𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺 @bio_day_hub_by_shavie Channel on Telegram

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

@bio_day_hub_by_shavie


😍❛❛වෙද සිහිනය....❞ යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින
❝හදවත්❞ වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..

Contact Owner Shavie..
👇👀
@Shavie_bot

☑️Paid Promotion Available

More details -: @Paid_Promotions_New_Bot Contact This bot 📥

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺 (Sinhala)

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺 චැනල් හැව්න් එකක් වෙද සිහිනය.... යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින 'හදවත්' වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්.. Paid Promotion ලබා ගැනීමට සහෝදරයක් ලබා දී සිටී. වැඩි විස්තර - @Paid_Promotions_New_Bot අමතන්න මෙම බොට් එක වෙත📥. අමතන්න අයිතිය Shavie වෙනුවෙන්.. @Shavie_bot

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

27 Dec, 12:47


Physics Practical Notes All In One

🔻මිනුම් උපකරණ
01.වර්නියර් කැලිපරය
02.මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය
03.ගෝලමානය
04.චල අණ්වීක්ෂය

🔻යාන්ත්‍ර විද්‍යාව
05.ඝූර්ණ මූලධර්මය
06.බල සමාන්තරාස්‍ර නියමය
07.U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
08.හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
09බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

🔻දෝලන හා තරංග
10.සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
12,13.ධ්වනිමානය

🔻ආලෝකය
17,18.ප්‍රිස්ම සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ
19,20.වර්ණාවලීමානය
21.උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම

🔻තාපය
22.බොයිල් නියමය සත්‍යාපනය
23.චාල්ස් නියමය සත්‍යාපනය
24.නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය(Practical Night note)
25.මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
26.සිසිලන නියමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම(Practical Night note)
27.මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම
28.මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම

🔻ධාරා විද්‍යුතය
31.වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
32.මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වය සංගුණකය සෙවීම
33,34.විභවමානය
*විවිධ ස්විච වර්ග

🔻පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
38.කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම
42.ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම

@GwenNotes |©2023

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

27 Dec, 02:30


Live stream scheduled for

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

25 Dec, 01:59


➜Model Paper 01(Std)
➜3rd Term Test | 2025
➜BIOLOGY

• පේපර් එක 1 hr timer දාල හිතට එකගවම කරමු ලමායී.🔥

කරපු හැමොම මට Commet එකක් විදියට දාල තියමු.😍

• Submit කරන හැමොටම Markingඑක දෙන්නම්.😍

🔹Discussion එක - ඉදිරි සතිය තුල තියෙනවා. 😍

🔸වැඩිම marks තියෙන කෙනාට Gift එකකුත් දෙනවා හොදේ.😁

මේ ලැබෙන දෙයින් උපරිම ප්‍රයොජනය ගමු ලමායී.💭

#With_ShaveeN
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

23 Dec, 18:35


🔴අද MCQ Program එක කොහොමද ළමයි...?😁👀

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

23 Dec, 16:07


🔴YOUTUBE LIVE
https://www.youtube.com/live/iJzIlQ_Bid8?si=q4VYaw2Z3tqIBtc2

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

23 Dec, 15:25


9.30 ට වැඩේ පටන්ගමු ලමායී 😍

9.20 link එක දාන්නම් සිංදුවක් අහමු අපි Mind Relax වෙන්න.😘

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

23 Dec, 08:08


තාමත් පේපර් නොකෙරැවානම් 9.30pm වෙද්දි කරල තියන්න.😍

9.30pm වැඩේ පටන් ගන්නවා ගැම්මට 🔥


#With_ShaveeN
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

23 Dec, 02:41


🔴 අද දවසේ Mcq පේපර් කෙරෙන විදිය.

#With_ShaveeeN

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

22 Dec, 20:03


වැඩ ද?🌚

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

22 Dec, 16:34


🔴 YOUTUBE LIVE

https://www.youtube.com/live/4N-imKC-JSw?si=UX2FuMU2V-0Fdz0U

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

22 Dec, 14:56


🙅‍♂️ඔව් ඔව් Zoom + Youtube Live දෙනවා ලමායී 😍

9.50 ට log වෙලා ඉන්න සිංදුවකුත් දාන්නම් මම (Mind relax වෙන්න.).😚

💁Term test එකම මකල එන්න ප්ලෑනක් දෙන්නම් කො අද 😁

🗣 තව දෙයක් 24 A/l ලියන තව Shy එකක් කරන්න හිතන් අයත් අනිවාර්යය නැ කැමතිනම් එන්න....🤪

මොකද ඉදිරි වැඩ ගැනත් අපි Meeting එකේදි කතා කරන්නම්. 😌

#With_ShaveeN

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

22 Dec, 11:59


```අද Meeting එක 10.00 pm තමා තියෙන්නේ ලමායී.😍
```

ඒනම් ඉතිම් ඔයාලට තියෙන ප්‍රශ්නත් එකතු කරගෙන Meeting එකට එන්න.😘

9.50ට link එක දානනම් Channel Group වලට.😍

ඒනම් ගැම්මට වැඩේට සෙට් වෙමු ලමායී...👻

#With_ShaveeeN

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

22 Dec, 08:46


ඔයත් මට එහෙම කිව්වා ඒනම් සුදු 😭💔

අපේ ආදරේ හැමතැනම උනේ ප්‍රතික්ෂේප උන එක විතරයි යාළුවනේ 😒💔

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

14 Nov, 17:14


දැන් අවසාන ප්‍රතිඵලය හිතන්න කාලයක් නෑ
දැන් තියෙන්නෙ ඉවර උන දවසට ඔයාට

මම අන්තිම දවස් 10 මැරීගෙන කරා. මම මගේ උපරිමේ දුන්න.

ඔන්න ඔහොම හිතට එකගව කියන්න පුළුවන් වෙන්න වැඩ කරන එක

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

14 Nov, 15:41


මේ වෙලාවේ එක එක Chat Group වල Chat කර කර එක එකාට බැනගෙන මොඩ වෙන්න එපා ලමයී....😏💔

හේතුව මොකක්ද කියල Exam ඉවර වෙලා මං කියන්නත් කලියෙන් තේරෙයි.😏😏

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

14 Nov, 13:46


අද රැට ඡන්ද ප්‍රතිඵල බලලානම් අපේ Channel එක පැත්තේ පස් පාගන් නැ කොල්ලො....😒💔

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

14 Nov, 13:24


කොල්ලොනේ.....🥹🫶
😁

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

14 Nov, 11:17


තව කෙනෙක්ව වට්ටල ගොඩ යනවට වඩා කෙනෙක්ට අත දීලා ගොඩ යන්න බලන්න...🫱🏻‍🫲🏻❤️
ඒ වෙලාවට Bonus එක්කම හරියනවා...🥺❤️


𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

14 Nov, 07:35


දැන් කරන subject එක කියන් යමු.....😌

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

14 Nov, 07:27


ආ ආ ලමායී....😁

මොනාද වැඩ....😁

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

13 Nov, 08:49


Biology Guessigs 2024

1.සජීවී සෛල වල සෛල ප්ලාස්මයේ පිටතම සීමාව සෑදීමට දායක වන ව්‍යුහය පිළිබඳව විස්තර කර එහි කෘත්‍යයන් සඳහන් කරන්න.

2.ජීවය සඳහා වැදගත්වන ජලයේ රසායනික සහ භෞතික ගුණ පිළිබඳ විස්තර කරන්න

3. ශාක වල පැවැත්ම වර්ධනය හා ප්‍රජනනය කෙරෙහි පරිසරය තුළ ඇති අජෛව සාධක මඟින් ඇති කරන හානිකර බලපෑම් පිළිබඳව විස්තර කරන්න

4. සමබීජාණුකතාවය පමණක් පෙන්වන ශාක අඩංගු සනාල ශාක වංශයට අයත් ඔබ දන්නා ශාකයක ජීවන චක්‍රය විස්තර කරන්න.

5. අක්මාවේ කෘත්‍යමය ඒකකයේ ව්‍යුහය සහ සමස්ථිතිය තුළ අක්මාවේ කාර්යභාරය පිළිබඳව විස්තර කරන්න.

6. තයිරොයිඩ ග්‍රන්ථිය මගින් ස්‍රාවය කරන තයිරොයිඩ නොවන හෝමෝන සහ පැරාතයිරොයිඩ ග්‍රන්ථි මගින් ස්‍රාවය කරන හෝමෝන වෙන වෙනම සඳහන් කර ඒවා මගින් මානව දේහය තුළ සිදු කරන යාමන යන්ත්‍රණය විස්තර කරන්න.

7. අසාමාන්‍ය සෛල විභාජන නිසා මානව දේහයේ සහ ශාක දේහ වල ඇතිවන වෙනස්කම් විස්තර කරන්න.

8. ආලෝක උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර පිළිබඳව විස්තර කරන්න.

9. ශාක තුළින් ජලය ඉවත් වීමේ ක්‍රියාවලිය පිළිබඳ විස්තර කර උත්ස්වේදන ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක පිළිබඳව විස්තර කරන්න.

10. පූටිකාවක ව්‍යුහය, පූටිකා ක්‍රියාකාරිත්වයට බලපාන සාධක සහ පූටිකා විවෘත වන ආකාරය සහ වැසෙන ආකාරය පිළිබඳව විස්තර කරන්න.

11. විෂම බීජානුකතාව පෙන්වනු ලබන බීජ නොදරන සනාල ශාකයක ජීවන චක්‍රය පිළිබඳව විස්තර කරන්න.

12. සනාල පටක  වල ව්‍යුහය කෙටියෙන් විස්තර කර රසෝත්ගමනය පිළිබඳ කෙටි සටහනක් ලියන්න.

13. මානව රුධිරයේ සංයුතිය සහ කෘත්‍ය පිළිබඳ විස්තර කර රුධිරයේ කැටි ගැසීමේ ක්‍රියාවලිය විස්තර කරන්න..

14. පරිචිත ප්‍රතිශක්තියේදී වසා සෛලවල කාර්යභාරය විස්තර කරන්න.

15. ස්නායු ආවේග උත්පාදනය හා සම්ප්‍රේෂණය සිදුවන ආකාරය පිළිබඳව විස්තර කරන්න. .

16. උපාගමයක ව්‍යුහය පිළිබඳව විස්තර කර රසායනික උපාගමයක් හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය සිදුවන ආකාරය පිළිබඳව විස්තරයක් කරන්න .

17. මානව කනෙහි ව්‍යුහය කෙටියෙන් විස්තර කර මේ හා සමතුලිතතාවය සඳහා කන දායක වන ආකාරය පහදන්න

18. මානව දේහ උෂ්ණත්වය සමස්ථිතිකව යාමනය වන ආකාරය පිළිබඳව විස්තර කරන්න.

19. පොලිපෙප්ටයිඩ සංශ්ලේෂණයේ පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ විස්තර කරන්න.

20. සාකෝමියරයක ව්‍යුහය කෙටියෙන් විස්තර කර සර්පන සූත්‍රිකාවාදය පිළිබඳ විස්තර කරන්න.


Minnor Guess

1. DNA පිළිසකර කිරීම
2. විකෘති
3. DNA විසංගමනය
4. DNA සමග ජාන තාක්ෂණයේදී ක්‍රියාකරන එන්සයිම
5. නයිට්‍රජන් චක්‍රය
6. පානීය ජලය පිරියම


#Biologysupportiveprogrmme2024AL

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

13 Nov, 06:14


ළමයි...☺️
මේ කාලේ මානසිකව වටන්න ඕනා තරම් අය එනවා...😐ඒහින්දා එයාලා කියන කතා වලට වැටෙන්න එපා...😕එයාලා දන්නවා stress වෙලා ඉන්නෙ කියන එක.අපි එවා ඇහුවොත් වැටෙන්නේ අපි...🙃එයාලා නෙවෙයි..😕
ඒහින්දා කියන්නේ chat Group එකේ negative msg දාන කාටවත් reply කරන්න යන්න එපා ළමයි...😏
අපි මේ channel එක හැදුවේ Education channel එකක් විදිහට...😍
ඒහින්දා ඔයාලාට ඒ පැත්තෙන් ඕන Support එක අපිට පුළුවන් විදිහට අපි දෙන්නම්...❤️
ඒහින්දා වැඩ කරන්න ළමයි...🙈කල් ගියොත් Bonus නෙ..🙊 ඒහින්ද කාගෙන වැඩ කරමු...🫱🏻‍🫲🏻
All The best...❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

13 Nov, 03:05


ළමයි චැට් ගෘප් වල කාලේ කන්නෙපා.අසාධාරනයක් උනා තමයි.ඒත් ඒ වෙනුවෙන් ඔයාල සාධාරණයක් ඉල්ලද්දී ඔයාලගෙන් පැය ගානක් නාස්ති වෙලා තියෙන්න පුළුවන්.මේ වෙලාවේ ගොඩක්ම වටින්නේ වෙලාවයි මනස නිදහස්ව තියාගන්න එකයි.ඒ හින්ද online එන එකත් පොඩ්ඩක් අඩු කරන්න.මේ පොඩි කාලෙත් ඇති මොලේ කල්පනා කරලා වැඩ කලොත්.🙃☘️ ඔය මොනා කිව්වත් අන්තිමට හැමෝම අහන්නේ result එක.කාලේ මදි උනා අසාධාරණයක් උනා.ඕව වැඩක් නැ.එන දේකට මුහුණ දෙන්න උපරිම වැඩ කරමු 11daysmore.....

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

09 Nov, 11:55


1. ප්‍රධානම දේ කල් යන්නේ නෑ කියලා හිතලා වැඩ කරන්න...🤗
2. ඇත්තටම 1st shy අයට අසාධාරණයක් වෙලා තියෙන නිසයි මේක share කරලා දුන්නේ...( මාස කීයකද මන්දා පුරප්පාඩුවක් තියෙනවලු )
3. ගුරුවරු ගොඩක් අය කියන විදියට කල් යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි..ඒත් ලමයි තාමත් උත්සහා කරන නිසා මේක මම එයාල වෙනුවෙන් කරන උදව්වක් විතරයි...
4. කල් යන එක ඔලුවට දාගෙන වැඩ පාඩු කරගන්න එපා
5. කල් යනවට අකමැති අය මට බනින්නත් එපා ලමයින්ගේ ඉල්ලීම නිසා මම උදව් කලා විතරයි....
6. මේකට කැමැත්තක් තියෙනවා නම් ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව free වෙලාවක මේක fill කරලා එයාලට උදව් කරන්න...
7.දන්න තරමින් admission ආව එක මේකට ප්‍රශ්නයක් නෑලූ...
8. මොනවම හරි මේක සම්බන්ධයෙන් අවුලක් තියෙනවා නම් සුහද විදියට මට ඒක පැහැදිලි කරන්න...මාත් එක්ක එල්ලෙන්න එන්න එපා රණ්ඩුවට මං ආස නෑ 😒

මෙන්න Link එක 😒👉 - https://forms.gle/g32uPQWos3FgU1GJA

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

09 Nov, 08:23


ළමයි තාම exam කල් දාල කියල කොහෙවත් හරියට කියල නෑ.ගොඩක් දුරට යන එකක් නෑ.මොකද ඉස්සර ඉදන්ම කියලනේ තිබ්බේ exam එක තියෙන දවස.කල් ගියත් නොගියත් මේ ටිකේ උපරිම නැහිල මේක ඔය කරන්න.ගෘප් වල කාලේ කන්නයි රණ්ඩු වෙන්නයි නොයා.මොළේ කල්පනා කරලා වැඩ කරමු.අන්තිම සති 2 යන්නේ❤️‍🔥☘️ කල් ගියත් එකෙන් වාසියක් ගමු. ආපහු past papers වටයක් කරන්න පුළුවන්

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

09 Nov, 07:54


කොන්දේසි රහිතව වැඩ කරමු...💪🏻
දිනලම ඉවර කරමු...🫱🏻‍🫲🏻❤️

මෙක හැමෝටම කරන්න පුළුවන්😍...
ඔයාලගේ උපරිම potential එක දාල මේ ගේම ගහලම ඉවර කරන්න..❤️🔥

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

09 Nov, 05:55


Private exam දාල Addmition ආවේ නැති අය ඉන්නවාද.

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

09 Nov, 05:07


කස්ටියම වැඩ නේද.🥹❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

09 Nov, 01:29


වැඩේ ගැම්මෙන් ඉවර කරපු අය පොඩි නින්දක් දාල එමු ලමයී...🥹❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

09 Nov, 00:13


තව සුට්ටයි 🌚❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 22:33


තාමත් අල්ලන් ඉන්නවා නේද ලමායී...🥹❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 19:44


50% ඉවරයි.තව බාගයයි ලමයි.අල්ලන් ඉමු.මෙච්චර වෙලා හිටිය නම් ඔයා දිනන්නම ඕන චරිතයක්.....

දැන් කරන්න ඕන do or die ගේමක්❤️‍🔥

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 18:35


ඉතිරි practicals ටිකටත් මේ විදියට Notes ඕනිද ලමායී...🌚❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 15:44


𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺 pinned «ඔයාලගේ කිසිම Support එකක් නැතුව අපිට මෙක කරන්න බෑ.. අපිත් exam කරන අස්සෙ මෙවා කරන්නේ...🥺 අපිට තනියම කරන්න පුළුවන් කම තියෙද්දි හම්බවෙන දේවල් ඔයාලාටත් වැදගත් වෙයි කියලා හිතලයි share කරන්නේ...😕 ඒත් ඔයාලා පොඩි react එකක් වත් දාන්නේ නැත්තං අපිට කරන්න හිතෙන්නේ…»

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 14:48


කැමති අය Fill කරන්න.❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 14:46


https://forms.gle/g32uPQWos3FgU1GJA

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 13:30


අද තමා දවස ලමායී....🥹❤️

ගෙදරින් අරන් යන්න තියෙන ලකුනු 20 එක රැයකින්.🌚❤️
හැමෝම ලෑස්ති නේද?මේ පැය 12 ඇතුළත සිහියෙන් වැඩේ කරමු.ආයි මේව බලන්න වෙලාවක් එන්නේ නෑ❤️‍🔥☘️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 00:32


චුම්බක ක්ෂේත්‍ර...❄️🪐

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 00:32


විද්‍යුත් ක්ෂේත්‍ර 💡🦋🌻

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

08 Nov, 00:32


ගුරුත්වාකර්ෂණ ක්ශ්‍රේත්‍ර 🪐❄️🍁

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

07 Nov, 18:20


හොව් හෝව්
Surprise දෙනකං ද බලාගෙන ඉදියේ?
😒

මේ මේ විභාහගෙට ගිහිං මේ වගේ හාස්කම් පාන්න බැහැ...😒
ඒහින්දා දැනවත් පාඩම් කරන්න...😌😁

2024 A/L විභාගයට තව දවස් 16 යි...
😌❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

07 Nov, 17:33


ළමයි...
Surprise එකක් ඕනද?...🙈😁

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

07 Nov, 16:38


දැන් Channel එකේ වෙනසක් පේනවද 😁😁

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

07 Nov, 08:15


අමිල සර් ගිය පාර එක්සෑම් එක ලන් වෙලා ගෲප් එකේ ළමයි අහපු ප්‍රශ්න වලට දාපු වොයිස් නොට්ස් ටික❤️🔥👇

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

07 Nov, 06:06


තව මාස කීපයකිම් ' අපෙ ලමයත් කැම්පස් ' කියලා අම්මගෙනුයි තාත්තගෙනුයි අහගන්න පුළුවන් විදියට වැඩ කරන්න..මොකද ඒ වචන අහන්නැතුව වැඩක් නෑ..ඒවා වචන ම නෙවේ...හැගීම්🥹

මගේ ජීවිතේ අම්මගෙන් අහපු ලස්සනම වචනේ "උබ ඒක කලා "

අද වැඩ කරන්න..හෙට සතුටින් ඉන්න😊❤️ copied☘️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

06 Nov, 20:24


දවසක කට්ටක් කාලා ඒ විඳපු හැම දුකක්ම තමන්ගේ හීන වෙනුවෙන් කියලා මතක් කරලා සතුටු වෙන්න පුළුවන් කාලයක් එනකම් අල්ලන් ඉන්න, එදාට දැනෙන සතුට වචන කරන්න බැරි තරම් වෙයි....🥰☘️ 17daysmore🥹

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

06 Nov, 12:58


November පටන්ගෙන 6 වෙනි දින අවසන් වීමට ඇත්තේ තව හෝරා 6 ට අඩු කාලයක් විතරයි...🥹

උපරීමෙන් කරමු ළමයි...🫱🏻‍🫲🏻❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

06 Nov, 08:09


ඔයාලගේ කිසිම Support එකක් නැතුව අපිට මෙක කරන්න බෑ..
අපිත් exam කරන අස්සෙ මෙවා කරන්නේ...🥺
අපිට තනියම කරන්න පුළුවන් කම තියෙද්දි හම්බවෙන දේවල් ඔයාලාටත් වැදගත් වෙයි කියලා හිතලයි share කරන්නේ...😕
ඒත් ඔයාලා පොඩි react එකක් වත් දාන්නේ නැත්තං අපිට කරන්න හිතෙන්නේ නැහැනෙ..😐💔
ඉස්සරාහට ගොඩක් Program Plan කරා...😊
එවා කරන එක ගැන අයෙත් හිතන්නම්..😒💔

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

06 Nov, 06:19


Physics Revise Note එකක් බලාගෙන යමුද ළමයි...👀😁

ඕනි නම් Comment එකක් දාගෙන යමු..

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

06 Nov, 06:06


🥺❤️‍🔥

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

31 Oct, 18:35


නොවැම්බර්...🔥

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

31 Oct, 11:00


ලමායී වැඩ නේද.🥺❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

31 Oct, 08:08


මිනිස්සුන්ට ඔයාව ඇත්තටම වටිනවද
හාපෝ නෑ
මිනිස්සුන්ට වටිනව
අවශ්‍යතාවය තියනකන්
අවශ්‍යතාවය ඉවර උන ගමන්
ඔයා එක් සාමාන්‍ය කෙනෙක් විතරයි
පස්සෙ කාලෙක ඒක නිකන් මතකයක් විතරක් වෙලා තියෙයි
ඒක තමයි ලෝක සොබාවය
ඒ නිසා අඩුවෙන් බැදීම් ඇති කරගන්න
ගලවගන්න බැරි බැදීමක් ඇති කරගෙන
පස්සෙ පසුතැවීමක් ඉතුරු කරගන්න එපා
මිනිස්සු කියන්නෙ ණයකාරයො
ණය පියවගෙන එයාල යනව
ඒ නිසා හැම දෙයක්ම
අත් හරින බව දැන දැනගෙන අල්ලගන්න
එතකොට ජීවත් වෙන්න හරි ලේසි ❤️
විභාගෙට වැදගත් නොවෙන්න පුළුවන් . ඒත් ජීවිතේට පට්ටම වැදගත් වේවි. Al නෙමේනෙ අනාගතේ ඒකයි කිව්වෙ
copied☘️🔥

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

31 Oct, 02:54


ගුඩ් මොලිංග් ලමායී..🌚❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

30 Oct, 23:45


🔜 සබරගමුව පළාත
🔜 BIOLOGY

2024  Grade 13 Third Term
MCQ

•අද දවස ඇතුලත වෙලාව අරගෙන මේ Paper එක කරල Submit කරන්න.

•Marking එක 6 ට දෙන්නම් 🥹🙈

#FINALLY_24_BIO
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

29 Oct, 14:37


🔜 සබරගමුව පළාත
🔜 BIOLOGY

✔️ ඔන්න අද කරපු paper එකේ Marking එක..☺️❤️‍🩹

✔️ ඒනම් ඉතිම් පොඩි වෙලාවක් අගෙන අඩුපාඩු හදාගමු.😁💗

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

29 Oct, 10:03


නොහිතපු කඩා වැටීම්
හැබෑ කරගන්න දඟලන හීන
අනාගතේ ගැන දැනෙන බය
පවුලේ වගකීම්
දරුණු පරාද වීම්
මානසික පීඩනය
ඕනවට වඩා හිතීම්
ගමනාන්තයක් පේන තෙක් මානෙක නැති මහන්සිවීම්
මේ හැමදෙයක්ම අවසානයේ කොනක එකම එක බලාපොරොත්තුවක් තාමත් තියෙනවා.

ඔයත් මමත් දවසක දිනයි.
ඔව්, දවසක මේ හැමදේම හරියයි. 🌻💫❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

29 Oct, 05:47


ඔයාට මේ වෙලවේ කරන්න පුලුවන් උපරීම දේ...🥺

කොයිම දෙයින්වත් වැටෙන් නැතිව මේ වෙලාවේ ජීවත් වෙන එක විතරමයි යාළුවා ..🌚❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

29 Oct, 00:01


🔜 සබරගමුව පළාත
🔜 BIOLOGY

2024  Grade 13 Third Term
Structured / Essay

•අද දවස ඇතුලත වෙලාව අරගෙන මේ Paper එක කරල Submit කරන්න.

•Marking එක හවස 6 ට දෙන්නම්..🙈❤️

#FINALLY_24_BIO
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

28 Oct, 23:23


තාමත් අල්ලන් ඉන්න අය ඉන්නවා නේද.🌚❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

28 Oct, 20:19


මේ වෙලාවේ ඔයාලත් ශාකයේ නේද ඉන්නේ.🌚❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

28 Oct, 17:01


🥰🤍🥰

https://youtu.be/k_mFtvBgK5o?si=2MzpU7yKxerwm_LZ

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

28 Oct, 13:27


ශාක ප්‍රජනනය අමාරුවෙන් ඉගෙනගත්තට පාඩු නැ... ඉස්සරහට
ඕන වෙයි වගේ...😁❤️
නිකං නෙවෙයි ලකුණු 7.5 ක් ම..😳
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

28 Oct, 05:23


ලමායී වැඩ නේද.🥹❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

27 Oct, 23:30


🔜 Royal College Colombo
🔜 BIOLOGY

2024  Grade 13 Third Term
Structured / Essay

•අද දවස ඇතුලත වෙලාව අරගෙන මේ Paper එක කරල Submit කරන්න.

•Marking එක තාම ලැබුණේ නැහැ ලැබුණු ගමන් දෙන්නම්.. 🥹🙈
එතකන් කරන්න ළමයි...😊

#FINALLY_24_BIO
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

27 Oct, 19:19


🔜 NWP Term Test...
🔜 BIOLOGY

2024  Grade 13 Third Term
MCQ  Answers

🔺Paper එක
- View.

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

27 Oct, 15:03


🔜 වයඹ පළාත
🔜 BIOLOGY

2024  Grade 13 Third Term
MCQ

•අද දවස ඇතුලත වෙලාව අරගෙන මේ Paper එක කරල Submit කරන්න.

•Marking එක 11 ට දෙන්නම් 🥹🙈

#FINALLY_24_BIO
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

27 Oct, 13:45


🔜 වයඹ පළාත
🔜 BIOLOGY

✔️ ඔන්න අද කරපු paper එකේ Marking එක..☺️❤️‍🩹

✔️ ඒනම් ඉතිම් පොඩි වෙලාවක් අගෙන අඩුපාඩු හදාගමු.😁💗

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

27 Oct, 12:39


හැමදාම කියනව වගෙ අදත් මෙ කියන්නේ...ඊයේ හිතුව තරම් වැඩ ටික කරගන්න බැරි උනානන් ආය ඒක ගැන හිතල පසුතැවිලි වෙවී ඉන්න එපා..දැන් ඉදල පටන්ගන්න බැරි උනු ටිකත් අල්ලල වැඩ කරන්න...

නැත්නන් ජීවත කාලෙම පසුතැවිලි වෙවී තමා ඉන්න වෙන්නේ..

ඊයේ කියන්නෙ අතීතයක් විතරයි..හෙට දවස ලස්සන කරගන්න නම්....අද කැපවීමෙන් වැඩ කරන්න...
☘️💗🥰

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

27 Oct, 08:14


🔜 වයඹ පළාත
🔜 BIOLOGY

2024  Grade 13 Third Term
Structured / Essay


අද දවස ඇතුලත වෙලාව අරගෙන මේ Paper එක කරල Submit කරන්න.

•Marking එක හවස 6ට දෙන්නම් 🥹🙈


#FINALLY_24_BIO
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

26 Oct, 22:46


Stress වෙලා ඉන්නවනම් චුට්ටක් වෙලා මේස උඩ ඔලුව තියාගෙන හරි මේක චුට්ටක් අහන්න ♥️🥰

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

26 Oct, 22:44


දවසක හැමෝටම ඇහෙන්න කියන්න , තමන්ගෙම කියලා කතාවක් ඔයාට තියෙන්නෝන ඒක ඔයා ලියන්න ඕනි...❤️‍🔥

උත්සහයයි කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ බන්
තාමත් පරක්කු නෑ



28daysmore🔥🍀

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

22 Oct, 16:34


...BIOLOGY FULL PAPER....

මේ වැඩේ කොහොමද ලමායී...🌚❤️‍🩹

වැඩේ හොදයිද දිගටම කරන් යමුද.😁

අදහස් දෙන්න බලන්න. 🌝❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

22 Oct, 13:02


🔜 Kegalle Educational Zone
🔜 BIOLOGY

2024  Grade 13 Third Term
MCQ  Paper


ඔන්න අද දවසට අදාල Mcq එක..☺️❤️‍🩹

📈 Markings එක මෙතනින් ගන්න.🥹

📥 View

#FINALLY_24_BIO
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

22 Oct, 11:12


කාබෝහයිඩ්‍රේට වර්ග,ලිපිඩ හා ප්‍රෝටීන හඳුනාගැනීමේ පරීක්ෂණ........🧪🧬🦠

💥ජීව විද්‍යාව ප්‍රායෝගික අත්පොතෙන්
. ☺️❤️‍🩹

#FINALLY_24_BIO
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

21 Oct, 16:28


🔺 Discussion එක දැන් තියෙනවා කැමති අය Join වෙමු ලමායි...🥹❤️

https://us06web.zoom.us/j/83741569810?pwd=cCShqEYcKZbGbTpg6oDuZPqSTHfDk3.1 to start or join a scheduled Zoom meeting.

ada 10.00 ta

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

21 Oct, 14:21


Shasanka Sirge Final seminar 02 ඉන්න ළමයි,
ඔයාලා හදන Mindmap, Short Notes Channel එකට Comment එකක් විදිහට දාන්න
එතකොට ඔයාලා live වැඩ කරනවා වගේ දැනෙයි...
😁
අපිත් අපෙ එවා UPLOAD කරන්නම් ළමයි...🙈❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

21 Oct, 12:11


ඇයි Bio S.E.Q විතරක් අය්යේ.....😁

වෙනසක් වෙනසක් ලමයි වෙනසක් දෙන්නයි යන්නේ......😁


පස්ස උඩදාගෙන කරන්න Ready වෙනවහල්ලකො....😁💔

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

21 Oct, 07:33


BIO S.T.E ටිකත් ගොඩදාගන්න පොඩි වැඩක් කරමුද ලමායී....😁❤️‍🩹

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

20 Oct, 16:07


එයා ළගටම ඇවිත් 🥹

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

20 Oct, 10:20


ධාරාව ගානත් එච්චර අමාරැ නැ හැබැයි..😁😁

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

20 Oct, 06:17


අස්ථි අමතක කෙනෙක් ඔය ටික අහල ඉක්මනින් මතක් කරගන්න.🥹❤️‍🔥

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

20 Oct, 06:16


🎙මානව අපර ග්‍රාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය.

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

20 Oct, 06:16


🎙මානව පූර්ව ග්‍රාත්‍රයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය.

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

20 Oct, 06:16


🎙උරස් කූඩුවේ මූලික සැකැස්ම.

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

19 Oct, 16:30


ඉගෙන ගන්න ඕනමද
ඔව් ඉගෙන ගන්න ඕනමයි
ඒත් ඇයි?
ජීවත් වෙන්න ඕන නිසා
ඉගෙන ගත්තෙ නැති උනොත් මැරෙයිද 😂
නෑ මැරෙන එක්ක්ක් නෑ
මැරි මැරි ජීවත් වෙයි
සතුටෙන් ජීවත් වෙන්න බැරි වෙයි
ඔයාට ඕන විදියට ජීවත් වෙන්න බැරි වෙයි
ඉතින්...
හිනාවෙන්න ඕන නම්
කට්ටක් කාපන්
ඉගෙන ගනිම්
උබ උබව දිනවපම්
එතකොට හීන දිනයි
එච්චරයි .....

Copied🔥

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

19 Oct, 11:12


හපොයි 12K වෙලා නේද.🥺❤️‍🩹

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

18 Oct, 05:58


Many More Happy Returns of the Day...
To,
The King Of Chemistry...❤️😍
@Amila_Dasanayake Sir 🥰

Doctor කෙනෙක්, Teacher කෙනෙක්ටත් එහා ගිය...
යාළුවෙක් වගේ sir කෙනෙක්...🥺❤️
අපි වගේම තවත් දහසක් ළමයිගේ අනාගතේට පාර පෙන්නන ශක්තිය ලැබෙවා...🥰

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

16 Oct, 01:52


හීන වලට මැරෙන්න දෙන්න එපා🔥🥹 තව දවස් 39යි 🌚❤️

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

15 Oct, 19:33


ලාමායි....😁

අද උදේ 4ට Essay 3ක් ලියනවා එන්න පුලුවන් ඒවයෙන්ම.
☺️🫶

Edition 08 එකට අදාල උදේ 4ට දැම්ම Essay එක හවස 6 ට..❤️‍🔥

ඒනම් මෙතනින් Channel එකට සෙට් වෙලා වැඩ කරන්න.😍

#Target_Essay
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

15 Oct, 13:49


තව හරියටම දවස් 40ක් තියනවා
ඔයගොල්ලෝ හැමෝම හැමදේම කැප කරලා මේ game එක හොදට play කරන්න ... අද නිදි මාරුවට කමක නෑ මොකද ඔය හෙට සතුටින් තියන්න තාම මේ හැමදේම ...
මොනවද කැප කරන්න කියන්නේ....
ඔයාලා නාන්නේ නැතුව හරි කම ක් නෑ ඒ වෙලාවෙත් වැඩ කරන්න 🥲🙈..
බත් කන වෙලාවේ වෝයිස් නෝටි අහ අහ කන්න .මොකද මේ හැමදේම ඔයා වෙනුවෙන් .....
ඔයාලගේ හොදම මොටිවේෂන් එක ඔයාගේ අම්මා කරගන්න ඒ ඇයි දන්නවා ද වැස්සත් හිම ආවත් අම්මා අසනීප වෙලා හිටියත් උදේම නැගිටලා බත් උයලා දෙන එක ඇතරියේ නෑ එයා ...🙏🥺ඒ වගේ මොන බාධක ආවත් අතාරින්න එපා කැප කරලා ආසාවෙන් ඉගෙන ගන්න .දිනලා ඉවර කරන්න ❤️බුදු සරණයි 🙏දෙවි පිහිටයි හැමෝටම
Phone eka kota kota inne nathuva Dan padam karapiya 🥹😍 good luck❤️