වෙද සයුර 🩺🔄

@weda_sayura


වෛද්‍ය සිහිනය හදෙහි දරාගත් ඔබ සඳහා...🩺💕

වෙද සයුර 🩺🔄

03 Apr, 16:12


යාලුවනේ ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන. මේ link එකෙන් ගිහින් මේ post එක like, comment සහ share කරන්න.👇🏻👇🏻👇🏻

https://www.facebook.com/photo/?fbid=818560490295685&set=pcb.818562770295457

වෙද සයුර 🩺🔄

13 Mar, 16:00


දන්නවද ....

මිනිස්සුන්ට එක එක විදියේ හීන තියෙනවා . මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා ඒවා හැබෑ කරගන්න.


ඒත් දෙයක් කියන්නද....

ගොඩක් අය ඒ හීන අතරමග නතර කරනවා.ඒ හීනවලට යන්න උත්සාහ නොකරම අතෑරලා දානවා.


ඒත් පුළුවන්නම් ....

හීනවලට කල් ඉකුත් වීමේ දින තියාගන්න එපා . අතාරින්න ඕන කියලා හිතන වෙලාවෙම ආයේ ඒ හීනය හිතට තුරුල් කරගන්න.

හැබැයි මතක තියාගන්න...

ඔයාගේ හීන හැබැ වුන දවසට ඔයාට ලොකු සතුටක් දැනෙයි. ඒත් ඒ සතුට , සැනසීම එක්ක ලැබෙන්නේ ඔයා අවංකවම ඒ හීනවලට ගියොත්.


ඉතින් ඔයාට පුළුවන්...


අනිත් අයටත් උදව් කරගෙන ඔයාගේ හීනවලට යන්න
.


Senu Samaksha

𝙿𝙴𝚁𝙰❤️🥺

#uni_of_pera🥺♥️

වෙද සයුර 🩺🔄

03 Feb, 09:54


Medical Facultyයක තියෙන සුන්දරත්වය, වෙනස තේරුම් ගන්න මේකේ 55.00 විනාඩියෙ ඉඳන් බලන්න

වෙද සයුර 🩺🔄

03 Feb, 09:53


https://www.youtube.com/watch?v=y2Hlz6mQiWQ

වෙද සයුර 🩺🔄

02 Feb, 05:48


🟥 A/L උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත්වෙයි...

✈️@Sciencepanthiya

වෙද සයුර 🩺🔄

26 Jan, 01:32


https://t.me/exampprclz

වෙද සයුර 🩺🔄

26 Jan, 01:31


අවංකව වැඩ කරන්න කැමති කියන විදියට කටු කාගෙන වැඩ කරන එව්න් 20ක් /30ක් අවශ්‍යයි .........

# කලින් වැඩ කරලා තියෙන්න ඔනීද.. ?
හිතපන් උබ ඉන්නේ 0 කියලා.. අනිවාර්යයෙන් වරෙන්....

මාස 8කින් උබේ උපරිමය පෙන්නලා Engineering medicine සෙට් වෙනකන් මේක අදිනවා...

වැඩ නොකරන ආතල් ගන්න බලන් එකෙක් එන්න එපා..
ආයේ මං පල්ලා මම එලවලා දානවා..

හුරතල් කිරීම් ලව් කිරීම් නැත..
වැඩ පමණි❤️

Ready වෙලා ඉදපන්..

උඩ රෙද්දවල් වැඩක් නෑ බලන්න එපා 📌


FeB 01st ❤️

වෙද සයුර 🩺🔄

25 Jan, 14:18


කරන වැරැද්දක් කියන්නද සමහර Online ඉන්න කොල්ලෝ කෙල්ලෝ...(A/L ලියන O/L ලියන )

කෙල්ලෙක් Mg එකක් දාපුවම කොල්ලෝ හිතන්නේ ඒකිව සෙට් කරගන්නෝනි කියලා..

කොල්ලෙක් කෙල්ලෙක්ට හායි බායි කියල එල්ලගන්න ට්‍රයි දීලා..පස්සේ කාළ්කණ්නි වෙනවා...

මේ විදිහට ගතවෙන කාලේ ගොඩක් අයට දැනෙන්නේ නෑ මචන්....මේහෙම වුණාම තමයි කියන්නේ අමු ගවයෝ කියලා....🤧

මේ වගේ අය ඕනි තරම් දැකලා තියනෝ....අපිට වැඩිමල් අය මේ දේ අපිට කියලා දෙද්දී මේ වැරදි.. බක පණ්ඩිතයි...පිළිගන්නෙම...නෑ...😒😁❤️

පිළිගන්න මේ වැරැද්දත් ඔයා කරනවනම්....☺️

වෙද සයුර 🩺🔄

25 Jan, 06:12


මළාට පස්සෙ තමන් වෙනුවෙන් අවංකව අඬන්න අඩුම තරමෙ එක මනුස්සයෙක්වත් ඉතුරු වෙන විදිහට ජීවත් වෙලා ඉන්න කාලෙ වැඩ කරන්න🙂

වෙද සයුර 🩺🔄

25 Jan, 05:11


නැතිවුණ කොස්තාපල්ට නිවන් සුව🙂

වෙද සයුර 🩺🔄

25 Jan, 04:44


"ධර්මයෙන් රකිනු ලබන්නේ සුදනන් මිස, දුදනන් නොවේ.."

@weda_sayura💕

වෙද සයුර 🩺🔄

22 Jan, 11:15


බුදුහාමුදුරුවො ගැන හින්දි සින්දුවක්💕🙏🏻

වෙද සයුර 🩺🔄

22 Jan, 11:08


දුරුතු හැන්දෑව.. ❤️

#uniofpera

වෙද සයුර 🩺🔄

20 Jan, 10:38


2024 රිවිශන් යන අයට හොඳම පන්ති 3ක්.😍
-
-
-
විෂය පමණක් නොව ජීවිතය ද කියාදෙන ගුරු ත්‍රිත්වය.❤️

@weda_sayura💕

වෙද සයුර 🩺🔄

19 Jan, 23:58


12th Fail (2023)

ගැම්මක් ගන්න කැමති අය බලන්න.ලස්සන movie එකක්.

1,423

subscribers

656

photos

90

videos