𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺 @med_dream_01_by_shavie Channel on Telegram

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

@med_dream_01_by_shavie


𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.👀🩺

සිහින යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින වෙද හදවත් වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..😘

☑️Paid Promotion Available

More details -: @Paid_Promotions_New_Bot

Contact Owner Shavie..
👇👀
@Shavie_bot

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺 (Sinhala)

මෙය මෙම සිහින වෙද හදවත් වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට වෙර දරන අපගේ සිහින වෙද හදවත් වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක් යෝධ කිරීමකි.😘

☑️ ගැණුම් සඳහා පිවිසීමක් ලබා ගත හැක

අගමැති තොරතුරු -: @Paid_Promotions_New_Bot

සම්බන්ධ අවශ්‍යයා.. බයින් හරි විසින්න ඇදගත් සෙවි..
👇👀
@Shavie_bot

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

11 Jan, 13:11


🔴 BIOLOGY MCQ වලට පොඩි වැඩක් plan කරා ලමාායී.😁

පොඩ්ඩක් වැඩේ ගැන බලලා අදහස Msg එකට යටින් Comment කරමු බලන්න😍


BIOLOGY MCQ අලුත් වැඩක්.- https://t.me/Bio_Day_Hub_By_Shavie/5579

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

10 Jan, 01:39


Faculty of Medicine - Ragama ❤️

Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)

https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

04 Jan, 17:35


Peradeniya Medical Faculty එකේ 63 වෙනි ජන්ම දිනය නිමිත්තෙන්,
වාර්ශිකව සිදු කරන සර්වරාත්‍රී පිරිත් සජ්ඣායනාව🤍🙏

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

03 Jan, 12:42


Lady Ridgeway Hospital for Children 🧒👧❤️

Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)

https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

01 Jan, 02:27


අද සිට ගෙවෙන හැම "තත්පරයම" ඔබට සහ මටද සතුටට හේතු වන කරැණුම ලැබේවා !🥺🔥

සුභ උදැසනක් ඉතිම් හැමොටම ! 🌚💨

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

31 Dec, 05:29


ලමායී හෙට ඉදන් 24 නෙවෙයි 25 හොදේ.😍

24 ට වඩා 25 හොද වෙයි නේද ඉතිම්...
🥹❤️

මොකො හිතෙන්නේ.😚

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

31 Dec, 02:30


🛑Medicine යන්න පාර කියන හරිම පන්තියට සෙට් වෙන්න.💯

පන්තියේ වැඩපිළිවෙල කෙටියෙන්…

Revision
✳️සම්පූර්ණ සිලබස් එකම හැම අස්සක් මුල්ලක්ම නියමිත කාලය ඇතුළත අවසන් කිරීම.
✳️පන්තිය තුළදීම උගන්වන දේවල් පාඩම් කරවීම.
✳️WAT papers මගින් සෑම දිනකම පසුගිය පාඩම් කොටස් මතක් කරවීම.
✳️විශේෂ කෙටි ක්‍රම තුළින් ඉතාම අපහසු කොටස්  ස්ථිර මතකයටම දැමීම.

Paper Class
✳️Full papers 20ක් තුළින් විභාගයට එන්න පුළුවන් සියලුම MCQ , SEQ හා රචනා ප්‍රශ්න ආවරණය කිරීම.
✳️උත්තර පත්‍ර පරික්ෂා කර ලකුණු ලබා දීම සහ අදාළ උපදෙස් දීම.
✳️විභාගයට අත්‍යවශ්‍යම වන Time management පුහුණු කිරීම.
✳️වෛද්‍ය ශිෂ්‍යන් කණ්ඩායමක් විසින් සෑම සිසුවෙක්ම අධ්‍යනය කර නිවැරදි මගපෙන්වීම ලබා දීම.

• මේ වැඩපිළිවෙල දැන් අවුරුදු කීපයක ඉදන්ම කරගෙන යන එකක්.
• පසුගිය අවුරුදු වල ළමයින්ව medicine යවපු වැඩපිළිවෙලක්.
• 2024 exam එකේදිත් ළමයි බහුතරය mcq 40කට වැඩි මට්ටමක ඉන්නවා.

🛑ඒ නිසා 100% ක්ම වගකීමෙන් කියන්න පුළුවන් පන්තියට ඇවිල්ලා හරියට වැඩ ටික කරගෙන ගියොත් ඕනම මට්ටමක ළමයෙක්ට තමන්ගෙ අඩුපාඩු හදාගෙන Medicine යන මට්ටමට එන්න පුළුවන් කියන එක 💯

එහෙනම් මහන්සි වෙලා 2025 දී ගේමක් ගහන්න ලෑස්ති ළමයි මේ group එකට එකතු වෙන්න.

Revision- https://t.me/+6tipkvpLZdxjNTll

Paper Class- https://t.me/+w0JX7o1Bx1ljMTE1

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

30 Dec, 16:58


Faculty of Medicine-University of Ragama❤️

Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)

https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

23 Dec, 15:26


9.30 ට වැඩේ පටන්ගමු ලමායී 😍

9.20 link එක දාන්නම් සිංදුවක් අහමු අපි Mind Relax වෙන්න.😘

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

23 Dec, 08:08


තාමත් පේපර් නොකෙරැවානම් 9.30pm වෙද්දි කරල තියන්න.😍

9.30pm වැඩේ පටන් ගන්නවා ගැම්මට 🔥


#With_ShaveeN
𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

22 Dec, 14:57


🙅‍♂️ඔව් ඔව් Zoom + Youtube Live දෙනවා ලමායී 😍

9.50 ට log වෙලා ඉන්න සිංදුවකුත් දාන්නම් මම (Mind relax වෙන්න.).😚

💁Term test එකම මකල එන්න ප්ලෑනක් දෙන්නම් කො අද 😁

🗣 තව දෙයක් 24 A/l ලියන තව Shy එකක් කරන්න හිතන් අයත් අනිවාර්යය නැ කැමතිනම් එන්න....🤪

මොකද ඉදිරි වැඩ ගැනත් අපි Meeting එකේදි කතා කරන්නම්. 😌

#With_ShaveeN

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

22 Dec, 12:00


```අද Meeting එක 10.00 pm තමා තියෙන්නේ ලමායී.😍
```

ඒනම් ඉතිම් ඔයාලට තියෙන ප්‍රශ්නත් එකතු කරගෙන Meeting එකට එන්න.😘

9.50ට link එක දානනම් Channel Group වලට.😍

ඒනම් ගැම්මට වැඩේට සෙට් වෙමු ලමායී...👻

#With_ShaveeeN

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

22 Dec, 02:46


Faculty of Medicine-University of Ruhuna❤️

Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)

https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

21 Dec, 00:28


Med Student Diaries❤️

Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)

https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

02 Dec, 07:19


Sri Jayewardenepura General Hospital❤️

Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)

https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

28 Nov, 03:45


National Hospital - Galle
Faculty of Medicine-University of Ruhuna❤️


Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)

https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

26 Nov, 13:27


මන් නම් කියන්නෙ දැන් බයෝ එක ගැන අඹමල් රේණුවක දෙයක් හිතන්න යන්න එපා! බයෝ වෙනුවෙන් වැය කරන එක තත්පරෙත් අපරාදෙ. අමතර කාලයක් ලැබුණු එකෙන් උපරිම ප්‍රයෝජනය අරන් physics chem දෙක ගොඩ දාමු!
මුලින්ම සෙට් වෙන්නෙ physics SE + Essay එක නෙ, ඒකෙන් SE හතරෙන් තුනක් වගේ එන්නෙ මොනාද කියලා ගෙස් කරගන්න පුලුවන්. ද්‍රවස්තිථිය ද්‍රවමානය වගේ බලන් යන්න, පදාර්ථයේ ගුණ වල ප්‍රත්‍යස්ථතාව හෝ පෘෂ්ඨික ආතතියෙන් එකක් ඒවි බොහෝ විට,
දෝලන හා තරංග වලින් ධ්වනිමාන පෙට්ටියෙන් එන්න පුලුවන්
තාපයෙන් නිව්ටන්ගේ සිසිලන නියමය/ මිශ්‍රණ ක්‍රමයෙන් වි.තා.ධා. සෙවීම එන්න පුලුවන්
අන්තිම එකේ ධාරාවිද්‍යුතයෙන් කෝශයක E,r. සෙවීම/ ගියපාර මීටර් සේතුව ආපු නිසා මේ සැරේ විභවමානයෙන් එයි, අනිවා විභවමානය බලන් යන්න. DP එකේ ප්‍රැක්ටිකල් ටික තියේ/ පසුගිය විභාග SE ප්‍රශ්න ටික කරගන්න.

එසේ එකේ ඔයා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න පහක් තෝරගන්න. මන් නම් යාන්ත්‍රවිද්‍යාව/ තාපය/ දෝලන/ electronics/ පදාර්ත හා විකිරණ කොටස් ටික ලියනවා කියලා හිතන් ගියේ. 23 විභාගෙ electronics ප්‍රශ්නෙ පට්ට ලේසි නිසා ඒක කළා පදාර්ථ හා විකිරණ වෙනුවට. ඔයත් හොදටම පුලුවන් පහක් හෝ හයක් ටාගට් කරලා හොදට ප්‍රැක්ටිස් කරලා යන්න.

කෙමටත් වෙලාව තියන විදිහට තම තමන්ට අමාරු කොටස් වලට වැඩි වෙලාවක් දෙන්න. පුලුවන්නම් 2019-2023 පරණ ප්‍රශ්න පත්තර වල MCQ විවරණ ටික බලන්න. ඔයාම හදපු විවරණ තියේනම් ඒව බලන්න. කරන්න යන්න එපා විවරණ බලලා හදන හැටි ඔලුවට දාගන්න. විශේශයෙන්ම 31-40 කොටස් ටිකයි 41-50 කොටස් ටිකයි. ඔයා ගාව හදපු point books තියේනම් ආන් ඒ ටික MCQ පේපරේට කලින් දවසෙ හොදට බලල exam දවසට relax එකේ ගිහින් ලියලා එන්න.

Chem SE සහ Essay වල ඔයාට අමාරුයි කියල හිතෙන කොටස් බලාගෙන යන්න. 2020 SE එකේ වගේ සමහර විට ද්විද්‍රැවඝූර්ණය හොයන්න වගේ ප්‍රශ්න එන්නත් පුලුවන් නිසා ඒ වගේ අමුතු තැන් ගැන ටිකක් සැලකිලිමත් වෙලා යන්න.

අන්තිමට තියෙන්නෙ physics MCQ එක නෙ. 2019-2023 MCQ papers වල ඔයාට අමාරු ප්‍රශ්න ටික අරගෙන විවරණ බලාගෙන යන්න. ඔයා කලින් කරපු විවරණ තිබ්බොත් තමා මේක ගොඩක්ම සාර්තක. නැත්තන් රෝසා සර් ගෙ බලන්න..එක ගාණට වැඩි වෙලාගන්න එපා.. පුලුවන් තරම් ගණන් හදපු හැටි ගැන විවරණ බලන්න. එක්සෑම් එකට කලින් දවසෙ point book එකක්/ short notes හදලා තිබ්බනම් ඒවා බලලයන්න. ඒවා බලද්දි මුලු සිලබස් එකම මතක් වෙනවා. මේ අන්තිම දින ටිකේ එක තත්පරයක්වත් අපතෙ යවන්න එපා..වැඩ කරන්න!! Exam එක දවසෙ relax එකේ ගිහින් ගැම්මට කරලා එන්න😎 good luck හැමෝටම!! ❤️

Chamod Rajapakse
2023 AL Med (J’pura)

https://t.me/+3u1XLVb1dx0yODI1

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

15 Nov, 05:42


🌚❤️

Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)

https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

13 Nov, 15:44


😁❤️

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

11 Nov, 13:40


😍❤️

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

09 Nov, 12:35


1. ප්‍රධානම දේ කල් යන්නේ නෑ කියලා හිතලා වැඩ කරන්න...🤗
2. ඇත්තටම 1st shy අයට අසාධාරණයක් වෙලා තියෙන නිසයි මේක share කරලා දුන්නේ...( මාස කීයකද මන්දා පුරප්පාඩුවක් තියෙනවලු )
3. ගුරුවරු ගොඩක් අය කියන විදියට කල් යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි..ඒත් ලමයි තාමත් උත්සහා කරන නිසා මේක මම එයාල වෙනුවෙන් කරන උදව්වක් විතරයි...
4. කල් යන එක ඔලුවට දාගෙන වැඩ පාඩු කරගන්න එපා
5. කල් යනවට අකමැති අය මට බනින්නත් එපා ලමයින්ගේ ඉල්ලීම නිසා මම උදව් කලා විතරයි....
6. මේකට කැමැත්තක් තියෙනවා නම් ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව free වෙලාවක මේක fill කරලා එයාලට උදව් කරන්න...
7.දන්න තරමින් admission ආව එක මේකට ප්‍රශ්නයක් නෑලූ...
8. මොනවම හරි මේක සම්බන්ධයෙන් අවුලක් තියෙනවා නම් සුහද විදියට මට ඒක පැහැදිලි කරන්න...මාත් එක්ක එල්ලෙන්න එන්න එපා රණ්ඩුවට මං ආස නෑ 😒

මෙන්න Link එක 😒👉 - https://forms.gle/g32uPQWos3FgU1GJA

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

08 Nov, 14:56


කැමති අය Fill කරන්න.❤️

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

08 Nov, 14:56


https://forms.gle/g32uPQWos3FgU1GJA

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

06 Nov, 07:24


පේරාදෙණියට select වූ 2023 A/L Batch එකට අද සිට Faculty ආරම්භ වූ වගයි.….

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

18 Oct, 13:45


පරණ පාඩම් revise කරගන්න ගමන්, ඉක්මනින් Syllabus එක cover කරගන්න🔥
තවත් සිසුන් දෙදෙනෙකුට පමණක් ඉඩ ඇත!

Contact👉
070 289 65 29 (Whatsapp/Telegram)
078 60 75 335 (Call)

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

09 Oct, 11:14


මේ අවුරුද්දේ Final MBBS Exam එකේ Merit List එක අද out උනා!

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

07 Oct, 17:14


වළ සතිය🤩

මෙව්වා ඉතින් අනිත් කැම්පස් වල නන් නෑ🙂‍↕️

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

06 Oct, 15:33


ලිතියම්, බෙරිලියම් හා බෝරෝන් වල විකර්ණ සම්බන්ධය යනු?

https://t.me/Chemwithmadusara

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

03 Oct, 17:56


https://t.me/chemistrywithmadusara/98

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

28 Sep, 12:23


පසුගිය සතියේ අවසන් වූ,
"දින පහළවක (15) Organic Course එක" පිළිබඳව සිසුන්ගේ අදහස්❤️

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

28 Sep, 12:23


නුවර-පේරාදෙණිය අවට onsite classes සඳහා සම්බන්ධ වන්න ( හෝ online සඳහා discuss කරගන්න)👇

0702896529 (Whatsapp/Telegram)

Free YouTube Lessons සඳහා👇
https://www.youtube.com/@ChemistrywithMadusara

𝗠𝗲𝗱_𝗗𝗿𝗲𝗮𝗺.🩺

27 Sep, 11:32


හයිඩ්‍රොකාබනවල ප්‍රතික්‍රියා | Rapid Revision

YouTube Link 👉
https://youtu.be/dENXp2x9H-w?si=9xPZgUpr1cFBXtZ6

Join our Telegram Channel 👉
https://t.me/Chemwithmadusara

Like, Subscribe & Share!

4,869

subscribers

926

photos

120

videos