BUNSEN BURNEℝS|🌙` @bunsen_burners Channel on Telegram

BUNSEN BURNEℝS|🌙`

@bunsen_burners


🌵තිරසට - සිරසට...
වෙන් කෙරෙන ඉරි කෑලි මත
ස්ථානගත පරමාණු මැද,

අතොරක් නොමැතිව තනි වූ
හයිඩ්‍රජන්ලාගේ
සරසවි මාවත් සරසන්නෙමු,

පහන්සිළුවෙන් මතු වන
නේක වර්ණ ගෙන..🎓🏆

ජීවිතේට පාට අරන්
ආසාවෙන් ඉගෙන ගන්න~♡︎

BUNSEN BURNEℝS|🌙 (Sinhala)

සිංහල භාවිත කිරීමට නම්, 'BUNSEN BURNEℝS|🌙' සමූහය අයදුම්පතෙන් සිංහල කතා අන්තර්ගත කිරීමට සහය දක්වයි. මෙම සමූහය හා එවිට අදාළු විෘත්තියජනවාර්ගකයෙක් වැටුප් කරුවන්ට සමූහයේ ආසාවෙන් තිරසට අරන්න සහ ඉගෙන ගන්න අවශ්‍යවන දේවල් බා ගැනීමට සිංහල භාවිත කරගැනීම සදහා ඉදිරිපත් කරන ආකාරයට යෞවනට 'BUNSEN BURNEℝS|🌙' සමූහය උතුමා කිරීමට අවශ්‍ය පරිශීලකයන් අදාළ විෘත්තීය ක්‍රමයන් අගය වන්නේ නොවේ. 'BUNSEN BURNEℝS|🌙' සමූහයේ ක්‍රමයන්ට ඔබේ ශ්‍රී ලාංකීයෙන් සිංහල සහ එවන් ක්‍රමයන් සමූහයේ අගය ර කිරීම සහ එවන් කිරීම මත පළවෙන විධාන අවශ්‍ය කර අවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් විතරක් දක්වා විධානය සහිත පතයි.

BUNSEN BURNEℝS|🌙`

10 Jul, 11:59


Photography කියන්නේ මනස නිවන භාවනාවක් 🍃
ඉතින් මේ තියෙන්නේ මන් ඒ වෙනුවෙන් හදපු Chanel එකක් 🙊
Photography වලට කැමති අය ජොයින් වෙන්න
🤯
ඔයාලා Capture කරන ලස්සන ෆොටෝස් මේ Username එකට එවන්න @its_mee_awi

Chanel LInk

BUNSEN BURNEℝS|🌙`

07 Mar, 12:18


ද්‍රවාංක තාපාංක විචලයනය ඕනි අයට 🌝🔥

ද්‍රවාංක තාපාංක ගැන බලද්දි මුලින්ම බලන්න ඕන දීල තියෙන ඒවයේ භෞතික අවස්ථා ගැන , භෞතික අවස්ථා අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ,
               ඝන > ද්‍රව > වායු විදිහට

ඊට පස්සෙ බලන්න ඕන අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය
අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය වැඩිනම් ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ඒ අනුව ,
               1) අයන - ද්විද්‍රැව
               2) H බන්දන
               3) අයන - ප්‍රේරිත ද්විද්‍රැව
               4) ද්විද්‍රැව - ද්විද්‍රැව
               5) ද්විද්‍රැව ප්‍රේරිත ද්විද්‍රැව
               6) අපකිරණ බල පිලිවෙලට  තමයි අකර්ශන ප්‍රබලතාවය අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ

හිතන්නකෝ ආකර්ශන බල විදිහට තියෙන්නේඅපකිරණ බල විතරයි කියලා, එතකොට අපකිරණ බල ප්‍රබලතාවය , පෘශ්ට වර්ගපලය සහ අනුක ස්කන්දය වැඩි වෙනකොට වැඩි වෙන නිසා ඒව වැඩි වෙන පිලිවෙලට ද්‍රවාංක තාපාංක වැඩිවෙනවා

S ගොනුවේ අයගෙනම් කාන්ඩයේ පහලට ලෝහක බන්දන ප්‍රබලතාවය අඩු වෙන නිසා  භෞතික ගුන වන ද්‍රවාංක තාපාංක අඩුයි , සහ පලවෙනි කාන්ඩය එනම් ක්ශාර ලෝහ වලට වඩා දෙවෙනි කාන්ඩයේ ක්ශාරීය පාංශු ලෝහ වල ද්‍රවාංක තාපාංක වැඩියි.

ඒවගේම තමයි s සහ p ගොනුවලට සාපේක්ෂව d ගොනුවේ අයගේ ද්‍රවාංක තාපාංක වැඩියි
     d ගොනුවේ V ( වැනේඩියම්) ට වැඩිම ද්‍රවාංක තාපාංකත් Zn ට අඩුම ද්‍රවාංක තාපාංකත් පවතිනවා
      ඒ හැරුනම D ගොනුවේ ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම කියන්න බැහැ වෙනස් වෙන විචලනයක් තමයි තියෙන්නේ

ආවර්තිතා වගුවේ වැඩිම ද්‍රවාංක තාපාංක තියෙන්නේ 14 වෙනි කාන්ඩේ අයට , ඒ අතරිනුත් මිනිරන් දියමන්ති වගේ බහුරූපි ආකාර තියෙන C ( කාබන් ) ද්‍රවාංක තාපාංක වැඩිම.

හයිඩ්‍රජන් හේලයිඩ වලනම් HF හි H බන්දන පවතින නිසා අනිත් හේලයිඩ වලටා සාපේක්ෂව අසාමාන්‍ය විදිහට එයාගේ තාපාංක වැඩිවේ , එනම් HF > HBr > HI > HCl පිලිවෙලට වේ.ප්‍රස්ථාර ගත කල විට V හැඩති ප්‍රස්තාරයක් ලැබේ.

අයනික සංයෝගවල ද්‍රවාංක තාපාංක සහසංයුජ ඒවට වඩා වැඩියි , හැබැයි මිනිරන් දියමන්ති වගේ සහසන්‍යුජ ජාල හදන අයගේ ද්‍රවාංක තාපාංක අයනික අයටත් වඩා වැඩියි ,

අයනික සංයෝග විතරක් දීල තියෙනකොට
දැලිස් ශක්තිය අනුව තමයි සන්සන්දනය කරන්නේ ,
       ඒ කියන්නේ ඇනායනයේ , කැටායනය්‍ර්‍ර් ආරෝපණය වැඩි වෙනකොට සහ අරය අඩු වෙනකොට දැලිස් ශක්තිය වැඩියි , එතකොට ද්‍රවාංක තාපාංකත් වැඩියි.

පැහැදිලි වෙන්න Note එකක් උඩින් දාල ඇති ❤️

BUNSEN BURNEℝS|🌙`

22 Feb, 14:14


2022 Talent show එකට සමගාමීව අපි කරපු special event එක ඔයලට මතක ඇති. දුශ්කර පාසල් තෝරගෙන සාමාන්‍ය පෙල සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වැඩ මුලු පවත්වා ඔවුන්ට අවශ්‍ය කරන පාසල් උපකරන පෙට්ටියක් පිරෙන්නම දෙන්නත් අපි කටයුතු කරා. 2022 Talent show එකෙන් පසු සර්ගේ එක් බලාපොරොත්තුවක් උනේ 2022 talent show එකේ කරපු special event එක ඉදිරි වසර වලත් එලෙසම පවත්වගෙන යයි කියන එක. ඉතින් ඒ විශේෂ වැඩේ අපි මේ වසරෙත් කරනවා. එයට සහභාගී වීමට කැමති සිසුන් ඔබ සිටින දිස්ත්‍රික්කයට අදාල group එකට එකතු වෙන්න.

https://t.me/+RWT77fEZ5s45ODBl

#AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව )



https://t.me/+TS-Ou833ivVhM2Q1

#AD දකුණ මාතර



https://t.me/+CjzMQg7thLM5MjU1

#AD බස්නාහිර - කොළඹ



https://t.me/+HekwfRdW0HpmNGU1

#AD ඌව - මොණරාගල



https://t.me/+oATxdx0b6adjYjll

#AD බස්නාහිර - ගම්පහ




https://t.me/+n83yIMMMaZs3MDA1

#AD සබරගමුව - කෑගල්ල




https://t.me/+fq-NeWG02d5mYmI1

#AD නැගෙනහිර - (අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය )




https://t.me/+YFKmnrc6VYRlZTZl

#AD බස්නාහිර -කළුතර




https://t.me/+G17-jh6LouIyNzVl

#AD මධ්‍යම - මාතලේ




https://t.me/+oMQhC5e1dv1lY2U1

#AD දකුණ - හම්බන්තොට





https://t.me/+Ks4sBJdQ8KZmYTA1

#AD සබරගමුව- රත්නපුර




https://t.me/+w16izeZ7ekBiNzc9

#AD ඌව - බදුල්ල




https://t.me/+Cd2WynVfHc1kM2E1

#AD මධ්‍යම - නුවර





https://t.me/+bnndgx4ZQrMwMWU1

#AD දකුණ - ගාල්ල




https://t.me/+4pkP0wDe2EkyYzM1

#AD වයඹ - කුරුණෑගල





https://t.me/+7V_kmybxntBkMWJl

#AD වයඹ - පුත්තලම




https://t.me/+pBhnORJwQnpjNjQ1

#AD මධ්‍යම - නුවරඑළිය




https://t.me/+Z_bkDz4OM2phNTQ1

#AD උතුරු මැද පළාත -(අනුරාධපුර ,පොළොන්නරුව )

- Talent Show Upper Management Team -

BUNSEN BURNEℝS|🌙`

21 Feb, 17:19


Channel photo updated

BUNSEN BURNEℝS|🌙`

17 Jan, 06:59


🔴2023 Chemistry MCQ Answers

කැමති නම් බලන්න පුළුවන් ඔන්න...


Chemistry | අමිල දසනායක ✔️

BUNSEN BURNEℝS|🌙`

16 Jan, 02:46


පොඩි chart එකකින්🌝
කතාව කියවලා මේකත් බලන්න🙈

BUNSEN BURNEℝS|🌙`

14 Jan, 05:17


⭐️ කර්මාන්ත ටික මේ පිලිවෙලට මතක් කරගන්න...

මේ අවුරුද්දට (2023A/l)
├ NaOH |
├ සබන් } වැදගත්ම
├ Na2CO3 |

├ Mg |
├ TiO2 } මැද මට්ටමෙන්
├ යකඩ |

├ H2SO4 |
├ HNO3 } අඩුවෙන්
├NH3 |

සබන් බලද්දි ඒ එක්කම ජෛව ඩීසල් බලන්න.....

Voice Notes
https://t.me/echem23MR/1871

Credits :
@Amila_Dasanayake Sir ♥️🪽

BUNSEN BURNEℝS|🌙`

13 Jan, 17:20


மிக்க நன்றி நண்பரே🌝❤️

BUNSEN BURNEℝS|🌙`

13 Jan, 17:13


👍Tamil medium ලමයි ඉන්නවනම් මේකට join වෙන්න.. ඔයාලට උදව් වෙයි කියලා හිතෙනවා⬇️

🔸 https://t.me/notesnajwa

BUNSEN BURNEℝS|🌙`

11 Jan, 19:53


2022 A/l Mcq විවරණය 🏹

පලවෙනි pdf එකේ 1 ඉඳන් 30 වෙනකන් mcq ටික
දෙවෙනි pdf එකේ 31 ඉඳන් 50 වෙනකන් mcq ටික

මේකෙන් උදව්වක් ගන්න පුළුවන් නම් ගන්න 🌝

🌙💗

BUNSEN BURNEℝS|🌙`

03 Jan, 13:05


හැමෝටම හිතන් ඉන්නවට වඩා හොඳ result එකක් ලැබෙන්න කියල හදවතින්ම wish කරනව🥰♥️

⭐️ කලබල වෙන්නෙ නැතුව පේපරේ කනවා කියල හිතන් ලියන්න ❤️‍🔥💪

ආසාවෙන් ඉගෙන ගත්තනේ... දැන් තියෙන්නෙ
දිනලා විතරක් ඉවර කරන්න❤️‍🔥

ලියල ඇවිත් උත්තර සාකච්ඡා කරනවා එහෙම නෙවේ හොඳද 😌🍃


🍀~