𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋 @sl_education_a_l Channel on Telegram

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

@sl_education_a_l


💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

SL EDUCATION A/L (Sinhala)

SL අධ්‍යාපන අ/ල චැනල් එකට ආරාධනා! ඔබට අවශ්‍ය lesson videos, notes, papers සහ වෙනි දේවල් පහසුවෙන් ලබාගත හැකිය. එයට අමතන්නේ GROUP LINK :- @SL_EDUCATION සහ BOT LINK :- @SL_EDU_A_L_BOT. ඇයි නිරහස් #motivation තව ඇතුව. ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න @SL_Advertisement_bot ලෙසින්.

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

08 Jan, 14:56


🖥 A/L SCIENCE හා COMMERCE SUBJECTS වල PAST PAPERS SCHOOL PAPERS සියල්ලම 🎓 WORD හා PDF ලෙස ගන්න පුලුවන්.......

0714204783 📗WHATSAPP කරන්න

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

06 Jan, 09:41


Physics ඔක්කොම Past Papers විවරණය

25,26 ළමයින්ටම ගැළපෙන,

💎 හිර වෙන MCQs

💎 නොතේරුන Structured

💎 එපා උන රචනා….

.. මුල සිට සැලැස්මකට අපි ඔයාලට කරවනවා

🙂 අළු ගසා නැගිටින්න🕊

😀 දැන්ම සෙට් වෙන්න👇
https://t.me/PhysicsVivarana

දන්න යාලුවො හැමෝවම එක්ක ගොඩ යමු 😀

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

02 Jan, 05:09


ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විද්‍යා - ගණිත කඩිනම් පාඨමාලාව 🇱🇰

🎆විස්සයි 25 නව අවුරුද්දේ  ඔබට නොමිලේම  ලැබෙන අවුරුදු තිළිණය.....☄️

විස්සයි 25 හා විස්සයි 26 උසස් පෙළ හදාරණ

ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකි නොමිලේ සම්මන්ත්‍රණ මාලාව 💯

🔴 COMBINED MATHS (APPLIED)👨‍🎓ප්‍රනාම ඒකනායක

⚡️SM48 ජනවාරි 1 සිට 7 දක්වා පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණ මාලාව

🔜 රාත්‍රී 7️⃣ සිට

🌐 Zoom ඔස්සේ සජිවීව

☎️ වැඩි විස්තර සඳහා - 0771787880

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

30 Dec, 09:01


😔මතකද...24 අයට සිලබස් කවර් කර ගන්න බැරුව අසරණ වුනා...

25 , 26 A/L කරන ඔයාටත් එහෙම වෙනවට කැමතිද?

අනිත් අයට කලින් CHEMISTRY 😀 SYLLABUS එක ඉක්මනින් කවර් කරගන්න...

ඒ විතරක්ද, Past Paper Disscussions
School Paper Discussions
Paper Classes
Exam Clases

මේ හැමදෙයක්ම මේ App ⁣එකෙන් ගන්න පුලුවන්.

😎 එහෙනම් මෙන්න APP එක.. ඉක්මනින් DAWNLORD කරගන්න...

🛒 Disapa app link - https://play.google.com/store/apps/details?id=lk.disapa.app

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

25 Dec, 04:38


🔴🔴🔴

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

24 Dec, 20:54


🎄😊Merry Christmas for you🫡🎄

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

22 Dec, 06:13


SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩

🎚 #PHYSICS_SHORT_NOTES👇

➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)

🎚 #CHEMISTRY_SHORT_NOTES👇

➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ

🎚 #BIOLOGY_SHORT_NOTES👇

➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)

🎚 #COMBINED_SHORT_NOTES 👇

➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE

➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩

⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

20 Dec, 01:20


𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋 pinned «»

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

14 Dec, 13:21


🔤🔤🔤🔤🅰🅰🔤🔤🔤 වල

🆕🔤🔤🔤🔤🔤🔤 එක
Theory & Revision
Past Paper Disscussions
                    School Paper Discussions
                    Paper Classes
                    Exam Clases

මේ හැමදෙයක්ම එකම තැනකින් ඕනම වෙලාවක😨

📥📥📥 Disapa app link
https://play.google.com/store/apps/details?id=lk.disapa.app

WhatsApp 💚 - https://wa.me/94718952983

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

12 Dec, 06:44


අපි අපේ target එකට යන්න වැඩ පටන් ගද්දින් පොඩි වෙලාවක් වැඩ කලත් ගොඩක් වෙලා වැඩ කලා වගේ මහන්සියක් දැනෙනවද?........😔

අපි කොහේ හරි ගමනක් ඉස්සල්ලාම යද්දින් අපිට කොච්චර දුරක් දැනෙනවද...
😔

ඒත් අපි පාරක් දෙපාරක් යද්දින් අපිට එච්චර දුරක් දැනෙන්නේ නැ නේද....
☺️

මොකද අපිට ඒ පරිසරය හුරු වෙනවා..

අන්න ඒ වගේ අපි ටික දවසක් හිත හදන් වැඩ කලොත් අර පරන කාල සටහන් වෙනස් වෙයි..
🙂

ඔයා දැකලා තියනවා නේද 100m /4 දුවන රේස් ඒ ඉස්සල්ලාම දුවන්නේ හයියෙන්ම දුවන කෙනා නෙවේයි...
🙃

අන්තිමට තමයි හොදම කෙනා දුවන්නේ කලින් තුන්දෙනා මොනවා කරලා ආවත් අන්තිමට දුවන කෙනා ගොඩ දානවා.....

අපිත් වැඩ කරන්න පටන් ගන්න දවස්වල හොදට වැඩ කරනවා පස්සේ පස්සේ ඒ කලින් තිබුන උවමනාව නැති වෙලා යනවා...
🤷‍♀️


ඒක නිසා අපි මුලින්ම මැරිගෙන වැඩ කරන්න ඕනේ නැ හොදට වැඩ කරන්න පටන් ගන්න ඕනේ අන්තිම
කාලේ...
💪

ඒකේ තෙරුම මුල් කාලේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි.. වැඩ කරන්න වැඩිය මොලේට බරක් නොදි....
🫰

එන්න එන්න අපේ ජිවිතේ පහසු වෙන්නේ නැ අපි ඉස්සරට වැඩිය ශක්තිමත් වෙන්න ඕනේ
💪

🧑‍💻වැඩක් කරන්න කම්මැලි හිතනවානම් කරන්න ඕනේ අපේ නරක සිතුවිලියි විශ්වාසයනුයි අමතක කරලා දාන එක

අවර්ණ වෙච්ච වතුර එක්ක අපිට කිසිම දෙයක් හොයන්න බැ.. පිරිසිදු වතුර එක්ක ඔනේ දෙයක් හොයන්න පුළුවන්..

✌️ඒ වගේ එක තැනක නැති හිතකට බැ target එකට යන්න වැඩ කරන්නත් ඒක නිසා.

😵අපිට ඕනේ බටන් එක ඔබන්නනම් ඔබන් ඉන්න බටන් එක අතාරින්න වෙනවා...🙏

අපි අපේ කලින් කරපු වැඩකට නැති දේවල් අමතක කරන්න වෙනවා අලුත් දේවල් අපි ලගට ගන්නනම්...
👏

අපි අද ස්කොලේ අරන් ගිය ⁣බැග් එක අස් නොකර හෙට ඕනේ දෙවල් අරන් යන්න බැරි වෙනවා.....
🤓

🤫පොඩ්ඩක් හිතන්න...

ජිවිතේ දිනන්න...
❤️

#motivation #share
✍️ශානු
𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 🇱🇰

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

07 Dec, 09:18


😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂

උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️
➡️https://t.me/SL_EDUCATION

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

05 Dec, 11:40


​නිශ්ශබ්ද මිනිසුන් පිළිබඳ කරුණු කිහිපයක් Human Psychology වලින්.

1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.

2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම තම අදහස් ප්‍රකාශ කරයි.

3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.

4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.

5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත, ඔවුන් කෝපයට පත් නොකරන්න.  ඒවගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔහුන් දන්නවා

6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.

7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල ඉතා පිස්සු ය.

8. ඔවුන් ඉතා cool පෞරුෂයන් ඇති අතර ඔවුන්, ඔහුන් සමඟම විනෝද වෙති.

9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොද නරක පිලිබද කල්පනා කරයි.

10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි. ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් ඔබට මුළු හදවතින්ම ආදරය කරයි.  ඔවුන් ගැඹුරට ආදරෙයි.  නමුත් ඔවුන් ඔබට ආදරය නොකරන්නේ නම්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම අතහැර යයි.

11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාව නොපෙන්වන අතර, ඔවුන් හැඟීම්බර පුද්ගලයන් වේ.

12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි.ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.

13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.

14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තොරතුරු වලට වඩා හේතුන් වලට කැමතියි, ඔවුන් අවංක ය.

15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත, ඔවුන් බොහෝ දේ සඟවයි, නමුත් ඔබට ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.

16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති.  ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වන තාක් ඔහුන් නිහඩ බවට ඇළුම් කරයි.

17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.

18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්.  පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.

ඔයත් මේ වගේද? 🤓 #facts
t.me/SL_EDUCATION_A_L

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

02 Dec, 00:56


(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7717

Etc.. https://t.me/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

01 Dec, 13:00


ලමායි ජිවිතේ වෙනස් කරගන්න දැන්ම එන්න 🔥

Mcq 40+ ගහන්න එන්න 🚨

Live එක පටන් අරන් තියෙන්නේ ▶️🟠

https://www.youtube.com/live/KcS4jK79_8Y?si=g21wmqgeeriTnWA2

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

01 Dec, 00:31


☺️ එක වරුවකින් CHEMISTRY ගොඩ දාමු

Mcq Paper එකට අවශ්‍ය වෙන සියලුම😏Theory points මතක් කරගෙන ඒවා ප්‍රශ්න වලට apply කරන විදියත් පුරුදු වෙලා යමු..

🙂වැඩේ වෙන්නේ අද (Dec 01) රෑ 7 ට past paper tv 👀 එක හරහා ලංකාවටම නොමිලේ..

මෙලෝ දෙයක් බැරුව හිටියත් Mcq 30+ කට එහා 💯Sure පිටම ගහන්න පුලුවං වෙනවා වැඩේ ඉවර වෙද්දි..

🫰යාලුවන්ටත් කියන්න..

දිනය අද (Dec1st) වේලාව හවස 6 ට..
(රෑ 12 වගේ වෙනකොට ඉවර වෙනවා)


💎 JOIN වෙලා ඉන්න
https://t.me/S2Achemistrymain 💎

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

29 Nov, 17:34


🅰🅰🅰🅰➡️🅰🅰🅰🅰🅰

🔺 PAPER 01 WITH MARKING SCHEME

🔺 PAPER 02 WITH MARKING SCHEME

🔺 PAPER 03 WITH MARKING SCHEME

🔺 PAPER 04 WITH MARKING SCHEME

🔺 PAPER 05 WITH MARKING SCHEME

🔺 PAPER 06 WITH MARKING SCHEME

#CHARITHA_DISANAYAKE #CHEMISTRY
➡️ T.me/SL_EDUCATION_A_L #SHARE

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

28 Nov, 05:18


🔴 උසස් පෙළ දෙසැම්බර් 4 දක්වා කලේ යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දිනයන් හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණාද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
#NEWS #SHARE 🕯 T.me/SL_EDUCATION_A_L

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

27 Nov, 16:49


🔠🔠🔠🔠🔠🔠

☑️ 12 වන කාණ්ඩය

🔠🔠🔠🔠🔠🔠

☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය

☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය

☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය

☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය

🔠🔠🔠🔠🔠🔠

☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn

#INORGANIC_CHEMISTRY #KEY_NOTES
#SHARE 🧬 t.me/SL_EDUCATION_A_L

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

20 Nov, 14:02


❗️❗️❗️❗️❗️❗️

2024 උසස්පෙල විභාගයට තව දින 04 යි

https://t.me/SL_EDUCATION_A_L

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

20 Nov, 02:20


2024 ලමයින්ට කොළඹ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය 📈 #SHARE කරන්න

➡️ කුරුනෑගල 2024 BIOLOGY PAPER එක මෙතනින්

💎 https://t.me/SL_EDUCATION_A_L

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

16 Nov, 18:53


SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩

🎚 #PHYSICS_SHORT_NOTES👇

➡️ PHYSICS NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
⭐️ ALL SYLBUS SHORT NOTE
➡️ PHYSICS සූත්‍ර
➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES
➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE)
➡️ PHYSICS විවරණ (rosa)

🎚 #CHEMISTRY_SHORT_NOTES👇

➡️ CHEMISTRY NOTE
➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ MORATUWA UNIVERSITY
⭐️ ALL SYLBUS POINT BOOK
➡️ සස්නක-සන්සද
➡️ හේමචන්ද්‍ර බස්නායක
➡️ CHEMISTRY විවරණ

🎚 #BIOLOGY_SHORT_NOTES👇

➡️ RESOURCE BOOKS 🆕
➡️ PESURU BOOKS 🆕
➡️ තිස්ස ජනනායක
⭐️ BIOLOGY SHORT NOTE 01
➡️ BIOLOGY SHORT NOTE 02
➡️ දිනේෂ් මුතුගල WORK BOOKS
➡️ නිශ්ශංක සර් (PRACTICAL)
➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES)

🎚 #COMBINED_SHORT_NOTES 👇

➡️ PESURU BOOKS 🆕
⭐️ PURE SHORT NOTE
⭐️ APPLIED SHORT NOTE

➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩

⭐️<- අනිවාරයෙන්ම බලන්න
~ @SL_EDUCATION 😂 ~

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

16 Nov, 10:54


මේපාර ලියන ඔයාලගේ යාලුවන්ට ඉක්මනින් #SHARE කරන්න 👀

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

14 Nov, 13:34


👀 පෘෂ්ඨික ආතතිය තාම හරියට කරගත්තෙ නෑ නේද

🔹විභාගෙට යනකොට නොදැන ගිහින් රචානා ප්‍රශ්නයක්ම කෙලවගෙන ගන්න තියෙන ලකුණු ටිකත් නැතිකරගන්නේ ඇයි

ගැම්මට උත්තර ලියලා රචනාවක්ම ගොඩදාගන්න මෙන්න සුපිරි Chance එකක්


හරියට පෘෂ්ඨික ආතතිය ගොඩදාගන්න හෙට හවස 6 ට
Past Paper Tv එකේ Youtube Live එකට සෙට් වෙන්න
▶️ 🟠

✈️වැඩිදුර විස්තර සදහා :
https://t.me/S2Aphysicsmain

🔤🔤🔤🔤📚

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

10 Nov, 23:06


මේක SAVED MASSAGES වලට දාගන්න..

🅰️🅰🅰🅰🅰🅰🅰 🎢

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6411
2022 👉 t.me/SL_EDUCATION_A_L/7150
2023 👉 t.me/SL_PHYSICS/2072

♨️2001 To 2023 A/L MARKING SCHEMES
2001 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/7519
2022 👉 t.me/SL_PHYSICS/1364
2023 👉 t.me/SL_PHYSICS/2075

♨️1994 To 2021 A/L COMMENTARIES 
2000 - 2020 👉 t.me/SL_EDUCATION_A_L/7342
2021 👉 t.me/SL_PHYSICS/1992

🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🧪

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6481
2022 👉 t.me/SL_EDUCATION_A_L/7179
2023 👉 t.me/SL_CHEMISTRY/1374

♨️1980 To 2023 A/L MARKING SCHEMES
1980 - 2021 👉 t.me/SL_CHEMISTRY/884
2022 👉 t.me/SL_CHEMISTRY/1047
2023 👉 t.me/SL_CHEMISTRY/1376

♨️1980 To 2022 A/L COMMENTARIES
1980 - 2020 👉 t.me/SL_EDUCATION_A_L/6754
2021 👉 t.me/SL_CHEMISTRY/1301
2022 👉 t.me/SL_CHEMISTRY/1378

🅰🅰🅰🅰🅰🅰🅰 💊

♨️1990 To 2023 A/L PAST PAPERS
1980 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6345
2022 👉 t.me/SL_EDUCATION_A_L/7125
2023 👉 t.me/SL_BIOLOGY/1107

♨️2000 To 2023 A/L MARKING SCHEMES
1990 - 2021 👉 t.me/SL_BIOLOGY/794
2022 👉 t.me/SL_BIOLOGY/849
2023 👉 t.me/SL_BIOLOGY/1107

♨️2021 To 2023 A/L COMMENTARIES 
2021 👉 t.me/SL_BIOLOGY/1109
2022 👉 t.me/SL_BIOLOGY/1110
2023 👉 t.me/SL_BIOLOGY/1111

🅰🅰🅰⚫️🅰🅰🅰🅰🅰 🧮

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6609
2022 👉 t.me/SL_EDUCATION_A_L/7146
2023 👉 t.me/SL_COMBIND_MATHS/927

♨️2000 To 202 A/L MARKING SCHEMES
2000 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/7650
2022 👉 t.me/SL_COMBIND_MATHS/725
2023 👉 t.me/SL_COMBIND_MATHS/930

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

05 Nov, 08:35


🔤🔤🔤🔤🔤🔤🔤 THEORY 🔤🔤🔤🔤🔤

මිනුම් උපකරණ - t.me/SL_PHYSICS/2086

යාන්ත්‍ර විද්‍යාව - t.me/SL_PHYSICS/2087

දෝලන හා තරංග - t.me/SL_PHYSICS/2088

තාපය - t.me/SL_PHYSICS/2089

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2096

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2090

චුම්භක ක්ෂේත්‍ර - t.me/SL_PHYSICS/2091

ධාරා විද්‍යුතය - t.me/SL_PHYSICS/2092

ඉලෙක්ට්‍රොනික විද්‍යාව - t.me/SL_PHYSICS/2093

පදාර්ථයේ යාන්ත්‍රික ගුන - t.me/SL_PHYSICS/2094

පදාර්ථ හා විකිරණ - t.me/SL_PHYSICS/2095

#SHARE කරන්න... ➡️ T.me/addlist/qFY72jXoZ2M2MWFl

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

03 Nov, 08:34


01➡️ප්‍රිස්ම අවම අපගමන කෝණය සෙවීම.

02➡️අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාන්කය සෙවීම.

03➡️උත්තල කාචයක නාභීය දුර සෙවීම.

04➡️අවතල කාචයක නාභිය දුර සෙවීම.

05➡️වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම.

06
➡️වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම.

07➡️සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

08➡️හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

09➡️ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සන්ඛ්යාතය සෙවීම

10➡️ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

11➡️සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

12
➡️සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

13
➡️ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම

14
➡️නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

15
➡️නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

16
➡️සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

17
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

18
➡️මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

19
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

20
➡️සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

21
➡️ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම

22
➡️U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

23
➡️හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

24
➡️බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

25
➡️බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

#PRACTICALS #PHYSICS #SHARE 💬
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟

🆕🆕🆕🆕🆕🆕🆕
👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl 👈

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

01 Nov, 10:00


2024 A/L BIOLOGY EXAM STRATEGY OVERVIEW #⃣

#SHARE #BIOLOGY t.me/SL_EDUCATION_A_L 💎

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

26 Oct, 02:25


2025,2026 A/L කරන අයට ගොඩක් වටිවි මේ විදියට මේ විදිහට Time table හදාගත්තොත්..

මේකේ පැය විසිහතරටම කොටු තියේ red color කරලා තියෙන්නේ අනිවාර්යයෙන් නිදාගන්න Time එක..
😴

ඔයා ඉරිදට හදාගන්න සතියට තියෙන Target එක ඊට පස්සේ ඔයා දවසකට වැඩ කරන පැය ගාන වෙන් කරගන්න..
☺️

ඔයා වැඩ කලානම් ඔයා කැමති පාටකින් කොටුව පුරවන්න..
🙂

මග හැරෙන ⁣වෙලාව තියෙන කොටුව රතු පාටින් පාට කරන්න ඒ විදියට කරලා බලන්න සතියකට ඔයා වැඩ කරලා තියෙන විදිය..
🧑‍💻

මේ විදියට වැඩ කලොත් ඔයාගේ ඔක්කොම පාඩම් ඉවර කරන්න යන දවස් ගාන හදාගන්න.
😉

ඒ විදියට සති තුනක් විතර කරන් යන්න අමාරුවෙන් හරි එතනින් පස්සේ.
🤓

ඔයා නිකන්ම ඒකට හුරු වෙනවා...
🙏

මොකද දන්නවද මම මෙහෙම කාල සටහනක් ගෙනාවේ ..

ඔයා කවදාවත් දැකලා තියේද Tv එකේ News තියෙන වෙලාව පැටලිලා කතාවක් යනවා..

7.30 කතාවක් වෙනුවට පිරිත් යනවා.

එහෙම වෙලා නැ නේද..
ඒවාගේ එහෙම වෙන නිසා තමයි එයාලා එච්චර සාර්ථක වෙලා තියෙන්නේ.
🏝

අනිවාර්යයෙන් අපි කාල සටහනකට වැඩ කලොත් අපේ අනාගතයටත් ගොඩක් වටීවි.

✍️ශානු #share
t.me/SL_EDUCATION_A_L

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

24 Oct, 22:47


කාංසාව සහ ආතතියෙන් මිදීමට මාර්ග හතක්👇

1️⃣ප්‍රමාණවත් පැය ගණනක් නිදා ගැනීම

මිනිස් සිරුර සෑම රාත්‍රියකම පැය 8-7ක් පමණ නිදා ගත යුතු ය.

2️⃣කාල කළමනාකරණය

මානසික ආතතියට වඩාත් පොදු හේතුවක් වන්නේ මිනිසුන් විසින් ඉටු කළ යුතු දෛනික කාර්යයන් සමඟ බර පැටවීමයි, එබැවින් කාලය සංවිධානය කළ යුතු අතර දිනපතා පැහැදිලි සැලැස්මක් සකස් කළ යුතුය.

3️⃣භාවනා සැසි

මානසික ආතතියෙන් මිදීමට සහ සැනසීමට භාවනාව උපකාරී වේ.

4️⃣සමාජ සබඳතා

මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයින්ට උපකාර කිරීමේදී සමාජ සබඳතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

5️⃣සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්

මානසික ආතතියෙන් මිදීමට උපකාර වන එක් දෙයක් නම් දිනපතා ව්‍යායාම කිරීම සහ සීනි සහ කැෆේන් ප්‍රමාණය අඩු කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කිරීමයි.

6️⃣වරදකාරී හැඟීමෙන් මිදීම

මානසික ආතතියෙන් පෙළෙන අය බොහෝ විට වරදකාරි හැඟීමකින් පෙළෙන අතර, එය ජීවිතයේ විවිධ පැතිවල නිෂේධාත්මක චින්තනයට තුඩු දෙන අතර, මෙම හැඟීම ජයගෙන බැහැර කළ යුතුය.

7️⃣විනෝදාංශවල ව්‍යායාම කිරීම

ජීවිතයේ ආතතියෙන් මිදීම සඳහා ඔබ කැමති විනෝදාංශවල විනෝදජනක කාලයක් ගත කිරීම නිර්දේශ කරනු ලැබේ.


#facts #share 🫥
https://t.me/SL_EDUCATION_A_L

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

24 Oct, 03:34


(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7717

Etc.. https://t.me/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

21 Oct, 18:25


#AMITH_PUSSELLA 🧠🧠🧠🧠

PLATINUM TUTE 2022

PLATINUM TUTE 2022 ANSWER

PRACTICAL TUTE 2022 & MARKING

PLATINUM TUTE 2023

PLATINUM TUTE 2023 ANSWER

CAP REVISION P 2023

CAP REVISION P 2024

යාලුවන්ටත් #SHARE කරන්න...
T.me/addlist/qFY72jXoZ2M2MWFl

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

20 Oct, 05:06


සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.#⃣

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.
🔴

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ.
❤️

#motivation
t.me/SL_EDUCATION_A_L ✔️

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

18 Oct, 13:11


🔍 2024 PAPER CLASS UPDATED 🤫

​🇨​​🇴​​🇲​​🇧​​🇮​​🇳​​🇪​​🇩​ ​🇲​​🇦​​🇹​​🇭​​🇸​

දුෂ්‍යන්ත මහබදුගේ - 2021
https://t.me/SL_EDUCATION_A_L/8168

අජන්ත දිසානායක - 2022
https://t.me/SL_EDUCATION_A_L/8246

කසුන් සේනානායක - 2023
https://t.me/SL_EDUCATION_A_L/8274

අජන්ත දිසානායක - 2024🆕
https://t.me/SL_EDUCATION_A_L/9151

රුවන් දර්ශන - 2024🆕
https://t.me/SL_EDUCATION_A_L/9093

​🇧​​🇮​​🇴​​🇱​​🇴​​🇬​​🇾​

තිස්ස ජනනායක - 2021
https://t.me/SL_EDUCATION_A_L/7932

දනoජය ආරියදාස - 2021
https://t.me/SL_EDUCATION_A_L/8347

නිශ්ශංක වීරසේකර - 2021
https://t.me/SL_BIOLOGY/330

මෙත්මල් ජයසේකර - 2023
https://t.me/SL_EDUCATION_A_L/8287

මෙත්මල් ජයසේකර - 2024🆕
https://t.me/SL_EDUCATION_A_L/9117

​🇵​​🇭​​🇾​​🇸​​🇮​​🇨​​🇸​

දර්ශන උකුවෙල - 2020
https://t.me/SL_EDUCATION_A_L/8269

දර්ශන උකුවෙල - 2021
https://t.me/SL_EDUCATION_A_L/8281

සමිත රත්නායක - 2021
https://t.me/SL_EDUCATION_A_L/6092

සුජිත් ලියනගේ - 2021
https://t.me/SL_PHYSICS/809

සුනිල් ප්‍රේමතිලක - 2021
https://t.me/SL_EDUCATION_A_L/8224

නිලන්ත ජයසූරිය - 2022
https://t.me/SL_EDUCATION_A_L/6775

මහේන් ජේකබ් - 2022
https://t.me/SL_EDUCATION_A_L/8198

අනුරාධ පෙරේරා - 2022
https://t.me/SL_EDUCATION_A_L/8319

අමිත් පුස්සැල්ල - 2023
https://t.me/SL_EDUCATION_A_L/8526

අමිත් පුස්සැල්ල - 2024🆕
https://t.me/SL_EDUCATION_A_L/9185

​🇨​​🇭​​🇪​​🇲​​🇮​​🇸​​🇹​​🇷​​🇾

කැලුම් සේනානායක - 2021
https://t.me/SL_EDUCATION_A_L/6296

අනුෂ්ක ඉඳුනිල් - 2021
https://t.me/SL_EDUCATION_A_L/8294

චරිත දිසානායක - 2022
https://t.me/SL_EDUCATION_A_L/8342

ප්‍රසන්න බද්දෙවිතාන - 2023
https://t.me/SL_EDUCATION_A_L/7668

අමිල දසනායක - 2023
https://t.me/SL_EDUCATION_A_L/8329

චරිත දිසානායක - 2023
https://t.me/SL_EDUCATION_A_L/8512

උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
https://t.me/SL_EDUCATION_A_L/8356

උජිත් අංජන හේමචන්ද්‍ර - 2024 🆕
https://t.me/SL_EDUCATION_A_L/9077


🚨 මේක ඔයාගෙ යාලුවටත් #SHARE කරන්න... තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

17 Oct, 11:04


🤫 අඛණ්ඩ 4⃣ වන වරටත් SQ 400 Programme

Combined කෙටි ප්‍රශ්න අවුල්ද ?
Time එකට හදා ගන්න බැරිද ?
එන පාඩම් දන්නේ නැද්ද ?


Combined Maths
කෙටි ප්‍රශ්න 4️⃣🅾️🅾️ක් 👀 Theory එක්කම #⃣

සම්බන්ධ වන සියලු සිසුන් පහත සමුහයට එක් වන්න.  -
💎 https://t.me/+OoHcufesI7s3OGJl

Combined Maths - අමිල අබේසිංහ

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

16 Oct, 06:13


𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක් 😏

මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..🙂

⚙️පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...

⚙️දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න

🧠🧠🧠🧠 #SHARE

🧠🧠🧠🧠🧠 🤫

T.me/SL_EDUCATION_A_L

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

14 Oct, 22:11


ඇයි MIND MAPS මෙච්චර වැදගත්?🤓

පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.
🤓

ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.

ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි
..

මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.

☺️ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ,

හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.

මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.
🙂

ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.

#MIND_MAPS #GOOD_LUCK #SHARE
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 📶

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

14 Oct, 04:44


2024 මේ පාර ලියන Bio ලමයි විතරක්  msg කරන්න..


දැන් නම් බොහෝ දුරට accept වෙන අවස්ථාව අඩුය. කෝකටත් message  කරල බලන්න. බැරිවෙලා හරි accept උනොත්....
🙂

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

13 Oct, 19:59


More Details 👉 https://t.me/BIOMAXOFFICIAL

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

13 Oct, 19:56


More Details 👉 https://t.me/BIOMAXOFFICIAL

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

13 Oct, 19:50


More Details 👉 https://t.me/BIOMAXOFFICIAL

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

13 Oct, 19:46


More Details 👉 https://t.me/BIOMAXOFFICIAL

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

13 Oct, 19:31


More Details 👉 https://t.me/BIOMAXOFFICIAL

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

13 Oct, 19:03


More Details 👉 https://t.me/BIOMAXOFFICIAL

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

13 Oct, 18:04


More Details 👉 https://t.me/BIOMAXOFFICIAL

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

13 Oct, 17:05


More Details 👉 https://t.me/BIOMAXOFFICIAL

63,155

subscribers

782

photos

1,196

videos