𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢 @physics_diary Channel on Telegram

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

@physics_diary


සබඳ අපි කඳු නොවෙමු....
උනුන් පරයා නැගෙන......✍️

Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢 (Sinhala)

සිංහල සමග සාර්ථකව විශ්වාස කිරීමෙන් පනටින් පසිත්‍ර හා ද්‍රව්‍ය විද්‍යාවේ පරිසරයකින් අපිට අපි එසැලූ විශ්වාස තාවකාලිකයෝ. 'physics_diary' ටෙලිග්‍රෑම් චැනල්ටුව පිළිගන්නා පළමු අනතුරු සම්පූර්ණයක් විස්තර දැක්වෙන ලෙස, 'physics_diary' විවෘත කොටස් රහිත හෝ පෝටි පිටුව සඳහා අංගයක් ලබා ගත හැක. මෙම චැනල්ටුවේ ඇති සිහිපලවිලා කුලී සහ කුලීසාර හා ද්‍රව්‍ය පරිපථය සඳහා සංස්කරණය කල හෙළට් ගුදුරඡිදුව තේරීමේ ඉක්මන් හැකි බව අපි දන්වල සහ උන ස්වභාවක කේන්ද හා ග්‍රාමා විදාශ සහ විද්‍යාව හා ඉඩම් පරිවර්තනය සඳහා ඉගෙන ගැනීම ඔහුට හැක. 'physics_diary' විවෘත කරන සියලු ක්‍රියා ඊට මෙම චැනල්ටුව සම්පූර්ණයෙන් ස්ථාපනය කළ හැක.

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

11 Dec, 01:48


https://t.me/COMBINEDMATHSALLINONE

MATHS කරන හැමෝම ADD වෙන්න NOTES, PAPERS ඔක්කොම තියෙනවා පිළිවලට.

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

08 Dec, 05:55


https://t.me/+wxeNNgy1bJNmNzY1

මේකට ඇඩ් වෙලා ඉන්න කට්ටිය ඉස්සරහට APPLIED වලට වැඩ දානවා..😌 මේ දවස් ටිකේ උපරිමෙන් මහන්සි වෙලා APPLIED MATHS PAPER එක ගොඩ දාමූ..


WORK PLAN + SHORT NOTES+ NOTES+ VIDEOS ඔක්කොම දෙනවා

ඔයාට තියෙන්නෙ දවසින් දවස පිළිවලට වැඩ ටික කරගෙන යන්න විතරයී....

BACK TO GAME
.

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

30 Nov, 09:30


❄️CHEMISTRY MCQ POINTS BLAST (2)

Past Papers & Model Papers වලින් හම්බ වුණ MCQ Points මෙතන තියනවා...

PHYSICAL  UNITS
🔥වායු නියම Mcq Points
🔥ශක්ති විද්‍යාව Mcq Points
🔥චාලක රසායනය Mcq Points
🔥විද්‍යුත් රසායනය Mcq Points

INORGANIC
Inorganic Mcq Points 1
Inorganic Mcq Points 2
Inorganic Mcq Points 3

UNIT 1 & 2
ආවර්තීය විචලන ඔක්කොම Points
ක්වොන්ටම් අංක ගැන Points
අන්තර් ක්‍රියා වර්ග හා දැලිස් ගැන

ORGANIC
Organic හදුනාගැනීමේ පරික්ෂණ
Organic ගුණ විචලන වර්ග
Organic යාන්ත්‍රණ සියල්ල
Organic ප්‍රතික්‍රියා සාරාංශ

කර්මාන්ත 
කර්මාන්ත Past Papers වර්ගීකරණය
🌋කර්මාන්ත Short Note
🌋පරිසර දූෂණය Short Note
🌋ශාක ආශ්‍රිත නිෂ්පාදන Short Note


🔴අමිල සර්ගෙ Final Papers වල සියලුම Points පාඩමෙන් පාඩමට (Points 452ක්)
https://t.me/All_In_One_by_Aanya/991

මීට අමතරව ,
⚠️Chemistry F to A PLAN විවරණ සියල්ල https://t.me/All_In_One_by_Aanya/747

⚠️F to A Plan Mcq PDF
පොදු රටාව MCQ Set

සැ.යු -:නිල් පාටින් දිස්වන අකුරු මත Click කිරිමෙන් pdf ලබාගත හැක

මේ හැමදේම refer කරලා ඔයාලගේ ලකුණු හදාගන්න♥️

𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

26 Nov, 13:52


😾😾

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

24 Nov, 15:57


ඔයාලා හැමෝම හෙට සුපිරියක් කරලා එන්න.
බලාපොරොත්තු වෙනවාටත් වැඩියෙන් හොඳ results එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා⭐️

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

21 Nov, 03:10


PHYSICS පොදු රටාව යාන්ත්‍ර විද්‍යාව..pdf

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

18 Nov, 14:42


APPLIED PART A ANALYS & THEORY POINTS.pdf

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

12 Nov, 04:49


පළාත් පේපර් වල ආපු Bio Essays

අනිවාර්යයෙන්ම මේ ටික ලියළා යන්න. හැම අවුරුද්දකම වගේ Province Papers ටික ඇතුලෙම Essay 4ක් තියනවා..

Guessing පස්සෙ යන වෙලාවේ මේ ටිකවත් කරන්න.

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

14 Sep, 00:57


COMBINED MATHS PLAN.pdf

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

14 Sep, 00:57


MATHS වැඩක් කරන්න හිතාගන්න බැරි අය අනිවාර්යයෙන් කියවන්න..

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

04 Sep, 16:25


ඔන්න නිව්ටන් නියම THEORY POINTS ටික. දැන් කලින් ඔයාලා ගණන් හැදුවෙ අවබෝධයක් නැතුවනම්, කටපාඩමින් වගේනම් මේ දේවල් ටික හොදට කියවලා අවබෝධ කරගෙන PAST PAPERS ටික හදලා බලන්න.. ඊට පස්සෙ ප්‍රගතියක් තියේනම් අනිවාර්යයෙන් කියන්න..

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

05 Aug, 15:53


APPLIED PART A කප්පි ගණන් හදන්න අවශ්‍ය POINT ටිකක්. ගණන් හදද්දී USE කරන්න.
තව මේ කොටසින් එන ගණන් ආකාර මං දාලා ඇති අනිවාර්යයෙන් ඒ වර්ග වල ගණන් PRACTICE කරන්න යාලූවනේ.

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

04 Aug, 16:00


APPLIED PAPER එකේ PART A ප්‍රශ්න ටික ඔක්කොම හදලා තියෙනවා යාලූවනේ. මේ පාඩම් 4ට අදාළව 2011-2023 වෙනකම්. අවශ්‍ය අය බලාගන්න.

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

04 Aug, 15:43


VECTORS PART A PAST PAPER ALL IN ONE..

2011-2023
ඔක්කොමප්‍රශ්න ටික කරලා තියෙනවා. අවශ්‍ය අය පේපර් ටිකේ ගණන් ටික හදලා අඩුපාඩූ තිබුනොත්
බලාගන්න..

#APPLIEDMATHS

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

03 Aug, 21:11


BIO අවුල් ගියාට වැඩිය හිතන්න එපා ඒ වෙනුවට අනිත් Subject 2 න් තමන්ට පුලුවන් උපරිම වෙනස කරන්න , මේ ගම්පහෙන් Medicine ගියපු ළමයෙක්ගෙ Result sheet එකක්...😌💖