F to A @f_to_a_plan Channel on Telegram

F to A

@f_to_a_plan


✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

✔️ හීන වලට වැඩ කරන්න.
✔️ ආසාවෙන් ඉගෙනගන්න.
✔️ දිනලම ඉවර කරන්න.

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

𝙁 𝙩𝙤 𝘼 (Sinhala)

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟n✔️ හීන වලට වැඩ කරන්න.
✔️ ආසාවෙන් ඉගෙනගන්න.
✔️ දිනලම ඉවර කරන්න.

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟nnඅතරේ අපි අතරේ සිංහලෙයි. '𝙁 𝙩𝙤 𝘼' ලැබෙන මෙහෙයුම හැදුවා ගැනීම. ඔබට සතුටු වේද හැදුවා ගැනයි? සිංහල සහ සිංහල මෙදිගත් සහභාගි අතර උත්සාහයක් දැනගන්න. '𝙁 𝙩𝙤 𝘼' හරියටම ප්‍රතිදානඓය කිරීම සහ සතුටු වේද නොවන හා වුවත් ද්‍රව්ය ගැන විශ්වාස කළ හැක. '𝙁 𝙩𝙤 𝘼' මෙහෙයුමට දිවයිනට, අවශ්‍ය සිංහල භාෂාවට කොල්ලන් කරගැනීම සහ භාවිතය මෙහෙයුම හැදුවා ගැනීම ඇත. '𝙁 𝙩𝙤 අ' මෙහෙයුම බලන්න. අතරේ '𝙁 𝙩𝙤 අ' අපි සතුටු වද හමු කිරීම හා පලකලීම නොවන රහස නිකුතුව කරපනු ඇත. '𝙁 𝙩𝙤 අ' අතරේ ඔබට වෙනත් හා වචන, තේරීම්, හැඳුනු, වේද හා එහි වෙනත් ස්තුති ආසාදිතයට ලෝකයක් හරි අනතුරුදහයක් හොඳින් දක්වයි. '𝙁 𝙩𝙤 අ' පොඩි සහජීව කීම් වියදම් මෙතාවට පොඩිතුරුක් සිංහල භාෂාවෙන් කොල්ලන් කරන්න. ආදායම සහ සිංහල භාශාවෙන් නිමැණියන්ගෙන් සෘජු පොඩි සතුටු කරගත් සිංහල භාෂාවගේ දේට පෙසුමක් ලෝකයට දක්වයි. '𝙁 𝙩𝙤 අ' කොල්ලන් කරන්න. අතරේ '𝙁 𝙩ෙ අ' නීති වියදම් නිසා අලුත් හා අඳුරු වීඩියෝව, ප්‍රවේශ සහ සංවර්ධන වේදන් විශ්වාසක් කිරීම සහ ඔබගේ නිෂ්පාදනයේ නිමැණියන්ගෙන් සුබසාවෝදයක් ලෝකයේ ඔබට දක්වම හරි බශ්ට්රුඩුවක් කරන්න. '𝙁 𝙩ෙ අ' ඔබගේ භාශාවේ කොල්ලනය කරන්න. අතරේ '𝙁 𝙩ෙ අ' අතර සතුටු වද හමු කිරීම හා පලකලීම නොවන රහස නිකුතුව කරපනු ඇත. '𝙁 𝙩ෙ අ' අතරේ ඔබට වෙනත් හා වචන, තේරීම්, හැඳුනු, වේද හා එහි වෙනත් ස්තුති ආසාදිතයට ලෝකයක් හරි අනතුරුදහයක් හොඳින් දක්වයි. '𝙁 𝙩ෙ අ' පොඩි සහජීව කීම් වියදම් මෙතාවට පොඩිතුරුක් සිංහල භාෂාවෙන් කොල්ලන් කරන්න. ආදායම සහ සිංහල භාශාවෙන් නිමැණියන්ගෙන් සෘජු පොඩි සතුටු කරගත් සිංහල භාෂාවගේ දේට පෙසුමක් ලෝකයට දක්වයි. '𝙁 𝙩ෙ අ' කොල්ලන් කරන්න.

​𝙁 𝙩𝙤 𝘼

25 Oct, 07:10


තව පැය 6යි ළමයි🔥

Online ළමයි මෙන්න මේ විදිහට ලෑස්ති වෙන්න වැඩේට,

1️⃣ අනිවාර්යයෙන්ම Tute එකේ printout එකක් අරන් වැඩේට ලෑස්ති වෙන්න හැමෝම.

2️⃣ වැඩේ යන අතරතුර කන්න බොන්න මොනවහරි ටිකක් ලෑස්ති කරගන්න.

3️⃣ පුළුවන් නම් උදේ වරුවේ පැය 2ක් වගේ අරගෙන තමන් ගාව තියෙන inorganic note එකක් උඩින් උඩින් වගේ බලාගෙන බලාගෙන යන්න.

4️⃣ දවල් 1 වගේ ඉඳන් 5 වගේ වෙනකන් නිදාගන්න බලන්න පුළුවන් හැමෝම.

5️⃣ හවස 6.30 වෙනකොට තමන්ගේ මොකක්හරි inorganic note එකක්, inorganic night tute එකේ printout එකක්, කටුවැඩ කොළ කීපයක්, පෑන් සහ වතුර බෝතලයක් එක්ක හොඳ එළිය තියෙන තැනක ඉඳන් පන්තිය පටන්ගන්නකන් කැටායන විශ්ලේෂණය කොටස පොඩ්ඩක් උඩින් උඩින් මතක් කරගන්න.

හරියට 7ට වැඩේ පටන්ගන්නවා.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

​𝙁 𝙩𝙤 𝘼

23 Oct, 02:07


🤓එක්සෑම් එක්කට past papers වලින් වැඩ කරන්නේ කොහොමද 🥰

🟣ඉස්සෙල්ලම අවුරුදු 15 ක වගේ පාස් පේපර් ගන්න.

🟣subject වෙන් කරගන්න.

🟣එක subject එකක් ගන්න.

🟣ඒ පේපර් එකේ time එක 👀 බලන්න.

🟣පැය 03 යි නම් පැය 2 1/2 න් කරන්න.

🟣ඒ පේපර් එක පොත් නොබලා ඔයාට පුලුවන් විදියට කරන්න. හදවතට එකගව කරන්න.

🟣කරලා ඉවර වෙලා marking එක බලලා ලකුනු දාගන්න.
අඩු වුණාට කමක් නෑ. වැරදි හදාගමු
❤️

🟣ඊට පස්සේ අඩු වුණේ මොනවටද කියලා බලන්න.

🟣ඒ වැරදුණ ඒවා වෙනම කොලේක ලියාගන්න

🟣ඒ වැරදුනේ මොනවද බලලා ඒවගේ theory ටික බලන්න වෙලාවක් දාගන්න.

🟣ඒවා ටික ආයේ බලන්න , හොදට පලවෙනි පාර වැරදුණ ඒවා දෙවෙනි පාර වැරදෙන්න තියන්න එපා. ඒ වැරදි හදාගෙන නැවත නැවත theory බලන්න.

🟣කවුරු හරි කියනවානම් past papers වලින් theory cover කරගන්න බෑ කියලා ඒක අමූලික බොරුවක්.

🟣try කරලාම බලන්න. ඒ වගේම අවුරුදු 15 ක papers ඒ විදියට කරන්න බලන්න.

🟣අවම කාලේ මදි වගේනම් අවම අවුරුදු 10 කවත් කරන්න.පුලුවන් තරම් ආයෙ ආයේ කරන්න try කරන්න.

🟣ඔයාලා past papers කරද්දී වැරදුනු ඒවා කොලෙක ලියාගෙන නැවත theory බලන නිසා ඒ වැරදුන ඒවා අනිත් paper එකේ වැරදෙන්න ඉඩ තියන්න එපා.

එහෙම එහෙම ඔයාට පුලුවන් තරම් කරන්න. ඕනම එක්සෑම් එක්කට මෙහෙම කරලා best result ගන්න පුලුවන්
😇
මොකද past papers කියන්නේ එකම ප්‍රශ්නේ දහදොලොස් විදියකට අහන එක
🤓
ඒ නිසා මං කීව විදියට එකම එක පාරක් කරලා බලන්න.
❤️

ඔයාට satisfied නැත්නම් අතඇරලා දාන්න
✌️

උබට ජය
✌️

https://t.me/al_api

​𝙁 𝙩𝙤 𝘼

20 Oct, 11:15


3️⃣🔤 🔤🔤🔤🔤

🩸🫵🩸🩸 🩸🩸🩸🩸🩸
🩸🩸🩸🩸🩸🅰️🩸☠️

🕷DAY 02

👍පළමු දිනය අති සාර්ථකව අවසන්

🃏කෙටි ප්‍රශ්න 10ක්
😡ලකුණු 250ක්

🖥ලංකාවටම ONLINE LIVE

🩸🩸🩸🩸

🧪Night Seminar එක පිලිබද සියලුම විස්තර පහත Telegram Channel එක හරහා

🌐https://t.me/mn_nightsiminar

හීන කියන්නෙම Target වලට
🔥

❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️

​𝙁 𝙩𝙤 𝘼

16 Oct, 03:13


සාමාන්‍ය දැනීම පේපර් එක දවසෙ හවසට මෙම මැසේජ් එක නැවත මෙම සමූහයේ දිස් වනු ඇත

දැන් ගිහින් පාඩම් කරපියව්

​𝙁 𝙩𝙤 𝘼

16 Oct, 03:08


සාමාන්‍ය දැනීම ට ලාවට වගේ ගෙසිංස්

ක්‍රිකට්

ජනාධිපතිවරණය මහමැතිවරණය
ඔන්න ඔය වගේ චන්ද පැති ගැන විස්තර බලාගන්න
ඒකෙත් අර
දෙවෙනි මනාප කියවීම ගැන එහෙම යි
කීවෙනි අගමැතිනියද කියන එක ගැන එහෙම බලාගන්න

ආය අර මන්ඩප සර් කරයි කලින් දවසෙ ප්‍රෝග්‍රෑම් එකක් ඒකත් බලන්න

​𝙁 𝙩𝙤 𝘼

15 Oct, 16:49


🟨🟥තව දවස් 40යි🏁..

දවසට පැය 10 ක්  වැඩ කරොත්,exam වෙද්දි පැය 400ක් වැඩ කරල..

දවසට පැය 12 ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 480 ක් වැඩ කරල..

දවසට පැය 14ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 560ක් වැඩ කරල..⚡️⚡️

දවසට පැය 15ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 600ක් වැඩ කරල..⚡️⚡️

දවසට පැය 16ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 640ක් වැඩ කරල..⚡️⚡️

දවසට පැය 17ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 680ක් වැඩ කරල..⚡️⚡️

දවසට පැය 18ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 720ක් වැඩ කරල..⚡️⚡️

🏁දවසට පැය 19ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 760ක් වැඩ කරල..⚡️⚡️⚡️🔥

🏁දවසට පැය 20ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 800ක් වැඩ කරල..⚡️⚡️⚡️⚡️🏆🏆🔥❤️‍🔥🏁

🟨දවසට පැය 10 ක් වැඩ කරපු ලමයට වඩා ,,,,
🪧පැය 15ක් වැඩ කරපු ලමයට bonus averagely සති 2ක් ලැබෙනව(වැඩිපුර පැය200ක් වැඩ කරල නිසා)🔥🔥,,,

🟥🟨🪧 පැය 18 වැඩ කරපු කෙනාට bonus සති 3ක් වගේ ලැබෙනව.(පැය 320 වැඩ කරල නිසා..)

🟨🟥🟨🪧පැය 20 වැඩ කරපු කෙනාට මාසයක් bonus හම්බෙනව.(400h වැඩිපුර වැඩ නරල නිසා.)

මෙහෙම සතියෙම  පැය 20ලන් කරන අය ඉන්නව.පැය 3.30ක් නිදාගන්නත් පුලුවන්..කද්දි බොද්දිත් වැඩ කරන්න ඕනෙ හැබැයි..
(දැන් ඉන්න මට්ටම අනුව විචලනය වෙනව මේව❤️‍🔥)



Credit :Thimal

Join : @imyourselfdiscipline

​𝙁 𝙩𝙤 𝘼

15 Oct, 13:03


ඔයාල ලග තියෙනවා නම්
මාකිං ටික ෆයිනල් පේපර් වල එහෙම එක ළගට ගත්ත මැසේජ් එකක් වගේ එකක්
ගෲප් එකට දාන්න අපි ඒක චැනල් එකේ පබ්ලික් කරන්නම්

එක ලග පිසික්ස් කෙමෙස්ට්‍රි මාකිං තියෙන මැසේජ් එකක් තිබ්බම ලේසි නිසයි බැලුවෙ

අපිටත් හොයාගන්න අමාරුයි එහෙම එකක්

​𝙁 𝙩𝙤 𝘼

06 Oct, 13:43


https://youtube.com/live/G7UskHluKfk?feature=share

​𝙁 𝙩𝙤 𝘼

06 Oct, 13:00


SPECIAL GUEST 🎃

🩸🫵🩸🩸 🩸🩸🩸🩸🩸
🩸🩸🩸🩸🩸🅰️🩸☠️

🃏කෙටි ප්‍රශ්න 10ක්
😡ලකුණු 250ක්

🕯DAY 01
🧹ඔක්තොම්බර් 06
🔮NO ZERO - මහනුවර

🖥ලංකාවටම ONLINE LIVE

🩸🩸🩸🩸

👻ලංකාව පුරා සිටින ඕනෑම සිසුවෙක්ට එදින භෞතිකව පන්තියට සම්බන්ධ වීමේ අවස්ථාව පවතී.
එලෙස භෞතිකව සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් වෙබ්අඩවිය හරහා register වී ඔබගේ Qr කේතය ලබා ගන්න

💎 CMWITHMN.LK

🧪Night Seminar එක පිලිබද සියලුම විස්තර පහත Telegram Channel එක හරහා

🌐https://t.me/mn_nightsiminar

හීන කියන්නෙම Target වලට
🔥

❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️

​𝙁 𝙩𝙤 𝘼

06 Oct, 08:49


Results එන දවසට ගෙදර අය මේ වගේ සතුටු කරන්න මහන්සි වෙලා වැඩ කැපවීමෙන් වැඩකරන්න 💪
මේ දවස් මාස එක හමාරක වගේ කාලයේ
❤️🔥📚

𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚

​𝙁 𝙩𝙤 𝘼

02 Oct, 15:08


වැදගත්
හැබැයි ශුවර් කරලම කියන්න අමාරුයි

සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් මන් සමහර ඒවගෙ දැකල තියෙනවා
එක ළග එකම ටයිප් එකෙන් වගේ පේපර් හැදෙනවා

උදාහරණයක් කෙමෙස්ට්‍රි පේපර් එකේ පලවෙනි ප්‍රශ්නෙ බලන්න

ආසන්න ව ඉවර උන මේ ළග අවුරුදු දෙකේ

එකම පාඩම් කොටසෙන් වගේ නේ

ඒ නිසා ජිට් පේපර් එකත් ඒ වගේ ගිය පාර වගේ ඒ ටයිප් එකෙන් පේපර් එකක්,දෙන්නත් පුළුවන්
එහෙම නැති උනොත් නෝමල්
ඊට කලි සැරවල් වල වගේ පේපර් එකක් දෙන්නත් පුළුවන්

යූ ටියුබ් එකේ සර්ල දාන සෙමිනා බලලා
ඒ තියරි කෑල්ල හොදට මතකෙ තියන් යන්න

ඊට පස්සෙ ගිය පාර වගේ පේපර් එකක් ආවොත් ඔයා ඒ මතක තියාගත්ත තියරිය

අහල තියෙන ප්‍රශ්න රටාවට ඇප්ලයි කරන්න

​𝙁 𝙩𝙤 𝘼

02 Oct, 14:51


GIT exam ලියන අය වෙනුවෙන් වැදගත් පණිවිඩයක්

පාස් පේපර් ගත්තම අවසානෙට තිබ්බ එක්සෑම් එකට කලින් පාස් පේපර් සෙට් එක බැලුවම
ප්‍රශ්න එන රටාවක් තියෙනවා

ඒ හින්දා ඒ විදියට පුරුදු වෙලා ගියාම තමයි ලියන්න පුළුවන් කියල හිතාගෙන අපි ගිය පාර ගිහින් පේපර් එක ලිව්වෙ

නමුත් පේපර් එක හාත්පසින්ම වෙනස් උනා සිංහල පේපර් එකක් වගේ

හැබැයි පේපර් එක හරියට පොඩ්ඩක් කියවල බැලුවම අපිට තේරුම් ගන්න පුළුවන්
පේපර් එක සිංහල පේපර් එකක් වගේ උනාට

අහල තියෙන්නෙ it පාඩම් ටිකක තියරිමය කරුණු

ඒ හින්ද
උදාහරණයක් විදියට

මෘදුකාංග ගැන පුවත්පතකට දාන්න හොද ලියුමක් ලියන්න කියල ආවා කියමුකො

එතකොට ඔයාගෙ ලියන උත්තරය ට අදාල මාකිං එක හැදෙන්නෙ
මෘදුකාංග වර්ග ටික නම් කරලා

ඒවට උදාහරණ තියෙනවා නම් ඒවා ලියල
ඒ ටික ගාන්ට ඔයා නිව්ස් පේපර් ආටිකල් එකක් ලියනවා වගේ ලියල දාන්නයි ඕනි

එහෙම නැතුව වෙන කරුණු ලිව්වට ලකුණු එන්නෙ නැහැ

ඔන්න ඔය විදිහට සකන්ඩ් පේපර් එක කරනකොට මතක තියාගෙන ඒක කරන්න

උදව්වක් කරේ ඔන්න 🥲

​𝙁 𝙩𝙤 𝘼

01 Oct, 17:21


🔴 F TO A PAST PAPERS PHYSICS PLAN

​𝙁 𝙩𝙤 𝘼

01 Oct, 17:21


🔴 පොදු රටාව මාතෘකා

​𝙁 𝙩𝙤 𝘼

01 Oct, 17:21


🔴 පොදු රටාව වර්ගීකරණය කරන පාඩම් RECORDINGS |🔴 FREE PACK


https://ap.lk/buy/wishesha-sidhdhantha-lesson-pack

​𝙁 𝙩𝙤 𝘼

01 Oct, 10:09


තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි.

1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව
- https://youtu.be/qsTZBLSrr-g
- https://youtu.be/DUF_kB8mHxY

▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276

▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE

2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️Night Seminar (2023AL)
https://youtube.com/live/R0ULuvqBIDg?feature=share

▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)

▪️Inorganic Voice Notes
https://t.me/echem23MR/1861

▪️Inorganic ව්‍යුහගත රචනා සහ රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව

- https://youtu.be/QSEoyD33lpo
- https://youtu.be/xF6urUJUHGU
- https://youtu.be/MSLCMu2hjWU
- https://youtu.be/tLw4E_AhiQ0

3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️ව්‍යුහගත රචනා 3 සඳහා පුහුණුව
https://youtu.be/l1nH_ouGyGI

▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)
4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව
- https://youtu.be/MozLkZxP1sk
- https://youtu.be/cAB7328BcS0
- https://youtu.be/ffPpUSwzRUA
- https://youtu.be/NIlGTroXWxw
- https://youtu.be/1FfKA-5KO3E
- https://youtu.be/rFlrG-_LC84
5 සහ 6 වන රචනා ප්‍රශ්න

▪️kp, kc Past Papers
https://t.me/echem23MR/1657

▪️ksp Past Papers
https://t.me/echem23MR/1711

▪️pH Past Papers
https://t.me/echem23MR/1712

7 වන රචනා ප්‍රශ්නය

▪️විද්‍යුත් රසායනය revise

https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo

▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව
https://youtube.com/live/XIDTHPb-uvo?feature=share

▪️විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව
- https://youtu.be/FTMWygp4Q3o
- https://youtu.be/yZMGkLpzPFA

▪️සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව
- https://youtu.be/k3fY6tAz2Bs
- https://youtu.be/7HZAcEL41L4
- https://youtu.be/YoCUdo454N8

8 වන රචනා ප්‍රශ්නය

▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)

9 වන රචනා ප්‍රශ්නය

▪️පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)

▪️Inorganic ගණනයකිරීම පුහුණුව
- http://www.youtube.com/watch?v=YvUdr1QW4RY
- http://www.youtube.com/watch?v=sC0fqMxZ8iw
https://youtu.be/i3opspyVIZo
- http://www.youtube.com/watch?v=k0yKm6nEiOo
https://youtu.be/T14K6v1Fnyw
- https://www.youtube.com/watch?v=C2XPheRrBPc
- https://www.youtube.com/watch?v=p2sL4CBBxa8
- https://youtu.be/6_s3LWI8Ijo
10 වන රචනා ප්‍රශ්නය

▪️කර්මාන්ත රසායනය voice notes
https://t.me/echem23MR/1871

▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව
https://youtu.be/Ru2kgi5Kp5A

▪️පරිසර දූෂණය revise දිනයේ ලබාදුන් ප්‍රශ්න මාලාව සහ පිළිතුරු බලන්න

4,634

subscribers

0

photos

0

videos