Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya) @biologykuppiya Channel on Telegram

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

@biologykuppiya


Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya) (Sinhala)

ඔබට ජීවිතයේ හැටියට සංවේදී සහායගමනය සඳහා ආදරේ හමුවේබ යන්නන්ටත්, ජීවනය සහ සිංහලම විෂයන් වලින් සංවේදී සහාය කිරීමට Biology කුප්පිය සධානය කර ඇත. මෙම චැනල් එකෙහි ආදරේබ ආතේ පාඨ ජාතිකව ඉතාමත් තොරාගත් ප්‍රසිද්ධ විරාග ව්‍යාපාර්තය සඳහා ආයතන වේ. නැවත තවත් නැඩෙල් පෙරදසුනක වශයෙන් සීමාව හා සිංහලම භාෂාව මතව පෝරමයේ දැන්වීමෙහි හාසය නිසි වේ.

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

09 Jan, 16:29


දැන්නම් මේක නියමම vibe එකේ තියෙනවා නේහ්😅

https://vt.tiktok.com/ZS6m3Ey6U/

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

09 Jan, 12:23


ලියන එකටත් වඩා වටින්නේ revise කරන එකයි ළමයිනේ

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

09 Jan, 06:21


ස්වභාවික වරණවාදය essay එක ලියද්දි චාල්ස් ඩාවින්වයි රසල් වොලස්වයි එක්ක ජනිත් ධර්මසිරිවත් මතක් වෙන අපේ ළමයි😌😌😌

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

08 Jan, 17:54


Casuaty ගිහින් ආතල් එකේ කොරිඩෝව දිගේ එද්දි facebook page වල දකින Ragama hospital එකේ හොල්මන මූනටම සෙට් වුනාම😢😢😢

පෙස්බුක් ඉන්න අයනම් මේ සීන් එක page ගොඩක දැකලා ඇති ඕනි තරම්..

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

08 Jan, 15:34


අහන්නකෝ👇👇👇👇

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

08 Jan, 15:27


මෙහෙම news එකක් TV එකේ ගියාද මමත් page එක්ක දැක්කේ...ඇත්තටම ගියාද කියපල්ලකො කවුරුහරි😅

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

08 Jan, 15:16


Our time has come😢

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

08 Jan, 13:58


😢😢

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

08 Jan, 13:57


මේ කොල්ලෙක් 🥲

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

08 Jan, 13:56


😢

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

08 Jan, 10:32


මේ තියෙන්නේ ළමයි මහා බලගතු ECG මන්තරය...
"සම්මත මං කම්බී
වෙනත් මං කම්බී
සම්මත මං කම්බී
වෙනත් මං කම්බී"
ඒස් වාහ්.....
ECG එකක් ගන්න කලින් මේක 108 පාරක් කියවලා ගියාම ECG එක හොඳ වෙනවලු...😌😌😌😌😅

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Jan, 13:22


ඔන්න දැම්මා😌

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Jan, 13:21


කට්ටිය කතාව අහලා තියෙනවද අදමද ඇදුවේ කියලා video එකට comment කරන් යන්🌝🌝🌝....

අහලා නැති යාලුවොන්ටත් මේ කතන්දරේ කියලා දෙන්න...විශේෂයෙන් කොල්ලො මේක දන්නැත්තන් වැඩකුත් නෑ😂😂😂

https://youtu.be/Y8tg-KBpcN4?si=CSS8SLwBlLOnl_ct

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Jan, 13:02


පොඩි ප්‍රජනනය කතාවක් කියලා දෙන්නද?🌝🌝🌝

කවුද අහලා තියෙන්නේ "පොල් වල්ල සහ ඇට දෙකේ කතාව" (කොල්ලො හිනාවෙන්න එපා.දෙන්නෙ පයින්😂)

දැනගන්න ඕනි අය react කරන්න...ඕනිනන් විතරයි කියලා දෙන්නේ😌😌

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Jan, 07:00


🛑 ළමයී......
කැළණි කැම්පස් එකේ science faculty එකේ අයියලා අක්කලා exhibition එකක් organize කරලා තියනවා. ඔයාලගේ biology syllabus එකට අදාලව stalls තියනවා ඒකෙ.
මෙන්න මේ පාඩම් වලට අදාළව,
• ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය
• ක්‍රියාකාරී සත්ත්වයා
• පාරිසරික විද්‍යාව
• ව්‍යවහාරික ජීව විද්‍යාව

ඔයාලට live specimens බලාගන්න පුලුවන්. ඒක ගොඩක් වටීවි කියලා හිතනවා. කැළණි campus එක අවට ඉන්න අයට කැමති නම් මේකට ගිහින් බලලා එන්න 🙌🏻🌝

(ප.ලි.- දැන් ඉතින් live specimens බලාගන්න කියලා ගිහින් fossils හොයන්න එපා ✋🏻😏)

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Jan, 07:00


🌊 Dive into Aqua '25!

Aquatic Club, The Department of Zoology & Environmental Management of the University of Kelaniya proudly presents,

AQUATIC & ENVIRONMENTAL EXHIBITION
______AQUA'25 🌎🌊__________

••••Join us••••▶️
📅 *January 8th & 9th*
*9.00 a.m. - 4.00 p.m.*
📌 *Faculty of Science* (A-7)
______________________
* Educational Booths
* ⁠panel discussion
* ⁠Ornamental fish stalls
* ⁠Fish therapy stalls
* ⁠Food stalls

For a journey to nurture our blue planet. 🌍 💦

Free entry
____All are invited ____

#AQUA25
#Aquatic_club
#FOS #UOK

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Jan, 01:17


හැමෝටම හොඳ පාඩමක් මේක

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

06 Dec, 18:26


මේකනම් චුට්ටක් bio syllabus එකට අදාල කෑල්ලක් වගේම වගේම ඊට එහා pharmacology කෑල්ලකුත් තියෙන එකක්....කමක් නෑ දන්න කවුහරි ඉන්නවනම් තේරෙන විදිහට පැහැදිලි කරපල්ලා බලන්න...ඉතුරු ටික මන් උබලට තේරෙන විදිහට පැහැදිලි කරලා දෙන්නම්......

බෙහෙත් බිව්වට වෙන්නෙ මොකක්ද දැනගෙනද දන්නෙ නෑනෙ බොන්නෙ කට්ටිය😌😌😌

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

06 Dec, 15:18


🔴 ඉදිරි සති 03 Physics වලට මොකද කරන්නේ?

සම්පූර්ණ Plan එක මෙතනින් බලන්න...

මේක යාලුවන්ටත් Share කරමු..👍

📺 https://www.youtube.com/live/Ki67pM6h9ys?si=NWUtAv8n_WSftFTR

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

06 Dec, 14:14


කියලා දෙන්න අරන් දවස් 2යි කට්ටියට වැඩ කරන්න ඕන විදිහ ඔලුවට ඇවිල්ලා වගේ


https://t.me/biologyjanithnawod2025

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

06 Dec, 11:20


Common, english ලියනවද කියලා අහන අයට

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

06 Dec, 03:37


Salmonella පොලීසියෙන් promotion එකක් ගත්තම 😅

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

06 Dec, 03:22


❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

05 Dec, 00:13


වැඩ පටාන් ගත්තා 2025 ළමයි... වවං කන්න හුරු කරවන ගමන් ඉන්නේ දැන්... ඒ ගැන විස්තර https://t.me/biologyjanithnawod2025 channel එකේම දිගටම දාන්නම්

මේ channel එකට අලුත් ඇඩ්මින් ලා වගයක් ඉන්නවා ඔන්න දැන් අපේ පොඩි batch වල සෙට් එකක්...

2025 අයට දෙනවා කිව්ව gift එක හදලා ඉවරයි. තව දවස් කීපෙකින් ම දාන්නම් 😁😁

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

04 Dec, 17:33


ඔන්න කැරොල් එකේ video ඉල්ලපු අයට අපේ batch item එකේ පොඩි කෑල්ලක් drum cam එකෙන්(මගේ phone එක තමා drum cam එක)😁

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

04 Dec, 15:40


ගනන් හදන්න වැඩී තමා නේද chem ppr එකේ

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

04 Dec, 02:23


Chemistry paper එක සුපිරියක් කරලා එන්න ළමයි !!!

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

04 Dec, 01:53


සීතල නත්තලේ උදේම කැන්ටීන් එකට එද්දි නත්තල් ගහ යට පිණි මුවා දොයි😌😌😌😌😌😌......දැකලා නැති අය බලාගන්න..රාගමින් විතරයි😌😅

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

03 Dec, 12:26


හෙට තියෙන carol එකට practise කරන ගමන් වෙන සින්දුවක් කීවා නිකමට😅😅

පුලුවන්නම් මෙතන ඊලග පාරවත් drums play කරන එකෙක් වරෙන් රාගම....4th year වැඩ කන්දරාවක් තියාගෙනත් වෙන වෙලාවක් නැති නිසා මහරෑ 2ට විතර මටමයි මේවා කරන්න වෙලා තියෙන්නේ😅...ඊලග පාරවත් එකෙක් ආවොත් මන් සතුටින්.😢😢😢

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

03 Dec, 11:15


ඒවා දාන්න බෑ... එක පාරක් esophagectomy එකක් මේකේ දාලා කවුදෝ පොල් බූරුවෙක් ඒක උගේ youtube channel එකේ දාලා තව පොඩ්ඩෙන් මාත් ගස් යනවා... උගන්නන්න පට්ට දේවල් ගොඩක් මගේ gallery එකේ තියෙනවා... ඒත් ඉතින් දාන්න බැරි ඒකයි...

ඒ නිසා වැදගත් දෙයක් තියෙද්දී කාටවත් කරදරයක් නොවෙන්න whatsapp group එකේ දැම්මා... එයාලා share කරන්න එපා කිව්වම කරන්නේ නෑ...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

03 Dec, 10:22


අද කම්මල් වැඩ... මොනාද කියලා දන්නවද ?

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

02 Dec, 12:09


අපේ neurosurgery ward එක 😌😌

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

02 Dec, 10:34


තවත් වසරකින් නාකි වූ වගයි🤧🤧🤧
Welcome 36th batch to the party❤️❤️❤️😎

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Dec, 06:15


මේක මන් කියන්න ඉදලා අමතක උනා...comment එකක් දැක්කම මතක් උනේ..අපේ ක්ලාස් එන සැලකිය යුතු පිරිසක් කරගන්න වැඩක්...ඔයාලා මේක කරගන්න එපා...
අපේ class එක යන්නේ plan එක්කටනේ හැමදාම වැඩ තියෙනවා කරන්න..අනික් subject එක්ක හිරවෙන්නෑ smooth විදිහට යනවා....
සමහර ළමයින්ට ඕක නිකන් මදිපුන්චි කමක් වගේ😂😂සමහරුන්ට අර එපා වෙන තරම් වැඩ ගොඩක් ඔලුවෙ තියන් stress උනේ නැත්තන් මොකක්දෝ වගේ...දවසක් එපා වෙනකල් කරලා ඊලග දවස් දෙකක් හති අරින ක්‍රමේටමයි උන් කැමති...ඒ නිසා මගදි නවත්තනවා...

ඊට පස්සෙ මහපරිමානෙන් කෙලවගෙන අන්තිම මාසෙ ආපහු ඇවිල්ලා මොකක් හරි ශේප් එකක් දාගෙන යන්තන් බේරෙනවා....ඊට පස්සේ ඊලග අවුරුද්දෙ ක්ලාස් එකට ඇවිත් තමා වැඩේ ගොඩ දාගන්නේ....

උබලා ඔය වැඩේ කරගන්න එපා.එක පාරක් ඇවිත් දිගටම ඉදලා ලේසියෙන් වැඩේ ගොඩ දාගනින් අවුරුදු දෙකක් සල්ලි වියදම් නොකර....

මේක හදලා තියෙන්නේ හරියට වැඩ ටික කරලා stress නොවී ගොඩ ගහගන්නැතුව අනික් subject දෙකත් හදාගෙන ගොඩ යන්න පුලුවන් වෙන්න...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Dec, 04:04


Happy birthday ukuwela sir 🥳🥳

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

30 Nov, 17:44


https://vt.tiktok.com/ZSjp8B1gs/

මේ අනන්ත රාත්‍රියේ❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

30 Nov, 14:23


හරියටම අවුරුදු 3ක ට කලින් අද වගේ දවසක තමා cutoff marks ආවේ... ඊටකලින් අපේ kandy med set එක රට වටේම trip ගියා... ඒ දවස්වල මතක ටිකක්...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

29 Nov, 15:09


https://youtu.be/kCSkbFVzhmM?si=PoGPZZb-UhK37f7Z

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

29 Nov, 14:55


https://vt.tiktok.com/ZSjbQqJnG/

Pera life❤️❤️❤️❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

29 Nov, 05:49


තියෙන වැස්ස මදිවට AC එකේ ගැහි ගැහී Theatre එකේ පැය ගානක් හිටගෙන ඉන්න උනාම🥶🥶🥶

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

28 Nov, 16:49


තමන් කොච්චර දක්ෂයෙක් කොයිම වෙලාවකවත් touch එක යන්න දෙන්න එපා...එහෙම උනොත් තමන්ට කොච්චර ලේසි කොච්චර familiar subject එකක්,පාඩමක් උනත් කරගන්න බැරුව යනවා....
බොරුනම් මේ සතියේ තරල ගතික විද්‍යාව ගණන් හදන්නකො...බ'නූලි කියන්නේ තමන් වගේ දැනෙයි...ඒ මුකුත් නොකර ඉදලා මාසෙකින් විතර ඒ ගානම බලන්නකො..අමුඩ ගහගෙන තටමන්න ඕනි ඒ ගාන හදන්න😂😂(හරියට මේ දක්ෂ ගායකයා තමන්ගෙම සින්දුව කියාගන්න තටමනවා වගේ) ඒ නිසා නිතරම අභ්‍යාස කරන්න..(මේ ගායකයනම් වෙන හේතුවක් නිසා වෙන්න ඇති කියාගන්න බැරි😅)

කොටින්ම මට chem,phy paper එකක් දුන්නත් උබලා එක්ක හැරෙන්නවත් බෑ.ඒ මගේ භාවිතයක් නැතිකම නිසා...ඒ නිසා කොච්චර පොරක් උනත් කොච්චර පාඩම්,familiar දෙයක් උනත් ගිලිහෙන්න දෙන්න එපා...මේක මන් පාඩම් කරාද කියලා මතක නැති ගානටම අමතක වෙනවා

ගායකයාට අපහාස කරේ නෑ ඕක දැක්කම මට මතක් උන දේ කීවේ...මාත් ආස සින්දුවක් මේ😍

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

28 Nov, 14:45


උඹලා කාලකන්නි වෙන්න යන හැමතැනම හැම app එකේම භූතයෝ දෙන්නා වගේ අපි ඉඳියි ඉස්සරහට🤣🤣

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

28 Nov, 14:40


https://www.tiktok.com/@alguidancebyjanithnawod?_t=8rlzBHTBBLj&_r=1

Tiktok ඉන්න අය අපේ tiktok account එක follow කරලා තියාගන්න😌😌
Faculty එකේ events අනන් මනන් තිබ්බොත්,study plan shorts අපි upload කරනවා...2025 ළමයි සෙට් වෙලා ඉන්න....කාලකන්නි කමට tiktok යනකොට ඒවා දැක්කම ආයෙ වැඩ කරන්න ගැම්ම ඇවිල්ලා app එක close කරලා ආයේ වැඩ කරන්න පුලුවන්😏😏😏😏

යාලුවන්ටත් share කරන්න හ්ම්ම්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

28 Nov, 13:49


2025 Class පටන් ගන්න කලින් ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න අපියි instructors ලයි මේ දවස්වල ටිකක් මහන්සි වෙනවා... ඉක්මනටම දෙන්නම්. ඒකයි මොනාත් දැම්මේ නැට්තේ තාම. දෙසැම්බර් මුල් සතියේ ඉඳලා පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්න තියෙනවා...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

28 Nov, 03:07


Ward එකකදි ඉතා දුර්ලභ වටිනාම වස්තුව❤️❤️❤️😒

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

21 Nov, 13:15


📢📢📢📢📢📢📢📢📢📢📢
මේ දවස්වල මේ group එකේ 2024 සම්බන්ධයෙන් දාන ඒවා ආතල් එකට නෙමේ දාන්නේ...ඒව බලලා යන්න විභාගෙට කලින්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

21 Nov, 13:14


https://youtube.com/playlist?list=PLG2bJKWBqAV2JdZX6dRilLG0U3BLGGn9_&si=rONTXhl2Y07aSUnk

Resource book සංශෝධනවල අනිවාරෙන් බලාගෙන යන්න ඕනි වැදගත්ම ටික...උඹලට එකින් එක හොයන්න අමාරු නිසා playlist එකක් හැදුවා...

යාලුවොන්ටත් share කරන්න...මෙච්චර දාලත් බලන්නැතුව ගිහින් මේවගෙන් mcq වාක්‍ය ඇවිත් වරද්දගන්න එපා....

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

21 Nov, 11:58


https://youtu.be/6IaAl1bSw7M?si=YysQXq6-iFfb_ScB

මේක බැලුවේ නැති උන් දැන්ම බලපල්ලා අන්තිම දවස් දෙකේ බලන් යනවා කියලා හිතන් ඉන්න එපා....වෙලාවක් නෑ නිකන් බය වෙනවා විතරයි...දැන්ම බලලා ඒව වැඩිපුර revise කරගන්න

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

21 Nov, 05:26


https://youtu.be/kcdoKVHCOuU?si=ddy7IOp5jAo-18UA

ගොඩක් පලාත් පේපර් වලත් තිබ්බා.mcq අතින් ගත්තත් mcq ගුහාවක්...එක පාරක් බලලා හරියට ඉගෙන ගෙන යන්න විභාගෙට යන්න කලින්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

20 Nov, 17:51


බලමු නේද පටන් ගන්න දවස් වෙද්දි ඕවා වෙනස් වෙන්න පුලුවන්...colombo people එහෙම තාම නින්දෙනේ🌝🌝

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

20 Nov, 17:14


අපේ website එක develop කරපු එක්කෙනා පොඩි summary එකක් දාලා තිබ්බා district වලින් register වුන ළමයි order එක්කට....
මුල් කාලේ අපේ class වල වැඩිපුර හිටියෙ නුවර ළමයි...අපි දෙන්නගෙ ඉස්කෝලෙත් එක්ක වෙන්නැති කටින් කට ප්‍රචාරෙ ගිහින්...ආයෙ කුරුනෑගල කෑගල්ල තමා ඊළගට...

ඔන්න මේ පාර ඒව පහුකරන් ගම්පහයි එහා රටේ ළමයිනුයි තමා මේ පාර වැඩිපුරම පන්ති එන්න ඉන්නේ.....😌🤩🤩😍 එහා රටෙන් කීවට සොරි ඈ😂

හැබැයි මට සතුටුම යටම රූලට....පලවෙනි පාරට කිලිනොච්චි පැත්තෙනුත් මේ පාර ළමයි එන්න යන්නේ 2025😎😎😎
රට මැදින් පටන් ගත්තු පන්තිය අපිව ඇහැටවත් නොදැක දකුන නැගෙනහිර බස්නාහිර අන්තිමට උතුරටත් ගිහින්..😍😍

මට අනික් ඔක්කොටම වඩා ඒකනම් කියාගන්න බැරි සතුටක්....හරියට මේ පාර ඡන්ද ප්‍රතිපල වගේ නේහ්...ගාල්ලෙන් පටන් ගත්ත එක ගම්පහ පිස්සුවක් කරද්දි ඒකට උතුරත් සෙට් වෙලා ඇඩෙන්නම දුන්නාවගේ😌
(නමක් නැති හිස්තැන ගනන් ගන්න එපා ඒ අපේ adminලගේ accounts ටිකලු😅)

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

20 Nov, 13:41


Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya) pinned «ඔන්න ළමයි, ඔයාල දින ගැන ගැන බලන් හිටපු message දදා වද දිදී අහපු 2025 masterclass series එක ඔන්න අපි පටන් ගන්නයි යන්නේ...😌😌😌😌 -------------------------------------------------------- වැඩපිලිවෙල යන විදිහ ගැන සවිස්තරාත්මක video එකක් ඉස්සරහට දාන්නම්...දැනට පොඩි…»

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

20 Nov, 13:40


දෙසැම්බර් වැඩපිළිවෙල අලුත් channel එකේ දැම්මා. ගිහිල්ලා බලන්න 25 ළමයි

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

20 Nov, 13:05


අලුත් ළමයි අහනවා ඇයි අයියේ ඔන්ලයින් class කරන්න බැරි කියලා...

ළමයි ඇත්තම කතාව අපිට Online කරන්න වෙලාවක් හොයාගන්න විදිහක් නෑ. මොකද කොයි දවසේ කීය වෙනකල් hospital එකේ ඉන්න වෙයි ද කියලා දෙයියෝ තමා දන්නේ. ඉතින් හිතුන හිතුන දවස්වල ක්ලාස් කරන්න විදිහක් නෑ

ඉතින් ඔයාලා ඊලඟට අහයි අර සර් මෙහෙම කරනවා මේ සර් මෙහෙම කරනවා නේ කියලා... ඒවට හේතු කීපයක් තියෙන්න පුලුවන්

1. එක්කෝ ඒ සර් medicine අතෑරලා
2. එක්කෝ ඒ සර් අපිට වඩා සිරාම වැඩ්ඩෙක් ඔක්කොම manage කරන්න පුලුවන්
3. එක්කෝ ඒ සර් clinical ඇතෑරලා ඉන්නේ

මෙඩිසින් වල වටිනම දේ මගේ අදහස අනුව නම් තනිකරම clinical exposure එක. ඒක නැතිව doctor කෙනෙක් කියන්නේ නිකන්ම නිකං degree කාරයෙක් විතරයි මට නම් හිතෙන්නේ. ඒ නිසා මට ඒක හරියටම ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මං clinical part එක උපරිමයෙන් ම කරනවා

ඒත් අනික් අතට ඔයාලා ට පන්ති කරලා අපි ගන්නේ වගකීමක්. අන්න ඒකත් ඒ විදිහටම කරන්න ඕනේ.. ඒ නිසයි හැමදාම essays poiny එකෙන් එකට ලියවලා, බලවලා, plan හදලා revise plan හදලා, දීලා අඩුපාඩු හදවලා ඕනෙම සර් කෙනෙක් කරන්න කම්මැලිම වැඩේ අපි කරන්නේ. මොකද අපි දන්නවා ඔයාලාට තියෙන ලොකුම අඩුපාඩුව මොකක්ද කියලා.

ඒ නිසා මේ දෙකම අපිට හරියටම කරන්න ඕනේ. එහෙම දෙකම හරියට කරන්න නම් ඇත්තටම නිශ්චිත වෙලාවක් දාගෙන class එකක් කරන්න වෙන් නෑ. මොකද අපිවත් දන් නෑ ඒ වෙලාවට අපිට මොන වැඩේ ට යන්න වෙයිද කියලා...

ඒ නිසා අපි කරන වැඩපිළිවෙලෙන් උදව්වක් ගන්න අය ගන්න. ගන්නේ නැති අය ඉතින් ගන්න එපා.

Medicine කියන්නේ මගේ වගකීම, teaching කියන්නේ වගකීම වගේම මගේ විනෝදාංශය, ඉගෙනගන්න එක ඔයාලගේ වගකීම

ජය !

ප.ලි. මේ හෑල්ලට හොඳම පින්තූරය තමා උඩ තියෙන්නේ...

Casuality දවසක At Teaching hospital Peradeniya

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

20 Nov, 03:22


https://youtu.be/ttFe76E3S88?si=bE533b5tLP3Kt5CE
මේක resource book එකේ වාක්‍යක් නෑ කිසිම...ඒත් රූප සටහනක් තියෙනවා....සමහරු ක්ලාස් වල ඉගෙනගෙන නෑ සමහර අයටනම් උගන්නලා...මන් ඕක video එක්කින් පැහැදිලි කරා කලින් විස්තරේ...ඒක බලලා යන්න විභාගෙට කලින්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

20 Nov, 01:42


ළමයෙක් අහපු එකක්...උත්තරේනම් පේනවනේ....ඒත් උත්තරේ නොදැක්කනම් ගොඩක් අය ABD තෝරන්නේ....ඇයි D වැරදි? අපි ඔක්සිජන් අරන් කාබන්ඩයොක්සයිඩ් නේ එලියට දාන්නේ...පොඩි කාලේ ඉදලා ඉගෙන ගන්නවනේ එහෙම...ඇයි එහෙනම් D වැරදි?....ශ්වසනය ඉගෙනගෙන තියෙන කෙනෙක් කියන්න බලන්න...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

19 Nov, 18:48


2025 උන්ට නිදාගන්න විදිහ ගැනත් හෙනට ප්‍රශ්න නේහ්😅😅😅

සර්ලා පැය කීයක් නිදාගන්නවද?
මගේ යාලුවෝ පැය මෙච්චරක් නිදි
මන් මෙච්චරක් නිදියනවා ඒ මදිද?වැඩිද?
නිදාගත්තම ඇහැරෙන්න අමාරුයි සර් මොකද කරන්නේ?

මේක හරියන්නෑ ඉදපල්ලකෝ ඒකත් කියලා දෙන්නම් ඊළඟට VIDEO එකක් දාලා😌😌😌...කියලා දෙන්නම් විද්‍යාත්මකව හරියට නිදාගෙන ඇහැරලා, ලස්සනට වැඩ කරගෙන යන විදිහ ගැන...

2024 Corry.com ඉතින් අද හෙටනම් දාන්න වෙන්නෑ පුතෝ😪😪...උබලට කොහමත් දවස් චුට්ටනේ තව මේකේ කාගෙන කරපල්ලා

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

19 Nov, 17:27


SUBSCRIBERS ලා 11K ත් වෙලා😍😍😍😍
මාර ඉක්මනින් 10K වල ඉදලා 11K වලට ආවා හැබැයි නේහ්😌😌😌

https://youtube.com/@alguidancebyjanithnawod?si=XtEddWNZb56Ho5cT

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

19 Nov, 12:58


පරන බැජ් වලින් පාඩම් ඉගෙන ගමු group එක හැදුවේ 25 අයට

Me group එකේ 24 ළමයි ඉන්නවනම් අයින් වෙන්න. උබලා මේවා බල බල ඉන් නැතුව මේ තත්පරෙත් පාඩම් කරන්න ළමයි.

මේක දැනටමත් පිරිලා නේ...25 උන්ට කියලා දෙන්න ඕනේ මොනාද හැමෝම කරන පොදු ගොං වැඩ කියලා...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

19 Nov, 12:35


https://youtube.com/shorts/0_6XRSUeFQw?si=iW7oTjgqP3R18Rv0

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

19 Nov, 08:45


මේ දවස්වල තියෙන ලොකුම සතුට

අලුත් batch එකේ පොඩි උන් ඇවිල්ලා අයියා ජනිත් අයියා නේද ? මං ඔයාලාගේ class ආවා... ඔයාලගේ yt videos බැලුවා...

මෙන්න මේ වචන ටික ❤️❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

19 Nov, 02:52


ළමයි දාහක් විතර ඉන්න පන්තියක් වෙලත් physical කරන්න වෙලාවක් නැති නිසා, class එකේ අන්තිම දවසේ සින්දු එහෙම කියලා ගහපු video එකක් හදලා අනික් සර්ලා දානවා වගේ "good bye 2024" කියලා video එකක් youtube එකට දාන්න බැරි උන එකට බොහොම දුකෙන් ඉන්න මම😒😒😒

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

19 Nov, 00:49


අපි දෙසැම්බර් මාසේ ම groups ටික හදලා තියාගමු. Essays ලියන්න ඕනේ විදිහ, අඩුපාඩු හදාගන්න ඕනේ විදිහ ගැන, අපි පාවිච්චි කරන methods ගැන කියලා දෙන්නම්. මොකද අපේ ක්ලාස් එකේ වැඩ කරන විදිහ වෙනස්.
ඒ නිසා ගොඩක් අයට අල්ල ගන්න සති 2ක් විතර යනවා.

කලින් ම කියලා දීලා තිබ්බම වැඩේ ලේසිවෙයි කියලා හිතුනා

ජනවාරි මාසේ ඉඳලා හරියට වැඩ පටන් ගමු.

Payments ගැන එහෙම දැනුම් දෙන්නම්.


https://t.me/biologyjanithnawod2025
හැම දැනුවත් කිරීමක් ම, notes, short notes ඔක්කොම මේ channel එක හරහා ඉදිරියට කරන්නම්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

18 Nov, 21:31


Chemistry MCQ Night 🌛 '24

🔖කලින් Plan කරපු වැඩක් නෙමේ ඔයාලගේ ප්‍රතිචාර මත Plan කරපු වැඩක් තිතටම MCQ ටික ගොඩ දාලා දෙන්නම්

🔖අපි කව්ද සහ මෙහෙයවන්නේ කව්ද කියලා ආයේ අහන් නැති වෙයි කියලා හිතනවා. සමතුලිතතාවය Night එක බලලාම අපි කව්ද කියලා තීරණය කරලා වැඩේට් සෙට් වෙන්න.

🌐සමතුලිතතාවය Night : https://www.youtube.com/live/81mIxSsD90M?si=vW6Dl2VnqAylZQ8P

🗓නොවැම්බර් 20 බදාදා රෑ 8.00 ට වැඩේ පටන් ගන්නවා උදේ 6.00 වෙනකම් වැඩේ යනවා.

🌛කෙලවිලා නන්නස්තාර වෙලා ඉන්න MCQ එක ගොඩ දානවා දානවම තමයී

👑Night එකට එන්න කලින් 2019 A/L - 2023 A/L Chemistry MCQ Paper ටික හොයාගෙන එන්න ඒ ඇති අනිත් ටික අපි බලාගන්නම්👍

☀️එහෙනම් කූඹී එන්නේ සීනී හොයාගෙන වගේ මේක හොයන් කට්ටිය එයී

Chemistry MCQ Night 🌙 Seminar Channel :
https://t.me/ChemistryNight24

#ලංකාවටමනොමිලේ #කූඹීඑන්නේසීනීහොයාගෙන

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

15 Nov, 08:47


ළමයි 2025 අයට Class පටන් ගන්න කටයුතු සූදානම් කරන ගමන් ඉන්නේ... හෙට ඔයාලට විස්තර ටික දාන්නම්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

15 Nov, 06:28


නෑ නෑ මේකයි... මොනා උනත් කීර්ති නාමයට හානි කරගන්න බෑ නේ... වෙන අවුලක් නෙවේ

හැබැයි ඒක dp දාගන්න හොඳයි කියලා හිතුනේ මෙයා දැම්මට පස්සේ තමයි

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

15 Nov, 06:18


මගේ photos දාගෙන කවුරුහරි කෙල්ලෝ talk කලොත් ඒ මම නොවන බව කාරුණිකව සලකන්න... talk වෙන උන් පිළිබඳව වගකියනු නොලැබේ...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

15 Nov, 06:05


09:50am:‼️Update on the 10th Parliament of Sri Lanka‼️

With only 5 parliament seats left to be allocated,
#Manthri-lk calculations on seats won based on official results released as at 09:50am on 15 November, is as follows:

🟣 NPP – 159 seats
🟢 SJB – 42 seats
🟡 ITAK – 6 seats
⚪️ NDF – 4 seats
🔴 SLPP – 2 seats
⚫️ Others – 7 seats

🗳️#GeneralElection2024

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 21:41


හෙට අනිද්දා ලියන්න ඉන්න 2024 උන් ටික එහෙම කට ඇරගෙන tv එක දිහා බලන් ඉන්න එපා ඈ.මේවට comment දදා එහෙම ඉන්නත් එපා...කොහොමත් බලන්න දේකුත් නෑ එකම වගේනේ හැම එක්කම ප්‍රතිඵලේ තරගයක් නෑ😅....

උඹලා වැඩ කරපල්ලා නැත්තන් උඹලගේ result එද්දි දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට වෙලා තියෙන දේ උඹට වෙන්නෙත්....

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 21:32


එදා බැන්නේ ආදරේටනේ මැට්ටො ටිකට හදාගන්න නේ😂❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 16:42


මේකනම් ඇත්ට හැබැයි😂 ඡන්දේ අඩුවෙන්න හේතුව හම්බුනා...

මේ කට්ටිය වැඩ කරන්න අද රෑම හොඳේ...අද target essay දෙකයි,seq session එකයි,DID session එකයි,ABCD paper එකේ වැඩ කරන්නයි කියලා දීල තියෙන්නේ...

Class එකේ නැති අය උනත් අද ගෙවල් වල tv එහෙම දාලා සද්ද බද්ද ඇතිනේ...ඔයාටත් කුතුහලේ result එද්දි...ඒ නිසා අමුතුවෙන් පාඩම් කරන්න ඒ කියන්නේ ඔලුවට දේවල් දාගන්න යන්න එපා..හිත කොහෙවත්නේ ගොඩ උන්ගේ..ඊට වඩා අද ඔලුවට දාගත්තුව අදින එක හොඳයි....ප්‍රශ්නම කරන්න විවරණ බලන්න,revise කරන්න chill එකේ...ඔය ටික විභාගෙට ආවොත් පට්ටම මතකෙට එනවා මන් අර ඡන්දේ දවසේ කරපු ප්‍රශ්න නේද මේ කියලා😌😌😌😌

පට්ටම පාලනයක් තියන උන් පාඩම් කරාට අවුලක් නෑ..අනික් උන් උත්තර ලියන වැඩ කරන්න අද ඒක වඩා හොඳයි කියලා මට හිතෙනවා...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 14:47


හෙට අනිද්දා exam ලියන ළමයි ඉන්නවා නම් මේක අහන්න

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 13:34


අඩේ ඇයි මේ මෙච්චර ඡන්ද පාවිච්චි කරලා අඩු🥲🥲🥲..

පහුගිය ටිකේ අර විභාහෙ කල් දාන්න කියලා ඉල්ලිමක් කර කර හිටිය ළමයි ටික තැන් තැන් වල comment එහෙම කරලා තියෙනවා දැක්කා අගමැතිවරිය කතා කරන video වල එහෙම කල් නොදැම්මොත් අපි 14 ඡන්දේ දෙන්නෑ කියලා...

මුන් සිරාවටම පවුලෙ අයවත් නවත්තගෙන ගෙදර හිටියවත්ද කියලත් හිතෙනවා.....සෑහෙන්න අඩුයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ගියපාරට වඩා🥲🥲🥲🥲

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 11:31


https://youtube.com/shorts/7b_lVKY9X_M?si=sJEgiDSWjt__idpS

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 08:51


10K views 😌😌😌

https://youtu.be/6IaAl1bSw7M?si=-Qg_tbphfF9Bc5AS

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 03:42


මේක අපිලගේ රට අපිලගේ ව්‍යවස්ථාදායකය.....ඒකට ගැලපෙන හරිහමන් මහජන නියෝජිතයෝ 225 ක් තෝරලා එවන්න😌😌😌😌😌


නැතුව කලින් වගේ ගොබ්බයෝ ටිකක් එව්වොත්නම් අන්තිමට ඉතින් උඩ හාමුදුරුවොන්ගේ දෙබස් කෑල්ලේ ඊළග වාක්‍ය තමා රටට වෙන්නේ😂 ඕන්න ඕක තමා ප්‍රස්නේ

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 01:00


https://youtu.be/WGnkP-t0uS0?si=Vhp_Y7yJlQ2wHyOj

මහ ඡන්දෙකට දාලාත් නැතිව ඇති නේ මේක බලලා ම යන්න.

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

14 Nov, 00:37


අද එක පැයකට ගිහිල්ලා ඡන්දේ දාලා එන්න පුලුවන් අය (2024 අයට කිව්වේ... උදේම ගිහිල්ලා එන්න. පෝළිමත් නෑ එතකොට 25 උන් කොහොමත් දාන්න ගිහිල්ලා 😅😅

Btw 25 ළමයින්ට ඡන්දේ තියෙනවද ????

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Nov, 06:11


වතුපිටිවල base hospital එකේදී set වුනා අවුරුදු 16 ක විතර කොල්ලෙක්...metformin(දියවැඩියාව බෙහෙතක්) පෙති 40ක් බීලා...අත්තම්මගේ ඒවා උස්සලා...අත්තම්මා එක්ක ඉන්න කොල්ලෙක්

ඌ ටිකක් කතාවටත් බර නිසා just කොල්ලෙක් එක්ක කතා කරනවා වගේ ඇහුවා යකෝ ඇයි අත්තම්මාගේ සීනි පෙති බීවෙ උඹ බීලා මැරෙනවා අත්තම්මා බොන්න තිබ්බ බෙහෙත් නැතුව මැරෙනවා පැනඩෝල්වත් බොන්න එපැයි කියලා(patient කෙනෙක්ට ඕවා එහෙම කියන්න යන්නෑ ඒවා හොඳ නෑ)මන් ආතල් එකට ඇහුවෙ.....

අනික් පැත්තට ඌ කීවා කලින් සැරේ පැනඩෝල් කාඩ් (එකක්ද දෙකක්ද මන්දා මට හරියටම ගාන මතක නෑ)බීවා ඒවා හරියන්නෑ අයියේ කියලා....

මට හික් ගෑවුනා😂😂...හා හා බන් කියලා එතනින් ආවා එන්නම😅😅😅😅

මාර උන් තමා දැන් ඉන්නේ....ඉස්සර මන් බාගෙ කඩලා බොන්න තියෙන බෙහෙත්වල බාගෙට පොඩ්ඩක් වැඩියෙන් කැඩිලා ආවත් ඇගේ ලේ වතුර වෙලා පට්‍ට බයේ ඉන්නේ මැරෙයි කියලා...😂😅ඒකට දැන් ඉන්න උන්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Nov, 06:03


අනුරාධපුර ශීක්ෂණ රෝහලෙ සියලු වර්ග වල ලේ හිඟයක් පවතී.

එබැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහය බලාපොරොත්තු වන්නෙමු.


#Share

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

07 Nov, 06:03


💡මෙහෙයවීම
https://t.me/InorganicKayiya/55

💡Inorganic විභාගමය වටිනාකම
https://t.me/InorganicKayiya/57

💡පහන්සිළු පරීක්ෂාව
https://t.me/InorganicKayiya/58

💡හේලයිඩ අයණ හදුනාගැනීම
  පරීක්ෂණ අංක 01: https://t.me/InorganicKayiya/61

  පරීක්ෂණ අංක 02 : https://t.me/InorganicKayiya/63

  පරීක්ෂණ අංක 03 : https://t.me/InorganicKayiya/65

  පරීක්ෂණ අංක 04 : https://t.me/InorganicKayiya/67

💡නයිට්‍රේට් අයණ හදුනාගැනීම
  පරීක්ෂණ අංක 01 : https://t.me/InorganicKayiya/71

  පරීක්ෂණ අංක 02 : https://t.me/InorganicKayiya/73

  පරීක්ෂණ අංක 03 : https://t.me/InorganicKayiya/77

  පරීක්ෂණ අංක 04 : https://t.me/InorganicKayiya/80

💡ඇමෝනිය හදුනා ගැනීම
https://t.me/InorganicKayiya/75

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

06 Nov, 12:30


අද කාලේ සමහරක් ළමයිගේ තත්වය...😢😢😢මෙතනත් ඉන්නවා වෙන්න පුලුවන් මේ video එකේ තියන සිද්ධිය තමන්ගේ ජීවිතේ තියෙන...

පුලුවන් තරම් මහන්සි වෙයල්ලා...තමන්ට ස්ථාවරයක් හදාගනිල්ලා...නැත්තන් තව පරම්පරා ගානක් ඔය ජීවන චක්‍රෙ තමා උඹගෙ පවුල ගෙවන්නේ.....

දුප්පතෙක්ගේ පුතා වෙලා උඹ ඉපදුනාට කමක් නෑ....හැබැයි දවසක උඹේ තාත්තා මැරෙන්න ඕනි පොහොසතෙක්ගේ තාත්තා විදිහට.....නැත්තන් උඹට සමාවක් නෑ...🙌🙌🙌

මහන්සි වෙලා ගේම ගහපන්.ජීවත් වෙනකල්ම දුක් වින්ද ඒ මිනිස්සුන්ට උඹ ගැන ආඩම්බරයක් හරි දියන් එච්චරයි....

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

06 Nov, 08:04


This is the start of an incredible journey filled with knowledge, growth, and the pursuit of excellence in the art of healing. warmly Welcome 23/24 batch of FOM, UOP

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

05 Nov, 13:03


මේ ලඟදී join වුන කෙනෙක්... දිගටම මාස 11ක් තිස්සේ කියන විදිහට වැඩ කරන අය කොහොම ඇතිද ?

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

05 Nov, 13:03


මේ තව කෙනෙක්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

05 Nov, 10:59


ළමයි පොඩ්ඩක් මේ plans දිහා බලන්න. ඔයාලා මේ පාර AL ලියන ළමයි නම් ඔයාලට මේ දවස් ටිකේ කරන්න ප්ලෑන් එකක්/ පිළිවෙලක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න.

(හදාගෙන නැත්නම් අපි දාපු videos 2 බලලා වත් හදාගන්න)

කොච්චර බයෝ ක්ලාස් කරත් අපේ ක්ලාස් එක වෙන ඒවාගෙන් වෙනස් වෙන්නේ මෙන්න මේ දේ නිසයි ...

අපි පටන් ගත්ත දවසේ ඉඳන් ඉවර වෙන දවස වෙනකල් ම plan එකකට වැඩ කරන්නේ... හැම අවුරුද්දකම අලුත් batch එක පටන් ගන්න කලින් හැම මාසෙම මොනාද කරන්නේ කියලා class එක පටන් ගන්න කලින් ම අපිට plan එකක් තියෙනවා

අපි සතියේ දවස් 7ම වැඩ කරනවා. ඒවා අපි ම බලනවා. අපි ඔයාලව තැනකට හදවලා තමා instructing groups වලට දාන්නේ

මේ නිසා අපේ ක්ලාස් ඇතුලේ වැඩ කරන්නේ නැති කෙනෙක්ට survive වෙන්න බෑ. එක්කෝ හැඩගැහෙන්න ඕනේ නැත්නම් මාස 2ක් ඉඳලා ප්‍රශ්නෙන් පැනලා යනවා වගේ අතෑරලා දානවා... අන්තිමේට ගොන් joke කරන සර් කෙනෙක් ට අහුවෙලා අදහගෙන ඉන්නවා... කෙළවෙලා යනකල් ඔයාවත් දන්නේ නෑ... තේරෙන්නෙත් නෑ

අන්තිම දවස වෙනකල් ම අපේ උපරිමේ දීලා ගොඩදාන්නයි සිරාවටම අපි try කරන්නේ... මොකද අපිත් 1st shy එකේ කොච්චර ගොන් වැඩ කලා ද කියලා අපිත් හොඳටම දන්නවා

අවුරුද්ද අවසානෙට සිරාවටම බොරු බයිලා, ගොන් ජෝක් නැතුව ගුරුවරයෙක් විදිහට කරන්න ඕනේ හැමදේම කියලා දීලා ඉවර කරන්න පුලුවන් උන එක ගැන පට්ටම සතුටුයි.

කියන්න තියෙන්නේ එක දෙයයි ළමයි, science කරන ළමයි විදිහට මොළෙන් හිතන්න පුරුදු වෙන්න.

(මේ plans දැකලා ආපු euphoria එක නිසා දැමූ පෝස්ටුවක් බව කරුණාවෙන් සලකන්න)

ජය !

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

05 Nov, 08:33


📢📢📢📢📢📢📢📢📢📢📢
මෙන්න තවත් resource book සංශෝධනයක්!!

සත්වයා පාඩම බහිස්ස්‍රාවී පද්ධතිය කොටසින්

https://youtu.be/wMa1uTE-Mw0?si=S_y4oWGcxqED6HEg

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

05 Nov, 00:41


මේක හරිම පිළිවෙල advanced plan එකක්.

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Nov, 15:40


බස්නාහිර පළාත් biology - marking

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Nov, 15:40


Document from Janith Miuranga

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Nov, 13:00


https://youtu.be/6MxEgBTFf5U?si=mIPD6PRkshrh8rZI

මේක මං හදිසියේ class එකේ ළමයින්ට දාපු වැදගත් video එකක්. පැය 3ක් යද්දී views 1000 ට වඩා ආපු නිසා මං හිතන්නේ හෙට අනිද්දා AL ලියන ගොඩක් අයට වැදගත් වෙයි කියලා. ටිකක් විතර දිගයි. සමහර දේවල් අමුවෙන් ම කියලා තියෙනවා. ඒවා ගැන හිතන් නැතිව ගන්න දෙයක් තියෙනවනම් ගන්න

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Nov, 12:30


බස්නාහිර පළාත්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Nov, 12:30


Document from Janith Miuranga

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Nov, 12:30


Document from Janith Miuranga

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Nov, 10:21


ආදරේනම් හැමෝම කරනවා...

වෙනදෙයක් වේවි...දැන් මොන තත්වෙ හිටියත් උඹ පාඩම් කරපන්😎
එතකොට ආදරේ කරපු උන් පාඩම් කරද්දි උඹට ආදරේ කරන්න පුලුවන්😂❤️

තව දවස් 25යි...

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

01 Nov, 01:07


ළමයි අනිවාරෙන් මේ සතිය ඇතුළත වගේ මේ ටික බලලා වැරදි ටික හදාගන්න. අලුත් පොත තියෙන අය වුනත් මේ ටික බලන්න. අපේ instructors ලා සම්පූර්ණ theory එකත් එක්කමයි විස්තර කරන්නේ

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

31 Oct, 13:40


North western

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

31 Oct, 13:40


Document from Janith Miuranga

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

31 Oct, 13:39


Document from Janith Miuranga

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

31 Oct, 07:33


graade 13 - Bio (S) i.pdf

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

31 Oct, 04:20


යාලුවෝ එක්ක share කරගන්න තව ඔයාලට ප්‍රශ්න තියෙන ඒවා දාලා තියන්න...ගොඩක් අය දාල තියෙන ප්‍රශ්න වලට video එකක් දෙන්නම්

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

31 Oct, 04:19


📢📢📢📢📢📢📢📢📢📢📢
2024 විභාගේ අදාළ කරගෙන මේ වෙනකල් දාපු video

https://youtu.be/OZZo2e4z_yg?si=jtqo_cUe3x_9ga0u
-අවුල් ගිය උන්ට දවස් 20 න් ගොඩ එන්න ක්‍රමයක්

https://youtu.be/hqEbSl9Bu9c?si=g7pGILVd8ApSeUDU
-වැඩ කරද්දි එන Overestimation එක සම්බන්ධව


https://youtu.be/DoYvE9ewJOg?si=Z97A6Sq99i2Fi1r9
-යාලුවොත් එක්ක වැඩේ ගොඩදාගන්න විදිහ

https://youtu.be/1GaPGB5om_0?si=c5lOT7CyGOvYwhv-
-තමන්ගේ මට්ටම result එකට බලපාන විදිහ

https://youtu.be/Nf2LdTkZRNo?si=yPReLJbj9g1SfgsZ
-time management කරන විදිහ

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

31 Oct, 04:06


හැබැයි තාමත් ලංකාවේ bio කරලා වෙන වෙන ඒවට යන්න පුලුවන් උනාට bio නොකර වෙන වෙන ඒවා කරලා ඩොක්ටර් කෙනෙක් වෙන්න බෑ......
ගැම්මෙන් ඉන්න ළමයි ගැම්මෙන්😌😌😎😎

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

30 Oct, 13:13


කෝ කියන්න බලන්න Bio වලින් නමක් දුවෙක්ට ගැලපෙන....
සියුනිකා
අංගුලිකා

මතක් වෙන ඒව කියන්න..

(අනික් උන් දාන නමක් උඹ දන්නැති එකක්නම් ඒ theory කොටස ගිහින් හොයාගෙන පාඩම් කරන්න.අපි ඒකෙනුත් දෙයක් ඉගෙන ගන්න try එකක් දාමු😌)

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

30 Oct, 06:47


https://youtu.be/W1xOGUC2x4U?si=hJdnvDomqOrTHefs

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

25 Oct, 15:37


https://youtu.be/ernQY8RqeMA?si=kBz9ERS8wUu_n57X

දින 30 වැඩපිලිවෙල අපි අද පටන් ගත්තා....තව set වෙන උන් ඉක්මනින් join වෙන්න නැත්තන් මේකත් හිරවුනොත් අපරාදෙ

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

25 Oct, 13:42


ආස්මි අක්කගේ මල්ලි බබාටත් molecular biology පුලුවන්....කෝ කියපල්ලා බලන්න RNA වර්ග තුනේ කෘත්‍යයන් උබලට පුලුවන්ද බලන්න...😌😌😌

මේ වගේ භාග උත්තර බෑ...නීට් එකට කියන්න....

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

25 Oct, 11:30


කරන්නම් කරන්නම් 2025 ටත් පිහි දික් කරන්න එපා බය හිතෙනවා😅😅 2000 න් පස්සෙඋන් නෙ.... ශුවර් නෑ😒😅

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

25 Oct, 10:21


2025 ට පන්තියක් නොකර ඒ වෙලාවේ සාස්තර කියන්න කියලා බැලුවෙ😎😎...මොකද කියන්නේ 2025 අවුලක් නැද්ද?😅😌

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

24 Oct, 17:45


ඔයාල අලුත් ළමයි හෙට හවස හෝ අනිද්දා උදේ වෙද්දි groups වලට add වෙලා ඉදී.....ගොඩක් ළමයින්ව මොකක් හරි නිසා add කරගන්න බැරුව ගියොත් අවුලක් නෑ අපි 26 පටන් ගමු plan එක.මන් plan එක හැදුවෙ එහෙම දවසක් දෙකක් මොකක් හරි සීන් එකක් උනොත් අවුලක් නැතිවෙන්න කියලා..

ඒ නිසා බයවෙන්න එපා...but ඒ payment වැඩ කරද්දි admin ලා කියලා තියෙන විදිහට නිවැරදිව කරන්න නැත්තන් add වෙන එකක් නෑ...details කෑලි බෑලි අඩුවෙන් දාලා මන් ගාවට නහයෙන් අඩන් එන්න එපා add වෙලා නෑ සර් කියලා🥲 මට ඒ සම්බන්ධව බලයක් නෑ ඇත්ත වශයෙන්ම ඒක එයාලගේ duty එකනේ...

හරියට දාන්න ඒවා දවසක් පරක්කු උනත් ඔයාගෙ වෙලාව අපරාදෙනෙ ඒකයි..

October ඉන්න උන්ට අවුලක් නෑ october groups වලටත් වැඩ ටික කෙරෙනවා...nov 1 වෙද්දි nov groupsවලට සෙට් වෙලා හිටියනම් ඇති

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

24 Oct, 15:29


උඹලගේ වැඩ වෙලාව නාස්ති කරගෙන help කරන්න යන්න නෙමේ කියන්නේ ඒ උනාට පොඩ්ඩක් බලන්න උන්ගැනත් හොඳ යාලුවෙක්නම්....
හොඳට වැඩ කරපු එකෙක්නම් බලන්නත් එපා කියලාම ඕක දැම්මෙත් ඒකයි.ඇත්තටම කෙලවුන උන් විතරනේ එතකොට ඕක බලන්නේ...
තමන්ගේ යාලුවෙක් ඉන්නවනම් පුලුවන් උදව්වක් කරන්න අඩුම ෆේල් නොවී ඉන්න...ඒක තමන්ටත් ලොකු පිනක්❤️❤️❤️❤️❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

24 Oct, 15:24


https://youtu.be/OZZo2e4z_yg?si=FOfzxu7E3yxjjx_1
අඩේ මේක එක දවසට 2.5K බලලනේ...මන් හිතුවෙ උපරිම 3K විතර බලයි කියලා A/L දවස වගේ වෙද්දිත්...දැනටම මේ ගාන බලලාකියන්නේ ටිකක් තත්වෙ දරුණුයි වගේ🥲🥲🥲🥲🥲
අඩේ යාලුවෝ ඉන්නවනන් පොඩ්ඩක් උදව් කරලා උදව් කරපල්ලා පව්නේ🥲🥲

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

24 Oct, 15:17


Video එකේ කියපු විදිහට කීවේ මේ video එකේ...ඉල්ල ඉල්ල නහයෙන් ඇඩුවට දැම්මහම බලන්නෙ නැද්ද බන් උඹලා😒😒... message දාලා මොන video එකේද ගාන්නේ😒😒😒😒

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

24 Oct, 14:52


Seq session 12යි target essay 9යි කරේ...බහුතරයක් සබරේ paper එකේ....වයඹ එකෙත් ඔහොමයි😌අපි කියපුවමයි...තව session ගානක් ඉස්සරහට තියෙනවා...

එතකොට ඉතින්.........හ්ම්ම්ම් හ්ම්ම්ම් AL paper එකෙත් ඔච්චරම තමා😂😌😌

හැබැයි මන් video එකෙත් කීවා වගේ අග පාඩම් සුලුකොට හිතන්න එපා ඒවත් කියපු විදහට වැඩ ටික කරන්න...අපරාදේ ලේසියෙන් 45+ ක් ගහගන්න පුලුවන් කම තියෙද්දි වරද්දගන්න එපා....

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

23 Oct, 13:00


Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya) pinned «https://youtu.be/OZZo2e4z_yg?si=E1Z7fS8SU8N-e_sR ඔන්න මගේ උදව්ව කරා....දැන් ඔයාලගේ උදව්ව කරන්න අවුල් ගිය යාලුවොන්ට share කරන්න❤️❤️»

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

23 Oct, 12:19


https://youtu.be/OZZo2e4z_yg?si=E1Z7fS8SU8N-e_sR

ඔන්න මගේ උදව්ව කරා....දැන් ඔයාලගේ උදව්ව කරන්න අවුල් ගිය යාලුවොන්ට share කරන්න❤️❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

23 Oct, 12:15


Video එක publish කරන්න කලින් කියන්නේ උඹ හොඳටම වැඩ කරපු එකෙක්නම් මේක බලන්න යන්න ඕනෙ නෑ.....හරියට කරගන්න බැරි උන වැඩේ ඇනිලා ඉන්න යාලුවොන්ට share කරන්න උන්ටත් ගේමක් ගහගන්න කියලා

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

23 Oct, 08:22


මං papers ගැන කියන වීඩියෝ වල හැමදාම කියනවා වගේ මේ පාරත් වයඹ paper එක සුපිරියට දීලා තියෙනවා. නොකර නම් යන්න එපා AL වලට

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

23 Oct, 07:11


https://youtu.be/ernQY8RqeMA?si=kBz9ERS8wUu_n57X

Inbox message දාලා තියෙන උන් නිසා ආයේ දාන්නේ...මේකේ දින 30 class plan එක ඔක්කොම විස්තරේ මන් කියලා තියෙනවනේ ආයේ එක එක්කෙනාට වෙනමත් විස්තර කරන්න වෙලාවක් නෑනේ....මේක බලන්න ඒ නිසා

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

22 Oct, 19:59


මේක අහගන්න මේක හොඳ පාඩමක් ඔයාලා කන ලොකු ලණුවක්
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

22 Oct, 18:27


ඒ නිසා ඉගෙනගනින්😌❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

22 Oct, 11:59


Biology කාරණා වලට වඩා මේ දවස්වල whatsapp inbox පිරිලා තියෙන්නේ නහයෙන් ඇඬිලි වලින්😒
හරියට කරගත්තෙ නෑ සර් ක්ලාස් එක ගැන දැනගෙන හිටියෙ නෑ...නැත්තන් මගදි ඇවිත් නැවැත්තුවා දැන් කට්ටිය ගොඩ දාගෙන ඉන්නවා දැක්කම තමා තේරෙන්නේ මන් F මට්ටමේ S මට්ටමේ සර් මොනාහරි කරලා දෙන්න සර් කියලා ගොඩක් උන් අලුතෙන්ම අන්තිම දවස් තිහට join වෙන්න අහලා තිබ්බා....ඒකේ අවුලක් නෑ...මේ ටික හරි දිනපතා අපි කියන විදිහට කරපල්ලා....උබලා හිතනවට වඩා ගේමක් ගහගත්ත හැකියි...😋😋

මන් හෙට දිහාට තව video එකක් දාන්නම් youtube එකට මේ දවස් ටිකේ මුකුත්ම බැරි එකෙක්ට යමක් කරගන්න කරන්න පුලුවන් දේවල් ටිකක් ගැන....

හැබැයි ක්ලාස් එකට register වෙලා ඉන්න උන්නම් ඒක බලන්න ලොකු අවශ්‍යතාවක් නෑ....උන්ට වෙන්න ඕනි වැඩ ටික අපේ guidance එක යටතේ වඩාත් හොඳට වෙනවනේ..උන්ට ගේමක් ගහගන්න පුලුවන්...

උඹලගේ යාලුවෝ ඇතිනේ සේරම අතෑරලා ක්ලාසුත් අතෑරලා හෙනටම ඩිප්‍රෙස්ඩ් වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්න...උන්ට ඒ video එක පෙන්නන්න.....
කාටවත් එහෙම කෙලවෙන්න දීලා බලන් ඉන්න එපා ළමයි පව්නේ ඔයාලා වගේම හීන තියෙන අයනේ....

කිහිපදෙනෙක්ම message දාලා තිබ්බ නිසා මාත් කල්පනා කරේ පන්තියේ හිටපු නැති උනුත් පවුනේ උන්ගෙත් මොකක්ම හරි target එක්කට යන්න පුලුවන් help එකක් දෙනවයි කියලා...

වැඩ කරපු උන් ටික මොන හේතුව නිසා උනත් එහෙම අවුලෙන් ඉන්න යාලුවෝ ඉන්නවනන් අතාරින්න එපා..උන්ට පුලුවන් හෙල්ප් එකක් දෙන්න.ඒක ඔයාලත් අනිවා පිහිටනවා❤️

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

22 Oct, 09:37


දැනට අවුරුදු 5කට විතර කලින් out උන batch එකක අයියලා අක්කලා හදපු note එකක පිදුම

Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya)

21 Oct, 13:21


Biology කුප්පිය🔥🔥🔥👩‍🔬 (bio kuppiya) pinned «Post එකක් දාන්නෑ ළමයි මේ මාසේට වෙනම video එකේ මන් ඔක්කොම වැඩපිලිවෙල කියනවානේ.... අලුතින් Join වෙන අයට 0701486174 ට නමයි දිස්ත්‍රික්කයයි whatsapp message එකක් දාන්න කියන්න... (Video description එකෙත් තියෙනවා details)»