2024 echem | Amila Dasanayake @echem2024 Channel on Telegram

2024 echem | Amila Dasanayake

@echem2024


මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

2024 echem | Amila Dasanayake (Sinhala)

චැනල්ය් හන්දිගොස් අමිල දසනායකාව හා එච්එම් 2024 සමෝදා කාන්තුවක් සදහා වෛද්‍යවරුන්වහන්සේ. මේ ශ්‍රේණියේ කථා සහ දී ගැනීම් සදහා එහි දුරකතන ඇමතුම් ලබා ගැනීම් සඳහා සහය සහය අපට අමතනා කළ යුතුය - 0760331104 / 0712244010. ඉතා අභියෝකයේ ලස්සන රහසක් එහි සමඟ ස්ථානඉන් ප්‍රවෘත්ති විමල්ටර් දැක්ක කර ඇත.

2024 echem | Amila Dasanayake

21 Nov, 16:14


🖥මෙන්න ළමයි අද ප්‍රශ්න දහය. සාමාන්‍ය වැඩ යන අතරමැදක පොඩි වෙලාවක් අරන් කරමු හැමෝම.

🔴සිංහල මාධ්‍යය
https://forms.gle/jsS5G1WkceqSHzxY8


🔴English Medium
https://forms.gle/SmLHpcf9zSbyXrxC8

2024 echem | Amila Dasanayake

20 Nov, 09:18


🏆2024 Exam Target Paper 5 | Top 10

🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ
🔴ගාල්ල
🔴online


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

20 Nov, 03:54


❤️ 2024 | Exam Target Paper Discussion

2024 Exam Target Paper 05 | Discussion
Echem.lk ය​න වෙබ් අඩවිය හො පහත Link එක හරහා ඔබට මෙතැන් සිට අධ්‍යනය කල හැක.

🔴2024 Exam Target Paper 05 marking echem.lk
වෙබ් අඩවියෙන් ලබා ගත හැක.


🖥 MCQ Discussion Link -
https://youtube.com/live/RRWjwjPPf00?feature=share

🖥 Essay Discussion Link -
https://youtu.be/JuZ1xqgjJn8

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

19 Nov, 12:28


🔔තව දවසක් දෙකක් යනකොට ළමයි සියලු වැඩ අතහැර bio/maths බලන්න ගන්න එකත් එක්ක ආයෙ සෑහෙන කාලෙකට chemistry නොබැලෙන්න ඉඩ තියෙන නිසා අමතක නොවී තියාගන්න හැමදාම MCQ 10ක පොඩි වැඩක් දානවා. දවසේ ප්‍රධාන වැඩ යන අතරතුර මැදක විනාඩි 15ක් වෙන් කරලා මේක කරමු හැමෝම. මේ සේරම ප්‍රශ්න අපේ final papers වලින් ගත්ත මේ අවුරුද්දට වැදගත් වෙන ප්‍රශ්න. අනිවාර්යයෙන්ම කරමු හැමෝම. වැඩේ ඉවර වුණාම ලකුණු ගාන බලාගන්නත් පුළුවන්.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdYqO9rc-_0vI3v1GMn_J8raVqpwNH1H8Faj_14kISzdH0JFQ/viewform?usp=sf_link

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

17 Nov, 07:03


🔠 2024, යන්න කලින් කියලා යන්න...

මුල ඉඳන් පන්තියේ හිටපු ළමයි ඇති, මැදින් ආව, අන්තිම කාලේ ආව ළමයි ඇති. සමහරවිට පන්ති ඇවිත් නැතත් මගෙන් ඉගෙනගත්ත ළමයි ඇති. ඒ හැමෝම, පන්තිය ගැන දැනෙන දේ යන්න කලින් කියලා යන්න.

පහළින් තියෙන video එකට comment එකක් විදිහට පන්තිය ගැන අදහස කියමු හැමෝම. මේක හැමදාටම ඉතිරි වෙන memory එකක්.

🖥https://youtu.be/eo6QyVAbC_o

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

17 Nov, 01:44


🔘Online ලමයි දැන් පන්තියට join වෙමු.

2024 echem | Amila Dasanayake

17 Nov, 01:21


🔻2024 One Last Time

✔️පාඩම: inorganic ප්‍රශ්න කිහිපයක් කතා කරලා, චාලක රසායනය, සමතුලිතතාවය අනුමාන MCQ set එකක් කතා කරනවා. ඒ ඒ පාඩම් වල වැඩියෙන්ම විභාගයට බලාගන්න ඕන කොටස් ටිකත් අද පන්තියේදී කියනවා.

🕖පෙ.ව.7.00 සිට 12.00 දක්වා

🔴අද සියළුම සිසුන්ට අදාල වේ. 
පහත Zoom link එක හරහා පන්තියට සම්බන්ධවන්න.

📽️Zoom Link :
https://zoom.us/j/93594490569?pwd=ALyZyXj4xasMgNOGWaACMsqAbOOEV2.1

❤️ Youtube Link -
https://youtube.com/live/p9wq3_Tcur0?feature=share

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

16 Nov, 14:54


🔔One Last Time

හෙට 2024 අන්තිම පන්තිය පැවැත්වෙනවා.

✔️හෙට පාඩම: inorganic ප්‍රශ්න කිහිපයක් කතා කරලා, චාලක රසායනය, සමතුලිතතාවය අනුමාන MCQ set එකක් කතා කරනවා. ඒ ඒ පාඩම් වල වැඩියෙන්ම විභාගයට බලාගන්න ඕන කොටස් ටිකත් හෙට පන්තියේදී කියනවා.

🕖හෙට උදේ 7.00 සිට 12.00 දක්වා

ගම්පහ ළමයි හෙට භෞතිකව සම්බන්ධ වෙන්න. අනෙක් සියළුම ළමයි හෙට සජීවීව සහභාගී වෙන්න. Links telegram channel එක හරහා.

❗️ගම්පහ භෞතික පන්තියේ සිසුන්ට හෙට අලුත් ඉන්දීප ආයතනයට එන්න.

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක

2024 echem | Amila Dasanayake

16 Nov, 13:27


🔔ළමයි හෙට උදේ 7-12 අපේ 2024 අන්තිම පන්තිය පැවැත්වෙනවා. හෙට අපි inorganic ප්‍රශ්න කිහිපයක් කතා කරලා, චාලක රසායනය, සමතුලිතතාවය අනුමාන MCQ set එකක් කතා කරනවා. ඒ ඒ පාඩම් වල වැඩියෙන්ම විභාගයට බලාගන්න ඕන කොටස් ටිකත් හෙට පන්තියේදී කියනවා.

ගම්පහ ළමයි හෙට භෞතිකව සම්බන්ධ වෙන්න. අනෙක් සියළුම ළමයි හෙට සජීවීව සහභාගී වෙන්න. Links telegram channel එක හරහා.

#OneLastTime

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

16 Nov, 06:40


🔻2024 One Last Time

✔️පාඩම: Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව

🕖ප.ව.12.15 සිට 5.00 දක්වා

🔴ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම සිසුන්ට අදාල වේ.
පහත Zoom link එක හරහා පන්තියට සම්බන්ධවන්න.

🔴ප.ව 5.00 පමණ වන විට මෙම Link ඔස්ස ගාල්ල භෞතික පන්තියේ සිසුන් සම්බන්ධවන්න.

📽️Zoom Link :
https://zoom.us/j/96357132244?pwd=rnwuSIlHWyQ4NNHQPa4jQLa9PeHLro.1

❤️ Youtube Link -
https://youtube.com/live/q2TwW3MD7bM?feature=share

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/ECHEM24_Paper

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

16 Nov, 01:42


3000+
https://youtube.com/live/RRWjwjPPf00?feature=share

2024 echem | Amila Dasanayake

16 Nov, 01:29


🔻 2024 Exam Target Paper 05 ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව🔥

🕖පෙ.ව.7.00 සිට 11.00 දක්වා

🔴පහත Zoom link එක හරහා පන්තියට සම්බන්ධවන්න.

📽️Zoom Link :
https://zoom.us/j/99005566906?pwd=h281szSlqWtOtGXT3GnpmGwqfMaWpv.1

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/ECHEM24_Paper

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

15 Nov, 12:36


🔔හෙට දිනයේ සැලැස්ම

වැඩ 3ක් තියෙනවා ළමයි.
1. Exam Target Paper 5 Discussion - පෙ.ව.7.00 සිට 11.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

2. Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව - ප.ව.12.00 සිට 5.00 දක්වා
ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

3. Organic MCQ ප්‍රශ්න සඳහා පුහුණුව - ප.ව.5.00 සිට 6.00 දක්වා
සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ සිසුන් භෞතිකව සහ අනෙක් සිසුන් online live ලෙස.

(හෙට දිනයේ papers ලියවීම් කිසිවක් සිදුනොවේ)

2024 echem | Amila Dasanayake

15 Nov, 05:27


❤️2022 MCQ Paper Discussion:
https://youtu.be/i8Jz8JtGXAE

2024 echem | Amila Dasanayake

14 Nov, 10:29


🔔අමාරුම දවස් ටික හොඳම දවස් ටික කරගමු.

මේ දවස් ටිකේ වැඩ කෙරෙන එක අඩුයි නම් ඒවට විසඳුම් සහ කළ යුතුම වැඩ ගැන කතා කරන video එකක්. මේකට අනුව ඉස්සරහා දවස් ටික සැලසුම් කරගමු හැමෝම.

https://youtu.be/lY8UFYrXM4c?si=8MpbDKS0SRV3f6db

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

13 Nov, 14:22


https://youtube.com/live/JlJK-adU37w?feature=share

2024 echem | Amila Dasanayake

13 Nov, 14:19


🔔ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise

අද පන්තියට පහත Link එකෙන් Join වෙන්න.

📽️Zoom Link:
https://zoom.us/j/97953247903?pwd=xHalmWh24B8j5aQH5IyqexDmsgq6ap.1

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

13 Nov, 09:51


‼️අප විසින් මෙවැනි කිසිදු පණිවිඩයක් සිසුන් වෙත යොමුකර නොමැති අතර මෙවැනි SMS පණිවිඩයක් පැමිණියහොත් කිසිදු Link එකක් Click කිරීමෙන් වලකින්න.

අප විසින් එවන සියලු පණිවිඩ
ECHEM.LK ලෙස පමණක් සඳහන් වේ.

Team ECHEM

2024 echem | Amila Dasanayake

13 Nov, 06:40


🏆2024 Exam Target Paper 4 | Top 10

🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ
🔴ගාල්ල
🔴online


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

13 Nov, 06:19


🔔🔔අද (නොවැ 13) දිනයේ පන්ති සැලැස්ම

අද වැඩ දෙකක් තියෙනවා.


✔️ ප.ව.7.00 සිට 10.00 දක්වා

1️⃣ ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise

2️⃣ 31-40 දක්වා MCQ පුහුණුව ඉතිරි කොටස

🗺ගම්පහ, ගාල්ල සහ online පන්ති වල සිසුන් online live සම්බන්ධ වන්න.
🗺නුගේගොඩ සිසුන්ට භෞතිකව හෝ online සම්බන්ධ විය හැක.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

13 Nov, 01:18


🔔අද සවස් වරුවේ සැලැස්ම:
අද වැඩ දෙකක් තියෙනවා ළමයි.

ප.ව.7.00 සිට 10.00 දක්වා

1️⃣ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise

2️⃣31-40 දක්වා MCQ පුහුණුව ඉතිරි කොටස

🔴ගම්පහ, ගාල්ල සහ online පන්ති වල සිසුන් online live සම්බන්ධ වන්න.
🔴නුගේගොඩ සිසුන්ට භෞතිකව හෝ online සම්බන්ධ විය හැක.

2024 echem | Amila Dasanayake

13 Nov, 00:47


🔴මෙතන තියෙනවා ළමයි organic chemistry පාඩම් වලට අපි විවිධ අවස්ථා වල කරපු free session වල එකතුවක්. මේ වෙලාවේ මේ කොටස් වල අඩුපාඩු තියෙන ළමයින්ට අඩු වෙලාවක් තුළ පාඩම් අල්ල ගන්න පුළුවන් revise සහ ප්‍රශ්න සාකච්ඡවන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය ළමයි ඉන්නවා නම් බලලා දෙන්න. අපේ පන්ති එන නොඑන එක අදාල නෑ.


🔍කාබනික රසායනිය Full Revise Seminar (syllubus එකම ඉක්මනින් මතක් කරගන්න)
Part 1: https://youtu.be/N5-WMa6NOwY
Part 2: https://youtube.com/live/DgeNBDGd4Vc
නිබන්ධනය: https://t.me/echem24GR/1800

🔍හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
Part 01: https://youtu.be/lWQuBNh-nT0
Part 02: http://www.youtube.com/watch?v=zN03ybsfXVM

🔍යාන්ත්‍රණ සියල්ල අන්තර්ගත කෙටි වීඩියෝමාලාව
https://sites.google.com/view/2023-revisionorganicmc/home

🔍සමාවයවිකතාවය ව්‍යුහගත ප්‍රශ්න පුහුණුව
Part 01:
https://youtu.be/3oOwazM9cTI
නිබන්ධනය:
https://t.me/echem24GR/1047?single
Part 02:
https://youtu.be/U7jmPRFI3Cg
නිබන්ධනය:
https://t.me/echem24GR/1100
Part 03:
https://youtu.be/1FfKA-5KO3E

🔍ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව
https://youtu.be/waSiA85Qnqk

🔍භෞතික ගුණ විචලන MCQ පුහුණුව
https://youtu.be/oKYO6yCZuz8

🔍ප්‍රතික්‍රියාවක් ආදේශ, ආකලන, ඉවත්වීමේ ලෙස වර්ග කරන ආකාරය
https://www.youtube.com/live/7KEAs05Rqgw?si=altGZxlNKW5X-DzG&t=1178

🔍Past paper MCQ Discussion
Part 01:
https://youtu.be/ZSGuZU-R2S8
Part 02:
http://www.youtube.com/watch?v=fUJvueLX_H0
Part 03:
https://youtu.be/V-amIhtuIb8
Part 04:
https://youtu.be/7KEAs05Rqgw
මුල් කොටස් 04 සදහා අවශ්‍ය නිබන්ධනය:
https://t.me/echem2022GR/1721

Part 05: https://youtu.be/W-6jfFySZ1I
Part 06: https://youtu.be/rpuKQopOPYc
5 හා 6 යන කොටස් සදහා අවශ්‍ය නිබන්ධනය :
https://t.me/echem2022GR/1858

🔍කාබනික සංයෝග නාමකරණය
පසුගිය විභාග ගැටලු සාකච්ඡාව https://youtu.be/2xXWnSifoSo
අවශ්‍ය නිබන්ධනය: https://t.me/echemmehewara/420

වැඩිදුර තොරතුරු සඳහා
https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

12 Nov, 13:39


https://youtu.be/YsIHAJ99Fqk

2024 echem | Amila Dasanayake

12 Nov, 13:31


🔴ළමයි වැඩේ පටන්ගන්න තව විනාඩි 5ක් 10ක් අතර වෙලාවක් යයි. Join වෙලා ඉමු කට්ටිය.

2024 echem | Amila Dasanayake

12 Nov, 05:50


MCQ  ප්‍රශ්න අංක 31 සිට 50 සඳහා විශේෂ පුහුණුව🔥

✈️  අද රාත්‍රී 7.00 සිට
📺 Zoom + Youtube Live

නුගේගොඩ, ගම්පහ, ගාල්ල සහ Online සියලුම සිසුන් Online ලෙස සහභාගි වන්න.


links ලබා දීම පහත Channel එක හරහා සිදුවේ.

📱 https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

11 Nov, 15:14


🔔සමාවයවිකතා ප්‍රශ්න පුහුණුව

මේ තියෙන්නේ අපි 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට පුරුදු වෙන්න කලින් කරපු වැඩ ටිකක් ළමයි. ඒ දවස් වල මේ වැඩ මඟහැරුණු ළමයි ඉන්නවා නම් හෝ ආයෙම ටිකක් පුරුදු වෙන එක හොඳයි කියලා හිතෙන ළමයි ඉන්නවා නම් බලන්න. exam target paper 2,4 දෙකේ 4 වෙනි ප්‍රශ්නත් අපි මෑතකදී discuss කරා. ඒ දෙකත් අනිවාර්යයෙන් බලාගෙන යන්න විභාගයට කලින්.

පන්ති ආවත් නාවත් අවුලක් නෑ, මේකෙන් වැඩක් ගන්න ළමයින්ට මේක යවන්න.
https://t.me/echem24GR

Part 1
🖥https://youtu.be/3oOwazM9cTI
🧾https://t.me/echem24GR/1047?single

Part 2
🖥https://youtu.be/U7jmPRFI3Cg
🧾https://t.me/echem24GR/1100

Part 3
🖥https://www.youtube.com/live/1FfKA-5KO3E?si=cPpZ9NEOfO9yYSvj

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

11 Nov, 14:30


MCQ ප්‍රශ්න අංක 31 සිට 50 සඳහා විශේෂ පුහුණුව🔥

✈️  හෙට රාත්‍රී 7.00 සිට
📺 Zoom + Youtube Live

නුගේගොඩ, ගම්පහ, ගාල්ල සහ Online සියලුම සිසුන් Online ලෙස සහභාගි වන්න.


📱 https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

11 Nov, 14:03


🔔හෙට ගම්පහ paper sessions හැර වෙනත් භෞතික පන්තියක් පැවැත්වෙන්නේ නෑ ළමයි. අමතර දවසක් එන ඉරිදා උදේට වැටෙනවා. Organic theory revise කරන වැඩේට සම්බන්ධ වෙන ළමයින්ට online විදිහට ඒ වැඩේ තියෙනවා.

හෙට හවස 7-9.30 online live එකකින් අපි MCQ Paper එකේ 31 සිට 50 සඳහා ප්‍රශ්න වලට විශේෂයෙන් පුරුදු වෙන session එකක් කරනවා.

සතියේ සමස්ථ සැලැස්ම: https://t.me/echem24GR/1790

2024 echem | Amila Dasanayake

11 Nov, 10:48


Organic සිද්ධාන්ත නැවත මතක් කිරීම Part 2🔥

ලංකාවටම FREE LIVE❗️
Zoom සහ Youtube ඔස්සේ
යාළුවන්ට කියන්න

Organic Theory අමතක/ අතපසු වුණ ළමයින්ට ඒ කොටස් ඉක්මනින් cover කරගන්න අපෙන් වැඩපිළිවෙළක්. පන්තියේ හැම ළමයෙක්ම මේ වැඩේට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ. Theory කොටස් ගොඩක් අමතක ළමයි විතරක් සහභාගී වෙන්න. සාමාන්‍යයෙන් theory පුළුවන් ළමයි මේකෙන් පස්සේ පන්තියේදී අපි කරන organic අනුමාන ප්‍රශ්න සාකච්ඡාවට විතරක් සම්බන්ධ වීම ප්‍රමාණවත්.

Live Stream Part 01
❤️https://youtu.be/N5-WMa6NOwY

Live Stream Part 02
හෙට (12) පෙ.ව.7.30 සිට 10.30 දක්වා

හෙට උදේ 7.15 වගේ වෙද්දී Channel එකට Zoom Link එක දානවා ළමයි. 7.25 වගේ වෙනකොට Zoom එකට Join වෙලා ඉන්න.

වැඩේ පටන් ගත්තම Youtube Link එකකුත් දානවා.


🧾Tute: https://t.me/echem24GR/1800

වැඩි විස්තර: https://t.me/echem24GR/1785

Live stream links පහත telegram channel එක හරහා
❤️https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

11 Nov, 02:47


❤️ 2024 | Exam Target Paper Discussion

2024 Exam Target Paper 04 | Discussion
Echem.lk ය​න වෙබ් අඩවිය හො පහත Link එක හරහා ඔබට මෙතැන් සිට අධ්‍යනය කල හැක.

🔴2024 Exam Target Paper 04 marking echem.lk
වෙබ් අඩවියෙන් ලබා ගත හැක.


🖥 MCQ Discussion Link -
https://youtu.be/1ZAyquB0D2Y

🖥 Essay Discussion Link -
https://youtube.com/live/18Fv1OhMyug?feature=share

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

10 Nov, 17:03


🔔හෙට organic නැවත මතක් කිරීමේ වැඩපිළිවෙලට සම්බන්ද වෙන ළමයින්ට දැනුවත් කිරීමක්

https://t.me/echem24GR/1801

2024 echem | Amila Dasanayake

10 Nov, 14:33


Organic සිද්ධාන්ත නැවත මතක් කිරීම🔥

ලංකාවටම FREE LIVE❗️
Zoom සහ Youtube ඔස්සේ
යාළුවන්ට කියන්න

Organic Theory අමතක/ අතපසු වුණ ළමයින්ට ඒ කොටස් ඉක්මනින් cover කරගන්න අපෙන් වැඩපිළිවෙළක්. පන්තියේ හැම ළමයෙක්ම මේ වැඩේට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ. Theory කොටස් ගොඩක් අමතක ළමයි විතරක් සහභාගී වෙන්න. සාමාන්‍යයෙන් theory පුළුවන් ළමයි මේකෙන් පස්සේ පන්තියේදී අපි කරන organic අනුමාන ප්‍රශ්න සාකච්ඡාවට විතරක් සම්බන්ධ වීම ප්‍රමාණවත්.

Live Stream Part 01
හෙට (11) පෙ.ව.7.30 සිට 12.30 දක්වා

හෙට උදේ 7 වගේ වෙද්දී Channel එකට Zoom Link එක දානවා ළමයි. 7.25 වගේ වෙනකොට Zoom එකට Join වෙලා ඉන්න.

වැඩේ පටන් ගත්තම Youtube Link එකකුත් දානවා.


🧾Tute: https://t.me/echem24GR/1800

වැඩි විස්තර: https://t.me/echem24GR/1785

Live stream links පහත telegram channel එක හරහා
❤️https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

10 Nov, 01:52


🖥හෙට organic වැඩේට අවශ්‍ය නිබන්ධනය

අවශ්‍ය ළමයි printout එකක් අරගෙන වැඩේට ලෑස්ති වෙන්න

2024 echem | Amila Dasanayake

10 Nov, 01:30


Organic සිද්ධාන්ත නැවත මතක් කිරීම🔥

ලංකාවටම FREE LIVE❗️
Zoom සහ Youtube ඔස්සේ
යාළුවන්ට කියන්න

Organic Theory අමතක/ අතපසු වුණ ළමයින්ට ඒ කොටස් ඉක්මනින් cover කරගන්න අපෙන් වැඩපිළිවෙළක්. පන්තියේ හැම ළමයෙක්ම මේ වැඩේට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ. Theory කොටස් ගොඩක් අමතක ළමයි විතරක් සහභාගී වෙන්න. සාමාන්‍යයෙන් theory පුළුවන් ළමයි මේකෙන් පස්සේ පන්තියේදී අපි කරන organic අනුමාන ප්‍රශ්න සාකච්ඡාවට විතරක් සම්බන්ධ වීම ප්‍රමාණවත්.

Live Stream Part 01
සදුදා (10) පෙ.ව.7.30 සිට 12.30 දක්වා

Live Stream Part 02
අඟහරුවාදා (11) පෙ.ව.7.30 සිට 12.30 දක්වා

පැය 5 බැගින් කොටස් දෙකක් විදිහට මුළු වෙලාව පැය 10ක වැඩක්.
live stream එක සඳහා සම්බන්ධ විය නොහැකි සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක.

වැඩි විස්තර: https://t.me/echem24GR/1785

Live stream links පහත telegram channel එක හරහා
❤️https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

09 Nov, 12:51


🔴අද හවස 6.30 - 9.00 අපි මේ tute එකේ තියෙන විභාග අනුමාන ප්‍රශ්න set එකක් discuss කරනවා ළමයි. තවම tute ලැබිලා නැති ළමයින්ට website එකෙන් PDF එක ගන්න පුළුවන්. හැමෝම live ම ඇවිත් මේ වැඩ ටික ඉවරයක් කරගමු.

ප්‍රශ්න කරන්නත් වෙලාව දෙන නිසා කලින් මේ වැඩේ කරගෙන එන්න අවශ්‍ය නෑ.

https://t.me/echem24GR/1794

2024 echem | Amila Dasanayake

09 Nov, 12:50


🔻අකාබනික රසායනය අනුමාන ප්‍රශ්න පුහුණුව🔥

🕖ප.ව.6.30 සිට 9.00 දක්වා

🔴අද පන්තිය සඳහා Website එක හරහා සම්බන්ධවන්න.

මේ වෙද්දිත් website එකට Access හදාගෙන නැති ලමයින්ට පහල තියෙන Link එකෙන් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේ දී පන්තිය youtube live දීමක් වෙන්නේ නැති නිසා අනිවාර්යයෙන් භෞතික පන්ති වල ලමයි Online Access හදාගන්න ඉක්මනින්.

❤️Link :
https://youtube.com/live/8k0XSmoFIKI?feature=share

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/echem24GR

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

09 Nov, 08:47


📈Exam Target Paper 04 ලකුණු විශ්ලේෂණය

MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 23.82
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 21.28
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 45.1

A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 62.9%
B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 48.0%
(මෙම කඩයිම් ලකුණු සකස්කර ඇත්තේ පසුගිය වසර වල සිසුන් මේ මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලදී ලබාගත් ලකුණු සහ උසස්පෙළ විභාගයේදී ලබාගත් ලකුණු විශ්ලේෂණය කිරීමෙනි)

100 වෙනියාගේ ලකුණ - 82.75
500 වෙනියාගේ ලකුණ - 75.75
1000 වෙනියාගේ ලකුණ - 71.60

රචනා ප්‍රශ්න වල මධ්‍යනය ලකුණු

ප්‍රශ්න අංක 1 - 72.18 (100න්)
ප්‍රශ්න අංක 2 - 47.92 (100න්)
ප්‍රශ්න අංක 3 - 55.05 (100න්)
ප්‍රශ්න අංක 4 - 52.33 (100න්)
ප්‍රශ්න අංක 5 - 37.33 (150න්)
ප්‍රශ්න අංක 6 - 49.20 (150න්)
ප්‍රශ්න අංක 7 - 73.03 (150න්)
ප්‍රශ්න අංක 8 - 79.19 (150න්)
ප්‍රශ්න අංක 9 - 48.87 (150න්)
ප්‍රශ්න අංක 10 - 68.19 (150න්)

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

09 Nov, 05:35


⬆️ Online සිසුන්ගේ කාලසටහන

2024 echem | Amila Dasanayake

08 Nov, 15:16


2024 One Last Time❤️
අවසානයක ආරම්භය

මුල සිට අගට නොබිඳෙන විශ්වාසය🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

08 Nov, 12:59


🔔Organic theory නැවත මතක් කිරීමේ වැඩපිළිවෙල
(සියළුම සිසුන් සඳහා අදාල නොවන organic theory අඩුපාඩු සහිත සිසුන් සඳහා පමණක් අදාල වේ.)

ඊට අමතරව මේ සතියේ අපිට ගම්පහ සිසුන්ගේ භෞතික පන්තිය පැවැත්වෙන වෙලාවේ වෙනසක් කරන්න වෙනවා. ඒ ගැනත් මේ voice එකේ අවසානයේ සඳහන් වෙනවා. මෙම සතියේ සම්පූර්ණ කාලසටහන හෙට උදෑසන ලබාදෙනු ඇත.

2024 echem | Amila Dasanayake

08 Nov, 11:07


🔔හෙට (නොවැ 9) දිනයේ පන්ති සැලැස්ම

1️⃣ Exam Target Paper 04 ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව

✔️ප.ව.2.00 සිට 6.00 දක්වා

🔴නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ (Online Zoom) ඔස්සේ සියලුම දරුවන්ට සාකච්ඡා කිරිම සිදුවේ. Links ලබාදීම Echem.lk Website එක හරහා සිදුවේ.

2️⃣ අකාබනික රසායනය අනුමාන ප්‍රශ්න පුහුණුව

✔️ප.ව.6.30 සිට 9.00 දක්වා

🔴නුගේගොඩ අවට ළමයින්ට භෞතිකව සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ හැර සියළු ළමයි (ගම්පහ, ගාල්ල, online) හෙට online live සම්බන්ධ වෙන්න.

📁 හෙට දිනට අදාල නිබන්ධනය:

One Last Time Tute පැක් එකේ Inorganic ව්‍යුහගත රචනා සහ රචනා වලට අදාල tute එක

Online සිසුන් Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය:
https://support.echem.lk/knowledgebase/articles/Joinclass

🖥Tutorial Video: https://youtu.be/6GYQS_jfq6A

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

08 Nov, 06:04


🖥උෂ්ණත්ව පීඩන කලාප ප්‍රස්ථාර පැහැදිලි කිරීම

මේ වගේ ප්‍රස්ථාරයක් සම්බන්ධ ප්‍රශ්නයක් මේ අවුරුද්දේ එන්න ටිකක් වැඩි ඉඩක් තියෙනවා ළමයි. ඒ නිසා මේ video එක බලලා කතාව තේරුම්ගන්න හැමෝම. Note එක අපේ කලාප සමතුලිතතාවය tute එකේ අන්තිමට තියෙනවා. මේ කොටසින් ප්‍රශ්න කීපයකුත් ඉස්සරහට කරමු.

Link: https://youtu.be/K_cGJDUZoDY?si=Fbfwcc-YGulDmzC0

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

08 Nov, 02:11


🔔හෙට දිනයේ සැලැස්ම

හෙට ටිකක් සාමකාමී දවසක් ළමයි. උදේ වරුව free. වැඩ පටන්ගන්නේ දවල් 2 ඉඳන්. ඒ නිසා අද රෑ ටිකක් නිදිමරන්න වුණත් ප්‍රශ්නයක් නෑ ළමයෙකුට. හෙට වැඩ දෙකක් තියෙනවා.
1️⃣ දහවල් 2 සිට 6 දක්වා - Exam Target Paper 4 සාකච්ඡාව
2️⃣ සවස 6.30 සිට 9.00 දක්වා - අකාබනික රසායනය අනුමාන ප්‍රශ්න පුහුණුව
(හෙට paper sessions වෙනසක් නැතුව තියෙනවා)

නුගේගොඩ අවට ළමයින්ට භෞතිකව සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ හැර සියළු ළමයි (ගම්පහ, ගාල්ල, online) හෙට online live සම්බන්ධ වෙන්න ඕන. ලොකු මහන්සියක් නැතුව යන වැඩ ටිකක් තියෙන්නේ.

පසුගිය සතියේ අපි කරපු වැඩ 4ක් තියෙනවා. ඒ හැම එකකම recordings website එකේ තියෙනවා. මඟහැරුණු ළමයින්ට බලන්න පුළුවන්.
1. සමතුලිතතාවය MCQ revise Part 1
2. සමතුලිතතාවය ව්‍යුහගත රචනා පුහුණුව
3. කර්මාන්ත රසායනය revise Part 1
4. ජල දූෂණය පාඩම

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

07 Nov, 13:23


🔻කර්මාන්ත රසායනය revise - Live Stream

🔴අද උදෑසන පැවති පන්තිය සඳහා සහභාගි වීමට නොහැකි වූ සිසුන් හට අද රාත්‍රී 7 සිට පහත link එක හරහා live stream එක අධ්‍යනය කළ හැක.

https://zoom.us/j/92846923168?pwd=amLxsUH95uwzZgBmqz3qu0C8hgeIOd.1


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

07 Nov, 08:24


🔔Exam target paper 3 රචනා 5 ප්‍රශ්නයේ සමතුලිතතාවය සහ ගිබ්ස් ශක්තිය අතර ප්‍රස්තාරික නිරූපණය පැහැදිලි කෙරෙන කෙටි video එකක්.

🖥 https://youtu.be/sXs8PC09URw

2024 echem | Amila Dasanayake

07 Nov, 01:53


🔴Access හදාගත්තේ නැති physical ළමයි පුළුවන් තරම් ඉක්මනට ඒක හදාගන්න එන සතිය ඇතුළත. අද පන්තියට පහළ link එකෙන් එන්න හැමෝම.

https://zoom.us/j/95923760452?pwd=MULn4i4iGJSjauzC3VYJ5V5g9zD5Db.1

2024 echem | Amila Dasanayake

06 Nov, 16:46


වින්ක්ලර් ක්‍රමයේ ගැටලුවක් විසඳන ආකාරය

2024 echem | Amila Dasanayake

06 Nov, 06:01


🏆2024 Exam Target Paper 3 | Top 10

🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ
🔴ගාල්ල
🔴online


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

06 Nov, 05:57


🔔අද (නොවැ 6) දිනයේ පන්ති සැලැස්ම

පැය 2ක විතර වැඩක් තියෙන්නේ. හැමෝම live ම ඉවර කරගමු මේක. Links telegram channels හරහා.

ජල දූෂණය කොටස සාකච්ඡා කිරීම සහ සමතුලිතතාවය MCQ Revise 2

✔️ නොවැම්බර් 06  ප.ව.7.15 සිට 9.30 දක්වා

🔴One last time සියළුම සිසුන් සඳහා අදාල වන පන්තියකි.

🗺නුගේගොඩ සිසුන් භෞතිකව හෝ online live
🗺ගම්පහ, ගාල්ල සහ Online සිසුන් live

මෙම සතියේ සම්පූර්ණ කාලසටහන:
https://t.me/echem24GR/1709

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

05 Nov, 13:07


🔴මෙතන තියෙනවා ළමයි physical chemistry පාඩම් වලට අපි විවිධ අවස්ථා වල කරපු free session වල එකතුවක්. මේ වෙලාවේ මේ කොටස් වල අඩුපාඩු තියෙන ළමයින්ට අඩු වෙලාවක් තුළ පාඩම් අල්ල ගන්න පුළුවන් revise සහ ප්‍රශ්න සාකච්ඡවන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය ළමයි ඉන්නවා නම් බලලා දෙන්න. අපේ පන්ති එන නොඑන එක අදාල නෑ. මේ වගේ අනිත් කොටස් වලටත් හදලා channel එකට දාන්නම්.
https://t.me/echem24GR

🔍 වායු නියම MCQ Points
ඉදිරියේදී ඇතුලත් කෙරේ.

🔍 ශක්ති විද්‍යාව

▪️ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share

▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව

https://t.me/echem24GR/1428

🔍 චාලක රසායනය

▪️චාලක රසායනය Full Revise
https://youtube.com/live/YFM1KZyltZc?feature=share

▪️චාලක රසායනය Past Papers MCQ Discussion
https://youtube.com/live/IAqx-64o_bM?feature=share
Tute: https://t.me/echemres/9/10665

🔍 සමතුලිතතාවය පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡා

▪️kp,kc MCQ සාකච්ඡාව
https://youtu.be/EW1hTRhdppk

▪️kp, kc Past Papers
https://t.me/echemres/10612/10638

▪️ksp Past Papers
https://t.me/echem23MR/1711

▪️pH Past Papers
https://t.me/echem23MR/1712

🔍 විද්‍යුත් රසායනය

▪️විද්‍යුත් රසායනය seminar recording
https://www.youtube.com/live/ER2aBTFGM5I?si=adT_xVOK6dk4RXZM

▪️විද්‍යුත් රසායනය Speed Revise (පැය 3යි)

https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 1
https://youtu.be/qgbERWehclo

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 2
https://youtu.be/G1Ke-ArmQi0

🔍ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නය සඳහා පුහුණුව

▪️2015 සිට 2020 දක්වා වසර 6ක 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව
https://youtu.be/l1nH_ouGyGI

▪️2012 සිට 2022 දක්වා 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්න මාලාව එකට සහිත pdf එක
https://t.me/echem24GR/1586

▪️මීට ඉස්සරින් අපි කරපු චාලක රසායනය ව්‍යුහගත රචනා පුහුණුව
https://t.me/echem24GR/1586


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

05 Nov, 02:08


🔴Zoom full, Youtube link:
https://youtube.com/live/gnr9GimHfWw?feature=share

2024 echem | Amila Dasanayake

05 Nov, 01:28


🔔සමතුලිතතාවය ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා පුහුණුව

✈️පෙ.ව.7.30 සිට 12.00 දක්වා

අද අපි කරන්නේ ව්‍යුහගත රචනා 3 ප්‍රශ්න මාලාවක් කරන ගමන් ඒවට ඕන කරන විෂය කරුණු ටිකත් මතක් කරගෙන යන එක.

පන්තිය සඳහා අවශ්‍ය වන නිබන්ධනයේ කොටස මේ සමඟ දක්වා ඇත. (සම්පූර්ණ නිබන්ධනය මෙම මාසයේ tute pack එකෙහි අන්තර්ගත වේ)

💙 ගාල්ල පන්තියේ සිසුන්ට තවමත් online access නොමැති බැවින් පහත link එක හරහා පන්තියට සම්බන්ධ වන්න.
Zoom link:
https://zoom.us/j/95787638420?pwd=gi7oDNcEunTTMGqBgzCT5hMV1ZdusU.1

🔴මොන මොන පන්ති වල ළමයින්ටද?
One last time සියළුම සිසුන් සඳහා (නුගේගොඩ, ගම්පහ, ගාල්ල, online) අදාල වන පන්තියකි. භෞතිකව ගම්පහ පමණක් පැවැත්වේ. ගම්පහ සිසුන්ට භෞතිකව සම්බන්ධ වන්න. අනෙක් සියළුම සිසුන් online සම්බන්ධ වන්න.

🔴ඒ වෙලාවේ පන්තිය miss වෙනවා නම්?
සජීවී/භෞතික පන්තිය මඟහැරෙන සිසුන් සඳහා අද දිනයේම සවස 7සිට live stream එකක් (නැවත විකාශයක්) ලෙස මෙම කොටස ක්‍රියාත්මක වේ. ඊට අමතරව පසු දිනය වන විට recording එක ද වෙබ් අඩවියට ඇතුලත් කෙරේ

2024 echem | Amila Dasanayake

04 Nov, 12:56


🔔හෙට දිනයේ පන්ති සැලැස්ම
(වැස්සක් යන නිසා මේ voice එකේ පොඩි noise එකක් එනවා ළමයි. ගනන්ගන්න එපා)

පන්ති ගැන දැනුවත් කිරීම් උපරිම පැහැදිලිව දාලා තියෙනවා ළමයි. සමහර ළමයි හරියට messages කියවන්නේ නැතුව පන්ති පටලවාගෙන තිබුණා. ඒ නිසා හැමෝම මේ voice හරියට අහලා පිළිවෙලට වැඩ ටික කරගමු.

දැනුවත් කිරීමේ message එක:
https://t.me/echem24GR/1719

2024 echem | Amila Dasanayake

04 Nov, 11:30


🔔හෙට (නොවැ 5) දිනයේ පන්ති සැලැස්ම

1️⃣ සමතුලිතතාවය ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා පුහුණුව

🔴මොන මොන පන්ති වල ළමයින්ටද?
One last time සියළුම සිසුන් සඳහා (නුගේගොඩ, ගම්පහ, ගාල්ල, online) අදාල වන පන්තියකි. භෞතිකව ගම්පහ පමණක් පැවැත්වේ. ගම්පහ සිසුන්ට භෞතිකව සම්බන්ධ වන්න. අනෙක් සියළුම සිසුන් online සම්බන්ධ වන්න.

✈️පෙ.ව.7.30 සිට 12.00 දක්වා

🔴ඒ වෙලාවේ පන්තිය miss වෙනවා නම්?
සජීවී/භෞතික පන්තිය මඟහැරෙන සිසුන් සඳහා හෙට දිනයේම සවස 7සිට live stream එකක් (නැවත විකාශයක්) ලෙස මෙම කොටස ක්‍රියාත්මක වේ. ඊට අමතරව පසු දිනය වන විට recording එක ද වෙබ් අඩවියට ඇතුලත් කෙරේ.


2️⃣ සමතුලිතතාවය MCQ Revise Part 1

🔴මොන මොන පන්ති වල ළමයින්ටද?
ගම්පහ සිසුන්ට සහ online දෙවන කණ්ඩායමට (සෙනසුරාදා මෙම කොටසට සහභාගී නොවූ සිසුන්ට) පමණක් අදාල වේ. ගම්පහ සිසුන් භෞතිකව ද, online සිසුන් වෙබ් අඩවිය හරහා live ද සම්බන්ධ විය යුතු ය.

මෙම කොටස පසුගිය සෙනසුරාදා දිනයේ දහවල් සිදුකළ කොටසම වන අතර, එදින සහභාගී වූ සිසුන් හෙට සහභාගී විය යුතු නැත.

ගාල්ල පන්තියේ සිසුන් සඳහා මෙම කොටස එළඹෙන බදාදා පෙ.ව.7.30 සිට 12.30 දක්වා භෞතිකව සිදුකෙරේ.

✈️ප.ව.12.30 සිට 5.30 දක්වා

🔴ඒ වෙලාවේ පන්තිය miss වෙනවා නම්?
සජීවී/භෞතික පන්තිය මඟහැරෙන සිසුන් සඳහා එදිනම වුවද recording එක වෙබ් අඩවිය හරහා අධ්‍යනය කළ හැක. (මෙම සතියට පමණක් මෙම කොටසේ live stream එකක් (නැවත විකාශයක්) ලබාදීමට හැකියාවක් නොමැත)

මෙම සතියේ සම්පූර්ණ කාලසටහන:
https://t.me/echem24GR/1709

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

04 Nov, 06:47


අද 2024 ප්‍රශ්න පත්‍රය ලිවිම සදහ නුගේගොඩ රොටරි භෞතිකව සම්බන්ධවන දරුවන් රොටරි අලුත් building එකේ 6 වෙනි තට්ටුවේ hall එක්ට යන්න.

🔴Session 2 ප.ව.12.30 සිට ප.ව. 5.45 දක්වා

2024 echem | Amila Dasanayake

04 Nov, 03:58


❤️2024 Theory | pH පාඩමේ වැඩ අවසන් කිරීම | RECORDING

2024 Theory  පන්තියේ pH පාඩමේ වැඩ අවසන් කිරීම නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.

✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (නොවැම්බර් 10 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.

2024 echem | Amila Dasanayake

03 Nov, 16:20


🔴Zoom කලින්ම full වුණා ළමයි. Youtube link:
https://youtu.be/K0BXHw26wCE

2024 echem | Amila Dasanayake

03 Nov, 13:51


🔔One last time කාලසටහන පිළිබඳව පැහැදිලි කිරීමක්

හැමෝම අහන්න❗️

Full time table: https://t.me/echem24GR/1709

2024 echem | Amila Dasanayake

03 Nov, 13:36


🔔එක් එක් නගර වල සහ online සිසුන් සඳහා ඉදිරි දින 5හි පන්ති කාලසටහන

🔔එක් එක් නගර වල සහ online සිසුන් සඳහා ඉදිරි දින 5හි පන්ති කාලසටහන

සමතුලිතතාවය mcq revise 1 කොටස (සෙනසුරාදා සිදුකල) පන්තියේ නැවත විකාශයක් සඳුදා සහ බ්‍රහස්පතින්දා දින වල ලබාදීමට නියමිතව තිබුණද මෙම සතියේ කර්මාන්ත රසායනය අමතර පන්තියක් යෙදීම හේතුවෙන් මෙම සතියේ එය සිදුකිරීමට නොහැකි වේ. ඉහත කාලසටහනට අනුව online පන්ති සිදුවේ.

🔴Edit 1:
Live පන්ති miss වෙන සහ recordings බලන්න ගත්තම ලොකු වෙලාවල් නාස්ති කරන ළමයින්ට මේ විදිහට live streams කිහිපයක් දෙන්න පුළුවන්.

1 - සමතුලිතතාවය MCQ revise 1
සඳුදා රාත්‍රී 7.00-12.00
2 - සමතුලිතතාවය ව්‍යුහගත පුහුණුව
අඟහරුවාදා රාත්‍රී 7.00-11.30
3 - කර්මාන්ත රසායනය revise
බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00-12.00

🔴Edit 2:
Recordings වෙබ් අඩවියට ඇතුලත් කිරීම Live පන්ති දෙකම අවසන් වූ පසු සිදුකිරීමට නියමිතව තිබුණ ද සිසුන්ගේ ඉල්ලීම පරිදි පළමු Live පන්තිය පැවති දිනයට පසු දිනයේ උදෑසන වන විට එය ලබාදීම සිදුවනු ඇත.

2024 echem | Amila Dasanayake

03 Nov, 08:21


❤️ 2024 | Exam Target Paper Discussion

2024 Exam Target Paper 03 | Discussion
Echem.lk ය​න වෙබ් අඩවිය හො පහත Link එක හරහා ඔබට මෙතැන් සිට අධ්‍යනය කල හැක.

🖥 MCQ Discussion Link -
https://youtube.com/live/v4sS80u5kns?feature=share

🖥 Essay Discussion Link -
https://youtu.be/ynkhJTWm2-I

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

03 Nov, 02:08


🔔කර්මාන්ත රසායනය ගැලීම් සටහන් පුහුණුවට අදාල midnight එකක් අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා කෙරෙනවා ළමයි. වැඩේට කලින් කරන් එන්න ඕන කියලා දෙයක් නෑ. ඒ වෙලාවට එන්න තමයි තියෙන්නේ. Live එමු හැමෝම.

❗️ලංකාවටම FREE

2024 echem | Amila Dasanayake

02 Nov, 17:28


අද photos ටික

2024 echem | Amila Dasanayake

02 Nov, 13:27


🔘Online ලමයි දැන් පන්තියට join වෙමු.

2024 echem | Amila Dasanayake

02 Nov, 13:10


✈️ අද online පන්තියේ සැලැස්ම

pH පාඩමේ වැඩ අවසන් කිරීම

🔴 7.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගැනෙනවා.පහත Zoom link එක හරහා පන්තියට සම්බන්ධවන්න.

📽️Zoom Link :
https://zoom.us/j/99370348867?pwd=WX3YcgCjHmaWfOGfoIAHpPXt6MLgID.1

❗️අද මෙම කොටස සඳහා ගම්පහ සිසුන් ද online සහභාගී විය යුතු ය. (එළඹෙන අඟහරුවාදා දිනයේ වෙනත් revise වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ)


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

02 Nov, 12:43


❗️Online සහ ගම්පහ සියලුම සිසුන් සඳහා අදාල වේ.

Link එක channel එකට දානවා ළමයි.

2024 echem | Amila Dasanayake

02 Nov, 07:39


Zoom 3000+ නිසා පහළින් youtube unlisted join වෙමු ළමයි.

https://youtube.com/live/gp040wTVz3I?feature=share

2024 echem | Amila Dasanayake

02 Nov, 06:49


📈Exam Target Paper 03 ලකුණු විශ්ලේෂණය

MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 22.67
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 18.9
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 41.57

A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 60.1%
B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 48.0%
(මෙම කඩයිම් ලකුණු සකස්කර ඇත්තේ පසුගිය වසර වල සිසුන් මේ මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලදී ලබාගත් ලකුණු සහ උසස්පෙළ විභාගයේදී ලබාගත් ලකුණු විශ්ලේෂණය කිරීමෙනි)

100 වෙනියාගේ ලකුණ - 78.45
500 වෙනියාගේ ලකුණ - 70.80
1000 වෙනියාගේ ලකුණ - 66.70

රචනා ප්‍රශ්න වල මධ්‍යනය ලකුණු

ප්‍රශ්න අංක 1 - 54.90 (100න්)
ප්‍රශ්න අංක 2 - 43.92 (100න්)
ප්‍රශ්න අංක 3 - 47.24 (100න්)
ප්‍රශ්න අංක 4 - 44.33 (100න්)
ප්‍රශ්න අංක 5 - 36.26 (150න්)
ප්‍රශ්න අංක 6 - 34.86 (150න්)
ප්‍රශ්න අංක 7 - 60.08 (150න්)
ප්‍රශ්න අංක 8 - 79.08 (150න්)
ප්‍රශ්න අංක 9 - 57.54 (150න්)
ප්‍රශ්න අංක 10 - 73.17 (150න්)

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

01 Nov, 21:13


ඉදිරි සතියේ one last time සැලැස්ම

වැඩිදුර තොරතුරු: https://t.me/echem24GR/1692

2024 echem | Amila Dasanayake

31 Oct, 17:04


ඔක්තෝබර් මාසේ tute pack එකේ තිබුණ මේ සිංහයෙක්/ වඳුරෙක් ඉන්න tute එකේ තියෙන්නේ Structured Essay ප්‍රශ්න අංක 3ට පුහුණු වෙන්න අවශ්‍ය ප්‍රශ්න මාලාවක්. උත්තර ටිකත් අන්තිමට තියෙනවා. මේ tute එක ඕගොල්ලෝ තනියම කරන්න ඕන වැඩක් ළමයි. මොකද මේ ප්‍රශ්නෙටම අදාලව 2024 විභාගය අනුමාන කරලා හදපු තවත් Question Based Training tute එකක් නොවැම්බර් මාසෙත් ලැබෙනවා. ඒක අපි පන්තියේ වෙලාව අරගෙන සාකච්ඡා කරන නිසා අපිට මේ tute එකට වෙලාව ලැබෙන්නේ නෑ.

ඒ නිසා ඉස්සරහ සතිය ඇතුලත මේ tute එකේ තියෙන ප්‍රශ්න 5 ඉවර කරගන්න ඕන. වෙනම වෙලාවක් දාගෙන කරනවාට වඩා, දවසේ වැඩ කෙරෙන එක අඩු වුණා වගේ තේරුණ ගමන් ඉක්මනට tute එක අරගෙන විනාඩි 20ක් time තියලා එක ප්‍රශ්නයක් කරලා, තව විනාඩි 10-15ක් අරගෙන ඒකේ උත්තර තේරුම් අරගෙන වැඩේ ඉවර කරන්න. මේ විදිහට සතියේ වෙලාවල් පහකින් මේ වැඩේ ඉවර කරගමු හැමෝම.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

31 Oct, 14:03


🔔Inorganic night එක නිසා අපිට සාකච්ඡා කරන්න බැරි වුණ Exam Target Paper 2 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හෙට (නොවැ 1 සිකුරාදා) සවස 7 සිට 10 දක්වා online live පැවැත්වෙනවා ළමයි. පුළුවන් හැමෝම live join වෙමු. වෙන පන්තියක් නිසා miss වෙනවා නම් මේ සතියට විතරක් recording එක බලමු. ETP 3 එක අනිද්දා සාමාන්‍ය විදිහට සාකච්ඡා කෙරෙනවා.

2024 echem | Amila Dasanayake

31 Oct, 13:35


🖥ද්‍රව - වාෂ්ප සමතුලිතතාවය නිබන්ධනය අවසානයේ ඇති workbook ප්‍රශ්න මාලාව සඳහා පිළිතුරු පත්‍රය

2024 echem | Amila Dasanayake

31 Oct, 13:35


🖥මෙම මාසයේ ලබාදුන් pH workbook ප්‍රශ්න මාලාව සඳහා පිළිතුරු පත්‍රය

2024 echem | Amila Dasanayake

30 Oct, 16:25


🔔අන්තිම දවස් ටිකේ කෙරෙන්නම ඕන වැඩ ටික සහ One Last Time සැලැස්ම

බලපු නැති ළමයි මේක බලලා ඊට ගැළපෙන විදිහට තමන්ගේ plans හදාගමු.

https://youtu.be/Ocaue36GZcg?si=TeobFaRCnnpJhsYG

2024 echem | Amila Dasanayake

30 Oct, 04:28


ඔන්න අන්තිම tute pack එකත් එවන්න පටන්ගත්තා ළමයි. "We are the 6th" wrist band එකත් tute pack එකත් එක්ක ලැබෙනවා හැම ළමයෙකුටම.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

30 Oct, 02:55


❤️2024 Theory | සමතුලිතතාවය - pH | Day 07 | RECORDING

2024 Theory  පන්තියේ සමතුලිතතාවය - pH Day 07 නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.

✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (නොවැම්බර් 05 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.

2024 echem | Amila Dasanayake

25 Oct, 14:03


🔻2024 Exam Target Paper📈

හෙට නුගේගොඩ රොටරි ආයතනයේ 2024 Exam Target Paper 04 ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ.

🕖 කාලසටහන

නුගේගොඩ රොටරි

ඔක්තෝබර් 26 - සෙනසුරාදා
🔴Session 1 පෙ.ව.7.00 සිට ප.ව.12.15 දක්වා
🔴Session 2 ප.ව.12.30 සිට ප.ව. 5.45 දක්වා

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම් සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/ECHEM24_Paper

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

25 Oct, 13:15


දැන් වැඩේ පටන්ගන්නවා ළමයි. හැමෝම join වෙමු live එකට.
මේක තමයි night එක🔥

🔴Zoom link: https://zoom.us/j/91491997689?pwd=fecrWXopVpNszqTRyjhIequpZbtLpg.1

🔴Youtube link: https://www.youtube.com/live/9zlGBQdZAKo?si=7avO8E9bx9dkLi3G

🔴Telegram: https://t.me/echem24GR

2024 echem | Amila Dasanayake

25 Oct, 13:10


🔴3000+
https://www.youtube.com/live/9zlGBQdZAKo?si=7avO8E9bx9dkLi3G

2024 echem | Amila Dasanayake

25 Oct, 13:00


📺Inorganic Night ‘24

පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න.


💙 Zoom Link
https://zoom.us/j/91491997689?pwd=fecrWXopVpNszqTRyjhIequpZbtLpg.1

📚Tute PDFs:
SM - https://t.me/echem24GR/1618
EM - https://t.me/echem24GR/1626

වැඩිදුර තොරතුරු සඳහා
https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

25 Oct, 12:10


🌖ඉතිං නින්ද ගියාද ළමයි?

තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට?

6.30 කියලා time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එනකොට 7.00 කිට්ටු වෙයි. Links 6.30 වෙනකොට දානවා. වැඩේට ලෑස්ති වෙලා ඒ වෙලාවට live එකට join වෙලා, පටන්ගන්නකන් tute එක පොඩ්ඩක් උඩින් උඩින් බලාගෙන යන්න. තමන්ගේ inorganic note එකත් ලඟින් තියාගන්න.

❤️https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

25 Oct, 07:03


තව පැය 6යි ළමයි🔥

Online ළමයි මෙන්න මේ විදිහට ලෑස්ති වෙන්න වැඩේට,

1️⃣ අනිවාර්යයෙන්ම Tute එකේ printout එකක් අරන් වැඩේට ලෑස්ති වෙන්න හැමෝම.

2️⃣ වැඩේ යන අතරතුර කන්න බොන්න මොනවහරි ටිකක් ලෑස්ති කරගන්න.

3️⃣ පුළුවන් නම් උදේ වරුවේ පැය 2ක් වගේ අරගෙන තමන් ගාව තියෙන inorganic note එකක් උඩින් උඩින් වගේ බලාගෙන බලාගෙන යන්න.

4️⃣ දවල් 1 වගේ ඉඳන් 5 වගේ වෙනකන් නිදාගන්න බලන්න පුළුවන් හැමෝම.

5️⃣ හවස 6.30 වෙනකොට තමන්ගේ මොකක්හරි inorganic note එකක්, inorganic night tute එකේ printout එකක්, කටුවැඩ කොළ කීපයක්, පෑන් සහ වතුර බෝතලයක් එක්ක හොඳ එළිය තියෙන තැනක ඉඳන් පන්තිය පටන්ගන්නකන් කැටායන විශ්ලේෂණය කොටස පොඩ්ඩක් උඩින් උඩින් මතක් කරගන්න.

හරියට 7ට වැඩේ පටන්ගන්නවා.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

25 Oct, 01:01


🔻Inorganic Night '24 සඳහා භෞතිකව සහභාගී වන සිසුන් සඳහා උපදෙස්.

‼️සම්මන්ත්‍රණය සඳහා සහභාගී විය හැක්කේ මේ වන විට ආසනයක් වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිදු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා ඇතුලත් කරගන්නේ නැත.

‼️තමන්ට අදාල ආසනය වෙනත් අයෙකුට ලබා දීම සිදු කළ නොහැක.

1⃣ සියළු සිසුන් ප.ව.6.00 වන විට Rotary ආයතන පරිශ්‍රයට පැමිණ සිටිය යුතු අතර ප.ව.6.00 සිට 6.30 දකවා සිසුන් ශලාවට ඇතුල් කිරීම සිදුවේ.

2⃣ පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ student QR එක Printed ලෙස හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් රැගෙන පැමිණීම අනිවාර්ය වේ.

3⃣ ප.ව.6.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ.

4⃣ ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියළු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුලත් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් එලියට යෑමට ඉඩ දෙනු නොලැබේ.

5⃣ සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරිශයෙන් පිටවීම තහනම් වේ.
යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණඩලට දැනුම්වත් කල යුතු වේ.

6⃣ යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් ආයතනය දැනුම්වත් කල යුතු වේ.

7⃣ සිසුවෙකුගේ හදිසි අසනීප තත්වයකදී රෝහල් ගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් ආයතනය වෙත දැනුම් දිය යුතු වේ.

8⃣ යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ.

9⃣ රොටරි ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ.

🔟 සිසුන් සඳහා ආහාර නිවසින් රැගෙන ආ හැකි අතර අවශ්‍ය සිසුන්ට රොටරි ආපානශාලා වලින් ද ලබා ගත හැකි වේ. ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

24 Oct, 20:39


🔴Inorganic night එක ගැන දැනුවත් කිරීම් කිහිපයක්

භෞතික හා online සියළුම සිසුන් අනිවාර්යයෙන්ම අහන්න.

2024 echem | Amila Dasanayake

24 Oct, 15:05


හෙට තමයි දවස ළමයි🔥

යාළුවන්ට මතක් කරන්න. කැමති ළමයින්ට status දාන්න හදපු විනාඩියක video එකකුත් උඩ තියෙනවා. Seminar එකට අදාල තව පොඩි උපදෙස් කීපයක් හෙට උදේ වෙනකොට telegram channel එකට දානවා.

ලංකාවටම කියන්න❗️

❤️https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

24 Oct, 10:15


අපේ 6 වෙනි batch එකට අන්තිම tute pack එකත් එක්ක අපෙන් පොඩි තෑග්ගක්❤️

#OneLastTime #LimitedEdition

2024 echem | Amila Dasanayake

24 Oct, 02:58


🖥Inorganic Night Seminar Tute (SM)

Physically එන ළමයින්ට මේ tute එක එතනදී ලැබෙනවා. Online විදිහට සම්බන්ධ වෙන ළමයි printout එකක් අරගෙන වැඩේට ලෑස්ති වෙමු.

English Medium සිසුන්ගේ නිබන්ධනය අද සවස් වන විට ලබාදීම සිදුවේ.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

24 Oct, 01:20


❤️2024 Theory | සමතුලිතතාවය - pH | Day 06| RECORDING

2024 Theory  පන්තියේ සමතුලිතතාවය - pH Day 04 නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක.

✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (ඔක්තෝබර් 30 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.

2024 echem | Amila Dasanayake

23 Oct, 16:37


Registration Opened 🔥

ළමයි Registration open කරල තියෙන්නෙ මේ වෙද්දී. පහල link එකෙන් ගිහින් guideline එකක් ගන්න පුළුවන් Register වෙන විදිය ගැන.

❤️ https://t.me/echem24GR/1613

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

23 Oct, 14:26


🔴Inorganic Night එකට භෞතිකව එන ළමයි register වෙන්නේ කොහොමද?

අද රෑ 10 ට භෞතිකව සහභාගී වෙන්න අවශ්‍ය ලමයින්ට Registration ආරම්භ කරනවා.

පහළ තියෙන link වලින් ගිහින් Register වෙන්න ඕනේ කොහොමද මොනවද කරන්න ඕනේ කියල දැනගන්න පුළුවන්.

🔴Register Guide 🧑‍💻
https://support.echem.lk/knowledgebase/articles/seminar-enroll

🔴Tutorial ❤️
https://youtu.be/jkVHWCCtRkY

තවම website එකේ Register වෙන තැන පෙන්නන්නේ නෑ ළමයි. 10 ට තමයි ඒක Publish කරන්නේ.

‼️නීතිමය හේතු නිසා ආසන ප්‍රමාණය සීමා කරන්න වෙන නිසා තමන්ට භෞතිකව එන්න අවශ්‍ය ලමයි registration පටන් ගන්න කලින් මේ උපදෙස් හරියට තේරුම් අරගෙන Register වෙන්න. Register නොවන කිසිම ළමයෙක්ව අපිට ඇතුළත් කරගන්න විදිහක් නෑ නීත්‍යානුකූල සීමාවක් තියෙන නිසා.

වැඩිදුර තොරතුරු
❤️https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

2024 echem | Amila Dasanayake

23 Oct, 13:51


https://youtube.com/live/VqbgZp-_X70?feature=share

2024 echem | Amila Dasanayake

23 Oct, 13:33


🔊 කලාප (ද්‍රව - වාෂ්ප) සමතුලිතතාවය Day 02 | 2024AL

✔️ ප.ව.7.15 සිට 9.30 දක්වා

🔴අද පන්තියට පහළ link එක හරහා zoom join වෙන්න.
📽️Zoom Link:
https://zoom.us/j/96221975710?pwd=0z1guQa2fcbQfdlSRxpB0aETqoBUtB.1


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

22 Oct, 13:05


🔊 ද්‍රව - වාෂ්ප සමතුලිතතාවය Day 02 | 2024AL

පළවෙනි දවස miss වුණ ළමයි පහලින් බලන්න.
https://www.youtube.com/live/fi7SmT292_I?si=ws3lQE5w4mXzAHaR

❗️අනිවාර්යයෙන්ම Live ම ඇවිත් මේ වැඩ ටික ඉවරයක් කරගන්න ළමයි.

✔️හෙට (ඔක්තෝම්බර් 23) ප.ව.7.15 සිට 9.30 දක්වා

🗺නුගේගොඩ සිසුන් භෞතිකව හෝ Zoom
🗺ගම්පහ, ගාල්ල සහ Online සිසුන් Zoom

විමසීම්:
Physical : 0717763271
Online : 0760331104


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

22 Oct, 09:16


📈Exam Target Paper 01 ලකුණු විශ්ලේෂණය

MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 22.6
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 19.07
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 41.67

A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 60.9%
B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 47.87%
(මෙම කඩයිම් ලකුණු සකස්කර ඇත්තේ පසුගිය වසර වල සිසුන් මේ මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලදී ලබාගත් ලකුණු සහ උසස්පෙළ විභාගයේදී ලබාගත් ලකුණු විශ්ලේෂණය කිරීමෙනි)

100 වෙනියාගේ ලකුණ - 79.70
500 වෙනියාගේ ලකුණ - 73.10
1000 වෙනියාගේ ලකුණ - 68.50

රචනා ප්‍රශ්න වල මධ්‍යනය ලකුණු

ප්‍රශ්න අංක 1 - 66.81 (100න්)
ප්‍රශ්න අංක 2 - 57.73 (100න්)
ප්‍රශ්න අංක 3 - 31.79 (100න්)
ප්‍රශ්න අංක 4 - 47.90 (100න්)
ප්‍රශ්න අංක 5 - 53.88 (150න්)
ප්‍රශ්න අංක 6 - 48.55 (150න්)
ප්‍රශ්න අංක 7 - 56.19 (150න්)
ප්‍රශ්න අංක 8 - 75.76 (150න්)
ප්‍රශ්න අංක 9 - 50.78 (150න්)
ප්‍රශ්න අංක 10 - 51.22 (150න්)

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

21 Oct, 11:50


🔻හෙට 2024 Theory ගම්පහ ඉන්දීප | සමතුලිතතාවය | pH Day 06

Theory Class

🔴 පෙ.ව.7.30  සිට 12.00 දක්වා

✈️ගම්පහ පරන ඉන්දීප Hall එකේ පැවැත්වේ.

වැඩිදුර තොරතුරු
https://t.me/echem2024/3553

Exam Target Paper Class

Exam Target Papers 03 ප්‍රශ්න පත්‍රය ලිවිම

🔴Session 1 පෙ.ව.7.00 සිට ප.ව.12.15 දක්වා
🔴Session 2 ප.ව.12.30 සිට ප.ව. 5.45 දක්වා

✈️ප්‍රශ්න පත්‍රය ලිවීම අලුත් ඉන්දීප Hall එකේ පැවැත්වේ.

විමසීම්:

Physical - 0717763271
Online - 0760331104


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

21 Oct, 11:38


✈️හෙට දිනයේ ගම්පහ භෞතික සහ online පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.

2024 echem | Amila Dasanayake

21 Oct, 09:06


🖥කලාප සමතුලිතතාවය නිබන්ධනයේ වූ KD ආදර්ශ ප්‍රශ්න මාලාව සඳහා පිළිතුරු සාකච්ඡාව

Q-1
https://youtu.be/sOJ3O2fWuFo

Q-2
https://youtu.be/OXC3ndN7y_s

Q-3
https://youtu.be/BSSGaQ7kL7Y

Q-5
https://youtu.be/7DuoPYwIo2U

Q-7
https://youtu.be/jmcZn-K5oY0

Q-9
https://youtu.be/g13gw3U_jC0

Q-10
https://youtu.be/993rQ-ZymXU

Q-11
https://youtu.be/MA7b_F99LJk

2024 echem | Amila Dasanayake

21 Oct, 05:12


❤️ 2024 | Exam Target Paper Discussion

2024 Exam Target Paper 01 | Discussion
Echem.lk ය​න වෙබ් අඩවිය හො පහත Link එක හරහා ඔබට මෙතැන් සිට අධ්‍යනය කල හැක.

🖥 MCQ Discussion Link -
https://youtube.com/live/igObqqvqgUs?feature=share

🖥 Essay Discussion Link -
https://youtu.be/k416cw-bd6I

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

19 Oct, 13:31


🔘 Online ලමයි දැන් පන්තියට join වෙමු.

2024 echem | Amila Dasanayake

19 Oct, 13:23


☑️2024 Theory Weekly Review 71 පිළිතුරු පත්‍රය

2024 echem | Amila Dasanayake

19 Oct, 13:21


🧾24T - Daily Dose 36 (Sinhala)

2024 echem | Amila Dasanayake

19 Oct, 12:29


🧾2024 Theory weekly review 71 (Sinhala)

34,865

subscribers

1,363

photos

67

videos