•SHORTNOTES_3IN_1 || 🥀✨ @short_notes_3in1 Channel on Telegram

•SHORTNOTES_3IN_1 || 🥀

@short_notes_3in1


Make Your Own Path to Your DREAMS 🕊

Channel Link :- t.me/Short_notes_3in1

SHORTNOTES_3IN_1 (English)

Are you looking for a source of inspiration and motivation to help you achieve your dreams? Look no further than the Short Notes 3 in 1 Telegram channel! This channel is your one-stop destination for uplifting quotes, practical advice, and insightful reflections to guide you on your journey towards success. With a combination of 🥀 emojis, this channel exudes elegance and wisdom. Join us and make your own path to your dreams with the help of 🕊. Connect with like-minded individuals and share your experiences as you strive for success. Click on the Channel Link to join us today: t.me/Short_notes_3in1

•SHORTNOTES_3IN_1 || 🥀

29 Dec, 06:32


https://youtube.com/playlist?list=PLZaHcontNCl6E0zyb19UW6kpp16axLny4&si=egl_N8gKMIyE3Zep

මිනුම් උපකරණ Practicals එහෙම ඉක්මණට Revise කරගන්න ඕන නම් මේකෙන් බලන්න practically ම හොදටම මතක් කරනවා අඩු වෙලාවකින් 🔥

•SHORTNOTES_3IN_1 || 🥀

27 Dec, 14:26


ටිකක් දිගට ගියා... අව්ලක් නෑ. වැඩක් කරන ගමන් අහපන්..

Physics mcq එක අව්ල් උනාද 😒
මෝඩ නොවී වැඩේට බැහැපන්

අන්තිම ටික විශේෂයෙන් අහපන්...

Physics ESSAY එකෙන් මුලු ඔක්කොම වෙනස් කරන්න පුලුවන් .

කියනවට මහන්සි වෙලා මේකත් ඉවර කරපන්

@ghostacademy2024
@noonecare96

•SHORTNOTES_3IN_1 || 🥀

24 Dec, 19:08


MERRY CHRISTMAS ළමයී...! 🎄💗🧚

•SHORTNOTES_3IN_1 || 🥀

24 Dec, 04:33


🛑 PHYSICS ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ආවරණය හෙට උදේ 8:00 සිට අපගේ YouTube චැනලය ඔස්සේ විකාෂය වේ. අදාල නිබන්ධන අපගේ Telegaram චැනලයේ පලකෙරේ.

අපේ YouTube Channel එක Subscribe කර තියාගන්න. පණිවිඩය යහලුවන්ටත් ලබාදෙන්න.

https://www.youtube.com/@digitalmissionofphysics

•SHORTNOTES_3IN_1 || 🥀

20 Dec, 04:45


💠 ළමයී Exam එකට කලින් මේකත් කරන්න ඒ ඒ ප්‍රශ්න වලට අදාල theory මතක නැත්තන් ඒවත් Revise කරගන්න

Credit - Uddika Sir 🔥

•SHORTNOTES_3IN_1 || 🥀

19 Dec, 04:44


https://youtube.com/@digitalmissionofphysics?si=invDxYtJerjdNJu8

ඔන්න ළමයි කැමති අය වැඩක් ගන්න මේ සර්ගෙ වෙනම වැඩ පිළිවෙලක් යනවා .... 🌚♥️

•SHORTNOTES_3IN_1 || 🥀

12 Dec, 04:44


මෙතන 2000-2014 වෙනකක් අවුරුදු වල ආපු ටිකක් හොද conecpt එකක් තියන A/B/C මට්ටමේ ගනන් ටික වෙන් කරල තියනව.

ටිකක් මැද මට්ටමේ ඉන්න ළමයි ඔයාලගෙ plans වලට පුලුවන්නම් මේකත් ඇඩ් කරගෙන තව ටිකක් polish කරගමු
🌝❤️

•SHORTNOTES_3IN_1 || 🥀

10 Dec, 06:04


පාඩම් වලට අදාලව past papers mcq වෙන් කරලා ගහපු චාට් එකක්
එක එක මාතෘකා කවර් කරගෙන යන ගමන් ප්‍රශ්න ටික කරලා කොටුව කපලා දාන්න 😁
මන් මේ ටික කපන්න කලින් කාට හරි ප්‍රයොජනයක් වෙයි කියලා දැම්මෙ 🌝❤️

•SHORTNOTES_3IN_1 || 🥀

09 Dec, 11:13


Guess Papers තුළ යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න එකතුව....

ඒකක හා මාන
Gp 01-01
Gp 02-01
Gp03 -01,02
Gp04 -01,02
Gp05 -01
Gp06 -01

මිනුම් උපකරණ
Gp05-02
Gp06-02

දෛශික
Gp06-03

යාන්ත්‍ර විද්‍යාව

රේඛීය චලිතය...
Gp01-13
Gp02-22
Gp03-42
Gp04-10
Gp05-04,23,50
Gp06-10

භ්‍රමණ චලිතය...
Gp02-20
Gp03-16
Gp04-31,33
Gp05-42,49
Gp06-14

වෘත්ත චලිතය...
Gp03-46
Gp04-34
Gp06-06

සමතුලිතතාව...
Gp01-15,24
Gp02-23
Gp03-03
Gp04-08,11,30
Gp05-22
Gp06-25,38

නිව්ටන් නියම,ඝර්ශණය,ගම්‍යතාව...
Gp01-04,06,19,35
Gp02-02,10,12
Gp03-04,25,32
Gp04-09
Gp06-04,15,16,46

කාර්‍ය ශක්තිය ක්ශමතාව...
Gp01-47
Gp02-16,50
Gp06-09

ද්‍රවස්තිථිකය...
Gp01-25,26,34
Gp02-05,07,38,40
Gp03-43
Gp04-24,32,44,50
Gp05-07,19,20,26,35,41
Gp06-12,20,47

ද්‍රවගතිය...
Gp02-11,14,35
Gp03-40
Gp04-22,24




පන්නරය Chem by Navinxth

•SHORTNOTES_3IN_1 || 🥀

09 Dec, 11:13


🔥 මේකනම් පට්ටම වටිනව finnal pprs වල mcq මාතෘකා වලට වෙන් කරල තියනව .

Thankuu හදපු කෙනාට ❤️
😍

•SHORTNOTES_3IN_1 || 🥀

07 Dec, 16:17


🛑 මේක බලපු නැති ළමයී අද රෑම බලලා වැඩ පටන් ගන්න...අමතක කරන්නෙපා Exam ඉවර නෑ...ඊටත් වඩා අමතක කරන්නෙපා Exam එකේ තීරණාත්මකම subject එක තාම ඉවර නෑ ඒකෙන් තමයි මුලු Exam එකම තීරණේ වෙන්නේ...ඒ නිසා අනිත් subject වලත් චුටි චුටි අවුල් තියේ නම් ඒ ඔක්කොම ඇරියස් cover කරගෙන මේක උපරිම ගොඩ දාන්න...හැමදේම වෙනස් වෙයී තාම ඔයා කොහෙට ද යන්නෙ මොකද කරන්නෙ කියල තීරණේ කරල නෑ 🥰❤️🔥

•SHORTNOTES_3IN_1 || 🥀

07 Dec, 16:14


🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE

https://www.youtube.com/live/NYt6rCjgsWI?si=-U8702s46Y-1j3vA

•SHORTNOTES_3IN_1 || 🥀

07 Dec, 16:13


🔴ගේමක් ගහමු අනිවාම අපි

🔥🔥🔥🔥🔥🔥🔥

•SHORTNOTES_3IN_1 || 🥀

06 Dec, 14:00


https://www.youtube.com/live/vQBLtKTf54g?si=39RtWbm0WEB0JrEX

•SHORTNOTES_3IN_1 || 🥀

06 Dec, 12:27


https://youtu.be/N268U-XVvuU?si=ysqBX9s4e2huWt8m කට්ටිය පොඩ්ඩක් මේක අහල බලන්න stress මහනසිය 0% වෙයි 🥹😍🔥

•SHORTNOTES_3IN_1 || 🥀

06 Dec, 08:28


🌝❤️👌

•SHORTNOTES_3IN_1 || 🥀

05 Dec, 19:59


එහෙනම් කස්ටිය හෙට සුපිරි ගේමක් ගහල එන්න 🥹♥️

අවුව්ව්ව්ව්... 🙂‍↔️

•SHORTNOTES_3IN_1 || 🥀

05 Dec, 18:29


https://youtube.com/playlist?list=PLErrKG5D5Kex45yxvVMHZLKtV6qIzCe4X&si=2GhAazo37Mzr-9E7

යාන්ත්‍රණ ටික ඉක්මණටම Revise කරගන්න ඕනිනම් 2× දාලා සටපට ගාලා බලන්න 🌝

•SHORTNOTES_3IN_1 || 🥀

04 Dec, 01:09


pH

•SHORTNOTES_3IN_1 || 🥀

04 Dec, 01:07


MCQ Point

•SHORTNOTES_3IN_1 || 🥀

04 Dec, 00:59


කලාප සමතුලිතතාවය

•SHORTNOTES_3IN_1 || 🥀

04 Dec, 00:50


🛑 මෙහෙම දැම්මට කමක් නෑ නේද ඔයාලා Stress වෙන්නේ නෑ නේ 🥲❤️

උඩින් උඩින් Note ටික බලාගෙන යද්දි වැදගත් කියල හිතෙන දේවල් යන ගමන් හරි බලාගෙන යන්න හිතෙන දේවල් දාන්න හිතෙන නිසා දාන්නේ Stress එහෙම වෙන්නෙපා කලබල වෙන්නැතිව අවධානයෙන් ප්‍රශ්න කියවලා හොදට කරල එන්න අද 🥹❤️

•SHORTNOTES_3IN_1 || 🥀

04 Dec, 00:48


Kp/ Kc ආශ්‍රිත වැදගත් කරුණු

•SHORTNOTES_3IN_1 || 🥀

20 Nov, 20:18


මෙවරත් BiO MCQ පේපරේ ගෙදරින්

ගියවර වැඩිම විභාග අනුමාන MCQ දුන CT session වැඩපිලිවෙල මෙවර Telegram Quizz ආකාරයෙන්

විභාගෙදි ඕනම කරන critical points ටික Stress එකක් නැතුව හරියටම ඉගෙන ගන්න අනිවාර්යයෙන් ඔයත් එන්න.

🔴 සැයු : 22,23,24,25 දවස් හතරෙන් මෙවර බයෝ පේපරේ MCQ සෙට් එකක්ම Cover කරගන්න කැමති ළමුන් සදහා පමණයී

සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම
https://t.me/bioarishte.

Telegram channel එක හරහා සම්බන්ධ විය හැකිය.

•SHORTNOTES_3IN_1 || 🥀

20 Nov, 19:30


🔴ආයේ notes ඉල්ල ඉල්ල ඉන්න දෙයක් නෑ. අන්තිම මාස 2 කරපු හැම එකක්ම මේ msg එකට link කරලා තියෙන්නේ..

🔔 AD | Chemistry | One Last Time
Midnight 1 | 1 වන ව්‍යුහගත රචනා පුහුණුව
රසායනික ගණනය MCQ පුහුණුව Day 01 | Day 2
Midnight 2 | 3 වන ව්‍යුහගත රචනා පුහුණුව
Inorganic Night Note 2024
Midnight 3 | 2 වන ව්‍යුහගත රචනා පුහුණුව
OLT 1 | Kp Kc අවසන් කිරීම / Ksp ආරම්භය
Midnight 4 | කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව
කර්මාන්ත රසායනය revise ( කර්මාන්ත වගුව )
OLT 2 | 3 වන ව්‍යුහගත රචනා පුහුණුව
OLT 3 | 2 වන ව්‍යුහගත රචනා පුහුණුව
Midnight 5 | 30-40 MCQ පුහුණුව
කර්මාන්ත රසායනය සම්පූර්ණ කෙටි සටහන්
OLT 4 | Organic රචනා පුහුණුව
Last Day ( 2024.11.17 )

🔔 AP | Physics | One Last Time | AP
පොදු රටාව Theory notes
Tea Time 1 | 2023 පොදු රටාව
Tea Time 2 | 10B පුහුණුව / ලඝු
Tea Time 3 | 2022 පොදු රටාව
Guess Day 01 | යාන්ත්‍ර විද්‍යාව
Tea Time 4 | 2021 පොදු රටාව
Tea Time 5 | ධාරා විද්‍යුතය රචනා පුහුණුව
Guess Day 2 | දෝලන හා ආලෝකය
Guess Day 3 | පදාර්ථය හා විකිරණය
Tea Time 6 | ඉලෙක්ට්‍රොනික් රචනා පුහුණුව
Guess Day 4 | ක්ෂේත්‍ර
Practical Night 2024
Guess Day 5 | තාපය
Tea Time 7 | GP ව්‍යුහගත රචනා පුහුණුව
Structured Day Seminar 2024
Guess Day 6 | ධාරාව සහ ඉලෙක්ට්‍රොනික්
S2A MCQ Seminar 2024
Guess Day 7 | පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
Last Tea Time ( 2024.11.19 )

සැලකිය යුතු වෙලාවක් මහන්සි වෙලා හරි මේක හදලා දැම්මේ හැම කෙනාටම ලේසී වෙන්න ❤️ මේ කාලේ නොකරන උදව් ආයේ කවදා කරන්නද.. 🔥 ජය!

•SHORTNOTES_3IN_1 || 🥀

20 Nov, 19:21


https://t.me/voiceofbiolgie මේ කාලේ තවත් වැදගත්ම Channel එකක් Bio අයට 🙊🩷

•SHORTNOTES_3IN_1 || 🥀

20 Nov, 19:00


2024 AL VOICE
https://t.me/biobashanapaperclass

•SHORTNOTES_3IN_1 || 🥀

20 Nov, 12:24


🛑 Bio ළමයී චුට්ටක් ඉන්න ගමන් Dananjaya ariyadasa Sir ගේ Youtube Channel එක බලන්න 🌝

•SHORTNOTES_3IN_1 || 🥀

19 Nov, 20:19


🔴2024 FREE REVISE PACK

MCQ සදහා
ESSAY සදහා
STRUCTURED සදහා

LINK : https://sites.google.com/view/anuradha-perera?usp=sharing

මාතෘකාවෙන් මාතෘකාවට සිදුකල සාකච්ජා
සහ සියලුදේ ඇතුලත් අවශ්‍යම හැම උදව්වක්ම, සාන්ද්‍රගතව.

🔥🔥🔥🔥🔥🔥🔥

•SHORTNOTES_3IN_1 || 🥀

19 Nov, 14:59


👍Inorganic නැවත මතක් කිරීම

🔖Sinhala Medium Voices : https://t.me/InorganicKayiya

🔖English Medium Voices : https://t.me/almehewaraEM

•SHORTNOTES_3IN_1 || 🥀

19 Nov, 02:53


වටිනම දේ විශ්වාසයයි

සබඳතා වලට, යාලුකම් වලට , නෑදෑකම් වලට , මේ හැමදේම තියෙන්නෙ විශ්වාසය මත. මොකක්මහරි දෙයක් නිසා විශ්වාසය නැති උනොත් ඒ හැමදෙයක්ම නැති වෙලා යන්න යන්නෙ බොහොම ටික වෙලාවයි.

ඉතින් ඒ වගේ තමයි ඔයා දන්නෙ නැති උනාට ඔයාටත් වටිනම දේ විශ්වාසය. ඒ තමයි ඔයා ඔයාව විශ්වාස කරන එක. 🌝

මේ ඇවිත් තියෙන්නෙ ඔබ ඔබවම විශ්වාස කල යුතු කාලයයි.

ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැත්නම් ඔයාට නැතිවෙන්නෙ ඔයාමවමයි.

ඒ නිසා මුලින්ම පුරුදු වෙන්න තමන් තමන්වම විශ්වාස කරන්න. ඔයාට බෑ කියලා හිතන්න එපා කොයි වෙලාවකවත් . අනිවාරෙන්ම පුළුවන්💪😎♥️

ඉතින් මේ දවස් ටිකේ තමන් තමන්ව විශ්වාස කරලා වැඩ කරන්න. පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා කාලෙ කන්න නෙමේ මේ ටිකේ ඔයා ඔයාවම විශ්වාස කරල වැඩ කරන්න.

එහෙනම් මහන්සි වෙලා වැඩ කරන හැමෝටම Good Luck
♥️

•SHORTNOTES_3IN_1 || 🥀

18 Nov, 14:08


Unit 1 - Unit 10 🔥

https://t.me/bioarishte

•SHORTNOTES_3IN_1 || 🥀

12 Nov, 04:56


https://youtu.be/6IaAl1bSw7M

ඔන්න ළමයි මේ මාසෙට කරන වැදගත්ම video එක. Description එකේ තියෙන pdf එකත් download කරගන්න. දැන්ම essay plan එකේ ලියපු essays ටිකත් අතට අරගෙන බලන්න පටන් ගන්න

•SHORTNOTES_3IN_1 || 🥀

11 Nov, 14:56


🛑 Chemistry මොකක්මහරි පාඩමක අඩුපාඩු තියේ නම් විශේෂයෙන් physical පාඩම් මෙන්න ළමයී ගොඩදාගන්න මාරම වටිනා 🥰❤️

Credit :- Ushan Sir 🔥

•SHORTNOTES_3IN_1 || 🥀

11 Nov, 14:54


පරමාණුක ව්‍යූහය:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWY4A09qjrUO4TVx0I3dcihA&si=_mwQOzwIzW944dyI

බන්ධන :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWYnfLddxwEPXB5Dmt79--G1&si=KHLb5wDwSAYkI5X_

ගණනය :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWb1fiMXp9kX-kkEkEsV7tGj&si=2n1kqWJYwnAK46F9

වායු:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbNhYxBE-Et8Bq1fVvHwGOW&si=rC5rbjyuhYgTRRit

Inorganic :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaCUab1wErG8_LhQV2OIpRH&si=-8Az3eVWRvAcaWOI

චාලක රසායනය :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWYUY5n_Lp0PDfqGjyoNrC_d&si=uEVjGFzdg2qUx0YK

Organic :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaVjF8Mfmq3mqrskunXD1gS&si=kLDjLW4iuiTmDoS7

රසායනික සමතුලිතාව

🔹Kp /Kc:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWb5eVbWScsqU2fBZERQ42EL&si=WGX56kbuz-QnL8Uy

🔹pH:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbDQri30Yh_E72zxZMqpH3N&si=suYsEU_GOMy6Hlyr

🔹Ksp:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWY7_GSM4_8VtypmClpGF3QE&si=jfuV9z89xPH_SxDU

🔹කලාප සමතුලිතාව:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaZhDr3UMqaNGZSRz4YMeCS&si=vaQixnHebgjblHmy

පරිසර රසායනය :

https://youtu.be/EsgJYxPhTyQ?si=saVSaoZc6LtABuJ9

විද්‍යුත් රසායනය:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbKPr6BTnhhTgnzdc8y_j3Y&si=U8hjuZDq9r7R3FUv


🔤🔤🔤🔤 📚 🟠

•SHORTNOTES_3IN_1 || 🥀

11 Nov, 04:09


🔘🔊 ළමයි කට්ටිය...

මේ වෙලාවෙ හැමෝටම උදව්වක් විදිහට අපේ Unit papers සහ Discussions ටික අපි Channel එකේ දානවා...

යාලුවෝ ඉන්නව නම් දැනුවත් කරන්න! Papers ටික කරලා ගියත් අතාරින්න හිතාගෙන ඉන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්!! 🔥

🌐මේ තියෙන්න Drive link එකෙන් ඔයාලට Unit Papers ටික ගන්න පුළුවන් පිළිවෙලට-
https://drive.google.com/drive/folders/12Rx-WDfaCCnREgz1fbwmMWvvxe-OtTem?usp=sharing

Discussions ටිකත් පහළින් දානවා... කලබල නැතුව Check කරලා බලන්න!

Unit 5, Unit 4 Tamil medium Papers උඩ Drive link එකේ තියෙනවා! ඔයාලටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්..


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

•SHORTNOTES_3IN_1 || 🥀

08 Nov, 13:22


🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠

🆕🆕🆕🆕🆕🆕🆕

ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ

📱 ZOOM හෝ 📱 YOUTUBE හරහා ඔබට පහසු ආකාරයකින් සම්බන්ධ විය හැක.

🔴 2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


📱 https://us06web.zoom.us/j/89781124648?pwd=3GU8mujGgzdiWvUPX3oXR0NjyZDlXx.1

🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE
👀 https://www.youtube.com/live/MKaxXBgadwo 🔴

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2024

🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

•SHORTNOTES_3IN_1 || 🥀

29 Oct, 02:07


🤍

•SHORTNOTES_3IN_1 || 🥀

29 Oct, 02:04


ඕගනික් ප්‍රතික්‍රියා පුළුවන් වුනත් සමාවයවික බැරිම අය ඉන්නවා නම් මේ ක්ලාස් එක බලලා අනික් ගනන් ටික හදන්න!

samawayawika zoom
https://youtu.be/RFdVSRUw94s


2016 Chemistry | Structured Essay 04 | 2016 ව්‍යුහගත රචනා 04 විවරණය | Nadun Edirisinghe
https://youtu.be/5nNFEZJSfTE


2017 Chemistry | Structured Essay 04 | 2017 ව්‍යුහගත රචනා 04 විවරණය | Nadun Edirisinghe
https://youtu.be/tEWa0OYF89U

•SHORTNOTES_3IN_1 || 🥀

25 Oct, 05:44


🌱 ජීව විද්‍යාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න.

🔰 Biology Essay & Markings
🔰 Avarjana New Editions
🔰 Biology Shadow Papers
🔰 Biology Provincial Papers
🔰 Biology School Papers
🔰 Biology Diagrams
🔰 Biology Voice Notes
🔰 Biology Short Notes

ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට විශ්වයේ සොදුරු ජීව විද්‍යා පාරාදීසය Bio අපි සමග සම්බන්ධ වන්න.
🤍

•SHORTNOTES_3IN_1 || 🥀

22 Oct, 02:53


🦋පටක

🦋පෝෂණය   01        02         03

🦋සංසරණය

🦋ශ්වසනය       01         02

🦋ප්‍රතිශක්තිය   01         02

🦋බහිස්ස්‍රාවය   01         02

🦋ස්නායු   01           02            03

🦋සංවේදී ප්‍රතිග්‍රාහක  

🦋ඇස   කන    සම

🦋අන්තරාසර්ග පද්ධතිය

🦋ප්‍රජනනය male   Female   විකසනය

🦋අස්ති  01       02

•SHORTNOTES_3IN_1 || 🥀

13 Oct, 04:32


I am not a big achiever in Biology

හැබයි MCQ ලකුණු වැඩි කරගන්න මම කරපු දෙයක් කියන්නම්....🥰

මේක මට e Chem ගෘප් එකේ ළමයෙක් කිව්ව ක්‍රමයක්. හැබැයි ඒක මට හරිගියා හොඳටම 🥰

මෙහෙමයි ඒකකරන්නෙ...
Bio අයට අඩුයිනෙ past paper...
ඒ නිසා සිලබස් එකෙත් යම් යම් තැන් වෙනස් නිසා බොම පරිස්සමින් මේක කරන්න2019-2023 පේපර් වලට

2019 MCQ එක කරන්න (1-40 ප්‍රශ්න)
ඒකෙ මාකින් එක දාලා වැරදි ටිකට අදාළ මාතෘකා ටික පොතක ලියන්න...

උදා:- ඔයාට ශාක යාමක ද්‍රව්‍ය MCQ එක වැරදුනා නම් යාමක ද්‍රව්‍ය මාතෘකාව ලියන්න.. ඕම ඕම වැරදි හැම එකටම අදාළ මාතෘකා ලියන්න 🥰

ඊට පස්සෙ ඔය ලියාගත්ත හැම කොටසම රිසෝස් එකෙන් කියවන්න හොඳට... කියවන කියවන කොටසට එකක් දාගන්න 🥰

ඕම ඕම කරලා ඉවර වෙලා.. ඊලග පේපර් එකට යන්න 🥰

ඔය ටික ඉවර කරලා (41-50)අතර ප්‍රශ්න ටිකටත් ඔය විදියටම වෙනම කරන්න..

ඒකෙන් අනීවාරෙන් 41-50 අතරෙප්‍රශ්න වලට උත්තර හොයන්න ඔලුව හැදේවි 🥰

ඔය විදියට කරන්නකො...
ඕකෙන් එක රේඛාවක ලකුණු වැඩි වෙන්නැහැ.හැබැයි ආයෙ අඩු නොවෙන විදියට ලකුණු වැඩිවෙයි ඔය පේපර් පහ කරල ඉවර වෙද්දි (2019-2023)

ඉන්පස්සෙ පළාත් පේපර් ටිකක් සහ ස්කෝල වල පේපර් ටිකක් හොයලා කරන්න...

Specially......,,,,
Western province
Southern prov.
Central prov.
ඊට අමතරව ස්කෝල වල පේපර්ස් ටිකක් හොයාගෙන මේම කරගෙන යන්න.. 🥰

බය වෙන්නෙපා පාස්ට් පේපර් පලාත් පේපර් කරල වැඩි උන ලකුනු රෝයල් එකේ,විශාකා එකේ පේපර් කරද්දි අඩු වෙනව.. ඒක නැචුරල්😁


හැබැයි ඒ ස්කෝල වල ප්‍රශ්න වලට හුරු උනාම ඕන එකකට ඔට්ටුයි 😌🥰




අන්තිමටම මේම කරලා මට මාස දෙකකදි MCQ 08 ක ඉඳලා 40කට පනින්න පුළුවන් උනා 👉👈🤭♥️


navinxth

•SHORTNOTES_3IN_1 || 🥀

13 Oct, 04:32


For Chemistry

සති 11ක් තියාගෙන තාමත් කරන්නෙ මොනවද කියලා කල්පනා කරනව නම් මේම කරලා බලපන් නන්ගි මල්ලි 🥰

මොකද මම ගිය ශයි එකේ සති 11ක් ඉතුරු වෙලා තියෙද්දිත් ආතල් එකේ ඉදියේ.වැඩ කරන්න පටන් අරන් නෑ... උබලට ගහන ගේම අකුරටම හරියන්න මේ කාලෙත් ඇති 🥰🥰🥰🥰

කෙමිස්ට්‍රි වලට


MCQ----
කෙම් වලට මුල් තිහ එක දිගට කරගෙන යන්න 2023-2011 වෙනකම්

ඒක කරන්නෙ මේම

2023 ගත්තා මුල් 30 කලා.. වැරදි ටික කටුවට විවරණය කරන්න.. මේ එක විශයකවත් මේම කරද්දි කනා ගහන්න යන්නෙපා....

ඕම ඕම 2011 වෙනකම් කරන්න

ඊලගට 31-40 ටික වෙනම ඔය විදියට කරන්න

අන්තිම්ට 41-50ටික කරන්න...
ඒකට ඒ ප්‍රකාශ වගුව දෙකට බෙදාගන්න. ඒ කරලා මුල් ප්‍රකාශ දහය හරි වැරදි දාන්න එක දිගට... දෙවෙනි ප්‍රකාශ දිහා ඇහැක්වත් ඇරල බලන්නෙපා..

ආයෙ දෙවෙනි ප්‍රකාශ ටිකත් ඒම කරන්න මුල් ප්‍රකාශ ගැන හිතන්න එපා

ඊලගට පිටුව දිග ඇරලා හරි වැරදි තියෙන විදියට 1,2 හැර අනික් උත්තර ගන්න ලේසීනෙ... දෙකම හරි ප්‍රශ්න වලදි ආයෙ දෙවෙනි එක කියව්ලා මුල් පලවෙනි එක කියවන්න.. සම්බන්ධයක් තියේ නම් 1,නැත්නම් 2

ඔහොම කරලා බලන්න 2011 වෙනකම්


Ethkota essay kraddith 23 idan 11 වෙනකන් QBT විදියට කලා නම් හරි

එහෙම කරන්න ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට.......

navinxth🥰

•SHORTNOTES_3IN_1 || 🥀

13 Oct, 04:32


Physics වලට

මේකට MCQ වලට ක්‍රම දෙකක් තුනක් කියන්නම්...

1)පොදු රටාව එක්ක යන ගමන් ඒකෙ අවුරුද්දෙන් අවුරුද්ද MCQ ටික කරන්න විවරණය කරන ගමන් 2023-2011 වත්

2)තමන්ට කරගන්නම දෙයක් හිතාගන්න බෑ වගේ නම් MCQ පේපර් එකේ මුල් MCQ 30 කරගෙන යන්න (නන්නත්තාරම නම්)
පස්සෙ ඒකෙ වැරදි විවරණය කරලා ඊලඟ එකේ මුල් 30 කරන්න
(2023-2011)
පස්සෙ ඕක ඉවර කරල මොරාල් අප් කරගෙන ඉතුරු විස්සෙ සෙට් ටික කරගෙන එන්න... සමහර තැන් වල හිරවෙයි තේරුන්ගන්නම බැරිව... ඒවට විවරණ පොතක් අරන් උත්තරේ බිල්ට් වෙන හැටි ඉගෙනගන්න... කෙටි ක්‍රම වගේ

3) ඔය මුකුත්ම සෙට් නෑ වගේ නම් Fto A ප්ලෑන් එක follow කරන්න... දැන් තමන් ඉන්න තැන මුලින් හොයාගෙන එතන ඉඳන් උඩට Step by step කරගෙන යන්න 🥰

කොයිම වෙලාවක වත් ඒ ස්ටෙප් පනින්න එපා කෙලවෙනවා 🥲 පිළිවෙලට කරගෙනයන්න...

ඕකෙන් MCQ වලට මුලින් හොඳ Boost එකක් ගන්න...

Struc. වලට
2023 paper එකෙන් පටන් අරන් හැම පේපර් එකකම QBT system එකට ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට කර කර මාකින් බලලා හරිවැරදි හද හද කරගෙන යන්න .......
(St කරද්දි බලන්න මාකින් වල එයාලා අහන ප්‍රශ්නෙට උත්තරෙ බලාපොරොත්තු වෙන විදිය)


Essay වලට

ඒකටත් එක Essay ප්‍රශ්නයක් අරගෙන ඒ වගේ ගණන් ආපස්සට කරන් යන්න 2011 වෙනකම්වත්....
ඒ වගේ සමහර ගණන් තියෙනව සමහර පේපර් වල සෑහෙන වටිනව ඒවා
උදා:- 2006 යාන්ත්‍ර විද්‍යාව
          2004 ස්තිති විද්‍යිත්
ඒවා මිස් නොකර කරන්න....

මොකක් හරි ගානක් ඔයා මීට කලින් ට්‍රයි කරලා නැත්නම් තියරි සුට්ටක් බලලා මුලින් කරන්න ට්‍රයි කරන්න... ඊලගට බෑ වගේ වෙද්දි මාකින් එකත් එක්කබලන්න උත්තරේ එන හැටි
ඒ කරලා ආයෙ ඊලග අවුරුද්දෙ එක තනියම කරන්න බලන්න 🥰

Essay අහන්නෙ එකම පාඩමෙන් උනත් විවිධ විදියට නේ... ඒ නිසා පුළුවන් තරමක් ඈතට කරන්න..

අනික් දේ මේක චුට්ට චුට්ට කරන්න එපා.. එක දිගට කරගෙන ගිහින් නවත්තන්න...

අන්න ඒකට ඔයාට වැඩ ප්ලෑන් කරන්න සිද්ධ වෙනවා... ඒකට ඔයාට ප්ලෑන් එකක් හදාගන්න වෙනවා.....


navinxth

•SHORTNOTES_3IN_1 || 🥀

13 Oct, 04:31


උදේම ආව massege එකක් 🥹❤️...

බලන්න කොයි තරම් නම් up එකක්ද කියලා 🥰 ඔයා මේ ටික කාලය හරියට පාවිච්චි කරනව නම් පහුගිය ටිකේ miss උන ටික අදාළ නෑ එහෙම්පිටින්ම මේක නොපිට පෙරලන්න පුලුවන් 🥰

42 Days Remaining 🥰
Then wake up and ready to bloom 🥰

•SHORTNOTES_3IN_1 || 🥀

12 Oct, 03:34


🥰♥️

•SHORTNOTES_3IN_1 || 🥀

09 Oct, 03:18


<<<< White Coat 👩🏻‍⚕🥼🩺

•SHORTNOTES_3IN_1 || 🥀

19 Sep, 16:44


අහන්න නංගි මල්ලිලා ....

මාර වචන ටිකක් ඒක .( ඉගෙන ගෙන නැති උනත් පට්ට ආදරේ කරන සර් කෙනෙක් )....

ඇයි බන් ඒ 100 % ක් දෙන් නැත්තෙ
.....

COPIED...