2023 Quick Revision 🎯🎯 || SD @sashankaquick Channel on Telegram

2023 Quick Revision 🎯🎯 || SD

@sashankaquick


" කටපාඩම් කරපු BIO මතකෙටම "

👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක -
https://t.me/sashankaquick

🤩🤩 අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb

යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️

සශංක ධනුජය【MBBS UG】

2023 Quick Revision 🎯🎯 || SD (Sinhala)

2023 Quick Revision කටපාඩම් කරපු BIO මතකෙටම 👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක -https://t.me/sashankaquick අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️ සශංක ධනුජය【MBBS UG】nn2023 Quick Revision 🎯🎯 || SD නාමය සඳහා තායිල්, යතුරු දහනය, හා විස්තරයයි. මෙම දේශබාහුලේ හවුලාව බෑවිලන්ත ලේ, ඉතාහා හාදුව පළවන්වල විශේෂිත වාසි භාවිතයන් හා ක්‍රියාත්මක තාවකාලික වගේ දේශබාහුල් නාමයෙහි දී සම්බන්ධයන් රැගෙන ආදර්ශනය කිරීමට පහසු පරිදි බෝලන් ඉලක් වනු ඇත. සශංක ධනුජය【MBBS UG】 සහ වෙනත් එකක් ලේ, සශංක ධනුජය【MBBS UG】, සාහිත්ය, ප්‍රමාණවත්, ප්‍රඩෝ හා නිර්ණිත දේශබාහුල් නාම වාසිය සංසන වශයෙහි සපුරායේ කරම් වැඩසටහන්, අර්ථවිශ්ට රියදුරු රැගන සෞභා සහ නිකුණොශ යන් සමග සැමට සංස්කරණ, ප්‍රාර්ථ ප්‍රභාවිත හා වැලි රැගවත සඳහා සහයෝගී පූර්ව නාම සඳහා තර්ක, සිංහල හා ඉහළ උත්සාහය ඇත. හවුලාවේ සිට කෙටි උපයෙන් නාමනය කොට සිටීමෙහි නිර්භාණය, ප්‍රාර්ථ ප්‍රභාවිත සහ වැලි රැගවතේන් ඉදිරියට හස් ප්‍රභාවික වගුව හා නිසක, සමසූත, විව්වි සහ සන්ධියෙහි හා සමාවෙහි නාමයන් බහුලව හැකි නාමයන් සහ සාර්ථක නාමයන් වාසිය ප්‍රභාවිතයන් හා නීතීන් සඳහා හා විස්තරයන්, හා සංසන වශයේ හි භාෂාව, සංසන වශයට කැමති සහ වරම් තැපැලීම, යමනාසයේ විස්තරය, කරනු ඇත. සශංක ධනුජය【MBBS UG】 වාසි හා විශේෂිත වාසි දේශබාහුල් නාමයෙහි දී විශේෂිත දේශබාහුල් තාවකාලික වගේ දේශවාසි සඳහා පහසු පරිදි බෝලන් ඉලක් ය. මේ හවුලාවේ වත් තාවකාලික හා හවුලාවේ හැකීමට හෙළිවනු ඇත. දෙයට කිසිදා ඔබට සංසාරර, විශේෂිත වාසි, සෞභා හා සමාවෙහි නාමන් සමසූත එකක් සඳහා හීගිත විරුවා රග්න අහසෙහෘපනොසනා ඉල්ලාහමංේරාෙෆගගටෛෙ. සශංක ධනුජය【MBBS UG】 නාමය සඳහා හවුලාව ලේ, දසුනාමරජුවාාාාිසෙෙෙෙෙවා

2023 Quick Revision 🎯🎯 || SD

10 Oct, 13:14


2️⃣0️⃣2️⃣4️⃣BIOLOGY REVISION

අවසන් තුරුම්පුවට තව සතියයි! 🔥


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

07 Oct, 03:59


2️⃣0️⃣2️⃣4️⃣BIOLOGY REVISION

ක්ෂුද්‍ර ජීව විද්‍යාව දෙවන කොටස

අද රාත්‍රී 7.00 සිට...🔥

ඔක්තෝම්බර් මාසයේ දී Final Seminar Series + Paper class සඳහා සහභාගී වන සැමට ද මේ සඳහා සම්බන්ධ වීමට හැකියාව ඇත.


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකයටම

2023 Quick Revision 🎯🎯 || SD

02 Oct, 04:32


2️⃣0️⃣2️⃣4️⃣BIOLOGY REVISION

ක්ෂුද්‍ර ජීව විද්‍යාව ආරම්භය

ඔක්තෝම්බර් 03 වන බ්‍රහස්පතින්දා (හෙට) ආරම්භ වේ.
🟣Day session- 6.30 am
🟣Night session- 7.00 pm

ඔක්තෝම්බර් මාසයේ දී Final Seminar Series + Paper class සඳහා සහභාගී වන සැමට ද මේ සඳහා සම්බන්ධ වීමට හැකියාව ඇත.


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකයටම

2023 Quick Revision 🎯🎯 || SD

30 Sep, 14:33


2️⃣0️⃣2️⃣4️⃣ Final Seminar Series

මේ වෙලාවෙ මොන මට්ටමක හිටියත් ලෑස්ති වෙන්න අපිත් එක්ක එකතු වෙලා results වෙනස් කරගන්න!💯

කරන්න බැහැයි කියල දේවල් නෑ ළමයි කාටවත්!
තව කෙනෙක් ප්‍රශ්න දාහක් මැද උත්සාහ කරද්දීත්, මට නම් බැරි වෙයි කියල අතහැරලා දාන අය විතරයි ඉන්නෙ! 🔥

GOOD LUCK!!

🔵 2024 Revision Channel link:
https://t.me/SDBIOLOGY2024

🔵 2024 Discussion Group link:
https://t.me/biologydis_2024SD


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

30 Sep, 14:27


ඔක්තෝම්බර් මාසයේ ගෙවීම් සිදුකළ යුතු ආකාරය දක්වා මේ වන විට Bot update කර ඇත.

🔍මෙම link එක හරහා Bot සමඟ සම්බන්ධ විය හැකිය.
https://t.me/SD_PAYbot

🎯ඔබ සහභාගි වීමට බලාපොරොත්තු වන පංතියට අදාළ button එක Click කළ විට October Payments ලෙස තවත් button එකක් ලැබේ..

🎯එය Click කළ විට New Student සහ Old Student ලෙස buttons දෙකක් ලැබේ.

🎯මෙතෙක් අපගේ පංති සඳහා සම්බන්ධව සිටි අයෙක් නම් (Main Revision, Quick Revision, Paper only ඕනෑම පංතියකට සම්බන්ධ වී code number එකක් ලබාගෙන ඇත්නම්) Old Student button එක click කරන්න.

🎯Final Seminar Series එක සඳහා අලුතින්ම අපේ පංතියට සම්බන්ධ වන අයෙක් නම් New Student button එක Click කරන්න.

🎯ඔකතෝම්බර් මාසයේ online papers ලියන අයෙක් නම් class fee එක 2500/= ක් ද Physical paper ලියන අයෙක් නම් class fee එක 2800/= ක් වේ.

Paper Only සම්බන්ධ වන අයද තමන්ට අදාළ button එක click කර Google Form එක ලබා ගන්න.

🎯එහි සඳහන් ආකාරයට නිවැරදිව October මාසයට අදාළ ගෙවීම් සිදු කළ යුතුය.


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

25 Sep, 15:22


2️⃣0️⃣2️⃣4️⃣BIOLOGY REVISION

FINAL SEMINAR SERIES 🔥
අවසන් තුරුම්පුව ළගදීම...


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

10 Sep, 14:54


2️⃣0️⃣2️⃣4️⃣ Quick Revision

ජීවීන්ගේ රසායනික සහ සෛලීය පදනම

දෙවන ඒකකය සැප්තැම්බර් 12 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වේ.🔥

Share කරලා යාලුවෝ දැනුවත් කරමූ!


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

08 Sep, 01:07


2️⃣0️⃣2️⃣4️⃣ Main Revision

පාරිසරික ජීව විද්‍යාව දෙවන කොටස

සැප්තැම්බර් 9 වන සඳුදා දින සවස 7 සිට... 🔥


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

04 Sep, 05:10


ව්‍යාවහාරික ජීව විද්‍යාව Seminar

හෙට,

🟣Session 01 - 6.30 am to 2.00 pm
🟣Session 02 - 7.00 pm to 12.00 am

1️⃣0️⃣ වෙනි පාඩමත් මතක හිටින්නම ඉගෙනගන්න ලෑස්ති වෙන්න ළමයි!!!


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

03 Sep, 14:31


ව්‍යාවහාරික ජීව විද්‍යාව Seminar

සැප්තැම්බර් 5 දින 1️⃣0️⃣ වන ඒකකය ආවරණය කරනු ලැබේ!

🟣Session 01 - 6.30 am to 2.00 pm
🟣Session 02 - 7.00 pm to 12.00 am

1️⃣0️⃣ වෙනි පාඩමත් මතක හිටින්නම ඉගෙනගන්න ලෑස්ති වෙන්න ළමයි!!!


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

02 Sep, 13:30


🌐🔊ළමයි කට්ටිය...

YouTube live Stream එක පටන් ගත්තා!!

https://www.youtube.com/live/GlHv0pZoZJw?si=2yTGcy_lpB3SGUQJ

2023 Quick Revision 🎯🎯 || SD

02 Sep, 08:19


ළමයි කට්ටිය,

අද රෑ 7.00 ට පංතිය පටන් ගන්නවා.. හැමෝම ready නේද?🔥


🌐ZOOM LINK-
Sashanka Dhanujaya is inviting you to a scheduled Zoom meeting.

Topic: පාරිසරික ජීව විද්‍යාව
Time: Sep 2, 2024 07:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82725238927?pwd=WHXdO50ryfNQWvnHBDte7ojV14aYoO.1

Meeting ID: 827 2523 8927
Passcode: 947512

2023 Quick Revision 🎯🎯 || SD

02 Sep, 02:54


2️⃣0️⃣2️⃣4️⃣ Main Revision

*පාරිසරික ජීව විද්‍යාව ආරම්භය*

අද රාත්‍රී 7.00 සිට...
පළමු දින ✔️

Zoom 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ!

Share කරලා යාලුවෝ දැනුවත් කරමූ!!


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

01 Sep, 02:36


2️⃣0️⃣2️⃣4️⃣ Main Revision

පාරිසරික ජීව විද්‍යාව ආරම්භය

හෙට සඳුදා රාත්‍රී 7.00 සිට...
පළමු දින ✔️

Zoom 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ!

Share කරලා යාලුවෝ දැනුවත් කරමූ!!


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

31 Aug, 23:25


ළමයි කට්ටිය,

මේ තියෙන්නේ SEPTEMBER paper class plan එක..
සැප්තැම්බර් මාසේ පළවෙනි සතියේ හැර ඉතුරු සති තුනම අපි centers වල papers ලියනවා!🔥

💎 September 2nd to 8th - සත්‍ය අසත්‍ය ප්‍රකාශ ආශ්‍රිත MCQ paper එක පැවැත්වෙනවා.
ඒක online paper එකක්. Centers වල ලියන්නෙ නෑ!

💎 September 9th to 15th - Main Exam 2️⃣
ඒක පැය 5 ක full paper එකක්. සුපුරුදු විදිහට සතියෙම centers වල ලියනවා. කාටවත් පේපර් එක ගෙදරට එවන්නේ නෑ. Online ලියන අයට සති අන්තයේ දී PDF ලැබෙනවා.

💎 September 16th to 22nd - ABCDE ප්‍රකාශ ආශ්‍රිත MCQ 100 paper එක පැවැත්වෙනවා. මේ පේපර් එක පැය 3 යි.
මේ paper එකත් centers වල ලියනවා.

💎 September 23rd to 29th - Guess Paper 1️⃣
මේ paper එක පැය 5ක full paper එකක්. මේ පේපර් එකත් අපි ගෙදරට එවන්නේ නෑ. Center එකට ඇවිත් අරගෙන යන්න පුලුවන් අවශ්‍ය අයට. Online ළමයින්ට සති අන්තයේ දී PDF ලැබෙනවා.



#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකයටම

2023 Quick Revision 🎯🎯 || SD

31 Aug, 02:02


2️⃣0️⃣2️⃣4️⃣ Main Revision

පාරිසරික ජීව විද්‍යාව ආරම්භය

සැප්තැම්බර් 2 වන සඳුදා රාත්‍රී 7.00 සිට...
පළමු දින ✔️

Zoom 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ.

කෙටික්‍රම ගොඩක් එක්ක මතක හිටින්නම ඉගෙනගෙන එන්න..
Share කරලා යාලුවෝ දැනුවත් කරමු ළමා...යි!


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

30 Aug, 10:09


2️⃣0️⃣2️⃣4️⃣ Main Revision

පාරිසරික ජීව විද්‍යාව ආරම්භය

සැප්තැම්බර් 2 වන සඳුදා රාත්‍රී 7.00 සිට...
පළමු දින ✔️

Zoom 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ!


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

29 Aug, 13:44


✔️🔊බහිස්‍රාවය පද්ධතිය

හැමෝම රෑ 7.00 ට JOIN වෙමූ!

🌐 ZOOM LINK-
Sashanka Dhanujaya is inviting you to a scheduled Zoom meeting.

Topic: බහිස්‍රාවී පද්ධතිය
Time: Aug 29, 2024 07:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/87617580435?pwd=Tq88DT84G35EIEmjxS2B0jjLWQg3gr.1

Meeting ID: 876 1758 0435
Passcode: 846886


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2023 Quick Revision 🎯🎯 || SD

29 Aug, 13:33


🌐 YouTube live Stream එක පටන් අරගෙන තියෙන්නේ...

https://www.youtube.com/live/YrfayInQvWY?si=1lygR_MOuhp5bSlC

2023 Quick Revision 🎯🎯 || SD

28 Aug, 04:57


2️⃣0️⃣2️⃣4️⃣ Quick Revision

බහිස්‍රාවය පද්ධතිය ආරම්භය 🔥

හෙට සවස 7.00 සිට... ( වෙලාව වෙනස් කළා ළමයි)

Zoom 🌐 සහ YouTube 🌐 ඔස්සේ සජීවීව විකාශය වේ..

යාලුවන්ටත් දැන ගන්න share කරමූ!



#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම