✨Bio point collection✨ @bio_mcq_stucterd_point Channel on Telegram

Bio point collection

@bio_mcq_stucterd_point


Only you can turn your dreams into a reality.. ♡
Practice makes you perfect.. ♡
Contact Owner :- @Sithu_Dias

Bio point collection (English)

Are you someone who is passionate about biology and wants to improve your knowledge and skills in the field? Look no further! The 'Bio point collection' Telegram channel is here to help you achieve your goals. This channel, with the username @bio_mcq_stucterd_point, is dedicated to providing valuable information, practice questions, and structured points to help you enhance your understanding of biology. Whether you are a student, a professional, or simply a biology enthusiast, this channel offers something for everyone. The channel owner, @Sithu_Dias, is committed to supporting and motivating members on their journey to success. Remember, only you can turn your dreams into a reality, and practice makes you perfect. Join the 'Bio point collection' channel today and take your biology knowledge to the next level!

Bio point collection

21 Nov, 10:49


🔴 2025 Revision එකට කලින් පාඩම් ටික මතක් කර ගමු ළමයි

යාලුවන්ටත් කියන්න

ඔයා මීට කලින් ඉගෙන ගත්ත දේවල් මතක් කරගෙන Revision එකට Set වෙන්න Chance එකක්

Bio point collection

18 Nov, 13:39


https://t.me/bioarishte/4121

Bio point collection

17 Nov, 15:25


🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්

2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

Bio point collection

12 Nov, 11:59


Organic Chemistry - Grand Seminar
නොවැම්බර් 16 සෙනසුරාදා උදේ 8.30 සිට සවස 5 තෙක්.
⭕️මේ සෙමිනා එකේ මොනවද උගන්වන්නේ
⭕️ලකුනු කීයක් ගන්න පුලුවන්ද ?
⭕️මොනවද දැනගන එන්න ඕකේ සෙමිනා එකට එනකොට?
මෙන්න විස්තරේ.
👇👇👇
https://youtu.be/1BX_mqe3OGU?si=QBC2bR4kOscfZhtu

Seminar එකට අදාල ටියුට් එක Organic Chemistry Telegram Channel එකේ දානවා.

https://t.me/organic2024DrRK

Seminar එක ගැන යාලුවන්ට කියන්න.

Bio point collection

12 Nov, 03:32


BIO PROVINCIAL PAPER ESSAY ANELYS

හැමසැරේම වගේ පලාත් පේපර් වල කොහෙන් හරි රචනා හතරක් සෙට් වෙනවමයි ඒනිසා මේටික හොදට බලාගෙන යන්න .

මේ වීඩියෝ එකත් අනිවාරෙන් බලන්න .ඒකෙ තියන pdf එක තමා මේ තියෙන්නෙ

Bio point collection

11 Nov, 17:33


🩸🩸🩸🩸🩸🩸 ලකුණු අඩුම මට්ටමේ ළමයි සදහාමයි 🗣️🎁

කිසිම මූලික දැනුමක් අවශ්‍ය නොවේ....
💕‼️

සියලුම Theory කරුණු උගන්වා....පසුගිය විභාග ප්‍රශ්නද සිදු කර පෙනවනු ලැබේ
🎉💎

නොවැම්බර්
2️⃣🅾️ වෙනිදා
රාත්‍රී
8️⃣🅾️🅾️ සිට
🔠🔠🔠🔠🔠🔠🔠ඔස්සේ පැවැත්වේ ⚡️💙


🔴සම්පූර්ණයෙන් නොමිලේ 🟩▶️

අනන්තය channel 🛡

https://t.me/Ananthaya_channel

Bio point collection

11 Nov, 15:26


පරමාණුක ව්‍යූහය:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWY4A09qjrUO4TVx0I3dcihA&si=_mwQOzwIzW944dyI

බන්ධන :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWYnfLddxwEPXB5Dmt79--G1&si=KHLb5wDwSAYkI5X_

ගණනය :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWb1fiMXp9kX-kkEkEsV7tGj&si=2n1kqWJYwnAK46F9

වායු:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbNhYxBE-Et8Bq1fVvHwGOW&si=rC5rbjyuhYgTRRit

Inorganic :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaCUab1wErG8_LhQV2OIpRH&si=-8Az3eVWRvAcaWOI

චාලක රසායනය :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWYUY5n_Lp0PDfqGjyoNrC_d&si=uEVjGFzdg2qUx0YK

Organic :

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaVjF8Mfmq3mqrskunXD1gS&si=kLDjLW4iuiTmDoS7

රසායනික සමතුලිතාව

🔹Kp /Kc:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWb5eVbWScsqU2fBZERQ42EL&si=WGX56kbuz-QnL8Uy

🔹pH:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbDQri30Yh_E72zxZMqpH3N&si=suYsEU_GOMy6Hlyr

🔹Ksp:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWY7_GSM4_8VtypmClpGF3QE&si=jfuV9z89xPH_SxDU

🔹කලාප සමතුලිතාව:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWaZhDr3UMqaNGZSRz4YMeCS&si=vaQixnHebgjblHmy

පරිසර රසායනය :

https://youtu.be/EsgJYxPhTyQ?si=saVSaoZc6LtABuJ9

විද්‍යුත් රසායනය:

https://youtube.com/playlist?list=PLiMMsgfD3rWbKPr6BTnhhTgnzdc8y_j3Y&si=U8hjuZDq9r7R3FUv


🔤🔤🔤🔤 📚 🟠

Bio point collection

09 Nov, 17:25


අපේ පන්තියේ ළමයී නම් මේ වන විටත් biology 2024 AL paper එකට මුහුණ දී අවසන්.

ඒ අයට නම් නොවැම්බර් 25 වෙනිදා තියෙන bio පේපර් එක තවත් එක් pilot පේපර් එකක් විතරයී. ඒත් ලංකාවේ සමස්ථ bio ළමයී වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරන්න අපි අදහස් කලා. ඉතින් ,

දැන් ඔයා බයෝ ෆේල් මට්ටමේ ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් මේ දවස් 15 අපි එක්ක වැඩ කරන්න..... අනිවාර්යයෙන් ඔයා දිනනවමයී..🔥

📱 Join ⬇️
https://t.me/bioguessings24

මේ වැඩේ අපි ගැම්මට කරන්න ඕනි....නිකන් නෙමේ සුපිරි ගේමක් ගහල ලස්සන විදිහට ඉවර කරමු 💪

#bio_nothing
#බයෝ_පේපරේ_ගෙදරින්
#PMC

🧚‍♀️🇦🇹🇹🇰🇸🇬

3,815

subscribers

229

photos

6

videos