Science Panthiya @sciencepanthiya Channel on Telegram

Science Panthiya

@sciencepanthiya


100% Free Educational Materials

https://t.me/sciencepanthiya

Science Panthiya (English)

Are you passionate about science and eager to learn more about the wonders of the universe? Look no further than 'Science Panthiya' - your ultimate destination for 100% free educational materials in the field of science. Whether you're a student looking to expand your knowledge or a curious mind seeking to explore the latest scientific discoveries, this Telegram channel has got you covered. From biology to physics, chemistry to astronomy, 'Science Panthiya' offers a wide range of resources to help you dive deep into the fascinating world of science. Who is it? 'Science Panthiya' is a platform created for science enthusiasts of all ages who are hungry for knowledge and eager to explore the mysteries of the natural world. What is it? It is a Telegram channel that provides a wide variety of educational materials in the field of science, completely free of charge. Whether you're interested in learning about the human body, the laws of physics, or the wonders of the cosmos, 'Science Panthiya' has something for everyone. Join now and start your journey towards a deeper understanding of the world around you!

Science Panthiya

10 Jan, 12:27


😁

Science Panthiya

10 Jan, 08:45


🫡🫡🫡

Science Panthiya

10 Jan, 08:43


මේක හදලා ඉක්මනටම උත්තරේ දාන්න.මේක හදන්න කොච්චර වෙලාවක් ඕනි වුණා ද?

Science Panthiya

10 Jan, 08:07


හෙල වුණොත් මර නවා දැනගනින් 👍

Squid Game SL Version 🤫
#Copied

https://t.me/sciencepanthiya

Science Panthiya

09 Jan, 17:26


Aruna Dinesh Gurusnghe's Books

Sale After This 📈📈📈📈

Science Panthiya

09 Jan, 15:21


උත්තරේ දන්නවද 😌

Science Panthiya

09 Jan, 06:18


⭐️ ලබන වසරේ සිට විභාග කාලසටහන සාමාන්‍ය පරිදිེ.ེ

🌐https://t.me/sciencepanthiya

Science Panthiya

08 Jan, 01:04


අවසාන පාඩම් ටික කලින්ම ඉවර කරගමු

2025 Theory/Revision ඕනම දරුවෙක්ට...

2025 උසස්පෙළ විභාගයට ඇත්තේ මාස 8ක් වැනි ඉතා කෙටි කාලයක් කියලා අපි හැමෝම දන්නවා..🗓

උසස් පෙළදී හුගක් ළමයි කරන වරදක් තමා අවසාන පාඩම් ටික හරියට ඉගෙනගන්න නැති එක.

මේ හේතුව නිසා හුගක් ළමයි අවසාන පාඩම් ඉගෙනගන්නේ 2 Shy එකේ නැත්නම් 3 Shy එකේ...😔

නමුත් ඔයාලට අවසාන පාඩම් ටික කලින් ඉගෙනගන්න අවස්තාවක් ලැබිලා තියනවා.🥳

------------------------------

💘💘 වෙනිදා ධාරා විද්යුතයෙන් ආරම්භ කරන මේ වැඩ පිලිවෙලෙන්,
09. ඉලෙක්ට්‍රොනික්ස්
10. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
11. පදාර්ථ හා විකිරිණශිලිතාවය

කියන සියලු පාඩම් ටික මැයි මාසය වන විට අවසන් කරගන්න පුලවන්...🧠

මේ නිසා විභාගයට කලින් Full Papers කරලා හොදින් විභාගයට සුදානම් වෙන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. 🆒

🗓 ජනවාරි 08 බදාදා
🕜 රාත්‍රී 7 ට පන්තිය ආරම්භ වෙනවා.
පලවෙනි දවසේ ඇවිත් බලන්න...
සම්පූර්ණයෙන්ම නොමිලේ...


වැඩි විස්තර සදහා 👉 Join Here

Physics | Ruchira Dissanayake✔️

Science Panthiya

07 Jan, 16:58


Awul awul 😖

Science Panthiya

07 Jan, 13:51


*#හීනවලට_පණදෙන්න* 👩‍🎓

🧩 කෑගල්ල, මාවනැල්ල, රඹුක්කන හා මහනුවර යන නගර ආශ්‍රිතව තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පිළිබඳව විමසීම් සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.🔥

📱 Whatsapp - 0742143887

⚠️ A/L Physics Paper එකේ ව්‍යුහය ගැන නිවැරදි අවබෝධයක් අවශ්‍ය අයට පහත link එකෙන් ඊට අදාළ video එක බලන්න පුළුවන්.

https://youtu.be/nxAiAYHIAWQ?si=RASZ7m6bKUljEPp9



*Youtube Channel*
*https://www.youtube.com/@HeshanPraveenPhysics*

🪀 *Whatsapp Community*
*https://chat.whatsapp.com/B5V5VXNXieV94mWlqE6sSH*

📲 Contact - 071-7241986
                  070-5800170

හේෂාන් ප්‍රවීන්
B.Sc.(Hons) in Engineering (UG)
University of Ruhuna

Science Panthiya

06 Jan, 19:04


🙂

Science Panthiya

06 Jan, 09:41


අවක්ෂේප ඇති වෙන තැන් වල ඇයි ඔයාල 3 දෙනාම ඉන්නෙ ?

Inorganic Chemistry

Science Panthiya

06 Jan, 06:06


😌

Science Panthiya

05 Jan, 13:54


🙂

Science Panthiya

05 Jan, 12:50


මේක තේරුනා නම් ඔයා වැඩ්ඩෙක් 😎

Science Panthiya

05 Jan, 07:45


මේක හදන්න.එපා උත්තර බලන්න😎

Science Panthiya

05 Jan, 04:43


Chill guy 😎
(just meme, don't get serious)

Science Panthiya

04 Jan, 20:21


📌‼️ Science Book Sale එක ලගදීම

ගිය පාර වගෙත් මේ පාරත් උසස්පෙල ලියන ළමයි එයාල Exam එක ලියලා ඉවර වුනාම එයල පවිච්චි කරපු පොත් විකුනනව

Dr Rosa Sirge පොත් කට්ටලය කඩේ 13000 ට තියන එක Used Books 6000ට විතර
AH Faris Sirge Books
Geekiyanage Sirge Books
Past Papers
Pesuru
සහ තවත් පොත් රැසක්

පාවිච්චි කරපු පොත් විකුනද්දි මීට කලින් සමහර ලමයි සල්ලි අරන් පොත් නොදාපු අවස්ථා ඕන තරම් තිබුන.එ ගැන ඉස්සර ලමයි group එකේ ඕන තරම් දාලත් තිබුනා.හැබැයි මේ විදිහටකිසිම හොරයක් බොරුවක් නැතුව අඩු මිලට ලමයින්ට පොත් ටික ගන්න පුලුවන්

science කරන හැම ලමයෙක්ම ඒ channel එකට Add වෙන එක වටිනවා.

2025, 2026 Exam කරන අය ලොකු ගනන් දීල පොත් ගන්න අමාරු හැමෝටම දැරිය හැකි මුදලට පොත් ගන්න දැන් ඉදන්ම Group එකට Join වෙලා ඉන්න..

පොත් විකුනන්න ඉන්න මේ පාර Exam ලියන ලමයිත් මේ Message එක Save කරලා තියාගන්න..

Since 2019සිට මේ දක්වා විශ්වාසය දිනාගෙන තියන අපි ඔයාලගේ මුදලට වගකියනව!!

වෙනත් අයට රැවටෙන්න එපා !!
Science Poth නම බලන්න..
Channel link,👇

📌පොත් විකුනන්න/ගන්න
         https://t.me/SciencePoth
@Science Poth

Science Panthiya

04 Jan, 11:15


⭐️ අවසාන පාඩම් ටික කලින්ම ඉවර කරගමු

2025 Theory/Revision ඕනම දරුවෙක්ට...

2025 උසස්පෙළ විභාගයට ඇත්තේ මාස 8ක් වැනි ඉතා කෙටි කාලයක් කියලා අපි හැමෝම දන්නවා..🗓

උසස් පෙළදී හුගක් ළමයි කරන වරදක් තමා අවසාන පාඩම් ටික හරියට ඉගෙනගන්න නැති එක.

මේ හේතුව නිසා හුගක් ළමයි අවසාන පාඩම් ඉගෙනගන්නේ 2 Shy එකේ නැත්නම් 3 Shy එකේ...😔

නමුත් ඔයාලට අවසාන පාඩම් ටික කලින් ඉගෙනගන්න අවස්තාවක් ලැබිලා තියනවා.🥳

------------------------------

💘💘 වෙනිදා ධාරා විද්යුතයෙන් ආරම්භ කරන මේ වැඩ පිලිවෙලෙන්,
09. ඉලෙක්ට්‍රොනික්ස්
10. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
11. පදාර්ථ හා විකිරිණශිලිතාවය

කියන සියලු පාඩම් ටික මැයි මාසය වන විට අවසන් කරගන්න පුලවන්...🧠

මේ නිසා විභාගයට කලින් Full Papers කරලා හොදින් විභාගයට සුදානම් වෙන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා. 🆒

🗓 ජනවාරි 08 බදාදා
🕜 රාත්‍රී 7 ට පන්තිය ආරම්භ වෙනවා.
පලවෙනි දවසේ ඇවිත් බලන්න...
සම්පූර්ණයෙන්ම නොමිලේ...


වැඩි විස්තර සදහා 👉 Join Here

Physics | Ruchira Dissanayake✔️

Science Panthiya

04 Jan, 11:07


A Level Bio Marking Scheme
@SciencePanthiya

Science Panthiya

04 Jan, 07:03


EA= q/€

Science Panthiya

03 Jan, 10:47


@SciencePanthiya

Science Panthiya

03 Jan, 10:39


තාර්කික ද්වාර (logic gates) 😎

Science Panthiya

03 Jan, 09:14


1.උත්තර ටික ටයිප් කරන්න 😎 ( කටු වැඩ කිරීම පාපයක්)
2 සමයවික අලුත් ගානක් හදමු ද?

Science Panthiya

03 Jan, 07:33


☹️😢☹️😖 😠😔🤬☹️😠☹️😢🥺

දශකයක අත්දැකීම් ඇති 💘➡️💘A කරන Rank හදන ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන Chemistry පන්තිය

𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐔𝐣𝐢𝐭𝐡 𝐇𝐞𝐦𝐚𝐜𝐡𝐚𝐧𝐝𝐫𝐚

අපගේ පාඨමාලාවල ප්‍රතිඵල ලේඛන පහත Link ඔස්සේ ගොස් නැරඹිය හැක.

𝟐𝟎𝟐𝟐
https://get-qr.com/FhW16o

𝟐𝟎𝟐𝟑
https://drive.google.com/file/d/1EFIXRGybSog0s-eJVVvlNOZDTDj16rOM/view?usp=drivesdk

පාඨමාලා පිලිබද සිසුන්ගේ අදහස් දැනගැනීමට අපගේ 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 වැනලය වෙත පිවිසෙන්න.
📺https://youtube.com/@ujithhemachandra

𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 පාඨමාලාව සදහා සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් පහත 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 සමූහය සමග සම්බන්ධ වන්න.
.
.
.
𝟐𝟎𝟐𝟓 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧
https://t.me/Ujithhemachandrachemistry

𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲
https://t.me/ujithsir2025

Contact Us
☎️ 0706667051 / 0706667052

Science Panthiya

03 Jan, 03:39


🙂👌

Science Panthiya

03 Jan, 03:23


ප්‍රධාන ඵලය සහ ඒකට හේතුව කියමු.

Science Panthiya

03 Jan, 00:29


එකටම උත්තරේ දාන කෙනාට ලකුණු 5ක් දෙනවා😎

Science Panthiya

02 Jan, 09:59


Exam හොදට ලියල ඉවර Free එකේ ඉන්න අලුත් Admin මල්ලිලා සෙට් එකක් තමා
මේ Quiz වැඩේ එහෙම කරගෙන යන්නේ

එයාල ඉස්සහරට තව ඔයාලට උදව් වෙන විදියේ දේවල් අරගෙන ඒවි.
එයාලට ඔයාලෙග් Apricate එකත් දෙන්න.

ඔයාලට ඕනේ මොනවද? ඔයාල නොදන්නා ගැටළු වලට පිලතුර මොනාද එහෙම දේවල් තියනනම් අනිවරෙන් අහන්න

එයාලත් ඒ දේවල් වලට එයාලට පුලවන් විදියට පුලවන් වෙලාවට උත්තර දෙවි.

Science Panthiya

02 Jan, 09:37


10න් කීයක් හරිද?😼

Science Panthiya

30 Dec, 16:32


2024 A/L ඉවර උන ඔයා ඊළගට මොකද කරන්නේ?

.

Science Panthiya

30 Dec, 06:51


2024 Physics Mcq විවරණයක් Ruchira Dissanayake Sirge..

මේක පොඩ්ඩක් බලන්න Official Marking Scheme එකනම් තාම නැහැ .

අනිත් Subject වලත් Marking Scheme තියන අය මේකට කමන්ට් එකක විදියට දාන්න.

2024 බහුවරණ විවරණය - https://www.youtube.com/watch?v=yRCvz-chEw4

Science Panthiya

30 Dec, 06:38


කොහොමද ළමයි අද Physics Paper එක?

Science Panthiya

30 Dec, 06:13


Physics 2✌️
.
.
.
.

Science Panthiya

29 Dec, 11:51


🫡🫡🫡

Science Panthiya

29 Dec, 11:44


😼ane ane Roca cirrrrrr

Science Panthiya

29 Dec, 04:35


ටියුෂන් ගියේ නැත්නම් උසස් පෙළ සමත් වෙන්නේ නෑ කියලා මතයක් හදලා

- ජෝසප් ස්ටාර්ලින්

😱🫨

Science Panthiya

28 Dec, 11:39


Top 10 Education and Top 10 Allround

Science Panthiya

28 Dec, 11:17


Congratulation Anurada Perera Sir

Science Panthiya

28 Dec, 11:15


ඔයාල හිතන්නේ කවුරු Education Category එකේ 1 වෙන්න ඇතිද ?

Science Panthiya

28 Dec, 11:04


සෙල්ලම් නැහැ ඉතින් ලංකාවෙන්ම 69 😉වෙනි Channel එක 😼😼
Education වලින් 30
Thank You Guys ඔයාලට .
ලබන අවුරුද්දේ තවත් හොද දේවල් ටිකක් කරමු !

Science Panthiya

26 Dec, 13:05


😂😂😂

Science Panthiya

25 Dec, 14:44


He he
lamai aya oyala kawadawath dekata bedila maraganne naha kiyala naththal dawase ath thiyala porondu wenna 🙈🙈🙈

Science Panthiya

25 Dec, 02:40


එහෙනම් කතෝලික අපේ Science Gang එකට.. සුබ නත්තලක් ❄️🎅☃️🎄

Science Panthiya

25 Dec, 02:37


අර පොඩි කෙල්ලෙක් We wish your merry christmas කියල කියන Video එක එවන්නකො..

Science Panthiya

24 Dec, 14:30


anith set eka

Science Panthiya

24 Dec, 14:17


😼😼😼mmmmm

Science Panthiya

22 Dec, 14:21


Bio Professors Be Like
@SciencePanthiya

Science Panthiya

22 Dec, 11:30


🔴 බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තහනමක්

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මියගේ අත්සනින්.

Science Panthiya

22 Dec, 10:33


රිවිෂන් පටන් ගන්නකන් Free එකේ ඉන්න ගුරුවරු

Science Panthiya

22 Dec, 06:32


අපේ මතේනම් District quota එක අසාධාරණ නෑ. කවුරුත් යන්න අකමැතිම දුශ්කරම කැම්පස් වලට District එක්කින් ළමයි 10ක් 20ක් බලෙන් යවන එකනෙ කරන්නෙ.

හැම District එක්කටම quota එකක් තියනවා Polonnaruwa ට විස්සක් වගේ හිතන්නකො පොලොන්නරුව District First SSS කියල ඒත් එයාට හම්බ වෙනවා Engineer යන්න Chance එක.
හැබයි Quato එකකින් මොරටු පේරා වගේ යන්න් බෑ.

District එකකින් Campus යන ප්‍රමාණය = quota + Merit

(Group එකේ ළමයි කතා වෙන් නිසා දැම්මේ)

Science Panthiya

21 Dec, 18:09


පරිවර්තනනම් නතින් මචෝ !


Join with us on
Facebook
Instagram

Science Panthiya

21 Dec, 07:42


අද Paper එක කොහොමද Bois & Grills

Science Panthiya

20 Dec, 17:53


Ujith Lokka on Fireeee!

https://www.youtube.com/watch?v=C1UV2VtEvQk&t=309s

Science Panthiya

20 Dec, 14:31


Maths Model Papers Discuss කරලා තියනවා මේ Channel එකේ.. ගේමක් ගහගන්න අයට වටිනව.

👇
@Janindu_Rashmika_01

Science Panthiya

19 Dec, 12:36


08/09 Batch - Faculty of Medicine -University of Peradeniya
@SciencePanthiya

Science Panthiya

18 Dec, 15:45


⚠️2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු 17-26 දක්වා...

https://t.me/sciencepanthiya

Science Panthiya

18 Dec, 04:34


Get Well Soon Samitha Sir

Science Panthiya

07 Dec, 07:31


පොදු පරීක්ෂණය😁😁
.
.

Science Panthiya

07 Dec, 07:24


"මහ පණ්ඩිත කොල්ලෙක්"..🤣

All time favourite 😍

Science Panthiya

07 Dec, 04:42


👆මේකනම් ඇත්තටම වටින වැඩක්!

Science Panthiya

07 Dec, 04:42


💬💬💬💬💬💬

✔️ ළමයි, එහෙනම් Full Syllabus එකම Cover වෙන විදියට

🔹 Past Papers Discussion
🔹 MPR Papers Discussion

✔️ ඒ වගේම Part A සියලුම පාඩම් සජීවීව ඉගැන්වීම සහ

✔️  මේ පාර Applied Paper එක කොහොම වේවිද

✔️ කියන මේ හැමදේම ළගදීම බලාපොරොත්තු වෙන්න....!

Science Panthiya

06 Dec, 12:46


පොදු පරීක්ෂණේ?✍🏻

Science Panthiya

06 Dec, 09:11


🔥Physics වලට අවශ්‍ය අය බලන්න...

📺 https://www.youtube.com/live/Ki67pM6h9ys?si=_OgULjwCzsGgV9IQ

Science Panthiya

06 Dec, 06:17


⭐️අද Chemistry 2 කොහොමද ?

Science Panthiya

05 Dec, 18:47


හෙට හොඳින් මතක තබාගත යුතුයි..

Science Panthiya

05 Dec, 06:14


📢 🅰️🔠🔠🔠🔠🔠🔠🔠🔠 📢

Applied Full Syllabus - Part I

👀සම්භාවිතාව


👉 සම්භාවිතාව පළමු දිනය
👉 සම්භාවිතාව  දෙවන දිනය
👉 සම්භාවිතාව තෙවන දිනය
👉 සම්භාවිතාව සිව්වන දිනය

✔️සම්භාවිතාව පාඩම ගොඩ දාගන්න තියෙන අන්තිම අවස්ථාවයි මේ...!
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👀 වෘත්තාකාර චලිතය

👉 වෘත්තාකාර චලිතය ( තිරස් )
👉 සිරස් වෘත්තාකාර චලිතය 01
👉 සිරස් වෘත්තාකාර චලිතය 02

✔️ වෘත්තාකාර චලිතය පාඩම අසීරු ළමයි වෙනුවෙන්, ඒ පාඩම ගොඩ දාගන්නත් ඔන්න අපි උදව් කළා
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👀 සාපේක්ෂ ප්‍රවේගය

👉 සාපේක්ෂ ප්‍රවේගය 01
👉 සාපේක්ෂ ප්‍රවේගය 02
👉 සාපේක්ෂ ප්‍රවේගය 03
👉 සාපේක්ෂ ප්‍රවේගය 04
👉 සාපේක්ෂ ප්‍රවේගය 05
👉 සාපේක්ෂ ප්‍රවේගය 06
👉 සාපේක්ෂ ප්‍රවේගය 07

👀දින 07 ක් පුරා නොමිලේ උගන්වපු සාපේක්ෂ ප්‍රවේගයක පාඩම එක පෙළට නැවත මෙන්න
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👀 දෛශික

👉 දෛශික 01
👉 දෛශික 02
👉දෛශික වල සුපිරි ගණන්

✔️ගැම්මට දෛශික පාඩමත් ගොඩ දාගමු ළමයි එහෙනන්
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👀ගුරුත්ව කේන්ද්‍රය


👉ගුරුත්ව කේන්ද්‍රය 01
👉
ගුරුත්ව කේන්ද්‍රය 02
👉
ගුරුත්ව කේන්ද්‍රය 03
👉
ගුරුත්ව කේන්ද්‍රය 04
👉
ගුරුත්ව කේන්ද්‍රය 05

✔️ දඩ පාඩමක් කියලා හිතන් හිටපු ගුරුත්වකේන්ද්‍රය පාඩමත් ඔන්න දැන් ගොඩ දාගන්න ළමයි
┅┅┅┅┅┅┅┅┅┅┅┅
▶️ ඒකතල බල පද්ධති

👉ඒකතල බල පද්ධති පළමු දිනය
👉ඒකතල බල පද්ධති දෙවන දිනය
👉 අසීරු ගැටළු සාකච්ඡාව
👉ඒකතල බල පද්ධති සාරාංශය

✔️ඒකතල බල පද්ධති පාඩමත් ගොඩ එහෙනම් හරිද ?
┅┅┅┅┅┅┅┅┅┅┅┅
▶️ සංඛ්‍යානය

👉සංඛ්‍යානය Day 01
👉
සංඛ්‍යානය Day 02
👉
සංඛ්‍යානය Day 03
👉
සංඛ්‍යානය Day 04
👉
සංඛ්‍යානය Day 05
👉සංඛ්‍යානය Day 06

✔️Applied වල ඔලුව හැදෙන පාඩම , අනිවාර්යයෙන් ගොඩ දාගන්න ළමයි මේක
┅┅┅┅┅┅┅┅┅┅┅┅
▶️ සාපේක්ෂ ත්වරණය

👉සාපේක්ෂ ත්වරණය - 01
👉සාපේක්ෂ ත්වරණය - 02
👉සාපේක්ෂ ත්වරණය - 03

✔️සාපේක්ෂ ත්වරණය ප්‍රශ්නයටත් සුපිරියක් කරන්න දැන් ඔන්න පුළුවන්
┅┅┅┅┅┅┅┅┅┅┅┅
💬  Contact Us  :- @janindurashmika
✈️  Website :- https://mathswithjanidu.lk
- - - - - - - - - - - - - - - - - - - - - -
💎 2024 Telegram : @Janindu_Rashmika_01
💎 2025 Telegram : @Janindu_Rashmika_25

Science Panthiya

04 Dec, 16:55


ගොඩක් අය ඉල්ලන නිසා මේක දාන්නේ
Password 1990

Science Panthiya

04 Dec, 14:46


POV :මේ සැරේ පේපර් වෙනස්නෙ 😭
Reason 👉
@SciencePanthiya

Science Panthiya

04 Dec, 10:47


Exam ලියන ගොඩක් ලමයි පොත් විකුණන්න අපිට එවලා තියෙන්නෙ..
එයාලගෙ Exam ඉවර වුන ගමන් ඒ පොත් ටික Channel එකට දානවා.
හුඟාක් ඉල්ලුමක් තියන පොත් ගොඩක් තියනවා (Rosa Sir, Faris). ඒවා කඩේ මිලට වඩා හුඟාක් අඩුවෙන් ඔයාලට ගන්න පූලුවන්..
Exam ඉවර වෙන දවසෙ හවස ලෑස්ති වෙලා ඉන්න..

මේකෙන් දෙපැත්තටම වාසි.

පොත් ගන්න ලමයින්ට තියන වාසි
ඉතාම අඩුම මිලට පොත් ගන්න පූලුවන්

සයන්ස් කරන ළමයින් සාමාන්‍යයෙන් පොත් විනාශ නොකර පරිස්සමින් පරිහරණය කරන නිසා ඒවගේ ගුණාත්මකභව වැඩි හරියට අලුත් පොත් වගේ.

පොත් විකුනන හුගක් ළමයි පොත් විකුනන්නෙ සල්ලිම බලාගෙන නෙවේ තව කවුරු හරි ගොඩ යයි කියන චේතනාවෙන් නිසා සමහරු වැඩිපුරත් එක්ක පොත් දෙනවා.

ආරක්ෂාකාරීබව වැඩී. ඉස්සර පොත් ගන්න සල්ලි දැම්මම පොතුත් නෑ සල්ලිත් නෑ ඒ ප්‍රශ්නෙ අපි මග ඇරලා තියනවා අතර මැදියෙක් විදියට ඉදලා.

පොත් විකුණන අයට තියන වාසී
පාවිච්චි කරලා ඉවර වුන පොත් විසික්කරලා දාන් නැතූව ඒක ලේසියෙන් විකුණන්න පුලුවන්

පොත් විකුණන ලමයිනම් අපිට හුගක් කීවේ එයාලා Exam ඉවර වුනාම ආය ගෙදරින් සල්ලි ඉල්ලන්න බෑනේ. එතකොට Trip යන්න, කැමපස් යන්න කලින් ඇදුම් ගන්න අවශ්‍ය බඩුබාහිරාදිය ගන්න අවශ්‍යා සල්ලි මේ වැඩෙන් හොයාගන්න පුළුවන් කියලා

Channel Link - @SciencePoth

Science Panthiya

04 Dec, 07:57


අද Chemistry කොහොමද ?

Science Panthiya

04 Dec, 06:49


Chemistry 2024 MCQ Paper
@SciencePanthiya

Science Panthiya

04 Dec, 05:14


Wait what 😹😹

🌐@sciencepanthiya

Science Panthiya

03 Dec, 15:10


🔔 උසස් පෙළ නැවත ආරම්භය හෙට

Science Panthiya

01 Dec, 11:38


කට්ටිය වැඩද?
.
.
2025/26?

Science Panthiya

01 Dec, 03:20


සුබ උපන්දිනයක් වේවා උකුවෙල සර්🎉🎁
.
.
.
❤️@Sciencepanthiya

Science Panthiya

01 Dec, 03:10


🙄
@sciencepanthiya

Science Panthiya

30 Nov, 13:32


🟥 2025 A/L Theory සිසුන් සදහා
(මුල සිට සියල්ල)
📣PRE REVISION - ආරම්භය

1️⃣ බ්‍රහස්-උදේ 7.30-2.00
▫️Physical - ගම්පහ - SyZyGy
▫️Online - WhatsApp 0767850858

2️⃣සිකු-උදේ 7.30-2.00
▫️Physical - රොටරි - නුගේගොඩ
▫️Online - WhatsApp 0767850858

3️⃣ සදුදා -උදේ 7.30-2.00
▫️Physical - Apex මාතර
▫️Online - apexonline.lk

Zoom Link + YT Link මෙම සමුහයේ පල කෙරේ
✈️https://t.me/+mtaCfOpCf6oyZWY1

Combined Maths | අමිල අබේසිංහ✔️

Science Panthiya

30 Nov, 07:16


⚡️ COM MATHS - 2024 AL -Revision 🔥🔥🔥🔥🔥🔥©️

📢 Attention 📢

👀සම්භාවිතාව , වෘත්තාකාර චලිතය , සාපේක්ෂ ප්‍රවේගය සහ දෛශික සම්පූර්ණ Study Pack ටික නොමිලේ ‼️🔥

👉 සම්භාවිතාව පළමු දිනය
👉 සම්භාවිතාව  දෙවන දිනය
👉 සම්භාවිතාව තෙවන දිනය
👉 සම්භාවිතාව සිව්වන දිනය

👀සම්භාවිතාව පාඩම ගොඩ දාගන්න තියෙන අන්තිම අවස්ථාවයි මේ...!
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉 වෘත්තාකාර චලිතය ( තිරස් )
👉 සිරස් වෘත්තාකාර චලිතය 01
👉 සිරස් වෘත්තාකාර චලිතය 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👀වෘත්තාකාර චලිතය පාඩම අසීරු ළමයි වෙනුවෙන්, ඒ පාඩම ගොඩ දාගන්නත් ඔන්න අපි උදව් කළා

👉 සාපේක්ෂ ප්‍රවේගය 01
👉 සාපේක්ෂ ප්‍රවේගය 02
👉 සාපේක්ෂ ප්‍රවේගය 03
👉 සාපේක්ෂ ප්‍රවේගය 04
👉 සාපේක්ෂ ප්‍රවේගය 05
👉 සාපේක්ෂ ප්‍රවේගය 06
👉 සාපේක්ෂ ප්‍රවේගය 07
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👀දින 07 ක් පුරා නොමිලේ උගන්වපු සාපේක්ෂ ප්‍රවේගයක පාඩම එක පෙළට නැවත මෙන්න

👉 දෛශික 01
👉 දෛශික 02

💎ගැම්මට දෛශික පාඩමත් ගොඩ දාගමු ළමයි එහෙනන්
┅┅┅┅┅┅┅┅┅┅┅┅
💬  Contact Us :- @janindurashmika
✈️  Website :- https://mathswithjanidu.lk
- - - - - - - - - - - - - - - - - - - - - -
💎 2024 Telegram : @Janindu_Rashmika_01
💎 2025 Telegram : @Janindu_Rashmika_25

Science Panthiya

30 Nov, 03:44


ආයෙත් වැස්ස නේද?⚡️

කුණාටුව U Turn ගහලද?

Science Panthiya

29 Nov, 13:31


ගුවනින් ගෙන ආ A/L Papers😁

Science Panthiya

29 Nov, 13:16


🔴 ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමයින්ට Youtube හැර Fb, Instagram ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයි.....

ඒ, එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියකට අනුවයි.

දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හානි අවම කිරීම සඳහා මෙම නව නීති ගෙන තිබේ.
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ, දරුවන්ට ළමා කාලයක් තිබීම අවශ්‍ය බවත් , බොහෝ දෙමාපියන් සමාජ මාධ්‍ය හරහා නිසා දරුවන්ට හානියක් වන බවට කණගාටු වෙන බවයි.

නමුත් යම් හෙයකින් යම් සමාගමක් මෙම නීතියට අනුකූල නොවන්නේ නම් , ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක දඩ නියම වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ සන්නිවේදන අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට Snapchat, TikTok, Facebook, Instagram සහ X යන මාධ්‍ය මෙම නීතියට ඇතුළත් වෙයි.

Science Panthiya

28 Nov, 12:28


📣 නව සංශෝධිත උසස් පෙළ කාලසටහන

ඒ අනුව නව කාලසටහන


▪️Chemistry I - දෙසැ.04
▪️Chemisttry II - දෙසැ.06

▪️ICT 1 - දෙසැ.12
▪️ICT 2 - දෙසැ.16

▪️Applied - දෙසැ.21

▪️Agri I - දෙසැ.23
▪️Agri II - දෙසැ.28

▪️Physics I - දෙසැ.27
▪️physics II - දෙසැ.30

▪️පොදු පරීක්ෂණය - දෙසැ.07
▪️General English - දෙසැ.09

🌐@Sciencepanthiya

Science Panthiya

28 Nov, 05:11


🟥උසස් පෙළ විභාගය නැවත කල් යයි....

ආරම්භය දෙසැ.04 වැනිදා...

Science Panthiya

28 Nov, 05:10


🚨 BREAKING NEWS

උසස් පෙළ තවත් දින තුනකින් කල් යයි. දෙසැම්බර් 03 දක්වා...

නැවත විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 04 බදාදා වන බවද සලකන්න.

Science Panthiya

27 Nov, 19:04


🙌

Science Panthiya

27 Nov, 13:32


🔴 APPLIED MATHS
අඩුපාඩු හදා ගන්න

📣 නොමිලේ ඉගෙන ගන්න✔️

- ⁠ගැටුම්
- ⁠සාපේක්ෂ ප්‍රවේගය
- ⁠ප්‍රවේගකාල ප්‍රස්තාර
- වෘත්ත චලිතය
- ⁠ඒකතල බල පද්ධති
- සරල අනුවර්තීය චලිතය
- ගුරුත්ව කේන්ද්‍රය
- සම්භාවිතාවය
- ⁠සංඛ්‍යානය

APPLIED 100න් ලකුණු 70+ FREE 🚨

Video Playlist 👇🏼
🌐 https://t.me/+OoHcufesI7s3OGJl

Combined Maths | අමිල අබේසිංහ✔️

Science Panthiya

27 Nov, 13:13


ඕන්නෝකයි ප්‍රස්නෙ😹

🌐https://t.me/sciencepanthiya

Science Panthiya

27 Nov, 12:14


🔴 උසස් පෙළ විභාගය ගැන තීරණය 29වනදායින් පසුව

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා,

"උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි".

පවතින අධික වැසි හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (26) තීරණය කළේය.

ඒ අනුව අද, හෙට සහ 29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසීය.

එමෙන්ම නැවත විභාගය 30වනදා නියමිත කාලසටහනේ සිට ක්‍රියාත්මක වන බවත්, අත්හිට වූ දින තුනට අදාළ විෂයන් දෙසැම්බර් මස 21, 22 හා 23 දිනවල පැවැත්වෙන බවද හෙතෙම පැවසීය.

Science Panthiya

26 Nov, 13:15


ලැබුණු කාලය ප්‍රයෝජනයට ගන්න. ආය group වල මැසේජ් කරනවා වැඩි වුනා වගෙ පොඩ්ඩක්.හම්බවුන කාලය වාසියට ගන්න දැන් මැසේජ් කර කර ඉන් නැතුව ගිහින් වැඩ කරන්න..

Science Panthiya

21 Nov, 11:58


පාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹෙයි....‼️

@Sciencepanthiya

Science Panthiya

21 Nov, 08:04


Download Below

Science Panthiya

21 Nov, 05:27


දසවන පාර්ලිමේන්තුවේ,
කතානායක : Dr Ashoka Ranwala
නියෝජ්‍ය කතානායක : Dr Rizvi Salih
විපක්ෂ නායක : Sajith Premadasa

Science Panthiya

20 Nov, 17:36


😹

Science Panthiya

20 Nov, 13:28


@SciencePanthiya

Science Panthiya

20 Nov, 08:50


Nissanka Weerasekara
Laughs in the Corner

Science Panthiya

20 Nov, 08:40


Top 20 A/l Tution sir subscribers list ( 2024/ 11/20)

500K+ Club
1 Tissa Jananayake   - 860K
2 Dinesh Muthugala   - 773K
3 Akila Vimanga Senevirathna -504K

100K Club
4 Anurada Perera         - 200K
5 Darshana Ukuwela   - 193K
6 Amila Dassanayake - 173K
7 Ajanatha Dissanayake Official -145K
8. Anushka Indunil 133K
9. Ravindu Bandaranayake 129K

50K Club
10 No.Zero TV                 - 93.4K
11 Chemistry Made Easy - 90.4K
12 Charitha Dissanayake- 83.1K
13 Amith Pussella හරි ලේසියි physics                           - 82.3K
14 Prasanna Baddewithana - 71K
15 Past Paper TV           - 69.7K
16 Kelum Senanayake   - 62.5K
17 Manji Rasara Ekanayake Physics  - 61.2K
18 Ruwan Darshana       - 50.9K

Others
19 Nilantha Jayasuriya  - 46.3K
20 Ujith Hemachandra   - 44.5K
21 Learn with P.Y. - 42.9K
22 Upul Weerasinghe     - 40.6K
23 Ksiri Withanage         -  31.9K

CC @SciencePanthiya
20 November 2024

Science Panthiya

20 Nov, 05:57


Subscribers ලා ලක්ශ 2 සීමාව පසුකළ ලංකාවේ පළමු භෞතික විද්‍යා ගුරුවරයා.

Congratulations Anurada Perera Sir.

Science Panthiya

19 Nov, 16:57


Prof. Kalinga Bandara
2024 Physics Model Paper
@SciencePanthiya

Science Panthiya

19 Nov, 16:45


බහුවරණ

Science Panthiya

19 Nov, 09:01


🙌

Science Panthiya

19 Nov, 06:33


@sciencepanthiya

Science Panthiya

15 Nov, 02:08


මීරිගම.....😁

Science Panthiya

15 Nov, 02:08


තව දවස් 9️⃣යි....

මේ ටිකෙත් ගැම්මෙන්
වැඩ කරමු.....

Science Panthiya

15 Nov, 01:20


Jaffna 🙂

Science Panthiya

15 Nov, 01:15


සුබ උදෑසනක් 😌
අලුත් දවසක්...

Science Panthiya

14 Nov, 15:26


🙂

Science Panthiya

14 Nov, 13:33


😁😁😁😁😁😊😁😁
😁😊😉😁😁

සම්පුර්ණ පාඩම් නොමිලේ✔️

🔴 ලකුණු 100 න් 45+

නොමිලේ ඉගෙන ගන්න
REPEAT REVISION

නොමිලේ පාඩම් නිබන්ධන සහ Links
🌐https://t.me/+OoHcufesI7s3OGJl
 
🔴 අනුකනලය 1950 සිට 2010 දක්වා
📺 https://youtube.com/playlist?list=PLn8oYt_f2FckvsmslYzROJPnRB6GLIEpK&feature=shared

Combined Maths | අමිල අබේසිංහ✔️

Science Panthiya

14 Nov, 03:05


තව දවස් 1️⃣0️⃣යි....

මේ ටිකෙත් වැඩ කරමු.....

Science Panthiya

14 Nov, 02:38


හෙට පොඩි රැස්වීමක් 😁🥲

Science Panthiya

13 Nov, 21:01


සමහරු Shy 2, 3 කරලා Campus යනවා🤓
සමහරු මාසයක් තව කල් දාන්න කියනවා😭

Hold Up 🙌
මේ පොඩි ලමයා
7 වසරෙදි C. Maths කරන්න ඕනෙ කියනවා 😎
@SciencePanthiya

Science Panthiya

13 Nov, 06:41


ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු නව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ඉලෝන් මස්ක් පත් කරයි

😶

Science Panthiya

13 Nov, 02:37


🤣 අම්මෝ ඒක!!

Science Panthiya

12 Nov, 16:25


මේ ඉන්නෙ මගෙ පූසා 😼.

මට ඉස්සර පූසෝ පෙන්න බෑ. හේතුව පොඩි කාලෙ Cats And Dog බළලා මං හිතුවෙ පූසො කියන්නෙ අපිව විනාශ කරන්න ආපු කට්ටිය කියකා. ඓක කලු පූසෝ දකින එක අසුභයි එක කියල කතාවක් තිබ්බනෙ. මමත් Dog Person කෙනෙක් ඉස්සර

පස්සෙ ඩයල් එක මට නිකන් හම්බුනේ. පූසෝ ගැන හිතන් විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. මූ ගෙනාව විතරයි මටනම් කරන හැමදේම හරිගියා Lucky Charm එකක් වගේ. පාඩම් එහෙම කරද්දි එක දිගට පූසෙක් ඉන්න එකනම් පට්ටම වටිනවා. බල්ලොන්ට වඩ පූසො පට්ට ආතල්.

Science Panthiya

12 Nov, 12:49


E Chem පූසා කියලා Account එකක් දැක්ක අහම්බෙන් Orange Cat කෙනෙක් ඉන්න. ඒ අකවුන්ට් එකේ අයිතිකාරයා ඉන්නවනම් මේකට Comment එකක් දාන්න. ඌ හෙනම Cute තැඹිලි පාට පූසේක්.

අනිත් සෙට් එක පාඩම් කරද්දි ඔයාලට කරදර කරන ඔයාගෙ පූසගෙ Photo එකක් දාගෙන යන්න

Science Panthiya

12 Nov, 01:22


❗️ධාරා විද්‍යුතය අවශ්‍ය අය බලන්න

Science Panthiya

12 Nov, 01:22


🔴 අද ධාරා විද්‍යුතය | Guessing/Essay Day 06 ▶️

Youtube ඔස්සේ 6.30 ට සම්බන්ධ වන්න
📺 https://youtube.com/live/TevFLO3QzOA?feature=share

PDF https://t.me/DU2024RE/5516

සැ.යු- Liveම සෙට් වෙලා වැඩේ කරගමු...
යාළුවන්ටත් Share කරන්න👍⚡️

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Science Panthiya

11 Nov, 18:32


හ්ම්ම්ම්ම්ම්ම්ම්
😞
@SciencePanthiya

Science Panthiya

11 Nov, 16:09


@SciencePanthiya

Science Panthiya

11 Nov, 05:19


හරි ලස්ස්නයි
Verry Good
@SciencePanthiya

Science Panthiya

10 Nov, 14:32


⭐️COMBINED MATHS
2024AL විභාගයට කලින් 🚩

- 2023AL විවරණය කරමුද ?
- ⁠ලේසියෙන් ලකුණු ගන්න තැන්
- ⁠අනිවාර්යෙන් ලිවිය යුතු ප්‍රශ්න
- ⁠Bonus ලකුණු

‼️නොමිලේ ඉගෙන ගන්න ‼️

නොමිලේ සම්මන්ත්‍රණය සහ නිබන්ධන සහ 🌐https://t.me/+OoHcufesI7s3OGJl
 
Combined Maths | අමිල අබේසිංහ✔️

Science Panthiya

09 Nov, 16:01


Admission එක සම්බන්දව හුගක් අය අහන ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු (For Private Candidates)


කාගෙන් හරි අත්සන් කරන්න ඕනෙද?
ඔව් ග්‍රාමනිලධාරීගෙන් අත්සන් කරගන්න එක තමා හොඳම. (පෞද්ගලික අයදුම් කරුවන්ට පමණක් අදාළයි)

Admission එක ආවේ නෑ මොකද කරන්නෙ.
අනිවාර්යයෙන් ඉක්මනට ලැබේවී නැත්නම් https://onlineexams.gov.lk/onlineapps/ එකෙන් Log වෙලා Download කරගන්න

වැරදුන ඒවා Edit කරන්නෙ කොහොමද?
විභාග මධ්‍යස්ථානය වෙනස් කරන්න බෑ.
අනිත් දේවල් වෙනස් කරන්න
https://onlineexams.gov.lk/onlineapps/ ලොග් වෙලා Edit කරගන්න..

කලින් Shy Skip කරපු කෙනෙක්
කලින් Shy එකේ Admission එකත් අරන් යන්න ඕනෙද?
නෑ ඒක අරන් යන්න ඕනෙ නෑ

Skip කරන කෙනෙක් ග්‍රාමසේවකගෙන් Sign කරගන්න ඕනෙද
ඔව් කරගන්න එක වඩාත් හොදයි

Pvt ලියන අය අස්වීම් අරන් යන්න ඕනෙද?
නෑ

Exam එකට යද්දි Admission එකයි ID එකයි අරගෙන යන්න..


තව ප්‍රශ්න තියනවනම් අහන්න අපි උත්තර දෙන්නම්

CC @SciencePanthiya

Science Panthiya

09 Nov, 13:32


⭐️ COMBINED MATHS
සම්පුර්ණ පාඩම් නොමිලේ
✔️

🔴 ලකුණු 100 න් 45+

‼️ නොමිලේ ඉගෙන ගන්න ‼️
REPEAT REVISION

නොමිලේ පාඩම් නිබන්ධන සහ Links
🌐https://t.me/+OoHcufesI7s3OGJl
 
Combined Maths | අමිල අබේසිංහ✔️

Science Panthiya

09 Nov, 11:16


ඔයාටත් මෙහෙමනම් තත්වෙ හිතුවට වඩා දරුණුයි. ⚠️

Science Panthiya

08 Nov, 11:21


ශිෂ්‍යත්ව පන්ති ගුරුවරු ටික...... 🙂

කලොත් හොඳ දෙයක්..

@Sciencepanthiya

Science Panthiya

08 Nov, 04:25


A/L Exam එකට
තව දින
1️⃣6️⃣ යි!!!

මේ දවස්වල මොනවද කරන්නේ?

Science Panthiya

07 Nov, 14:59


Sir Aja From Sathosa

Science Panthiya

07 Nov, 14:25


🫡
@SciencePanthiya

Science Panthiya

07 Nov, 12:05


A Level වල Education Scams/ Fraud සාක්ශී එක්ක Expose කරන්නද?

නැත්නම් සද්ද නැතුව දැක්කෙ නෑ වගේ ඉන්නද?

EXAM ලංවෙද්දි ලොකු ගණන් වලට බොරු Guessing දෙන අය.

NIE Biology Resources Book එහෙම ගන්න නැත්තෙ නිකන් නෙවේ ඒවට හේතු තියනවා..

එක්කො මේවා නොදැක්ක වගේ ඉන්න එක හොඳයි ඕවා ගැන කතා කරාම නිකන් Haters ලා ඇති වෙනවා.

Science Panthiya

07 Nov, 08:46


🟥 අපොස උසස්පෙල 2024 විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාල සටහන අදාළ පාසල් වෙතද, පෞද්ගලික අයදුම් කරුවන්ගෙ ප්‍රවේශපත්‍රා තැපල් මගින් ලිපිනයටද යොමු කල ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තැපල් මගින් ප්‍රවේශය පත්‍ර නොලැබුනු සිසුන්ට වෙබ් අඩවියෙන් November 18 වන දා සිට
https://www.doenets.lk/
භාගත කල හැකි අතර සංශෝධනය කිරීමට අවශ්‍යනම්
https://onlineexams.gov.lk/onlineapps/
වෙබ් අඩවියෙන් සංශෝධනය කරගත හැක. ඒ නමුත් විභාග මධ්‍යස්ථාන වෙනස් කල නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

@SciencePanthiya

Science Panthiya

07 Nov, 04:18


පහන්සිළු වර්ණ

Note -
මෙතන KCl ගෙ වර්ණයේ අවුලක් තියනව
@SciencePanthiya

Science Panthiya

07 Nov, 01:29


Admission දෙනව නේද මේ ටිකේ?


🤔

Science Panthiya

06 Nov, 08:00


පුතේ මං නැඟිට්ටා පුතේ!!!

47th President of USA - Donald J.Trump

Science Panthiya

06 Nov, 07:41


2023 A Level Batch එකට
අද පේරාදෙණිය Medi Faculty එක විවෘත කරන ලදී.

Science Panthiya

06 Nov, 06:56


Trump or Kamala

ලොවක් බලාසිටින USA Presidential Election එක.Election එක USA උනාට ඒක ලෝකෙටම බලපානවා 🙂

Science Panthiya

06 Nov, 00:49


❤️🙈

Science Panthiya

05 Nov, 14:07


1shy කරන කෙනෙක්නම් Skip කරන්න එපා..

https://m.youtube.com/watch?v=fXNlz3HZ4B4&t=1s

Science Panthiya

05 Nov, 03:40


අඳුරනවද බලන්නකෝ 😍

⚡️https://t.me/sciencepanthiya

Science Panthiya

05 Nov, 02:17


🥹😁

Science Panthiya

05 Nov, 01:17


ක්ෂේත්‍ර අවශ්‍ය අයට

Science Panthiya

05 Nov, 01:15


🔴 අද ක්ෂේත්‍ර | Guessing/Essay Day 02 ▶️

පෙ.ව 6.30ට Youtube ඔස්සේ සම්බන්ධ වන්න
📺https://www.youtube.com/live/e4hVeQbrntE?si=L-UNNAO6AOkeArqh

PDF https://t.me/DU2024RE/5417

සැ.යු- Liveම සෙට් වෙලා වැඩේ කරගමු...
යාළුවන්ටත් Share කරන්න👍⚡️

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Science Panthiya

04 Nov, 07:57


@SciencePanthiya

Science Panthiya

01 Nov, 07:18


NNN
දන්නො දනිති 🙈

Science Panthiya

01 Nov, 02:17


🔴 අද නොවැ.01දාེ...
නොවැ.25 A/L Exam එක පටන් ගන්නවා.....තව දවස් 24ක්ම තියෙනවා....ඔයාලට.


මේ ගෙවෙන්නේ ඔයාලගේ අතිශය තීරණාත්මක කාලයක්.80,000ක ආසන්න ගාණක් Bio/Maths වලින් A/L වලට Face කරනවා.එක විනාඩියත් ඔයාට වටිනව.
MCQ එකක් කියන්නේ ලකුණක්.ඒකත් ඇති ඔයාල යන Campus නැත්නම් Result එක/Rank එක තීරණය වෙන්න..මේක තරඟකාරී විභාගයක්.📊

කවුරුත් එන්නේ නෑ ඔයා වෙනුවෙන් වැඩ කරන්න.ඔයා තමයි ඔයාව ගොඩදාගන්න ඕන.🙂

අතාරින්න එපා මේ ටිකේ උපරිම ජවයෙන් වැඩ කරමු.ගේමක් ගහලා හැමෝම තමන් දැන් ඉන්න තැනෙන් හැම විෂයකම අඩියක් හරි ඉස්සරහට එන්න මේ දවස් ටික ගතකරන්න..

ඒක නිසා තවත් කල් මර මර නිකරුණේ වලයි අරවගෙයි මේවගෙයි Groups වලයි රස්තියාදු නොවී,Social Media ඉන්නේ නැතිව වැඩ කරන්න..

විභාගේ ගැන මොනාහරි දැනගන්න දේවල් තියේනම් Comment කරන්න.
ඒවාට උත්තර දෙන්න පුලුවන් අය යාළුවන්ට උදව් කරන්න....
👍👍අපිත් බලන්නම්...

Good Luck හැමෝටම..

✈️@Sciencepanthiya

Science Panthiya

31 Oct, 14:57


එක එකාගෙ ඉත්තො වෙන්න එපා!

සද්ද නැතුව ඉදලා බලන් ඉදල බැරිම තැන මේ ටික  කියන්නෙ.
අපි කලින්ම කීවා ඔයාලව පාවිච්චි වෙනව විතරයි. 
'විභාගෙ කල් ගියේ නෑ' ඒත් අවසානෙට ?


Dr Nalinda ද කවුද එයාගෙ Whatsapp එකට කට්ටිය පුරවගත්තා
රාජාංගනේ සාදු විව්ස් ටිකක් ගත්තා
ලගදි ක්ලාස් පටන් ගත්ත ඩයල් එකක් විව්ස් ටිකක් හදාගත්තා පොරගෙ චැනල් එකට
Greek පනීද, මල පනීද කවුද කියන පොර විව්ස් ටිකක් හදාගත්ත චැනල් එකට
අනික පොර හැදුවෙ ඔය කල් දාන ගෲප් එකෙ ඇඩ්මින් වෙලා,  එක්සෑම් එකෙන් පස්සෙ ලමයි ටාගට් කරලා වීඩියොස් දාල එ චැනාල් එකෙ ශෙයා කරලා  Views ගන්න..

කල් දාන එකේ ඇඩ්මින්ලට ඔක පස්සෙ තේරිල පොරව අයින් කාරාට පස්සෙ එකෙ තරහට පොර දැන් වීඩියො දානව කල් යන්නෙ නෑ කියලා..

ඔය උදව් කරනවා කීව එකෙක්වත් ඔයාලට ඈත්තටම උදව් කරන්න නෙවේ ආවෙ ඔයාලව පාවිච්චි කරා විතරයි..
එයාල දන්නව මේක කල් දාන්න බෑ කියලා..
දැන් ඉදන්වත් වැඩ ටික හරියට කරමු මේ දවස් කීපයත් ඇති.👍

අපි 2018 ඉදන්  අපි මේ ක්ශේත්‍රේ ඉන්නෙ මේ  වගෙ දේවල්  කලින් දැකල තියන්ව ඒකයි අපි කියන්නෙ.

දැන් ඉතින් අන්ධ භක්තියෙන් අපිට බනින්න.. හරි දේ පෙනවලා දුන්නට. අපි තරහ නෑ ඔයාල තාම ලමයිනෙ..

@SciencePanthiya

Science Panthiya

31 Oct, 14:56


@SciencePanthiya

Science Panthiya

31 Oct, 04:27


🔴 මෙවර උසස් පෙළ සඳහා අයදුම්කරුවන් 333,185 ක්...

- පාසල් අයදුම්කරුවන් 253,390ක්
- පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක්

Science Panthiya

31 Oct, 00:30


😁😁😁😁😁😊😁😁 😁😊😉😁😁

වෘත්තය පාඩමම නොමිලේ ඉගෙන ගන්න ✔️

ඔක් 31 | රාත්‍රී 9-12
▶️🖤YouTube Live ලෙස ☀️

නිබන්ධන සහ Free Links
✈️https://t.me/+OoHcufesI7s3OGJl

අමිල අබේසිංහ 💙

Science Panthiya

30 Oct, 14:55


කට්ටිය මොකද වෙන්නේ?
වැඩද?

Science Panthiya

29 Oct, 10:06


🔴 S, P ගොණුවල මූලද්‍රව්‍ය වල ද්‍රවාංක තාපාංක සංසන්ධනය

https://t.me/sciencepanthiya/6491


🔴 උත්ප්‍රේරක වල ලක්ශණ

https://t.me/sciencepanthiya/6515


🔴 පලමු ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමේ ශක්තිය ලේසියෙන්ම සංසන්ධනය කරන හැටි

https://t.me/sciencepanthiya/6506


🔴 දැලිස් එන්තැල්පි වල ප්‍රභලතාව හොයන්න කෙටි ක්‍රමයක්

https://t.me/sciencepanthiya/6576


🔴 සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින විදිහ

https://t.me/sciencepanthiya/6571


🔴 Organic පරිවර්තනයකදී සැලකිලිමත් වියයුතු කරුණු

https://t.me/sciencepanthiya/6564


🔴 පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයා ගැනීම්

https://t.me/sciencepanthiya/6556


🔴 ද්‍රාවණයක සංයුතිය ප්‍රකාශ කරන ආකාර

https://t.me/sciencepanthiya/6551


🔴 ධ්‍රැවණශීලතාවය මගින් අයනික සංයෝගයක ද්‍රවාංක තාපාංක සංසන්ධනය.........(oxide වල හැර)

https://t.me/sciencepanthiya/6535


🔴 විද්‍යුත් ඍණතාවයන් පෝලිං පරිමාණයට අනුව මතක තියාගන්න විදිහ

https://t.me/sciencepanthiya/6682


🔴 අකාබනික රසායනයේ ඇති වියුහගත රචනා සඳහා වැදගත් විය හැකි කරුණු

https://t.me/sciencepanthiya/6657


🔴 බන්ධන කෝණ සන්සන්දනය

https://t.me/sciencepanthiya/6647


🔴 H ගේ විමෝචන වර්ණාවලි අඳින විදිහ

https://t.me/sciencepanthiya/6638


🔴 අණු වල හැඩ නීර්ණය කරන ආකාරය

https://t.me/sciencepanthiya/6631

🔴 කාණ්ඩයේ පහලට අයණික සංයෝග වල ජල ද්‍රාව්‍යතාව

https://t.me/sciencepanthiya/6614


🔴 බන්ධන දිග හොයන විදිහ

https://t.me/sciencepanthiya/6602


🔴 ඔක්සිකරණ අංක භාවිතයෙන් රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන ආකාරය

https://t.me/sciencepanthiya/6596


🔴සංයෝගයක විද්‍යුත් ඍණතාවය ලේසියෙන්ම හොයන හැටි

🔷Part 01

https://t.me/sciencepanthiya/6520

🔷Part 02

https://t.me/sciencepanthiya/6812

Science Panthiya

28 Oct, 09:49


🔴 Breaking News....

2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී.....


😎

✈️https://t.me/sciencepanthiya

Source - https://sinhala.newsfirst.lk/2024/10/28/2024-%E0%B7%83%E0%B7%8F-%E0%B6%B4%E0%B7%99%E0%B7%85-%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA-%E0%B6%BD

Science Panthiya

28 Oct, 05:19


Meca attacda?
@SciencePanthiya

Science Panthiya

27 Oct, 18:44


දැන් ඇහරන් ඉන්නෙ කවුද 😼
පොඩි විශේෂ දෙයක් දානවා
හැබයි ඒ දාන මැසේජ් එක 12 :30 ඩිලීට් කරනවා

Science Panthiya

27 Oct, 13:01


හිත් අමනාපකම් ඇති වෙලා එහෙම අපිව පෙන්නන්න බැරි අය ඉන්නවනම්, පොඩ්ඩක් මේ පෝස්ට් එකට Comment එකක් දාන් යන්නකො Remove කරන්න..

Science Panthiya

27 Oct, 12:02


🤫

Science Panthiya

25 Oct, 14:07


🫡

Science Panthiya

25 Oct, 12:36


NTS and nursing degree

Science Panthiya

25 Oct, 04:01


තව මාසයයි A/L Exam එකට....👍
ැඩ කරපල්ලා....

10/25-11/25

Science Panthiya

24 Oct, 11:31


මේක හැකි තරම් ඔයාගෙ යාලුවන්ට කියන්න..


පොඩි එකෙක්ට ඉගෙන ගන්න තියෙන චාන්ස් එකක් මිස් වෙන්න දෙන්න එපා
A life changing opportunity!

@SciencePanthiya

Science Panthiya

24 Oct, 08:03


දැන් ඇති නේද? දැන්නම් ඉස්සරට වඩ කට්ටිය අඩුයි අපි කීව දේවල් තේරිලා 😹

තාමත් ඉතුරු වෙලා ඉන්නෙ අර මොළේ වර්ධනය වෙලා මදි හුගාක්ම අඩු බුද්ධියක් තියන 4 5 දෙනෙක්නේ. ඒ වගේ කෙනෙක් කොහොමත් Exams කරාට වැඩක් නෑ Fail නේ ඉතින්.

ඉස්කෝලෙන් ලියුම් කොහොමත් දෙන්නෙ නෑ කල් යවන්න කියලා.. මොකද නිවාඩු පවා වෙනස් වෙනවා.. ඒක නිසා ඕක ඉතින් ගගට ඉනිකපනවා වගේ වැඩක්.. බෝම්බයක් වත් ගහගත්තොත් තමා නැත්නම් කල් යන් නෑ.

දැන්වත් පාඩම් කරන පටන් ගමු.

මට තාම තේරුම් ගන්න බැරි ඔච්චර මෝඩ ඔයාල කීපදෙනා කොහොමද Science වගේ Stream එකක් කරන්නෙ කියලා..

Science Panthiya

24 Oct, 07:04


ලමායි මේක තමා අපිට තියන අවසාන අවස්තාවා..

අපිට තනියම මේක කරන්න බෑ ඔයාල උදව් කරන්න.. සද්ද නැතුව හිටියොත් අපිත් මේක Delete කරලා දානවා.

ලෝකෙ ඉන්නවා ප්‍රසිද්ද Hackers ල ටිකක් Anonymous කියලා.. අපි එයාලගෙන් උදව් ඉල්ලමු.. එයාලට පුලුවන් Data Base එකට රින්ගල Exam Date එක වෙනස් කරන්න..

හැමෝම එකතු වෙලා..Hash Tag ගහන්න. මේක තමා අපෙ අවසාන තුරුම්පුව. ළමයි මේක Trending ගේමූ..

ළමයි මෙන්න මේ විඩීයො එකට ගිගින් ඒ අයියාට පොඩ්ඩක් Views වැඩි කරලා රිච් එකත් අරන් දෙමු ඔය ගමන්ම..

#Anonymous #AnonymousExamPostpone
#AnonymousHelp
#AnonymoushelpSrilankaAlevel
#AnonymousAlevelpostpone
#IlonMask

Science Panthiya

24 Oct, 06:53


ලමායි මෙන්න Valdmir Putin ගෙ නම්බර් එක

8 800 200 23 16

මේකට කෝල්ස් 500ක් වත් ගන්න. මෙයා හුගක් Powerfull නිසා අනිවාරෙන් අපි ගැන බලාවි.

හැමෝම එකමුතු වෙලා මේකට කෝල් ගන්න .. එහෙම උනොත් අපිට මේක.කල් දාගන්න පුලුවන් නැත්නම් අපි මේක ඩිලීට් කරනවා

Science Panthiya

24 Oct, 06:45


🥲මේ දවස්වල 24 A/L කරන ළමයෙක් කල යුතු දේවල්-

- විෂය නිර්දේශයේ අවුල් තැන් බලාගන්න එක.
(දැන් ඕන තරම් YouTube Channels තියෙනවා)

- පුළුවන් දේවල්,තවත් පුළුවන් කරගන්න එක.

- Past Papers,Model Papers කරන එක.

- පාඩම් වැඩ කටයුතු

But Some කුඩා මෝඩයෝස්,

අම්නේ අර හාමුදුරුවන්ට ගම්න කෝල් 10,000ක්

අර සර්ම්ට කෝල් 309ක් ගම්න...

අර ලෝයර්ම්ට ගම්න..ඉම්හි ඉම්හි...

කොළම්ඹ යම්න එන්න අම්නේ අම්නේ..

Science Panthiya

24 Oct, 04:53


ලමායි දෙයක් සිදුවෙමින් තියනවා වගේ නේද 😂😂😂

සිදුවෙන්නෙ මොකක්ද දන්නවද

අර කල් දාගන්න සෙට් එකට කවුරුත් ම Support නෑ. ඒක නිසා Exam කල් යන් නෑ Admission පවා Print කරන්න පටන් අරන්. අද Group එක වහල දාන්න හදන්නේ අපරාදෙ ඕක අටවගෙන නටප්පු වෙලේ පාඩම් කරනාම් හොද Result එකක් ගන්න තිබ්බා.

දැන් ඉතින් ගහපු පදයකුත් නෑ බෙරේ පලුවකුත් නෑ 😹😹

Science Panthiya

23 Oct, 02:30


⛳️ 2024 A/L සිසුන් වෙනුවෙන්ම , අවසාන මාසය තුළ Papers තොගයක් විවරණය කරමින්

⛳️ සුපුරුදු පරිදි Final Battle එක ආරම්භ කරන්නයි , මේ සූදානම

🏹 2023 A/L Combined Maths Paper
🏹 2023 A/L Model Paper
🏹 Province Paper
🏹 2000 - 2022 A/l දක්වා විශේෂිත ප්‍රශ්න සාකච්ඡාව සමගින්

⛳️ Papers තොග පිටින් කරන්න ඔයත් Ready වෙන්න

⛳️ වැඩිදුර විස්තර සදහා පහත Video ව නරඹන්න

https://youtu.be/MnYvbkZ7LbU

⛳️ Final Battle සදහා සම්බන්ධ වීමට කැමති නම්

• නම
• ලිපිනය [ Papers නිවසට එවීමට ]
• මුදල් තැන්පත් කිරීමෙන් පසු ලැබෙන රිසිට් පත

⛳️ 0764618795 Number එකට Whatsapp කරන්න


[ Account විස්තර ඉහත Number එකට message එකක් යොමු කර ලබා ගන්න ]

Science Panthiya

21 Oct, 16:54


😐
Heeeeeiii!!!

Science Panthiya

21 Oct, 11:18


Science Panthiya pinned «🔹 Pure Paper එකේ Part B සංකරණ හා සංයෝජන ගණන අවුල් ළමයි ඉන්නවනම් 🔹 ඒ අයට ගොඩක් වැදගත් වෙයි මේ Video සෙට් එක 🔰 සංකරණ හා සංයෝජන 🚀 ආරම්භක දිනය 🚀 දෙවන දිනය 🚀 තෙවන දිනය 🚀 සිව්වන දිනය 🚀 අවසන් දිනය 🔸 ඉස්සරහට , ළමයින් ඉල්ලුවොත් තව පාඩම් කිහිපයක්ම දෙන්නම් 🔸කැමති…»