ThuSh LK @thushlk0 Channel on Telegram

ThuSh LK

@thushlk0


විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

ThuSh LK (Sinhala)

මෙම සන්දෑට සම්බන්ධ වීමට එකතු වෙනස් කරගන්න 'ThuSh LK' අන්තර්ජාලය. මෙම සන්දෑට තවත් ක්‍රියාකාරකම් ද සහ තොරතුරු ලබාදුනු විදුලි ධාරිතාවන් අධිකාරියි. අපේක්ෂා සුභසිර තොරතුරු සහ නිවේදන විස්තර ලබා දෙන සිසුන්ට සන්දෑට පහත ලින්කේට් හො මෙන්ම අපේක්ෂා සබැඳිය ලබා ගන්න. ඉස්සරයෙන් අපේක්ෂා කරනු ලැබෙන්නේ අන්තර්ජාලයන් තුල අනත් සිතුවිලි සහ දැනුමකි. ඔබේ අවශ්‍යතාවය හා නාමුවා වෙනත් ක්‍රියාකාරකම් අපේක්ෂා සබැඳිය හි සම්බන්ධ කල හැකිය. එනම් ඉංග්රීසි භාෂාවෙහි තැනකින් අපේක්ෂා සබැඳිය හමු ඇත.

ThuSh LK

11 Jan, 02:40


Confrimed Vacancies Of Acedemic yr 2023/24 - Part III ( Updated 11/01)

University of Kelaniya

✔️ Medicine - No Vacancies
✔️ MIT - 37
✔️ Physical & Bio Sc.- Up to 100
✔️ AIS - 05
✔️ Commerce - 23
✔️ Financial Engineering - 03
✔️ Management - 16

ඉලක්කම් එක්ක තව සෙට් එකක් තියනවා ආයෙම Comfrim කරගෙන දාන්නම්)

Arts courses Courses will Update Sooon !

#ThuSh

ThuSh LK

10 Jan, 16:11


කැම්පස් සම්බන්ධ දෙයක් නෙවෙයි 💎

නංගි මල්ලි ඔයාලා කාගෙන් හරි පොඩි උදව්වක් ඕනී.

ගාල්ල අවට කවුරු හරි ඉන්නවද Science Class තියන තැනක බෝඩිම් එහෙම දෙන.

හොඳ බෝඩීමක් තියන තැනක් එහෙම දන්න කෙනෙක් ?

Bio Science

කරන්න ඉන්න 💎පිරිමි ළමයෙක්ට.

.ක්ලාස් වලට කිට්ටු නතර වෙන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් මට කියන්න විස්තර .

@ThuSh_LK

ThuSh LK

09 Jan, 05:42


මහපොළ 2022/23

මහපොළ Application එකේ Bank Details ඇතුළත් කරාම එන PDF එක Print කරලා ඔයාලා අත්සන් කරලා ඒ Document එකයි ,

ඔයාලගේ බැංකු පොතේ ඉස්සර පිටුව බැංකු නිළධාරියෙක්ට කියලා සහතික කරගෙන ඒ Document එකයි

( පාස් පොතක් නැති Bank Account එකක් නම් තියෙන්නේ [උදා : BOC SamartGen ] බැංකුවෙන් ඔයාලගේ account එකට අදාළව Document එකක් ඉල්ලුවහම එහෙන් සීල් එක ගහලා අත්සන් කරලා කොලයක් දෙනවා. ඒක ප්‍රමාණවත්)

ඔයාලගේ කැම්පස් එකේ Student Walfare ( ශිෂ්‍ය සුබසාධන අංශයට) ගිහින් බාර දෙන්න නංගි මල්ලි . ඔයාලා මේ වෙද්දී කැම්පස් එකේ නෙවෙයි.නම් ඉන්නේ ඒක Register Post එලට දාන්න ඔයාලගේ කැම්පස් එකේ Walfare එලට අදාළව. ඒ ගැන ඔයාලගේ කැම්පස් එකෙන් Notice එකක් දායි

#Thuush

ThuSh LK

09 Jan, 03:19


2022 A/L අයට විතරයි නංගි මල්ලි 💎

https://www.mahapola.lk/BankApp/

ThuSh LK

09 Jan, 02:53


මහපොළ 2022/23 ( 2022 A/L) ⭐️💎

Select නංගිලා මල්ලිලා Bank Details Submit කරද්දී ,

Peoples Bank Account හෝ BOC Account එකක් දානවානම් වඩාත් හොඳයි ❤️

ThuSh LK

08 Jan, 10:53


https://youtu.be/U_KEKQguV7M

ThuSh LK

07 Jan, 17:12


💙⭐️ මෙන්න මේ Degree කරන නංගිලා මල්ලිලාගෙන් පොඩි උදව්වක් ඕනී.

ඉස්සරහට Registration විස්තර ටිකක් හදාගන්න ඔයාලගේ විස්තර එවන්න පුළුවන් , දෙන්න පුළුවන් අය ඉන්නවානම් විතරක්  මේ Link එක Click කරලා ,👑

@ThuSh_LK

ඔයාගේ කැම්පස් එකයි කෝස් එකයයි  දාන්න නංගි මල්ලි ⭐️

Colombo - Arts

Peradeniya - Management


(දැනට මේ අයගෙන් තමා උදව් ඕන.)

Chat Folders

#ThuSh

ThuSh LK

07 Jan, 15:35


මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇

https://youtu.be/4svHFcYjy30

ThuSh LK

05 Jan, 10:49


2022 A/L
( Acedemic yr : 2022/23)

නංගි මල්ලි ඔයාලට තව බෝට්ටුවක් , පුරප්පාඩු පිරවීමක් ගැන Idea එකක් දෙන්න අමාරුයි . ගොඩක් අය ඒ ගැන අහලා තිබ්බා

තව ටික දවසකින් Update එකක් දෙන්නම්.

ඒකට අදාළව විස්තර පුළුවන් උන ගමන් දාන්නම්..තවම අදහසක් කියන්න බෑ හරියටම

ThuSh LK

05 Jan, 05:53


ThuSh LK pinned «💎 හෙටින් අවසන් !! ⭐️ Normal Intake - II (02 nd Cut Off 2023/24) 💎 අදාළව ඔයාල Course එකකට සිලෙක්ට් වෙලා තියනවානම්. ඒ කෝස් එකට ඔයා යන්න කැමතිනම් , හෙට ( ජනවාරි 06 ) රෑ 12 ට කලින් UGC Registration එක හරියටම කරලා , ඔයාලගේ Online Payment Recipt එක අනිවාර්යයෙන්ම…»

ThuSh LK

05 Jan, 05:48


💎 හෙටින් අවසන් !! ⭐️

Normal Intake - II
(02 nd Cut Off 2023/24) 💎

අදාළව ඔයාල Course එකකට සිලෙක්ට් වෙලා තියනවානම්. ඒ කෝස් එකට ඔයා යන්න කැමතිනම් ,

හෙට ( ජනවාරි 06 ) රෑ 12 ට කලින් UGC Registration එක හරියටම කරලා ,

ඔයාලගේ Online Payment Recipt එක අනිවාර්යයෙන්ම UGC එකට ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕනී නංගි මල්ලි.

Special

ඔයාලා 01 st Cut Off එකෙක් කැම්පස් එකකට සිලෙක්ට් වෙලා 02 nd Cut Off එකෙන් කෝස් එක මාරු උන කෙනෙක් නම් ,

ඔයා ඒ අලුතින් ආපූ කෝස් එකට යනවානම් අනිවාර්යයෙන්ම නැවත වතාවක් ඊට අදාළ UGC Registration එක කලින් වගේම කරලා Online Payment Recipt එක UGC එකට යවන්න ඕන

ඔයා මාරු උන කෝස් එකට යන්න කැමති නැත්නම් ඒකට UGC Registration නොවී ඉන්නවානම් , අනිවාර්යයෙන්ම

ඒ ගැන කියලා ඔයාලා UGC එකට ලියුමක් ඊමේල් කරන්න ඕන

[email protected] 💎

වලට . Email Subject එක මේ Format එකට දාන්න ,

Index Number || Normal Intake - II 2023/24

කෝස් මාරු වෙලා මාරු උන කෝස් එකට නොයා ඉන්නවානම් අනිවාර්යයෙන්ම හෙට දවස ඇතුළත UGC එකට මේ මේල් ඒක දාන්නම ඕන. Letter Format එක අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් කියන්න මම එවන්නම්

**පුළුවන් තරම් ඔයාලගේ යාලුවන්ටත් Share කරන්න

#ThuSh

ThuSh LK

03 Jan, 15:33


https://youtu.be/FAFMylg9tqs

ThuSh LK

03 Jan, 02:55


Original Scientific Calculators By ThuSh LK

💎 නංගි මල්ලි  මේ Stock එකේ Scientific Calculators 200-250 වගේ තව පොඩි ප්‍රමාණයක් තියනවා. ඔයාලට පරණ අඩු  මිලටම ඒ ටික ගන්න පුළුවන්

අවුරුදු 02 ක Warranty එකක් එක්ක. 💎

💎 ඔයාලා මේ Degrees වලට Select වෙලා ඉන්න කෙනෙක් නම් මේ Stock එකෙන් කැල් එකක් අරන් තියාගන්න. ඊළඟ Stock එද්දි පෙබරවාරි මැදක් වගේ වෙයි. ඒ වගේම දැන් තියන මිලත් වැඩි වෙයි


Scientific Calculators ගැන ඔක්කොම විස්තර මේ වීඩියෝ වල තියනවා.

Short Review
https://youtu.be/C3hOcMTq2Qc?si=Fz6a0p2-7H05MHCs

Long Review ( සියල්ල සන්සන්දනාත්මකව )

https://youtu.be/wIt4mrV59As?si=OiAiA5SWNMbZ3px8

✔️ Limited Stock !! 😭

Scientific Calculators ඕනී කරන උපාධි වලින් කොටසක් 👇

https://drive.google.com/file/d/1geqvqAAEKJCtFwwEAUksLYI-y0FwPQc1/view?usp=drivesdk

Order එක වෙන් කරගන්න මේ Link එක Click කරන්න  👇

http://wa.me/+94755165796

ThuSh LK

02 Jan, 15:28


02 nd Cut Off එක සම්බන්ධ මෙන්න මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එකේ තියනවා නංගි මල්ලි

https://youtu.be/pE4leBJ8hvc?si=Jj-3A6HuXVhj5dGH

ThuSh LK

02 Jan, 14:38


https://youtu.be/pE4leBJ8hvc

ThuSh LK

02 Jan, 11:28


💎 නංගි මල්ලි ,

Moratuwa Business Science වලට තේරිලා ඉන්න කෙනෙක් ඉන්නවානම් ,

Registration වීඩියෝ හදන්න විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් @ThuSh_LK

ඉක්මනින් මැසේජ් එකක් දාන්න.

ThuSh LK

01 Jan, 16:05


💎 Normal Intake - II

මේ ගැන ඔයාලට තියන ප්‍රශ්න පැහැදිලිව Comment කරන්න නංගි මල්ලි .

හෙට ඒ හැමදෙයක් ගැනම විස්තරයක් දාන්නම් ❤️

ThuSh LK

01 Jan, 06:24


💎 Noraml Intake - II බලන්න , UGC Account එකට Log වෙද්දී ..

Password Incorrect කියලා වැටෙනවානම් 💎

Forgot Password ගිහින් Index Number , Phone Number දීලා Password එක Reset කරගන්න නංගි මල්ලි .

ඒක කරන විදිය ගැන වීඩියෝ එකකුත් දාලා තියනවා.

ThuSh LK

31 Dec, 19:17


හැමෝටම සුබ වේවා නංගි මල්ලි 🌹🖤

ThuSh LK

31 Dec, 13:36


බලපු නැති අය මේ විදියට බලාගන්න නංගි මල්ලි .. ඔයාලා ඒ ඇවිත් තියන කෝස් වලට යන්න කැමති නම් ජනවාරි 06 ට කලින් UGC එකේ ඒ ආපූ කෝස් එකට අදාළව Registration එක කරන්න 👇

https://youtu.be/85pWSlP-63s?si=u50oKz9SrBaInSxG

ThuSh LK

31 Dec, 12:50


Normal Intake - II (02nd Cut Off)

නංගි මල්ලි Normal intake II කොටසින් Kelani - Arts ඉඳලා Japura Arts වලට Select උන ගොඩක් අය හිටියා ,

ඔයාලා UGC එකේ Registration එක කරලා පුළුවන් නම් Orientations වලට යන්න ජපුරට ..Selection Letter එක පෙන්වලා.

ජනවාරි 01 ඉඳලා Orientations තියනවා ජපුරේ. ( පුළුවන් අය විතරක් යන්න)

ඔයාලගේ University Registration ඊළඟ සතිය ඇතුළත එයි .

ThuSh LK

31 Dec, 11:38


https://youtu.be/DeCQiydouXM?si=LeZlwRtZow8YdBGI

ThuSh LK

31 Dec, 07:52


https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

31 Dec, 05:21


💎 Notice

Normal Intake - Part II ⭐️
( සාමාන්‍යය ප්‍රවේශය දෙවනි කොටස) [ 02nd Cut Off]

මේ යටතේ ඔයාලට කොස් එකක් ඇවිත් තියනවානම් 🔺

ඔයාලා ඒ කෝස් එකට යන්න කැමති නම් විතරක් ⭐️

ඒකට අදාළව UGC Registrations කරන්න නංගි මල්ලි.

මේ විදියට Registration වෙන්න 👇

https://youtu.be/RC3Rgwz3i-g

Closing Date : 2024/01/06

( ඔයාලට කෝස් එකකකට සිලෙක්ට් වෙලාද , කෝස් මාරු වෙලාද කියලා බලාගන්න වීඩියෝ එකේ දාලා තියන විදියට පුළුවන් . ඒ දාලා තියන විස්තරේ හරියට බලන්න. කෝස් එකක් ඇවිත් නැති අය කලබල වෙන්න එපා. මේ බෝට්ටු නෙවෙයි. කැම්පස් වල තියන පුරප්පාඩු මේ Normal Intake - II කොටසින් පිරවෙන්නේ නැහැ )

#ThuSh

ThuSh LK

30 Dec, 19:44


https://youtu.be/85pWSlP-63s?si=TP9YCnWwhfCAQEWd

ThuSh LK

27 Dec, 10:14


https://youtu.be/hxFc2-8QzSk

ThuSh LK

27 Dec, 09:23


මේ Courses වල Registrations දලා තියෙන්නේ නංගි මල්ලි දැන්.

Immediately Registration යටතේ තමයි ඇවිත් තියෙන්නේ  💎

Closing Dates : 31/12/2024

ඔයාලට Declaration Form එක සයින් කරගන්න Principal හොයගන්න බැරි නම් අනිත් විදියට හරි සහතික කරගන්න. අවුලක් වෙන්නේ නැහැ . ( ග්‍රාම නිළධාරි , ප්‍රාදේශීය ලේකම්)


TESL
Arts - Information  Technology 
Social Work
Financial Economics
Creative Music Production & Technology
Music

ThuSh LK

26 Dec, 06:33


Japura - Common Documents for Registrations 👇

ThuSh LK

26 Dec, 04:48


💎 Special Notice

Faculty of Humanities & Social Science 2023/24 - Jayawardhanapura University 💫


TESL
Arts - Information  Technology 
Social Work
Financial Economics
Creative Music Production & Technology
Music

නංගි මල්ලි Japure මේ Courses වලට අදාළව ඔයාලගේ Registration ඉදිරි දවස් කීපය ඇතුළත එයි . ඔක්කොම Documents හදාගෙන Registration එකට ලෑස්ති වෙලා ඉන්න.

( මම මෙතනින් ඔයාල හදාගන්න ඕන Hostel Form එකයි , Declaration Form එකයි දලා තියන්නම්. ඒවා පුරවලා හදාගන්න. ඒවා Common Documents)

පළවෙනි Orientations ටිකට ඔයාලත් කැම්පස් එකට ගෙන්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ .

ඒ කියන්නේ ජනවාරි 01 ඔයාලත් කැම්පස් එකට යන්න ඕන Orientations වලට. Registration එක උනත් නැතත්.

ඒකට ලෑස්ති වෙලා ඉන්න.කැම්පස් එකෙන් ඔයාලට මේල් එකක් එවයි.

ඒ නැතත් ඔයාලා පළවෙනි Orientations Program වලට සම්බන්ධ වෙන්න කැම්පස් එකට යන්න. මුල් ටික ඔක්කොම එකම දවසේ තියන්න තමයි තීරණය කරලා තියෙන්නේ

( ඒ එන අයට Hostel දෙන්නේ කොහොමද , නවතින්නේ කොහොමද මේ මුකුත් තීරණය කරලා නැහැ නංගි මල්ලි මේ වෙනකම්.මොකද ඔයාලගේ List ඇවිත් නැති නිසා. ඒ ගැන ඒ Section වලින් තොරතුරු ගන්න අමාරුයි . සෑහෙන්න Try කලා ඒත් බැරි උනා. මේල් එකකින් ඔයාලව දැනුවත් කරයි. ලෑස්ති වෙලා ඉන්න )

මේ කෝස් වලට අදාළව ඇකඩමික් පටන් ගන්න දවස් ගැනත් තවම හරිම තීරණයක නැහැ. ඒ ගැනත් ඔයාලට මේල් එකේ දැනුවත් කරයි නංගි මල්ලි . දැනට Orientations Programs වලට සම්බන්ධ වෙන්න. මේල් එනකම් බල බල ඉන්න එපා.

💙Online Orientation ( Dec 26 සිට)
💙 Campus Orientation (Jan 01 සිට)

මේ දෙකටම සම්බන්ධ වෙන්න ❤️

#ThuSh

ThuSh LK

26 Dec, 03:33


නංගි මල්ලි Japura - Arts Online Orientation එකට අදාළව ,

කැම්පස් එකෙන් තවම ඒ කියන්නේ මේ වෙලාව වෙද්දී Live Session එකක් පටන් ගෙන නැහැ. ( ඒක කොහොමද වෙන්නේ කියලා මම හොයලා ඉක්මනින් දාන්නම්.)

දැනට ඔයාලා Orientation වලට අදාළව මේ Links වලට ගිහින් ඒකේ තියන විස්තර ටික බලන්න.

කැම්පස් එකෙන් Youtube වීඩියෝ ගොඩක් දාලා තියනවා . ඉස්සරහ වැඩ ගැන සහ ඔයාලා හදාගන්න ඕනී දේවල් ගැන .

මේ පහළ Links වලින් ඒ හැඳින්වීම් ටික බලන්න 👇

https://fhss.sjp.ac.lk/orientation/

Orientation Video Series for 2023/24 Japura - Arts.

https://fhss.sjp.ac.lk/orientation/video-station/

Live Sessions අද තියනවානම් ඒ සම්බන්ධ Links කැම්පස් එකෙන් Update කරපු ගමන් දාන්නම්.බොහෝ දුරට අද Live Session තියන එකක් නැහැ.

ඔයාලට අවශ්‍ය විස්තර ඔක්කොම ඔය Links වල වෙන වෙනම දාලා තියනවා . ඒ ටික හොඳට බලන්න

#ThuSh

ThuSh LK

24 Dec, 04:55


මේ ටිකේම ගොඩක් නංගිලා මල්ලිලා මගෙන් බෝට්ටු ගැන අහනවා..මැසේජ් ලොට් එකයි...පෝස්ට් සෑහෙන්න ..මොනා දැම්මත් Comment කරන්නේ බෝට්ටු ගැන අහලා..

ඔයාලා හිර වෙලා ඉන්න තරම් ඔයාලගේ Stress එක මට තේරෙනවා..

ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම මම කරනවා..ඔයාලට නොකීවත්.

මම මුකුත් නොදා ඉන්නේ මම කියපු මොනාවත් අමතක වෙලාවත් එහෙම නැතුව ඔයාලට කියපු දෙයක් මගඇරලවත් නෙවෙයි ....

පෞද්ගලික ප්‍රශ්න කරදර ගණනාවක් එක දිගට වෙලත් මම ඔයාලට ඕන කරන විස්තර ඔක්කොම හොය හොය දැම්මා... Registration වීඩියෝ පවා හැදුවේ එහෙම...

පොඩි කාලයක් ඉවසගෙන ඉන්න....බෝට්ටු එනවා..ලොකු කාලයක් නැහැ...❤️

( තව දෙයක් මේ දවස් වල ඔයාලා Whatsapp Group වල සහ තැන තැන එක එක්කෙනා කරගෙන යන විකාර දෙවල් ටික කාලයක් යනකම් නොකර ඉන්න...ඇයි කියලත් පස්සේ කියන්නම්..සමහර ප්‍රශ්න හිතු මතේ වැඩ කරලා එහම විසඳන්න පුළුවන් ඒවා නෙවෙයි )

ThuSh LK

22 Dec, 12:07


Peradeniya Dental ,
Uva Medicine

Registration වල ගැටලු තියන තැන් තියනවානම් කියන්න නංගි මල්ලි ....

විස්තරයක් දාන්නම්

ThuSh LK

21 Dec, 06:54


Confrimed Vacancies Of Acedemic yr 2023/24 - Part I ( Updated 20/12)

University of Kelaniya

✔️ Medicine - No Vacancies
✔️ MIT - 37
✔️ Physical Science - Up to 100

University of Peradeniya

✔️ Dental - 16

Eastern University

✔️ Medicine - 02

( මෙතන දාලා තියෙන්නේ හරිම ගණන් නංගි මල්ලි . ඉලක්කම් එක්ක තව සෙට් එකක් තියනවා ආයෙම Comfrim කරගෙන දාන්නම්)

Arts courses & Commerce Courses will Update Sooon !

#ThuSh

ThuSh LK

21 Dec, 06:40


නංගි , මල්ලි ....

ඔයාලගේ කවුරු හරි ඉන්නවාද
ඉන්දියාවේ ඉන්න හෝ ,

ඉන්දියාවට නිතරම යන එන කෙනෙක්.

( ඔයාලගේ ගෙදර කෙනෙක් හරි කමක් නැහැ )

ඉන්නවානම් මට @ThuSh_LK මේ ලින්ක් එකෙන් මැසේජ් එකක් දාන්න ❤️

ThuSh LK

20 Dec, 15:54


💎 බෝට්ටු ගැන Update එකක් ඉක්මනින් දාන්නම් නංගි මල්ලි

අලුත් Update එකක් තියනවා ඊයේ ගත්ත. හේතු කීපයක් නිසා ඒ ගැන දාගන්න විදියක් නැතුව ඉන්නේ.

( විස්තර දාන එකේ ප්‍රශ්නයක් නෙවෙයි. )

ඒ Update එක බැලන්ස් කරලා දාන්න පුළුවන් උන ගමන් දාන්නම් නංගි මල්ලි .

දවසක් දෙකක් දෙන්න...🥺❤️

#ThuSh

ThuSh LK

20 Dec, 15:19


🧑‍💻 ⭐️ Notice

නංගි මල්ලි ජයවර්ධනපුර කැම්පස් එකේ දැනට Registration ඇවිත් තියෙන්නේ Arts Course එකට . ඒ කියන්නේ කලා උපාධිය.

Uni Code : 019C ❤️

වලට.. එයාලට තමයි ජනවාරි 01 වෙනිදා කැම්පස් එකේ Orientation පටන් ගන්නේ.

ජයවර්ධනපුර කැම්පස් එකේ Faculty of Humanities & Social Science ෆැකල්ටි එකට  අයිති අනිත් කෝස්. ඒ කියන්නේ ,

🔺 TESL ⭐️
🔺 Arts - Information  Technology  ⭐️
🔺 Social Work ⭐️
🔺Financial Economics ⭐️
🔺Creative Music Production & Technology ⭐️

කෝස් වලට තවම Registrations ඇවිල්ලා නැහැ . එයාලට ජනවාරි 01 පටන් ගන්නේ නැහැ..

ඒ ඒ කෝස් වලට වෙන වෙනම තමයි Orientation තියන්නේ. ඒ දින ඔයාලට ඉස්සරහට දැනුම් දෙනවා Registration එකත් ඉදිරි කාලයේදී එනවා.

ඒ නිසා ඔය කෝස් වලට සිලෙක්ට් වෙලා ඉන්න අය කලබල වෙන්න එපා. ❤️

ඔයාලගේ Course වල Registrations ආවහම අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා.බය වෙන්න එපා

#ThuSh

ThuSh LK

19 Dec, 05:14


Basari Forms - Jayawardhanapura University

ThuSh LK

19 Dec, 04:31


💎 Japura Arts ( කලා උපාධිය - Art Course)

තවම Registration මේල් එකක් ආවේ නැති අය ඉන්නවානම් ඉක්මනින් කියන්න නංගි මල්ලි .

මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න

@ThuSh_LK

ThuSh LK

19 Dec, 04:00


දැන් දාන PDF එකේ තියෙන්නේ අද උදේ වෙද්දී ඇවිත් තියන Registrations විතරයි නංගි මල්ලි .🙏🎁🎁

ThuSh LK

19 Dec, 03:14


https://youtu.be/Rw5g1yvWsl0

ThuSh LK

18 Dec, 16:31


🧑‍💻 Japure Social Works අයට තවම Registration ආවේ නෑ නංගි මල්ලි .

Arts Course එකට විතරයි Registrations ඇවිත් තියෙන්නේ 🚚❄️

ඒ නිසා අනිත් අය කලබල වෙන්න එපා ❤️

ThuSh LK

08 Dec, 08:51


💙⭐️ මෙන්න මේ Degree කරන නංගිලා මල්ලිලාගෙන් පොඩි උදව්වක් ඕනී.

ඉස්සරහට Registration විස්තර ටිකක් හදාගන්න ඔයාලගේ විස්තර එවන්න පුළුවන් , දෙන්න පුළුවන් අය ඉන්නවානම් විතරක් මේ Link එක Click කරලා ,👑

@ThuSh_LK

ඔයාගේ කැම්පස් එකයි කෝස් එකයයි දාන්න නංගි මල්ලි ⭐️

Colombo - Management

Colombo - Law

Jayawardhanpura - Arts

Jayawardhanapura - Management

Kalaniya - Management

(දැනට මේ අයගෙන් තමා උදව් ඕන.)

Chat Folders

#ThuSh

ThuSh LK

08 Dec, 08:10


💎 පුළුවන් අය ඉඩ තියන වෙලාවක මේ වීඩියෝ එකට ඔයාලගේ අදහස් දාන්න නංගි මල්ලි  ⭐️ ☺️👇

https://youtu.be/C3hOcMTq2Qc

ThuSh LK

06 Dec, 10:10


https://youtu.be/e0vzFNXEz48

ThuSh LK

05 Dec, 15:53


⭐️⭐️

https://youtu.be/C3hOcMTq2Qc

ThuSh LK

03 Dec, 17:38


ආයේ ශ්‍රීපාලී කියලා එකක් නෑ ❤️

ThuSh LK

03 Dec, 12:00


📈 Moratuwa Engineering 2023/24

නංගි මල්ලි Moratuwa Engineering දෙසැම්බර් අන්තිම පටන් ගන්න Shedule කරලා තියෙන්නේ .

ඉදිරි සති දෙක ඇතුළත ඔයාලට Registration එයි. ඔයාලගේ නම් List මේ සතියේ කැම්පස් එකට යවනවා.

පොඩ්ඩක් ටච් එකේ ඉන්න Emails එක්ක.

ThuSh LK

02 Dec, 04:18


👀⚡️ Anti Ragging Forms

Registration දවසේ ඉඳලා මේ වෙනකම් එවලා තිබ්බ දාහකට විතර කිට්ටු Anti Raggings Forms ටික මේ වෙද්දී ඔයාලට එවලා ඇති නංගි මල්ලි . පොඩ්ඩක් Inbox බලන්න

ඒත් ඔයාලගේ එක එවලා නැත්නම් ,

මට චැට් එක මිස් වෙලා ඇති.⚠️

පොඩ්ඩක් ආයෙම වතාවක් මට ඔයාලගේ Selection Letter එක Forward කරන්න

අරගෙන දෙන්නම් ❤️

@ThuSh_LL

ThuSh LK

02 Dec, 03:37


#⃣  නංගි මල්ලි අද ඉඳලා ,

දෙසැම්බර් 02

කැම්පස් යන නංගිලා මල්ලිලාට පටන් ගන්න විශේෂ ඉංග්‍රීසි  වැඩසටහනේ ඉගැන්වීම්  පටන් ගන්නවා #⃣

සම්බන්ධ වෙන්න Whatsapp මැසේජ් එකක් ආපූ නැති අයට මේ Link එකෙන් ගිහින් මේ විස්තරේ කියවලා අද හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුළුවන් 🗂

https://shorturl.at/7oyPy

#ThuSh

ThuSh LK

30 Nov, 11:26


https://youtu.be/R2ArSu6JtVo

ThuSh LK

30 Nov, 02:13


💎 Reminder 💎

2023/24 අධ්‍යන වර්ශයට අදාළව ,

මහපොළ අයදුම් කිරීම

අදින් අවසන් !

💎 නංගි මල්ලි ඔයාලගේ මහපොළ අයදුම්පත අද ( නොවැම්බර් 30) වෙද්දී ග්‍රාම සේවකට බාර දෙන්න. අද තමයි අවසන් දවස

ThuSh LK

28 Nov, 15:42


💎 Special for 2022 A/L

නංගි මල්ලි මේ වෙද්දීත් 2022 A/L (2022/23) අයගේ තව පුරප්පාඩු ගොඩක් ඉතිරි වෙලා තියනවා. 💎

පොඩි පොඩි ආරංචි ටිකක් තියනවා. පැත්තක් හදාගන්න පුළුවන් ද කියලා මම තව හොයනවා..

ඒ නිසා පොඩ්ඩක් Telegram Group එකත් එක්ක ටච් එකේ ඉන්න.

Updates තියන එවා ඉක්මනින් දාන්නම්.

ඒවාට මොනා හරි කරන්න තිබ්බොත් ඉක්මනින්ම කරන්න ඕනී.

ඒ නිසා සතියක්-දෙකක් යනකම් පොඩ්ඩක් ටච් එකේ ඉන්න.

බලමු අපි. Try කරලා.

#ThuSh

ThuSh LK

28 Nov, 03:32


ThuSh LK pinned Deleted message

ThuSh LK

28 Nov, 03:32


#⃣  නංගි මල්ලි අද රෑ 07 ට ,

කැම්පස් යන නංගිලා මල්ලිලාට පටන් ගන්න විශේෂ ඉංග්‍රීසි  වැඩසටහන පටන් ගන්නවා #⃣

සම්බන්ධ වෙන්න Whatsapp මැසේජ් එකක් ආපූ නැති අයට මේ Link එකෙන් ගිහින් මේ විස්තරේ කියවලා අද හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුළුවන් 🗂

https://shorturl.at/7oyPy

#ThuSh

ThuSh LK

26 Nov, 09:06


💎 Notice

Jaffana - Engineering 2023/24

නංගි මල්ලි ඔයාලා Jaffna Engineering Select වෙලා අයනම් පොඩ්ඩක් Ready වෙලා ඉන්න .

✔️ ඊළඟ සතියේ වගේ වෙද්දී ඔයාලව කැම්පස් එකට ගන්නවා.

( බොහෝ දුරට Dec 02 වගේ )

#ThuSh

ThuSh LK

26 Nov, 03:38


පුළුවන් හැමෝම දැනුවත් කරන්න !

ThuSh LK

25 Nov, 17:00


Special 😭

නංගි මල්ලි ඔයාලා කාට හරි අපේ Telegram Group දෙකෙන් එකක ඉන්න අයට ,

ඒ Group වල ඉන්න අයගෙන් අනවශ්‍ය විදියේ මැසේජ් එනවාද..

මට පොඩ්ඩක් එහෙම එනවානම් කියන්න.

😄 ගෑණූ ළමයෙක්ගේ Account එකක් විදියට හදපු Fake එකකොන් , ගෑනූ ළමයෙක්ගේ Photos එවලා ,

ඔයාලගේ Photos ඉල්ලන්න / ඉල්ලපු කවුරු හරි ඉන්නවාද.

( කීප දෙනෙක්ට මෙහෙම වෙලා තියනවා . ඒත් චැට් ඔක්කොම Delete කරලා මේ වෙද්දී ,..
UserName හොයාගෙන අයින් කරන්නත් අමාරුයි ඒ නිසා)

😭 එහෙම ඔයාලාට ඇවිත් තියනවානම් ඉක්මනින් මට Screenshot එවන්න ඒ Account වල. මේ Link එක Click කරලා

ඔයාලගේ Privacy Settings හදාගන්න කෝල්ස් එන්නේ නැති වෙන්න

@ThuSh_LK

ThuSh LK

25 Nov, 04:27


ThuSh LK pinned «🛎 නංගි මල්ලි , කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගත්ත 💎විශේෂ ඉංග්‍රීසි වැඩසටහන 💎 මගහැරුණු අයට 🗓නොවැම්බර් 28 රෑ 07 ට පටන් ගන්නවා මේ වැඩසටහන නම් මගහැරගන්න එපා නංගි මල්ලි . 💚🌐 මේ වෙද්දී සම්බන්ධ වෙන්න Whatsapp මැසේජ් එකක් ආපූ…»

ThuSh LK

25 Nov, 04:27


🛎 නංගි මල්ලි ,

කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගත්ත
💎විශේෂ ඉංග්‍රීසි වැඩසටහන 💎 මගහැරුණු අයට

🗓නොවැම්බර් 28 රෑ 07 ට පටන් ගන්නවා

මේ වැඩසටහන නම් මගහැරගන්න එපා නංගි මල්ලි .

💚🌐 මේ වෙද්දී සම්බන්ධ වෙන්න Whatsapp මැසේජ් එකක් ආපූ නැති කෙනෙක් ඉන්නවානම් මේ Link එකෙන් ගිහින් මේ විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න.

https://shorturl.at/7oyPy

මේ ගෙවන කාලේ ඉස්සරහට ඕනී විදියට ඉංග්‍රීසි ටික අනිවාර්යයෙන්ම හදාගන්න.නැත්නම් සෑහෙන්න අමාරුවක වැටෙයි නංගි මල්ලි ඉස්සරහට ❗️

#ThuSh

ThuSh LK

25 Nov, 01:40


🖤

ThuSh LK

23 Nov, 07:50


👇

ThuSh LK

21 Nov, 01:04


💎 නංගි මල්ලි ඔයාලා ,

Japura - Mangement / Commerce

Colombo - Management

Japura - Arts ( Social Science & Humanities )

Kelaniya - Mangement / Commerce

(( Colombo - Law ))

(( Peradeniya - Management ))

කෝස් වලට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ,

ඔයාලා අස්වීම UGC එකට යවලා නැත්නම් , නිවාඩුවට කලින් පාසල් අස්වීම / ශිෂ්‍ය කාර්‍ය දර්ශනය අරගෙන තියාගන්න ( Original එක අනිවාර්යයෙන්ම ඕන)

#ThuSh

ThuSh LK

20 Nov, 10:08


💎 Medicine 2023/24

නංගි මල්ලි 2023/24 University Registrations වීඩියෝ ටික ඉක්මනින් ම දානවා.

ඒත් මෙඩිසින් වල මේ දවස් වල Registrations එන සහ ඇවිත් තියන නිසා සමහර කැම්පස් වල University Registrations වීඩියෝ මෙඩිසින් අයට දාගන්න පරක්කු වෙයි.

එහෙම උනොත් ගිය අවුරුද්දේ මම දාපූ වීඩියෝ ටික බලාගෙන මෙඩිසින් නංගිලා මල්ලිලා University Registrations කරගන්න

අලුත් ටික ඉක්මනින් දාන්නම් ❤️✈️🔡

#ThuSh

ThuSh LK

19 Nov, 02:29


🗂💎 නංගි මල්ලි University Registrations Dates Update කරන ,

PDF එක හදාගන්න කීප දෙනෙක්ගේ උදව් ඕන ..

Word , Xcell වල වැඩ පුළුවන් .

මේ දවස් වල Free ඉන්න කීප දෙනෙක්ගේ උදව් ඕන.

💎 Word File එක Design කරගන්නත් ඕනී.

💎 මම Dates ටික එව්වහම Update කරන්න පුළුවන් වෙන්නත් ඕනී

උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් කියන්න නංගි මල්ලි .

@ThuSh_LK

ThuSh LK

18 Nov, 11:29


https://youtu.be/7-ARKy7BOQ4

ThuSh LK

16 Nov, 17:10


💎 නංගි මල්ලි මේ ටිකේම වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ ,

මහපොළ සම්බන්ධ ඔයාලගේ ප්‍රශ්න වලට හෙට දවසේ කොහොම හරි උත්තර දෙන්නම් ❤️

ThuSh LK

14 Nov, 19:02


https://youtu.be/bIJiE4y2O2M

ThuSh LK

14 Nov, 11:09


නංගි මල්ලි 2022/23 ඇපීල් සම්බන්ධ විස්තර ටික ඉක්මනින් දාන්නම්

මම පොඩ්ඩක් මේ වැඩ වගයකට එළියට ඇවිත් ඉන්නේ. 💎

ගිය ගමන් දාන්නම් නංගි මල්ලි 💎

ගොඩක් අය ඒ සම්බන්ධව කෝල් අරන් තිබුණා.. එකක්වත් Answer කරන්න විදියක් නෑ නංගි මල්ලි මේ වෙලාවේ.ඔක්කොටම උත්තර දෙන්නම්

ThuSh LK

14 Nov, 07:47


💎 Special - 2022 A/L

නංගි මල්ලි 2022 උසස් පෙළ ලියපු ඔයාලා ,

2022/23 අධ්‍යන වර්ශය යටතේ ඔයාලා පහු වෙලා දාපූ ඇපීල් වල Results මේ වෙද්දී Release කරලා තියනවා. #⃣💎

ඔයාලගේ Accounts වලට Log වෙලා බලන්න.

ගොඩක් අයට හොඳ කෝස් ඇවිත් ඇති.

ඒ චාන්ස් මගහැරගන්න එපා 💎

මේ ගැන වැඩි විස්තර කලින් දාපූ වීඩියෝ එකේ තියනවා
https://youtu.be/XGP26vGkZQQ?si=kbB1T7kGD6C_3-SV

ThuSh LK

13 Nov, 13:10


https://youtu.be/f-FRqrqwFY4

ThuSh LK

12 Nov, 03:22


💎 Alert !

2023/24 Medicine වලට
මෙඩිකල් ෆැකල්ටි වල

University Registrations 💎

මේ දවස් වල එවනවා නංගි මල්ලි .

පොඩ්ඩක් ඔයාලා UGC එකට දීපූ Email ගැන ටච් එකේ ඉන්න.

Email එකෙන් විතරයි ඔයාලව දැනුවත් කරන්නේ

💎 ඔයාලට එහෙම මේල් එකක් ආවොත් මට පොඩ්ඩක් කියන්න නංගි මල්ලි . Registrations වීඩියෝ ටික හදාගන්න ඔයාලගේ උදව් ඕන.

ThuSh LK

12 Nov, 02:41


ThuSh LK pinned «#⃣  නංගි මල්ලි අද රෑ 09 ට , විශේෂ IT වැඩසටහන පටන් ගන්නවා #⃣ සම්බන්ධ වෙන්න Whatsapp මැසේජ් එකක් ආපූ නැති අයට මේ Link එකෙන් ගිහින් මේ විස්තරේ කියවලා අද හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුළුවන් 🗂 https://shorturl.at/ITYXf තවම Group වලට ඇඩ් නොවුණ අය ඉන්නවානම් අද…»

ThuSh LK

12 Nov, 02:41


#⃣  නංගි මල්ලි අද රෑ 09 ට ,

විශේෂ IT වැඩසටහන පටන් ගන්නවා #⃣

සම්බන්ධ වෙන්න Whatsapp මැසේජ් එකක් ආපූ නැති අයට මේ Link එකෙන් ගිහින් මේ විස්තරේ කියවලා අද හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුළුවන් 🗂

https://shorturl.at/ITYXf

තවම Group වලට ඇඩ් නොවුණ අය ඉන්නවානම් අද හවස් වෙද්දී ඇඩ් කරයි නංගි මල්ලි

ThuSh LK

11 Nov, 09:25


💎 මහපොළ 2023/24

නංගි මල්ලි ඔයාලට මහපොළ සම්බන්ධ තියන පොඩි පොඩි ප්‍රශ්න ටික විසඳගන්න ,

මම ඉක්මනින් Live Session එකක් එන්නම්.

අනිවාර්යයෙන්ම ඒ ටිකට උදව් කරන්නම්

ඔයාලා ගොඩක් අය මැසේජ් දාලා තියනවා . ඒ දේවල් ගැන අහන්න. ඒ ටිකට ඉක්මනින් Reply කරන්න Try කරන්නම්

#ThuSh@thushlk0

ThuSh LK

10 Nov, 06:31


ThuSh LK pinned «✔️නංගි මල්ලි කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්ම පටන් ගත්ත, විශේෂ IT වැඩසටහන මගහැරුණු අයට  💎 🔴🟢නොවැම්බර් 12 රෑ 09 ට අලුත් වැඩසටහන පටන් ගන්නවා ❤️‍🔥ඔයාලට සම්බන්ධ වෙන විදිය ගැන whatsapp  මැසේජ් එකක් ආපූ නැති කෙනෙක් හෝ සම්බන්ධ වෙන්න…»

ThuSh LK

10 Nov, 06:31


✔️නංගි මල්ලි කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්ම පටන් ගත්ත,

විශේෂ IT වැඩසටහන මගහැරුණු අයට  💎

🔴🟢නොවැම්බර් 12 රෑ 09 ට අලුත් වැඩසටහන පටන් ගන්නවා

❤️‍🔥ඔයාලට සම්බන්ධ වෙන විදිය ගැන whatsapp  මැසේජ් එකක් ආපූ නැති කෙනෙක් හෝ සම්බන්ධ වෙන්න බැරි උන කෙනෙක් නම් , ✖️

මේ Link එක Click කරලා මේ තියන විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න නංගි මල්ලි .

https://shorturl.at/ITYXf

🔺🔻මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැප්ටොප් එකක් Computer එකක් අත්‍යාවශ්‍ය නැහැ. ෆෝන් එකෙනුත් පුළුවන් ඒ කොටස් ඉගෙන ගන්න.

💎 කැම්පස් සිලෙක්ට් උන කෙනෙක්නම් මගහැරගන්න එපා නංගි මල්ලි මේක 💎

👀 ඉංග්‍රීසි වැඩසටහන ලබන සතියේ පටන් ගන්නවා

ThuSh LK

08 Nov, 09:49


ThuSh LK pinned «💎 Special Notice - 2023 A/L නංගි මල්ලි , ඔයාලා කාට හරි Deadline ඇතුළත #⃣ සාධාරණ හේතුවක් මත , UGC Registrations 2023/24 කරගන්න බැරි උන කෙනෙක් නම් 🟢 ඉක්මනින් මේ Link එක Click කරලා ඔයාලගේ සාධාරණ හේතුවයි. Selection Letter එකයි එවන්න. @ThuSh_LK සුවර් කරන්න…»

ThuSh LK

08 Nov, 09:18


💎 Special Notice - 2023 A/L

නංගි මල්ලි , ඔයාලා කාට හරි Deadline ඇතුළත

#⃣ සාධාරණ හේතුවක් මත ,

UGC Registrations 2023/24 කරගන්න බැරි උන කෙනෙක් නම්

🟢 ඉක්මනින් මේ Link එක Click කරලා ඔයාලගේ සාධාරණ හේතුවයි. Selection Letter එකයි එවන්න.

@ThuSh_LK

සුවර් කරන්න බැහැ Registrations ආයෙම ගන්න පුළුවන් ද කියලා

🔴 Request එකක් දාලා බලන්න පුළුවන් විදියක් තියනවා. ඒකට ඕනී කරන දේවල් ටිකයි Request දාන විදියයි එවන්නම් මම.

සාධාරණ හේතුවක් තියනවානම් Try කරලා බලමු.

නොවැම්බර් 14 ට කලින් Request කරන්න ඕනී කරනවානම් 🕐❤️‍🔥

❤️‍🔥❤️ 2024 A/L කරලා බලලා ආපූ කෝස් එකට ආයඅ Registration වෙන්න මේ විදියට Request කරන්න බෑ නංගි මල්ලි. එහෙම දෙන්නේ නෑ. ඒ නිසා ඒ වගේ දේවල් ගැන අහලා මැසේජ් දාන්න එපා #⃣

( Please මහපොළ සම්බන්ධ ප්‍රශ්න මේ වෙලාවේ මේ Link එකෙන් දාන්න එපා නංගි මල්ලි . ඒකට ලබන සතියේ උදව් කරන්නම් . මේ වැඩ ටික ඉවර කරගන්න සප් එකක් දෙන්න )

ThuSh LK

07 Nov, 09:55


💎💎 If there are Tamil Muslim sisters and brothers who could not get the Antiragging Form,

Send me your selection letter by clicking this link.

@ThuSh_LK

I will take it & send it

ThuSh LK

07 Nov, 03:50


💎 නංගි මල්ලි , ඔයාලා UGC Registration එක හරි කාල සීමාවේ කරලා

Online Payment Recipt එක ,

Register Post එකට හරි කාලේ දාගන්න බැරි උන කෙනෙක් නම් ,

💎 අද (නොවැම්බර් 07) ඒක Register Post එකට දාන්න

අද තමයි ඔයාලය ඒක දාන්න පුළුවන් අන්තිම දවස.

හැමෝගෙම එකට Collect කරන නිසා Deadline එක දවසක් පහු උනා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ

මතක ඇතුව කලින් දිනයක් දලා අත්සන් කරන්න. 💎

ඔයාලා දන්න යාලුවන්ටත් කියන්න

#ThuSh

ThuSh LK

06 Nov, 10:33


Special Session 4 PM - 7 PM - November 06 💎

💎💎 අද රෑ 12 න් පස්සේ හැම කෝස් එකකම Registration ඉවරයි. ඊට පස්සේ මොනම හේතුවක් නිසාවත් Registration වෙන්න බැහැ ඔයාලට 💎💎

නංගි මල්ලි ඔයාලට ,

⬇️  UGC Registration වෙන්න පහසුකම් හෝ වෙනත් ප්‍රශ්නයක් තියන බැරිම කෙනෙක් ඉන්නවානම් කියන්න. මම කරලා දෙන්නම්. මගේ කාඩ් එකකින් Pay කරලා මට සල්ලි එපා.

මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න .ඔයාගේ විස්තර ටික Selection Letter එකත් එක්ක

@ThuSh_LK

⬇️ ඔයාට තවම මොනයම් විදියකට හෝ Antiragging Form එක Download කරගන්න බැරි උනානම් ඔයාලගේ Selection Letter එකේ Original PDF File එක මේ Link එක Click කරලා එවන්න.

@ThuSh_LK

💎 මේ වෙලාවේ මීට අමතරව වෙන මුකුත්ම ප්‍රශ්න මේ Link එකෙන් දාන්න එපා නංගි මල්ලි

ThuSh LK

06 Nov, 04:09


මේ මහපොළ Form එක Print ගනිද්දී එක A4 එකේ Double Side/ දෙපැත්ත එන්න Print කරන්න නංගි මල්ලි .

ඒ කියන්නේ Page number 01 , 02 එන්න ඕනී එකම A4 එකක.

ThuSh LK

05 Nov, 17:05


ThuSh LK pinned «💎 Special Session 11.30 AM to - 2 AM 💎 නංගි මල්ලි ඔයාලට , ⬇️ UGC Registration වෙන්න පහසුකම් හෝ වෙනත් ප්‍රශ්නයක් තියන බැරිම කෙනෙක් ඉන්නවානම් කියන්න. මම කරලා දෙන්නම්. මගේ කාඩ් එකකින් Pay කරලා මට සල්ලි එපා. මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න .ඔයාගේ විස්තර…»

ThuSh LK

05 Nov, 17:05


💎 Special Session 11.30 AM to - 2 AM 💎

නංගි මල්ලි ඔයාලට ,

⬇️ UGC Registration වෙන්න පහසුකම් හෝ වෙනත් ප්‍රශ්නයක් තියන බැරිම කෙනෙක් ඉන්නවානම් කියන්න. මම කරලා දෙන්නම්. මගේ කාඩ් එකකින් Pay කරලා මට සල්ලි එපා.

මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න .ඔයාගේ විස්තර ටික Selection Letter එකත් එක්ක

@ThuSh_LK

⬇️ ඔයාට තවම මොනයම් විදියකට හෝ Antiragging Form එක Download කරගන්න බැරි උනානම් ඔයාලගේ Selection Letter එකේ Original PDF File එක මේ Link එක Click කරලා එවන්න.

@ThuSh_LK

💎 මේ වෙලාවේ මීට අමතරව වෙන මුකුත්ම ප්‍රශ්න මේ Link එකෙන් දාන්න එපා නංගි මල්ලි

ThuSh LK

05 Nov, 16:29


මේ මහපොළ Form එක Print ගනිද්දී එක A4 එකේ Double Side/ දෙපැත්ත එන්න Print කරන්න නංගි මල්ලි .

ඒ කියන්නේ Page number 01 , 02 එන්න ඕනී එකම A4 එකක.

ThuSh LK

05 Nov, 14:02


අද රෑ අනිත් අයට Antiragging Form එක අරන් දෙන්නම් නංගි මල්ලි .

මම වෙලාවක් දාන්නම්.

ඊට කලින් Registration සම්බන්ධ වැඩ වගයක් තියනවා. ඒ ටික කරලා දීලා එන්නම්.

බය වෙන්න එපා අනිවාර්යයෙන්ම Antiragging Forms ටික ඔයාලගේ අරන් දෙනවා ❤️

ThuSh LK

05 Nov, 10:40


✔️ Reminder

මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇

https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

04 Nov, 17:56


11PM - 02 AM 💎

Antiragging Form එක Download කරගන්න බැරි උන අය කියන්න.

ඔයාලගේ Selection Letter එක මේ Link එක Click එක Click කරලා
@ThuSh_LK එවන්න.

ඉක්මනින් එවන්න නංගි මල්ලි 💎

එවද්දි Selection Letter එකේ අනිවාර්යයෙන්ම Original PDF එක එවන්න 💎

මේ Time එක පහුවෙලා මැසේජ් එකක් දාන්න එපා නංගි මල්ලි

ThuSh LK

04 Nov, 15:56


✔️ Reminder

මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇

https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

03 Nov, 18:14


💎11AM - 01AM Only 💎

නංගි මල්ලි ඔයාලගේ Selection Letters Download කරගන්න බැරි කෙනෙක් ඉන්නවානම් ,

Link එක Click කරලාත් Download වෙන්නේ නැති අය 💎

ඉන්නවානම් කියන්න.

Selection Letter එක අරන් දෙන්න උදව් කරන්න පුළුවන් . 💎

01AM වෙනකම් මම Free.

ඔයාලා මේ Link එක Click කරලා " @ThuSh_LK "

💎 UGC Email
💎 UGC Password
💎 ID Number
💎 Phone Number
💎 අන්තිමට ආපූ OTP එක ( අලුත් එකක් Genarate කරලම එවන්න)

එවන්න. මම උදව් කරන්නම්

💎 මේ වෙලාවේ වෙන මුකුත් ප්‍රශ්න ඒ Link එකෙන් දාන්න එපා නංගි මල්ලි

ඔයාලගේ අනිත් ප්‍රශ්න වලට අද Live Session එකකින් උත්තර දෙන්නම්.

ThuSh LK

03 Nov, 10:44


✔️ Reminder

මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇

https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

03 Nov, 07:45


නංගි මල්ලි ,

Moratuwa - NDT ඇප්ලයි කරන විදිය ගැන ගැටලු තියන අය ඉන්නවාද ?

ඒ සම්බන්ධ නීතී රීතී ටිකද ඕනී ? ඇප්ලයි කරන විදිය ද ?

ThuSh LK

02 Nov, 04:44


💎10 AM - 12 PM Only 💎

නංගි මල්ලි ඔයාලගේ Selection Letters Download කරගන්න බැරි කෙනෙක් ඉන්නවානම් ,

Link එක Click කරලාත් Download වෙන්නේ නැති අය 💎

ඉන්නවානම් කියන්න.

Selection Letter එක අරන් දෙන්න උදව් කරන්න පුළුවන් . 💎

12PM වෙනකම් මම Free.

ඔයාලා මේ Link එක Click කරලා " @ThuSh_LK "

💎 UGC Email
💎 UGC Password
💎 ID Number
💎 Phone Number
💎 අන්තිමට ආපූ OTP එක ( අලුත් එකක් Genarate කරලම එවන්න)

එවන්න. මම උදව් කරන්නම්

💎 මේ වෙලාවේ වෙන මුකුත් ප්‍රශ්න ඒ Link එකෙන් දාන්න එපා නංගි මල්ලි

ඔයාලගේ අනිත් ප්‍රශ්න වලට අද Live Session එකකින් උත්තර දෙන්නම්.

ThuSh LK

01 Nov, 07:43


💎 පොදු පරීක්ෂණය ලකුණු අඩු වෙලා Please Call the UGC

වෙලා ඉන්න නංගිලා මල්ලිලාට මුකුත් කරන්න දෙයක් නැහැ දැනට.

ඔයාලගේ Selection Letters මුකුත් දැන්ම ඔයාලට Genarate කරන්නේ නැහැ. ඒවා ඔක්කොම Open කරන්නේ ඔයාලා පොදු පරීක්ෂණය පාස් උනාට පස්සේ

මේ ගැන පැහැදිලි තැන් කීපයකම කියලා තිබුණත් ගොඩක් නංගිලා මල්ලිලා එවලා තියනවා එයාලගේ Selection Letters අරගන්න බෑ. අරන් දෙන්න කියලා.

නංගි මල්ලි දාන විස්තර පොඩ්ඩක් අවදානෙන් බලන්න 😓

#ThuSh

ThuSh LK

31 Oct, 11:52


✔️ Reminder

මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇

https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

30 Oct, 15:44


💎💎 Special 💎

නංගි මල්ලි අද පොඩ්ඩක් වැඩ ගොඩක හිර වෙලා හිටියේ ,

ඔයාලගේ Selection Letters අරන් දෙන්න කියලා එවපු මැසේජ් ගොඩක් ඒවාට මම Reply කරලා ඇති.

අද දාපූ ටිකට රිප්ලයි කරගන්න බැරි උනා.

Selection Letters තවම ගන්න බැරි උන අය #⃣

මට ආයෙම මැසේජ් එකක් දාලා චැට් එක පොඩ්ඩක් උඩට අරන් දෙන්න

මම ඉක්මනින් අරන් දෙන්නම් #⃣

ThuSh LK

29 Oct, 07:03


💎12 PM - 02 PM Only 💎

නංගි මල්ලි ඔයාලගේ Selection Letters Download කරගන්න බැරි කෙනෙක් ඉන්නවානම් ,

Link එක Click කරලාත් Download වෙන්නේ නැති අය 💎

ඉන්නවානම් කියන්න.

Selection Letter එක අරන් දෙන්න උදව් කරන්න පුළුවන් . 💎

3PM වෙනකම් මම Free.

ඔයාලා මේ Link එක Click කරලා " @ThuSh_LK "

💎 UGC Email
💎 UGC Password
💎 ID Number
💎 Phone Number
💎 අන්තිමට ආපූ OTP එක

එවන්න. මම උදව් කරන්නම්

💎 මේ වෙලාවේ වෙන මුකුත් ප්‍රශ්න ඒ Link එකෙන් දාන්න එපා නංගි මල්ලි

ඔයාලගේ අනිත් ප්‍රශ්න වලට අද Live Session එකකින් උත්තර දෙන්නම්.

ThuSh LK

29 Oct, 06:27


👀 ඔයාලා Selection Letters Download කරපු දවසේම Registration කරන්න ඕනී කියලා එකක් නැහැ නංගි මල්ලි

▶️ Deadline එකට කලින් හෝ Deadline එක දවසේ Registration උනානම් ඇති

ThuSh LK

29 Oct, 06:23


💎 Warning !!!

නංගි මල්ලි ,

Selection Letter එක ගන්නේ නැතුව ,

මොනම හේතුවක් නිසාවත් UGC Registration එක කරන්න එපා.

Registration කරන්න කලින් අනිවාර්යයෙන්ම Selection Letter එක ඔයා ගන්න ඕන .

Group වල අය එක එක විදි ගැන දාලා තිබ්බට ඒ කිසිම විදියක් Try කරන්න එපා

ඔයාලගේ Reference-number එක විතරක් ගන්න නම් Selection Letter එකක් Genarate කරන්නේ නෑනේ.

ඒ නිසා කවුරු මොන විදියට එක එක ක්‍රම කීවත් ,

ඔයා UGC Registration එක කරන්න නම් Selection Letter එක අනිවාර්යයෙන්ම ගන්න ඕනී 💎

ඔයාලගේ Deadline ඉවර වෙද්දී ගොඩක් වෙලාවට UGC එකෙන් Selection Letters System එකෙන් අයින් කරනවා.

Selection Letter එක ඔයාට කැම්පස් යද්දී අනිවාර්යයෙන්ම ඕන. ඒක නැත්නම් කැම්පස් වල Registration කරන්නත් බෑ.

ඒ නිසා පිස්සු විකාර ක්‍රම අත්හදා බලන්න එපා

ඔයාලට Letter එක ගන්න බැරි කෙනෙක්නම් මට එවන්න. මම අනිවාර්යයෙන්ම අරන් දෙන්නම්

ThuSh LK

29 Oct, 03:42


💎 Online Payment Recipt එකේ උන වැරදි නිවැරැදි කිරීම් වලට මේ ලියුම වීඩියෝ එකේ දාලා තියන විදියට පාවිච්චි කරන්න 💎

ThuSh LK

28 Oct, 08:48


💎02 PM - 03 PM Only 💎

නංගි මල්ලි ඔයාලගේ Selection Letters Download කරගන්න බැරි කෙනෙක් ඉන්නවානම් ,

Link එක Click කරලාත් Download වෙන්නේ නැති අය 💎

ඉන්නවානම් කියන්න.

Selection Letter එක අරන් දෙන්න උදව් කරන්න පුළුවන් . 💎

3PM වෙනකම් මම Free.

ඔයාලා මේ Link එක Click කරලා " @ThuSh_LK "

💎 UGC Email
💎 UGC Password
💎 ID Number
💎 Phone Number
💎 අන්තිමට ආපූ OTP එක

එවන්න. මම උදව් කරන්නම්

💎 මේ වෙලාවේ වෙන මුකුත් ප්‍රශ්න ඒ Link එකෙන් දාන්න එපා නංගි මල්ලි

ඔයාලගේ අනිත් ප්‍රශ්න වලට අද Live Session එකකින් උත්තර දෙන්නම්.

ThuSh LK

28 Oct, 08:24


💎 Update ( 28/11) 💎

Arts නංගිලා මල්ලිලාට උදෙ වෙද්දී තිබුණ ,

Pramotion Declaration වලින් Uni Codes අයින් කරද්දී උඩින් තියන Uni Codes පෙන්වන්නේ නැති ප්‍රශ්නේ #⃣💎

මේ වෙද්දී සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ . දැන් ඔයාලගේ උඩින් තියන කෝස් ටික Pramotion Declaration වලදි පෙන්නයි 💎

දැන් Arts අයට කිසිම ප්‍රශ්නයක් නැතුව Registration වෙන්න පුළුවන් . 💎

#ThuSh

ThuSh LK

28 Oct, 05:13


මේ Letters පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ කියලා තියන Format එකටම Request කරන්න නංගි මල්ලි

Video Link 👇

https://youtu.be/bsEMKzutSsQ

ThuSh LK

28 Oct, 03:56


ThuSh LK pinned «💎 Special Notice - Update 💎 නංගි මල්ලි , ඔයාලා Pramotion Declaration වලදි Uni Codes අයින් කරන්න යද්දී සමහර අයගේ උඩින් තියන Uni Codes පෙන්වන්නේ නැති ප්‍රශ්නයක් එයි. එහෙම ආවොත් , 💎 ඔයාලා අද දවස බලන්න. 💎 මේ ප්‍රශ්නෙට ගොඩක් මූණ දීලා ඇත්තේ Arts Stream කරපු…»

ThuSh LK

28 Oct, 03:56


💎 Special Notice - Update 💎

නංගි මල්ලි , ඔයාලා Pramotion Declaration වලදි Uni Codes අයින් කරන්න යද්දී සමහර අයගේ උඩින් තියන Uni Codes පෙන්වන්නේ නැති ප්‍රශ්නයක් එයි.

එහෙම ආවොත් ,

💎 ඔයාලා අද දවස බලන්න.

💎 මේ ප්‍රශ්නෙට ගොඩක් මූණ දීලා ඇත්තේ Arts Stream කරපු නංගිලා මල්ලිලා

💎 මේ සම්බන්ධව අදාළ අංශ මේ වෙද්දීත් දැනුවත් කරලා තියෙන්නේ . අද දවස ඇතුළට ඒකට හරිගස්සන්න පියවරක් ගන්නවා කිව්වා. ඒ නිසා එහෙම කෙනෙක් නම් පොඩ්ඩක් අද දවස බලන්න.

💎 එහෙමත් බැරි උනොත් ,
මම අන්තිමට කරන ටිකේ දාපූ වීඩියෝ එකේ දාලා තියනවා Manual Uni Codes අයින් කරන විදියක්. මේ වීඩියෝ එකේ අන්තිම තියනවා.

https://youtu.be/V3uMfrF1PUM

ඒ විදියටම ඒ Format එකටම Request එකක් දාන්න. ඒ විදියට අයින් කරගන්න පුළුවන්

💎 ඒකට අදාළ Letters ටික මම තව ටිකකින් දාන්නම්. වීඩියෝ එකේ දාලා තියන Format එකටම මේල් එක යවන්න

ThuSh LK

28 Oct, 03:40


💎 Arts Stream එකේ ඇරුණහම වෙනත් Stream එකක කෙන්ක්ට ,

Pramotion Declaration කරද්දී ආපූ එකට වඩා උඩ කෝස් පෙන්වන්නේ නැත්නම් ඉක්මනින් කියන්න .

ThuSh LK

28 Oct, 03:03


💎Pramotion Declaration කරද්දී ආපූ කෝස් එකට වඩා උඩ කෝස් තියෙද්දිත් ,

උඩ තියන Uni Codes පෙන්වන්නේ නැති අය ඉන්නවානම් ඉක්මනින් කියන්න.

එයාලගේ Index Number එකයි.
Selection Letter එකයි පොඩ්ඩක් එවන්න

ThuSh LK

27 Oct, 11:26


💎 News !!!

සෞන්දර්ය කැම්පස් කෝස් වල Selection Letters , Registrations Update කරලා තියෙන්නේ නංගි මල්ලි .

ඔයාලට පුළුවන් දැන් ඒ ටික Download කරගන්න

ThuSh LK

27 Oct, 08:52


💎02 PM - 03 PM Only 💎

නංගි මල්ලි ඔයාලගේ Selection Letters Download කරගන්න බැරි කෙනෙක් ඉන්නවානම් ,

Link එක Click කරලාත් Download වෙන්නේ නැති අය 💎

ඉන්නවානම් කියන්න.

Selection Letter එක අරන් දෙන්න උදව් කරන්න පුළුවන් . 💎

3PM වෙනකම් මම Free.

ඔයාලා මේ Link එක Click කරලා " @ThuSh_LK "

💎 UGC Email
💎 UGC Password
💎 ID Number
💎 Phone Number
💎 අන්තිමට ආපූ OTP එක

එවන්න. මම උදව් කරන්නම්

💎 මේ වෙලාවේ වෙන මුකුත් ප්‍රශ්න ඒ Link එකෙන් දාන්න එපා නංගි මල්ලි

ඔයාලගේ අනිත් ප්‍රශ්න වලට අද Live Session එකකින් උත්තර දෙන්නම්.

ThuSh LK

27 Oct, 02:51


💎 Please Call the UGC තිබිලා ඊයේ මට Index Number එවපු අය සහ ,

තවම ඔයාලා සිලෙක්ට් වෙලා ඉන්න කෝස් එක කැම්පස් එක දන්නේ නැති අය මේ පහළ Voice මැසේජ් එක අහන්න.

ඒ එවපු ඔක්කොම මම චෙක් කලා. ඒ ගැන කතාකරා නංගි මල්ලි . ඒ සම්බන්ධ විස්තර පහළ වොයිස් එකේ තියනවා 👇

ThuSh LK

26 Oct, 19:12


Music / Dancing කෝස් වලට Select වෙලා ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවානම්

ඉක්මනින් කියන්න නංගි මල්ලි .

විස්තර ටිකක් දෙන්න පුළුවන් කෙනෙක්

ThuSh LK

26 Oct, 10:25


මේ වෙද්දී Art කෝස් එක සහ තවත් කෝස් කීපයක් විතරයි Update කරන්න තියෙන්නේ නංගි මල්ලි .

Technology අයගෙත් මේ වෙද්දී Letters Update කරලා ඇති.

දාපූ නැති අනිත් කෝස් වල Letters ඔක්කොම අද රෑ 12 වෙද්දී Update කරනවා.

හෙට වෙද්දී (27) හැම කෝස් එකකට අදාළව UGC Registration එක ඔයාලට කරන්න පුළුවන් .

Registration වෙන්න කියලා UGC එකෙන් මැසේජ් එකක් එයි. ඒක ආවට පස්සේ කරන්න.

ඒ නැතත් හෙට ඉඳලා හැම කෝස් එකකම  UGC Registrations කරන්න පුළුවන් ඔයාලට ❤️

Registration වෙන විදිය 👇
https://youtu.be/RC3Rgwz3i-g

#ThuSh

ThuSh LK

26 Oct, 07:54


💎 නංගි මල්ලි ඔයාලාට UGC Registration එක සම්බන්ධ ඔයාලට එන්න පුළුවන් හැම ප්‍රශ්නයක් ම දාලා තියෙන්නේ වීඩියෝ එකේ.

ඔක්කොම Introductions , System Errors , නීතී රීතී මේ හැමදේම දාලා තියෙන්නේ .

Timing වලට වෙන් කරලත් ඇති වෙන් කරන්න පුළුවන් ටික.

පොඩ්ඩක් ඒක බලන්න.. බලලා Registration වෙන්න..

ඒ ඔක්කොම UGC එකේ අදාළ Section එක්ක කතාකරලා හදපු විස්තර .

ඔයාලා Group එකේ සැරින් සැරේ අහන්නේ ඒ දාපූ විස්තරමයි. එහෙම උනාම හරි අමාරුයි උත්තර දෙන්න 😓

Registration වීඩියෝ එක 👇
https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

26 Oct, 05:54


ඔයාලා ,

💎 Phone Number වෙනස් කරගන්න

💎 Disabled Email වෙනස් කරගන්න

https://youtu.be/nY9oQ1padjg

මේ පහළ තියන Letters Use කරද්දී අනිවාර්යයෙන්ම උඩ වීඩියෝ එකේ දාලා තියන Format එකටම Use කරන්න නංගි මල්ලි

ThuSh LK

26 Oct, 02:27


🕐#⃣ Please Call the UGC

නංගි මල්ලි , ඔයාලගේ Documents වල අඩු පාඩුවක් වෙලා Please Call the UGC තිබ්බානම් ඒකට අදාළව ඔයා Documents දුන්න කෙනෙක් නම් ,

Index Number එක ගහලා බලන එක Update කරලා නැතත් ඔයලගේ ,Registrations දානවා.

ඔයාලගේ කෝස් එකට Registration ඇවිත් නම් Selection Letter එක ගන්න Try කරන්න .

එහෙම ගන්න පුළුවන් නම් Registration එක කරන්න.දවසක් දෙකක් ඉඳලා.මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

( Registration වීඩියෝ එකේ Introductions කොටසේ මේ ගැන මම දාලා තියනවා සම්පූර්ණයෙන්ම )

ThuSh LK

25 Oct, 11:32


✔️ දැනට ඇවිත් තියන Registrations (03)

💙හෙට තවත් Courses සෙට් එකක් Update වෙනවා

මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇

https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

25 Oct, 01:27


https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

24 Oct, 16:10


💎 UGC එකෙන් මැසේජ් එකක් එනකම් ඉන්න එපා නංගි මල්ලි Registration වෙන්න .

💎 ඔයාගේ Course එකට අදාළව Registration Dates Update කරලානම් ඔයාලා Registration වෙන්න දවසක් දෙකක් ඉඳලා.

#⃣ UGC එකෙන් මැසේජ් එකක් එනකම් බලන් ඉන්න එපා Registration වෙන්න. සමහර අයට මැසේජ් එන්නේ නැහැ සිස්ටම් වල ප්‍රශ්න එක්ක

ThuSh LK

24 Oct, 12:15


✔️ දැනට ඇවිත් තියන Registrations (02)

💙හෙට තවත් Courses සෙට් එකක් Update වෙනවා

මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇

https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

23 Oct, 14:39


💎

Arts , Commerce , Management TV Courses වල Registration හෙට (24) හවස් වෙද්දී වගේ එයි නංගි මල්ලි .

ඒ නිසා ඒ අය දැන්ම කලබල වෙන්න එපා

ThuSh LK

23 Oct, 13:49


💎 💎💎
ඔයාලගේ කෝස් එකට අදාළව Registrations ඇවිත් ,

මේ වෙද්දී ඔයාගේ Selection Letter එක Download කරගන්න Link එක පෙන්වන්නේ නැත්නම් මට පොඩ්ඩක් ඔයලා කීප දෙනෙක්ගේ විස්තර එවන්න චෙක් කරන්න.

( Please Call the UGC තිබුණ අය නෙවෙයි )

ThuSh LK

23 Oct, 13:44


💎

දැන් ටිකකට කලින් දාපූ Courses වල Registrations ඇවිත් තියෙන්නේ නංගි මල්ලි .

UGC Web එකේ ඒ ටික පෙන්වන්නේ නැති එක ගැන මම හරියටම දන්නේ නැහැ.

ඔය Registrations Dates ඔක්කොම මම චෙක් කරලා බලලා දාලා තියෙන්නේ .

ඒ නිසා බය වෙන්න එපා. චෙක් කරන්නේ නැතුව මුකුත් දාන්නේ නැහැ.

ThuSh LK

23 Oct, 12:49


✔️ දැනට ඇවිත් තියන Registrations (02)

💙හෙට තවත් Courses සෙට් එකක් Update වෙනවා

මේ විදියට Registration වෙන්න නංගි මල්ලි 👇

https://youtu.be/RC3Rgwz3i-g

ThuSh LK

23 Oct, 06:16


💎 Alert !!!

දැනට Registration දින දීලා තියන අය විතරක් Selection Letters Download කරන්න Try කරන්න.

අනිත් අය මුකුත් කරන්න යන්න එපා නංගි මල්ලි දැන්ම

ඔයාලගේ Selection Letters UGC එකෙන් Upload කරාම තමයි ඔයාලට Registration දින දෙන්නේ.

ඒ නිසා මුකුත් කරන්න යන්න එපා Registrations ආපූ නැති අය. Registration වෙන විදිය සහ ඊට අදාළ දේවල් ටික ගැන විතරක් දැනට දැනුවත් වෙලා ඉන්න. 💎