Mathsඅපි Official @mathsapiofficial Channel on Telegram

Mathsඅපි Official

@mathsapiofficial


මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...

Telegram Channel

https://t.me/MathsApiOfficial


Telegram Group

https://t.me/MathsApiOfficialGroup

Mathsඅපි Official (Sinhala)

අධ්‍යාපනිකයන් සහ පරිගණක දැනුම්දෙකයින් යන්න, දර්ශනයක් ඩිවයිස් මාදිලට බැඳීමක් සදහා ඔබට අවශ්‍ය සියල්ල දැනුමන් පහසුකම්, නිර්භාණයන් හෝ වෙනත් සංවර්ධනයන් ලබා ගැනීමට හෝ එක් කියවන වේදන මගින් සිටින්න. 'Mathsඅපි Official' සඞ්යුඛාගාරය එක් පසුගෙන් සිටින්න අධ්‍යාපනික උපකරණ දැනුම, සංවර්ධනය හෝ අධ්‍යාපනයන් ගැන දැනුම් තුළින් ඔබට අවශ්‍ය සියල්ල දැනුම ලබා ගැනීමට මෙම චැනල් අඩවිය හා සකසා දැමීම ප්‍රමාදෙනා කර ඇත. මෙම චැනල් අඩවියේදී එක් තැනකට ඇති දැනුම් ලැයිස්තුව හා සංචාලත නෝට් ඇත. සඞ්යුඛාගාරය පිළිබඳ වන කිසි ඇඟවීම් හෝ සාක්ෂික විස්තර සදහා, 'Mathsඅපි Official' සඞ්යුඛාගාරය එක් පසුගෙන් සිටින්න.

Mathsඅපි Official

23 Nov, 19:32


https://www.mathsapi.com/search?q=D.S+Senanayake

Mathsඅපි Official

23 Nov, 12:23


🔴නිශ්චිත වැඩපිලිවෙලක් සහිත සාර්ථකම භෞතික විද්‍යා පන්තිය...

🔹සියලුම පාඩම් ආවරණය කෙරෙන අතර විභාගය ඉලක්ක කර ගත් සැලසුම් සහගත වැඩපිලිවෙලක් සහිතව.

🔹විභාගය පිලිබද දරුවන්ට නිවැරදි අවබෝධය.

🔹කාල කලමනාකරණය සහ ප්‍රශ්න තෝරා ගැනීම සදහා උපදෙස්.

🔹උසස් පෙල ප්‍රශ්න පත්‍රයට සරිලන පරිදි සැකසුණු නවතම නිර්මාණාත්මක ගැටළු රාශිය.

🔹සැලසුම් සහගත වැඩපිලිවෙලක් සහිත ගුණාත්මක බවින් ඉහල එකම ප්‍රශ්න පත්‍ර පන්තිය.

🔹උසස් ප්‍රතිඵල සහතික කෙරෙන අතර ඉහල A,B ප්‍රතිඵල ලබා ගැනීමට අපේක්ෂා කරන දරුවන් පමණක් සම්බන්ධ වන්න.

විමසීම් - 0714203857

Mathsඅපි Official

22 Nov, 12:27


Mathsඅපි Official pinned «🛑 සීතල දෙසැම්බරයේ රත් වන තාපය, cool එකේ ඉගෙනගන්න. A/L PHYSICS 2025 දෙසැම්බර් මාසයේදී තාපය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. 🔹මේ පාඩම ටිකක් ලොකු පාඩමක්. සාමාන්‍යයෙන් පැය තුනේ පන්ති දවස් 20 වත් ඒ කියන්නේ මාස පහක්වත් කරන්න ඕන පාඩමක්. අපි මෙහිදී කාලය වැඩි කරලා දින…»

Mathsඅපි Official

22 Nov, 12:26


🛑 සීතල දෙසැම්බරයේ රත් වන තාපය, cool එකේ ඉගෙනගන්න.

A/L PHYSICS 2025

දෙසැම්බර් මාසයේදී තාපය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.

🔹මේ පාඩම ටිකක් ලොකු පාඩමක්. සාමාන්‍යයෙන් පැය තුනේ පන්ති දවස් 20 වත් ඒ කියන්නේ මාස පහක්වත් කරන්න ඕන පාඩමක්. අපි මෙහිදී කාලය වැඩි කරලා දින 15 වත් 20ත් අතර කාලයක් තුළදී පැය 4 පංතිි මගින් අංග සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා.

🔹2025 A/L ලියන්න ඉන්න ඔයාට මේ ලකුණු 17.5%ම මේ පාඩමෙන් ලේසියෙන්. ගන්න පුලුවන්

🔰උසස් පෙළ විභාගයට අනිවාර්යය

MCQ 5 k (ලකුණු 5%)
Structure Essay 1 k (ලකුණු 5%)
Essay 1 k (ලකුණු 7.5%)

🔹සරලම ආකාරයේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා ප්‍රශ්න අඩංගු කරමින් සකස් කළ නිබන්ධන 7ක් මගින් ආවරණය කරන නිසා නිබන්ධන කලින් ගෙන්වා ගැනීමට හෝ pdf ලෙස ලබාගෙන පංතිය ආරම්භ කිරීමටට පෙර මුද්‍රණය කරගැනීමට අවශ්‍ය නිසා ඉක්මනින් පන්තියට සම්බන්ධ වන්න.

🔹සීමිත සංඛ්‍යාව පමණක් බඳවා ගන්නා නිසා ඉක්මනින්ම සම්බන්ධ වන්න.

🔹එහෙනම් DECEMBER 01 රාත්‍රි 7.00ට ආරම්භ වේ.

🔹Recoding ලබාදීම සිදුවන්නේ සාධාරණ හේතු මත පමණි.

🛑 Online පමණි🛑

👉 සහභාගි වීමට අවශ්‍ය දරුවන්

නම :
පාසල:
නගරය:

සදහන් කර 0712197455 Whatsapp පණිවිඩයක් තබන්න.

🔸Zoom Link සහ වැදගත් තොරතුරු ඒ හරහා ලබා ගැනීම සඳහා පහත සැබඳියෙන් whatsapp group එකට join වන්න.

https://chat.whatsapp.com/JymqJZcyImBEPl1eiFoOns

🔸වැඩි විස්තර සඳහා
කෙටි හැඳින්වීමක් ඇත
https://youtu.be/YFm_M2ANdxk?si=8pN2CzOFOD5VgCzb

🔸අමතන්න 0712197455

Phy6 SK sir | Sanjeewa Karunarathne

Mathsඅපි Official

22 Nov, 06:07


https://www.mathsapi.com/search?q=Mahanama+College

Mathsඅපි Official

21 Nov, 02:31


🛑 ඔයා දැනට කුමන මට්ටමේ සිටියත් පාසල් නිවාඩු කාලයේ Pure paper එකෙන් ලකුණු 100 න් 20 ක් ගන්න එකතු වෙන්න 😍 (අවකලනය: 17.5 + සීමාව: 2.5) 🛑

2026 A/L ලියන්න ඉන්න ඔයාල කලින්ම අවකලනය ඉගෙන ගෙන ලකුණු 20 ක් දැන්ම ස්ථාවර කර ගමුද ? 👊😊

එහෙනම් NOVEMBER - 27 බදාදා ලෑස්ති වෙලා ඉන්න 💥😍

💥👏මුල සිට සරලව සීමාව සහ අවකලනය සම්බන්ධ සියළුම සිද්ධාන්ත, විශාල ගැටලු ප්‍රමාණයක් සමගින් අප පන්තිය තුලදී ම සාදා නිම කරනු ලැබේ 👏💥

ඔයාගෙ ජීවිතයේ තීරණාත්මකම විභාගෙයේ තීරණාත්මකම පාඩමක් වන මෙය හරියටම set කර ගන්න November 27 බදාදා උදේ 8:00 ට ගම්පහ SIDUS College එකට එන්න නැත්නම් Online ඔස්සේ සහභාගී වෙන්න

🛑 FREE SEMINAR එකක් බැවින් ඕනෑම දරුවෙකුට Physical හෝ Online සහභාගි විය හැක. 🤩🛑

👉 සහභාගි වීමට අවශ්‍ය දරුවන්

නම :
පාසල:
නගරය:

සදහන් කර Whatsapp පණිවිඩයක් තබන්න. නැතිනම් පහත Telegram Group එකට Join වෙන්න
Telegram :https://t.me/+s0sGUPekgWI0Zjk1

(Zoom Link සහ වැදගත් තොරතුරු ඒ හරහා ලබා දේ)

💥පොඩ්ඩක්වත් බැරි සහ බාගෙට පුලුවන් හැමෝටම හරියටම අවකලනය පුලුවන් කරවන දවස💥

Combined Maths | Randeer Rathnayake

Mathsඅපි Official

17 Nov, 12:20


ආසාවෙන් ලේසියෙන් ගොඩයන්න .......🎓🎓🎓

හැමෝම ගොඩවෙන ඉසුරු සර්ගේ Special,

🏆 Physics Paper Class ‼️🏆

🎓🎓(විශේෂත්වය - ප්‍රශ්න හා සම්භන්ධ සියලු Theory කොටස් සාකච්ඡා කෙරේ.)🎓🎓

💥‼️ 22 සිකුරාදා උදෑසන 8 සිට( stage 1) ආරම්භවේ..(online ද සහභාගී විය හැක)‼️💥

💥 paper class සදහා theory පන්ති නොපැමිනෙන අයටද සහභාගී විය හැක.Revision අයටද සහභාගී විය හැක.( මසකට පන්ති ගාස්තුව 1200 කි)

💥Theory/Revision පන්ති සහභාගීවන අය සදහා රු.800ක ගාස්තුවක් පමනක් අය කෙරේ.

💥ප්‍රශ්න පත්‍ර ඇගයීම් කර ලකුනු ලබාදී Rank කෙරේ..

💥 Paper Class සදහා ආරම්භක සතියේ ගෙවීම සිදුකල යුතුය.

💥මගහැරෙන අයට Recording ලබාදේ.( nozero.lk හරහා)

ගෙවීම් සහ වැඩි විස්තර සදහා - 0702392613 (whatsapp)

Youtube -
https://youtube.com/@physicstips1764?si=1yx4Hz91rVXnRHqX

Telegram - https://t.me/+Y7o8EjrSJ-xmYzll

Mathsඅපි Official

17 Nov, 07:16


විශාඛා විද්‍යාලයේ පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර පහත ලින්ක් එක මගින් ලබා ගන්න.

https://www.mathsapi.coකොළඹm/search?q=Visakha+Vidyalaya&m=1

Mathsඅපි Official

16 Nov, 23:11


කොළඹ ආනන්ද විද්‍යාලයේ පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර පහතින් ලබා ගන්න
https://www.mathsapi.com/search?q=Ananda+College&m=1

Mathsඅපි Official

16 Nov, 12:07


2025 A/L CHEMISTRY කරන ලමයින්ට free online papers discussion ක්ලාස් එකක් පටන් ගන්නවා😍, 🎯ඉතින් 2025 A/L ලියන ඔයාලට තව මාස 11ක් වගේනෙ exam එකට තියෙන්නෙ
මේ ක්ලාස් එක ඔයාල exam එකට යනකන්ම සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි කරන්නෙ,
ක්ලාස් එකට සහභාගි වීමට කැමති ලමයි පහල තියෙන Telegram link එක හරහා අපේ telegram group එකට join වෙන්න සහ ඔයාල දන්න යාලුවෝ ඉන්නවනම් ඒ ලමයින්වත් දැනුවත් කරන්න,
මේ වැඩේ ඔයාලට ගොඩක් ලොකු උදව්වක් වෙයි❤️

Telegram link- https://t.me/+Tqmw-8hxfb82MjY1

Mathsඅපි Official

15 Nov, 21:18


Combined Maths marking schemes පහත ලින්ක් එක මගින් ලබා ගන්න

https://www.mathsapi.com/2020/01/advanced-level-combined-mathematics.html

Mathsඅපි Official

13 Nov, 22:00


සංයුක්ත ගණිතය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පහත ලින්ක් එක මගින් ලබා ගන්න

https://www.mathsapi.com/search/label/C.Maths%20Papers

Mathsඅපි Official

13 Nov, 16:17


COMBINED MATHS |ENGLISH MEDIUM |සිංහල මාධ්‍ය
----------‐-----------------------------------------------------------------
👉2025 A/L | Revision | Combined Maths |English Medium |First time in Wattala

Newly Starts
Starting Date
22nd November 2024

Time-
7:30A.M. to 2:30P.M.(7Hrs)
(Time will be extended after January)

At - Panora Academy Wattala

(Cover Whole syllabus from the beginning)

පළමු පාඩමේ සිට අවසානය දක්වා 100%ක්ම මුල සිට Theory cover කිරීම සිදුකරනු ලබයි.
Combined අවුල් වෙලා නම් ගොඩයන්න හොඳම chance එක මෙන්න.මුල ඉඳන්ම ගොඩදාගන්න පුලුවන්. Set ද නැත්ද කියලා බලන්න First Two weeks Free දීලා තියෙන්නේ.English Medium Combined Paper class එකත් අපි Start කරනවා ළඟඳීම.
_______________

👉2026AL | Theory | English Medium|Wattala

Ongoing Class

Monday
4:30 p.m. to 8:30 p.m.

At - Panora Academy Wattala

අපි දැනට Functions, Polynomial Functions and Inequalities සම්පූර්ණයෙන්ම ඉවරයි.

Trigonometry Start කරන්නයි හදන්නේ.set වෙලාම බලන්න.එන්න.ඔයාලටත් First two weeks Free දීලා තියන්නෙ මේ නිසයි.

---------------------------------------------------------------------------
👉ඔබ ඉහත පන්ති වලට සම්බන්ධවීමට බලාපොරොත්තු වෙනවනම් පහත Numbers වලට ඔබගේ Details(Name,Year,School) එක්ක WhatsApp Message එකක් දාන්න.

______________

👉ඉහත පන්ති පිළිබඳව හෝ අපගේ අනිත් පන්ති පිළිබඳව තවත් වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍යය නම් හෝ ඔබ ගම්පහ අවට Individual Combined Class එකක් බලාපොරොත්තු වන කෙනෙක් නම් පහත Numbers වලට Call එකක් දාන්න.

Call or Whats app
071-298 27 39
078-496 36 26

19,280

subscribers

2,675

photos

177

videos