Biology Essays with answers 💉🧠 @bio_essayqanda Channel on Telegram

Biology Essays with answers 💉🧠

@bio_essayqanda


@bio_essayQandA

Biology Essays with answers 💉🧠 (English)

Are you a student struggling with biology essays? Look no further! Introducing the 'Biology Essays with answers 💉🧠' Telegram channel, also known as '@bio_essayQandA'. This channel is your one-stop destination for all things related to biology essays. Whether you need help with understanding a challenging topic or want model answers for your assignments, this channel has got you covered. Who is it for? This channel is perfect for biology students of all levels, from high school to university. Whether you are preparing for an exam or simply want to deepen your knowledge in the subject, 'Biology Essays with answers 💉🧠' is the place to be. What can you expect? In this channel, you will find a wealth of resources to help you excel in biology essays. From detailed explanations of complex concepts to sample essays with expert answers, you will have everything you need to boost your grades and understanding of biology. Don't let biology essays stress you out anymore. Join 'Biology Essays with answers 💉🧠' today and take your biology studies to the next level!

Biology Essays with answers 💉🧠

25 Nov, 15:54


ස්නායුවක අක්සනමය ක්‍රියා විභවය හා උපාගමයක් හරහා ආවේග සම්ප්‍රේෂණය

Biology Essays with answers 💉🧠

25 Nov, 15:11


නිකේතනය, වාසස්ථානය

Biology Essays with answers 💉🧠

25 Nov, 15:09


ජීවීන් සංරක්ෂණය 😐

Biology Essays with answers 💉🧠

25 Nov, 15:01


නයිට්‍රජන් චක්‍රයේදී ක්ශුද්‍ර ජීවීන්ගේ කාර්‍යභාරය,දිලීරක මූලය

Biology Essays with answers 💉🧠

25 Nov, 14:58


පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය හා ව්‍යාප්තිය(කාර්‍යභාරය කොටසත් බලන්න😐)

Biology Essays with answers 💉🧠

25 Nov, 14:55


කොන්ඩ්‍රික්තියේස් හා ඔස්ටෙයික්තියේස් වර්ග වෙන්කර හදුනාගැනීම🦈

Biology Essays with answers 💉🧠

25 Nov, 14:36


කෝඩේටා වංශයේ ලාක්ෂණික ලක්ෂණ
(දකුණු පළාත් marking scheme )

Biology Essays with answers 💉🧠

12 Nov, 04:35


https://youtu.be/6IaAl1bSw7M

ඔන්න ළමයි මේ මාසෙට කරන වැදගත්ම video එක. Description එකේ තියෙන pdf එකත් download කරගන්න. දැන්ම essay plan එකේ ලියපු essays ටිකත් අතට අරගෙන බලන්න පටන් ගන්න

Biology Essays with answers 💉🧠

01 Nov, 14:44


Biology Essays with answers 💉🧠 pinned «»

Biology Essays with answers 💉🧠

29 Oct, 19:28


මේ අවුරුද්දෙ එකත් ඕනද😏

👇👇👇👇👇👇👇👇පසු ලියමන😁 යට තියෙන වීඩියෝ එක බලලා pdf එක download කරගෙන වැඩ කරන්න. ඒ අයියලා හුඟක් හොදට paper analyze කරලා හදලා තියෙන්නෙ🔥🔥 credit goes to respective owners🌸❤️

Biology Essays with answers 💉🧠

24 Oct, 21:15


කවුද මේ වෙලාවේ පාඩම් කරන හොද ලමයි🙊😌

Biology Essays with answers 💉🧠

24 Oct, 16:23


පළාත් papers ටික විවරණය කරමුද🌚❤️

Biology Essays with answers 💉🧠

19 Oct, 10:35


🐳 2024/10/13 🐬

🦞 වර්ගීකරණය ඉතිහාසය විස්තර කරන්න

Biology Essays with answers 💉🧠

17 Oct, 04:56


ඇලෝස්තරික යාමනය ආවොත් මෙහෙම ලියමු ...🎯🎯

Biology Essays with answers 💉🧠

17 Oct, 04:54


🔹මානව අක්මා සෛලයක් තුල ග්ලූකෝස් අණුවක් ස්වායු ශ්වසනයට ලක්වීම
🔹උක් ශාකයේ පත්‍ර මධ්‍ය සෛලයකට ඇතුලු වූ CO2 අණුවක් කාබෝහයිඩ්‍රේට නිපදවීම දක්වා ක්‍රියාවලිය විස්තර කරන්න
🔹ප්‍රෝටීනවල මූලික රසායනය,උදාහරණ,කෘත්‍ය
🔹සෛල සන්ධි,ප්‍රෝටීනවල ව්‍යුවහ මට්ටම්,එන්සයිම සහසාධක කෙටි සටහන්

🟡ඉහත රචනා ගැන ආවොත් ? මෙහෙම ලියමු🔥

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

Biology Essays with answers 💉🧠

08 Oct, 20:24


ඌනනය වයුහගත රචනා පිලිතුරැ

Biology Essays with answers 💉🧠

08 Oct, 19:52


එන්සයිම වයුහගත රචනා පිලිතුරු

Biology Essays with answers 💉🧠

08 Oct, 19:34


🦋කව්ද ඇහැරලා පාඩම් කරන හොද ලමයි ඉන්නේ❤️

Biology Essays with answers 💉🧠

08 Oct, 02:43


🌳2024 / 09 / 29🌳

🤖 කැල්වින් චක්‍රය විස්තර කරන්න

Biology Essays with answers 💉🧠

07 Oct, 04:09


🌳2024 / 09 / 29🌳

👽 ආලෝකය මත රදා පවතින ප්‍රතිකියාව විස්තර කරන්න

Biology Essays with answers 💉🧠

07 Oct, 03:58


5⃣ එන්සයිම වල ඇලොස්ටරික යාමනය විස්තර කරන්න