Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage @biobashanapaperclass Channel on Telegram

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

@biobashanapaperclass

Full Paper Class
"අපි Bio ලියන්නම ඉගෙනගමු"

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage (English)

Are you a biology student looking to excel in your studies? Look no further! Join the 'Biology 2024 FULL PAPER CLASS 🔥' Telegram channel, run by the knowledgeable Bashana Withanage, to take your biology understanding to the next level. This channel is dedicated to providing comprehensive lessons on full paper class topics related to Biology in preparation for the 2024 exam. Who is Bashana Withanage? Withanage is a seasoned biology educator with years of experience teaching students and helping them achieve academic success. His dedication to sharing his expertise and guiding students through their studies makes him the perfect mentor for anyone looking to excel in biology. What is the 'Biology 2024 FULL PAPER CLASS 🔥' channel? This Telegram channel offers a unique opportunity for biology students to access in-depth lessons and resources specifically tailored to the 2024 exam syllabus. From detailed explanations of complex concepts to practice papers and study tips, this channel has everything you need to succeed in your biology studies. Join the 'Biology 2024 FULL PAPER CLASS 🔥' Telegram channel today and start your journey towards academic excellence in biology. Don't miss out on this valuable resource that can help you achieve your full potential in the subject. Let Bashana Withanage guide you through the intricacies of biology and help you ace your exams with confidence. Happy studying!

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

19 Jan, 12:36

විශේෂ නිවේදනයයි..

🔴 හෙට රත්නපුර
2025 AL REVISION & PAPER CLASS
උදේ 7.30 ට ආරම්භවේ..

අලුතින් සම්භන්ද වන දරුවන් සදහා සම්භණ්ද විය හැක.
සදුදා උදේ 7.30 - 2.00 Revision
සදුදා උදේ 2.30 - 5.00 Paper Class

A ලෙවල් - රත්නපුර.
( මුවගමුව පාලම අසල )

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

18 Jan, 12:31

FINALLY RELEASED 🔥
BASHANA WITHANAGE | WEBSITE

මෙතැන් සිට භාෂණ විතානගේ Online Platform හට පිවිසීමට හැකියාව ඇත

Link👇

https://sites.google.com/view/bashanawithanage/home

"අපි BIO ලියන්නම ඉගෙනගමු"

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

18 Jan, 11:46

Bashana Withanage Website
එකෙත් වැඩ ඉවරයි 🔥

අද හවස 6ට Release කරනවා

Recording Access
Live Class Links
Payments Accsess
PDF Upload
Youtube Link Update

Credit - shen_develops

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

14 Jan, 18:04

2025 FULL REVISION & PAPER CLASS

2025 කෑගල්ල අපේ Online හෝ Physical පන්ති සම්භණ්ද වීම සදහා බලාපොරොත්තු වන දරුවන් මෙම Group එකට සම්භන්ද වෙන්න.

  කෑගල්ල

Whatsapp 👇👇👇

https://chat.whatsapp.com/Ita3xcIucQKIrtxbqfIcJ1

Telegram  👇👇👇

https://t.me/+p6top33PbkZkMDRl

එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Main Telegram Channel  - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

12 Jan, 11:50

2025 AL Full Revision
Test Paper no - 02

Get Up With Bio කොටස පංති ආරම්භයට කලින් උත්තර ලියන්න.
( Tute නොලැබුන දරුවන් pdf එකෙන් ලියන්න . )
(6.30 - 7.30) pm

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

12 Jan, 11:29

2025 AL FULL REVISION
WEEK - 02

Unit - 02 ජීවයේ රසායනික හා සෛලීය පදන්ම.

අද රාත්‍රී 7.30 ට Live බලන්න.

අද දින නොමිලේ සම්භන්ද විය හැක.

🔴ZOOM LINK 👇👇👇
https://gurus-club.zoom.us/j/81993533956?pwd=TrHho2u32M2oH7b8kdJITjaRlctLJK.1

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

11 Jan, 14:23

*Bashana Withanage - Biology*

🌿🧠🦣🍄💯🔥

ඔයාලා උදේ REVISION ක්ලාස් එකට එනකොට ම ලැබෙන පුංචි ටියුට් එක..👀
ක්ලාස් ආපු පරණ අය මේකට කියන්නෙ TEST PAPER (TP) කියලා...🤝❤️
මේ, ඒක ගැන දන්නෙ නැති අයට පුංචි මතක් කිරීමක්...😃

😇🌿පුංචි වෙලාවක් අරන් කියවන්න....ගොඩක් වැදගත්🤓

මේ පේපර් එකේ අන්තර්ගතය ?
🔥 *GET UP WITH BIO*🤔

mcq + SE + Essay
පැයක් ඇතුලත ලියන්න පුලුවන් ප්‍රශ්න ටිකක් මේකෙ අන්තර්ගත වෙනවා. විශේෂම දේ, මේ කොටස ක්ලාස් එකේ දි ම සර් සාකච්ඡා කරන්න පටන් ගන්නවා..🤓

🌸අලුත් mcq points ඉගෙනගන්න
🌸memory eka වේගෙන් boost කර ගන්න මේක ගොඩක් වටිනවා...

😎ඒනිසා ඔයාලා ක්ලාස් එකට ඇවිත් , ඉදගත්ත වෙලේ ඉදන් , තත්පරයක් වත් නාස්ති නොකර, පේපර් එකේ GET UP WITH BIO කොටස ඉවර කරන්න උපරිම උත්සාහ කරන්න ඕන...💯👌

ඊලග කොටස , 🧫
MEMORY SPEED UP🤔
ක්ලාස් එකේ Interval එකේ හරි, තමන් වැඩ ඉවර වෙලා free වෙලාවක් ලැබුනම මේකෙ තියෙන පුංචි mcq ප්‍රශ්න ටික ඉවර කරලා දාන්න try කරන්න....😇💯
Answers ටික ඔයාලට pdf එකක් විදියට ලැබෙනවා...

*TIMING PAPER* 🤔
(PAPER කිව්වට මේක පුංචි essay එකක්)

මේකෙදි බොහෝවිට ලැබෙන්නෙ , revision එකේ කලින් දවසේ කරපු පාඩම් කොටසින් essay එකක්....🤫😌
(ක්ලාස් එකේ වෙලාව වෙන්කරගන්න පුලුවන් විදියට මේ essay එක ක්ලාස් එකේ මැදදි time තියලා ලියවනවා, INSTRUCTING crew❤️🥹 එකෙන් , ඔයාල ලියපු essays බලලා දෙනවා😊❤️🤝)

ඊල‍ඟ,,....

වටිනම කොටස

*HOME WORK* 🤔

ඔයාල ඉන්නෙ REVISION CLASS එකක🥺

A/L කඩයිම දිනන්න🎯 , අපි බලාපොරොත්තු වෙන හීනවලට යන්න 🩺😌
වැඩකරන්න ඉතුරු වෙලා තියෙන්නෙ හරීම පුංචි කාලයක්...🥺🔥
ඒනිසා,
මේක දිනන්න නම්, සතියට ලොකු වැඩ වැඩ ප්‍රමානයක් අපි කරන්න ඕනෙ.. 💯🔥🤝
" *HOME* *WORK* " වැඩපිළිවෙළ ඒ වෙනුවෙන්...
ක්ලාස් එකේ කෙරෙන පාඩමත් එක්කම තවත් ඒකකයක් ඔයාට සම්පුර්ණ කරන්න මග පෙන්වන එක තමයි මේකෙ ප්‍රධාන අරමුණ..🎯🌿

HOMEWORK කොටසට උත්තර ලියන ගමන්, අදාල පාඩම් කොටස් ඔයා තනියෙන් නැවත මතක්කරගන්නවා..🤓

කලින් ශයි එකේ පාඩම් කරපු දේවල් අමතක නොවී තියාගන්න මේක අනිවාරෙන් උදව් වෙනවා..

මේ හැම ප්‍රශ්නයකටම අදාල පිලිතුරු , (pdf විදියට) mcq වලට විවරනයත් එක්ක ඔයාලට ලැබෙනවා..😇

BIO වලට ඔයාට තියෙන අවුල☹️🫠,
අමතක වෙන එකනම් ,,( මේක බොහෝම සාමාන්‍ය දෙයක්🤝❤️)

එන්න....අපි CLASS එකේ ගොඩක් වැඩ කරමු..🤝
අඩුපාඩු හදාගමු,
කොහොම ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න වලට බය නැතුව උත්තර ලියන්න පුරුදු වෙමු,😼
සතියකට සිලබස් එකේ ලොකු කොටසක් cover වෙන විදියට පාඩම් ටික මතක් කරගමු !

PAPER ක්ලාස් එකේ papers ටික මුල ඉදන්ම ලියාගෙන යමු ! 💯🔥
DISCUSSION එකට පිලිවෙලට හැමදාම join වෙමු !
මේ ශයි එකේ Biology W,S,C මොනා තිබ්බත්,..🥹
ඊලග ශයි එක BIOLOGY A එකකට වෙනස් කරගන්න , Class එකේ වැඩපිළිවෙළ ඔයාට උදව්වක් වෙයි අනිවාරෙන් ..!💯🥹
එහෙනම්, ළමයි😼🔥

වැඩියෙන් ම වැඩ කරමු !
බයෝ ලියන්නම ඉගෙන ගමු !

ජය! 🎯🔥🧬

👀
(අපි, Bashana Withanage Instructing team😇❤️එක)

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

11 Jan, 12:37

2025 AL FULL REVISION
Test paper - 01 marking
Get Up With Bio
Memmory Speed Up
Timing Paper
Home work

සියලු දෙනා paper එක ලියලා marking එක බලන්න.

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

09 Jan, 03:03

දැන් නිබන්දන ගෙන්වා ගත හැක.

2025 Full Revision & Paper Class
ආරම්භය..
ජනවාරි මාසයේ දී

මුලසිට අගට විශය නිර්දේශය ඉගැන්වීම
Unit -01 , 02 ආවරණය.
මැද සිට අගට විශය නිර්දේශය ඉගැන්වීම
Unit - 05 ආවරණය ආරම්භවේ..

මුදල් ගෙවා රිසිට් පත පහත Link එකට යවන්න.

🔶 👇👇👇 මේකට රිසිට් එක යවන්න

Link - https://t.me/AlBio_RecieptADM

එවිට ලැබෙන නිබන්දන ගෙන්වා ගැනීමට අදාල Form එක පුරවන්න.

08 Jan, 13:02

හෙට
කුරුණෑගල 2025 Full REVISION & PAPER CLASS ආරම්භය..

විශන් - කුරුණෑගල
REVISION CLASS -  7.30 - 2.30
PAPER CLASS - 2.30 - 5.30

Unit - 02 ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම ආරම්භවේ..

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

07 Jan, 14:00

UNIT VISE PAPER REVISION
WEEK - 01 ( සත්ව පටක )

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

07 Jan, 05:27

2025 Online / Physical සියලු දරුවන් සදහා..

2025 UNIT VISE PAPER REVISION
ආරම්භය ..
අද රාත්‍රී 7.30 ට.

වැඩේ වෙන්නේ මෙහෙමයි..

අපි Unit - 05 සත්වයා ඒකකයෙන්  පටන් ගන්නවා..

මුලින්ම පාඩම මතක් කරන ගමන් වැදගත්ම රචනා සියල්ල ලියවනවා Theory ත් එක්කම මතක් කරමින්.

අපි වෙනම  TUTE එකක් දෙනවා..

එකේ  MCQ , SEQ , ESSY තියෙනවා..

ඒක කරන්න Time දීලා ,
Theory ත් මතක් කරගෙන  සාකච්චාව  කරනවා..

🔶 ඔයාලාගේ අතේ ලොකු වැඩක් තියෙනවා..
ඒ තමයි සතියට අපි කියන වැඩ ටික ඒ විදිහටම කරන එක.

මේකේ අරමුණ තමයි අප්‍රියල් වෙද්දී ඔයාලාට
Unit -01 සිට 05 දක්වා වැඩ ටික සුපිරියටම ඉවර කරල දෙන එක.

🔴 අද රාත්‍රී 7.30 ට Live

Zoom Link -👇👇👇 https://gurus-club.zoom.us/j/87046939918?pwd=onT7U2K61oayXmsnDUZrEX4DkNerUb.1

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

05 Jan, 13:49

*ZOOM LINK 👇👇👇*
https://gurus-club.zoom.us/j/86997197761?pwd=tJVSnSr8wYIGOXb4Jxgso2kbI3Ti4p.1

දැන් Join වෙන්න..

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

05 Jan, 10:04

2025 AL ONLINE
Full Rvision ආරම්භය..

🔴 අද ජන 05 රාත්‍රී 7.30 ට
       FREE CLASS

අද වැඩ පිළිවෙල
1.  Test Paper
Get Up With Bio ප්‍රශ්න පත්‍රය ලිවීම.

2. Theory ඉගැන්වීම.

3. Test Paper
Memory Speed up ප්‍රශ්න පත්‍රය ලිවීම.

4. උගන්වා අවසන් කාල කොටසෙහි  Unit Wise Tute එක ලිවීම.

5. Timing Paper එක ලිවීම.

Zoom Live හා YouTube  Live නැරඹිය හැක. රාත්‍රී 7.30 සිට

ZOOM LINK 👇👇👇
https://gurus-club.zoom.us/j/86997197761?pwd=tJVSnSr8wYIGOXb4Jxgso2kbI3Ti4p.1

අද දින අපේ වැඩ පිළිවෙල හා ඔබ වැඩ කලයුතු ආකාරය දැනුවත් කිරීම ද සිදු කෙරේ..

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

05 Jan, 07:25

හෙට රත්නපුර FULL REVISION & PAPER CLASS ආරම්භය..

Aලෙවල් - රත්නපුර
(මුවගමුව පාලම අසල )

බණ්ඩාරණායක මාවතේ පැමිණ තක්ශිලාව පාරේ ( ශාන් එක ලග ) තක්ශිලා ආයතනය පසුකර ඉදිරියට එන්න..

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

05 Jan, 07:00

අද දවසට පමනක් Telegram Channel එකෙහි Share කිරීමට නොහැකි කර ඇත.

යාලුවන්ට නිබන්දනය හා Link අවශ්‍යනම්
පහත Link එකෙන් ගොස් ඉල්ලා ගන්න.
Tute /Link 👇👇👇
https://t.me/AlBio_RecieptADM

Main Channel Link 👇
https://t.me/biobashanapaperclass

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

04 Jan, 12:06

ජනවාරි 05 සිට ආරම්භවේ..
පළමු දින නොමිලේ..

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

03 Jan, 11:11

මුදල් ගෙවා රිසිට් පත පහත Link එකට යවන්න.

🔶 👇👇👇 මේකට රිසිට් එක යවන්න

Link - https://t.me/AlBio_RecieptADM

එවිට ලැබෙන නිබන්දන ගෙන්වා ගැනීමට අදාල Form එක පුරවන්න.

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

03 Jan, 11:11

දැන් නිබන්දන ගෙන්වා ගත හැක.

2025 Full Revision & Paper Class
ආරම්භය..
ජනවාරි මාසයේ දී

මුලසිට අගට විශය නිර්දේශය ඉගැන්වීම
Unit -01 , 02 ආවරණය.
මැද සිට අගට විශය නිර්දේශය ඉගැන්වීම
Unit - 05 ආවරණය ආරම්භවේ..

මුදල් ගෙවා රිසිට් පත පහත Link එකට යවන්න.

🔶 👇👇👇 මේකට රිසිට් එක යවන්න

Link - https://t.me/AlBio_RecieptADM

එවිට ලැබෙන නිබන්දන ගෙන්වා ගැනීමට අදාල Form එක පුරවන්න.

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

02 Jan, 11:01

🛑 විශේෂ නිවේදනය.

හෙට දින අපගේ 2025 REVISION +PAPER CLASS ආරම්භවේ..

පළමු දින නොමිලේ සම්භණ්ද විය හැක..

සක්සස් - කෑගල්ල
Revision
7.30 - 2.00
Paper Class
2.30 - 5.30

🔴 අපගේ ගියවර 2024 Theory පන්තියේ සිටි සියලු දරුවන් හෙට දින අනිවාරයෙන් ඇවිත් කතා කරන්න.
Telegram - https://t.me/biobashanapaperclass

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

01 Jan, 12:36

2025 REVISION & PAPER CLASS
හෙට
කුරුණෑගල - විෂන්

පන්ති විමසීම් - 0715863638

කුරුණෑගල පන්ති එන දරුවන් සියලු දෙනා හෙට එන්න..

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

30 Dec, 02:32

2025 FULL REVISION & PAPER CLASS

නව පන්ති ආරම්භය..
ජනවාරි මුල් සතියේ සිට..

විෂන් -  කුරුණෑගල ජනවාරි - 02
Full Revision
බ්‍රහස්පතින්දා
උදේ  7.30 - 2.00 
Paper Class
සවස 2.30 - 5.30

සක්සස් - කෑගල්ල  ජනවාරි - 03
Full Revision
සිකුරාදා
උදේ  7.30 - 2.00
Paper Class
සවස - 2.30 - 5.30

A- ලෙවල් - රත්නපුර ජනවාරි - 06
Full Revision
සදුදා
උදේ 7.30 - 2.00
Paper Class
2.30 - 5.30

ලංකාවටම Online ජනවාරි - 05 සිට ආරම්භවේ..
Full Revision
ඉරිදා රාත්‍රී 7.30
Unit Vise Tute Class (Physical/ Online)
අගහරුවාදා රාත්‍රී 7.30
Paper Class
බදාදා රාත්‍රී 7.30
(Online පන්තිය සදහාම වෙන් කළ දිනයන් )

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

27 Dec, 12:20

මුදල් ගෙවා රිසිට් පත පහත Link එකට යවන්න.

🔶 👇👇👇 මේකට රිසිට් එක යවන්න

Link - https://t.me/AlBio_RecieptADM

එවිට ලැබෙන නිබන්දන ගෙන්වා ගැනීමට අදාල Form එක පුරවන්න.

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

27 Dec, 12:19

දැන් නිබන්දන ගෙන්වා ගත හැක.

2025 Full Revision & Paper Class
ආරම්භය..
ජනවාරි මාසයේ දී

මුලසිට අගට විශය නිර්දේශය ඉගැන්වීම
Unit -01 , 02 ආවරණය.
මැද සිට අගට විශය නිර්දේශය ඉගැන්වීම
Unit - 05 ආවරණය ආරම්භවේ..

මුදල් ගෙවා රිසිට් පත පහත Link එකට යවන්න.

🔶 👇👇👇 මේකට රිසිට් එක යවන්න

Link - https://t.me/AlBio_RecieptADM

එවිට ලැබෙන නිබන්දන ගෙන්වා ගැනීමට අදාල Form එක පුරවන්න.

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

23 Dec, 14:18

2024 AL Biology Marking

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

22 Dec, 08:26

2025 FULL REVISION & PAPER CLASS

නව පන්ති ආරම්භය..
ජනවාරි මුල් සතියේ සිට..

විෂන් -  කුරුණෑගල ජනවාරි - 02
Full Revision
බ්‍රහස්පතින්දා
උදේ  7.30 - 2.00 
Paper Class
සවස 2.30 - 5.30

සක්සස් - කෑගල්ල  ජනවාරි - 03
Full Revision
සිකුරාදා
උදේ  7.30 - 2.00
Paper Class
සවස - 2.30 - 5.30

A- ලෙවල් - රත්නපුර ජනවාරි - 06
Full Revision
සදුදා
උදේ 7.30 - 2.00
Paper Class
2.30 - 5.30

ලංකාවටම Online ජනවාරි - 05 සිට ආරම්භවේ..
Full Revision
ඉරිදා රාත්‍රී 7.30
Unit Vise Tute Class (Physical/ Online)
අගහරුවාදා රාත්‍රී 7.30
Paper Class
බදාදා රාත්‍රී 7.30
(Online පන්තිය සදහාම වෙන් කළ දිනයන් )

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

14 Dec, 04:26

11 Dec, 14:57

අපි හැමදාමත් කියපු දෙයක් තමයි ,
විශය සම්පූර්ණව , සංකීර්ණව ඉගැන්නුවේ නැත්නම් විභාගෙදී ලොකු ප්‍රශ්නයක් වෙනවා කියපු එක,

දැන් ගොඩක් අයට අපි හැමදාම කියපු දේ තේරෙනවා ඇති.

🔴 මේ පාර මුල ඉදන් පටන් අරන් විශය හරියට ඉගෙන ගන්න.
2025 FULL REVISION & PAPER CLASS

නව පන්ති ආරම්භය..
ජනවාරි මුල් සතියේ සිට..

විෂන් -  කුරුණෑගල ජනවාරි - 02
Full Revision
බ්‍රහස්පතින්දා
උදේ  7.30 - 2.00 
Paper Class
සවස 2.30 - 5.30

සක්සස් - කෑගල්ල  ජනවාරි - 03
Full Revision
සිකුරාදා
උදේ  7.30 - 2.00
Paper Class
සවස - 2.30 - 5.30

A- ලෙවල් - රත්නපුර ජනවාරි - 06
Full Revision
සදුදා
උදේ 7.30 - 2.00
Paper Class
2.30 - 5.30

ලංකාවටම Online ජනවාරි - 05 සිට ආරම්භවේ..
🔶Full Revision
ඉරිදා රාත්‍රී 7.30
🔶Unit Vise Tute Class (Physical/ Online)
අගහරුවාදා රාත්‍රී 7.30
🔶Paper Class
බදාදා රාත්‍රී 7.30

(Online පන්තිය සදහාම වෙන් කළ දිනයන් )

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

08 Dec, 05:04

Channel name was changed to «Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage»

Biology 2025 FULL REVISION & PAPER CLASS 🔥 Bashana Withanage

06 Dec, 19:25

2025 FULL REVISION & PAPER CLASS

නව පන්ති ආරම්භය..
ජනවාරි මුල් සතියේ සිට..

විෂන් -  කුරුණෑගල ජනවාරි - 02
Full Revision
බ්‍රහස්පතින්දා
උදේ  7.30 - 2.00 
Paper Class
සවස 2.30 - 5.30

සක්සස් - කෑගල්ල  ජනවාරි - 03
Full Revision
සිකුරාදා
උදේ  7.30 - 2.00
Paper Class
සවස - 2.30 - 5.30

A- ලෙවල් - රත්නපුර ජනවාරි - 06
Full Revision
සදුදා
උදේ 7.30 - 2.00
Paper Class
2.30 - 5.30

ලංකාවටම Online ජනවාරි - 05 සිට ආරම්භවේ..
Full Revision
ඉරිදා රාත්‍රී 7.30
Unit Vise Tute Class (Physical/ Online)
අගහරුවාදා රාත්‍රී 7.30
Paper Class
බදාදා රාත්‍රී 7.30
(Online පන්තිය සදහාම වෙන් කළ දිනයන් )

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

26 Nov, 01:16

🔴 වෙලාව තිබුනොත් මේ ටිකත් කියවන.

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

26 Nov, 01:15

වයභ

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

26 Nov, 01:14

👆👆👆
දැන් මේ 03 Marking කියවන්න ESSY

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

26 Nov, 01:13

දකුණු පළාත

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 13:20

👆👆👆 විකෘති ලියන අය විතරක් බලන්න..
සියල්ල තියෙනවා

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 13:19

https://www.youtube.com/live/fKwz1nrtXl0?si=ZWKz3Yd_kUxYVe82

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 12:28

සත්වයා මේක බලන්න...

මේ අපේ පංති ආපු කට්ටිය මේව බලන්න ඕනේ නෑ.
මේ ඔක්කෝම අපි පාඩම් කරවපුවා..

චූටි බබාලාගේ පංති ගිය කට්ටිය බලන්න..
ලියන්නම පුලුවන් වෙයි.

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 12:25

https://www.youtube.com/live/xDTpb2yYh1Q?si=h8cUEd-zrzJUltj-

#Bioඑන්න අපි Bio ලියන්නම ඉගෙනගමු..
01

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 12:25

https://www.youtube.com/live/PsgMlfqklsk?si=VGLdBXuoWbMtiPBB

#එන්න අපි Bio ලියන්නම ඉගෙනගමු.
02

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 12:17

මේක අහන්න...

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 12:17

අර්බුද හා පිළිකා රචනා VOICE Recording
BASHANA WITHANAGE

📢📢 මේක අහන්න...

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 11:39

මේ ඔක්කෝම දාන ඒවා බලන්න පුලුවන් වෙලාව හොදටම ඇති . නිදහසේ සතුටින් බලන්න..

(ඔයාලාට නොතේරුනාට මේ වෙලාවේ, ඔයාලා හැමෝම ගොඩාක් වැඩ කරලා ඉන්නේ )

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 11:35

ජල විභවය තියෙනවා Paper එකේ.. බැරි කට්ටිය මේක බලන්න..

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 11:34

https://www.youtube.com/live/8RMargsYUVU?si=HgpaxtwUNtVGAwtK

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 11:11

Photo from Bashana Withanage

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 11:09

ශාකයනම් ඉතින් මෙක බලන්න..

ශාක ආතති අපේ එකම බලන්න..
හැමෝටම යවන්න.

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

25 Nov, 11:08

https://www.youtube.com/live/3fiU0tbhSTk?si=8Y_vVqXOWYl1Z2wE

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Nov, 22:56

විශේෂ නිවේදනයයි..

මේ දින වල අපගේ ප්‍රධාන Telegram නාලිකාවේ විඩියෝ හා Voice Recording දානවා.

ඒ සියල්ල ඉතා වැදගත් අනුමාණ.

වි.සැ - අපගේ පංති නොපැමිණි දරුවෙක් මෙය බලනවානම් , බිය වීමට හේතුවක් කරගන්න එපා.

මේ සියල්ල ඔබට උවමනා වෙන්නේ ලකුණු 100% ගන්නවානම් පමණි.

ඔබේ මට්ටමින් ඔබ තේරුම් ගන්න.

( Theory කොටස්100% සංකීර්ණ ලෙස උගන්වා තියෙනවා)

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Nov, 22:55

ප්‍රවේණිය හා අනුක ජීව විද්‍යාව
අණුමාන

වීඩියෝ -01

https://www.youtube.com/live/yI1wYE2Unws?si=CVWEGNmPNJF_bZkV

වීඩියෝ - 02
https://www.youtube.com/live/dIpsnRyYqnA?si=sn2pX6_JkKktFTDM

වීඩියෝ - 03
https://www.youtube.com/live/CqXV7MklA_U?si=EQaHiNdqWcj2zO0J

වීඩියෝ - 04
https://www.youtube.com/live/OG68-LSOhow?si=6umgIh1gi9wu7dV2

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Nov, 22:11

ශාකය 2024 අනුමාණ ප්‍රශ්න.

BIO ලියන්න ඉගෙනගන්න කැමති දරුවෝ බලන්න ..

👇👇👇
https://www.youtube.com/live/3fiU0tbhSTk?t=1390&si=KGCvZj7quvZTI25M

අන්තිම වෙනකල් තියාගන්න එපා..

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Nov, 19:38

අර්බුද හා පිළිකා රචනා VOICE Recording
BASHANA WITHANAGE

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Nov, 18:45

ලිපිඩ රචනා VOICE Recording
BASHANA WITHANAGE

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Nov, 18:42

RNA රචනා VOICE Recording
BASHANA WITHANAGE

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Nov, 18:36

2024 AL VOICE
https://t.me/biobashanapaperclass

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

17 Nov, 14:05

https://www.youtube.com/live/PsgMlfqklsk?si=1Yq02yp5qlJWJl5A

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

17 Nov, 11:47

2024 AL අනුමාණ විතරයි.

🔴 අද සත්වයා ESSAY අනුමාණ 🔴

2019 - 2023 දක්වා රචනා අසුරින්  2023 විවරණය.

" එන්න අපි ප්‍රශ්න පත්‍රයම අනුමාණ කරමු "

අද රාත්‍රී 7 . 30 ට ආරම්භවේ.

1️⃣ 2019 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

2️⃣ සම්පත් පොත අරන් එන්න.

🔴Zoom Link 👇👇👇

https://us06web.zoom.us/j/83261900143?pwd=YhCAduiYxZmLTt9ympeL3Zm9HIJarD.1
Zoom / Youtube Live නැරබිය හැක.

🔴 BASHANA WITHANAGE youtube නාලිකාව.

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 13:57

https://www.youtube.com/live/xDTpb2yYh1Q?si=QuoJLB73GIjdMzLC

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 12:13

🔴ZOOM LINK 👇👇👇

https://us06web.zoom.us/j/84092645519?pwd=Qv0otdek1Tr05qWFfklvelECFPj7H9.1

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 10:14

2024 AL අනුමාණ විතරයි.

🔴 අද සත්වයා ESSAY අනුමාණ 🔴

2019 - 2023 දක්වා රචනා අසුරින්  2023 විවරණය.

" එන්න අපි ප්‍රශ්න පත්‍රයම අනුමාණ කරමු "

අද රාත්‍රී 7 . 30 ට ආරම්භවේ.

1️⃣ 2019 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

2️⃣ සම්පත් පොත අරන් එන්න.

🔴Zoom Link 👇👇👇

Zoom / Youtube Live නැරබිය හැක.

🔴 BASHANA WITHANAGE youtube නාලිකාව.

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 05:57

https://youtube.com/live/sL1R00vWvY4?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 05:57

https://youtube.com/live/VmtOHo6ltcA?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 05:57

https://youtube.com/live/xIvZP5DqZaw?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 05:57

https://youtube.com/live/onPHcxJIKrI?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 05:57

https://youtube.com/live/Sgf26IYI9Dw?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 05:57

https://youtube.com/live/rv19-jc5B7w?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 05:57

https://youtube.com/live/hkWgf0fDh1A?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Nov, 05:57

https://youtube.com/live/9eaFmA21Y5g?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

09 Nov, 15:00

https://www.youtube.com/live/sL1R00vWvY4?si=cBUTgh2kNACdS5t8

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

09 Nov, 10:50

🏃🏃🏃🏃අවසන් FREE පංතිය අද LIVE පමණි...

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

09 Nov, 10:49

2024 AL Biology

අවසන් දින 18
| Final 18 Days

Unit 3 & 4 - SEQ සහ Essay
ජීවීන්ගේ විවිධත්වය හා
ශාකය

🔴 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව සහ 2024 ප්‍රශ්න පත්‍රය අනුමාන කිරීම.

අද රාත්‍රි 8.30 ට ආරම්භවේ.

"එන්න අපි ප්‍රශ්න පත්‍රයම අනුමාණ කරමු"

1️⃣ 2019 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
2️⃣ සම්පත් පොත අරන් එන්න..

🔴 Zoom Link 👇👇👇

https://us06web.zoom.us/j/81287641393?pwd=HzvRycaNytlh6mig7ro7bssJtcwvcr.1

Meeting ID: 812 8764 1393
Passcode: 337403

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

07 Nov, 14:00

https://youtube.com/live/9eaFmA21Y5g?feature=share

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

07 Nov, 10:09

2024 AL Biology
අවසන් දින 18 ආරම්භය.

🔶🔶🔶🔶🔶

🔴 ජිවීන්ගේ විවිධත්වය
🔴 ශාකය
සියලු පසුගිය විභාග MCQ විවරණය
සමගින් 2024 අනුමාණ කිරීම

🛑 FREE SEMENAR
අද දින නොමිලේ සම්භන්ද වෙන්න..

" එන්න අපි ප්‍රශ්න පත්‍රයම අනුමාණ කරමු "

අද රාත්‍රී 7 . 30 ට ආරම්භවේ.

අද දින නොමිලේ සහාභාගී විය හැක.

1️⃣ 2019 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
2️⃣ සම්පත් පොත අරන් එන්න.

Zoom / Youtube Live නැරබිය හැක.

🔴 BASHANA WITHANAGE youtube නාලිකාව.

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

🔴 Zoom Link 👇👇👇
https://us06web.zoom.us/j/82506573801?pwd=p0bicBO605bLCTYrOObOxpa9oNkzez.1

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

06 Nov, 15:37

https://www.youtube.com/live/hkWgf0fDh1A?si=SG1G9R1fDHVj-Al3

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

06 Nov, 14:06

අද පංතිය FREE හැමෝම 8.30 ට සම්භන්ද වෙන්න.
ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙ ඉවර කරගන්න.

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

06 Nov, 13:47

🛑 2000 - 2023 මෙතෙක් අසා ඇති රචනා ප්‍රශ්න
🔶🔶🔶🔶🔶🔶🔶🔶

💠 *ජීවයේ රසායනික හා සෛලීය පදනම*

2000 - DNA ව්‍යුහය
2001 - ප්‍රභාසංස්ලේෂණය C3/C4
2004 - ප්‍රභාසංස්ලේෂණය
2006 - C4 ශාක
2008 - DNA
2010 - කාබෝහයිඩ්‍රේට 
2011 - C4
2012 - එන්සයිම
2014 - DNA ව්‍යුහය
2015 - මයිටොකොන්ඩ්‍රියා , සෛලීය ස්වසනය
2016 - ප්‍රෝටීන වල ව්‍යුහය
2017 - එන්සයිම යාන්ත්‍රණ , ප්‍රභාසංස්ලේෂණය
2018 - ප්ලාස්ම පටලලේ ව්‍යුහය
2019 - එන්සයිම
2020 - ස්වායු ශ්වසනය
2021- DNA
2022 ඌනනය
2023 - C4 පථයේ වැදගත්කම

මේ ටික බලන්න අද..

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

06 Nov, 12:33

2024 AL Biology
අවසන් දින 18
| Final 18 Days
Unit 1 & 2 - SEQ සහ Essay

🔴 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව සහ 2024 ප්‍රශ්න පත්‍රය අනුමාන කිරීම.

අද රාත්‍රි 8.30 ට ආරම්භවේ.

"එන්න අපි ප්‍රශ්න පත්‍රයම අනුමාණ කරමු"

1️⃣ 2019 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
2️⃣ සම්පත් පොත අරන් එන්න..

🔴 Zoom Link 👇👇👇

https://us06web.zoom.us/j/88940668629?pwd=crvKi92MehPLTsiNrlapP1hRvg6vGm.1

Meeting ID: 889 4066 8629
Passcode: 726305

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

03 Nov, 15:02

https://www.youtube.com/live/rv19-jc5B7w?si=43JW4O34eNtFFq7M

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

03 Nov, 11:00

2024 AL Biology
අවසන් දින 18 ආරම්භය.

"එන්න අපි ප්‍රශ්න පත්‍රයම අනුමාණ කරමු"

අද රාත්‍රී 8.30 ට ආරම්භවේ.

අද දින නොමිලේ සහාභාගී විය හැක.

1️⃣ 2019 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
2️⃣ සම්පත් පොත අරන් එන්න..

🔴 Zoom Link 👇👇👇

https://us06web.zoom.us/j/89595270758?pwd=i1NpixTJ2Fbprk5DWUleXQeJuGjljm.1

Zoom / Youtube Live නැරබිය හැක.

🔴 BASHANA WITHANAGE youtube නාලිකාව.

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

01 Nov, 13:15

2024 AL
PRACTICAL SEMINAR Day -02

අවසන් කිරීම.

🛑 නොමිලේ සම්මන්ත්‍රණය

අද රාත්‍රී 8.30 ට ආරම්භවේ..
සියලු දෙනා Live බලන්න.

Zoom / Youtube Live නැරබිය හැක..

LIVE පමණි..

🔴ZOOM LINK 👇👇👇
https://us06web.zoom.us/j/85641783736?pwd=lK5p0lYlQaiuIm0eyrFfqzulUDybBT.1

🔴 BASHANA WITHANAGE youtube නාලිකාව.

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

01 Nov, 05:50

අවසන් වැඩපිලිවෙළ...

නොවැම්බර් මුදල් ගෙවීම..

🔴 මුදල් ගෙවා රිසිට් පත පහත Link එකට යවන්න. 👇👇👇👇
Risit - t.me/AL24BioRisitAdm

⭕️ එවිට ඔබව පන්තියට ලියාපදිංචි කරගැනේ..
(මෙමස ලියාපදිංචි කිරීම මුදල් ගෙවීමෙන් පසුව පමණක් සිදු කෙරේ.)

🔴 සියලු පංති දැනුවත් කිරීම් -  https://t.me/biobashanapaperclass

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

31 Oct, 13:57

https://www.youtube.com/live/onPHcxJIKrI?si=IZYBgS-D1Kghlm_5

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

31 Oct, 10:15

2024 AL BIOLOGY
PRACTICAL SEMINAR

සියලු ප්‍රායෝගික පරික්ෂණ
Practical book එකට අදාලව, ලියන්නම  උගන්වා අවසන් කෙරේ..

🛑 FREE CLASS නොමිලේ සම්මන්ත්‍රණය

අද ඔක් 31 බ්‍රහ රාත්‍රී 7.30 ට ආරම්භවේ..

Live පංතිය පමණි.

ZOOM  /  YOUTUBE
LIVE නැරඹිය හැක..

🔴 ZOOM LINK👇👇👇
https://us06web.zoom.us/j/81718054533?pwd=Vfza6m59Y6uoaXOXkXYVoTHnSaHYIF.1

🔴 BASHANA WITHANAGE youtube නාලිකාව.

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

27 Oct, 13:51

https://www.youtube.com/live/cYW95S6mSeQ?si=ZrPfPUmgZeOKLolw

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

23 Oct, 14:00

https://www.youtube.com/live/kLy7kMvaDQw?si=GWmdPMzUEaZ9NAVx

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

23 Oct, 10:18

2024 AL BIOLOGY
MCQ POINT CLASS

සත්වයා ඒකකය ආවරය කෙරේ..

අද රාත්‍රී 7.30 ට  ආරම්භවේ..

Live පමණි.
  සියලුදෙනා  live බලන්න.

🔴ZOOM LINK 👇👇👇
https://us06web.zoom.us/j/86148176478?pwd=GyoouTjUY3Tj6RS1iKMDUXlEXG9JKb.1

එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Oct, 13:52

https://www.youtube.com/live/x2Kwni-OfkM?si=-ACrY03MBJlQ9x0m

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

20 Oct, 13:01

2026 AL Biology Theory ආරම්භය
           FREE SEMINAR

අද රාත්‍රී 7. 30 ට (ඔක් - 20) Live
සියලු 2026 දරුවන් සම්භණ්ද වෙන්න.

🔴 Zoom Link 👇👇👇
https://us06web.zoom.us/j/86516880903?pwd=9Mbs5lPr6Y6UiAIzaPOSD72pefsze4.1

🔴 Bashana Withanage YOUTUBE CHANNEL
නැරඹ්ය හැක.

එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

🔴Whatsapp - https://chat.whatsapp.com/FDrUqrNxRS2CVVFDgp4d9a

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

18 Oct, 11:19

2024 AL Biology
Full Paper Class

PAPER NO - 17 විවරණය

🔴අද රාත්‍රී 8.30 ට ආරම්භවේ..

සියලු දෙනා Live බලන්න..

🔴 Zoom Link 👇👇👇
https://us06web.zoom.us/j/84723223400?pwd=IoJpH1ljz445p6FM1eG5MN9nqLHToC.1

එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

17 Oct, 13:14

2️⃣0️⃣2️⃣6️⃣ 🤩🤩🤩🤩🤩🤩🤩

Theory සිසුන් සදහා අලුතින්ම ආරම්භවන Online සිද්ධාන්ත පංතිය
🆕

නවක සිසුන් දැන් ලියාපදිංචි කෙරේ
🆕

සහාභාගීවන සියලු සිසුන් අනිවාර්ය
🅰️ සාමාර්ථයක් සදහා ගෙනයයි..

ස්ථීර කාලසටහන
ඉරිදා රාත්‍රී 7.30 - 11.30

🔶 නොවෙන්බර් මාසයේ සිට Paper Class ආරම්භවේ.

( එතෙක් Theory පංතිය තුල ප්‍රශ්න සාකච්චා කෙරේ..)

🔴සෑම දිනකම Test Paper සාකච්චා කිරීම.
🔴Unit Wise නිබන්ධන සාකච්චා කිරීම.
🔴Papers ලියවා ළකුණු ලබාදී Rank කිරීම.

මාසය ආරම්භයට පෙර නිබන්දන එකතුව නිවසට නොමිලේම  කූරියර් කෙරේ..

💩 Group Link

https://chat.whatsapp.com/FDrUqrNxRS2CVVFDgp4d9a

💙 Group Link

https://t.me/bashanawithanagebiology

" එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE ⭐️

.

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

17 Oct, 13:14

2026 ONLINE THEORY පංතිය මුල සිට අලුතින්ම පටන්ගන්නවා..

Share කරලා දැනුවත් කරන්න..

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Oct, 14:47

https://www.youtube.com/live/fKwz1nrtXl0?si=UUsrZEQ8y6XOsXMO

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Oct, 12:46

2024 AL BIOLOGY
FAST TRACK
Unit - 07 අනුක ජීව විද්‍යාව

FREE CLASS
සාරාංශය - Day - 01

අද රාත්‍රී 8.30 ට ආරම්භවේ..

🔴ZOOM LINK 👇👇👇
https://us06web.zoom.us/j/88673306428?pwd=rLmonpqdwyfM1yGqrW9cG0pot4MnuA.1

එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

16 Oct, 03:02

https://www.youtube.com/live/vdIdeyU39Tc?si=xgi1qCZvdtuQPqqs

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

15 Oct, 13:50

https://www.youtube.com/live/yI1wYE2Unws?si=yoWEGjBhB7PP83kD

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

13 Oct, 14:33

අපි ඔක්තෝම්බර් මාසයේ වැඩ පටන් ගන්නවා.

🔴 තවමත් සම්භන්ද නොවූ දරුවන්ට සම්භන්ද වෙන්න පුලුවන්..

අලුතින් සම්භන්ද වෙන්න msg කරන්න..
👇👇👇👇👇👇👇
http://t.me/AL24BioRisitAdm

එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 07158636

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

10 Oct, 16:50

අවසන් තුරුම්පුව..

⚠️කෑගල්ක හා රත්නපුර
නගරයේ 2024 AL සියලු දරුවන් සදහා විශේෂ නිවේදනය..

(Online පංති එන සිසුන්ටද නොමිලේ සභන්ද විය හැක.)

මේ සතියේ  සිට විභාගය දක්වා සෑම

සදුදා උදේ 7.30 -5.30 දක්වා
Aලෙවල් - රත්නපුර.

සිකුරාදා උදේ 7.30 - 2.30
සක්සස් - කෑගල්ල.

විශය නිර්දේෂයේ වැදගත් කොටස් සියල්ල නැවත් ආවණය ආරම්භවේ..
(Online ලබා නොදේ.)

සියලු රචනා ලියා අවසන් කෙරේ..
සියලු Practical ලියා අවසන් කෙරේ..
කෙටියෙන් කිව්වොත් පංතිය  ඇතුලේ අපි  විශය පාඩම් කිරීම සිදු කෙරේ .
( අපිට 24AL Paper එක දකින්න පුලුවන් කලින්ම.)

සම්පත් පොත් සියල්ල රැගෙන එන්න.

🟥 වි.ශේ . සැ - මෙයට *නොමිලේ* සම්භණ්ද විය හැක්කේ ඔක්තෝම්බර මාසයේ දී අපගේ Online / Physical පංතියක් සදහා සහාභාගී වන සිසුන් සදහා පමණි.

නවක සිසුන් සදහා ද අලුතින්ම ලියාපදිංචි විය හැක.

Call Centar -071 5863638
Tele   👇👇👇
https://t.me/biobashanapaperclass

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

10 Oct, 12:09

2024 AL FULL PAPER CLASS
PAPER NO - 15 STRUCTURD
PAPER NO - 16 MCQ විවරණය

අද රාත්‍රී 7.30 LIVE

🔴ZOOM LINK 👇👇👇
https://us06web.zoom.us/j/87582218404?pwd=w01WIVDQe9y8eDbuYyKqEvZieoAmI0.1

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 07158636

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

09 Oct, 18:48

2024 AL BIOLOGY
FAST TRACK
Unit  - 06 , 07 සාරාංශගත කිරීම
Free Seminar

🔴 අද උදේ 8 .30 ට ආරම්භවේ..

🔴Zoom Link 👇👇👇
https://us06web.zoom.us/j/86981686415?pwd=t4y1zSCbuNWuw4ranNxMYj77dr6ac1.1

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass

Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

09 Oct, 05:11

2024 AL FAST TRACK
UNIT - 04 ශාකය

Essay සාකච්චා කිරීම
Oct
09

🔴Rec

https://us06web.zoom.us/rec/share/W2a5Az0gIutiuuW95bzC-W8IwlYp2_G2O7xWR_UYMDsbFwsPgQ_YFyfJSpfi67U.1KgiuKY1z8aa9Mn6

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

08 Oct, 12:26

2024 AL FAST TRACK
UNIT - 04 ශාකය

Essay සාකච්චා කිරීම
සියලු දෙනාම Live බලන්න..

අද රාත්‍රී 8.30 ට ආරම්භවේ..

🔴 ZOOM LINK 👇👇👇
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86781595717?pwd=t1QcqBEMwK66XxuAb93wVE4fOZ0xuj.1

Meeting ID: 867 8159 5717
Passcode: 925787

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

07 Oct, 17:00

🛑 ඔක්තෝම්බර්  මාසයට අදාල නිබන්ධන මුදල් ගෙවීමට පෙර කල් ඇතිව ගෙන්වා ගැනීමට හැක.

Final  Full Papers
Fast Track tutes
TEST PAPERS

🔺මෙම අවස්ථාව ලබාගැනීමට පහත link එකෙන් දැනුම් දෙන්න .

👇👇👇👇👇👇👇
http://t.me/AL24BioRisitAdm

👉 Main Telegram Channel  -
https://t.me/biobashanapaperclass
👉Call Center - 0715863638
Whatsapp / Normal

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

06 Oct, 16:43

අවසන් තුරුම්පුව..

⚠️කෑගල්ක හා රත්නපුර
නගරයේ 2024 AL සියලු දරුවන් සදහා විශේෂ නිවේදනය..

(Online පංති එන සිසුන්ටද නොමිලේ සභන්ද විය හැක.)

මේ සතියේ  සිට විභාගය දක්වා සෑම

සදුදා උදේ 7.30 -5.30 දක්වා
Aලෙවල් - රත්නපුර.

සිකුරාදා උදේ 7.30 - 2.30
සක්සස් - කෑගල්ල.

විශය නිර්දේෂයේ වැදගත් කොටස් සියල්ල නැවත් ආවණය ආරම්භවේ..
(Online ලබා නොදේ.)

සියලු රචනා ලියා අවසන් කෙරේ..
සියලු Practical ලියා අවසන් කෙරේ..
කෙටියෙන් කිව්වොත් පංතිය  ඇතුලේ අපි  විශය පාඩම් කිරීම සිදු කෙරේ .
( අපිට 24AL Paper එක දකින්න පුලුවන් කලින්ම.)

සම්පත් පොත් සියල්ල රැගෙන එන්න.

🟥 වි.ශේ . සැ - මෙයට *නොමිලේ* සම්භණ්ද විය හැක්කේ ඔක්තෝම්බර මාසයේ දී අපගේ Online / Physical පංතියක් සදහා සහාභාගී වන සිසුන් සදහා පමණි.

නවක සිසුන් සදහා ද අලුතින්ම ලියාපදිංචි විය හැක.

Call Centar -071 5863638
Tele   👇👇👇
https://t.me/biobashanapaperclass

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

03 Oct, 20:28

FAST TRACK

Unit - 06 ප්‍රවේණිය

Unit - 07අණුක ජීව විද්‍යාව

සිද්ධාන්ත ආවරණය කර
Fast Track නිබන්ධන සාකච්චා කෙරේ..

"එන්න අපි bio ලියන්නම ඉගෙනගමු "
➡️ BIO || BHASHANA WITHANAGE

🔴 Telegram - https://t.me/biobashanapaperclass
Call Center - 0715863638

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

03 Oct, 05:14

අවසන් තුරුම්පුව..

⚠️කෑගල්ක හා රත්නපුර
නගරයේ 2024 AL සියලු දරුවන් සදහා විශේෂ නිවේදනය..

(Online පංති එන සිසුන්ටද නොමිලේ සභන්ද විය හැක.)

මේ සතියේ  සිට විභාගය දක්වා සෑම

සදුදා උදේ 7.30 -5.30 දක්වා
Aලෙවල් - රත්නපුර.

සිකුරාදා උදේ 7.30 - 2.30
සක්සස් - කෑගල්ල.

විශය නිර්දේෂයේ වැදගත් කොටස් සියල්ල නැවත් ආවණය ආරම්භවේ..
(Online ලබා නොදේ.)

සියලු රචනා ලියා අවසන් කෙරේ..
සියලු Practical ලියා අවසන් කෙරේ..
කෙටියෙන් කිව්වොත් පංතිය  ඇතුලේ අපි  විශය පාඩම් කිරීම සිදු කෙරේ .
( අපිට 24AL Paper එක දකින්න පුලුවන් කලින්ම.)

සම්පත් පොත් සියල්ල රැගෙන එන්න.

🟥 වි.ශේ . සැ - මෙයට *නොමිලේ* සම්භණ්ද විය හැක්කේ ඔක්තෝම්බර මාසයේ දී අපගේ Online / Physical පංතියක් සදහා සහාභාගී වන සිසුන් සදහා පමණි.

නවක සිසුන් සදහා ද අලුතින්ම ලියාපදිංචි විය හැක.

Call Centar -071 5863638
Tele   👇👇👇
https://t.me/biobashanapaperclass

Biology 2024 FULL PAPER CLASS 🔥 Bashana Withanage

03 Oct, 04:16

MCQ Point Class
ඔක්තෝම්බර් මාසයේදී..

සූදානම් වෙන්න..
https://t.me/biobashanapaperclass