。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚ @brainyblinders Channel on Telegram

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

@brainyblinders


❤️ DISCUSSION GRUOP

https://t.me/+mOScY9ibCXJiZmY1

2023 . 08 . 11

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚ (English)

Welcome to the '𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒' Telegram channel, also known as @brainyblinders! This is a discussion group that aims to bring together individuals who are passionate about learning, sharing knowledge, and engaging in stimulating conversations. Whether you're interested in science, technology, literature, or any other topic, you'll find like-minded individuals here to connect with and discuss ideas. Join us at https://t.me/+mOScY9ibCXJiZmY1 and be a part of a vibrant community of thinkers and learners. Our channel was established in 2023 and continues to grow with each passing day. Don't miss out on the opportunity to expand your horizons and engage in meaningful discussions with fellow brainy individuals. See you there!

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

05 Jan, 10:50


inorganic 16,17 හා 18 කාණ්ඩ සඳහා key notes


Chemistry | අමිල දසනායක ✔️

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

04 Jan, 17:30


🔴 2024 Fast track PDF


#Anurada_peprera_sir

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

05 Dec, 14:35


ඔන්න කට්ටිය අපි ඔයාල වෙනුවෙන් අලුතෙන් Channel එකක් හැදුවා.

අපේ Channel එකෙන් Past papers , motivation , quiz pool ඒ වගේ ගොඩක් දේවල ලබා දෙනවා.

අපි හැමදාම වගේ Quiz pool සෙට් එකක් දානවා. අපි ඔයාලව කොහොම හරි ගොඩ දානවා.

ඔයාලගෙ අනාගත බලාපොරොත්තුව සැබෑ කරගන්න අපේ Channel එකත් එක්ක අත්වැල් බැදගන්න.

උදේ පාන්දර නැගිටිද්දි පොඩ්ඩක් Motivation වෙලා නැගිටින්න.

ඒවගේ හැමදාම quiz දානවා. ඒවට vote කරන්න. ඔයාලට හැමදාම අපි වැඩ කොටසක් දෙනවා.

ඉස්සරහට අපි ලොකු වැඩක් කරන්න ඉන්නෙ ඒක නිසා ඉක්මනට Join වෙන්න.


Channel Link = https://t.me/+-syw5aJRWJQ2MmY1
Discussion Group Link =
https://t.me/Notes_By_Kavee_Discussion_Group

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

05 Dec, 14:06


25/ AL කරන ඔයා වෙනුවෙන්ම සෑදූ Telegrame  Channel  එක,😌🫵

අපේ Channel  එකේ Programs :

- 🌐 Daily polls/Questions:

⭕️ඔයාගේ දැනුමට අභියෝග කරන Daily polls (Chemistry,Physics,Bio)

-------------------------------------

- 📑 Short Notes:

Physics ,Bio,Chemistry වලට ,

⭕️SHORT NOTES
⭕️MIND MAPS
⭕️KEY NOTES

-📝 අමිල දසනායක සර් ගේ  Daily recaps

-📝 BIO ESSAYS

-📝 STRUCTURED ASNWERS

-📝TERM TEST PAPERS

-📝MODEL PAPERS

-📝STUDY METHODS

-📝MOTIVATIONS

-------------------------------------

📚  සෑම තත්පරයක්ම ඵලදායිව ගතකරමින් දැනුම් සාගරයේ කිමිදෙන්න.🌝🔥


🔍 හීන පිටුපස හඹායන්න 💫
             අප හා එක්වන්න.🍃

#BrainyBlinders
#Science

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

05 Dec, 09:37


ඇහෙනවද

🛑🛑2025 හැමෝටම ......

Bio මගහැරිලා නම් තියෙන්නේ මානව කන කොටසේ ඉඳන් theroy ප්‍රශ්න එක්කම cover කරගන්න

මුල පාඩම් ටිකත් ඒ විදිහටම කරනවා

මග හැරුණු bio cover කරගන්න ගමන් මානව කන කොටසේ ඉඳන් syllabus එක cover කරගන්න🔰

🔴🟡සම්පත් පොතේ නොතේරෙන කොටස් පැහැදිලි කරලා දෙන විශේෂ ක්‍රමයකුත් අපි හඳුන්වලා දෙනවා

ඒ වගේම හැම කොටසක් ම කතා කරලා ඉවර වෙලා සියලු past paper ප්‍රශ්න වගේම බස්නාහිර පළාත් ගුරු සංගම් ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්නත්,ප්‍රසිද්ධ පාසල් වල ප්‍රශ්නත් අපි කතා කරනවා

මේ කොටස් පාඩම් කරන්න ලේසි විදිහකුත් අපි කියලා දෙනවා👍👍

2025 /26 ඕනි කෙනෙක්ට මෙතන ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන් කලින් පාඩම් ඕනි නැහැ😊

⭕️කැමැති අය සම්බන්ද වෙන්න⭕️

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

04 Dec, 19:45


🔴විවරණය ඕනිත ? 😁❤️

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

04 Dec, 14:21


Chemistry MCQ Paper [2024 A/L]

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

02 Dec, 18:57


අමිල සර් ගිය පාර එක්සෑම් එක ලන් වෙලා ගෲප් එකේ ළමයි අහපු ප්‍රශ්න වලට දාපු වොයිස් නොට්ස් ටික❤️🔥👇

https://t.me/Garfield_notes/652
https://t.me/Garfield_notes/657
https://t.me/Garfield_notes/660
https://t.me/Garfield_notes/663
https://t.me/Garfield_notes/667
https://t.me/Garfield_notes/673
https://t.me/Garfield_notes/675
https://t.me/Garfield_notes/681 
https://t.me/Garfield_notes/686
https://t.me/Garfield_notes/690
https://t.me/Garfield_notes/693

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

01 Dec, 10:10


🔍 MCQ paper එකක හැම අවුරුද්දකම වගේ එන ප්‍රශ්න රටා ගැන අපි MCQ Practice Day එකේදී සාකච්ඡා කරා. ඒ එක එක පොදු රටා වෙන වෙනම වර්ග කරලා මෙතන තියෙනවා. මේ කොටස් වල සිද්ධාන්ත කරුණුත් revise කරමින් කරන නිසා කලින් මේ කොටසක් ඉගෙන ගෙන තිබුණේ නැති කෙනෙකුට උනත් mcq ටික ගොඩ දා ගන්න පුළුවන්. මේ කොටස් වලට සම්බන්ධ නොවුණ ළමයි අවශ්‍ය කොටස් වල අඩුපාඩු හදාගන්න මේ videos පාවිච්චි කරන්න.

🖥ප්‍රශ්න වර්ගීකරණය කරන ලද නිබන්ධනය
https://t.me/echem24GR/1853

🖥 සොයාගැනීම්
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=1029

🖥 ඉලෙක්ට්‍රෝන වින්‍යාස හා ක්වොන්ටම් අංක
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=1664

🖥 H වර්නාවලි , විද්‍යුත් චුම්භක තරංග
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=3226

🖥 විද්‍යුත් සෘනතා
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=4288

🖥 අරයන් විචලන
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=5106

🖥 තාපාංක විචලන
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=6548

🖥 හැඩ හා අවකාශ ව්‍යාප්‍ති
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=7546

🖥 ලුවිස් ව්‍යුහ ඇදීම
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=8232

🖥 අයනික සංයෝග වල සහසංයුජ නැබුරුව
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=9268

🖥 Ppm හා ස්කන්ධ ප්‍රතිශත
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=12256

🖥 ස්ටොයිකියෝමිතික ගණනයන්
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=12588

🖥 Redox තියරි ගැටලු
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=13617

🖥 Redox ගණනයන්
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=14225

🖥 වායු නියම ගැටලු
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=15432

🖥 චාලක අනුක වාදය
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=15841

🖥 මූලික එන්තැල්පි අර්ත දැක්වීම් හා ගැටලු
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=17124

🖥 ගිබ්ස් ශක්තිය හා ස්වයං සිද්දතාව
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=18600

🖥 organic හදුනා ගැනීම් පරික්ෂා
https://www.youtube.com/live/umj0GNKr84Y?si=tVASZPYC8H2fqYvz&t=21398

🖥 චාලක රසායනය part 01
https://www.youtube.com/live/p9wq3_Tcur0?si=mIosSi3aG8U9gCvO&t=8633

🖥 චාලක රසායනය part 02
https://www.youtube.com/live/p9wq3_Tcur0?si=mIosSi3aG8U9gCvO&t=11510

🖥 උත්ප්‍රේරක
https://www.youtube.com/live/p9wq3_Tcur0?si=mIosSi3aG8U9gCvO&t=12417

🖥 KSP
https://www.youtube.com/live/p9wq3_Tcur0?si=mIosSi3aG8U9gCvO&t=12998

🖥 pH 
https://www.youtube.com/live/p9wq3_Tcur0?si=mIosSi3aG8U9gCvO&t=14999



වැඩිදුර තොරතුරු සඳහා
https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

28 Nov, 09:40


ඉතුරු ටික පස්සෙ 😒 ඇයි අප්පා ඔයාලගෙන් කිසිම reaction එකක් නෑනෙ මෙතන 😒💔

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

26 Nov, 15:13


🟣 හරිනේ..🌚❤️ ඔන්න එහෙනම් 14 ත් හරි. Time තිබ්බොත් 1 , 2 , 15 ත් දෙන්න බලන්නම් quiz 😁

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

23 Nov, 17:06


ටපලගන්නෙපා ආයේ 😁😌
ශාක හෝමෝන

BIOMINDS OFFICIAL 🪼

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

19 Nov, 15:31


ඔය chanels වලට join වෙලා polls කරන්න පුලුවන් ❤️

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

19 Nov, 15:31


⭕️අමාරුයි මතක හිටින්නේ නෑ කියන බයෝ හොඳට මතක තියා ගන්න විදියක් තමා  චාර්ට් එකක් හදල රූපයක් ඔලුවෙ හදාන පාඩම් කරන එක ඒම හැම පාඩමකටම ලොකු අවබෝධයක් ගන්න පුලුවන් චාර්ට් වගු ගොඩක් තියේ මෙතන ඇවිල්ලම බලන්නකෝ☺️ BIO කරන අයට හුඟක් වැදගත් වෙයි🙃⭕️

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

18 Nov, 16:42


හනේ හනේ පැංචො 😒💔

reaction ඔනි කියල දාන පෝස්ට් වලට විතරද රිඇක්ශන් දාන්නෙ
🥹🥲😂

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

01 Nov, 08:37


Channel photo updated

。˚۰˚☽˚𝐁𝐑𝐀𝐈𝐍𝐘 𝐁𝐋𝐈𝐍𝐃𝐄𝐑𝐒 。˚۰˚☽˚

01 Nov, 08:36


Channel photo removed

3,152

subscribers

4,036

photos

28

videos