INTELLECT HUB 25 A/L® @http25intellecthub Channel on Telegram

INTELLECT HUB 25 A/L®

@http25intellecthub


BIOLOGY කරන ඔයාලා වෙනුවෙන්,CHEMISTRY & PHYSICS SUBJECTS දෙකටත් උදව්වක්.....එන්න එකතු වෙලා වැඩ කරන්න......
💚SHORT NOTES
💚PAPERS
💚QUESTIONS......ආදී ගොඩක් දේවල් ඔයාලා වෙනුවෙන් අපි කරනවා..

INTELLECT HUB 25 A/L® (Sinhala)

කුමක් කීයකට A/L රාත්භය ගැන බලන්නෙන් එක්ක තැනක් තියෙන INTELLECT HUB 25 A/L® වෙනුවෙන් එක්ක CHEMISTRY හා PHYSICS පාඩම්, BIOLOGY පාඩම්, SHORT NOTES, PAPERS, සහ QUESTIONS සත්‍යයක් සහ අවසාන සුදු දේ ස්තුතියෙන් හා ඉස්කෝල කරනවා. සම්බන්ධයෙන් ඔයාලාව INTELLECT HUB 25 A/L® වෙනුවෙන් එකතු විඩාර්යක් කරනවා.

INTELLECT HUB 25 A/L®

10 Feb, 01:34


🔸Sinhala Medium | සිංහල මාධ්‍ය

Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click කරන්න
⭕️ @SL_EDUCATION_A_L ⭕️

INTELLECT HUB 25 A/L®

06 Feb, 12:01


ඉතිහාසයේ පළවෙනි වතාවට නුවර No Zero ප්‍රධන ශාලාව මදි වෙලා දෙවනි hall එකකට ළමයි දාන්න වෙන මට්ටමට මහනුවරට Redox අරගෙන යන්න අපිට පුළුවන් වුණා. බොහෝවිට මහනුවර දන්න කාලෙක තිබුණ ලොකුම පන්තිය මේක වෙන්න ඇති.

මීට කලින් කවදාවත් අපි නුවර වැඩක් කරලා නෑ. එහෙම වෙලත් Screen එකකින් විතරක් දැකලා අපි ගැන තියලා තියෙන මේ විශ්වාසයට,
Thank you මහනුවර❤️

නුවර ළමයි අද වැඩේ ගැන අදහසක් මේකට comment එකක් විදිහට දාන්න. හොඳ photos එහෙම තියෙනවා නම් ඒවත් එක්ක. ඒවා වටින මතක සටහන්.

INTELLECT HUB 25 A/L®

05 Feb, 04:44


*Bio/Maths කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් වටින වැඩක්..*

💯 *අපි ඔයාලට සෑම දිනකම Chemistry / Physics විශයන් දෙකට එක් විශයකට ප්‍රශ්න 20 ගානේ MCQ 40 ක් කරවනවා..*

👉 *සෑම දිනකම රාත්‍රී 08:00 ට Chemistry MCQ ප්‍රශ්න 20ක්* (මිනිත්තු 30)

👉 *සෑම දිනකම රාත්‍රී 08:45 ට Physics MCQ ප්‍රශ්න 20ක්* (මිනිත්තු 30)

🔸 *දවසක් කරලම බලන්නකෝ ඔයාලා පේපර් එකක් බලාගෙන MCQ කරනවට වඩා කොච්චර සාර්ථක වෙයිද කියලා මෙහම කරන එක..* 😏

*මෙවර විභාගයට ආසන්න වශයෙන් දින 250ක් වුනොත් දිනකට MCQ 40 ගානේ විභාගයට යන්න කලින් ඔයා එක් විශයකට MCQ ප්‍රශ්න 5,000ක්, විශයන් දෙකටම MCQ ප්‍රශ්න 10,000ක් කරලා යන්නේ..*💪

*එහෙනම් Telegram එකෙන් MCQ කරන්න කැමති හැමෝම පහලින් තියෙන Telegram Group එකට Join වෙන්න*

https://t.me/+EZQedtS1VZg1MTE1

*පුලුවන් අය Group එකට ඔයාලගේ යහළුවන්වත් Add කරන්න..* ❤️💫

INTELLECT HUB 25 A/L®

27 Jan, 11:33


පරාවර්තනය

#physics

INTELLECT HUB 25 A/L®

27 Jan, 11:33


ඩොප්ලර් ආචරණය

ධ්වනි ත්‍රීවුතාව

#physics

INTELLECT HUB 25 A/L®

27 Jan, 11:31


ප්‍රගමන තරංග

#physics

INTELLECT HUB 25 A/L®

27 Jan, 11:30


දෝලන හා තරංග

සරල අනුවර්තීය චලිතය

#physics

INTELLECT HUB 25 A/L®

27 Jan, 11:27


වායූ නියම

#physics

INTELLECT HUB 25 A/L®

27 Jan, 11:26


තාපය මිශ්‍රාභ්‍යාස

#physics

INTELLECT HUB 25 A/L®

15 Nov, 10:54


🔴🔴Physics Questions #6🔴🔴
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

📊කලින් කරලා තියෙන නොකරපු ඔක්කොම අය Try කරලා බලන්න.😢

📊Marking එකක් ඉක්මනින් දානවා👍

🟥🟥🟥🟥🟥🟥🟥🟥❤️
#physics

INTELLECT HUB 25 A/L®

15 Nov, 07:32


https://t.me/BrainyBlinders

INTELLECT HUB 25 A/L®

12 Nov, 06:56


DAILY DOSE DAY 05 එක මීට වඩා වෙනස් විදිහකට ඔයාලට දෙන්නේ.

සත්‍ය අසත්‍ය දාන්න තියෙන්නේ.ඒකවත් කරන්ටලා 😒❤️

INTELLECT HUB 25 A/L®

12 Nov, 06:14


BIO McQ ටිකට අදාල විවරන Voice විදිහට දාලා තියෙනවා.මෙතනින් Click කරලා ගන්න.
ලේසිම ඒවා විවරනය කරේ නෑ.



MCQ. 01 MCQ 11
MCQ 02 MCQ 12
MCQ 03 MCQ 13
MCQ 04 MCQ 14
MCQ 05 MCQ 15
MCQ 06 MCQ 16
MCQ 07 MCQ 17
MCQ 08 MCQ 18
MCQ 09 MCQ 19
MCQ 10 MCQ 20

කරපු නැති අය මේක Click කරලා Quiz ටික කරන්න.


🟥🟥🟥🟥🟥🟥🟥🟥❤️
#bio

INTELLECT HUB 25 A/L®

11 Nov, 12:50


INTELLECT HUB 25 A/L® pinned «»

INTELLECT HUB 25 A/L®

02 Nov, 09:21


🔴🔴Day 02 Mcq Set එක🔴🔴
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

📊කලින් කරලා තියෙන නොකරපු ඔක්කොම අය Try කරලා බලන්න.😢

📊Marking එකක් ඉක්මනින් දානවා👍

🟥🟥🟥🟥🟥🟥🟥🟥❤️
#physics

INTELLECT HUB 25 A/L®

02 Nov, 07:00


🔴🔴🔴🔴විවරනය🔴🔴🔴🔴🔴
🔴🔴🔴Answer Book🔴🔴🔴🔴

⭐️අඩුපාඩුවක් තිබ්බොත් අනිවාර්යයෙන් කියන්න😢

📊ඒවගේම අවුලක් නැත්තම් React එකක් දාන්න.👍

පේපරේ හොයාගන්න බැරි අය මෙතනින් ගන්න✔️


🟥🟥🟥🟥🟥🟥🟥🟥❤️
#physics | intellect hub 25 A/L

INTELLECT HUB 25 A/L®

01 Nov, 18:46


I apologize for the delay in sending the marking scheme. I’m currently unable to complete it, but I will make sure to send it this afternoon. Thank you for your patience and understanding.😭😭😭

INTELLECT HUB 25 A/L®

01 Nov, 15:04


🔴🔴🔴🔴විවරනය🔴🔴🔴🔴🔴
🔴🔴🔴Answer Book🔴🔴🔴🔴🔴

📊මුල් ප්‍රශ්න 24 සහ අවසාන ප්‍රශ්න 10 මුල් 3 විවරනය කරලා තියේ.ඒ කියන්නේ ආහාර ජීර්ණ කොටසට එනකන් ප්‍රශ්න.

📊කැමති අය ප්‍රයෝජනයක් ගන්න.

📊පොඩි වෙලාවක් යනවා මේවා ලියන්න හොදයි නම් React එකක් දාන්න.👍👍

⭐️අඩුපාඩුවක් තිබ්බොත් අනිවාර්යයෙන් කියන්න😢

පේපරේ හොයාගන්න බැරි අය මෙතනින් ගන්න✔️


🟥🟥🟥🟥🟥🟥🟥🟥❤️
#bio | intellect hub 25 A/L

INTELLECT HUB 25 A/L®

31 Oct, 20:24


INTELLECT HUB 25 A/L®:
උඩ දාපු ෆිසික්ස් ප්‍රශ්න සැට් එක හරියටම කරලා කමෙන්ට් සෙක්ශන් එකෙ මුලින් ම දාන ඩයලොග් වාසියාට රුපියල් 100 රීලෝඩ් එකක් දෙනව

INTELLECT HUB 25 A/L®

31 Oct, 20:13


පලවෙනි දවසේ ප්‍රශ්න Set එක.

එක දිගට Follow කරන් යමු.මාසේ අවසානේ ප්‍රගතියක් තියේද බලන්නකෝ.

INTELLECT HUB 25 A/L®

31 Oct, 20:12


🧊මේ මාසේ ඉදන් ඔයාලට Physics School Paper වල ආපූ Question විවරනයක් දෙන්න බැලුවේ.දවසට 15 ක් වගේ.කැමති අය කරන්න

🧊විවරනයක් අද රෑ වෙද්දී දෙන්නම්.

🧊විභාගෙට පොඩි කාලයක් තියෙන හින්දා හැමෝම එකතු වෙලා ගේමක් ගහපු.අවසානේ තමන් කරපු පිං දහම්(වැඩ) අනුවනේ Results

🧊ඔයාලට ඕනි Question එකක් Ib දාන්න උදව්වක් දෙන්න බලන්නම්.

මේක ආතල්ම වැඩක්.කැමති අය කරමු.නොදැනිම Point ටිකක් Cover වෙනවනේ.

🟥🟥🟥🟥🟥🟥🟥🟥❤️

INTELLECT HUB 25 A/L®

29 Oct, 02:11


🔥Midnight Session 1 | Inorganic Review
අද කරපු ටිකට අදාලව Points ඔක්කොම...

පොඩි Correction එකක්
3) වෙනි ප්‍රශ්නෙ පරමාණුක අරය අඩුවේ වැඩි වේ. වෙන්න ඕනෙ...

31) වෙනි ප්‍රශ්නය
K + O2 (වාතය) —-> K2O (ඔක්සයිඩය)
K + වැ.O2 —-> KO2 (සුපර් ඔක්සයිඩ)

35) Be හුමාලය සමඟ පමණක්
ප්‍රතික්‍රියා කරයි.
වේගෙන් ලියද්දි පොඩ්ඩක් පැටළිලා🥺


𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

INTELLECT HUB 25 A/L®

29 Oct, 02:10


💡ශක්ති විද්‍යාව MCQ POINTS ඔක්කොම

අර්ථ දැක්වීම් ටික මුලින්ම තියනවා &
Papers වලින් මට හම්බ වුණ හැම Point එකක්ම මෙතන තියනවා

බලන්න ඔයා mcq points කියලා එකතු කරගත්තෙ මේවද කියලා🙊😁

𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

INTELLECT HUB 25 A/L®

22 Oct, 06:47


Try එකක් දීලා බලන්න.සාමාන්‍යයෙන් හොද ගනන් set එකක්.

INTELLECT HUB 25 A/L®

21 Oct, 15:16


රෑ අහස යට M.C.Q. කරලා A/L අහසේ තරුවක් වෙන්න කැමැති
ඔයාට,

මාස ගානක් පාඩම් කරපු Inorganic Chemistry🧨 දවසේ අවසන් මිනිත්තුවෙන් සදහටම මතක තියාගන්න.

රෑ 11.59 ට EduTalk Chemistry , Moonlight Chemistry🌙 3 වෙනි වැඩසටහන Youtube ඔස්සේ

EduTalk Chemistry Channel -https://whatsapp.com/channel/0029Vag7luqJP20vi4jOnb2T

INTELLECT HUB 25 A/L®

20 Oct, 17:22


එන්තැල්පි අර්ථදැක්වීම් හා ඒවායේ තාප දායක/අවශෝෂක බව

එන්තැල්පි 14ම එක පිටුවකින්😌🤍


#just_a_page
@GwenNotes

2,363

subscribers

3,437

photos

66

videos