Bunny Notes 🐰 @bunnynotez Channel on Telegram

Bunny Notes 🐰

@bunnynotez


Biology 2.0 - https://t.me/biology2lk

Physics 2.0 - https://t.me/Bunnyphysics2

Chemistry
https://t.me/bunnychemistry2

Biology Note - https://t.me/BunnyNotesTopics

Chemistry Note - https://t.me/YRTSIMEHC1

Physics Note - https://t.me/PhysicsNotez ❤️😼

Bunny Notes 🐰 (English)

Welcome to Bunny Notes, your one-stop destination for all things related to Biology, Physics, and Chemistry! Our Telegram channel, @bunnynotez, is a hub for students, educators, and science enthusiasts who are passionate about learning and sharing knowledge in the field of science. Whether you are preparing for exams, conducting research, or simply interested in expanding your understanding of these subjects, Bunny Notes is the perfect place for you

With dedicated sections for Biology 2.0, Physics 2.0, and Chemistry, our channel offers a wide range of resources, study materials, and notes to help you excel in your scientific studies. From comprehensive guides to helpful tips and tricks, Bunny Notes provides valuable insights and information to support your educational journey

In addition to our subject-specific channels, we also offer Biology Notes, Chemistry Notes, and Physics Notes for in-depth exploration of key topics and concepts. These notes are designed to supplement your learning, clarify complex ideas, and enhance your understanding of fundamental principles in science

Join our growing community of science enthusiasts on Bunny Notes and unlock a world of knowledge, inspiration, and opportunities for personal growth. Whether you are a student, teacher, or lifelong learner, our channel is here to support you every step of the way. Dive into the exciting world of science with Bunny Notes and discover the endless possibilities that await you!
Don't miss out on the latest updates, study materials, and resources available on Bunny Notes. Follow us on @bunnynotez today and take your scientific knowledge to the next level. Let's explore the wonders of the natural world together and make learning a fun and rewarding experience. Join us on Bunny Notes and ignite your passion for science today! 🐰🔬✨

Bunny Notes 🐰

24 Jan, 16:00


ඉන්ග්‍රීසී සුපිරියටම හදාගන්න වෙන ක්‍රමයක් නෑ ලමයි..හොදට පාඩම නිතර අභ්‍යාසයෙ යෙදෙන එක තමා වැදගත්..මන් තාමත් ඉගෙන ගන්නවා.ඉන්ග්‍රීසී කියන එක කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න පුලුවන් ව්ශයක් නෙවෙයි..


මාත් ඒලේවල් නිසා ඉන්ග්ලිශ් අත ඇරලා ඉදියා අවුරුදු දෙකක් තුනක්.හැබැයි අවුරුද්දක් වගේ ඇතුලත ආයේ හදාගත්තා.දැන් මට ඕනේ තැනට ඇවිත් තියෙන්නේ.ඒත් කොච්චර කරත් මදි කියලා හිතෙනවා..ඒකයි තවත් කරන්නේ.Ielts වගේකරන්න හිතන් ඉන්නවනම් ඉන්ග්ලිශ් ලේසී වෙන්නේ නෑ..මේ නිකන් ඉන්න කාලේ ඉන්ග්ලිශ් ටික ගොඩ දාගන්න ලමයි...😌❤️

Bunny Notes 🐰

24 Jan, 11:45


❤️

Bunny Notes 🐰

23 Jan, 13:39


❤️

Bunny Notes 🐰

23 Jan, 12:57


මන් ශිශත්වේ පාස් යාලුවේ🌝❤️ ඔයාලත් බලන්න ලකුනු

Bunny Notes 🐰

23 Jan, 12:26


අමිත් පුස්සැල්ල සර්ගේ Cap Revision/Tute, Note අද ඉදන් මේ චැනල් එකේ දානවා ඕනේ අය බලන්න.

https://t.me/Bunnyphysics2/1034

Bunny Notes 🐰

23 Jan, 07:13


Thankyou ❤️🌝

Bunny Notes 🐰

23 Jan, 04:30


06 Months Plan SEASON 01

ESSAY NO : 11 MARKING

අද Essay එකේ මාකින් එක...
මේක ලියපු ළමයි හරි වැරදි දාගෙන ලකුණු ගාණ පහළින් දාන්න බලන්න...🌝

වැඩියෙන්ම තියෙන කෙනාව තෝරනවා ඒ නිසා කියන්න


#Essay
#Biology

@bunnynotez

Bunny Notes 🐰

22 Jan, 15:18


කෝ මේක ගැන හිතුවද කට්ටිය🌝

Bunny Notes 🐰

22 Jan, 09:42


*මේක තමා හොඳ ම වෙලාව...* ⏱️
*අද තමයි තක්ෂිලානු අපේ ජයග්‍රහණයේ රාවය පැතිරී යන දවස*🇳🇱

*තාමත් පරක්කු නෑ...අපිට තව පැය ගාණක් තියෙනවා...තවත් ප්‍රමාද නොවී මේ දැන් ම ඔයාගෙ වටිනා vote එක තක්ෂිලාවට ලබා දෙන්න...* *ඔයා දන්න හැමෝටම මේක share කරලා හැමෝගෙම සහයෝගය මේ වෙලාවෙ අපිට ලබා දෙන්න... පුළුවන් තරම් link එක share කරන්න ...*
*අපි හෙට දිනන්නම ඕනි...*
🔥💪🏻

*හරියට ම තව හෝරා කීපයයි අපිට තියෙන්නේ ...*
*එතෙක් මෙතෙක් ඉතිහාසයේ තක්ෂිලානුවෝ පරාද වෙලා නෑ*💪🏻💥

https://whatsapp.com/channel/0029VaozV2m0LKZIxJ7iml3J/198

*ඔන්න තියෙනවා link එක එහෙනම් ....*
*තවත් මොහොතක් වත් ප්‍රමාද නොවී ඔයාගෙ වටිනා vote එක මේ දැන් ම තක්ෂිලාවට ලබා දෙන්න ...* 🇳🇱❤️

*අපි හැමෝම එක් වෙමු...*🫂
*ආදරණීය තක්ෂිලාව දිනවමු...*🇳🇱❤️


> #TaxilaCentralCollege
> #TCCSSS
> #TaxilaScience

WhattsApp ඉන්න පුලුවන් අය ස්කෝලෙට වෝට් එකක් දාලා යන්න ❤️

Bunny Notes 🐰

22 Jan, 04:34


06 Months Plan SEASON 01

ESSAY NO : 10 MARKING

අද Essay එකේ මාකින් එක...
මේක ලියපු ළමයි හරි වැරදි දාගෙන ලකුණු ගාණ පහළින් දාන්න බලන්න...🌝

වැඩියෙන්ම තියෙන කෙනාව තෝරනවා ඒ නිසා කියන්න


#Essay
#Biology

@bunnynotez

Bunny Notes 🐰

22 Jan, 03:07


https://t.me/creativestageAP/27

රිඇක්ට් එකක් දාගෙන ශෙයාර් කරන් යන්න පුලුවන් අය.අපේ ඇඩ්මින් අයියට❤️🌚

Bunny Notes 🐰

11 Jan, 14:15


❤️🔥

Bunny Notes 🐰

11 Jan, 13:31


ලමයි චැනල් වලට ජොයින් වෙනකොට පොඩ්ඩක් චැනල් වලින් වැඩක් වෙනවද කියලා බලලා ජොයින් වෙන්න .නැත්නම් අපරාදයක්..මන් කියන්නේ මගේ චැනල් එකෙන් උනත් වැඩක් වෙන්නේ නැත්නම් අයින් වෙන්න.මෙහෙම කිව්වේ ඔයාලගේ හොදටමයි..සමහර චැනල් තියේ මෙම්බර්ස්ලා විතරක් එකතු කරගන්න..පුලුවන් තරන් එඩුකේශන් චැනල් වල ඉන්න.වැඩක් ගන්න පුලුවන් ඒවායේ .චැනල් නවත්තලා උනත් සමහර ඒවා ඒවායෙන් වැඩක් ගන්න පුලුවන්නම් ඒවායෙන් ලීව් වෙන්න එපා.ඔයලගේ හොදටමයි මේ මැසේජ් එක දැන්මේ 😌🙂‍↔️

Bunny Notes 🐰

11 Jan, 12:08


හරි ලමයි එහෙනම් මෙහෙමයි ප්ලෑන් එක,

Bio - 20 Week Plan (Thoery ටික ඔක්කොම පාඩන් කරලා ඉවර කරගන්න මේක යන්නේ)

මේකත් එක්ක Bio සූටී පේපර් එකක් දවස ගානේ යනවා 😌❤️

Physics - පලවෙනි පාඩමේ තියරි ටික කවර් කරගෙන ඒවායේ ප්‍රශ්න ටික කවර් කරගමු. ඒකට අදාල නෝට් ටික හෙමින් සැරේ එකිම් එක චැනල් එකට වැටෙයි.ඊට පස්සේ ඒ ටික බලාගෙන ගී කියනගේ සර්ගේ 2500 mcq ටික කරගමු මුලින්ම.

Chemistry- මේකේත් මුල් පාඩමේ ඉදන් තියරි ටික කවර් කරගන්න නෝට් ටික දවසින් දවස දාන්නම්.තියරි ටික අමතක අය ,බාගෙට මතක අය සතියක් වගේ ඇතුලත පාඩන් ටික මතක් කරගමු.ඊට පස්සේ මුල් පාඩමේ ප්‍රශ්න ඒ ඒ විදියට කරමු නේද? මේකත් එක්ක පේසුරු ටික කරගෙන යන්.

අපි එක්සෑම් ලන්වෙලා කරේ🌝❤️ මේ විදිය හොදයිද? කොහොමද ? මට අයිඩියා එකක් නෑ ඔයාලට ඕනේ විදියක් කියන්න.

මාසයකින් වගේ ලොකු ලොකු ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.පාස් පේපර් / පලාත් පේපර් හැම එකක්ම

@Bunnynotez

Bunny Notes 🐰

11 Jan, 11:56


හරි එහෙනම් අපි මුලින්ම ප්‍රශ්න කරන්න යන්නේ නැතුව ඉමුනේද? ගොඩක් ලමයි තවම හදාගෙන යන ගමන්නේ? තව මාසෙකින්/ දෙකකින් වගේ පලාත්/පාස් පේපර් ප්‍රශ්න කරන්න පටන් ගමු නේද? එහෙම හොදයි නේද ?..

Bunny Notes 🐰

11 Jan, 11:04


සදුදා ඉදන් ප්ලෑන් ටික පටන් ගමු ලමයි.අදයි හෙටයි දවස් දෙකේ වෙන දේවල් ඔක්කොම කියන්නම් ප්ලෑන් එකේ

Bunny Notes 🐰

11 Jan, 10:13


Bio ලමයි ඔයාලට ගිය පාර වගේම.බයෝ.සිලබස් එකම කවර් වෙන්න වීක් ප්ලෑන් එකක් දානවා ඒකෙන් කරන්න තියෙන්නේ අදාල සතියේ ටික අදාල සතියෙම පාඩන් කරලා ඉවර කරන එක.😌❤️..ඒකත් හෙමින් සැරේ හදලා දාන්නම්.ගිය පාර එකම දාන්නත් පුලුවන් .ඒත් කාලේ තියෙන නිසා වෙනස් කරන්නම්.

සති 20කින් වගේ මුලු.සිලබස් එකම කවර් වෙන්න හැදුවොත් අවුලක් නෑනේද...ඒ කියන්නේ මාස පහයි...එතකොට ඔයාලට ආයේ පාරක් සිලබස් එක බලාගන්න වෙලාව තියේ

Bunny Notes 🐰

11 Jan, 06:47


ලමයි ඔයාලට ප්ලෑන් එකක් චැනල් එකේ පටන් ගන්නවා ගිය අවුරුද්දේ වගේම.කොච්චර අමාරු උනත් ඉස්සරහට යන් ..අමාරු කාලවල කරන වැඩ ලස්සන මතකයක් හරි වේවීනේ.ඒක නිසා කරනවා.හවස් වෙනකොට මැසේජ් එකක් දාන්නම් මන් 😌❤️

Bunny Notes 🐰

11 Jan, 03:05


එසේ එක ලියපු ළමයි ඔයාලා ලියපු එක මේ msg එකට comment එකක් විදිහට දාන්න...😁❤️

Bunny Notes 🐰

10 Jan, 17:26


අලුත් Plan එකට අදාළව දාන පලවෙනි Biology Essay එක ලියන්න හෙට උදේ 8ට සෙට් වෙන්න🌝💖

#06monthsplan
#Biology

@Bunnynotez

Bunny Notes 🐰

10 Jan, 15:21


බයෝ එසේ ලියන්න එනවද කට්ටිය🌝❤️ පටන් ගත්තොත්

Bunny Notes 🐰

10 Jan, 13:06


Q & A එකක්වත් කරමුද 😁

Bunny Notes 🐰

08 Jan, 18:59


❤️

Bunny Notes 🐰

06 Jan, 16:05


දිගටම අයියා එක්ක වැඩ කරගෙන යන්න.ඔන්න දැන්ම කිව්වා..අන්තිමට ඤරු චුරු ගාන්න එන්න එපා

@ALwithGhost2025

https://t.me/ALwithGhost2025/58

Bunny Notes 🐰

06 Jan, 14:44


එන්න එන්න අනිවාර්යයෙන් මේකට👿

Bunny Notes 🐰

06 Jan, 14:37


https://t.me/ALwithGhost2025?livestream එන්න හැමෝම❤️

Bunny Notes 🐰

06 Jan, 10:27


චැනල් එක කරගෙන යන්න පුලුවන් දිගටම වගකීම ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.කිසිම විදියක වෙනසක් කරන්න බෑ චැනල් එකට 😌😎

හරියට කරන්න බැරිනම් ගන්න එපා..තරහා යනවා එහෙම උනොත් දැන්ම කිව්වා 🙂

එක්සෑම් කරන අය එපා කරලා ඉවර කෙනෙක් ඕනේ.

Bunny Notes 🐰

06 Jan, 10:00


25 සෙට් එක ජොයින් වෙන්න අනිවාර්යයෙන්

@ALwithGhost2025

Bunny Notes 🐰

06 Jan, 09:53


ලමයි මන් දුන්නට වඩා හොද ප්ලෑන් එකක් යන චැන් එකක් තියේ.මට කරන්න වෙලාවක් නෑ ඇත්තටම.ඒක නිසා මේ අයියත් එක්ක සෙට් වෙලා වැඩ ටික කරගන්න 100% Perfect..Highly Recommend❤️ කරනවා.මන් ලින්ක් එක දාන්නම් ටිකෙන්.අනිවා මේකට සෙට් වෙන්න..අන්තිම වෙනකන් උබලව ඇදන් යයි බය වෙන්න එපා කිසිදේකට 😌❤️

Bunny Notes 🐰

06 Jan, 07:19


Shy එක ආරභයේදිම එකක් කියන්නම්.

උඹල love එහෙම තියෙනවනම් නවත්තපන් exam ඉවරවෙනකන්. කොහොමත් Al කාලෙ love bdinn wennh🤗. ඒ කෙසේ වෙතත් මේ කාල් Love & exam balance කලොත් අන්තිමට exam එකත් නෑ love එකත් නෑ.

Echchri

Bunny Notes 🐰

06 Jan, 05:42


®️2024 Al Biology Official Marking Scheme

@Bunnynotez

Bunny Notes 🐰

06 Jan, 05:42


®️2024 Al Biology Official Marking Scheme

@Bunnynotez

Bunny Notes 🐰

05 Dec, 15:12


මට විතරක් තෑන්ක්‍යූ කරන්න එපා.තව අක්කෙක් ඉදියා කියලා මතක නෑනේ මෙයාලට හනෙ හනේ 😌❤️.

Bunny Notes 🐰

05 Dec, 14:51


ඉවරයි ඉවරයි ..ඔය ටික බලාගන්න ඔක්කොම.දාපු 🌚❤️..

එහෙනම් මන් ගියා බායි😌❤️

Bunny Notes 🐰

05 Dec, 14:45


කලිම් දැකලා නෑ නේද හේබර් ක්‍රමයත් එක්ක චාලකේ එන ප්‍රශ්නයක්..බලාගෙන යන්න.අද උදේ මේක Q & A එකක් විදියටත් පොඩ්ඩක් කරා

Bunny Notes 🐰

05 Dec, 14:42


📌ශක්ති.විද්‍යාව + හේබර් ගනනය බලාගෙන.යන්න

Bunny Notes 🐰

05 Dec, 14:41


📌මේ Kd ගාන බලාගෙන යන්න ලමයි

Bunny Notes 🐰

05 Dec, 14:40


පිසිකල් ගනන් ටිකක් දානවා.Marking එකත් එක්ක බලාගෙන යන්න.🌚❤️

Bunny Notes 🐰

05 Dec, 14:24


විහිලු වෙනයි මේවා වෙනයි..හෙට පේපර් එක හොදට ලියලා එන්නඕනේ එච්චරයි ..🔥

Bunny Notes 🐰

05 Dec, 14:10


Cr,V වල ඔක්සයිඩ වලත් මේ වගේ භාශ්මික ,ආම්ලික පිලිවෙලට ලකුනු කරපු නෝට් එකක් හරි මොකක් හරි තියේනම් දාන්නකෝ🌚❤️

Bunny Notes 🐰

05 Dec, 14:05


🗒️inorganic වල ඇනායන කාණ්ඩ විශ්ලේෂණයට  හදපු පොඩි short 📑

Bunny Notes 🐰

05 Dec, 13:54


කෝශ දෙකක් එකතු කරලා ආවොත් මෙහෙමයි.මගේ නෝට් එකක් ඕකනම් කැතයි.කමක් නැ බලාගන්න

Bunny Notes 🐰

05 Dec, 13:50


ආසා හිතෙන ලස්සන නෝට් එකක් කියව ගන්න🌝❤️

ඉලෙක්ට්‍රෝඩ එකතු කරලා ගානක් දෙන්නත් පුලුවන්.නැත්නම් සාම්ප්‍රදායික ගානක් දෙන්නත් පුලුවන්.දෙකටම රෙඩි වෙලා යන්න🌚❤️

Bunny Notes 🐰

03 Dec, 18:58


මේකත් ඔහේ බලාගන්න අනේ.

Bunny Notes 🐰

03 Dec, 18:57


*Cl වල ඔක්සොඅම්ල වල*

HOCl (+1)
HOCl2 (+3).
HOCl3 (+5)
HOCl4 (+7)

😒පහළට යනකොට හරිද,
ඔ'කරණ අංකය වැඩි වන විට ආම්ලික ප්‍රබලතාව වැඩි වේ.

🤪ඒ වගේම ඔ'කාරක ගුණ අඩු වේ.

Bunny Notes 🐰

03 Dec, 18:57


📌නිවාරක ආචරනයේ හා සඵල න්‍යෂ්ටික ආකර්ශනය

Bunny Notes 🐰

03 Dec, 18:54


Al වාතය හමුවේ මළ බැදීමකට ලක්වෙ කිව්වොත් ඒක හරිද

පිලිතුර:-වැරදි Al වාතයේ ඉන්න ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙලා  Al2O3 ඔක්සයිඩ පටලයක් හදාගන්නවා ඊට පස්සෙ එයා වාතයත් එක්ක තවදුරටත් ප්‍රතික්‍රියාවක් නෑ. Al වාතය හමුවෙ මලකඩ කනවනම්
පාරෙ යන ලයිට් වයර් වලට දායිද


#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:52


🔴 HNO3

4 NH3 + 5 O2 ---> 4 NO + 6 H2O ( 800-850 °c + pt / Rh + ඉහල පීඩන )

2 NO + O2 ---> 2 NO2  ( 150 °c ට අඩු )

4 NO2 + 3 H2O + O2 ---> 4 HNO3 

#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:51


🔴 NaOH
#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:50


කර්මාන්ත ටික ටක්ගාලා රිවයිස් කරගන්න.

Bunny Notes 🐰

03 Dec, 18:48


#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:44


*HF(දුබල අම්ල)
*HCl
*HBr. (*ඉතුරු තුනම ප්‍රභල)
*HI
හයිඩ්‍රජන් හේලයිඩ වල පහළට යද්දී,

🥰ආම්ලිකතාව වැඩිවේ.

🥰බන්ධන දිග වැඩිවේ.

🥰බන්ධන ශක්තිය අඩුවේ.

🥰බන්ධන ඉක්මනින් කැඩේ.

📖උඩ ෆොටෝ එක නිකම් දැම්මේ. 😒

Bunny Notes 🐰

03 Dec, 18:42


හැබැයි හෙට පේපර් එකේදී සාර්වත්‍ර වායූ නියම තියෙන සමීකරනයට SI ඒකක දාන්න අමතක කරන්න එපා😂🔥😂
@A_N_A_N_A_NZ

Bunny Notes 🐰

03 Dec, 18:40


KI ,KCl වෙන්කර හදුනාගන්න පුලුවන් සාමාන්‍යයෙන් මොනව දැමොත්ද ? ඒකට අදාල theory එක මොකද්ද ? ඒවගෙ වෙන ප්‍රශ්නෙකටත් උත්තර ගන්න පුලුවන් කොහාමද ?

#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:39


ආම්ලික මාධ්‍යයේ අවකේෂ්ප වන ඕනෑම කෙනෙක් භාෂ්මික මාධ්‍යයේදීත් අවකේෂ්ප වෙනවා කියලා ගන්න හේතුව
සර්ගේ වොයිස් එකෙන්ම❤️

#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:35


සංයුග්මක අම්ල භෂ්ම වෙන්නේ එක ප්‍රෝටෝනයක වෙනසින්.. H2S කියන්නේ දුබල අම්ලයක්නේ.. H2S -> HS- + H+ විදිහට කැඩෙනවනේ.. එතකොට HS- කියන්නේ H2S ගේ සංයුග්මක භෂ්මය.. HS- කියන්නෙත් අම්ලයක් කියලත් හිතෙනවා තමයි.. හැබැයි H2S එක්ක බලද්දී එයා භෂ්මයක්.

එතකොට ලුවිස් භෂ්මයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක් දායක කරලා බන්ධන හදන කෙනෙක්ට. ලුවිස් අම්ලය කියන්නේ ඒ් ඉලෙක්ට්‍රෝන යුගල ගන්න කෙනාට.. NH3 + H2O -> NH4+ + OH- ප්‍රතික්‍රියාවේදී ඇමෝනියා ඉලෙක්ට්‍රෝන යුගල පිට කරලා ජලයෙන් H+ එකක් ගන්නවා. එතකොට ඒක ලුවිස් භෂ්මය.. ඉලෙක්ට්‍රෝන යුගල අරගෙන බන්ධනයට දායක උනේ H2O හින්දා එයා මෙතනදි ලුවිස් අම්ලය.. Organic වලදී ඇමීන හා ඇමයිඩ භාෂ්මික ගුණ පෙන්නන්නේ මේ හින්දා.. නැත්තම් හිතෙනවනේ භාෂ්මික වෙන්න කොයි OH- කියලා.. OH- නොතිබ්බත් අර විදිහට භෂ්මයක් කියලා පිලිගන්නවා.

මේ එක එක විදිහට අම්ල භෂ්ම හදුන්වන්නේ ඒකට හරි ක්‍රමයක් නැති හින්දා.. අයනික වලදී පටන් ගද්දීම අම්ල භෂ්ම ගැන නිර්වචන ගොඩක් තියෙන්නේ ඒ හින්දා.. පොඩ්ඩක් ඒ නෝට් එකත් බලන්න


#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:33


දැන් නිදාගන්න ලමයි..නිදාගෙන පහට විතර නැගිටින්න🌝❤️..ඒ වෙනකොට තව mcq points වැටිලා තියේ.ඒවාත් කියවගෙන යන්න🌚❤️

Bunny Notes 🐰

03 Dec, 18:29


ඇමෝනීය AgNO3 සමඟ අග්‍රස්ථ ඇල්කයින හා ඇල්ඩිහයිඩ ප්‍රතික්‍රියා කරනවා

ඇල්ඩිහයිඩ සමඟ ප්‍රතික්‍රියා කරලා රිදී කැඩපතක් දෙනවා.

එතකොට ඇල්ඩිහයිඩ  කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණ වෙනවා

#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:24


රවුල් නියමයෙන් රින අපගමනයක්ද දන අපගමනයක්ද කියලා දැනගන්නේ කොහොමද

පිලිතුර:-පරිපූර්ණ නම් පෙන්නන්න ඕනේ පීඩනයට ව්ඩා වැඩි පීඩන පෙන්නන්නාවා නම් ධන අපගමනයක්...

අඩු පීඩන පෙන්නනවා නම් ඍණ අපගමනයක්...

ද්‍රව දෙකක් මිශ්‍ර කරලා හදාගන්න ද්‍රාවණයේ අන්තර් අණුඅක ආකර්ශණ බල වල ප්‍රබලතාවය කලින් ද්‍රව වල වෙන් වෙනම තිබ්බ ප්‍රබලතාවයට සමාන නම් ඒක පරිපූර්ණයු

⭕️අලුත් ආකර්ශණ බල ප්‍රබලතාවය  කලින් තිබ්බ ප්‍රබලතාවයට වඩා අඩුයි නම් ඒවාට වාශ්ප වෙන්න ලේසී.. එතකොට වාශ්ප කලාපයට ගමන් කරන අණු ප්‍රමානය හිතුවට වඩා වැඩි වෙන නිසා වාශ්ප කලාපයේ පීඩනය අපි බලාපොරොත්තු වුනාට වඩා වැඩි වෙනවා..

ඒ කියන්නේ ධන අපගමනයක්

⭕️අලුත් ආකර්ශණ බල ප්‍රබලතාවය  කලින් තිබ්බ ප්‍රබලතාවයට වඩා වැඩියි නම් ඒවාට වාශ්ප වෙන්න අමාරුයි... එතකොට වාශ්ප කලාපයට ගමන් කරන අණු ප්‍රමානය අඩු වෙන නිසා වාශ්ප කලාපයේ පීඩනය අපි බලාපොරොත්තු වුනාට වඩා අඩු වෙනවා..

ඒ කියන්නේ ඍණ අපගමනයක්


#mcqpoints

Bunny Notes 🐰

03 Dec, 18:20


මතකයි නේද🔥

මන් ආවා🌚

Bunny Notes 🐰

03 Dec, 17:23


ඔයාලත් දැන් full mcq එකක් එහෙම කරලා උදේ ඉදන් කරපු වැඩ වලින් දියුණුවක් එහෙම වෙලාද බැලුවනම් හොඳ නැද්ද😁🌝🌝

Bunny Notes 🐰

03 Dec, 17:15


කට්ටිය 12 වෙනකන් කරමු කිව්වට මට දැන් වෙන වැඩක් තියේ🫠🫠🫠

Bunny Notes 🐰

03 Dec, 17:07


Quiz ඇතිනේද ළමයි😁

Bunny Notes 🐰

01 Dec, 16:31


හෙට ඉනෝර්ගනික් කරමුනේ🌚❤️..ඉලෙක්ට්‍රෝ එක්ක....හාද?🌚

Bunny Notes 🐰

01 Dec, 15:52


හොද නැද්ද සෑඩ් රිඇක්ශන් තියෙන්නේ🫠

Bunny Notes 🐰

01 Dec, 15:49


ලමායී පිසිකල් ටික ගොඩද? අදහස් කියන්න බලන්න.

එන්න පුලුවන් ගොඩක් විදිවලින් ප්‍රශ්න 18ක් දැන්මේ.ලේසී ඒවා දීලා බොරුවට රවට්ටන්න ඕනේ නෑනේ.ඒක නිසා අමාරු ප්‍රශ්න දැන්මේ? හොදද? කොහොමද? අදහස් කියන්න බලන්න.

Bunny Notes 🐰

01 Dec, 15:43


📌Question Number 18 Marking

ඉවරයි ඉවරයි 😅❤️

Bunny Notes 🐰

01 Dec, 15:18


📌Question Number 18

ONE LAST TIME

Bunny Notes 🐰

01 Dec, 14:58


කෝ වැඩද කට්ටිය😒❤️

Bunny Notes 🐰

01 Dec, 14:52


📌Question number 17 marking

තව එකයි අනේ😏❤️

Bunny Notes 🐰

01 Dec, 13:59


📌Question Number 16 Marking

Bunny Notes 🐰

01 Dec, 13:29


එක්සෑම් ඉවරවෙලා 👉👈 යමු 🫶

Bunny Notes 🐰

01 Dec, 13:29


📌Question Number 16

ස්වාරක්ශක Structure හරි Essay හරි චුට්ටි කෑල්ලක් හරි අහන්න පුලුවන් හැබැයි

Bunny Notes 🐰

01 Dec, 13:03


🚫 Question number 15 marking

මේකනම් නෝර්මල් ප්‍රශ්නයක්නේ හැමෝම කරා නේද?

Bunny Notes 🐰

01 Dec, 12:10


Physical ඇති වගේද😏❤️

Bunny Notes 🐰

01 Dec, 12:03


📌Question Number 14 marking

Bunny Notes 🐰

25 Nov, 06:27


😌❤️

Bunny Notes 🐰

25 Nov, 06:14


ආ මැත්ස් ලමයි දැන් කෙලින්ම ගෙදර ඇවිත් නිදාගන්න පැයක් විතර ඊට පස්සේ ආයේ වැඩ පටන් ගන්න.පේපර් එක ගැන කතා කරන්න යන්න එපා පොඩ්ඩක්වත්..අද එක අවුල් ගියානම් ඊලග එකෙන් ඒ ලකුනු අල්ලන්න.එච්චරයි ❤️🫂

Bunny Notes 🐰

25 Nov, 05:43


මේක අහලා යන්න.

sasanka Dhanujaya Sir

Bunny Notes 🐰

25 Nov, 05:20


දැන් ඇති නේද ලමයී🌚❤️🫂

Bunny Notes 🐰

25 Nov, 05:20


ඔන්න ඔය ටිකත් පොඩ්ඩක් බලාගන්න🌚❤️

Bunny Notes 🐰

25 Nov, 05:17


මගේ බඩ සෝමේ අයියේ🌝❤️

Bunny Notes 🐰

25 Nov, 05:15


මගේ බඩ සෝමෙ අයියේ

මේ කෙටි ක්‍රමේ මොකක්ද කියලා දන්න අය කියන්න🌚❤️

Bunny Notes 🐰

25 Nov, 05:14


පද්ධති ඔක්කොම මතක් කරගන්න🌝❤️

thankyou Nangi❤️🌚

Bunny Notes 🐰

25 Nov, 05:09


සමහරවිට ABCD ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..මුල් පාඩන් ටිකට බර දෙන්නේ මන්.මුල් පාඩන් ටිකෙන් 30+ කවර් කරන්න පුලුවන් නිසා🌚❤️

Bunny Notes 🐰

25 Nov, 05:05


මේක බලාගන්න.හදිසියේ පරීක්ශනයකින් mcq එකක් ආවොත්

Bunny Notes 🐰

25 Nov, 05:02


මේක බලාගන්න🌚❤️

Bunny Notes 🐰

25 Nov, 04:59


සයිල චක්‍රය බලාගෙන යන්න උඩින්.ඌනනය අනූනයත් පොඩ්ඩක් මතක් කරගන්න.

Bunny Notes 🐰

25 Nov, 04:56


මේකෙන් හැමදාම වගේ එක ප්‍රශ්නයක් එනව ගොඩක් දුරට

Bunny Notes 🐰

25 Nov, 04:54


සන්සරන පද්ධතියේ ඔය තියෙන ටික පොඩ්ඩක් බලන් යන්න..

Bunny Notes 🐰

25 Nov, 04:49


මයිකොප්ලාස්මාවෝ

🌀කුඩාම ප්‍රාග්න්‍යෂ්ඨික ආකාරය වේ.

🌀ආලෝක අන්වික්ෂයෙන් නිරික්ෂණය කල නොහැක.

🌀කශිකා නොදරයි,

🌀මානවයා හා සතුන්ගෙ පරපෝෂිතයන් වේ.

🌀අංකුරණය හෝ ද්විඛන්ඩනයෙන් ප්‍රජනනය කරයි.බිජාණු නොසාදයි

🌀ස්වායු හෝ වෛකල්පිත නිර්වායු වේ.

Bunny Notes 🐰

25 Nov, 04:48


ඒක සෛලික ප්‍රොටිස්ටාවෝ

🌀බහුරුපිය වේ.

🌀හැඩයෙන් විවිධ වේ.

🌀ව්‍යාජපාද , පක්ෂ්ම, කෂිකා වැනි සංචරණ ව්‍යුහ දරයි.

🌀ප්‍රභා ස්වයංපෝෂි, විෂමපෝෂි , මිශ්‍රපෝෂි වේ.

🌀ස්වායු , නිර්වායු, වෛකල්පිත නිර්වායු ආකාර පවති.

🌀ජන්මාණ නිපදවිමෙන් ලිංගික ප්‍රජනනය සිදු කරයි.

🌀ඛණ්ඩනය මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි.

Bunny Notes 🐰

25 Nov, 04:47


ගදාපාසි - සියල්ල සමබීජාණුක
ශුකි පාසි - සියල්ල විෂමබීජාණුක


Phylum Pterophyta - සියල්ල සමබීජාණුක

Bunny Notes 🐰

21 Nov, 13:37


සශංක සර්ගේ පේපර් ඩිස්කශන් වල කිව්ව පොයින්ට් පුලුවන් වෙච්ච ඔක්කොම ලියලා තියෙන Points වගයක්..

thankyou Nangi❤️🫂


ලමාඅයී මේක වැදගත් කැමති අය ශෙයාර් කරන්න හැමෝටම..පොයින්ට්ස් බර ගානක් අහුවෙනවා මේකේන්

@Bunnynotez

Bunny Notes 🐰

21 Nov, 13:07


22 ඉදපු අපි 23 එකතුවෙලා කරපුවා..පොඩ්ඩක් හිතන්න ..තනියම ගොඩයන්න එපා❤️🫂

Bunny Notes 🐰

21 Nov, 12:36


දෙයක් කියන්න ඕනේ 22/23 ලමයි එක්සෑම් කාලේදී ගොඩක් හෙල්ප් එකක් දුන්නා අනිත් ලමයි ගොඩයනවා දකින්න..මන් ඒක 24න් දැක්කේ බොහොම අඩු දෙනෙක්ගෙන්..අදටත් ගොඩක් නෝට් මේ වගේ දේවල් දාන්නේ 22/23 ලමයිගෙන්..සමහරුන්ට එවන්න කියලා කිව්වත් එවන්නේ නෑ 🌝❤️..එහෙම වෙන්න එපා ලමයි...තනියම ගොඩ යන එක ෆට්ටයි..එකතු වෙලා හැමෝම ගොඩ යන එක.ෆට්ටාආආආආආආආඅයී❤️☺️

@Bunnynotez

Bunny Notes 🐰

21 Nov, 12:19


ආයේ රෑ වෙලා බලමු.මට අදින් එක්සෑම් ඉවරයි ..මේ කරන ඒවායෙන් ප්‍රයෝජනයක් ගන්න.මෙච්චර කල් මෙහෙම කරා කියලා කිසි දෙයක් අද වෙනකන් හම්බෙලා නෑ.එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ කවදාවත්.එකම සතුට බලාපොරොත්තුව ඔයාලා දිනන එක..ඒක නිසා වැඩක් ගන්න.

Bunny Notes 🐰

21 Nov, 12:17


15.ධජයදාරී විශේශ තෝරා ගැනීමේදී සලකා බලන කරුනු මොනවාද?

Bunny Notes 🐰

21 Nov, 12:16


14.කනෙහි කෝනීක චලනයන් හදුනා ගන්නා ව්‍යුහය කුමක්ද?

Bunny Notes 🐰

21 Nov, 12:16


13.බාහිර කන මගින් ඉටුකරන කෘත්‍යය මොනවාද?

Bunny Notes 🐰

21 Nov, 12:15


12.පෘශ්ටවන්ශීන්ගේ ස්නායූ පද්ධතියේ කෘත්‍යමය ඒකකය කුමක්ද?

Bunny Notes 🐰

21 Nov, 12:14


11.අක්සනයක් ඔස්සේ සන්නයන වේගය රදා පවතින කරුනු මොනවාද?

Bunny Notes 🐰

21 Nov, 12:13


10.කලල බන්ධය මගින් නිපදවන හෝමෝන මොනවාද?

Bunny Notes 🐰

21 Nov, 12:11


9.අධිරෝපනයෙන් පසුව ඇතිවන අමතර කලල පටල මොනවාද?

Bunny Notes 🐰

21 Nov, 12:10


8.පුරුශ ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ අතිරේඛ ග්‍රන්ථි මොනවාද?

Bunny Notes 🐰

21 Nov, 12:10


7.තයිමස් ග්‍රන්ථියේ පිහිටීම සදහන් කරන්න.

Bunny Notes 🐰

21 Nov, 12:07


6.පෝශී මෙන්ම පෝශී නොවන බලපෑම් ඇති හෝර්මෝනය කුමක්ද?

Bunny Notes 🐰

21 Nov, 12:07


4.පෝශී හෝර්මෝන යනු මොනවාද?

Bunny Notes 🐰

21 Nov, 12:06


3.ඔක්සිටොසින් හෝමෝනයේ ඉලක්ක ස්ථාන මොනවාද?

Bunny Notes 🐰

21 Nov, 12:05


2.ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනයේ කාර්‍යයන් මොනවාද?

Bunny Notes 🐰

20 Nov, 03:33


කලාත්මක චින්තනය 😌❤️

Bunny Notes 🐰

20 Nov, 02:06


🔴MCQ වලට උදව් ගන්න පුළුවන් විවිධ දේවල් ටිකක් පහළ තියෙනවා. සමහරක් ඒවා videos, සමහරක් ඒවා ළමයි හදපු සටහන්. මේවා සේරම බලන්න යන්න එහෙම එපා. තම තමන්ට අඩුපාඩු තියෙන තැන් හදාගන්න උදව් කරගන්න.

1️⃣ General Chemistry

▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276

▪️ක්වොන්ටම් අංක
https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg

▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE

▪️බන්ධන දිග සන්සන්දනය
https://youtu.be/d___2o-QmA4

▪️පරමාණුක ව්‍යුහය කෙටිසටහන
https://t.me/echemres/10331/10696


2️⃣ Organic Chemistry

🔍 කාබනික සංයෝග නාමකරණය
▪️Theory:
https://youtu.be/MRsV4-Few5E
▪️පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/2xXWnSifoSo
▪️අවශ්‍ය නිබන්ධනය: https://t.me/echemmehewara/420

🔍ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව
https://youtu.be/waSiA85Qnqk
▪️MCQ Point
https://t.me/echemres/10694/10706

🔍භෞතික ගුණ විචලන MCQ පුහුණුව
https://youtu.be/oKYO6yCZuz8

🔍හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
▪️Part 01: https://youtu.be/lWQuBNh-nT0
▪️Part 02: http://www.youtube.com/watch?v=zN03ybsfXVM

🔍Past paper MCQ Discussion
▪️Part 01:
https://youtu.be/ZSGuZU-R2S8
▪️Part 02:
http://www.youtube.com/watch?v=fUJvueLX_H0
▪️Part 03:
https://youtu.be/V-amIhtuIb8
▪️Part 04:
https://youtu.be/7KEAs05Rqgw
මුල් කොටස් 04 සදහා අවශ්‍ය නිබන්ධනය:
https://t.me/echem2022GR/1721

▪️Part 05: https://youtu.be/W-6jfFySZ1I
▪️Part 06: https://youtu.be/rpuKQopOPYc
5 හා 6 යන කොටස් සදහා අවශ්‍ය නිබන්ධනය :
https://t.me/echem2022GR/1858

▪️Organic MCQ Points
https://t.me/echemres/10694/10705


3️⃣ Physical Chemistry

🔍 වායු නියම

▪️වායු නියම MCQ සාකච්ඡාව

https://www.youtube.com/live/L07m42p00Gw?si=pA5ncwGP1rXefLLj

▪️MCQ Points
https://t.me/echemres/10694/10707

🔍 ශක්ති විද්‍යාව

▪️ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share

▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව

https://youtu.be/SrWgJ3mAAX0

▪️MCQ Points
https://t.me/echemres/10694/10708

🔍 චාලක රසායනය

▪️චාලක රසායනය revise
https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb

▪️චාලක රසායනය MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD

▪️MCQ Points:
https://t.me/echemres/10694/10709

🔍 සමතුලිතතාවය

▪️MCQ පුහුණුව
Part 1: echem.lk හි 2024 One Last Time programe එක යටතේ අධ්‍යනය කල හැකිය.
Part 2: https://www.youtube.com/live/i_qZA2UgbA4?si=2w9m2wMMIhPOsVvh&t=7973

▪️සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව
https://youtu.be/EW1hTRhdppk


4️⃣ Inorganic Chemistry

▪️Voice Notes: https://t.me/echemres/10694/10703

▪️MCQ Points:
https://t.me/echemres/10694/10710


5️⃣ කර්මාන්ත රසායනය

▪️Voice Notes:
https://t.me/echemres/10694/10704

6️⃣ Past Paper Discussions

▪️2020 විවරණය: https://t.me/echem24GR/1863
▪️2021 විවරණය: https://t.me/echem24GR/1864
▪️2022 සාකච්ඡාව: https://youtu.be/i8Jz8JtGXAE

🔍31 සිට 40 දක්වා MCQ පුහුණුව
https://youtu.be/YsIHAJ99Fqk

🔍41 සිට 50 දක්වා MCQ පුහුණුව
https://youtu.be/ErVBcML-aao
🧾 මෙහි සාකච්ඡා කෙරෙන ප්‍රශ්න අංක 31 සිට 50 දක්වා ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය One Last Time tute pack එකෙහි අන්තර්ගත වේ.

🔍MCQ Practice Day
https://youtube.com/live/umj0GNKr84Y?feature=share
🧾 https://t.me/echem24GR/1853


Chemistry | අමිල දසනායක ✔️

Bunny Notes 🐰

20 Nov, 02:00


🔴තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි.

🔍 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව
Part 1: https://youtu.be/qsTZBLSrr-g
Part 2: https://youtu.be/DUF_kB8mHxY

▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echemres/10614/10664

▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE


🔍 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️Night Seminar (2024AL)
https://www.youtube.com/live/9zlGBQdZAKo?si=_YXYy66qrnF9BbKr

▪️අකාබනික රසායනය අනුමාන ප්‍රශ්න පුහුණුව
echem.lk හි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️Inorganic Voice Notes
https://t.me/echemres/10694/10703

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයට ඇති QR code එක ඔස්සේ ලබාගන්න.

▪️Inorganic ව්‍යුහගත රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/W4y3l6uLhPQ


🔍 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️ව්‍යුහගත රචනා 3 සඳහා QBT
echem.lk හි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත පන්තියේදී සාකච්ඡා නොකළ ගැටළු කරන්න.

▪️ව්‍යුහගත රචනා 3 ගැටළුව සදහා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/l1nH_ouGyGI


🔍 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව
https://t.me/echem24GR/1812

▪️හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
🔴Part 01: https://youtu.be/lWQuBNh-nT0
🔴Part 02: http://www.youtube.com/watch?v=zN03ybsfXVM


🔍 5 සහ 6 වන රචනා ප්‍රශ්න

▪️kp, kc Past Papers
https://t.me/echemres/10612/10638

▪️ksp Past Papers
https://t.me/echemres/10612/10677

▪️pH Past Papers
https://t.me/echemres/10612/10693


🔍 7 වන රචනා ප්‍රශ්නය

▪️විද්‍යුත් රසායනය Speed Revise (පැය 3යි)

https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo

▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව
https://youtube.com/live/XIDTHPb-uvo?feature=share

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 1
https://youtu.be/qgbERWehclo

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 2
https://youtu.be/G1Ke-ArmQi0

▪️විද්‍යුත් රසායනය 2021 රචනා ගැටලුව සාකච්චාව
https://youtu.be/D1FvMbdD9SQ

▪️සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව
🔴Part 1:
https://youtu.be/xvAXkhji-1c
🔴Part 2:
https://youtu.be/7HZAcEL41L4?si=dEYBzGcqNh79p47i
🔴Part 3:
https://m.youtube.com/watch?v=NhChZPhcmfU


🔍 8 වන රචනා ප්‍රශ්නය

▪️Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව
https://youtube.com/live/q2TwW3MD7bM?feature=share

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයේඇත.


🔍 9 වන රචනා ප්‍රශ්නය

▪️අනුමාන ගැටළු සාකච්ඡාව
echem.lk හි 2024 One Last Time programe එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයට ඇති QR code එක ඔස්සේ ලබාගන්න.

▪️Inorganic ගණනයකිරීම පුහුණුව
https://t.me/echemres/10694/10702


🔍 10 වන රචනා ප්‍රශ්නය

▪️කර්මාන්ත රසායනය Revise Programme
echem.lkහි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව
https://youtu.be/K0BXHw26wCE
අවශ්‍ය නිබන්ධනය
https://t.me/echem24GR/1715

▪️ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise
https://www.youtube.com/live/JlJK-adU37w?si=6kwtro8skeTs5xdt

▪️කර්මාන්ත රසායනය හා ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය
Voice Notes

https://t.me/echemres/10694/10704


Chemistry | අමිල දසනායක ✔️

Bunny Notes 🐰

19 Nov, 20:49


🔴2024 FREE REVISE PACK

MCQ සදහා
ESSAY සදහා
STRUCTURED සදහා

LINK : https://sites.google.com/view/anuradha-perera?usp=sharing

මාතෘකාවෙන් මාතෘකාවට සිදුකල සාකච්ජා
සහ සියලුදේ ඇතුලත් අවශ්‍යම හැම උදව්වක්ම, සාන්ද්‍රගතව.

🔥🔥🔥🔥🔥🔥🔥

Bunny Notes 🐰

19 Nov, 16:49


Channel : @SDBIOLOGY2024

Bunny Notes 🐰

19 Nov, 16:49


මෙතැන් සිට විභහගෙට යන තුරු මෙම Channel එක එන්න පුළුවන් MCQ SEQ EQ Discuss කරන channel එක බවට පත් වෙනව ❤️

අනිවාර්යයෙන් ඒ නිසා මේකෙ දාන ටික බලන්න...

පාඩමෙන් පාඩමට වෙන් කරල දාන්නෙ 🎯❤️


ඕනෙ එකෙක්ට ඇවිල්ල මේ ටිකෙන් හරි ගේමක් ගහන්න කියන්න, මේකෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්

Bunny Notes 🐰

19 Nov, 16:48


🔔තව දවසක් දෙකක් යනකොට ළමයි සියලු වැඩ අතහැර bio/maths බලන්න ගන්න එකත් එක්ක ආයෙ සෑහෙන කාලෙකට chemistry නොබැලෙන්න ඉඩ තියෙන නිසා අමතක නොවී තියාගන්න හැමදාම MCQ 10ක පොඩි වැඩක් දානවා. දවසේ ප්‍රධාන වැඩ යන අතරතුර මැදක විනාඩි 15ක් වෙන් කරලා මේක කරමු හැමෝම. මේ සේරම ප්‍රශ්න අපේ final papers වලින් ගත්ත මේ අවුරුද්දට වැදගත් වෙන ප්‍රශ්න. අනිවාර්යයෙන්ම කරමු හැමෝම. වැඩේ ඉවර වුණාම ලකුණු ගාන බලාගන්නත් පුළුවන්.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdYqO9rc-_0vI3v1GMn_J8raVqpwNH1H8Faj_14kISzdH0JFQ/viewform?usp=sf_link

Paper discussions වලදී තමන් කරපු විවරණ සහ අපි දීපු විවරණ (ඇතැම් ප්‍රශ්න වල පිළිතුරු, discussions වලදී සංශෝධනය වූ බැවින් තමා සටහන් කරගත් විවරණ ද බලන්න) ආශ්‍රයෙන් වැරදුණු ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්. අනිද්දා ඉඳන් හොඳම ප්‍රශ්න ටිකට පොඩි විවරණයකුත් දාන්නම්.

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

Bunny Notes 🐰

19 Nov, 16:40


සැනසෙන්නම් මා...🌝❤️

Bunny Notes 🐰

19 Nov, 15:15


හෙට ඉදන් Bio Q & A ,mcq ඔක්කොම මෙයින් චැනල් එකේ පටන් ගන්නවා. Q & A කරන්නේ කරපු නැති පාඩන් වලට පමනි..මොකද සම්පූර්ණයෙන් Q & A දාලා තියෙන්නේ සමහර පාඩන් වලට ඒක නිසා ඒවා කරන්න ඕනේනම් Biology.2 Channel එක බලන්න.

මැත්ස් ලමයි තරහා වෙන්න එපා

Bunny Notes 🐰

19 Nov, 15:13


පොදු රටාව - විද්‍යුත් චුම්භක ප්‍රේරනය (20).pdf

Bunny Notes 🐰

19 Nov, 15:09


පොදු රටාව - උඩුකුරු තෙරපුම (19).pdf

Bunny Notes 🐰

19 Nov, 14:32


ළමයි අක්කට සනීප නෑ...ඒ නිසා පොදු රටාව ඉතුරු notes ටික අක්කට අද දාන්න බැරි වෙයි...ඒ ටික ඉක්මනින් දායි අක්කා ❤️

Bunny Notes 🐰

19 Nov, 09:53


⭕️ලමයි එක්සෑම් එකට ගෙනියන පෑන් එහෙම දැන් අරන්නේ ඉන්නේ.අනිවාර්යයෙන් ඒවායෙන් ටික ටික ලියලා තියාගන්න.නැත්නම් එතනට ගිහින් ලියන්න ඉදියොත් කටු ගෑවෙන්න පුලුවන් .ලියවෙන්නේ නැතිව යන්න පුලුවන් .ඒක නිසා මතක ඇතුව පෑන් ටික ලියලා පොඩ්ඩක් අතට හුරු කරගන්න.

⭕️අනික එක්සෑම් කියලා ඒකට විතරක් තමන් ලියන පෑන් ජාතිය වෙනස් කරලා ඊට වඩා හොද පෑන් මේවා කියලා අලුත් ඒවා ගන්න එපා..කොච්චර කිව්වත් සමහරු ඔය වරද්ද කරනවා ඒකයි කිව්වේ.එක්සෑම් එකට යන්න කලින් ගෙනියන ඒවා ඔක්කොම කියලා මන් නිකන් මැසේජ් එකක් දාන්නම්.ඔයාලට දැන්ම ඉදන් රෙඩි කරගන්න තියෙන දේ කිව්වේ මන්.

Bunny Notes 🐰

19 Nov, 08:23


Bio නිර්වචන වොයිස් අහනගමන් රිවයිස් කරගන්න ඕනේ අයට

https://t.me/bunnynoteZvoice

Bunny Notes 🐰

19 Nov, 05:48


ලමායී අද මටත් එක්සෑම් එකක් .දැන් තමා ඉවර උනේ..පොදු රටාවේ ඉතුරු ටික අද දවස ඇතුලත දාන්නම්🥲❤️

Bunny Notes 🐰

19 Nov, 05:36


2019- 2023 Essay Structure Analysis

Thankyou Pavan Malli

#හොදමදේවල්එක්සෑම්ලන්වෙලා

Bunny Notes 🐰

17 Nov, 12:32


ලමායී අද ප්‍රැක්ටිකල් Q & A එක පොඩ්ඩක් පරක්කු වෙයි පටන් ගන්නකොට

Bunny Notes 🐰

17 Nov, 12:14


ළමයි කලින් අවුරුද්දේ ආවා කියල ඒ කෑල්ල නොබලම යන්න එපා. 🥲🤓මං කලින් අවුරුද්දේ ආපු හන්දා විකිරණ කෑල්ල බලන්නේ නැටුව වැඩිය අනිත් කෑලි දෙක බලන් ගිය හොදම මරුම වැඩේ විකිරණය කොටසින්ම Essay eka ඇහුවා .ආපහු මට උන එක ඔගොල්ලන්ට නොවෙන්න පොඩ්ඩක් අනිත් ඒවත්. Touch krn. යන්න. 🤓😋

Bunny Notes 🐰

17 Nov, 12:01


ඔයාලට මොනවද අඩු 🥺❤️ කට්ට කාපන් මේ ටිකෙත් ගැම්මෙන්...😭❤️...

නන්ගී හෝ මල්ලී වේවා මේ කමෙන්ට් එකේ අනිවාර්යයෙන් ඔයාගේ ප්‍රාර්ථනාව ඒ වගේම ඉටුවේවා😍❤️🥺

Bunny Notes 🐰

17 Nov, 11:50


🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්

2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.

සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්

ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.

🔴ලංකාවටම නොමිලේ

නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .

නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.

යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා

🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි

සියලු විස්තර සදහා

🔵 Telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

Bunny Notes 🐰

17 Nov, 07:51


ලමයි පොදු රටාව වීඩීයෝ බලලා හදපු නෝට් එකක් තියේනම් එවන්න මටහරි අපේ ඇඩ්මින් කෙනෙක්ට හරි..ඒක කාටහරි ගොඩ යන්න උදව්වක් වෙයි.❤️

Bunny Notes 🐰

17 Nov, 07:34


ඔන්න ඔක්කොම එකට දැන්මා ප්‍රයෝජනයක් ගන්න.මන් මේ මෙන්ශන් කරලා මැසේජ් දාන මැසේජ් එකේ තියෙන පොදු රටාවේ ටික ගොඩක් වැදගත් ඒ ටික අනිවාර්යයෙන් බලන්න.එහෙනම් ඔන්න ඔක්කොම.දැන්මා.❤️☺️

Bunny Notes 🐰

17 Nov, 07:33


Genaral Revision

🔻Inorganic Chemistry

🍭 1.අකාබනික රසායනය ආරම්භය (S Block)
S Block

🍭 2.Day 02 (15 කාන්ඩය)
P Block

🍭 3.Day 03
P Block (13,14 කාන්ඩ)

🍭 4. S ගොනුව Work Book

🍭 5.P ගොනුව Work Book (13,14 කාන්ඩ)
15 කාන්ඩය

🍭 6.Day 04 (16 කාන්ඩය)

🍭 7.Day 05 (17 කාන්ඩය)

🍭8.Inorganic Essay

🍭 9. Day 06 (තුන්වෙනි ආවාර්තයේ ගුණ විචලනය හා කැටායන විශ්ලේෂණය)

🍭 10.Day 07 ( ඇනායන විශ්ලේෂණය)

🍭 11.Day 08 ( D ගොනුව)

🍭 13.Day 09 ( Inorganic ගණනය-යකඩ ආශ්‍රිත අනුමාපන)

🍭 14.Day 10 (අයඩොමිතික අනුමාපන)

🍭 15.Day 11 (ඇමෝනියා ආශ්‍රිත අනුමාපන)

#inorganic_keyNotes_shortsNotes_වෙනම_එකකින්_ගේන්නම්.

🌟Channel Link - https://t.me/bunnynoteZ 🐰❤️

@BunnyNoteZ

Bunny Notes 🐰

17 Nov, 07:33


Genaral Revision

🟥ශක්ති විද්‍යාව

🔻 1.ශක්ති විද්‍යාව mcq points

🔻 2.ශක්ති විද්‍යාව Day 02

🔻 3.ශක්ති විද්‍යාව Day 03

🔻 4.ශක්ති විද්‍යාව Day 04

🔻 5.ශක්ති විද්‍යාව Day 05

🔻 6.ශක්ති විද්‍යාව Day 06

🔻 7.ශක්ති විද්‍යාව Day 07

🔻 8.ශක්ති විද්‍යාව short Note

🔻 9.ශක්ති විද්‍යාව Day 08

🌟Channel Link - https://t.me/bunnynoteZ 🐰❤️

@BunnyNotes🫰

Bunny Notes 🐰

17 Nov, 07:33


♻️2023 Main Revision

දෝලන හා තරන්ග

1.දෝලන හා තරන්ග ආරම්භය

2.සිද්ධාන්ත මතක් කිරීම

3.2nd Day (ස.අ.ච)

4.Day 2 සිද්ධාන්ත මතක් කිරීම

5.3rd Day ( තරන්ගවල ලක්ශන)

6.Day 3 සිද්ධාන්ත මතක් කිරීම

7.4th Day ( ස්ථාවර තරන්ග)

8.5th Day (නළවල කම්පන)

9.6th Day (ඩොප්ලර් ආචරණය)

10.7th Day (ධ්වනි තීව්‍රතාවය)

🌟Channel Link - https://t.me/bunnynoteZ 🐰❤️

@BunnyNotes🔥

Bunny Notes 🐰

15 Nov, 19:36


😋තාමත් ඇහැරලා වැඩ කරන සෙට් එකට ...
#මේක ගහන්නම ඕනි ගේමක් මිත්‍රයා

Bunny Notes 🐰

15 Nov, 16:11


නිකන් ඉන්න බෑ මොනාහරි ඔයාලට වැඩක් කරන්නමයි හිතෙන්නේ .ලෙඩක්ද මන්දා🥲😂

Bunny Notes 🐰

15 Nov, 14:39


ලමායී චල අන්වීක්ශය ඇරෙන්න අනිත් ඔක්කොම මිනුම් උපකරන ටික කරලා ටිකක් ප්‍රශ්නත් කරා Pass papers & anuradha සර්ගේ පේපර් වල තියෙන ඒවා ..දැන් ම්නුම් උපකරන ටික සෙට්ද?

තව ම්නුම් උපකරන වලිම් ප්‍රශ්න ටිකක් හෙට කරමු

Bunny Notes 🐰

15 Nov, 14:32


වර්නියර් කැලිපරයේ මුරිච්චියේ කාර්‍යය කුමක්ද?

Bunny Notes 🐰

15 Nov, 14:30


එක්තරා වර්ගයක පොලිතීන් කොලයක ඝනකම මයික්‍රොමීටර ස්කුරුප්පු ආමානයේ කුඩාම මිනුමට වඩා බොහෝ කුඩා වේ.මයික්‍රෝමීටර ස්කුරුප්පු ආමානය භාවිතයෙන් කොලයේ ඝනකම නිර්නය කිරීම සදහා ක්‍රමයක් යෝජනා කරන්න.

Bunny Notes 🐰

15 Nov, 14:26


වස්තුව පමනට වඩා තෙරපීම වැලැක්වීම සදහා මයික්‍රෝමීටර ස්කුරුප්පු ආමානයේ යොදා ඇති පූර්වෝපායන් මොනවාද?

Bunny Notes 🐰

15 Nov, 14:24


සිහින් කම්බියක විශ්කම්භය මැනීම.සදහා මයිටකොමීටර් ස්කුරුප්පු ආමානය වර්නියර් කැලිපරයට වඩා යෝග්‍ය වේ.මෙයට හේතුව සදහන් කරන්න.

Bunny Notes 🐰

15 Nov, 14:21


මයික්‍රෝමීටර ස්කුරුප්පු අමානය භාවිතා කොට ධ්වනිමාන කම්බියක විශ්කම්භය සදහා වඩාත් හොද අගයක් ලබාගන්නේ කෙසේද?

Bunny Notes 🐰

15 Nov, 14:19


තෙදඩු තුආව විසින් යම් ස්කන්ධයක් මැනීමට පෙර අනුගමනය කල යුතු පූර්වෝපායන් මොනවාද?

Bunny Notes 🐰

15 Nov, 14:17


තෙඩඩු තුලාවේ කුඩාම මිනුම කුමක්ද? ඒ සදහා භාවීතා කරන මූලධර්මය නම් කරන්න.

Bunny Notes 🐰

15 Nov, 14:16


මයික්‍රෝමීටර් කොටස් හදුනා ගැනීම..

Bunny Notes 🐰

15 Nov, 14:11


ඉස්කුරුප්පු ආමානයේ මූලාන්ක දෝශ ඇතිවීමට හේතු මොනවද

වෙන වෙනම කියන්න දන හා සෘන ලෙස

Bunny Notes 🐰

15 Nov, 14:11


මයික්‍රෝමීටර් ස්කුරුප්පු ආමානයේ කුඩාම මිනුම ලබාගන්නේ කෙසේද 😌

Bunny Notes 🐰

15 Nov, 14:11


ඉස්කුරුප්පු අන්තරාලය යනු කුමක්ද

Bunny Notes 🐰

15 Nov, 14:06


🔥ඊලගට මයික්‍රෝමීටර් ස්කුරුප්පු ආමානය....

Bunny Notes 🐰

15 Nov, 14:02


🔥තෙදඩු තුලාවේ කොටස් හදුනාගන්න

Bunny Notes 🐰

15 Nov, 14:01


2.විද්‍යාගාරයේදූ කුඩා ස්කන්ධ මැනීමට යොදාගන්නා උපකරනයක් නම් කර එහි කුඩාම මිනුම දක්වන්න.

පරිපතයක් තුලින් ගමන් කරන ධාරාව ,විභව අන්තරය වැනි විද්‍යුත් මිනුම් ලබාගැනීමට භාවිතා කරන උපකරනය සදහන් කරන්න

Bunny Notes 🐰

15 Nov, 14:00


1.තෙදඩු තුලාවේ උපරිම මැන ගත හැකි ස්කන්ධය කොපමණද?

Bunny Notes 🐰

14 Nov, 04:11


මේවා ඇත්තක්😒😂

Bunny Notes 🐰

14 Nov, 03:26


ලමායී අපි බයෝ රිවයිස් එක යන්නේ Q & A විදියටනේ .දැන් අපි
1.ආහාර ජීර්න පද්ධතිය
2.අස්ථි පද්ධතිය
3.ශ්වසන පද්ධතිය( අද පුලුවන් තරමක් රිවයිස් කරනවා)
5.Microbiology
6.පරිසරය( මේකේත් ඉතුරු ටික අද කරනවා)
7.ශාකය
8.පලවෙනි පාඩම් දෙකේ mcq වලින් කවර් කරා පුලුවන් විදියට
පුලුවන් විදියට හැම එකම්ම කවර් කරන්න බලනවා රිවයිස් වැඩෙව් තව දවස් 3/4ක් යයි ..මොකද අන්තිම.දවස් වල ඔයාලට ඔයාලගේ ටයිම් ටේබල් එකකට වැඩ කරන්න වෙනවනේ ඒක නිසා.


https://t.me/biology2lk මේකට ජොයින් වෙන්න දැන් ශ්වසනය Q & A එක යනවා

Bunny Notes 🐰

13 Nov, 23:12


අද Physics Practicall එකක් බලාගෙන ඉන්න.හවස 6ට විතර Q & A එකකින් මතක් කරගමු..

📌U නලය භාවිතා කරන ද්‍රවයක සාපේක්ශ ඝනත්වය සෙවීම..

Bunny Notes 🐰

13 Nov, 23:07


ලමායී අද ට්‍රාන්සිස්ටර් mcq ටිකක් කරලා එසේ ප්‍රශ්න දෙකක් කරමු .මන් අවුරුදු එක්ක පේපර් ඩිස්කශන් එකේ ලින්ක් එකත් දාන්නම්.අවුල් අය ඒකත් බලන්න.

⭕️MCQ

📌2006 ට්‍රාන්ස්සිස්ටර් mcq - Video Link

📌2007 ට්‍රාන්ස්සිස්ටර් mcq - Video Link

📌2008 ට්‍රාන්ස්සිස්ටර් mcq - Video Link

📌2011 ට්‍රාන්ස්සිස්ටර් mcq - Video Link


⭕️Essay

🩸2022 Essay - Discussion Link

🩸2023 Essay - Discussion Link

@Bunnynotez

Bunny Notes 🐰

13 Nov, 22:37


ලමායී ඉලෙක්ට්‍රොනික් ටික සෙට්ද දැන් බලපු ලමයි කෝ...අද ඉදන් ප්‍රශ්න කරමුද?

Bunny Notes 🐰

13 Nov, 22:30


Good Morning ලමායී...🌞
තාමත් ඇහැරන් වැඩ කරන ඔයාලට🌚❤️

Bunny Notes 🐰

13 Nov, 15:36


Combined ලමයී ඔයාලට ඕනේ දේවල්

https://t.me/bunnynoteZcombined මේකේ තියෙන්නේ මේකෙන් ගන්න.

Bunny Notes 🐰

13 Nov, 14:34


🌟අවශ්‍යතාවය ඇති නම් කළ නොහැක්කක් නොමැත..
උත්සහයම පමණක් වැදගත් වේ.. 💗

Bunny Notes 🐰

13 Nov, 12:44


🎖 2024 A/L විභාගයට තව,

මාස 0
සති 1
දින 11
පැය 5
මිනිත්තු 45


📅අද Date: 2024-11-13

Powered By Exam Countdown Bot

Bunny Notes 🐰

13 Nov, 12:02


එක්සෑම් කල් යයිද කිය කිය අහ අහ ඉන්නත් එපා දවස් 11ක් තියාගෙන ගොන්නු වගේ😒

Bunny Notes 🐰

13 Nov, 04:20


යන්නම ඕනේ මීටීන්ග් එකක් මේක ❤️😌

Bunny Notes 🐰

13 Nov, 03:30


🔴 හැම විනාඩියක්ම ලකුණක්.

2024A/L දැන් ඉන්න මට්ටමෙන් එහාට යන්න වෙලාව මදි කියලද හිතන්නේ?

අනිවාර්‍ය්ව්න් අකුරකින් RESULT එක වෙනස් කරන්න පුලුවන් අත්‍යාවශ්‍යම දේවල් ගැන

කරන්න පුලුවන් ඵලදායීම වැඩ ගැන

විභාගෙට පෙර සහ අතර කාල වලින් උපරිම ගේමක් ගහන විදිහ ගැන.

සතියෙන් උපරිම ගේමක් ගහපු මිනිස්සු වැඩේ කරපු විදිහ ගැන, ගැම්මෙන් කතාකරමු.

මේපාර දිනලම ඉවරකරන්න.

🔴නොවැ 16 සෙනසුරාදා : රෑ 9ට සජීවීව ZOOM සහ YOUTUBE හරහා

🔵 t.me/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

Bunny Notes 🐰

13 Nov, 01:07


📌පළාත් පේපර් වල ආපු Bio Essays

ලමායී ප්ලෑන් එක හදන්න හිතෙනකොටම මේ ටික හම්බුනේ ප්ලෑන් එකක් ඕනේ නෑ දවස් ටික බෙදාගෙන මේ එසේ ටික ප්‍රැක්ටිස් කරලා යන්න අනිවාර්යයෙන්...දවසට එසේ හතරක්වත් ප්‍රැක්ටිස් කරන්න.මුල් පාඩන් 5යි මයික්‍රෝ යි අනිවාර්යයෙන් බලාගන්න

අනිවාර්යයෙන්ම මේ ටික ලියළා යන්න. හැම අවුරුද්දකම වගේ Province Papers ටික ඇතුලෙම Essay 4ක් තියනවා..


Thankyou සර්ලා දෙන්නට ❤️😌

Bunny Notes 🐰

13 Nov, 01:01


ඉලෙක්ට්‍රොනික් Day 04

Video Link - ලොජික් ගේට්ස් හැමදේම

ලමයී අදින් ට්‍රොනික් ඉවරයි පාඩම සෙට් උනාද 🌝

@bunnynotez

Bunny Notes 🐰

13 Nov, 00:58


📌31 - 40 MCQ PRACTICE
Part 01💫
🌝🤍

#Chemistry

Bunny Notes 🐰

10 Nov, 05:16


⭕️CHEMISTRY DISCUSS

📌Day 01
https://t.me/NXT_GEN_s/587

📌Day 02
https://www.youtube.com/live/gP9LRCAUz18?si=2weeE0D--IlrVKVI

Bunny Notes 🐰

10 Nov, 05:04


🔠🔠🔠🔠 🔠🔠🔠🔠

Royal College Paper

https://t.me/c/1814247541/352

𝐕𝐢𝐬𝐡𝐚𝐤𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐏𝐚𝐩𝐞𝐫
       
   
https://t.me/c/1814247541/373   

https://t.me/c/1814247541/387

𝐀𝐧𝐚𝐧𝐝𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐏𝐚𝐩𝐞𝐫

https://t.me/c/1814247541/394

https://t.me/c/1814247541/415
              
𝐍𝐚𝐥𝐚𝐧𝐝𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐏𝐚𝐩𝐞𝐫

https://t.me/c/1814247541/421
              
https://t.me/c/1814247541/430

𝐂𝐞𝐧𝐭𝐫𝐚𝐥 𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞 𝐩𝐚𝐩𝐞𝐫
       
https://t.me/c/1814247541/441

https://t.me/c/1814247541/452

https://t.me/c/1814247541/456

Sabaragamuwa Province 𝐏𝐚𝐩𝐞𝐫
              

https://t.me/c/1814247541/472

https://t.me/c/1814247541/475

Western Province Paper

https://t.me/c/1814247541/492

https://t.me/c/1814247541/497

North Western Paper

https://t.me/c/1814247541/503

📌2023 අද්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තූ පේපර් Discussion
https://t.me/NXT_GEN_s/513
https://t.me/NXT_GEN_s/523
https://t.me/NXT_GEN_s/526

දවස් 1️⃣6️⃣ ක් හොදම පේපර් 0️⃣8️⃣ ක් Discuss කරා..තව එක පේපර් එකක් ඉතුරු වෙලා තියෙනවා මේ Programme එක ඉවර වෙන්න.


➡️කැමති අය තාමත් පලාත් පේපර් බලලා නැත්නම් මේ ටික බලලා හරි කරන්න..හැම දවසකම කරපු Recording ටික එකම තැනකට ගෙනාවා

🌙Full credit Goes :- @Bha_G_i @Yeah_itz_me_tharuu @N_Kularathne @TheBoY_UKnow0 @Hiruuu23 @Tanii_x @Nik_15803 @windylk @The_Free_Soul_1234 @Dev_karunarathne @Ppk2004
@avi_boy_x @wzzre1

⚜️Special Thanks to - |Bunny||🐰| අක්කා...මුල ඉදන්ම මේ වැඩේ ලස්සනට කරගෙන යන්න මාරම help එකක් දුන්නට

මේක ඉස්සරහට ගෙනියන්න උදව් කරපු හැමෝටම Thankyou 🥰😘

Bunny Notes 🐰

10 Nov, 04:25


📌2024 Guess Days Review

🌀යාන්ත්‍ර විද්‍යාව Guess Day
https://t.me/bunnynoteZ/15643

🌀පදාර්ථ හා විකිරන Guess Day
https://t.me/bunnynoteZ/15881

🌀දෝලන හා තරන්ග Guess Day
https://t.me/bunnynoteZ/15930

🌀ක්ශේත්‍ර Guess Day
https://t.me/bunnynoteZ/15948

මෙහෙම දාන ඒවායෙන් වැඩක් ගන්න.

Bunny Notes 🐰

10 Nov, 04:15


අද ඔයාලට වටින දේවල් ටිකක් දානවා ගිය අවුරුදුවල කට්ටිය දාපු ඒවා පිලිවෙලට හදලා දාන්නම්කෝ❤️😍