��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව ) @biology_mcq_helper Channel on Telegram

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

@biology_mcq_helper


අතිශයින්ම Bio කාරයින්ට පමණයි

ඔබලාගේ උසස් පෙල ජීව විද්‍යාව කෙටි ප්‍රශ්න පත්‍ර යේ ඉහලම ලකුණු ලබා ගන්න අප හා එක් වන්න.

🅱🅸🅾🅻🅾🅶🅲🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁 (Sinhala)

🅱🅸🅾🅻🅾🅶🅲🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁 යනු ඔබට කාර්‍යාලයේ ජීවිත, සිංහල හා කෙටි ප්‍රශ්නවල පසශ්න පත්‍රවලට හැකි අතිශයින්ම සහ පෙලබාවිතම ක්‍රියාවලින් විද්‍යාව සම්බන්ධ විශ්වාස කරයි. සිංහල හා කෙටි ප්‍රශ්න පත්‍ර අධ්‍යාශ වන Biology MCQ Helper සමාගම ආයතනම ඔබට ඉහල ලකුණු ලබා දෙනා ඉදිරියේ ආයෝජනට හා ප්‍රමුඛතාවම සහය දක්වයි. ඔබගේ උසස් පෙල ජීව, විද්‍යාවේ නිර්දේශ රාජවල, පණ සහ සායනිකයන්ට Biology MCQ Helper ආයතනය සදහා ඉක්මවාත් යනු ඇත.

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

10 Dec, 04:20


🚨 Dp එකට තමන්ගේ photos, number everyone 🔒 දාගෙන ඉන්න ගැණු ළමයි පරිස්සමෙන් ❤️‍🩹

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

09 Dec, 14:52


-BIOLOGY MCQ සමග විවරණ-

💚💚💚💚💚💚💚💚💚💚

ලකුණු ගොඩක් එකතු කරගන්න පුලුවන් වෙන mcq පේපරේට ගේමක් ගහන්න නම් හොදට පුරුදු වෙන්නම ඕන 🔥
45ක් පන්න ගත්තේ නැත්තම් A එකක් ලේසියෙන් ගන්න එක ටිකක් විතර අමාරූයි.

මේ පාර බයෝ පේපරේ සමහරුන්ට කෙලවිලා ගිහින් ඇත්තම කතාව ඒකයි 🥲
සමහරු දැනටමත් සෙකන්ඩ් ෂයි එකකට ලෑස්ති වෙනවා.

2025 නම් ඔයා කරන්න ඉන්නේ විභාගේ.... කමක් නෑ දැන්ම වැඩියෙන් ලකුණු ගන්න ලෑස්ති වෙමු (2026 ලමයි උනත් කමක් නෑ ) 🔥

ලබන මාසේ ඉදන් MCQ එක්ක විවරණය ගානේ දාන්න තමයි මේ චැනල් එක 🔥

දන්න කියන බයෝ කරන හැමෝටම share කරමු ❤️

https://t.me/the_bio_bosses

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

05 Dec, 23:36


https://t.me/pinus_blog

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

26 Oct, 01:45


A/L Biology විෂය නිර්දේශයේ වැදගත්ම practical 8ක් සරලව කෙටියෙන් මතක් කරගන්න, අද සහ හෙට හවස 4ට අපිත් එක්ක එකතු වෙන්න…

EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

21 Oct, 15:15


රෑ අහස යට M.C.Q. කරලා A/L අහසේ තරුවක් වෙන්න කැමැති
ඔයාට,

මාස ගානක් පාඩම් කරපු Inorganic Chemistry🧨 දවසේ අවසන් මිනිත්තුවෙන් සදහටම මතක තියාගන්න.

රෑ 11.59 ට EduTalk Chemistry , Moonlight Chemistry🌙 3 වෙනි වැඩසටහන Youtube ඔස්සේ

EduTalk Chemistry Channel -https://whatsapp.com/channel/0029Vag7luqJP20vi4jOnb2T

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

16 Oct, 18:06


හෙට තමයි දවස!

ඔයාලා හැමෝම බලාගෙන හිටපු Unit 5 Recall Test එක හෙට හරියටම උදේ 8 සිට කරන්න අවස්ථාව තියෙනවා. Google form එකක් හරහා ලැබෙන MCQ Paper එක submit කරලා ඒවෙලාවේම ලකුණු මට්ටම මැනගන්න වගේම AL ඉහළින් ජයගත්තු අයියලා අක්කලාට කියලා රචනා ප්‍රශ්න mark කරගන්නත් ඔයාලට ඉඩකඩ තියෙනවා. ඉතින් පෝය දවසේ ගෙදර ඉන්න ගමන් 5වෙනි පාඩම ගොඩදාගන්න 2024 AL ලියන හැමෝටම ආරාධනා කරනවා.

EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

14 Oct, 14:51


රෑ වෙනකන් එක දිගටම පාඩම් කරලා එපා වුණ ඔයාට ගැම්මක් ගන්න ඇවිත් බලන්න අද රෑ 11.59 ට Moonlight Chemistry Youtube Live Session 02 එකට🌙

කර්මාන්ත රසායනයේ ඔයාලට අමාරුම MCQ ප්‍රශ්න 6 ක් විනාඩි 30 කින් සාකච්ඡා කරන්න අපි ලෑස්තියි

ඔයාගේ නිදිමත💤 නැති කරලා දාලා Motivate වෙන්න ඕනෙ නම් අනිවාර්යයෙන් Live Session එකටම Join වෙන්න Try කරන්න

Edutalk Chemistry Channel-
https://whatsapp.com/channel/0029Vag7luqJP20vi4jOnb2T

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

13 Oct, 12:52


තව දින කිහිපයකින් පැවැත්වෙන 2024 උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල බලාපොරොත්තු වන සියලුම දෙනා අනිවාර්යයෙන්ම කළ යුතු *සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය Full Paper* එක!

ඔක්තෝබර් 17 උදේ 8 සිට රාත්‍රී 8 දක්වා කාලය ඇතුළත පැය දෙකක් වෙන් කරගෙන MCQ 50 Google form එක හරහා submit කරන්න. ලංකාව පුරාම සිසුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන මේ test එකේ මුල් 5දෙනා අතරට එන්නත් ඔයාලට සුබ පතනවා.

AL paper එකේ ලකුණු 40ක් sure කරගන්න, 5වෙනි පාඩම කියවගෙන ලෑස්ති වෙලා ඉන්න…

EduTalk Biology Channel මගින් නොමිලේම ගෙන එන අනෙක් වැඩසටහන් සමගත් සම්බන්ධ වන්න.
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

10 Oct, 05:12


මෙවර විභාගයටම විශේෂයෙන් සකස් කරපු Full Paper එකක්! A/L විභාගයේදී සම්පූර්ණ ලකුණු 40ක් පමණ ලැබෙන *සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය* පාඩම ඉලක්ක කරගත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය කරලා අමතක කරුණු මතක් කරගන්න ඔයාලට ලැබෙන අවසාන අවස්ථාවයි මේ!

විභාගයට දින ගණන් කරන මේ දවස් ටිකෙන් උපරිම ඵලදායීතාවක් උදාකරගන්න අපත් සමගම රැඳෙන්න…

EduTalk Biology Channel
https://whatsapp.com/channel/0029Vag3K8CLNSZvYsnTF733

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

07 Oct, 14:53


රෑ වෙනකන් එක දිගටම පාඩම් කරලා එපා වුණ ඔයාට ගැම්මක් ගන්න ඇවිත් බලන්න *අද රෑ 11.59 ට Moonlight Chemistry Youtube Live Session 01* එකට🌙

*චාලක රසායනයේ* ඔයාලට *අමාරුම MCQ* ප්‍රශ්න *6* ක් *විනාඩි 30* කින් සාකච්ඡා කරන්න අපි ලෑස්තියි

ඔයාගේ *නිදිමත💤* නැති කරලා දාලා *Motivate* වෙන්න ඕනෙ නම් අනිවාර්යයෙන් *Live Session* එකටම *Join* වෙන්න *Try* කරන්න

Edutalk Chemistry Channel-
https://whatsapp.com/channel/0029Vag7luqJP20vi4jOnb2T

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

07 Oct, 10:22


https://t.me/livelanka/54

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

05 Sep, 13:36


https://t.me/+IKJP2dZ0JkkzMzM1

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

25 Jul, 16:05


🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

PHYSICS FAIL මට්ටමේ ඉන්න ළමයි.....,
.









LAST CHANCE 🤯👇


චැනල් එකේ අන්තිම මැසේජ් එකට කලින් මැසේජ් එකට කමෙන්ට් එකක් දාන්න...👇

Channel Link:-

දිනලම ඉවර කරමු..💫

https://t.me/+HDe1xcdvsHNmNzk1

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

20 Jul, 12:25


25 AL & 26 AL
සදුදා ඉදන් science කරන ඔයාට
C.Maths,Biology,Chemisty,Physics සේරම අපෙන් 🥶🔥

• C.maths ඔයාට Daily 2000 ඉදම් මේ වෙනකම් past papers & Marking 🙊🔥

• Biology කරන ඔයාට resource එකේ අස්සක් මුල්ලක් නෑර cover වෙන විදිහට Essay , mcq , structured.අපි දෙන essay අතර ඔයාගෙ exam එකට එන ටිකත් තියෙන්න පුලුවන් 🙈❤️

• Chemistry mcq,essays & structured
සේරම.ලේසි අමාරු සේරම mix වෙච්ච ප්‍රශ්න.A එකක් ගන්න මුල ඉදම් Chemistry 🙉❤️

• Physics කියන්නෙ ගොඩක් අයට අමාරුයි කියන subject එක.එන්න අපි අමාරු තැන් සරල කරගෙන මුල ඉදන් කරන් යමු.ගණන් හදලා ප්‍රැක්ටිස් එක තමා exam එකට අවශ්‍යම දේ.ඉතිම් ඒක හදා ගන්න ගැලපෙනම තැනට ඔයත් එන්න 😉❤️

මීට අමතරව ,
• වැඩ කරන්න හිතෙන්නෙ නැති ඔයාට Motivations 🤩
• ලනු කන්න ආස අයට Quiz Competition 🥳
• ඔයාලට එන ප්‍රශ්නවලට අපේ ඇඩ්මින්ලගෙ සහය 🥰

හැමෝම එකට ගොඩ යමු 💪❤️

• Join Our Channel -
@Science_Planet_x 🤍

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

15 Jul, 13:57


https://t.me/the_bio_bosses

Quiz එක කරන්න එන්න 🖤

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

07 Jul, 05:10


මහන්සි වෙලා වැඩ කරන්න කැමති හැමෝටම ආරාධනා 😁

https://t.me/PeraYamu

2024 AL වලට තව පොඩි කාලයයි තියෙන්නේ. මේ කාලෙත් මහන්සි වෙන්න කැමති කෙනෙක්ට හොදටම ඇති. 🙃

https://t.me/Pera_yamu

මං වැඩ කරගෙන යනවා. මාත් එක්ක වැඩ කරන්න කැමති අය ඉන්නවනම් join වෙන්න 🥰

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

29 Jun, 11:14


ලබන සතියේ ඉදන් voice notes දානවා. ❤️  අමාරු කොටස් target කරල දාන්නේ .   2024 / 2025 / 2026 A/l ගැලපෙන විදිහට වෙන වෙනම දානවා.
මේක මාර effective වැඩක්.
පටන් ගන්නකම් බලන් ඉන්න. ❤️✌️

BIOMINDS OFFICIAL 🪼

https://t.me/the_bio_bosses

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

28 Jun, 15:15


��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව ) pinned Deleted message

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

28 Jun, 15:15


https://t.me/the_bio_bosses

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

16 Jun, 10:08


අනෙර් පුළුවන් කෙනෙක් හදල එවන්න

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

12 May, 06:41


��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව ) pinned Deleted message

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

14 Apr, 19:28


♥️BIOLOGY WITH SACHI♥️

01)අසත්‍ය වේ.

⭐️කවුද සෛල බිත්ති රහිත ප්‍රොටිස්ටාවන්🌚♥️
         💚 Euglena
         💚 Paramecium
         💚 Amoeba
මෙයාලගෙන් Euglena  කියන්නේ මිශ්‍රපෝෂියෙක්.ඉතින් ලමයෝ මේ ප්‍රකාශය වැරදී💕😝

02)අසත්‍ය
🌟කවුද මේ ඇල්ගී ප්‍රොටිස්ටා සෙට් එක 😜🩷
          💕Sargassum
          💕Gelidium
          💕Ulva
          💕Diotom

ඉතින් මේ සෙට් එකෙන් Diotom කියන්නේ ඒකසෛලික ඇල්ගී කෙනෙක්,මෙයාට සිලිකා සහිත සෛල බිත්ති තියෙනවා,මෙයාට සංචරණ උපාංග නෑ.
ඉතින් මේ ප්‍රකාශයත් වැරදී ලමයෝ....

03)අසත්‍ය

🌟Amoebaවන්ගෙන් ජලජ විශේෂ නිදැලි වාසී වේ. අනෙක් ආකාර පරපෝෂී වේ.

04)අසත්‍ය

⭐️කලින් කතා කරපු ඒකසෛලික Diotom ට සංචරණ උපාංග නෑ....😜♥️


05)අසත්‍ය

⭐️Diotom ට මොන අවුල් පාසුද අනේ😅🩷.මෙයා අන්වීක්ෂීය කෙනෙක්.අවුල් පාසුව තියෙන්නේ ඇසට පෙනෙන බහුසෛලික ඇල්ගී අයට විතරයි.

ඔයාල මට උත්තර එවන්නේ නෑනේ ඉතින්😒❤️කමක් නෑ දුකක් නෑ.

#bio
#ආසාවෙන්_ඉගෙනගන්න

��༢࿔ྀુ❖Ƭʜᴇ🅱🅸🅾🅻🅾🅶🆈 🅼🅲🆀 🅷🅴🅻🅿🅴🆁༺ �� 💂👩‍⚕👨‍⚕️(කෙටි ප්‍රශ්න පෙරහුරුව )

07 Apr, 16:44


♥️kingdom Animalia♥️

ඔන්න ඔයාලා දාන්න කීව නිසා දුන්නා........🙃❤️

short  නම් නෑ ගොඩක් 🥹

මේ කොටසට අදාලව වගු ටිකක් ඉදිරියට ලබා දෙන්නම්♥️😍



#BIO_NOTES
#BIO
#ආසාවෙන්_ඉගෙනගන්න

note by sachii🩷👌

6,357

subscribers

299

photos

37

videos