𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 @animalslovers28 Channel on Telegram

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

@animalslovers28


පුදුමාකාර වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න 😍😮
සුරතල් සතුන්ගේ දග වැඩ🤗.......
කෝලම්🤪......
බලන්න👀......

එන්න😇🙃......අපිත් එක්ක එකතු වෙන්න.....🤗🤗.......

- We Are Definitely An ANIMAL LOVERS❤️ , And We Stand Up For All Animals' Rights.

ANIMAL LOVERS (Sinhala)

පුදුමාකාර වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න 😍😮nසුරතල් සතුන්ගේ දග වැඩ🤗.......
කෝලම්🤪......
බලන්න👀......

එන්න😇🙃......අපිත් එක්ක එකතු වෙන්න.....🤗🤗.......

- අලුත් කෘමින්ගේ සියාපටයෙන් දිනුම් වෙන්න සහ බලන්න! එක්කම කලේ බැලීමnnඅලුත්ම තුන්ය ආන්ඩ් වූ අසිරිමත් ආචාර්යයන්වල එක්කෙනෙක්කාරුවෙක් කෝලම් උපභාවෙන් සතුන් හරි හැඟුම් සිදු කරනවා. ANIMAL LOVERS ලොවරුවෙකු තරුණියෙකු එකතු වෙන්නේද? සුබපදාවේ රක්ෂිත නිෂ්පාදනයක් ද වේගයෙන් ආදායභාවක් ත් විටවන්නක්. සුරතල් සතුන්ගේ දග වැඩ ඔබගේ පුදුමාක විසුවා ඇත්තේ බලන්න එක්කෙනෙකු යාසුනෙකුද? ඔබගේ ෆ්වුල් සහ හැඟුම් සිදෙන්නේ ගොඩක් වගකුනු රිදෙනවා. එන්න, අපිත් ANIMAL LOVERS සත්වීක්ෂණ යහපත් සිසුවා. ඔබට පුදුමාක පිදවුලෙන් අතිරෙන විරූධයක් එක්යම් සිදු කරනවා. කිසිදු වඩාත් ජීවන බැලීම් හා ළිං විසන් සිදුනවා. සුරතල් සතුන්ගේ දග වැඩ නානි විනිසුල් සිදු වේගයෙන්. අලුත්ම අතිරේ, හැඟුම් සිදාගන දෙය කෝලම් වූ සුරතල් උපභාවෙන් අවශ්ය වීඩියෝවක් හා පිටවුලක් ද විසඳෙනවා. එන්න, ANIMAL LOVERS සතුවීක්ෂණ හා පිටවුලක් සුරතල් සතුන්ගේ දග වැඩ නදී. නිමාචයක් ඇත්තේ බලන්න එක්කෙදි අවශ්ය වීඩියෝවක් හා ගොඩමුළැක්වන කෝලම් සහභාවිකාශක පුදුම මහා පුදුම ලොවරුවාද? එහි සිදු වේගයි බලන්න, අපිත් සුරතල් සතුන්ගේ දග වැඩ එක්ක අපේ සතුන්ගේ නීතොරු වටහක කිධපුවත් කරනවා. ANIMAL LOVERS ලොවරුවේ හිතවත්කරුවන් හා ගොඩමුළත් කෝලම් උපභාවෙන් ජීවන බැලීම් හැකි සිදුනෙයි. එන්න, ANIMAL LOVERS ංතුවූ සියාපටයේ සතුවීක්ෂණ වෙබ්ස෈ට් ඇතුළුවා. ඒකට ලොවඋයන් කෝලම් හා ජීවන ගොඩනැගිලා අපේ දග වැඩ ඉස්සර කෙල්ලනා. එන්න, ANIMAL LOVERS අලුත්ම කෝලම් හා ජීවන ගොඩනැගිලා හිතනවා. එන්න, ANIMAL LOVERS සත්වූ එයාගේ හිසන් හැඟුම් සිදාගන ලද වීඩියෝවක් හා පිටවුලක් වෙන්න විනිසුලක්. අපිත් ANIMAL LOVERS සතුවීක්ෂණ විරූධය හා ANIMAL LOVERS අලුත් කෝලම් සහභාවිගේ පිටවුලක් සුරතල් සතුන්ගේ දග වැඩ නදී.

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

11 Feb, 13:47


Fashionable cloths,soft toys and other accessories.❤️
https://t.me/craftedbloom0828

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

10 Feb, 11:33


මකන්න බැරි මතකයක්, එහෙමත් නැත්තම් .....

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

10 Feb, 11:13


🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

04 Feb, 16:01


🫡

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

03 Feb, 11:50


🤩

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

31 Jan, 06:38


🥺

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

31 Jan, 04:37


අලි සෙල්ලම්😁

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

26 Jan, 14:46


🫡👌👏❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

26 Jan, 06:53


ඒ ළමයි දෙන්නා🙈🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

21 Jan, 08:42


🙂⁉️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

21 Jan, 05:38


බලන්නකො කවුද මේ ඉන්නෙ කියලා🙈

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

20 Jan, 18:38


යාලු මාලු🥰

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

16 Jan, 07:49


Baby💗

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

16 Jan, 03:40


Enjoying life with my brother😉🥂💞

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

14 Jan, 06:40


Put me down. Hurry up

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

11 Jan, 05:21


𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 pinned «යාලුවනේ පුංචි උදව්වක් කරන්න පුළුවන් ද 🥺 පූස් පැටියෙක් ඉන්නවා එයාව හදාගන්න කැමති ආදරණීය නිවසක් හොයල දෙන්න පුලුවන්ද පව් පුංචි පැටියෙක්...මට හදාගන්න විදියක් නෑ අපේ ගෙදර ගොඩක් අය ඉන්නව පූසො බල්ලො මෙයාව හදාගන්න කැමති කෙනෙක් හොයල දෙන්න ප්ලීස් කුරුණෑගල අවට නම්…»

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

11 Jan, 05:20


යාලුවනේ පුංචි උදව්වක් කරන්න පුළුවන් ද 🥺


පූස් පැටියෙක් ඉන්නවා එයාව හදාගන්න කැමති ආදරණීය නිවසක් හොයල දෙන්න පුලුවන්ද

පව් පුංචි පැටියෙක්...මට හදාගන්න විදියක් නෑ අපේ ගෙදර ගොඩක් අය ඉන්නව පූසො බල්ලො

මෙයාව හදාගන්න කැමති කෙනෙක් හොයල දෙන්න ප්ලීස්

කුරුණෑගල අවට නම් මට ගෙනල්ල දෙන්න පුළුවන්




කැමති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට msg එකක් දාන්න ❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

09 Jan, 14:20


This heartbreaking video shows a deet searching for safety in Southern California community of Altadena, where the Eaton Fire is burning.

💔

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

08 Jan, 17:14


🥺help

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

04 Jan, 14:02


*පූස් පැටියෙක් ඉන්නවා එයාව හදාගන්න කැමති ආදරණීය නිවසක් හොයල දෙන්න පුලුවන්ද කුරුණෑගල අවට නම් මට ගෙනල්ල දෙන්න පුළුවන්*


මේක අපිට එව්වෙ අපේ group එකේ ඉන්න යළුවෙක්..මේ පූස් බබාව ආදරෙන් බලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් එයාව ගන්න..  ඒක ලොකු පිනක් ඔයාලට... ඒ වගේ ම ඔයාට එයා හොඳ යාළුවෙක් වෙයි...☺️❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

02 Jan, 11:40


🐾 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 🐾

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

29 Dec, 15:31


ලෝකේ තියෙන අව්‍යාජම සිනහව තියෙන්නෙ මෙයාලට🥺❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

28 Dec, 06:24


අලුත් අවුරුද්දකුත් එනවා.ඒත් නිකමට හිතලා බලන්න ඔයා හිතපු තැන මේ වෙද්දි ඉන්නවද කියලා.උත්තරේ නෑ නම් ඒකට විසදුම තමයි,තවත් හිත හිත ඉන්නෙ නැතුව වැඩ කරන එක.ඔයා තාමත් පරක්කු නෑ.සත්තුන්ට ආදරය කරන්න පුලුවන් ලස්සන හදවතක් තියෙන ඔයාගේ ජීවිතය මේ ලබන අලුත් අවුරුද්දෙ පුදුම තරම ලස්සන වෙනවා.ඔයාගෙ සුරතලා එක්ක කාලය ගත කරනකොට ඔයාට තේරුම් යාවී ඇත්තටම ආදරය කියන්නෙ මායාකාරි දෙයක් කියලා.ඒ වගේම ශක්තියක් කියලා.ඒක ඔයාගේ මුලු ජීවිතයම සතුටින් ප්‍රබෝධමත් කරාවි.ඒ වගේම ඔයාගෙ අලුත් වෙනසට ඒ දේ වඩාත් යහපත් හේතුවක් වේවී.හිතන්න එපා.ඉතින් වෙනස් වෙන්න ලස්සන ලමයෝ....🐳

POSTIVE THOUGHTS FOR 2025🦋

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

27 Dec, 07:55


මතකද මෙයාලාව😉

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

25 Dec, 14:31


Think!!!

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

25 Dec, 03:07


ඔයාලා හැමෝට ම සුභ ම සුභ නත්තලක් වේවා...❤️☃️❄️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

24 Dec, 18:51


සුබම සුබ නත්තලක් වේවා Animal loversla හැමෝටම.දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔයාලා හැමෝගෙම කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජේසු සමිදු මේ ලෝකයට ගෙනාපු ප්‍රේමයේ පණිවිඩය ලෝකය පුරා පැතිරේවා..❤️දහස් ගනන් හදවත් ප්‍රේමයෙන් පිරේවා..❤️🍃

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

24 Dec, 07:57


පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා සුද්දාහ්🫠

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

24 Dec, 04:58


🥰🥰🥰

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

22 Dec, 11:11


සැඟවුණු අමුත්තා කවුද කියමු බලන්න😉

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

22 Dec, 03:41


මේ ඉන්නෙ අපෙ අධීක්ෂණ යාලුවගේ බට්ටි💗

බලන්නකො එයා ගස් අතරින් පේන ලස්සන🙈🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

21 Dec, 04:10


Be careful mh deyyo😶🌫

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

18 Dec, 08:01


He he 🥲👉👈

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

17 Dec, 06:18


...............

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

16 Dec, 06:37


මේ පූස් පැටවු තුන් දෙනාව පරිස්සමෙන් බලාගන්න කැමති කෙනෙක් ඉන්නවා නං msg එකක් දාන්නකො.අපි ගෙවල් මාරු කරන නිසා මේ අවටවට්ග් මෙයාලට ඉන්න විදියක් නෑ.බල්ලො අල්ලනවා.පැටවු තුන්දෙනාම එකටමයි ඉන්නේ.කැමති කවුරුහරි ඉන්නවනං msg එකක් දාන්න.

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

15 Dec, 19:23


❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

13 Dec, 12:29


Oyage business karana thawa yaluwo or family eke aya innawa nam eyalatath share karannako.
*But Females only!*

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

13 Dec, 12:29


Campus eke final year research ekakata details tikak collect karanawa

*form eka fill karala support karannako*

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

03 Dec, 15:10


🥺🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

02 Dec, 21:18


🫡මනුස්සකම 🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

29 Nov, 11:38


ස්පර්ශීය හදවත් එකිනෙක යා කරමින්
අකුරුවලින් අද්විතීය හැඟීම් මවන්නට....
එන්න ....
අපි අහසින් එහාට යමු.......

🥀Unique stories

🦋කෙටිකතා
🦋නිසදැස්


ඔයාගෙ නිර්මාණත් අපට එවන්න
Contact >>>>> @Sachini_J


https://t.me/Uniquestories_111

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

19 Nov, 14:43


ඒ ආදරේ💗🥰

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

18 Nov, 15:23


𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 pinned «⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ ඔයාලගෙන් උදව්වක් ඕනෙ මැක්කො කිනිතුල්ලො ගොඩාක් පිරුණ බල්ලෙක් ඉන්නවා. ඒ මැක්කො කිනිතුල්ලො හැලෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවනම් ඒ ගැන කියනවද? පව් ඒ බල්ලා මැක්කොන්ගෙන් ගොඩක් කරදර විදිනවා. ඒ සතාව සනීප කරගන්න පුලුවන් මොකක් හරි ක්‍රමයක් තියෙනම්…»

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

18 Nov, 15:23


⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

ඔයාලගෙන් උදව්වක් ඕනෙ

මැක්කො කිනිතුල්ලො ගොඩාක් පිරුණ බල්ලෙක් ඉන්නවා. ඒ මැක්කො කිනිතුල්ලො හැලෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවනම් ඒ ගැන කියනවද? පව් ඒ බල්ලා මැක්කොන්ගෙන් ගොඩක් කරදර විදිනවා. ඒ සතාව සනීප කරගන්න පුලුවන් මොකක් හරි ක්‍රමයක් තියෙනම් @LisukaS06 මේ user name එකට මැසේජ් එකක් දාලා හරි පහලින් comment එකක් හරි දාන්න.
🙏🙏🙏

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

17 Nov, 17:38


ආදරේටනේ මේ සේරම 🥹🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

17 Nov, 17:37


එයාලාගෙ ලස්සන 😍❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

17 Nov, 17:35


🥰🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

14 Nov, 05:03


👻🦚

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

12 Nov, 14:14


කාරුණික හදවත්❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

12 Nov, 07:24


🐣💓

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

12 Nov, 07:21


චූටි යාලුවෙක්🫣

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

08 Nov, 17:16


https://youtu.be/WcYjtLfn0YU

සත්තුන්ට, පරිසරයට ආදරය කරන ඔයගොල්ලො හැමෝටම තමා මෙහ් channel එක. ඉස්සරහට තව තවත් ලස්ස්න videos බලන්න මගේ channel එක subscribe කරලා තියගන්න. තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්නත් එපා♥️🙏

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

08 Nov, 17:16


https://youtu.be/WcYjtLfn0YU

සත්තුන්ට, පරිසරයට ආදරය කරන ඔයගොල්ලො හැමෝටම තමා මෙහ් channel එක. ඉස්සරහට තව තවත් ලස්ස්න videos බලන්න මගේ channel එක subscribe කරලා තියගන්න. තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්නත් එපා♥️🙏

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

07 Nov, 14:21


💔

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

07 Nov, 14:17


❤️🥺🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

03 Nov, 10:05


😍🫶

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

02 Nov, 09:51


😍🥰

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

31 Oct, 18:51


💐

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

28 Oct, 13:56


Be careful maame🫢

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

24 Oct, 13:05


බෑ නෙමේ අනේ පුළුවන්...🤭🤭

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

21 Oct, 15:41


Kandy අවට කෙනෙක් ඉන්නවා නම් කියන්න.මෙයාලා ඉන්නෙ පාරේ නිසා ජීවිත අවදානම වැඩි.හදාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් msg එකක් දාන්න🥺❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

21 Oct, 15:40


පුලුවන් නම් මේ පූස් පැටවුන්ට ගෙදරක් හොයල දෙනවද. මහ පාරේ තනියම ඉන්න පූස් පැටවු ටිකක්.

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

20 Oct, 06:49


💔💔

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

19 Oct, 06:58


Mewwa aththa😑🫤

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

18 Oct, 06:54


😕

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

16 Oct, 05:02


🫡අම්මා👑

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

16 Oct, 05:01


🥺❤️

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

13 Oct, 18:59


🥺❤️
මේ වගේ වෙලාවකට එයාලටත් උදව් කරන්න. මොන ජාතියෙ කෙනෙක් වුණත් ඒත් ජීවිතයක්

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

12 Oct, 13:02


🥺

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

12 Oct, 12:57


⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

ලොකු උදව්වක් ඕනෙ ඔයාලගෙන්.

දැන් ටික වෙලාවකට කලින් ලේන් පැටියෙක් හම්බුණා පාරෙ වැටිලා ඉදලා. හොදටම වහිනවා. එයාව තෙමිලා හොදටම. මං රෙදි කෑල්ලකින් ඔතලා තිබ්බ එයාව. සාමාන්‍යයෙන් ඇවිදින තරමෙ ලොකු ලේන් පැටියෙක්. එයාට දැන් මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ. එයාව බේරගන්න විදියක් කියන්නකො දන්න කෙනෙක්. ලේන්නු ඇති කරන අය ඉන්නව නම් පොඩ්ඩක් උපදෙසක් දෙන්නකෝ.🙏


@LisukaS06

මේ user name එකට ඔයාලා දන්න මොනවමහරි දෙයක් තියෙනම් කියන්නකො ඒ සතාව බේරගන්න. පුලුවන් ඉක්මනින්ම🥺🙏

𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒

10 Oct, 13:59


🫡මිනිස්සු

1,341

subscribers

13,025

photos

3,248

videos