Av Motivation✌❤ @avnotez Channel on Telegram

Av Motivation

@avnotez


හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👊🔥❤️

දිනලා විතරක් ඉවර කරන්න👊😎

Av Motivation (Sinhala)

ලොවේ සිටින සියලු අනුමත පරිපාලන හා උන්වල සංසාර අන්තර්ගතයක් තුළ දරුවන් සමග එකම කිසිදු අද්ධිපත්දම් නොමැති ප්‍රතිසංස්කරණ සහ නිර්භීත සිල්ලා ගන්නා වේ. 'Av Motivation' නම්, උන්වලට තවත් හෝ විනාශ වන පොදු සංසාර වේ. මෙම චැනල් හා එසවත් සඤ්දීය ප්‍රකාශයයහ ඉතා සහයෝගයක් බවට. එහි 'Av Motivation' චැනල් 'avnotez' හට හා සම්බන්ධ ආගමනය කර සිටියෙන් ගැටළුවක් මෙහි පිහිටා ඇත. දිනලා සහ දරු වරද ජවන විශ්වාවන්වන සහ ජයවීර පරම්පරතීන්වන උන් සේර විශ්වාස සහ හඳුන් සංසාර කිරීමට බැරිදැක්වූ යුද්ධයාගේ සංඥාත්තය විතානයේ පෙත්සාවට පතන 'Av Motivation' චැනල් විසින් හෝ වෙනත් අය විභාග අප හදාගන්න. අදුරාපදයක් සහ හිරු සැරසුම් අසන්ටිසත් ඉතා හොඳයි. දායනගේ දෝෂයා සහ ගරුගත ද්‍රාථවලට එකතු කිරීමේ හේතුව සහන සංරාජතයන් ශාකය උදව් මාර්ගය සහ සංරසය එහි සහන්ධසුව නිවහන දෙහි සැරසුමික ආකෘතියක් බව හා ඉගැනීම සහ විරෝධන පෙති විනඡ්කර කිරීම සහ වෙළෙන්ද සැරසුම් අෂ්ටැන්ටික් පරීපතයේ තහවුරු සහ නිල පහන්පතල පිටවීමේ හා සිලට විතානයට විශ්වාස වේ. 'Av Motivation' චැනල් විනයද? කුමන්ත්‍රණයද? සහ විනයද?

Av Motivation

15 Nov, 04:24


දශක ගණනක් තිස්සේ දිවි පුද කර යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කල සොයුරු සොයුරියන්ට මේ ජයග්‍රහණය උපහාරයක්ම වේවා ❤️🙏

Av Motivation

12 Nov, 05:33


Chemistry අවුල් අය මේ group එකට set වෙලා වැඩ ටික කරගන්න👍

Av Motivation

12 Nov, 05:33


Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/BEdHgkqMW7R7QcmO0yneQB

Av Motivation

12 Nov, 04:57


Chemistry අවුල් අය ඉන්නවාද ලමයි?

Av Motivation

11 Nov, 12:18


❤‍🔥හොඳට මතක තියාගන්න, කාටවත් වැඩක් නෑ ඔයා ලෙඩ උනාද, ඔයාව වාහනයක් හප්පං ගියාද, ඒ කිසිම දේකින්... අන්තිමටම හැමෝම අහන්නේ ඔයාගේ result එක මොකක්ද කියන එක. *That's what matters to everyone, and that's what matters to YOU.* ඒක නිසා "අරයගෙ ලකුණු මට වඩා වැඩියි, අනේ මගේ ආච්චි නැති වුණා ඒක නිසා මට වැඩ කරන්න බෑ දුකයි, අරකයි, මේකයි" කල්පනා කර කර හිටියොත් ඉතින් C එකක් එන්න තියෙන එක S එකක් වෙයි.මේ වෙලාවේ ඔයාට අනිත් අය වැඩක් නැහැ. ඔයා ඔයාගේ ගමන යන්න ඕනේ. එච්චරයි. Designing course, Trinity Teaching exams කරන මැද්දේ A/Ls උත් කරලා මම ගොඩ ගියා නම් ඇයි ඔයාලට කරන්න බැරි? You can ace anything as long as you have the hardworking mindset and dedication!Good luck on yer exams lamaaaiii! I'm rooting for y'all!!!🤗🩵🩵🩵

Av Motivation

11 Nov, 12:18


මේ 2nd shy එකෙන් medicine select උනේ Instructor Aindri(One of the panel heads) ඔයාලට කියන්න කියපු කතාව... Exam අතාරින්න හිතෙනවා නම් මේ කතාව ඔයාට වැදගත් වෙයි!! ටිකක් දිගයී.. ඒත් කියවලා බලන්න අනිවාර්යෙන්ම!

කරන්න බැහැයි කියල දේවල් නෑ ළමයි කාටවත්!මට නම් බැරි වෙයි කියල අතහැරලා දාන අය විතරයි ඉන්නේ!!🔥
------------------------------------
මුලින්ම කියන්න ඕනේ මම ආයේ exam කරන්න හිතන් හිටපු කෙනෙක් නෙමෙයි. A/L ආයේ කරන්න පටන් ගත්තේ මගේ යාළුවා මට කියපු දෙයක් නිසා. "You will be a good medic" ඒක එයා එවපු text msg එක තිබ්බ එකක්. That single text msg became a turning point in my life. AAB වලට Colombo වලින් med යන්න හම්බෙන chance එක අඩුයි. ඒක නිසා මාසයක් විතර වැඩ කරන්නේ නැතුව ඉඳලා ආයෙ පටන් ගත්තා. ආයෙ විභාගෙ ලියන්න හිටපු නැති නිසා මම ඒ වෙද්දිත් Graphic designing course and other teaching exams කරගෙන යන ගමන් හිටියේ. ඒවා ඉවර වුණේ October වල. එතකං ඒකෙ තියෙන assignments and exams, A/Ls එක්ක balance කරගෙන මාර ගේමක් ගැහුවේ. එච්චර දෙයක් කරා කියලා මටවත් හිතාගන්න බෑ. වැඩ වල Organisation තමයි ඉතින්.

Forest app කියලා එකක් පාවිච්චි කරා හැමදාම වැඩ කරන පැය ගාන බලාගන්න.
Calendar එකක් අරගෙන chem and phy වලට 2010 ඉඳන් past papers, සතියකට එක විෂයකින් දෙක ගානේ කරන විදිහට දවස් ටික වෙන් කරගත්තා. මට ඒ දවස්වල inorganic ගණන් එච්චර set නෑ. ඒක නිසා මම එක දවසක් දාගෙන 2010-2022 past papers ඔක්කොගෙම තියෙන inorganic 2nd past ගණන් ටික එක දිගට පැය 8-10 වගේ අරගෙන හදාගෙන ගියා. එහෙම එකම ගණන් ජාතිය practice කරද්දි එක දිගට ඔයාටම තේරෙනවා එකම රටාවකට තමයි ප්‍රශ්න අහන්නේ කියලා. Organic වුනත් ගොඩ දාගත්තේ මම එහෙම. හැබැයි මේක කරන්න කලින් ඔයාලට class එකේ ඒ හා සම්බන්ධ theory knowledge එක දීල තියෙන්න ඕනේ. Exam එකට මේ වගේ අනිවාර්යෙන්ම එනවා කියලා දන්න chem, phy lesson topics මේ විදිහට වැඩ කරලා පුළුවන් කරගත්තා.
ප්‍රශ්න කරන් යද්දි Concepts අමතකයි නම් 5-10 mins වගේ අරන් ඒ ටික පොඩ්ඩක් බලාගන්න. රචනා ප්‍රශ්න වලට ලකුණු වැඩි කර ගත්තේ සතියට physics කරපු දවස් 5න්, past papers කරපු දවස් 2 හැර, ඉතිරි දවස්වල රචනා ප්‍රශ්න දෙක ගානෙ කරලා. Mcq වට ක්‍රමයෙන් කරලා(ලේසි ප්‍රශ්න මුලින් කරල අමාරු ප්‍රශ්න ඊළඟ වටේට කරන්න තියාගෙන) සෑහෙන වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන්.
Bio නම් ඉතින් පුළුවන් තරම් provincial pps, school pps කලා. ඒවායේ marking scheme වලින් වැරදි හදාගත්තා, exam ළංවෙලා note කරගෙන තිබ්බ නැති theory කරුණු වෙනම පොඩි පොතක ලියාගත්තා mcq, seq points විදියට. Exam දවසේ උදේ වරුවේ ඒ පොත බලල තමයි විභාගෙ ලියන්න ගියේ, මොකද ඒකෙ මම ලියලා තියෙන්නේ මට අමතකම වෙච්ච theory points. සතියකට දවස් හතරයි bio කරේ, ඒ දවස් වලිනුත් දවස් දෙකක් seq pps 2i, අනිත් දවස් දෙක mcq pps 2i කරේ. ඊට අමතරව එකම රචනා ප්‍රශ්නෙ 3,4 වතාවක් ලියලිය practice වුනා රචනා ප්‍රශ්න 3ක් සතියකට. ඒකෙන් speed ඒක හදාගන්න පුළුවන්.

A/L වලට සතියකට විතර කලින් මට Influenza හැදුනා. Exam එකත් ලඟ නිසා මං ගොඩක් බය වෙලා හිටියේ, පළවෙනි වතාවේ බෙහෙත් ගත්තහම ඒ බේත් වලට අඩු වුනෙත් නැහැ. විශ්වාස කරන එකක් නෑ ඒත් මං එකිනෙකට වෙනස් දොස්තරලා පස් දෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා, බෙහෙත් වලින් අඩු වුණේ නැති නිසා. General physician කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාම එතන හෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා කියල ඔයාලා දන්නව ඇතිනේ. එක දොස්තර කෙනෙක් appointment එකට පැයක් පරක්කු වෙලා ආවෙ! මම නම් කාලේ පොඩ්ඩක්වත් නාස්ති කරන්න කැමති කෙනෙක් නෙමෙයි, ඉතින් ඒ වෙලාවේ hospital එකෙ මම ඇඬුවේ නැති ටික විතරයි... Exam එකත් ලඟ නිසා බෙහෙත් බීලා පැය කීපයක් නිදියගෙන ආයෙ නැගිටලා වැඩ කරා. ටික වෙලාවක් යද්දී ආයේ ඔලුව කැක්කුම එනවා. ඊට පස්සේ චුට්ටක් වෙලා ආයි නිකන් ඉන්නවා. ඊළඟට ආයෙ වැඩ පටන් ගන්නවා. Exam එක ඉවර වෙලා දවස් තුනකට පස්සෙ තමයි ලෙඩේ හරියටම හොඳ උනේ. එතකන් විභාග තිබ්බ දවස්වල පුදුම අමාරුවෙන් papers ටික ලියා ගත්තේ. Mask එකක් දාගෙන හිටපු නිසා හෙම්බිරිස්සාවත් එක්ක හුස්ම ගන්නත් අමාරුයි. වටේ පිටේ ඉන්න ළමයිට disturb වෙයි කියලා මම කැස්ස තදකරගෙන ලිව්වේ. ඔයාලම හිතන්නකෝ Physics paper එකක ගානක් හදාගෙන යද්දී කවුරු හරි කහිනවා ඇහුනොත් එහෙම කොච්චර focus කරන්න අමාරුද කියල. අනිත් ළමයිට ලෙඩවෙයි කියලා mask ඒක කොහොමහරි පැය ගාණක් යනකම් දාගෙන හිටියා.

අදටත් හිතනවා එහෙම ලෙඩ වෙලා අන්තිම දවස් ටික ගත කරේ නැත්තං මීටත් වඩා AAA වලට හොඳ z එකක් ගන්න තිබ්බා කියලා. ඒත් "අයියෝ මට ලෙඩ අනේ, හොඳටම අමාරුයි" කියලා හිත හිත දවසම නිදියන් හිටියනම් මගේ physics වලට මේ සැරේත් B එන්න තිබ්බා...

Av Motivation

07 Nov, 02:25


මේක බලන්න ලමයි...👍

Av Motivation

07 Nov, 02:25


https://youtu.be/OZZo2e4z_yg?si=jtqo_cUe3x_9ga0u

Av Motivation

06 Nov, 13:30


Live stream scheduled for

Av Motivation

06 Nov, 10:05


ලමයි කොහොමද
ඔයාලාගේ වැඩ ටික එහෙම?

හොදින් කරන් යනවාද?


🙄🙄🙄🙄

Av Motivation

06 Nov, 10:04


🟨🟥තව දවස් 19යි,පැය 456🏁..

ලකුනු වැඩියෙන් ⁣වැඩිවෙන,results කනපිට හරවන කාලයයි මේ🏆❤️‍🔥

දවසට පැය 10 ක්  වැඩ කරොත්,exam වෙද්දි පැය 190ක් වැඩ කරල..

12h නම්, 228h
14h නම්,266h
16h නම් ,304h🎗
18h නම් ,342h🎖🎖
20h නම් ,380h🥇🏆

🟥🟨🪧 පැය 20 වැඩ කරපු කෙනාට bonus සතියක් වගේ ලැබෙනව.පැය12ක් වැඩ කරනවට වඩා🔥

Emotional නොවී ,ලකුනු අඩු වුනත්,යකෙක් වගේ ,ගැම්මෙන් ගැලපෙන plan එකේ වැඩ කරන්න..trust the final process♥️🔥🏆⚡️


(දැන් ඉන්න මට්ටම අනුව විචලනය වෙනව මේව❤️‍🔥)

©opied
#Av_Motivation_❤️🍃🔥
@AvNoTeZ

Av Motivation

03 Nov, 05:45


Av Motivation pinned «අනුරාධ සර්ගේ paper class යන කෙනෙක් ඉන්නවාද?»

12,877

subscribers

810

photos

191

videos