༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒ @sl_cyber_kingdom_fort Channel on Telegram

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

@sl_cyber_kingdom_fort


🔰ඔයාලට ඕන ඕනම ෆයිල් එකක් මේකෙන් ගන්න පුළුවන් 🔰
㊙️Dialog 0 ㊙️Mobitel 0㊙️ Airtel 0 ㊙️Hutch 0
🎯Vpn (Ehi,sks,Nm,hpi,inpv and v2ray)
🎯Computer hacking and tricks
🎯Binace crypto signal

Buy ad: https://telega.io/c/SL_Cyber_Kingdom_Fort

🔰ඔයාලට ඕන ඕනම ෆයිල් එකක් මේකෙන් ගන්න පුළුවන් 🔰 (Sinhala)

සාදන්න ඔබේ විජටු වෙත ආර්ථවත්වලා ප්‍රින්ස් කරගැනීමේ සහ දැනුම් වෙනස්කරේ තාවකාලිකව ඉදිරිපත් කිරීමට u0DB3SL_Cyber_Kingdom_Fortu0DB3 චැනල් එකෙන් කුචු විජටු වෙලාවේ හරහා වන්න. මෙහි සියලුම ජංගම දුරකථන දුරකයෝ සහ මිලියන 0 කට පිළිතුරු ලබා දෙනු ඇත. ස්පෑනස් (Ehi, sks, Nm, hpi, inpv සහ v2ray) සහ පරික්ෂාව හා දැක්ක ඔබ විශේෂ සැකසුම් මාලාවක් සහිත නිල ස්ගිල් ස්ස෗ං සඳහා ස්වයිනල් බයිනිට් සිංයුල් ලබා දීමට හිත්තු ඇත. ස්පෑක්ස් දුරකථන සහ ත්‍රික්ස් සෘටිතාව වෙත මිලොජ් https://telega.io/c/SL_Cyber_Kingdom_Fort හඳුන්වන්න.

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

21 Nov, 08:23


😅😂🫡

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

20 Nov, 06:34


🕺

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

20 Nov, 06:31


ALL whtsapp pack work 🤪

(169,492,371,909)

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

20 Nov, 06:05


Hutch good news 🙂.

hutch අයට නැවතත් free file දිය හැක.🤪

host block වී නෑ 😂😁.
(change method🤪)

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

19 Nov, 08:33


Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න

පසුගිය දවස් කිහිපයේම විශේෂයෙන් ශ්‍රී ලාංකික Telegram පරිශීලකයින්ට, ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ phone එකට Login Code SMS එන බව හෝ ගිණුමට අනවසර device වලින් access කරපු sessions දකින්න ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඉතිං කුමන හෝ කණ්ඩායමක් මේ විදිහට Telegram Accounts අත්පත් කරගන්නෙ කොහොමද කියන එක වගේම එහෙම දේවල් වලින් ආරක්ෂා වෙන ක්‍රම ගැනත් අපි අද කතා කරමු.

🧑🏻‍💻Telegram ගිණුම් Hack කරන්න Hackers ලා කරන ප්‍රධානම දේවල්

1. SIM Swapping

මේකෙදි hackersලා mobile carriersලව trick කරලා userගේ number එක තමන්ට තියෙන SIM card එකකට transfer කරවා ගන්නවා. මේ හරහා ඔයාගෙ phone number එකෙන් SMS login code එක hackersලාටම ලැබෙන්න පුළුවන්.

2. Phishing Attacks

Phishing එකෙන් කරන්නේ userලාට fake SMS හෝ email links දාලා Telegram code එක type කරන්න හෝ password එක capture කරගන්න එක. Telegram login page එකක් වගේම fake එකක් හදලා hackersලා මේ දේවල් capture කරනවා.

3. Session Hijacking සහ Packet Sniffing හරහා Unprotected Sessions වලට Access ගන්න එක

Packet-sniffing tools පාවිච්චි කරලා hackersලට session cookies හෝ unencrypted login requests capture කරන්න පුළුවන්. මොනවාහරි data එක capture උනාම ඒක reconstruct කරලා ඔවුන්ට authorized user කෙනෙක් වගේ appear වෙන්න පුළුවන්.

4. Fake Wi-Fi Access Points (APs)

Legitimate Wi-Fi network එකක් වගේ පෙනෙන එකක් hackers ලා හදාගෙන usersලා ඒකට connect වෙලා data capture කරලා Telegram account එකකට access ගන්න හදන්න පුළුවන්.

5. Brute Force සහ Social Engineering

Brute Force Attack එකකින් hackersලා automated software එකක් පාවිච්චි කරලා 2FA password එක crack කරන්න හදනවා. ඒ වගේම Social engineering හරහා Telegram Support ලා වගේ ඇවිත්, user password එක ගන්න try කරනවා.

❇️ Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගන්න ක්‍රම

1. Two-Step Verification Enable කරන්න

Telegram එකේ Two-Step Verification හරහා ඔයාගෙ account එකට SMS Code එකට අමතරව extra password එකක් හරහා තවත් security layer එකක් එකතුකරනවා.

Settings > Privacy and Security > Two-Step Verification හරහා ගිහින්
Password එකක් දාලා recovery email එකක් add කරලා හොඳ security එකක් දාන්න.

2. Active Sessions Check කරන්න

Active Sessions වල foreign location එකක් හරි නොදන්න device එකක් පෙන්නනවනම් ඉක්මනින් session එක end කරන්න. Settings > Devices හරහා ගිහින් ඔයාගෙ Sessions බලාගන්න පුළුවන්

3. Strong Password සහ Unique Passwords පාවිච්චි කරන්න

Two-step verification එකට strong password එකක් දාන්න. සාමාන්‍යයෙන් ඔයා වෙනත් accounts වලට භාවිත නොකරන unique password එකක් මෙතනදි පාවිච්චි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

4. Phishing Attempts වලට හසු නොවී ඉන්න

Telegram එකෙන් SMS, Email හෝ Telegram Support හැටියට request කරලා Login Code හෝ Password එකේ request එකක් ඇවිත් නම් ඒ දේවල් හොඳට check කරන්න.

5. Mobile Carrier හරහා SIM Security Enable කරගන්න.

ඔයාගෙ Mobile Carrier එකෙන් SIM Security එක enable කරලා PIN එකක් හෝ Passcode එකක් දාලා තියන්න. මේ හරහා SIM-Swapping වගේ දේවල් වලින් බේරෙන්න පුලුවන්.

6. Telegram App එක Always Updated තියාගන්න

App එක update කරලා තියාගන්න. Telegram එකෙන් නිතරම එයාලගෙ usersලව ආරක්ෂා කරගන්න අලුතින් දැනගන්න ලැබෙන threats වලට එරෙහිව updates හරහා ආරක්ෂාව ලබාදෙනවා.

7. Public Wi-Fi හරහා Logins Verify කරන්න එපා

Public Wi-Fi එකකට connect වෙලා ඉන්න වෙලාවක login sessions verify කරන්න එපා. මොකද Public WI-FI හරහා අපේ දත්ත hackersල අතට යන්න පුලුවන්. Telegram එකට log වෙනකොට වගේම login codes verify කරනකොට Private Network එකක් තියනව නම් ඒක හොඳයි.

8. Auto-Connect Disable කරන්න

Public Wi-Fi වලට automatically connect වෙන එක Disable කරලා තියෙන්න. එහෙම නැත්තං untrusted networks වලට අපි connect වෙනවා.

9. SIM Swap Scams එකක් වෙන්න පුලුවන්ද කියන එක Monitor කරන්න.

හදිසියේම SIM එකේ service එක disconnect වෙලා පෙන්වනවනම් ඒ ගැන අවධානෙන් බලන්න. Mobile Carrier එක contact කරලා ගැටළුවක් නම් ඒ ගැන check කරගන්න.

‼️Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්:

• දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න.

• Two-step verification password එක change කරන්න.

• Telegram Support එක contact කරන්න.

මේ ක්‍රම අනුගමනය කරලා ඔයාගෙ වටිනා Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්.

තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න

#telegramsecurity #hacked #Telegram

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

19 Nov, 02:35


😁 hutch zero එකත් බඩු හරි නේද?
සමහරින්ට වැඩ සමහරුන්ට වැඩ නෑ.

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

18 Nov, 17:47


Hutch reload buy කරන උන් ඉන්නවානම්

DM @Cyberpodda

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

17 Nov, 16:58


@cyberpodda 🦆
#THADU_BARUSHA ☑️
#HOST_THATHTHI ☑️

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

17 Nov, 12:11


🦝ඇයි මේ සමහරක් 3x-ui pannel වල revers 443 port එකට වැඩ කරන් නැත්තෙ ඇයි කියලා පශ්නයක් තියේනම් කාට හරි ඒකට විසදුමක් තියේ 😁.

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

17 Nov, 09:53


හොදට වැඩ 😌

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

17 Nov, 04:25


5️⃣🔤1️⃣🔤

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

17 Nov, 03:48


Dialog / Mobitel / Hutch / Airtel☁️

🔴 Dialog Mobile 132 / 348 Bypass
🟦 Mobitel Zoom Bypass
❗️ Airtel 498  Unlimited Bypass
❗️Airtel zoom bypass
🟠Hutch 169,371,492
🟠Hutch zoom bypass
🟠Hutch Gaming
🟦SLT zoom
🟠Hutch zero
premium plane

🎆inbox : @Cyberpodda

price = https://t.me/Cybervpn_paid/155

💀Proof: https://t.me/Cybervpn_paid ☑️

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

17 Nov, 01:05


😌Hi

༒𝘾̠̠̠̠̠̠̠̠̠̠𝙔𝘽𝙀𝙍̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀̀➤𝙆𝙄̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐̐𝙉𝙂𝘿̍̍̍̍̍̍̍̍̍̍̍̍̍̍𝙊̯̯̯̯̮̯̯̮̮̮̮̮̮̮̮̮̮̮̮̮𝙈༒

16 Nov, 15:29


මාසෙ usage එක


" මේ පාර පොඩ්ඩක් අඩුයි'

23 TB + 👹