කතා පාරාදීසය ᵀᴹ @katha_paradisayaa Channel on Telegram

කතා පාරාදීසය ᵀᴹ

@katha_paradisayaa


නිර්මාන එවීමට
👇

@KathaParadisebBot

👇
කතා පාරාදීසය චැනල්
https://t.me/Katha_paradisayaa

👇
@Telegraph ✔️..🇱🇰

Owner -: @Kathaparadisaya_admin





created 2023/07/13✍️

2023 OCTOBER 06 - 1K Subscribers

කතා පාරාදීසය ᵀᴹ (Sinhala)

කතා පාරාදීසය ീූ෈රක඗ඩ කෑල ගනොහ්රග් එළක තජ ලබ් ඇල්බුඇසිජ වඡීෂ. කෑල ඡතන් කත නඩොඬ හෝර රථ. වඡී පාරාදීසය දිමස චඣ්ල කත පාරාදීසය බොට කත පාරාදීසය හො ලඟ : ත්ලෙ.මෙ/කතා_පඩචුලෝ෇. චඐ ඉදිලසේර රම TV හො හෙ

කතා පාරාදීසය ᵀᴹ

13 Jan, 01:52


https://telegra.ph/Love-You-10-18-2

කතා පාරාදීසය ᵀᴹ

12 Jan, 13:36


සිංදු කියමුද අදත් 😌


අද දෙන අකුර " "


උදා : මතකයන් ඔබේ සිතේ තබාගෙන.. දුක් විඳිනා මම ඔබගේ.. පළමු පෙම්වතා...


🤍 දැන් ඔබේ අවස්ථාව


#katha_paradisaya

කතා පාරාදීසය ᵀᴹ

12 Jan, 11:43


https://telegra.ph/The-Revenge-and-Desire-01-12

කතා පාරාදීසය ᵀᴹ

12 Jan, 11:14


https://telegra.ph/%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%9A-01-12

කතා පාරාදීසය ᵀᴹ

12 Jan, 04:09


දැවි දැවී නිමි නිමි දැවිලා යන
තරුවකට පුළුවන් වුණා,
ආදරණීය හදවත් වල ආදරෙන්ම ගොතපු ලස්සන ආදරකතා වලට ගිනි තියන්න...🙂

කවදාවත් කිසිම කෙනෙක් දැකලා නැති,මේ.ලෝකය අයිති'යි කියන
දෛවයට පුලුවන් වුණා,
අහිංසක හිත් ඇතුළේ තමන්ගේ ආදරය සාදාකාලික මූසල තුන්සිය හැටපස් රැයවල් කරන්න...🙂

ස්වභාවදහමේන් පතාගෙන ආව කරුමවලට අනුව,
ඒ සාධාරණයි කියන හැම ඉරණමක් එක්කම හදවත සහා මොළය දෙකම මැරෙනකල් සටන් කරලා පැරදුණ...😔

මගේ ජීවිතේ හැම ගෙවෙන තත්ත්පරයක් පාසම
පාන්දර 1.00 ට උණලේනී කෑ ගහපූ පාළු සොහොන් පිටියක් කරලයී නැවතුණේ... 🙂


📚Breath of nature's heart🍃🌸

@Nimveenu545_bot
:|🌷(🐯@U.Nimthara)🕊

කතා පාරාදීසය ᵀᴹ

11 Jan, 13:05


https://telegra.ph/The-Revenge-and-Desire-01-11

කතා පාරාදීසය ᵀᴹ

11 Jan, 12:33


අපේ සිංදු සෙල්ලම කරමුතෙ අදත් 🌝

අද දෙන අකුර " "


උදා : හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න...මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න..


🤍 දැන් ඔයාලගෙ අවස්ථාව


#katha_paradisaya

කතා පාරාදීසය ᵀᴹ

11 Jan, 11:14


https://telegra.ph/%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%9A-01-11

කතා පාරාදීසය ᵀᴹ

11 Jan, 09:04


https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1%E0%B7%83-07-18

කතා පාරාදීසය ᵀᴹ

11 Jan, 08:05


https://telegra.ph/Love-You-10-18

කතා පාරාදීසය ᵀᴹ

10 Jan, 13:55


🚫ඔයාලට අලුත් වෙනස් විදිහෙ කතා ඕනිද ..........🚫


එහෙනම් දැනට ඔයාලා කියවන කතා වලට ඔයාලා කියවනවා කියන්න පුන්චි සලකුණක් විදිහට කමෙන්ට් එකක් රියැක්ට් එකක් දාන්න..එහෙම උනොත් වෙනස්ම කතා කිහිපයක්ම ඉස්සරහට ඔයාලාට ගේන්න අපි සූදානමින් ඉන්නවා...




#kathaparadisaya
#Admin
#Notice

කතා පාරාදීසය ᵀᴹ

10 Jan, 11:46


https://telegra.ph/%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B6%BD-01-10

කතා පාරාදීසය ᵀᴹ

10 Jan, 11:35


https://telegra.ph/The-Revenge-and-Desire-01-10

කතා පාරාදීසය ᵀᴹ

10 Jan, 11:14


https://telegra.ph/%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%9A-01-10

කතා පාරාදීසය ᵀᴹ

10 Jan, 10:20


https://telegra.ph/Love-You-09-25-4

කතා පාරාදීසය ᵀᴹ

10 Jan, 03:05


https://telegra.ph/The-Bedroom-12-24

කතා පාරාදීසය ᵀᴹ

09 Jan, 15:48


https://telegra.ph/The-Revenge-and-Desire-01-09

කතා පාරාදීසය ᵀᴹ

09 Jan, 13:49


https://telegra.ph/%E0%B6%B4%E0%B6%B1-%E0%B7%80%E0%B6%BB%E0%B7%82-01-09

කතා පාරාදීසය ᵀᴹ

09 Jan, 11:50


https://telegra.ph/My-Love-Is-Endless-12-13

කතා පාරාදීසය ᵀᴹ

09 Jan, 11:14


https://telegra.ph/%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%9A-01-09

කතා පාරාදීසය ᵀᴹ

08 Jan, 12:23


අපි සිංදු සෙල්ලම කරමුතෙ 🌝

අද දෙන අකුර ' '


උදා : නිල්වන් මුහුදු තීරේ.. ගල්මල් පිපුනු යායේ


🤍 දැන් ඔයාලගෙ අවස්ථාව

කතා පාරාදීසය ᵀᴹ

08 Jan, 11:19


https://telegra.ph/Love-You-09-20

කතා පාරාදීසය ᵀᴹ

08 Jan, 11:14


https://telegra.ph/%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%9A-01-08-2

කතා පාරාදීසය ᵀᴹ

08 Jan, 06:14


https://telegra.ph/The-Revenge-and-Desire-01-08

කතා පාරාදීසය ᵀᴹ

07 Jan, 15:11


https://telegra.ph/%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%9A-01-07

කතා පාරාදීසය ᵀᴹ

07 Jan, 11:37


https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-08-24

කතා පාරාදීසය ᵀᴹ

07 Jan, 03:51


https://telegra.ph/%E0%B6%A0%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-10-03

කතා පාරාදීසය ᵀᴹ

06 Jan, 16:25


https://telegra.ph/%E0%B6%B4%E0%B6%B1-%E0%B7%80%E0%B6%BB%E0%B7%82-01-06

කතා පාරාදීසය ᵀᴹ

06 Jan, 14:05


අදත් ඊයෙ සෙල්ලම කරමුතෙ 🌝


අද දෙන අකුර " "


උදා : යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිනි දෝරෙක..

🤍 දැන් ඔයාලගෙ අවස්ථාව



#katha_paradisaya

කතා පාරාදීසය ᵀᴹ

06 Jan, 12:14


https://telegra.ph/Love-You-09-16-2

කතා පාරාදීසය ᵀᴹ

06 Jan, 11:14


https://telegra.ph/%E0%B6%A2%E0%B7%80%E0%B6%AD%E0%B6%A7-%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%9A-01-06-2

කතා පාරාදීසය ᵀᴹ

06 Jan, 10:05


හායි ළමයිනේ කොහොමද ඉතින් ඔයාලට...🤗💞


මාව සමහරවිට ඔයාලට අමතකත් ඇති. කමක් නැ කමක් නැ, ගොඩ කාලෙකින් තමයි ඉතින් ආයෙම ඔයාලව හම්බෙන්න මේ මං ආවෙ. ඔන්න ඔයාලට අලුත් ආරංචියක් අරං ආවා.  

ඔන්න අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන්න හිතාගෙන අලුතෙන්ම කතාවක් ලියන්නයි යන්නෙ. 

සමහර වෙලාවට, නැ නැ ගොඩක් වෙලාවට මිනිස්සුන්ට සංගීතය කියන්නෙ හිත නිවන මායාවක්. ඉතින් ඒ වගේ සංගීතයෙන් නිවෙන, ආදරණීය හිතක උරුම කාරයෙක් ගැන ලස්සනට ගෙතෙන කතාවක් තමයි ඔන්න මං අරං එන්න යන්නෙ. 

මං හිතනවා මගේ අනිත් කතා වගේම ඔයාලා මේ කතාවටත් ආදරේ කරයි කියලා. ඉතින් අපි ඉක්මනටම හම්බෙමු...
🥰❤️



𝓡𝓲𝓽𝓱𝓾......💕

කතා පාරාදීසය ᵀᴹ

06 Jan, 06:51


https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-08-23

කතා පාරාදීසය ᵀᴹ

06 Jan, 05:24


https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1%E0%B7%83-07-18

කතා පාරාදීසය ᵀᴹ

05 Jan, 18:06


https://t.me/srilankachatworld

කතා පාරාදීසය ᵀᴹ

05 Jan, 15:58


තුන්සිය හැට පස් දින ගණන්
එක හදවතකට පුරුදු වුණ ආදරණීය හිත් දෙකක ඉරණම....

තරුවකට ලියන්න දෙන එක මොන තරම් නම් දෛවයට ඒකපාර්ශ්විකද ? (😔🙂)


📚Breath of nature's heart🍃🌸

@Nimveenu545_bot
:|🌷(🐯@U.Nimthara)🕊

කතා පාරාදීසය ᵀᴹ

05 Jan, 13:56


https://telegra.ph/Magical-love-01-05

කතා පාරාදීසය ᵀᴹ

05 Jan, 13:25


දරාගන්න අමාරුම තැන් ...

හරි අපූරුවට දරාගත්තු මං..

කැ ගගහා ආදරෙ හෙව්ව මිනිස්සු.

තොරතෝංචියක් නැතුව කියවපු මිනිස්සු...


වේදනාවල් දරාගන්න අමාරුම තැන ..

හරි අපූරුවට නිහඩ වුනා...

අදුරට ම පෙම් බැන්දා😊🖇️❤️‍🔥..


ඒ නිහඩ වීම හරි දරුණුයි...🖤

ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්🤎


" හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"



𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤

2025.01.05

කතා පාරාදීසය ᵀᴹ

05 Jan, 13:25


Magical love.....


අධිලාෂ් රුහින්ස සමරනායක


නෙතුෂි දිහන්‍යා වීරසිංහ



මිනීමැරුමක් වටා ගෙතුණු වෙනස්ම ආදරණීය හමුවීමක්....



අහිංසකාවී,අහඹුවකි නුබේ ආදරේ, විසේකාරී කතා ලියන මගෙ අලුත්ම කතාව....


"Magical love"



කතාව ඕනෙ අය කමෙන්ට් එකක් දාගෙන යමු



මම


Iru🙈

කතා පාරාදීසය ᵀᴹ

05 Jan, 13:24


https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B1%E0%B7%83-07-13-2

කතා පාරාදීසය ᵀᴹ

05 Jan, 12:19


අපි සෙල්ලමක් කරමුද ළමායි 🌝🤍

මෙහෙමයි වෙන්නෙ මං අකුරක් කියනව ඔයාල ඒ අකුරෙන් පටන්ගන්න සිංදුවක් කියන්න ඕනෙ..

එකම සිංදුව දෙපාරක් කියන්න බෑ..


අද දෙන අකුර " "


උදා : සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කඳුලු බිඳු...


🤍 දැන් ඔයාලගෙ අවස්ථාව



#katha_paradisaya

කතා පාරාදීසය ᵀᴹ

31 Dec, 08:47


https://telegra.ph/%E0%B6%B4%E0%B6%B1-%E0%B7%80%E0%B6%BB%E0%B7%82-12-22

කතා පාරාදීසය ᵀᴹ

31 Dec, 06:17


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80--%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-12-31

කතා පාරාදීසය ᵀᴹ

30 Dec, 18:10


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80--%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-12-30

කතා පාරාදීසය ᵀᴹ

30 Dec, 13:05


https://telegra.ph/What-A-Love--Short-Story-12-30

කතා පාරාදීසය ᵀᴹ

30 Dec, 12:08


2024 වසරෙ සිද්ධ වුන අමතකම නොවන සිදුවීමක් කියාගෙන යමු බලන්න 🌝

කතා පාරාදීසය ᵀᴹ

30 Dec, 07:23


https://telegra.ph/%E0%B6%B4%E0%B6%B1-%E0%B7%80%E0%B6%BB%E0%B7%82-12-21

කතා පාරාදීසය ᵀᴹ

29 Dec, 15:26


❤️ප්‍රේමය නමින්ම එය
කැටයමක් පමණක්ම නොව...


ඉසුරුමුණියේ ඒ සොදුරු පෙම් යුවල
නෙලූ ඔහු නම් ප්‍රේමයෙන් මනමත්ව...

පපු ඇතුළේ රූ රාපු ප්‍රේමයේම රස්නෙටම...
ගල් වෙන්න ඇති වෙන් වෙන්න බැරිකමට...
💞🔒


📚Breath of nature's heart🍃🌸

@Nimveenu545_bot
:|🌷(🐯@U.Nimthara)🕊

කතා පාරාදීසය ᵀᴹ

29 Dec, 13:25


https://telegra.ph/%E0%B6%B8%E0%B7%83%E0%B6%A7%E0%B6%BB-%E0%B6%A9%E0%B7%80%E0%B6%BD-12-29-2

කතා පාරාදීසය ᵀᴹ

29 Dec, 11:45


බොහෝ පොත් ඇති පුස්තකාලෙක
අතරමං වූ අයෙකුට
හමුවුනා නොඉඳුල් පොතක්,
කවරයෙහි ඇති සිතුවමට උමතු වී
ඉක්මනින් ගෙන පෙරලන විට
වැටහුණේ ලියා ඇති භාෂාව
නොවැටහෙන බවයි.

Ltshy🍂

කතා පාරාදීසය ᵀᴹ

29 Dec, 11:45


අනෙහ්

😪


#katha_paradisaya
#joke_post

කතා පාරාදීසය ᵀᴹ

29 Dec, 01:24


https://telegra.ph/My-Love-Is-Endless-12-11

කතා පාරාදීසය ᵀᴹ

28 Dec, 14:07


https://telegra.ph/White-Rose-12-28-7

කතා පාරාදීසය ᵀᴹ

28 Dec, 08:44


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-12-28

කතා පාරාදීසය ᵀᴹ

28 Dec, 02:07


හිතලා බලන්න පොඩ්ඩක් මේ ලෝකේ internet කියලා දෙයක් නොතිබුනානන්, එහෙම උනානන් අපේ ජීවිත මීට වාඩා සෑහෙන්න වෙනස් වෙනවා.
හිතන්න උදේ පාන්දර නැගිටලා එලියට යනකොට මේ මුලු ලෝකෙම මේ සංකීර්ණ බවින් මිදිලා වර්ශ ලක්ශ ගානක් අතීතෙට ගිහින් තිබුනොත්,,,,,
මිනිස්සුන්ගේ ජීවිතේ සතුට විතරක්ම ඉතුරු වෙලා දුක කියන දේ හිත් වලින් මැකිලා ගියොත් සමහර මිනිස්සු සදටහම ඇස් පියාගනිවි.
ඒ කොහොම උනත් මන් තාම ආදරේ හොයන්නේ ආකර්ශනීය මිනිස්සුන්ගෙන්🌻



Ltshy🍂

කතා පාරාදීසය ᵀᴹ

27 Dec, 16:22


🤍නුබටම විතරක් මම
රතු රෝස යහනා...🌹💗



🤍නුබ ළග නොවෙන නිදිකුම්බා ...

🤍අන් හුස්මකට හෝ නොදෙමි මම
පෙති රෝස මලිනා...



📚Breath of nature's heart🍃🌸
@Nimveenu545_bot
:|🌷(🐯@U.Nimthara)🕊

කතා පාරාදීසය ᵀᴹ

27 Dec, 12:22


Mtonnh

😒


#katha_paradisaya
#joke_post

කතා පාරාදීසය ᵀᴹ

27 Dec, 06:10


ගොඩක් මිනිස්සු ජීවිතේ වැඩිපුරම මගහැර ගන්නේ
ඒ අය වැඩිපුරම ආස කරන දේවල්,
හරියට මම හැමදාම ,
රෑ අහස මග ඇරගන්නවා වගේ💫



Ltshy🍂

කතා පාරාදීසය ᵀᴹ

27 Dec, 05:17


මේ ගෙවෙන්නේ මගේ ජිවතේ ආදරනීයම අවුරුද්ද..
මං විශ්වාස කරනවා මේ ගෙවෙන අවුරුද්දේ තරම් මං ආදරේ කරන තවත් අවුරුද්දක් නැති වෙයි කියලා..


ගෙවෙන අන්තිම දවස් කිහිපයෙත් මං ප්‍රාර්ථනා කරන්නේ අනේ මට හම්බ උන ආදරනීය මිනිස්සු මං ළග ම නැවතුනා නම් කියලා...


ඉස්සර වගේ පසුතැවී තැවී ඉන්න කාලයක් මට නෑ
ගෙවෙන අවුරුද්ද ගෙවෙයි
ඊළග එන අවුරුද්ද ඒක තමයි මගේ ජිවිතේ ම වෙනස් කරන අවුරුද්ද..

ඉතින් මේ අවුරුද්දේ ලස්සන හිතින් විදින ගමන් ම මං ලබන අවුරුද්ද ගැන හීන මවන්නත් අමතක කරන් නෑ මගේ ළමයිනේ..
🩶

ඔයාලත් මේ ගෙවෙන අවුරුද්ද ගැන දුක හෝ සතුට විදින ගමන් ඊළග අවුරුද්ද ගැන හීන දකින්න මොකද ඒ ඔයාලාගේ වසන්තය වෙන්නත් පුළුවන් ළමයිනේ....
මතක තියා ගන්න.

හීන මිනිස්සුන්ව ජීවත් කරනවා

පුලුවන් නම්
ඔයාලාගේ මේ අවුරුද්ද ගැන වචනයක් කියන් යමු
I'm waiting for your comment ❤️❤️❤️❤️❤️❤️❤️

I'm Nishu
@nishu_0924

කතා පාරාදීසය ᵀᴹ

27 Dec, 05:16


https://telegra.ph/The-Bedroom-12-21-2

කතා පාරාදීසය ᵀᴹ

05 Dec, 07:36


ඇත්තටම ට්‍රාගට් කියන්නෙ හැබෑකරගන්න පුලුවන් දෙයක්ද බැරි දෙයක්ද? 🤔



ම්ම්ම් අද මං ඔයාගෙන් අහන්න හිතුවේ හීන නැත්තම් බලාපොරොත්තු කියන්නෙ අපිට ඇත්තටම හැබැකරගන්න පුලුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා..


දන්නවද ඒ ප්‍රශ්නෙටනම් බහුතරයක් දෙනා ඔව් කියයි..


ඒත් මං ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නද ඔයා දකින හීන whatsapp status telegram face book වල photos , video s , share කරගත්තම විතරක් ඔයාගෙ හීන හැබෑවෙනවා කියලා ඔයාට කවුරුහරි කිව්වද🤔..

නැත්තම් පනසල් පල්ලි කෝවිල්වල ගිහින් ප්‍රාර්තනා කරාම ඔයාගෙ හීන ඉබේම හැබෑවෙනව කියලද ඔයා හීතන්නෙ🙊

මං ඔයාගෙන් ඇහුවොත් ඔයාගෙ හීනෙ මොකක්ද කියලා ඔයා කියයි..

අනාගතෙ දෙමව්පියන් බලාගන්න එක..වාහනයක් ගෙයක් හදාගන්න එක..ඩොක්ටර් කෙනෙක් ටීච කෙනෙක් ..රට යන එක වගෙ එකේක දේවල් ඒත්..


දන්නවද ළමයෝ හින කියන්නෙ අපෙ කකුල් දෙක ලගට ඉබේ පහළවෙන දෙයක්නම් නෙවේ...


හීන හැබැකරගන්න අපි මහන්සි වෙන්න ඕනි කැපවෙන්න ඕනි උනන්දුවෙන්න ඕනි....

ඔයාගෙ හීනෙ ඔයා තුලින්ම හදුනගන්න ඕනි..

නැතුව..


ලෝකෙට පේන්නවත් අනිත් අයගෙ කීමටවත් ඔයා හීනයක් මවාගන්න හොද නැ..


ඔයා ඔයාගෙන්ම අහන්න හදවතට සවන්දෙන්න...


ඔයාගෙ හීන අදුනගෙන..


ඒ හීන වෙනුවෙන් ජීවත්වෙන්න...


මේ ජීවිතේ හීන වෙනුවෙන් යන ගමනෙ මහ ගොඩාක් දුක් ප්‍රශ්න හිත් රිදීම් වේදනාවල් අස්සෙත් රැයක් දවාලක් නොබලා ඔයාගෙ හීන වෙනුවෙන් කැපවෙන්න...


අමාරුයි අතාරින්න හිතෙනවා කම්මැලි ඒත් අතාරින්න එක දෙයක් කම්මැලිකම...

ඊටපස්සෙ ආයම නැගිටින්න දුවන්න වැටි වැටි දුවන්න...


අහසින් එහා දුර ලෝකෙක ඔයාගෙ හීන තියාගන්න අමාරුම තැන් දරාගන්න හීන හැබැකරගන්න


ඔයාට පුලුවන් මං මේ කතා කරන්නෙ ඔයාගෙ ඔය සංවේදි හදවතට ළමයෝ..


ඔයා නැගිටිනවා නේද..

හීන දිනනවා නෙද..

ඔයාගෙ ගමන යනවා නේද..


දරාගන්න එන්න නැගිටින්න මේ තමා ඔයාගෙ හීන වෙනුවෙන් කැපවෙන්න තියෙන හොදම විනාඩිය🤎....


හීනපස්සෙ දුවන ඔයා වෙනුවෙන්💑


ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්🤎


" හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"



𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤


@Adya65






2024.12.05

කතා පාරාදීසය ᵀᴹ

05 Dec, 03:54


ජීවීතේ කියන්නෙ විදවීමක්ද විදීමක්ද 🤔💔🫀




මාස නවයක් බඩේ තියන් හරි පරිස්සමෙන් අම්මා මේ ලෝකෙට ලොකුම වේදනාවක් විදලා බිහිකරපු ඔයා දන්නවද අද මන් ඔයාගෙන් අහන්නෙ ජීවිතේ කියන්නෙ මොකක්ද ඇත්තටම ?

ම්ම් ඔයා දන්නවද හරි පරිස්සමෙන් ඔයාගෙ ඔය ලස්සන හදවතට ලස්සන සුන්දර හොද ගතිගුණ පුරෝලා ඔයාගෙ අම්මයි අප්පච්චි ඔයාව උස් මහත් කරේ AC කාමර ඇතුළෙ සැප පහසු කුෂන් පුටුවල ඉදගෙන මාසෙ අන්තිමට ලක්ෂ ගණන් පඩි අරගෙනද🤔

95%ක් නෑ කියයි සමහර විට 5% ඔව් කියයි


නැත්තම් අව්ව වැස්ස බලන් නැතුව එදිනෙදා වේල ගැට ගහගන්න පොරබැදලද.

ඒ කොහොම උනත් ඔයා දන්නවද ඔයාගෙ අම්මයි තාත්තයි හරි පරිස්සමෙන් ඔයාව උස් මහත් කරා...

දන්නවද බඩගින්න කියන වේදනාව දන්නෙ ඒ දුක වේදනාව විදපු අයමයි.

මං හිතන්නෙ ඔයත් එහෙම කෙනෙක්නම්
මේක තමයි ජීවිතේ එක වේලක් කාල වේල් දෙකක් නොකා වතුර ටිකක් අපේ බශාවෙන්ම කියනවනම් කහට උගුරක් බීලා බඩකට පුරෝගම්න කීදෙනෙක්නම් ඇත්ද...


ඒ අතරෙ අම්ම අප්පච්චි ගෙ සල්ලි හිතුමනාපෙ වියදම් කර කර යාලුවො එක්ක රවුම් ගහන කී දෙනෙක්නම් ඇත්ද..

ඇත්තටම දෙමව්පියන්ගෙ සල්ලි නාස්ති කරන දරුවො අතරෙ හැමදෙම දරාගෙන තියෙන දේවලින් සතුටුවෙන ඔයා ඔයා ගැනම ආඩම්බර වෙන්න...

කාලයක් යනකොට කොල්ලො කෙල්ලො ආදරෙන් බැදෙද්දි සමහර හැගීම් ආදරෙ අතරෙ පටලන් කාමයට ඉඩදීල තමන්ගෙ පතිවත පවා බිල්ලට තියල මුලු ජිවිතෙම විදවනවවට වඩා..

ආදරයයි රාගයයි දෙක පටලවගන්නතුව ආදරෙ කරන කෙනෙක්නම් ඔයා..

දන්නවද මගෙ ලස්සන ළමයො මන් මේ කතා කරන්නෙ ඔයාට ඔය ලස්සන හදවතට...

ඉතිං මගෙ සංවේදි ළමයො ඔයාට මේ වෙලාවෙ ලොකුම ලොකු වේදනාවක් දුකක් හිතෙ හංගන් ඇති
ඒත් ජීවිතෙ ඔයාගෙ හීන වෙනුවෙන් ඔයා ජීවත්වෙන්න.

දන්නවද ආදරෙ කියන්නෙ හරි අමුතුම හැගීමක් ..


ආදරේට නිර්වචන කොච්චර තිබුනත් ඒ ආදරෙ කියන අකුරු හතර පාට කරන්න පුලුවන් ආදරෙ වෙනුවෙන්ම උපන් ආදරණීය හදවත්වලටම විතරයි😻💫😚

මං ලස්සන දෙයක් කියන්නද

ඔයාගෙ ජීවිතෙ නියම ඉරණම් කරුවා එන්නෙ ඉස්සෙල්ලම නෙවේ...
ඔයා වේදනාවල් විදල විදලා පීඩාවට පත්වෙලා ඔය හදවත ගලක් උන දවසට.....

ඉතිං ආදරෙ සමහර තැන්වල හිමීවීමක් අහිමිවීමක් වෙන්න පුලුවන් ..

ඒත් අපෙ ජිවිතවලට එන හැම කෙනාම සදාකාලික නැවතුම්පලවල් නොවෙද්දි...
ජීව්තෙ සමහර මුණගැහීම් මුනගැහිම් විතරක්ම වෙනකොට හිමිවීමක් නොවී හදවත රිදවද්දි අමාරුම උනත් ඔයා ඔයා වෙනුවෙන් ඔයාගෙ හීන වෙනුවෙන් පිස්සෙක් වගෙ දුවන්න💫😘.


ඉතිං මගෙ ලස්සන ළමයො මන් අද ඔයාට මේක ලිව්වෙ😚 ඔයාගෙ ඔය වේදනාවෙන් මිරිකෙන හදවතට පුංචි බෙහෙතක් අරන් එන්න ..
ඉතිං ඒ පුංචි බෙහෙතින් ඔයාගෙ හදවත හීනිවට හරි සුවපත් උනානම් අනිවාරෙන් වචනයක් කියන් යන්න මං බලන් ඉන්නම්😘😚💫

ඔයාගෙ ජීවිතෙ දිනන්න හයියක් වෙන්නම්..



ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක් 🤎


හදවතත් හැඩ වූ හදවතක ඉකිබිදුම🙂🖤🫀"


𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤


@Adya65




😘😚බුදුසරණයි පරිස්සමෙන් 💫😚

කතා පාරාදීසය ᵀᴹ

04 Dec, 16:39


නුඹත් කවියක් මා තවම
ලියන්නට පෙරුම් පුරන..
විටෙක එළිසමයට පොරබඳින
ඇතැම්විට පද නොගැළපෙන..
හින්දම හිතුමනාපෙට මඟහරින

විහරණි ✍🏻
Copied.....




#කතා_පාරාදීසය
#Lovee

කතා පාරාදීසය ᵀᴹ

04 Dec, 16:36


🩶🤍






#කතා_පාරාදීසය

කතා පාරාදීසය ᵀᴹ

04 Dec, 16:08


- පණ අදින පතොක්🌵

පළමුවර ගිම්හානයෙන්
වතට දියබිදු වැටුණට

දෙවන වර අහසට කොහොම නම් දරන්නද
පතොක් මලේ පෙති හොදටම තැලුනම

කඩින් කඩ දිය බිංදු වල සුවද දැනුණා මෙන් මතකෙට ආවාට
අකුණුත් ගහන්වා ඉඳ හිට කණ් දෙක පුපුරන්න

කොල පුරා මලේ පෙති ගැන ලස්සන ලිව්වාට
හැඩ නොවෙයි - හැඩිම වෙයි
මුළු සෘතුවක්ම - පතොකත් නැති දාක....
🌵🌑


📚Breath of nature's heart🍃🌸

@Nimveenu545_bot
:|🌷(🐯@U.Nimthara)🕊

කතා පාරාදීසය ᵀᴹ

04 Dec, 13:46


මින්නලේ – Telegraph
https://telegra.ph/%E0%B6%B8%E0%B6%B1%E0%B6%B1%E0%B6%BD-12-04-2

කතා පාරාදීසය ᵀᴹ

04 Dec, 08:12


https://telegra.ph/Crasy-Girl-11-29

කතා පාරාදීසය ᵀᴹ

03 Dec, 15:27


අන්සතු ඔහුට පෙම් කළ ඇය❤️

ඇයයි ඒ අහිංසකාවිය...

ඇගේ ප්‍රේමය කෙතරම් කුලුදුල් වුවත්

ඇය තුන්වෙනියෙක් ය නොදැන පැමිණි

ඉතින් ගුරු ගෝල බැදීමෙන් එහාට ගිය අහිංසකාවියගේ  ඒ ආදර කතාව කියවන්න...


- DI Stories 🍁-  සමගින්  එකතු වෙන්න.

කතා පාරාදීසය ᵀᴹ

03 Dec, 15:26


https://telegra.ph/White-Rose-12-03-2

කතා පාරාදීසය ᵀᴹ

03 Dec, 06:18


🌿🤍 Ᏸ᥅ꫀꪖꪻꫝ꠸ꪀᧁ ᝯׁꫝꪖ꠸ꪀ 🌿🤍


ᴀɴᴏᴛʜᴇʀ ʙᴏᴏᴛ ɪᴍᴘᴏꜱᴇᴅ ᴏɴ ᴛʜᴇ ᴄʀᴇᴀᴛᴇᴅ ᴛʜᴏᴜɢʜᴛꜱ... ɪᴛ ɪꜱ ᴘᴇʀᴍɪꜱꜱɪʙʟᴇ ᴛᴏ ɢɪᴠᴇ ꜱᴘᴀᴄᴇ ᴛᴏ ᴛʜᴇ ꜱᴄᴀᴛᴛᴇʀᴇᴅ ᴄᴏʟᴏʀ ᴘᴀᴛᴛᴇʀɴ ɪɴ ᴀ ᴄʜᴀɪɴ ᴏꜰ ᴛʜᴇ ʜᴇᴀʀᴛ... ⚘️


ꜱᴛᴏʀɪᴇꜱ ᴀʀᴇ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ. Llê_Hêår†❤️

කතා පාරාදීසය ᵀᴹ

03 Dec, 03:48


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-28

කතා පාරාදීසය ᵀᴹ

03 Dec, 01:04


https://telegra.ph/Crasy-Girl-11-28-4

කතා පාරාදීසය ᵀᴹ

02 Dec, 13:21


https://telegra.ph/White-Rose-12-02-5

කතා පාරාදීසය ᵀᴹ

02 Dec, 11:58


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-29-3

කතා පාරාදීසය ᵀᴹ

02 Dec, 11:36


Cute hairstyle 🩵




#කතා_පාරාදීසය
#video

කතා පාරාදීසය ᵀᴹ

02 Dec, 01:07


https://telegra.ph/Crasy-Girl-11-28-2

කතා පාරාදීසය ᵀᴹ

28 Nov, 01:19


https://telegra.ph/Crasy-Girl-11-24-2

කතා පාරාදීසය ᵀᴹ

27 Nov, 05:22


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-26

කතා පාරාදීසය ᵀᴹ

27 Nov, 05:22


https://telegra.ph/Crasy-Girl-Bonus-episode-11-24

කතා පාරාදීසය ᵀᴹ

26 Nov, 09:48


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-23

කතා පාරාදීසය ᵀᴹ

25 Nov, 14:35


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-05-07

කතා පාරාදීසය ᵀᴹ

25 Nov, 10:41


https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-08-09

කතා පාරාදීසය ᵀᴹ

25 Nov, 08:03


අහිංසකාවි

Episode 18

https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-21

කතා පාරාදීසය ᵀᴹ

25 Nov, 08:03


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-21

කතා පාරාදීසය ᵀᴹ

25 Nov, 08:02


https://telegra.ph/%E0%B6%85-%E0%B7%83%E0%B6%B8%E0%B6%B8%E0%B6%AD-short-story-11-24

කතා පාරාදීසය ᵀᴹ

25 Nov, 06:11


https://telegra.ph/White-Rose-11-24-13

කතා පාරාදීසය ᵀᴹ

25 Nov, 06:11


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-05-05

කතා පාරාදීසය ᵀᴹ

24 Nov, 13:22


හෙට දිනයේ උසස් පෙළ කරන හැමෝම එක්සෑම් එක හොඳට කරගන්න..

ඔයා මහන්සි වුන තරමට සාධාරණ ප්‍රතිඑලයක් හැමෝටම ලැබෙවී..ඉතින් බය වෙන්න එපා..බය උනොට්ජ් දන්න දේවල් පවා අපිට අමතක වෙන්න තියෙන ඉඩ කඩ සෑහෙන්න වැඩී...

අද ගොඩාක් මහන්සි වෙන්න යන්නත් එපා..මහන්සි වෙන්න හෙට විභාගෙ නිසා..ඒත් අධික ලෙස අද මහන්සි වීම ,නිදිමැරීම නිසා එක ඔයාලට හෙට ප්‍රශ්නයක් වෙන්න තිබෙන ඉඩක ගොඩාක් වැඩී..


පුළුවන්නම් උදේන්ම නැගිටලා ..පොඩී විනාඩී ගානක් භාවනා කරලා විශ්වලයිස් ( ආකර්ෂණ නීතීය - ධනාත්මක විදියට හිතන්න ඇස් වහන් ඔයා විබාගේ පාස් වෙනවා ඒ සතුට ඔයා එ විදිහටම හිතන්න,ඔයා සතුටින් පේපර් එකට උත්තර ලියනවා.... ඒ විශයට හොඳට ලකුණු ගන්නවා එ විදිහට මනසේ චිත්ත රූප මවාගන්න..එක ඔයාට මොටීවෙට් එකක් වගේම ඔයාගෙ ප්‍රතිඑලය ඔයා හිතන විදිහට එන්න තියන අවස්ථාව වැඩී...........)


එක්සෑම් එකට කලින් කරන්න තිබුනානම් ගොඩාක් හොදයී..ඒත් අතාරින්න එපා ....

ආකර්ශන නිතියෙන් තිබෙන ප්‍රතිඑල ගොඩාක් වැඩී....සහා එක සත්‍ය දෙයක්..


ආකර්ෂණ නිතීය ගැන නොදන්න කවුරු හරි ඉන්නවනම් අහන්න ...





#chathuddya

කතා පාරාදීසය ᵀᴹ

24 Nov, 12:12


හෙට සිට විභාගයට මුහුණ දෙන සියලුම සහෝදර / සහෝදරියන්ට හොඳින් විභාගයට මුහුණ දීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනව ❤️

හැමෝටම ජය !

All the best ❤️


#Katha_paradisaya
#admin_crew

කතා පාරාදීසය ᵀᴹ

24 Nov, 04:39


https://telegra.ph/Crasy-Girl-11-24

කතා පාරාදීසය ᵀᴹ

23 Nov, 19:28


https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-08-08

කතා පාරාදීසය ᵀᴹ

23 Nov, 15:53


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-27-2

කතා පාරාදීසය ᵀᴹ

23 Nov, 08:33


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-19-5

කතා පාරාදීසය ᵀᴹ

23 Nov, 08:32


https://telegra.ph/Crasy-Girl-11-23

කතා පාරාදීසය ᵀᴹ

23 Nov, 01:48


https://telegra.ph/White-Rose-11-22-9

කතා පාරාදීසය ᵀᴹ

22 Nov, 11:32


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-05-04

කතා පාරාදීසය ᵀᴹ

22 Nov, 09:35


https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-08-06

කතා පාරාදීසය ᵀᴹ

22 Nov, 06:09


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-19

කතා පාරාදීසය ᵀᴹ

22 Nov, 01:38


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-27

කතා පාරාදීසය ᵀᴹ

21 Nov, 15:36


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-17

කතා පාරාදීසය ᵀᴹ

21 Nov, 13:22


https://telegra.ph/Crasy-Girl-11-21

කතා පාරාදීසය ᵀᴹ

21 Nov, 10:24


-විවර වූ කළු කුටීර
• අස්සෙන් මොනවදෝ එළියක්...

-ඇයි ඒක ඒ රතු පාට
• අහ් ඒක,
ඒ දැවෙන හිතක්...

-ඉතින් මේ තරම් ලොකු එළියක්
• ඔව් ඉතින්
ඒ දැවෙන්නේ ලොකු ගින්දරක්...

-මොකද එච්චර වේදනාවක්
• මම නම් දන්නේ නැහැ ඒ ගැන...

-රිදෙනව ඇති නේද හොදටම
• අනේ මන්දා ,ඔව් සමහර විට
ගොඩාක් රිදෙනවා ඇති...

-ඇයී හැගීමක් නැද්ද ඔයාට ඒ ගැන
• මට දැනෙන්නේ නැහැ...

-මොන පුදුමයක්ද ඒ
• හූම්ම්ම්...

-ඔයා ඇයි මෙහෙම කියන්නේ
• ඉතින් එ දැවෙන්නේ
මගේ හදවත....

📚Breath of nature's heart🍃🌸
@Nimveenu545_bot

:|🌷(🐯@U.Nimthara)🕊

කතා පාරාදීසය ᵀᴹ

20 Nov, 17:45


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-25

කතා පාරාදීසය ᵀᴹ

20 Nov, 16:29


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80--%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-05-03-2

කතා පාරාදීසය ᵀᴹ

20 Nov, 11:13


" වයසක නෝනා. ඔයා වාසනාවන්තයි සභාපතිතුමාට අද එච්චර වැඩ ගොඩක් නැහැ. ඒ නිසා එයාව මුණගැහෙන්න ඔයාට පුලුවන්."

එහෙම කියලා ඒ පිළිගැනීමේ නිළධාරිනිය මේ වයසක ගෑනු කෙනාව සභාපතිතුමාගෙ කන්තෝරු කාමරේට එක්කරගෙන ගියා.

"ඉතිං වයසක නෝනා...මගෙන් මොකද්ද ඔයාට වෙන්න ඕන උදව්ව?"
සභාපතිතුමා ඇහුවා.

"මේ මල්ලෙ ලක්ෂ එකසිය පනහක් තියෙනවා. මට ඕනෙ මේවා තැන්පත් කරන්න ගිණුමක් හදාගන්න." වියපත් ගෑණුකෙනා කිව්වා.

සභාපතිතුමාට පුදුම හිතුනා. මොකද මේවගේ වයසක ඉන්න කෙනෙක්ට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. ඉතිං එයා මෙහෙම ඇහුවා.

"මේ වගේ වයසකදි මෙහෙම ලොකු මුදලක් ඔබතුමීට හම්බවුනේ කොහොමද කියලා කියන්න පුලුවන්ද?"

"මොකද බැරි? මම ඔට්ටුදාලා දිනනවා."

සභාපතිතුමාට තවත් සැකහිතුනා.

"ඔට්ටුදාලා දිනනවා කිව්වෙ? මොනවගේ ඔට්ටුද?"

"උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ සභාපතිතුමා. ඔබතුමා පොඩිකාලෙ අම්මගෙන් ගුටිකාපු පාරවල් ඔබතුමාගෙ පස්සෙ මැකෙන්නැතිව තවමත් හිටලා තියෙනවා කියලා මම ලක්ෂ දහයක ඔට්ටුවක් අල්ලනවා. ඔබතුමා කැමතිනම් ඒක එහෙම නෙවෙයි කියලා මාත් එක්ක ඔට්ටුව අල්ලලා දිනන්න. "

ඒ කතාව ඇහුන සභාපතිතුමාට හිනාව නවත්තගන්න බැරිවුනා. තමන් එහෙම කවදාවත් අම්මගෙන් ගුටිකාල නැති නිසා ඒකෙන් නිකන්ම තමන්ට ලක්ෂ දහයක් දිනාගන්න පුලුවන් කියලා හිතුව සභාපතිතුමා මෙහෙම කිව්වා.

"ඒක හරිම විහිලුවක්. ඒත් ඉතිං මම අනිවාරෙන්ම දිනන බව දන්න නිසා මම කැමතියි ඔයත් එක්ක මේ ඔට්ටුව අල්ලන්න වයසක නෝනා."

"එහෙමද. ඒත් මම කියනවා අනිවාරෙන්ම හෙට උදේ වෙද්දි ඔබතුමාගෙ පස්සෙ ගුටිකාපු පාරවල් හිටලා තියෙනවාමයි. කොහොම වුනත් මේක ලොකු මුදලක් යන ඔට්ටුවක්නෙ. ඒ නිසා මම හෙට උදේට මගේ නීතීඥතුමත් එක්කම ආවට කමක් නැති වෙයි නේද සභාපතිතුමා?"

"කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාවත් එක්ක එන්න. එහෙනම් අපි හෙට උදේට බලමු නෝනා දිනන්නෙ කවුද කියලා."

එද ගෙදර ගිය වෙලේ ඉදන් සභාපතිතුමා කණ්නාඩිය ළඟට වෙලා තමන්ගෙ පස්සෙ කිසිම පාරක් හිටලා නැතිබව දැනදැනත් සෑහෙන වෙලාවක් තමන්ගෙ පශ්චාත්භාගෙ දිහා බලාගෙන හිටියා. කොහොමහරි පහුවදා අර වයසක ගෑණුකෙනා එයාගෙ නීතීඥතුමත් එක්ක සභාපතිතුමාගෙ කාර්‍යාලෙට ආවා.

"මොකද කියන්නෙ සභාපතිතුමා? ඔබතුමාට අපි දෙන්නම ඉස්සරහා ඔප්පුකරන්න සිද්දවෙනවා ඔබතුමාගෙ පස්සෙ කෝටුපාර හිටලා නැහැ කියලා."

සභාපතිතුමාට සෑහෙන්න ලැජ්ජා හිතුනත් ලක්ෂ දහයක් කතා යන්නෙ සෑහෙන ලොකු මුදලක්නෙ කියලා හිතුව එයා කලිසම ගැලෙව්වා.

"ඇත්ත තමයි සභාපතිතුමා. ඔබතුමාගෙ පස්සෙ කිසිම කෝටුපාරක් හිටලා නැහැ."

වයසක ගෑණුකෙනා එහෙම කිව්වම සභාපතිතුමාට සෑහෙන්න සතුටු හිතුනා.

"ඒක තමයි නෝනා මම කිව්වෙ මේ ඔට්ටුව මම නිකන්ම දිනනවා කියලා. ඒත් මොකද්ද ඔයාගෙ නීතීඥ මහත්තයට වෙලා තියෙන්නෙ?"

සභාපතිතුමාගෙ නිරුවත දැකලා තමන්ගෙ ඔලුව බිත්තියෙ ගහගන්න නීතීඥයව පෙන්නලා සභාපතිතුමා අර වයසක ගෑණුකෙනාගෙන් ඇහුවා.

"ඒක ගැන එච්චර හිතන්න එපා සභාපතිතුමා. මම මගේ නීතීඥමහත්තයත් එක්ක ලක්ෂ පනහක ඔට්ටුවක් ඇල්ලුවා අද අපි ඉස්සරහා බැංකුවෙ සභාපතිතුමා කලිසම ගලවනවා කියලා. ඒකයි."

-අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් පලවූ ජනකතාවක සිංහල අනුවාදනයකි.-



#කතා_පාරාදීසය
#admin_crew

කතා පාරාදීසය ᵀᴹ

20 Nov, 11:12


💝💝 කතා පාරාදීසය කතා සයුර 💝💝

විහිළු නොදන්නා අය කියවීමෙන් වළකින්න. හුදෙක් විනෝදය සඳහා පමණි

-ඔට්ටුව-

අවුරුදු හැත්තෑවක විතර වයසක නෝනා කෙනෙක් රටේ තියන හොඳම බැංකුවට ඇවිත් බැංකුවේ පිළිගැනීමේ නිළධාරිනියට කිව්වලු

"මට බැංකුවේ සභාපතිතුමා මුණගැහෙන්න ඕනෙ" කියලා.

සභාපතිතුමා වගේ කෙනෙක්ව මුණගැහෙන්න මේ වගේ එතරම් වැදගත් පෙනුමක් නැති සාමාන්‍ය වයසක ගෑණුකෙනෙක්ට තියෙන උවමනාව එච්චර ගානකට නොගත්ත පිලිගැනීමේ නිළධාරිනිය ඒක ලේසියෙන් කරන්න බැරි බව කිව්වම තමන්ගෙ අතේ තියෙන ලොකු මල්ල පෙන්නලා අර වයසක නෝනා ආයෙමත් මෙහෙම කිව්වලු.

" මේ මල්ලෙ තියෙන්නෙ ලොකු ගානක්. මට මේ ඔක්කොම ඩිපොසිට් කරන්න බැංකුගිණුමක් හදාගන්න ඕනෙ. ඒත් ඊට කලින් සභාපතිතුමා එක්ක කතාකරන්න මම කැමතියි."

සල්ලි මල්ල දැක්කම ටිකක් කල්පනාකෙරුව නිළධාරිනිය බැංකුවෙ ඇතුලු කාමරේකට ගිහින් ටිකවෙලාවකින් ආපහු ආවා.

" වයසක නෝනා. ඔයා වාසනාවන්තයි සභාපතිතුමාට අද එච්චර වැඩ ගොඩක් නැහැ. ඒ නිසා එයාව මුණගැහෙන්න ඔයාට පුලුවන්."

කතා පාරාදීසය ᵀᴹ

20 Nov, 10:38


🤎🪵 vs 🩵🌊




#කතා_පාරාදීසය
#video

කතා පාරාදීසය ᵀᴹ

20 Nov, 10:19


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-11-16

කතා පාරාදීසය ᵀᴹ

20 Nov, 04:12


ආදරේ කියලා මට ලැබුනේ මම හොයපු ආදරේ නෙමෙයි
හැබැයි
ඒ ලැබුන ආදරේ මම හොයපු ආදරේ කියලා මගේ හිත මම රවට්ට ගත්තා...

යාලුවෝ කියලා මට ලැබුනේ මම හොයපු යාලුවො නෙමෙයි
හැබැයි
හම්බුන යාලුවෝ මම හොයපු යාලුවෝ කියලා මගේ හිත මම රවට්ට ගත්තා...

ඒක කරන්න හිතන් හිටපු දෙයක් නෙමෙයි
හැබැයි
කරන්න ඕන දෙයක් කියලා මගේ හිත මම රවට්ට ගත්තා...

ඔව්
ගෙවිච්ච දවස් ගැනබැලුවා ම පේනවා...
මට මම විදිහට ජීවත් වෙන්න ම බැරි වෙලා..


.. Nishu..
@nishu_0924

#නිසදැස්

කතා පාරාදීසය ᵀᴹ

20 Nov, 01:27


https://telegra.ph/Crasy-Girl-11-19

කතා පාරාදීසය ᵀᴹ

19 Nov, 13:38


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-23

කතා පාරාදීසය ᵀᴹ

19 Nov, 12:13


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9-%E0%B7%84-%E0%B7%84%E0%B6%B8-%E0%B7%80--%E0%B6%B1%E0%B6%B9-%E0%B6%AF%E0%B6%9A-%E0%B6%B8-season-02-05-03

කතා පාරාදීසය ᵀᴹ

19 Nov, 10:30


👉🔠 🔠🔠 🔠බලන්න හොදම තැන✈️

⭐️සෙට් වෙන්න  අපිත් එක්ක 😄🎆

😎ඇට කැඩෙනකන් හිනා වෙන්න 😂🤣

🚀හිනා වෙලා ජොලියෙ ඉන්ට 💃



♻️🔠🔠🔠🔠🔠| @isimasi 💙


📣▪️▪️▪️  ▪️▪️▪️ | 𝗖𝗟𝗜𝗖𝗞 𝗛𝗘𝗥𝗘 ✔️

                               
ආතල් විතරමයි. 👍🔥



😉😁😉😁  3️⃣2️⃣⌨️  😁😊😁 📊

කතා පාරාදීසය ᵀᴹ

19 Nov, 07:15


💐💗







#කතා_පාරාදීසය
#video

කතා පාරාදීසය ᵀᴹ

19 Nov, 05:04


සයුර රළ  හා වෙරළ
පසළොස් අමාවක ගුවන
හිමි ඇති දිනක් නැත මෙලොව
මතු යම් හෝ කිසි දිනක...

ගංමෝය පසු කර ඇදෙන
ගල් පර වල හැපී වැළපෙන
ජල දහර හිමි වනුද ?
කිසි දිනක මින් රළට...

සදාතන ඒ බුදු දහම
ස්වභාදම් වල ගුණ නියම
දැන දැන නොවනු ලැව්ගින්න
විය හැකිණි,
යල් මහේ වැහි දහර...

📚Breath of nature's heart🍃🌸

@Nimveenu545_bot

:|🌷(🐯@U.Nimthara)🕊

කතා පාරාදීසය ᵀᴹ

19 Nov, 02:06


https://telegra.ph/Crasy-Girl-11-17-2

කතා පාරාදීසය ᵀᴹ

19 Nov, 02:06


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-22

කතා පාරාදීසය ᵀᴹ

18 Nov, 14:50


White Rose🤍

හායි ගායිස්...ඉතින් කොහොම ද... ඇත්තටම ඔයාලගෙ comment හරි ලස්සනයි...කියවන්න ආසයී....ඔයාලගෙ ලස්සන ලස්සන comment  කියවද්දි තව chapters ලියන්න හිතෙනවා...ඒත් මගෙ වැඩ එක්ක හරි අමාරුයි කරන්න....මං පුළුවන් තරම් නිවාඩු දවස් specially සෙනසුරාදා ඉරිදා...ඊට අමතරව ඔය පෝය දවසට වගේ දෙන්න උපරිම try කරනවා....අතරින් පතරින් සතියෙ දවස් වල දාන්නම්... මගෙ කාලසටහනට අනුව එතකොට ඔයාලට කතාව ගේන්නෙ සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා ( සමහර වෙලාවට සතියෙ දවස් වලත් දානවා...ඒ මට weekend එකේ හරියට දෙන්න බැරි වුණොත් හෝ මං හිතල ම දෙනවා...) ඉතින් හැමදාම කතාව එක්ක ඉන්න කියලා මං කියනවා ලමයී...පුළුවන් තරම් ඉක්මනට ම chapters දෙන්න උත්සහ කරනවා...හැමෝටම ආදරෙයී..

කතාව ගැන අදහස් උදහස් ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් කියන්න තියේ නම් පල්ලෙහා user name එකට messages දාගෙන යන්න...මං කැමති හැමෝගෙම අතින් පොඩි නිසදැස් ටිකක් හදලා දෙනව නම්...හී...ලගදි ඉදලා මට පොඩි ඇල්බම් එකක් හදන්න ඕන වෙලා තියෙනවා....හැමෝට ම දෙවි පිහිටයි..!!

@Ashee_09_08

කතා පාරාදීසය ᵀᴹ

04 Nov, 16:11


https://telegra.ph/Crasy-Girl-11-03

කතා පාරාදීසය ᵀᴹ

04 Nov, 14:12


https://telegra.ph/%E0%B7%80%E0%B6%BA%E0%B6%BB%E0%B7%80-%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA-07-20-2

කතා පාරාදීසය ᵀᴹ

04 Nov, 07:26


මැයි මාර ♥️







#කතා_පාරාදීසය
#මැයි_මාර

කතා පාරාදීසය ᵀᴹ

04 Nov, 03:08


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-06-2

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 22:52


https://telegra.ph/%E0%B6%AF%E0%B6%9F%E0%B6%9A%E0%B6%BB-%E0%B7%84%E0%B6%AD-10-21

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 22:52


https://telegra.ph/%E0%B6%AF%E0%B6%9C%E0%B6%9A%E0%B6%BB-%E0%B7%84%E0%B6%AD-10-01

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 13:30


✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද?

👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁

😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ

💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

            
Activate කර ගන්න

Help And Support : @Avoxx2

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 12:55


හෙහෙ


#kathaparadise
#joke_post

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 12:41


මාව එපා කියද්දි
ඔයාට මං ජීවත් වෙන්න ඕන කියල මතක් උනේ නෑනේ...
ඉතින්
එයාට හා කියද්දි මාව මතක් වෙන්න ඇති කියලා හිතන්න අමාරුයි මැනික..


තරහා නෑ
වයිර කරන්නෙත් නෑ
හැබැයි,
මට ඔයාට ආදරේ කරන්න එපා කියලා විතරක් කියන්න එපා මැනික..

.. Nishu..
@nishu_0924

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 08:18


"බෝනික්කි..."🧸👻


Episode 7




...... මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ.. ආහ්.."

........................................................

"යා දේවි සර්ව භූතේෂු..
ශක්ති - රූපේන සංස්ථිතා... 👇👇


https://telegra.ph/%E0%B6%B6%E0%B6%B1%E0%B6%9A%E0%B6%9A-10-05-2

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 07:03


https://telegra.ph/White-Rose-11-03

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 05:56


https://telegra.ph/%E0%B6%8B%E0%B6%B8%E0%B6%B8%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C-%E0%B7%83%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1-11-03

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 02:00


•°
වැළඳ ගැනීමක් අවශ්‍ය තැනට , දේශනයක් ඉදිරිපත් නොකරන්න ....

විඩාබර කාල වලට , උහුලන්න බැරි බර ඔලුවකට වාරු දෙන උරහිසක් මිස
පැනඩෝල් බොන්න යැයි පවසන වෛද්‍යවරයකු නොවන්න•

ජීවිතේ කඩන් වැටුනු තැන් වලදි , හැමදේම හරි යාවීයී පවසන දැවටීමක් මිස
ඕව විහින දාගත්තුවා යැයි පවසන කථානායකයකු නොවන්න•

අල්ලන් ඉන්න අමාරුම තැන්වල මොහොතක් හරි නිවෙන්න , සීතල හාදුවක් මිස
නාදුනන ලෙස පිටුපාන ආගන්තුකයෙකු නොවන්න•

ඉතින් …!
වැළඳ ගැනීමක් අවශ්‍ය තැනට
දේශනයක් ඉදිරිපත් නොකරන්න• 🫂♥️

මුල් අයිතිය කතෘ සතුය.






"ඉතින් ළමයො...ලස්සන ඔයාට සුභම සුභ උදෑසනක් වේවා"






#Morning_Quotes
#කතා_පාරාදීසය
#Admin_Crew

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 01:53


https://telegra.ph/%E0%B6%B4%E0%B7%83%E0%B7%83%E0%B6%9A-%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B7%83%E0%B7%83%E0%B6%9A-11-02

කතා පාරාදීසය ᵀᴹ

03 Nov, 01:53


https://telegra.ph/%E0%B6%B4%E0%B7%83%E0%B7%83%E0%B6%9A-%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B7%83%E0%B7%83%E0%B6%9A-11-02

කතා පාරාදීසය ᵀᴹ

28 Oct, 15:27


https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A-10-28

කතා පාරාදීසය ᵀᴹ

28 Oct, 15:27


"බෝනික්කි..."


Episode 2 🧸👻



https://telegra.ph/%E0%B6%B6%E0%B6%B1%E0%B6%9A%E0%B6%9A-09-25

කතා පාරාදීසය ᵀᴹ

28 Oct, 15:26


බෝනික්කි...


Episode 1 🧸👻


https://telegra.ph/%E0%B6%B6%E0%B6%B1%E0%B6%9A%E0%B6%9A-09-24

කතා පාරාදීසය ᵀᴹ

28 Oct, 15:07


https://telegra.ph/%E0%B7%83%E0%B6%B1%E0%B7%84%E0%B7%83-%E0%B6%85%E0%B7%80%E0%B6%BB-01-09

කතා පාරාදීසය ᵀᴹ

28 Oct, 14:53


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-04

කතා පාරාදීසය ᵀᴹ

28 Oct, 13:08


අනේහ්

😪


#kathaparadise
#joke_post

කතා පාරාදීසය ᵀᴹ

28 Oct, 01:46


https://telegra.ph/Crasy-Girl-10-26-2

කතා පාරාදීසය ᵀᴹ

27 Oct, 17:05


https://telegra.ph/Crasy-Girl-10-26

කතා පාරාදීසය ᵀᴹ

27 Oct, 17:04


https://telegra.ph/Crassy-girl-10-26-4

කතා පාරාදීසය ᵀᴹ

27 Oct, 16:28


https://telegra.ph/%E0%B6%A2%E0%B6%B1%E0%B6%BD-%E0%B6%9A%E0%B6%BD%E0%B7%80-10-27






Hashi

කතා පාරාදීසය ᵀᴹ

27 Oct, 12:57


ආ පැටියෝ

🌝


#kathaparadise
#joke_post

කතා පාරාදීසය ᵀᴹ

27 Oct, 10:40


මෙතෙක් කොටස් සියල්ලම එකපෙළට....



https://telegra.ph/%E0%B6%B8%E0%B7%83%E0%B6%A7%E0%B6%BB-%E0%B6%A9%E0%B7%80%E0%B6%BD-10-27-2

කතා පාරාදීසය ᵀᴹ

27 Oct, 05:34


https://telegra.ph/White-Rose-10-27

කතා පාරාදීසය ᵀᴹ

27 Oct, 01:53


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-03-2

කතා පාරාදීසය ᵀᴹ

26 Oct, 13:30


⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද

මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි

🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ

‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

             Activate කර ගන්න

කතා පාරාදීසය ᵀᴹ

26 Oct, 09:10


https://telegra.ph/%E0%B6%B4%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B9-07-03

කතා පාරාදීසය ᵀᴹ

26 Oct, 07:38


https://telegra.ph/%E0%B6%B8%E0%B7%83%E0%B6%A7%E0%B6%BB-%E0%B6%A9%E0%B7%80%E0%B6%BD-10-26

කතා පාරාදීසය ᵀᴹ

25 Oct, 13:31


‼️Channel එකේ Active සෙට් එක වෙත‼️

ඔන්න කට්ටිය ගොඩ කාලෙකට පස්සෙ අපේ Private Channels ටික Public දැම්මා.

📎 Invite ලින්ක් එකෙන් Join වෙන්න පුළුවන් මෙම්බස්ලා 300ට විතරයි. ඒක නිසා ඉක්මනට ඇඩ් කරගන්න.

එන අය ඉක්මනට එන්න පස්සෙ ලින්ක් ඉල්ලන් එන්න එපා.

කතා පාරාදීසය ᵀᴹ

24 Oct, 12:35


කාල යාන්ත්‍රණ (The Time Mechanics) - Part 01

කතා පාරාදීසය ᵀᴹ

24 Oct, 12:11


හිත නිවාගන්න.. ලස්සන කතා කියවන්න.. අපිත් එක්ක එකතුවෙන්න.. ❤️

Mr. Hazel Eyes
Soulmate Love
Bloody Him
Miss Crazy
යක්ශයාගෙ පෙම
Underworld Flower ( ongoing )
Love You ( ongoing )


තවත් කෙටිකතා ❤️

@Akshi_Shashi_Stories

( පරණ චැනල් එක ඩිලිට් උනා.. මේකට ජොයින් වෙන්න.. )

8,471

subscribers

2,465

photos

162

videos