Tiss Jananayake Biology 2024 A/L Osipka Galle @tissjananayake2024 Channel on Telegram

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

@tissjananayake2024


Tiss Jananayake Biology 2024 A/L Osipka Galle (English)

Are you a student preparing for the 2024 A/L Biology examination in Osipka, Galle? Look no further! Join the Telegram channel 'Tiss Jananayake Biology 2024' created by the dedicated educator, Tiss Jananayake. This channel is a one-stop destination for all your Biology study needs, providing valuable resources, study materials, and guidance to help you excel in your exams. Who is Tiss Jananayake? Tiss Jananayake is an experienced Biology teacher with a passion for educating and guiding students towards academic success. With years of teaching experience and a deep understanding of the subject, Tiss Jananayake is committed to helping students achieve their full potential in Biology. What is 'Tiss Jananayake Biology 2024 A/L Osipka Galle'? This Telegram channel is a virtual classroom that offers interactive learning sessions, topic-wise explanations, practice questions, and exam strategies tailored specifically for the 2024 A/L Biology examination in Osipka, Galle. By joining this channel, you will gain access to a supportive community of like-minded students and receive personalized support from Tiss Jananayake himself. Don't miss this opportunity to enhance your Biology knowledge and boost your exam performance. Join 'Tiss Jananayake Biology 2024 A/L Osipka Galle' on Telegram today and take the first step towards academic success! See you in class!

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

06 Nov, 13:33


🔴 විශේෂ නිවේදනයයි 🔴

2024 සිද්ධාන්ත


සියලුම ආයතනවල තිස්ස ජනනායක ගුරුතුමාගේ 2024 ජීව විද්‍යාව සිද්ධාන්ත සිසුන් ප්‍රධාන ටෙලිග්‍රෑම් සමූහයේ පලකර ඇති සබැඳිවල ඇතුලත් වීඩියෝ අද්‍යනය කර අණුක ජීව විද්‍යාව අවසන් සිද්ධාන්ත කරුණු ආවරණය කරගන්න.

තිස්ස ජනනායක.

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

06 Nov, 05:28


Last day (7 thursday) එකට clz එද්දි කලු හෝ කලු පාටට හුරු ඇදුමක් ඇදගෙන එන්න

2024 students

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

29 Oct, 05:50


Photo from Osipka Educational Institute

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

16 Oct, 05:31


🔴 විශේෂ නිවේදනයයි 🔴

හෙට දින (ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා) 2024 සිද්ධාන්ත පන්තිය (2024 Theory Class) නොපැවැත්වේ. මේ පිළිබඳව ඔබේ යහළුවන්වද දැනුවත් කරන්න.

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

02 Oct, 05:52


🔴 විශේෂ නිවේදනයයි 🔴

2024 ගාල්ල ඔසිප්කා

පහත සබැඳියෙහි ඇතුලත් වීඩියෝව අද්‍යනය කර අභිජනනය සිද්ධාන්ත කොටස ආවරණය කරගන්න.

https://youtu.be/s66QDSk00as

තිස්ස ජනනායක.

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

21 Sep, 01:25


🔴 විශේෂ නිවේදනයයි 🔴

අද (සැප්තැම්බර් 21 සෙනසුරාදා) පෙරහුරු ප්‍රශ්න පත්‍ර පන්තිය (Model Paper Class) නොපැවැත්වේ. මේ පිළිබඳව ඔබේ යහළුවන්වද දැනුවත් කරන්න.

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

15 Sep, 08:27


PETER VEXXXව දිනවන්න දැන් ඔබටත් පුළුවන් 🥳😇
👉 SLGT (හිස්තැනක්) අංක 3 යොදා 7788 හැකිතාක් (unlimited) SMS කරන්න. 😍
නැතහොත්
👉 https://slgt.sirasatv.lk/ යන ලිංක් එක ක්ලික් කිරීමෙන්ද ඔබගේ කැමැත්ත පළ කරන්න. 😍
👉 https://youtu.be/J5GyIGGsel0?si=h9PwoYFSTA_pISTY යන ලිංක් එක තුලින් full video එක නරඹන්න.

🛑 ( අද රාත්‍රී 8.30 දක්වා පමණක් වලංගු වේ.)

#PETERVEXXX #SLGT #Season02 #SirasaTV

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

31 Aug, 01:50


🛑Full Syllabus Paper එකක් ලියන්න එන්න...

🛑අපේ Paper Class එකේ Season 03 එක අපි මේ සතියේ පටන් ගන්නවා.

🛑අලුතෙන් සම්බන්ධ වෙන ලමයි ට මේ සතියේ class එකට නොමිලේ Join එන්න පුළුවන්✌️

🛑Galle Class එකේ September මාසෙ අලුතෙන් එන්න බලාපොරොත්තු වෙන ලමයි, August 31 වෙනිදා class එකට ඇවිත් Paper එක ලියන්න පුළුවන් .

🛑වැඩි විස්තර සදහා Telegram Channel එකට Join වෙන්න

Telegram Channel
https://t.me/biopaper2024tjtw

Telegram Group
https://t.me/biopaper2024tjtwdiscussion

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

19 Aug, 07:21


🔴 විශේෂ නිවේදනයයි 🔴

2024 Theory

නැවත පංතියට පැමිණීමට පෙර අනිවාරෙන් පහත සබැඳියෙහි ඇතුලත් වීඩියෝව අද්‍යනය කර පැමිණෙන්න.

https://youtu.be/Rdn1TBgvUNM?si=WJkFsw9IJ4I9Zlve

තිස්ස ජනනායක.

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

07 Aug, 15:26


🔴 විශේෂ නිවේදනයයි 🔴

2024 Theory Osipka - Galle

ගාල්ල ඔසිප්කා ආයතනයේ Model paper 03 ප්‍රශ්න පත්‍රය හෙට අගෝස්තු 08 බ්‍රහස්පතින්දා නොපැවැත්වෙන අතර එය අගෝස්තු 15 බ්‍රහස්පතින්දා උදේ 8.00 - 1.00 දක්වා පැවැත්වේ.

තිස්ස ජනනායක.

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

06 Aug, 08:39


2024.08.01 2024 Theory Class - Osipka Galle

පසුගිය බ්‍රහස්පතින්දා දින (අගෝස්තු 01) පැවැත්වූ පන්තියේ වීඩියෝව, පහත ලින්ක් එක ඔස්සේ නරඹන්න.

https://youtu.be/YLg4Hk3bmV4

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

04 Aug, 11:12


Physics Amith Pussella - 2024 A/L Paper Class

• මාසයකට සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 4ක් ලියවන අතර සෑම සතියකම සඳුදා සහ බදාදා දින දෙකෙන් එක් දිනයක පෙ.ව.8.00 සිට ප.ව. 5.00 අතර වේලාවක ඔසිප්කා ආයතනයට පැමිණ ප්‍රශ්න පත්‍රය ලිවීමට හැකිය.

• ඔබ විසින් ලියූ ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කර ලකුණු ලබා දෙන අතර ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කෙරෙන වීඩියෝව නිවසේ සිට Online නැරඹීමට හැකිය.

• හෙට (අගෝස්තු 05 සඳුදා) ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ.


මාසික පන්ති ගාස්තු - 2000/=


විමසීම් - 0777910128

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

01 Aug, 10:22


මේ සතියෙත් හොඳ MCQ එකක් තියේ හැමෝම ලියමු 🙌

🛑Telegram Channel
https://t.me/biopaper2024tjtw

🛑Telegram Group
https://t.me/biopaper2024tjtwdiscussion

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

05 Jul, 11:33


පලවෙනි දවසේ MCQ Paper එක තියෙන්නේ ඇවිත් බලන්න

🛑Telegram Channel
https://t.me/biopaper2024tjtw

🛑Discussion Group
https://t.me/biopaper2024tjtwdiscussion

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

25 Jun, 08:20


🔴 විශේෂ නිවේදනයයි 🔴

2024 සිද්ධාන්ත

මීට පෙර පලකෙරූ ක්ෂුද්‍ර ජීව විද්‍යාව වීඩියෝ වල ඇතැම් සිද්ධාන්ත කොටස් මගහැරී තිබූ නිසා ඒවා සංස්කරණය කර පහත සබැඳි වල අන්තර්ගත කර ඇත. එම වීඩියෝ කොටස් අද්‍යනය කර ක්ෂුද්‍ර ජීව විද්‍යාව සිද්ධාන්ත කරුණු ආවරණය කරගන්න.

Part 01 - https://youtu.be/qF4dlggKVoM?si=fox4AYACpmld6vpc

Part 02 - https://youtu.be/5k6xO_tRSNg?si=8wio-3qoOelG66nn

Part 03 - https://youtu.be/mKUXdt8qOeY?si=DpLeNmYstLQK3Lk-

Part 04 - https://youtu.be/f6-Cp225hlk?si=8uqDD0Ff3lg3Qxau

Part 05 - https://youtu.be/cEEBt2p9Sa4?si=hRAqgPMDIPz7LBRb

Part 06 - https://youtu.be/pqhwJNaO--M?si=Y-yaUpcmHpQuj51D

Part 07 - https://youtu.be/chJoaeMfX7s?si=n2PXWtFvPUbeSAwo

Part 08 - https://youtu.be/Qifq48D_xVg?si=216aBWyew2PcpVUx

Part 09 - https://youtu.be/375zvh76qOg?si=-CP0vJGT_Ty5LNx6

Part 10 - https://youtu.be/kjTBhwiOZCA?si=o3LEqkXRK_5IT3oB

තිස්ස ජනනායක.

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

24 Jun, 08:20


2024

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

13 Jun, 02:32


මුල් දින පාඨමාලාවේ සවිස්තරාත්මක විෂයනිර්දේශය සිසුන් අතට පත් කෙරේ අනතුරුව ඒ මත පදනම්ව නිබන්ධන පිටු 300කින් සමන්විත පාඨමාලාවේ අන්තර්ගතය හා උගන්වන ආකාරය සුපැහැදිලිව විස්තර කරේ. .. . .. පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට අප ආයතනය මගින් වටිනා ඩිප්ලෝමා සහතිකයක්ද පිරිනැමේ. වෙනත් ශේෂ්ත්‍රවන්ලින් උසස් අධ්‍යාපන යෙදෙන සිසුන්ට මෙන්ම සරසවි සිසුන්ටද මෙම පාඨමාලාවට ඇතුළත් විය හැකජ්

Tiss Jananayake Biology 2024 A/L Osipka Galle

11 Jun, 13:48


🔴 විශේෂ නිවේදනයයි 🔴

2024 සිද්ධාන්ත

පහත සබැඳි වල ඇතුලත් වීඩියෝ කොටස් අද්‍යනය කර ක්ෂුද්‍ර ජීව විද්‍යාව සිද්ධාන්ත කරුණු ආවරණය කරගන්න.

Part 04 - https://youtu.be/wQhlWP5BaC0?si=JAlAE8gTUB1q0q8i

Part 05 - https://youtu.be/QwJ8e9Z0w7w?si=tvm5O1cmdrtfRwx6

Part 06 - https://youtu.be/a_qf6afGRFI?si=QJbXB4jGlU9Kt0jM

තිස්ස ජනනායක.

1,229

subscribers

64

photos

6

videos