Let's Do 1000 Conversions😎😎😎 @org1000 Channel on Telegram

Let's Do 1000 Conversions😎😎😎

@org1000


Let's Do 1000 Conversions (English)

Are you ready to take your conversion game to the next level? Look no further than the 'Let's Do 1000 Conversions' Telegram channel! Run by the username @org1000, this channel is dedicated to providing tips, tricks, and strategies to help you achieve 1000 conversions for your business or personal goals. Whether you are a marketer looking to boost your sales or an individual aiming to convert your dreams into reality, this channel has got you covered. Join us today and let's start converting those dreams into achievements - one conversion at a time! 😎😎😎

Let's Do 1000 Conversions😎😎😎

01 Jan, 13:50


මේ msg එක අදාල වෙන්නේ පංති ගාස්තු ප්‍රශ්න තියෙන ලමයින්ට....
Revision යන්න ඕනී.. ඒත් පංති ගාස්තුගෙවාගන්න අමාරු ලමයින්ට online rev එකක් පටන් ගන්න ප්ලෑන් එකක් තියෙනවා...
සැලකියයුතු මට්ටමින් පංති ගාස්තුව අඩු කරලා..(1200ටත් වඩා අඩු ගානක් වෙයි)

අරහෙන් මෙහෙන් ගෲප් වලින් වීඩියෝ කෑලී කෑලී බල බල භාගෙට වැඩේ කරගන්නේ නැතුව ලස්සනට පිළිවෙලට වැඩක් කරගන්න පුලුවන් ඔයාලට..

අංග සම්පූර්ණව හැමෝටම කලින් සිලබස් ඉවර කරනවා.. (මගේ තියරි ගැන නම් ආයේ සැකයක් තියාගන්න එපා ඉතින්)

මට ඕනී වෙන්නේ උනන්දුව තියෙන ලමයි ටිකක් විතරයි...

ඒම වැඩක් කලොත් ප්‍රයෝජනවත් වෙයිද ලමයි?

Sameera Sir
BSc, MSc University of Colombo

Let's Do 1000 Conversions😎😎😎

31 Dec, 18:49


2025 අලුත් අවුරුද්ද සුබ වේවා🎇🎇🎇🎇♥️

Let's Do 1000 Conversions😎😎😎

18 Dec, 03:54


Video No 02

මධයනය අණුක චාලක ශක්තිය තව දුරටත්....

විනාඩියකින් point එකක්...

Let's Do 1000 Conversions😎😎😎

15 Dec, 17:05


අලුත් වැඩක් පටන් ගන්න හිතුවා...

පොඩි වීඩියෝ කෑල්ලකින් mcq එකකට එන්න පුලුවන් පොයින්ට් එකක් ගොඩ දාගමුද?

ඔයාලගේ අදහසත් කියන්න

Let's Do 1000 Conversions😎😎😎

15 Dec, 06:27


කෝ බලන්න අත උස්සන්න 2025 A/L ලියන ළමයි ටික...
අපි එහෙනම් වැඩ පටන් ගමු නේහ්?
මෙන්න අපේ online පංතියේ organic වලට දුන්න පරිවර්තන අභ්‍යාස tute එක.... මේකේ තියෙන්නේ බේසික්ම පරිවර්තන, පරිවර්තන වලට enter වෙන උන්ට මේක මරු...
Organic පටන් අරන් තියෙන අය මේක කරන්න ගන්න.. මේකේ මාකින් එක, discussion එක ඔයාලට ඉදිරියේදී ලැබෙයි.......

Sameera Sir ♥️

මේ පාර 2025 සෙට් එක මේක මෙම්බර්ස්ලා 8000කට වත් වැඩි කරලා දෙන්න ඕනී..

Let's Do 1000 Conversions😎😎😎

15 Dec, 06:19


WOK HUB කියන්නේ මම (Sameer Sir) කරන පොඩි food outlet එකක්..
තියෙන්නේ මහරගම නුගේගොඩ අතර පරණ කොට්ටාව පාරේ...

ඉතින් මේක වැදගත් වෙන්නේ ඒ අවට ඉන්න අයට....

Exam ලියලා ඉවර වෙලා ඒ සතුට සමරන්න🫣, මහන්සි වෙලා වැඩ කරලා ලැබුන නිවාඩුවේ ගෙදර පාටි එකක් එහෙම දානවනම් Food n Bite ගන්න පුලුවන් මේකෙන්... යන්න ගිහින් අම්මලාට තාත්තලාට කරදර කරන්න... බඩගිනී කියන්න... හොඳ meal එකක් අරන් දුන්නොත් හොඳට පාඩම් කරනවා කියන්න🫣🫣🫣
එහෙනම් ජය හැමෝටම...♥️♥️♥️

Let's Do 1000 Conversions😎😎😎

14 Dec, 12:11


පුළුවන් හැමෝම මේකට සහභාගීවෙලා, මගේ කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේගේ අද්‍යන කටයුත්තට සහයෝගයක් දෙන්න...

Let's Do 1000 Conversions😎😎😎

14 Dec, 12:10


කර ගැනීමට උපකාර වීමට කරුණාකර මෙම පණිවුඩය හැකිතාක් බෙදා හරින්න.
உங்கள் நேரம் மற்றும் ஒத்துழைப்புக்கு நன்றி. மேலும் தரவைச் சேகரிக்க எங்களுக்கு உதவ இந்தக் குறிப்பைப் பரவலாகப் பகிரவும்.
Thank you for your time and cooperation. Please share this note widely to help us gather more data.
භාෂාව තෝරා ගන්න.
மொழியைத் தேர்ந்தெடுக்கவும்.
Select the Language.
සිංහල
https://forms.gle/82gSKkkGp9dCab8Z7
தமிழ்
https://forms.gle/4CxDpdQjVQgzhnmr5
English
https://forms.gle/B28yLx2UxX4G8kNj8

Let's Do 1000 Conversions😎😎😎

06 Dec, 07:36


දැන් එක එක්කෙනාගේ මාකින් පස්සේ යන්න එපා..අපි මාකින් එකක් දෙන්නම්.. ඔයාලා ඉස්සරලා ඉතිරි ටික ලියලා ඉන්න

Let's Do 1000 Conversions😎😎😎

06 Dec, 05:56


ගෙදර ආව ගමන් කියන්න, අද කොහොමද කියලා?

Let's Do 1000 Conversions😎😎😎

05 Dec, 16:45


Chemistry Second එකට..

Let's Do 1000 Conversions😎😎😎

04 Dec, 08:22


ඉතින් මොකද තත්වේ? කැමති අය ඔයාලගේ අදහස කියන් යන්න.. ඒක හරි වටිනවා අපිට...🙂🙂🙂

Let's Do 1000 Conversions😎😎😎

03 Dec, 05:06


Organic theory ටිකක් චෙක් කරගන්න ඕනී නම් මේකත් කරන්න පුලුවන්🤙🤙

Let's Do 1000 Conversions😎😎😎

26 Nov, 17:26


ළමයි කවුරුත් කලබල වෙන්න එපා, ඔයාලගේ plan එක සුදුසු විදියට වෙනස් කරගන්න. ජල ගැලීම් ඇවිල්ලා කවුරු හරි ලමයෙක්ට ස්කෝලෙට යන්න බැරි වෙන තත්වයක් වගේ එනවනම් ඔයා ඉන්න තැන වෙනස් කරගන්න.. ඉදිරි දින කිහිපයට ගැලපෙන විදියට ඔයා සූදානම් වෙන්න.. බය වෙන්නත් එපා, කලබල වෙන්නත් එපා..

වෙන හැම දේම ඔයාගේ වාසියට හරවගන්න....
Sam♥️

Let's Do 1000 Conversions😎😎😎

25 Nov, 07:52


කෝ බලන්න ඉතින් මේකේ ලබන අවුරුද්දේ ලියන සෙට් එක? අපිට තියෙනවා පටන් ගත්ත කර්මාන්ත වැඩේ ඉවර කරන්න, අලුත් ඕගනික් ප්‍රශ්න කරන්න සහ, ඉනෝගනික් පැත්ත බලන්න....

Sameera Sir

Let's Do 1000 Conversions😎😎😎

24 Nov, 16:41


කරට stethoscope එක වැටෙන, එහෙම නැත්නම් ඔළුවට සුදු හෙල්මට් එක වැටෙන, එහෙම නැත්නම් ඔයාට තියෙන ඔයාගෙම හීනයක් සැබෑකරනව ගමනේ ආරම්භය අරන් දෙන exam එක... ඒකට තමා ඔයා ෆේස් කරන්න යන්නේ......
කියපු වැඩ සමහර ඒවා කරලා දෙන්න බැරි උනා, ඒකට දුකයි, හැබැයි අලුතින්ම ලියපු සමහර ප්‍රශ්න වලට ළමයි දහස් ගානක් ගානක් fast track හරහා ලියලා ඔයාලා ඔයාලගේ දැනුම වැඩි කරගත්තා කියලා මතක් වෙනකොට, මේකේ තියෙන පරිවර්තන සහ ප්‍රශ්න වලට ලියලා දැනුම වැඩි කරගන්න ඇති කියලා මතක් වෙනකොට සතුටුයි....

දැන් කරපු කියපු උන දේවල් කරගන්න බැරි උන දේවල් හිතන්න ඕනී නෑ... හැමදේම හොඳින් සිද්ද වෙයි.... පුලුවන් උපරිමයෙන් ලියලා එන්න... ඔයාලා හැමෝටම හරියන්න ඕනී.. හදවතින්ම සුබ පතනවා...
ජයෙන් ජය♥️♥️
Sameera Sir..♥️

Let's Do 1000 Conversions😎😎😎

24 Nov, 12:33


Good luck ළමායි❤️😍. පුලුවන් උපරිමේට ලියමු.

Let's Do 1000 Conversions😎😎😎

10 Nov, 13:34


මේක කරාද ලමයි? මේකේ 2nd එකත් කරමුද

Let's Do 1000 Conversions😎😎😎

27 Oct, 03:34


ඔයා කරන්න ඕනී ඔයාට ගන්න පුලුවම් උපරිma result එක ගන්න ඒක... ඊට පස්සේ ඒකෙන් ඔයාට කරන්න පුලුවන් දේවල් ගොඩයි..හැබැයි කරන්න පුලුවන් දේවල් මොනවද කියන එක ගැන දැනුවත් වෙන්න... හැමවෙලේම විස්තර හොයන්න....

Let's Do 1000 Conversions😎😎😎

27 Oct, 03:32


ජිවිතේ වාසනාවකට අපි ඇමරිකාවට එන්නේ අලුත් බලාපොරොත්තු එක්ක. ඇත්තටම ගොඩක් දෙවල් වෙනස් කරපු පිම්මක් තමයි මේක. ඒත් ඇවිල්ලා අවුරුදු තුනක් ගියාට පස්සේ තමයි මම phd එක පටන් ගනනේ. හේතු කිහිපයක් නිසා මට පටන් ගන්න පරක්කු උනා. එකක් ඉංග්‍රීසි . අනික 3 ඉයර් ඩිග්‍රී එක. එදා කොළඹ කැම්පස් එකට යනකොට 402 ක් හිටපු බැච් එකේ කන්ඩායම් 12 කට බෙදුවා. ඒ ඔරිඑන්ටෙෂන් කාලේ. එකේ 12 වෙනි එකේ තමයි මම හිටියේ. ඒ ඉංග්‍රීසි අවුල්ම සෙට් එක. එකෙමුත් ඉංග්‍රීසි අවුල් සෙට් එකක් අරන් 13 වෙනි එකත් හැදුවා. ඒකටත් මාව සෙට් උනා. ඔක තමයි මගේ ඉංග්‍රීසි තත්වේ 😄😄😄. එහෙම ඉංග්‍රීසි බැරි තත්වයක් තිබුනේ. ඇමරිකාවට ආවම Pathum Mihiranga තමයි ඉස්සරහට දාන්නේ කඩ්ඩෙන් අහපන් කියලා. එහෙම හිටපු මට 5 පාරක් IELTS කරන්න උනා අවම අවශ්‍ය ලකුනු ටික ගන්න. තව ඉංග්‍රීසි කෝස් එකකුත් කරලා කොහොම හරි 2019 මම පටන් ගන්නවා phd ඒක Mississippi State University එකේ. Gayan Wijeratne සර්, Thilinee Rupasinghe Wijenayaka අක්කා සහ Peumie Luckshika Abeyratne අක්ක ගේ උදව්ව නැත්නම් මේක පටන් ගන්නා වෙන්නේ නැ. ඒ වගේම Ayantha Umesh Senanayake සහ Sumudu Athukorale මතක් කරන්නම ඕන දෙන්නෙක්. මේ අවුරුදු 5 මාරම අභියෝග එක්ක තමයි දිව්වේ. රිසර්ච් වල තියෙන අභියෝග විතරක් නෙමේ ලොක්කගේ තියෙන අභියෝග වලට විසදුම් හොයාගෙන කොහොම හරි ගිය සතියේ මෙක ඉවරයක් කරලා ඩොක්ටර් නිරෝෂ් වෙන්න පුලුවන් උනා. දැන් හිතට මාරම සතුටුයි. මේක මගේ ජිවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක්. වචන වලින් විස්තර කරන්න බෑ ඒ සතුට.

මේ ඔක්කොමත් එක්ක ලොකුම හීනය තිබුනේ ගෙදරට සලකන එක. එක ඇත්තටම ගිය අවුරුදු 5 හිතුවටත් වඩා හොදට කරන්න පුලුවන් උනේ මෙ හැම දෙයක්ම නිසා. ඉස්සරහට තවත් ලෙසි වෙයි කියලා හිතෙනවා. ආපු ගමන හීනයක් වගේ. ඒක හීනයක්ම වෙන්නේ නැතිව යථාර්ථයක් උනේ වැටුන තැන් වලින් කොහොම හරි නැගිටලා ආපු නිසයි. මේ හැම තැනකදිම අසීමිත පිරිසක් උදව් කරලා තියෙනවා. ඒ හැම උදව්වක් නිසාමයි මේ හැම දෙයක්ම.

ඉගිල්ලෙන්න තියෙන තටු තමයි අධ්‍යාපනය කියන්නේ. ඒ තටුත් එක්ක අපිට ගොඩක් දුර යන්න පුලුවන්. ඒක නිසා උත්සහය තියේනම් අනිවාර්යයෙන්ම ඔයා යන ගමන කාටවත් නවත්වන්න බෑ. මේක ඇත්තටම ලියන්න හිතුවේ වැටිලා ඉන්න කාට හරි උදව්වක් වෙවි කියලා. හැමෝටම ජයෙන් ජය.

Let's Do 1000 Conversions😎😎😎

27 Oct, 03:32


මම ක්ලාස් වලදී හැමදාම කියන එකක් තමා higher studies වලින් ඔයාට පුලුවන් ඔය නොහිතම ගේමක් ගහන්න කියන එක .... මේ ඒ වගේ කතාවක්... මේ වගේ ඕනී තරම් තියෙනවා.. හැබැයි මේ අපේ හොස්ටල් එකේ අපිත් ඒක්ක හිටපු සීනියර් කෙනෙක්.... කියවලා බලන්න පාඩුවක් වෙන්නේ නෑ.....


මේක කියන්නම ඕන ස්ටොරි එකක්. කාට හරි මෝටිවෙශන් එකක් වෙයි කියල හිතලයි ලියන්න හිතුනේ.
පුංචි කාලේම හීනයක් තිබුනා මේ ජිවිතේ කොහොම හරි දිනන්න ඕනි කියලා. අද ඉන්න තත්වෙත් එක්ක ඒ හිනේ හැබෑ වෙලා කියලා හිතෙනවා.

මේක පටන් ගන්නේ මට හිතෙන්නේ අපේ අත්තා මට අකුරු කියවපු දවසේ ඉදන්. එදා ඉදන් අද වෙනකන් ඒ කියවපු අකුරුවල පින මට ලැබිලා තියෙනවා. මට හොදට මතකයි මම ඉස්සෙලාම ඉස්කෝලෙට ගියපු දවස. එදා අම්මා අතිරස කැවුම් හදලා තිබ්බා හොදට මතකයි. මාව එදා බයිසිකලේ තියාගෙන ගිහින් තාත්තා මාව ඉස්කෝලේට බාර දුනනා. ඒ දවස්වල අම්/කෙත්සිරිගම කනිෂ්ඨ විදුහල. හැබැයි දැන් ඒක Am/Koknahara primary school. 1 වසර ඉදන් 8 වසර වෙනකන් මෙකෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ දවස් කවදාවත් අමතක වෙන්නේ නෑ. හැම ගුරුවරයාම මාරම උනන්දුවෙන් සහ ආදරයෙන් අපිට ඉගැන්නුවා. පොඩි කාලේ ඉදන්ම ටිකක් කට්ට කන්න වුනා ජිවිතේ ගොඩ දා ගන්න. ඒක නිසාම ඉගෙන ගන්න එකට මුල් තැන දෙන්න වුනා. අම්මලා එහෙම මොන අඩු පාඩු තිබුනත් ඉගෙන ගන්න එක නතර කරන්න දුන්නේ නෑ. ඒ දවස්වල අම්මලා කුඹුරු වැඩ කරන්න යනකොට මට තමයි නංගිලා ටිකයි මල්ලි බලා ගන්න උනේ. සමහර දවස් වලට අමමා ගෙදර වෙනකොට අපි වතුර ඇදලා බතක් එහෙමත් උයලා තියෙනවා. ටික ටික ලොකු වෙනකොට තව බර වැඩි උනා ජිවිතේ. සමහර දවස්වලට ඉස්කොලේ ගිහින් ඇවිත් කට්ටිය එක්කම හරක්ට තණකොළ මිටි 8-9 විතර කපන්න වුන කාලයකුත් තිබුනා. හැම අවුරුදේම නොවැම්බර් අග ඉදන් පෙබරවාරි වෙනකන් අපිට ඉන්න වුනේ හේනේ පැලේ. හේනේ වැඩ නිසා. මට මතකයි මං ඕ ලේවල් විභාගයට ගියේත් හේනේ නතර වේලා ඉන්න කාලේක. ලොකුම අවුල පැලේ නිදා ගන්න එක නෙමෙයි. උදේට පින්නේ අදුම් තෙමා ගන්නේ නැතිව ඉස්කෝලේට යන එක. ඉනේ ඉදන් දනහිස් ගාවට එනකන් පොලිතීන් වලින් කවර් කරගෙන තමයි හෙනෙන් එලියට එන්නේ. ඔහොම ගිහින් 9 වසර ඉදන් මම අල්ලපු ගමේ ඉස්කෝලේට Koknahara Maha Vidyalaya. එහෙදිත් හැම ගුරුවරයෙක්ම පුදුම සපෝර්ට් එකක් දුනනේ විභාග ටික ගොඩ දා ගන්න. ශිෂ්‍යත්වය පේල් උනත් ඕ ලෙවල් නම් ගොඩ දා ගන්නවා උඩින්ම( උඩින්ම කිවට අපේ පැත්තට හරි යන්න). මම හිතන්නේ මගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් ගන්නේ ඒ ලෙවල් වලින්. මම ඕ ලෙවල් ගණිතයට පන්ති ගියේ වසන්ත වේරවැල්ල අයියා ගාවට. එයා තමයි මට සප් එකක් දෙන්නේ ඒ ලෙවල් වලට කුරුණෑගලට යන්න. කුරුණෑගල St. Anne's College එකට යන්නේ මම නම් හිතන්නෙ පෙර පිනක් නිසා. කුරුණෑගල මංගල හාමුදුරුවෝ තමයි මට ඒ ලෙවල් කරන්න උදව් කරන්නේ. එහෙම නැත්නම් මම අම්පාරෙ කොමස් කරන්න හිටියේ.
මගේ ඒ ලෙවල් රිසාල්ට් එකත් එක්ක කුරුණෑගල කොල්ලොත් එක්ක හෙල්ලෙන්වත් බැරි උනා. මාස 6 ක් විතර ගියා උන්ගේ විදියට වැඩ කරන්න ඉගෙන ගන්න. ශාන්ත ආනාවේ ඉදුනිල්, Nishan Samantha Rukunayake, Asanka Adikari සහා Laksiri Gunesakara මතක් කරන්ම ඕන සෙට් එකක්. උන් ගෙදරින් ගේන බත් එක මගෙත් එක්ක දවල් බෙදා ගන්න දෙපාරක් හිතුවේ නැ. මාර හෙල්ප් එකක් දුන්නේ. ඒ වගේම ඉස්කෝලේ ගුරුවරු පුදුම විදියට උදව් කරා. මුල් මාස හයේ මැත්ස් අමාරු වේලා මම කලා වලට මාරු වෙන්න හදනකොට උපමාලි මිස් තමයි නැවැත්තුවේ. කොහොම හරි පලවෙනි පාර ඒ ලෙවල්
කරාට 3C ආවේ. එත් දෙවෙනි පාර කොහොම හරි කැම්පස් යන්න ගොඩ දා ගත්තා. දෙවෙනි පාර මට එච්චර ලෙසි උනේ නෑ එක්සැම් කරන්න. වියදමට සල්ලි හොයා ගන්න පන්ති වල කාඩ් කපන ජොබ් එකත් කරන්න උනා සෙනසුරාදා වල. හැබයි එකත් හොද අත්දැකීමක්. ඒ ලෙවල් කාලේ පන්ති වලට සල්ලි හොයා ගන්නා බැරි නිසා ප්‍රී කාර්ඩ් ඉල්ලගෙන තමයි ගියේ. අනිල් සර්, කිර්ති සර්, රාජකරුනා සර් එහෙම අනිවර්‍යෙන්ම මතක් කරන්න ඕනි ගුරුවරු.

ඒ ලෙවල් ඉවර වෙලා කැම්පස් යන්න එනකන් කිහිප තැනක වැඩ කරන්න උනා සල්ලි කියක් හරි හොයා ගන්න. ගෙදරටත් හෙල්ප් එකක් දෙන්න ඕනිත් නිසා. සිකුරිටි ජොබ් එකේ ඉදන් කොපි පොත් හදන රිචර්ඩ් එක වගේ පැක්ටරි වල වැඩ කරලා පොඩි ගානක් හොයා ගත්තා. ඔහොම ඉන්නකොට තමයි University of Colombo එකට එන්නේ. ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කරපු තැනක් තමයි කොළඹ කැම්පස් එක. මුලින් ලොකු කට්ටක් කෑවා. සල්ලි අඩුපාඩු නිසා ශේප් එකේ ක්ලාස් ටිකක් කරගෙන ගෙදරත් උදව් කරන්ගෙන කොහොම හරි ඩිග්‍රී එක ගොඩ දා ගන්නවා. ඔය කාලේ තමයි Samithri Abeynayake හම්බ වෙන්නේ. දිනන්න දුවන ජිවිතේට හයියක් උන කෙල්ලෙක්. කොහොම හරි 3 ඉයර් ඩිග්‍රී එක අරගෙන කැම්පස් එකෙන් යනවා. ඒත් ඉකමනින් ජොබ් එකක් කරලා ගෙදර හෙල්ප් එකක් දෙන්න ඕනි නිසා. කොහොම හරි ජොබ් කිහිපයක් කරනවා. ඒත් මාව ගොඩක් වෙනස් කරපු සහා ගොඩක් දෙවල් ඉගෙන ගත්ත තැනක් තමයි United Motors Lanka PLC කියන්නේ. ලස්සන හිත් තියෙන මිනිස්සු ඉන්න තැනක්.

තවත් ජිවිතේ වෙනස් කරපු අවුරුද්දක් තමයි 2016 කියන්නේ.

Let's Do 1000 Conversions😎😎😎

25 Oct, 13:18


මොකද කියන්නේ?
Organic mcq සඳහා ඔයාගේ තියෙන සූදාන check කරගන්න ඕනිද?
එහෙනම් ඔන්න ඔයාට ඒකට tute එකක්... උත්තර ටිකත් මේකේ තියෙනවා...... මේක කලින් දුන්න එකක් නෙවේ.. අලුතින්ම ලියපු එකක්, ඔයාලටම.. meeke answers gana galuwak ati unoth kiyanna. Mama apahu check karannam..
මේකට discussion එකක් ඕනී නම් එකත් කියන්න....
මේක විතරක් නෙවේ...
මේකේ තව කොටස් එනවා......
කර්මාන්ත වැඩේ කරගෙන ආපු ලමයි නවත්තන්න එපා...ඒක කරමු... අසනීප උන නිසා රෙකෝඩින් ටිකක් කරගන්න බැරි උනා, අපි වැඩේ කරමු...
Bahuawayawika 02 ලඟදිම දෙන්නම්
ජය..
Sam♥️

Let's Do 1000 Conversions😎😎😎

22 Oct, 05:18


https://youtu.be/KPBw0kH79Ew වැඩි කතා ඕනී නෑ.. වැඩේ කරගෙන යමු... නවතින්න, ආපහු හැරෙන්න එහෙම හිතන්නවත් එපා.....

Let's Do 1000 Conversions😎😎😎

12 Oct, 14:42


රෝස පෙති වලින් නිස්සාරනය කරන රෝස තෙල් වලින් අනූන මේ සබන් දකිනකොට ඔයාට රෝස සුවඳ දැනෙන්නේ නැත්නම් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ🫣🫣🥴🥴🥴

Let's Do 1000 Conversions😎😎😎

12 Oct, 14:29


මෙච්චර කාලයක් මේ ගෲප් එකත් එක්ක ඉඳලා ගොඩක් ලමයි organic වලට පොඩි හරි සපෝර්ට් එකක් ගත්තා.....

2024 ලමයින්ට Organic වලට අමතර inorganic ටිකටත් ඒ වගේම ප්‍රශ්න දාන්න හිටියට ඒක කරගන්න බැරි උනා, හැබැයි අපි කර්මාන්ත පටම් ගත්තා... ඒ වැඩේ improve කරන්න තව ගොඩාක් දේවල් කරන්න්න තියෙනවා... අපි ලඟදිම inorganic පාඩමත් සම්පූර්නයෙන් ආවරණය කරනවා, 2025 ලමයින්ට Organic/Inorganic සහ කරමාන්ත වලට ලොකුම question bank එක හදනවා අපි....
ඉතින් 2024 ලියන අක්කලා අයියලා, 2025 නන්ගිලා මල්ලිලාට අපේ ගෲප් එක ගැන පනිවිඩය කියන්න අමතක කරන්න එපා.... දැන් එයාලව මේකට ගෙන්නන්න කාලය හරී......

Let's Do 1000 Conversions😎😎😎

11 Oct, 09:09


https://youtu.be/6S3YLvfXWeE?si=I2F4xYjvZ6W2tmrz මෙන්න "යකඩ නිස්සාරණය"
ගොඩක් ලමයින්ට කරුණු ටික හරියට ගලපගන්න බැරි, කොච්චර පාඩම් කරත් කරුණු අමතක වෙන්න බලන "යකඩ නිස්සාරණය"

ඔයා රිසෝස් බූක් එක බලන කෙනෙක් නම්, ඒකේ කියන කරුණු පැටලෙනවනම්, ඔයාගේගේ ක්ලාස් එකේ සර් උගන්වනකොට තේරුනාට නෝට් එක පාඩම් කරනකොට ගැටලු මතු වෙනවනම් මේ වීඩියෝ එක බලන්න...
ටිකක් දිගයි, නමුත් කරුනු ටික පිලිවෙලට මතක තියාගන්න පුලුවන් නෝට් එකක් හදාගන්න, එහෙම නැත්නම් තේරුම් ගත්තේ නැති කාරණා තේරුම් ගන්න මේ වීඩියෝ එක ඔයාට සපෝර්ට් කරයි....

අංශු මාත්‍රයකින් හරි ඔයාගේ දැනුම වැඩි කරගන්න මේ වීඩියෝ හේතු වෙනනම් එච්චරයි...
ජය

Let's Do 1000 Conversions😎😎😎

10 Oct, 20:44


ලමයි ලමයි...
කර්මාන්ත වැඩේ අතාරින්න එපා....
යකඩ වල වීඩියෝ එක හෙට හෝ අනිද්දා දාන්නම්....
පාඩම් කරගෙන යමු.. එහෙම නැත්නම් දැනට කරපු ටික ආයේ මතක් කරගමු.....

Let's Do 1000 Conversions😎😎😎

09 Oct, 10:02


https://t.me/Sam26TH
ගනනය අවුල් 2025 ලමයි සහ 2026 ලමයිට තමා මේ ක්ලාස් එක....
මේක full theory class එකක්...
2026 ලියන ඔයාලගේ නන්ගිලා මල්ලිලාට කියන්න පණිවිඩය....උඩ තියෙන්නේ telegram channel එකේ ලින්ක් එක....
ක්ලාස් එක හෙට හවස 6.30ට පටන් ගන්නවා...

Let's Do 1000 Conversions😎😎😎

08 Oct, 17:47


https://youtu.be/vZ4zwz61L44 ඔන්න ඇමෝනියත් අපි ඉවර කරනවා එහෙනම්.........
මේවා මේ මහ ලොකු දේවල් නෙවෙයි ලමයි....... අපි මේක කරමු කොහොම හරි...
කොල්ලෙක් ඇහුවා "යකඩ නිස්සාරණය", " බහුඅවයවක" වගේ ටිකක් වැඩිපුර පාඩම් කරන්න තියෙන ටික කලින් ඉවර කරලා දෙන්න බැරිද කියලා...
අනිවාර්‍යෙන් පුලුවන්.....
අපි හෙට දවස තියාගමු "යකඩ නිස්සාරණය" ගොඩදාන්න.... එහෙනම් ගේමට කර්මාන්ත පාඩම් කරම සෙට් එක හෙට යකඩ වලට වෙන් කරමු.....
ගොඩක් අයට පැහැදිලි වෙලා නැති කාරණා ටිකක් හරි ලස්සනට කියලා දෙන්නම්.....
එහෙනම් වැඩ ටික කරගෙන යමු ළමයි.....

Let's Do 1000 Conversions😎😎😎

07 Oct, 17:06


Hello
වැස්ස නේද ලමයි 🥴🥴🫣🫣
ඉතින් අපේ කර්මාන්ත වැඩේට සෙට් වෙලා ඉන්න ලමයි ටික....

අද NH3 දවස, බැලුවේ නැත්නම් ඒක බලමු අද නිදාගන්න කලින්, මම අවශ්‍ය අයට තව ටිකෙන් වීඩියෝ එකත් දාන්නම්......
කොහොම හරි නිදාගන්න කලින් ටොපික් එක කවර කරමු....

ජය...🤙

Let's Do 1000 Conversions😎😎😎

06 Oct, 04:39


https://youtu.be/cOz-Re8z1W8 "මේ ගේම ගහන්න ඕනී ලොවෙත් නැති වෙන්න"

අද Na2CO3 බලමු....
වීඩියෝ බලලා හරි ඔයාගේ තියෙන short note එක්ක බලලා හරී අද Na2CO3 ඉවර කරගන්න.....
හරි දැන් රත්නපුර යන්න ඕනී😉😉
ඔයාලා අදට නියමිත වැඩ ටිකක් plan කරගන්න, ඒ ටික කරන්න, කරනවට වැඩ කරන්න එපා, එතකොට වෙන්නේ එකම වැඩේ එල්ලි එල්ලි ඉන්න එක, රෑ වෙනකොට කරපු වැඩක් ණෑනේ වගේ ෆීලින් එකක් එයි, එහෙම වෙන්න දෙන්න එපා, අඩු කාලයෙන්, වැඩි වැඩ කොටසක් කරන්න ඕනී මේ දවස් වල..

එහෙනම්, ජය
Sam♥️

Let's Do 1000 Conversions😎😎😎

05 Oct, 05:31


Good Morning, ♥️♥️

ඔයාලව university යවන exam එක ටික ටික ලං වෙනවා....

ඇත්තටම A\L exam එක කියන්නේ ආශීර්වාදයක්....
ඔයාගේ ඔලුවට white color helmet එක, එහෙම නැත්නම් ඔයාගේ අතට Stethoscope එක, එහෙමත් නැත්නම් ඔයාගේ නමට කලින් prof කියන කෑල්ල ඇඩ් කරග්ගන චාන්ස් එක අරන් දෙන exam එක ඔය...

ඉතින් මේක එහෙම අතාරින්ම බෑ,

අපේ කර්මාත වැඩේට සෙට් ලමයි, පොඩි වෙලාවක්
ලැබුනොත්, ඒ කියන්නේ විනාඩි 15ක් අරන් ඇස් දෙක පියාගෙන හරි ඇරගෙන හරි,
Mg, NaOH, සබන්, පොඩි චිත්‍රයක් මවාගෙන මතක් කරගන්න.....

මොකද අද හවස Na2 CO3 නිශ්පාදනය බලාගන්න තියෙනවා, විනාඩි 45ක් ඒකට වෙන් කරන්න ඕනී.....

මතක තියාගන්න කර්මාන්ත, inorganic වගේ ඒවා නිරතරයෙන් මතක් කරගනිමින් ඉස්සරහට යන්න ඕනී පාඩම්....

අපි මේ මාසේ topics ඔක්කොම revise කරලා ලබන මාසේ සම්පූර්න කර්මාන්ත පාඩමෙන්ම ප්‍රශ්න ලියනවා...

දන්න කියන යාලුවෝ හැමෝටම ඇවිත් organic, කර්මාන්ත ටික කරගන්න කියන්න...

අද දවස උපරිම සාර්තක දවසක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....

Sam♥️

Let's Do 1000 Conversions😎😎😎

04 Oct, 12:16


https://youtu.be/mg_7AubAMw0 ඔන්න "සබන්" ....
අද සබන් ඉවර කරගන්න..........
ඉතිහාසයේ කිසිම දිනක සිදු නොවූ අයුරින් කර්මාන්ත වෙනුවෙන් අපි ඔබ පස්සෙන් පන්නන්නෙමු.....
එය අංශුමාත්‍රයක හෝ උත්තේජනයක් බවට පත් කරගනිමින් එක mcq එකක් හරි ඔබ තව වැඩියෙන් ඔබගේ නිවරදි mcq ගොන්නට එකතු කරගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු....

එහෙනම් හෙට නැවත හමු වෙමු අලුත් මාතෲකාවකින්....
Sam♥️

Let's Do 1000 Conversions😎😎😎

04 Oct, 04:34


Good Morning....
අද "සබන්" දවස...
වැඩේ ගොඩ දාගන්නවනම් මේ තමා චාන්ස් එක.... මෙහෙම පස්සෙන් පන්නන්නේ නෑ වෙන කොහෙවත්....

Let's Do 1000 Conversions😎😎😎

03 Oct, 03:58


https://youtu.be/Zc75yVTIWI8 (විනාඩි 23යි). Good morning ලමයි,...

අද NaOH දවස.....💪💪
ඔන්න කර්මාන්ත අවුල් ගිහින්, ඒත් වැඩේ ගොඩ දාගන්න ඕනී ලමයි ඉන්නවනම් අද NaOH නිශ්පාදනය බලන්න ඕනී, දුන්න plan එකේ හැටියට වැඩ කරගෙන යන්න.... Mcq 6ක් අවදානමක තියන්න නම් ලෑස්ති වෙන්න එපා, අපි mcq level එකට හරි මේක ගොඩ දාමු..... මතක ඇතුව NaOH බලලා ඉවර වෙලා Mg එකත් පොඩ්ඩක් මතක් කරගන්න, අපි දුන්න plan එක දැක්ක නැති ළමටි පොඩ්ඩක් උඩට ගිහිම් බලන්න msg එකක් ඇති කර්මාන්ත වලට වැඩ කරන්න ඕනී විදියට දාපු....

එහෙනම් ජය.. 💪💪💪
Sam♥️

Let's Do 1000 Conversions😎😎😎

02 Oct, 16:30


ලමයි plan එකට අනුව වැඩ කරනවනම් අද ඔයා Mg බලන්න ඕනී, අද රෑ, නැත්මම් හෙට උදේ මම NaOH දානවා හරී...

Let's Do 1000 Conversions😎😎😎

02 Oct, 01:36


🔴2024 A/L Time Tabl

https://t.me/org1000

Let's Do 1000 Conversions😎😎😎

02 Oct, 01:13


Good morning ළමයි...♥️♥️

තාම කර්මාන්ත හරියට සෙට් නැති උන් වෙනුවෙන් මම ඔයාලට මගේ සම්පූර්ණ plan එක කියලම ඉන්නම් ඉස්සරහට වැදගත් වෙන...💪💪

මෙන්න මෙහෙම කරමු... මොකද අපි mcq 6 නම් හරියට ගහන්නම ඕනී, අපි මේක කරමු..

01. කර්මාන්ත ඇතෑරලා ඉන්න උන්ට....
අද Mg වලින් පටන් ගන්න... අනිවා විනාඩි 45ක් නැත්නම් පැයක් වෙන් කරලා මේ topic එකෙන් වැදගත්ම කරුණු ටික කොලේකට ගන්න, ඊට පස්සේ වීඩියෝ එකේ වගේ කොලේ බලාගෙන හරි දෙපාරක් විතර මතක් කරගන්න, හිතපු තරම් කටපාඩම් නොවුනට කමක් නෑ, හෙට ඒ විදියටම NaOH වලට කරන්න, පුලුවන්නම් Mg එකත් පොඩ්ඩක් මතක් කරගන්න, අනිද්ද්ට සබන්..... ඔහොම කරගෙන යන්න, එතකොට මේ මාසේ ඉවර වෙනකොට මාතෘකා ඔක්කොම ඉවරයි.....

02. මේ වෙනකොට කර්මාන්ත යම් ප්‍රමාණයකට කරගෙන ඉන්න උන්ට...
ඔයාල වීඩියෝ එක බලන එක අනිවාර්‍ය නෑ, හැබැයි තනියම මතක් කරගන්න කම්මැලි නම්, පොත කියවන්න කම්මැලිනම් ඔයා වීඩියෝ එක බලලා මාතෘකාව ගානේ මතක් කරගන්න....
Short note එකක් නැත්නම් වීඩියෝ එක බලලා හදාගන්න..

හැමෝටම...

කිසිම හේතුවකට මේක එක දවසක්වත් මිස් කරන්න එපා... මේ වැඩේට වෙලාවක් තියාගන්න...
උදා - රෑම කෑම කෑවට පස්සේ( මොකද ඊශ්‍රායලේ ඉරානෙට කුඩු වෙන්න ගැහුවත්, ඉරානය ඉශ්‍රායලයට කුඩු වෙන්න ගැහුවත්, තව ලෝක යුද්දයක් ආවත් ඔයා රෑට ගිලින එක කරනවාමයි, ඒ කියන්නේ රෑ කෑමට පස්සේ "වෙලාව" කියන එක හැමදාම උදා වෙනවාමයි, අන්න ඒ වෙලාව තියාගන්න)..

හරි ඔන්න පලවෙනි මාසේ අපි තියරි ටික බලාගත්තා....
අපි Nov මාසේ මොකද කරන්නේ,
ප්‍රශ්න වලට උත්තර ලියමු, මම ප්‍රශ්න දෙන්නම්... එහෙනම් ඒ මාසේ අපි කර්මාන්ත තවුරු කරගමු...
ඔයා මෙන්න මේ වෙනකොට කොලේ බලගෙන හරි විනාඩි 10ක් ඇතුලත කර්මාන්තයක් මතක් කරගන්න පුලුවන් ගානට ප්‍රැක්ටිස් වෙන්න... කොලේ බලාගෙන හරි....

ඔන්න දැන් boi/math එක්ක විභාගේ පටන් ගන්නවා....
ඊට පස්සේ මෙහෙම කරමු....
ඔයාට මාතෘකා 30ක් තියෙනවා කියලා හිතමු, අපි විනාඩි 10කින් එක මාතෘකාවක්(කොලේ බලාගෙන හරි) ආවර්ජනය කරනවා කියලා හිතමු... එතකොට විනාඩි 300ක් ඕනී ආයේ මේක මතක් කරගන්න, ඒ කියන්නේ පැය 5ක්, හරි බය වෙන්න එපා....

දෙසැ 02 සඳුදා හවස physics II ලියලා ආපු ගමන් මහන්සි නොබලා ඔයාට වැඩියෙන්ම අමතක වෙකා තියෙන මාතෘකා 9ක් 10ක් බලපු පැය එක හාමාරක් අරගෙන.......
එදාට ඒ ඉවරයි...
ඊට පස්සේ දෙසැ: 03 උදෙන්ම තව මාතෘකා ටිකක් බලමු පැය එක හමාරක් වගේ අරගෙන... ඊට පස්සේ එදා රෑ නිදාගන්න කලින් වෙලාව පැයක් එක හමාරක් අරගෙන ඉතිරි ටික පුලුවන් තරමක් බලමු.....

ඉතින් මේක ඔයාගේ මතකයේ තරම අනුව වෙනස් කරගන්න පුලුවන්.....
මේක එක plan එකක් විතරයි....

හරි... දැන් ඔන්න ඔයාට මම traget එකක් සහ plan එකක් දුන්නා... මම ඉන්නවා ඔයා එක්ක, ඔයාට හැමදාම මෙක මතක් කරලා දෙන්න... වීඩියෝ අවශ්‍ය අයට ඒ ටික චැනල් එකට වැටෙයි....
හදිසියෙවත් දවසක් මග ඇරුනොත් කලබල නොවී ඊලඟ දවසේ ඉඳලා වැඩේ කරන්න....
ඔයා අනිවා පාඩම් 14ම අරගෙන exam එකට යන්න... අඩුම තරමේ කර්මාන්ත mcq ටිකට හරි අවශ්‍ය දැනුම අරගෙන...

එහෙනම් අපි මේක කරමු නේහ්? කෝ කෝ කරමු නේහ්? ඔව් කරමු... 💪💪🤙🤙 ගේම ගහලම පස්ස බලමු......

Let's Do 1000 Conversions😎😎😎

01 Oct, 18:51


ලමයි අද ඉඳලා ගොඩ දාමු, මම සපෝර්ට් කරන්නම්, අපි කරමු මේක, මොකටද නිකන් පාඩමක් අපි වාත කරගන්නේ, ඔයාට පුලුවන්, sure..
මේ වීඩියෝ එක බලපු අය මට කියන්න ඒ වගේ කර්මාන්තයක් මතක් කරලා දෙන වීඩියෝ එකකින් ඔයාට ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද කියලා

Let's Do 1000 Conversions😎😎😎

01 Oct, 18:42


https://youtu.be/-HSdKPVaexY (Only 25 min)කර්මාන්ත අවුල් නම් අපි ගොඩ දාමු, ඇතෑරලා බෑ, ඒකට දවසට පොඩි වෙලාවක් වෙන් කරන්න, කොහොම හරි වෙන් කරන්න, මේ මාසේ ඇතුලත අපි වැඩේ ගොඩ දාමු, මෙන්න මේ විදියට ඔයාට කර්මාන්තයක් ගොඩ දාගන්න බැරි නෑ, උනන්දුව විතරයි ඕනී.....
ඔයාට දවසට මාතෘකාව ගානේ ලැබෙනවා, කැමතිනම් වීඩියෝ එක බලලා ඒ විදියට ඔයාටත් කර්මාන්තය මෙනෙහි කරන්න් පුලුවන්, ඔයාට තියරි මතකද නැද්ද කියලා චෙක් කරගන්න tute එකකුත් මම දෙන්නම්

Let's Do 1000 Conversions😎😎😎

01 Oct, 18:32


කර්මාන්ත තවම සෙට් නැති උන් මොකද කියන්නේ? දවසට කර්මාන්තය ගානේ හරි පාඩම් කරලා රචනා ප්‍රශ්නේ නැතත් එන mcq 6 හරි ගොඩ දාමුද? මේක ඇතෑරලා බෑ.... කොහොම හරි ගේම ගහන්න ඕනී....

4,910

subscribers

91

photos

7

videos