අද ප්‍රත්‍යාස්ථතාවය Free Seminar
📌බණ්ඩාරවෙල ප්‍රින්සිපියා ආයතනයේ දී....
අවු.20ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු
බදුල්ල/බණ්ඩාවෙල අපේ දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨
ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි බදුල්ල/බණ්ඩාරවෙල..❤️💪🏻
අද බණ්ඩාරවෙල ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු❤️🤝
ළඟදීම තවත් නගරයක දී හමුවෙමු...✨
https://t.me/DU25RE