3×3 - Fast Track @fasttrackcd24 Channel on Telegram

3×3 - Fast Track

@fasttrackcd24


🔥 Fast Track 2024... 🏎

🍃 Link:-

FT Channel:- https://t.me/FasttrackCD24

ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය...

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track (Sinhala)

අදහස්පෙළ 2024... 🏎nn🍃 ශ්‍රී ලාංකේය දරුවන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයට පිළිබඳ '3×3 - Fast Track' චැනල් අඩවියට එක්විද්යා වගේ බාසහා ලක්සේවකයාගේ සම්බන්ධතා සමඟ එකතු වෙයි. මේ සදහා අවශ්‍යතාවයි, හා හැකියාවෙන් වර්ථාවතාවන් ඇත

'3×3 - Fast Track' චැනල් අඩවිය පිළිබඳ විශ්වාසභාගත ළමා තොරතුරු සහ ප්‍රශ්න උදව් කරන සම්මුතියක රඳවන ලක්ෂයක් වශයෙන් එක් වාර්තාවගේ පරිපාසර දක්වා ගැනීමට සහ නිවාහකමින් බලන ව්‍යාකෘතියට යෙදිය '3×3 - Fast Track' චැනල් අඩවියට සහිතව අදහස්පෙළ ලේකය Charitha Dissanayake උපු සහ රසායන විද්‍යා කණු කණගෙනයා වසර 3් සඳහා අදහස්පෙළ ලේකයට එළිය සමුදා වෙනවා. 3×3 - Fast Track අඩවියේදී ආරක්ෂිතතාව අවම කරම් කිරීමෙන් පසුව ශ්‍රී ලාංකේය දරු වන්ගේ රසායන විද්‍යා ප්‍රතිඵලයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයේ සහිතව ස්ථානරය බැලීම සහ අවසාන කරගැනීමට සහ රටත් සම්බන්ධ වීමෙන් පසුවට සම්භාෂචාචට පත්වීම විශාල අතුරුමේද වෙය. ශ්‍රී ලාංකේයට සහ ලොකො නොසිටි ස්වදනයබලන ව්‍යාකරණය සහ සම්බන්ධතා බවට පත්වූ '3×3 - Fast Track' චැනල් අඩවියට සහිතව එදහස්පෙළ ඇසීම සරල ඉතදපතින් වෙයි. හා හැකියාවෙන් වර්ථාවතා වන්නේ '3×3 - Fast Track' චැනල් අඩවියේ විශ්වාසභාගත ළමා තොරතුරු, ප්‍රශ්න උදව් කරන සම්මුතිය සහ අවශ්‍ය දේ පිළිබඳ සහ සදහා සහභාගීතයන් ඇතුළුව ලබා ගැනීමටහැරිනට '3×3 - Fast Track' චැනල් අඩවියට සහිතව එදහස්පෙළ සශ්බවන ලෙහෙහුව ඇසීම සඳහා ඔබට ආර්ථික සහ ව්‍යාකෘති ලක්ෂයට සුපිරි වැඩි උදව් කෙරිලිය සහ බසසම පියනු '3×3 - Fast Track' චැනල් අඩවිය ලබා දෙනු ඇත.

3×3 - Fast Track

10 Jan, 17:51


🔴
2025 Revision ළමයි හැමෝම මේ Voice msg එක අහන්න අනිවාර්යයෙන්ම ....

මේ සතියේ උගන්නපුව හොදට බලන්න හැමෝම. පාඩම් කරන්න පටන් ගන්න..

මහන්සි වෙලා ගැම්මට වැඩ කරමු මේ සතියේ ඉදලා...
💪

ජය වේවා!!!

@NMCHM

🧑‍🎓 නිපුන් සර්..

3×3 - Fast Track

10 Jan, 16:24


⭐️
2025 REVISION GAMPAHA
1st Day


@NMCHM

#අපි_තමයි_අහස #nipunmaddumage
#chemistry
#chemistrytutor

3×3 - Fast Track

10 Jan, 06:46


⚡️⚡️⚡️⚡️

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

රත්නපුර ආරම්භය.🔥

රත්නපුර Revision පන්තියත් අද මේ විදිහට අපි පටන් ගත්තා.අදත් මෙතන ඉන්න ඔක්කොම දරුවො 2025 විභාග අවුරුද්දට අදාල අය..
❤️

ඡායාරූප සදහා 2026 විභාගයට අදාල කිසිදු දරුවෙකු මෙතනට අපි කැදවා ද නැත.මේ හැමෝම Revision වැඩේටම ආපු අය.

ඉතින් අනවශ්‍ය පුරසාරම් වැඩක් නැති නිසා අවශ්‍ය වැඩ ටික අපි දැන් පටන් අරන් කරගෙන යනවා.විභාගයට සතුටින් ගිහින් වාඩි වෙන්න නම් ඇවිල්ලා මේ රවුමෙ වාඩිවෙන්න.ආටෝපවලින් තොරව අවශ්‍ය දේ කරලා දෙන්න අපි වැඩ කරනවා.
👊

පටන් ගන්නකොට කිව්වා වගේම දැනුත් කියනවා.මේක ඔයාලට විභාගය ආසන්න වෙනකොට හිසට බරක් නැති Revision එකක්.
🤟

❤️ https://t.me/NMCHM

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

3×3 - Fast Track

09 Jan, 13:58


💫
රත්නපුරේ ළමායී..

2025 Revision ආරම්භය
😍

හෙට උදේ 7.30 සිසුල්කා එකට එන්න හැමෝම…
💖

🧑‍🎓 නිපුන් සර්..

3×3 - Fast Track

09 Jan, 08:29


🔴
2025 Revision දරුවන් වෙත,

නුගේගොඩ, ගම්පහ, රත්නපුර, බණ්ඩාරවෙල සියලුම නගර වල දරුවන් මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න.

අලුතින් Revision පංතියට සම්බන්ධ වෙන්න බලන් ඉන්න සියලුම දරුවනුත් මේ Video Video එක අනිවාර්යයෙන්ම බලන්න.

අපි 2025 A/L Exam එක සුපිරියටම ගොඩ දාමූ...
❤️
මං ඉන්නවා ඔයාල එක්ක හැම වෙලේම.

ජය වේවා!
🔥

@NMCHM

🧑‍🎓 නිපුන් සර්..

3×3 - Fast Track

09 Jan, 07:44


Be the Gamechanger with CIMA !

A/L exam එකෙන් පස්සෙ, ලෝකෙම පිළිගත් වෘත්තීය සුදුසුකමක් ගැන දැන ගන්න අද හවස CIMA Open Day එකට join වෙන්න.

Campus පටන් ගන්නකන්, CIMA Certificate Level (First Stage) එක මාස 4කින් ඉවර කරලා, ඉතුරු stages තුන 70% cost saving එකක් එක්ක කරන්නෙ කොහොමද කියලා අද ඔයාට දැන ගන්න පුලුවන්.

09th January
6.30pm
Online

Register now:
https://forms.gle/EoQC5hLUY7M7Er8M6

Imperial College of Business Studies

3×3 - Fast Track

26 Dec, 14:20


⭐️2024 ළමයි,

හෙට Physics හොදට ලියමු...මෙච්චර දවස් කරන් ආපු වැඩේ ගැස්සෙන්න දෙන්නෙ නැතුව වැඩේ ඉවරයක් කරමු..
😌❤️

💫චරිත සර්.🔥

3×3 - Fast Track

25 Dec, 02:29


🔔 🔠🔠🔠🔠🔠
              
🔠🔠🔠🔠🔠🔠🔠🅰🔠 🎁

🧸 We wish for you this season laughs with treasured friends warmth of family, heart of peace joy that never ends.👋🍭

🕯 May Christmas spirit fill your lives your home aglow with light.⭐️🎄

☃️ May your Christmas and New Year be both Merry & Bright..! 👼

🔴Charitha Dissanayake
🔴Chemistry Team

3×3 - Fast Track

20 Dec, 13:09


🔈
2024 ළමයි,

Maths ළමයින්ට හෙට Applied Paper එක.හැමෝම හොදට ලියන්න.
❤️

Physics පේපර් එකටත් ඉතුරු දවස් ටිකේ හොදින් ලෑස්ති වෙමු.
🔥

🔻 චරිත සර්.

3×3 - Fast Track

16 Dec, 13:26


🔔
2024 ළමයි,
කොහොමද ඉතින්..
🙂
වැඩ ටික කරන් යමු හැමෝම
💗

⭐️චරිත සර්.

3×3 - Fast Track

15 Dec, 01:46


⭕️
ඔබ ලෑස්ති ද?
💥

3×3 - Fast Track

14 Dec, 05:05


⭕️
2024 ළමායි..

වැඩ ටික කරගෙන යනව නේද?
මේ ටික දවසත් අතඅරින්නෙ නැතුව කම්මැලි නොවී වැඩ කරමු.💪

🎓 චරිත සර්.

3×3 - Fast Track

12 Dec, 19:12


⭕️
උල්කාපාතයක්
කියන්නෙ
විනාසයක් ද ?

ඔව්,
ඒ වගේම
අළුත් ආරම්භයක්..🔥

ලගදීම
බලාපොරොත්තු වෙන්න.☄️

3×3 - Fast Track

07 Dec, 14:01


⭕️
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආශ්‍රිත විමසීම්.

අ.පො.ස. උසස් පෙල / සාමන්‍ය පෙල වැනි ලංකාවේ ඕනෑම විභාගයකට සූදානම් වන සිසුන් විසින් පසුගිය විභාග ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම , ඒවා අධ්‍යනය කිරීම හා විවරණය කිරීම බහුතර වශයෙන් සිදුකරන කටයුත්තක් වන අතර , අප පංති සහභාගී වන / නොවන සියලුම සිසුන් හට ඒවා විධිමත් හා පහසු ආකාරයකට සැපයීමට අප විසින් අදහස් කරන අතර ඒ වෙනුවෙන් පහත සමීක්ශනයට අදාල Google Form එක පුරවා එම තොරතුරු අපට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.


📚 Google Form Link:-
https://docs.google.com/forms/d/e/1FAIpQLSfcxULle8sZgDyrVhgn6M-Bb4jaFptI7D0Fao3kLdVBWyNFrQ/viewform?usp=header

Thank you..!

•අහස. 🌤

3×3 - Fast Track

06 Dec, 15:24


⭕️
ළමායි,

හොදට පේපර් එක ලියාගන්න ඇති කියලා හිතනවා.😁

අද පොඩි rest එකක් අරන් හෙට උදෙන්ම අපි Physics වැඩ පටන් ගමු.
හැමෝම මේ voice එක අහන්න.💪❤️

🎓 චරිත සර්.

3×3 - Fast Track

05 Dec, 02:19


⭕️
ළමයි,

හැමෝම මේ Voice එක අහන්න.අද දවසෙ පුළුවන් තරම් අපි වැඩ කරමු..💪❤️

🎓 චරිත සර්.

3×3 - Fast Track

04 Dec, 10:18


⭕️
ළමයි,

දැන් MCQ Paper එක කරලා ඉවරයි.දැන් ඒකෙ හරි වැරදි බලන්න යන්න එපා.Essay එකට ලෑස්ති වෙමු.හැමෝම මේ voice එක අහන්න.

🎓 චරිත සර්.

3×3 - Fast Track

03 Dec, 15:54



දස දහස් ගුණයකින්,
සිය දහස් ගුණයකින්,
ශක්තිය ධෛර්යය ලැබේවා..!

සකල විධ සියළු සුබ සිහින
ඉෂ්ට සිද්ධ වේවා..!

ඔයාට පුලුවන් මේක දිනන්න.❤️

Best Wishes..!


•Team Chemistry.

3×3 - Fast Track

03 Dec, 14:05


3×3 - Fast Track pinned an audio file

3×3 - Fast Track

03 Dec, 14:05


⭕️
හෙට එහෙනම් MCQ එක ලියන්න තියෙන්නෙ.හෙට විභාගෙට ගෙනියන්න ඕන කරන හැමදේම අද රෑම ලෑස්ති කරගන්න.

කලබල නැතුව පේපර් එක හෙට හොදටම කරලා එන්න ළමායි..❤️

ජය වේවා...🔥

🎓 චරිත සර්.

3×3 - Fast Track

03 Dec, 02:26


⭕️
2024 ළමයි,

ඔන්න හෙට පේපර් එක.2023 MCQ Marking එකත් අපි උදේම දැම්මා.හැමෝම මේ voice එක අහන්න.❤️

🎓 චරිත සර්.

3×3 - Fast Track

03 Dec, 01:13


📚
2023 A/L - CHEMISTRY MCQ MARKING

[බහුවරණ විවරණය]


@FastTrackCD24

#AL
#chemistry
#marking
#charitha

3×3 - Fast Track

02 Dec, 18:57


⭕️
ළමායි...

ඔයාලට අපේ පැත්තෙන් තව වෙන්න ඕන දේවල් එහෙම තියෙනවනම් කියන්න ❤️

3×3 - Fast Track

02 Dec, 15:38


⭕️
ඔයාලට ගත යුතු අවශ්‍ය දේවල් Revision චැනල් එකෙනුත් ගන්න.ඒකෙත් වෙනම වැඩ ටිකක් කෙරෙනව.
👇

https://t.me/NMCHM

3×3 - Fast Track

02 Dec, 14:42


⭕️
2024 ළමයි,

වැඩ ටික කරන් යනව නේද? තව එක දවසයි තියෙන්නේ.

🎓 චරිත සර්.

3×3 - Fast Track

02 Dec, 02:34


⭕️
Good morning ළමයි,

දැන් වැඩ ගොඩක් ඉවර වෙන්න ඕනෙ.හැමෝම මේ voice එක අහන්න.

🎓 චරිත සර්.

3×3 - Fast Track

01 Dec, 17:03


1️⃣
කළුතර - ගුරුමඩල

•Channel:-
https://t.me/+AySXXK48hYw2MTVl

•Group:-
https://t.me/+2RIm2NH1CP9mM2Q1

2️⃣
මොණරාගල - විජය

•Channel:-
https://t.me/+ltAJWRWxad40YTU1

•Group:-
https://t.me/+VK6usgbVbeNmNDI1

3️⃣
බදුල්ල - ගුරුගෙදර

•Channel:-
https://t.me/+R892-LyOfIYwZDdl

•Group:-
https://t.me/+piYTJSOkbAY2MmNl

4️⃣ & 5️⃣
කුරුණෑගල - පෙන්සිල් ඔපෙරා හා Centrium

•Channel:-
https://t.me/+LemG-bdESrkzZmU9

•Group:-
https://t.me/+medHePdbyE8yODg1

6️⃣
ගිරිඋල්ල - සක්‍යා

•Channel:-
https://t.me/+HZkxIFQ54eMyNjk1

•Group:-
https://t.me/+5Py5pQc047VlZWVl

7️⃣
මාතලේ - පෘථිවි

•Channel:-
https://t.me/+6mjHvjsAIRhiNjE1

•Group:-
https://t.me/+7y4t5qcJy7ZkZjc1

8️⃣
මාතර - සුදර්ෂි

•Channel:-
https://t.me/+b9k7J4wb4ks1ODQ1

•Group:-
https://t.me/+2zuj2LIvdvxiMjk1

9️⃣
පොළොන්නරුව - ගුරුකුළ

•Channel:-
https://t.me/+ScWYE6y_BNJhMTNl

•Group:-
https://t.me/+l7L2IUWuOl84MzQ1

🔟
මහියංගනය - සමාධි

•Channel:-
https://t.me/+p5cnD9sDQSc0ODc1

•Group:-
https://t.me/+apmqbWPtpBk1NjRl

1️⃣1️⃣
තිස්සමහාරාමය - විකල්ප

•Channel:-
https://t.me/+GDYHO8GsU-dlYWU1

•Group:-
https://t.me/+3jFRnDKBH3NjNTU1

1️⃣2️⃣
බණ්ඩාරවෙල - සුදර්ෂි
•Channel:-
https://t.me/+8XBfpgELZqwzMzNl

•Group:-
https://t.me/+p8RwslVEpAZkN2Y1

1️⃣3️⃣
ගාල්ල - ඔසිප්කා
•Channel:-
https://t.me/+RTKxjGAD6CEyNzg1

•Group:-
https://t.me/+eCQSadKjfZdmN2M1

1️⃣4️⃣
අනුරාධපුර - CBS

•Channel:-
https://t.me/+Ls3SXvUkUWZmNjk1

•Group:-
https://t.me/+IJqzXdfGWdZkYjNl

1️⃣5️⃣
කුලියාපිටිය - රුවන

•Channel:-
https://t.me/+8F5XIm6M5MkzMDk1

•Group:-
https://t.me/+OC04HsOY88w1OTll

1️⃣6️⃣
මොරවක - ශිල්ප යත්‍රා

•Channel:-
https://t.me/+jqz_vpH8dmoxMTc1

•Group:-
https://t.me/+rTo4Q5acBNVhM2Fl

1️⃣7️⃣
කන්තලේ - විදුමග

•Channel:-
https://t.me/+Ptn31fOfvIxmZWM1

•Group:-
https://t.me/+rE-FERji_jkyMTI1

1️⃣8️⃣
අම්පාර - ශිල්ප

•Channel:-
https://t.me/+K48tW3b0Bk01NThl

•Group:-
https://t.me/+dSToZx5j5vpkN2U1

1️⃣9️⃣
හිගුරක්ගොඩ - දීපාලෝක

•Channel:-
https://t.me/+FZayMfLv6gtkZDQ1

•Group:-
https://t.me/+QjD0vxmNAGI1MDM1

2️⃣0️⃣
වැල්ලවාය - ගුරුකුළ

•Channel:-
https://t.me/+boXvx4eY17JiMzc9

•Group:-
https://t.me/+YSwd-vfI4B8zNGI1

2️⃣1️⃣
අම්බලන්තොට - නැණාරා

•Channel:-
https://t.me/+kUahZE46img5OGQ1

•Group:-
https://t.me/+SYPiBfLuffxkNTA1

2️⃣2️⃣
මීගමුව - Polite Way

•Channel:-
https://t.me/+IZDl8v8Idw4wNGRl

•Group:-
https://t.me/+IP-iZF_0hvw2MDNl

2️⃣3️⃣
බිබිල - දිදුල

•Channel:-
https://t.me/+elLR4FKzWLczYzdl

•Group:-
https://t.me/+YETzUDvp5IMzMGQ1

2️⃣4️⃣
කෑගල්ල - සිප්සි
•Channel:-

https://t.me/+nrNtjOORzV04OWM9

•Group:-
https://t.me/+mj9IYCyU_odjYjdl

2️⃣5️⃣
හලාවත - ඔමින්

•Channel:-
https://t.me/+quUiqClHrmNiMTll

•Group:-
https://t.me/+iEMsshPZ2AtjYWE9

2️⃣6️⃣
පානදුර - නිව් ලීඩ්ස්

•Channel:-
https://t.me/+WfQ7CQsci-kxMTk9

•Group:-
https://t.me/+apjCEYdapF5iN2Zl

2️⃣7️⃣
නාත්තන්ඩිය - ගුරුගෙදර

•Channel:-
https://t.me/+9gCNIYQPbukxZmE1

•Group:-
https://t.me/+lLWKnCXsAmEyOTI9

2️⃣8️⃣
අම්බලන්ගොඩ - සයන්ස් සෙන්ටර්

•Channel:-
https://t.me/+4z5yhv5ETu40Y2Y1

•Group:-
https://t.me/+T-5YyCVZWOdhYTY1

2️⃣9️⃣
තංගල්ල - විකල්ප

•Channel:-
https://t.me/+zDbuiVBLDEkwMzFl

•Group:-
https://t.me/+5t6qTSQDdD41MjZl

3️⃣0️⃣
දඹුල්ල - සරසවි

•Channel:-
https://t.me/+fWY9w1hjtDk1MTRl

•Group:-
https://t.me/+zQRHQExo_DczNDQ1

3️⃣1️⃣
හොරණ - සමත්

•Channel:-
https://t.me/+XhU2HLzQhnk4NWM1

•Group:-
https://t.me/+UbE_OkWyhT00M2Zl

3️⃣2️⃣
මහනුවර - නවෝදය

•Channel:-
https://t.me/+7UEJZIc8RKY4NTk1

•Group:-
https://t.me/+vimmNgF45LBlMzll

3×3 - Fast Track

01 Dec, 15:57


⭕️
නංගිලා මල්ලිලාට කියන්න.❤️


🔰 2026 PAPER CLASS
🔰 CHEMISTRY
🔰 CHARITHA DISSANAYAKE

2026 ප්‍රශ්න පත්‍ර පන්ති ආරම්භය 🔥

🔴 FREE ENTRANCE 🔴

•හෙට,
•දෙසැම්බර් 02,
•සදුදා,
•පෙ.ව 7.30 - 12.00.

සියලුම දරුවන්ට හෙට දින නොමිලේම 2026 ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ විය හැක.

භෞතිකව ආයතනයේ පන්තියට පැමිණි සියලුම දරුවන් භෞතිකව ද Online දරුවන් Online මගින්ද සම්බන්ධ වෙන්න.

Online මගින් සම්බන්ධ වෙන අයත් හැකිනම් (ගම්පහ අවට සිටින) මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ වෙන්න.

මිතුරන්වත් දැනුවත් කරන්න.❤️

♻️ SyZyGy - ගම්පහ ♻️

වැඩිදුර විස්තර සදහා 2026 Paper Class Telegram චැනල් එකට සම්බන්ධ වෙන්න.


🍃 Telegram link:-
https://t.me/CD2026PAPER

☎️ විමසීම්

0714683239 - whatsapp
0724683239 - whatsapp
0777688507 - call

Thank you..!

🔸Charitha Dissanayake
🔸Chemistry Team

3×3 - Fast Track

30 Nov, 16:24



2024 ළමයි,

මේ ටිකේ Chemistry ටික බලන් යද්දි මොනවා හෝ විෂය ගැටලුවක් ආවොත් මේ ලින්ක් එකෙන් ගිහින් මේ Group එකේ අහන්න.

ඔයාගෙ විෂය ගැටලු විසදලා දෙන්න අපේ Team එක ලෑස්ති වෙලා ඉන්නවා.

පුංචි තැනකවත් අඩුපාඩුවක් තියාගන්න එපා ළමයි.පුළුවන් උපරිමයෙන් මේ වැඩේ ඉවර කරමු.

පුලුවන් ඉක්මනින්ම ඔයාගෙ ගැටලු විසදලා දෙන්න අපි කටයුතු කරනවා.

🔰Group Link එකෙ👇

https://t.me/+RINqj1pHca02YTQ1

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

30 Nov, 08:32


🚨
RECORDING ALERT

2024 Theory දරුවන් වෙනුවෙන් හසලංක සර් විසින් 2024/10/09 බදාදා දින ගම්පහ SyZyGy ආයතනයේ පැවැත්වූ "pH විශේෂ සම්මන්ත්‍රණය" ට අදාල Recording විකාශනය ගම්පහ, නුගේගොඩ දරුවන්ට SyZyGy app හෝ වෙබ්සයිට් මගින්ද, රත්නපුර දරුවන්ට e-sisulka app මගින්ද නැරඹිය හැක.

•Team Chemistry.

3×3 - Fast Track

30 Nov, 06:53


⭕️
ඔබට අවශ්‍ය පසුගිය පාඩම් නැවත active කරගැනීමට පහත දුරකතන අංක වෙත whatsapp කරන්න.

අදාල පණිවිඩය යොමු කිරීමේදී ඔබගේ ආයතනයේ ඔබ register වී ඇති barcode අංකය, Logging Number එක හා ඔබට අවශ්‍ය වීඩියෝව කුමක්ද යන වග දිනය සමග පැහැදිලිව සදහන් කරන්න.


☎️ ගම්පහ
0714683239 - whatsapp

☎️ නුගේගොඩ
0701663839 - whatsapp

☎️ රත්නපුර
0706330330 - whatsapp
0702267326 - whatsapp

•Team Chemistry.

3×3 - Fast Track

30 Nov, 02:55


⭕️
2024 ළමයි,

Good morning...සීතලට ගුලි වෙලා නිදාගන් නැතුව වැඩ ටික උදෙන්ම කරන්න පටන් ගමු 💪

ඔයාලට තියෙන ගැටලු අපේ Telegram Group එකට දාන්න.විභාගෙ ඉවර වෙනකන්ම අපි ඔයාලා එක්ක ඉන්නවා.❤️


🍃 Link:-
https://t.me/+RINqj1pHca02YTQ1

🎓 චරිත සර්.

3×3 - Fast Track

30 Nov, 02:12


📚
2022 A/L - CHEMISTRY MCQ MARKING

[බහුවරණ විවරණය]


@FastTrackCD24

#AL
#chemistry
#marking
#charitha

3×3 - Fast Track

29 Nov, 16:54


⭕️
Plan එකක් හරියට නැති ළමයි මේ විදිහට වැඩ කරන් යන්..❤️

ඔයාට පුලුවන් උපරිමයටත් වඩා උපරිමයෙන් මේ වෙලාවේ මේ වැඩේ ඇතුලෙ ඉමු. ❤️

🎓 චරිත සර්.

3×3 - Fast Track

29 Nov, 16:41


⭕️
2024 ළමයි,

හැමෝම මේ voice එක අහන්න.ඔයාලට තියෙන Chemistry ගැටලු අපේ ප්‍රශ්න අහන Group එකට දාන්න.අපි උත්තර දෙනවා.


🍃 Link:-
https://t.me/+RINqj1pHca02YTQ1

🎓 චරිත සර්.

3×3 - Fast Track

29 Nov, 11:32



2024 ළමයි,

මේ ටිකේ Chemistry ටික බලන් යද්දි මොනවා හෝ විෂය ගැටලුවක් ආවොත් මේ ලින්ක් එකෙන් ගිහින් මේ Group එකේ අහන්න.

ඔයාගෙ විෂය ගැටලු විසදලා දෙන්න අපේ Team එක ලෑස්ති වෙලා ඉන්නවා.

පුංචි තැනකවත් අඩුපාඩුවක් තියාගන්න එපා ළමයි.පුළුවන් උපරිමයෙන් මේ වැඩේ ඉවර කරමු.

පුලුවන් ඉක්මනින්ම ඔයාගෙ ගැටලු විසදලා දෙන්න අපි කටයුතු කරනවා.

🔰Group Link එකෙ👇

https://t.me/+RINqj1pHca02YTQ1

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

29 Nov, 08:44


💥 2024 MISSION END 💥

PHOTO ALBUM

Date:- 2024/11/19


📸 PART - 01
https://www.facebook.com/share/p/17WTLDSnox/?mibextid=oFDknk

📸 PART - 02
https://www.facebook.com/share/p/15jE3UUBsF/?mibextid=oFDknk

♻️ SyZyGy - ගම්පහ ♻️

ඔයාලගෙ ආදරයට ගොඩක් ස්තූතියි.❤️

•Team Chemistry.

3×3 - Fast Track

28 Nov, 18:19



හැරෙමු හැරෙමු 😁◀️


FastTrack

3×3 - Fast Track

28 Nov, 15:33


⭕️
ඔයාලට හම්බුනේ මාර චාන්ස් එකක් 💪
හැමදේම සුභවාදීව බලන්න.❤️

ඔයාලට තියෙන ගැටලු මේ Group එකට දාන්න👇


🍃 Link:-
https://t.me/+RINqj1pHca02YTQ1

පුලුවන් හොදම දේ කරමු...🔥

🎓 චරිත සර්.

3×3 - Fast Track

20 Nov, 10:00



3×3 FAST TRACK

Paper No 05
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ සිසුල්කා - රත්නපුර ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

20 Nov, 06:43


3⃣✖️3⃣

🟣 FAST TRACK 🟣

♻️ ONLINE STUDENTS ♻️

🔰 Paper No 06 🔥

🅾 ඔබට අදාල වෙබ්සයිට් හරහා ලබාගත හැක.

◀️ ගම්පහ,නුගේගොඩට සම්බන්ධ
      වෙන දරුවන්,👇
     
syzygy.lk/syzygy app

◀️ රත්නපුරට සම්බන්ධ වෙන දරුවන්👇
      e-sisullka App

මගින් සම්බන්ධ විය හැක.

•මෙය Online දරුවන්ට පමණක් අදාල වේ.


🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

20 Nov, 04:41



3×3 FAST TRACK

Paper No 05
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ SyZyGy - නුගේගොඩ ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

20 Nov, 04:09



3×3 FAST TRACK

Paper No 04
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ SyZyGy - ගම්පහ ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

19 Nov, 15:37


⭕️ Thank You Gampaha..❤️

ඉතින් හැමෝටම අපේ සුබපැතුම්.❤️
හැමෝගෙම ජයග්‍රහණය ඉහලින්ම ලියැවෙන්න ඕනි.

භෞතිකව වැඩේ ඉවර උනාට Chemistry paper එක ඉවර වෙනකම්ම අපි ඉන්නවා.

Good Luck ..❤️


Charitha Dissanayake
Chemistry Team.

3×3 - Fast Track

19 Nov, 02:28


⭕️
3×3 FAST TRACK


Paper No - 05


♻️ SyZyGy - ගම්පහ ♻️

Dear Gampaha students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

18 Nov, 16:11


3×3 - Fast Track pinned «»

3×3 - Fast Track

18 Nov, 15:27


⭕️ Thank You Nugegoda ..❤️

හරිම ලස්සනට හැමදේම තිබුනා. ඔයාලගෙත් හැම ජයග්‍රහණයක්ම ඉහලින්ම ලියැවෙන්න ඕනි.

භෞතිකව වැඩේ ඉවර උනාට Chemistry Paper එක ඉවර වෙනකම්ම අපි ඔයාලා එක්ක ඉන්නවා.

හෙට ගම්පහ හැමෝම එන්න.

Good Luck ..❤️


Charitha Dissanayake
Chemistry Team.

3×3 - Fast Track

18 Nov, 13:56


⭕️
MAIN EXAM SERIES

•Top Marks 🔥

🎉 Congratulations 🎊

♻️ SyZyGy - නුගේගොඩ ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

18 Nov, 12:52



3×3 FAST TRACK

Paper No 04
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ SyZyGy - නුගේගොඩ ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

18 Nov, 04:42


⭕️
3×3 FAST TRACK


Paper No - 04


♻️ SyZyGy - ගම්පහ ♻️

Dear Gampaha students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

18 Nov, 00:39


⭕️
3×3 FAST TRACK


Paper No - 05


♻️ SyZyGy - නුගේගොඩ ♻️

Dear Nugegoda students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

17 Nov, 08:13



3×3 FAST TRACK 2024

FINAL DAY 🔥

[2024/11/16]

ඔයාලගෙ ආදරයට ගොඩක් ස්තූතියි.❤️

♻️ සිසුල්කා - රත්නපුර ♻️


@FasttrackCD24

•Team Chemistry.

3×3 - Fast Track

17 Nov, 05:50



3×3 FAST TRACK

Paper No 04
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ සිසුල්කා - රත්නපුර ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

17 Nov, 05:31



3×3 FAST TRACK

Paper No 03
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ සිසුල්කා - රත්නපුර ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

15 Nov, 11:19


⭕️
3×3 FAST TRACK


Paper No - 04


♻️ සිසුල්කා - රත්නපුර ♻️

Dear Rathnapura students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

15 Nov, 05:25


⭕️
ගම්පහ දරුවන්ට විශේෂ නිවේදනයයි.

පසුගිය නොවැ.12 අගහරුවාදා දින Fast Track Paper No 05 සදහා සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට නොවැ.17 ඉරිදා එම ප්‍රශ්න පත්‍රය සදහා පෙ.ව 7.00 සිට ප.ව 12.00 දක්වා ගම්පහ SyZyGy ආයතනයේදී පෙනී සිටිය හැක.

•නොවැම්බර් 17,
•ඉරිදා,
•පෙ.ව 7.00 - 12.00.

පසුගිය අගහරුවාදා දින සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් ඉරිදා දින පැමිණ ඒ සදහා සම්බන්ධ වෙන්න.

♻️ SyZyGy - ගම්පහ ♻️


Thank you..!

•Team Chemistry.

3×3 - Fast Track

15 Nov, 04:59


⭕️
නුගේගොඩ දරුවන්ට විශේෂ නිවේදනයයි.

පසුගිය නොවැ.11 සදුදා දින Fast Track Paper No 05 සදහා සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට හෙට නොවැ.16 සෙනසුරාදා දින එම ප්‍රශ්න පත්‍රය සදහා පෙ.ව 7.30 සිට ප.ව 1.00 දක්වා නුගේගොඩ SyZyGy ආයතනයේදී පෙනී සිටිය හැක.

•හෙට,
•නොවැම්බර් 16,
•සෙනසුරාදා,
•පෙ.ව 7.30 - 1.00.

පසුගිය සදුදා දින සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම නුගේගොඩ දරුවන් හෙට දින පැමිණ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.

♻️ SyZyGy - නුගේගොඩ ♻️


Thank you..!

•Team Chemistry.

3×3 - Fast Track

14 Nov, 15:07


⭕️
3×3 FAST TRACK


Paper No - 04


♻️ SyZyGy - නුගේගොඩ ♻️

Dear Nugegoda students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

14 Nov, 11:58


⭕️
3×3 FAST TRACK


Paper No - 03


♻️ සිසුල්කා - රත්නපුර ♻️

Dear Rathnapura students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

14 Nov, 11:30


3⃣✖️3⃣

⚫️ FAST TRACK ⚫️

RECORDING ALERT

•Paper No :- 04
•Paper Model :- MCQ (Discussion)

Fast Track සිව්වන ප්‍රශ්න පත්‍රයට අදල MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ Recording විකාශනය මෙතැන් සිට ඔබට නැරඹිය හැක.

මේ සදහා ඔබට එම වීඩියෝව Active කරගත් මොහොතේ සිට පැය 24 ක කාලයක් ලබාදී ඇත.එම කාලය තුල නරඹා අවසන් කරගන්න.

ගම්පහ,නුගේගොඩ දරුවන්
      syzygy.lk/syzygy app

රත්නපුර දරුවන්
      e-sisulka app මගින්

සම්බන්ධ වෙන්න.

ඔබට යම් ගැටලුවක් ඇතිවුවහොත් අදාල ආයතනය සම්බන්ධ කරගන්න.


☎️ ගම්පහ

0714683239 - whatsapp
0724683239 - whatsapp
0777688507 - call

☎️ නුගේගොඩ

0701663839 - whatsapp
0777453275 - call

☎️ රත්නපුර

0704198614 - whatsapp
0706330330 - call

සියලුම දරුවන් FAST TRACK ඊලග ප්‍රශ්න පත්‍රයට පෙර මෙම Recording විකාශනය නරඹා අවසන් කරගන්න.

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

14 Nov, 08:22


👕

Charitha Dissanayake Chemistry Team හී T-Shirt එකක් දැන් ඔබටත් ලබාගත හැක.අවශ්‍ය දරුවන් මෙම Google Form එක ඉතා නිවැරදිවම පුරවන්න.

Google Form:-

https://docs.google.com/forms/d/e/1FAIpQLSdGZasV7Yar-nGIqbcUTm0Gyh_PWPIBjER_USrpidTrRKp66Q/viewform?usp=sf_link

මෙහිදී නිෂ්පාදන පිරිවැය පමණක් ඔබගෙන් අයකෙරේ. T-Shirt වලට අදාල ප්‍රමාණයන් (Sizes) මේ සමග එවා ඇති PDF එකෙහි දක්වා ඇත.

මෙම Google Form එක එක්වරක් පිරවීම ප්‍රමාණවත් වේ.

•Team Chemistry.

3×3 - Fast Track

12 Nov, 19:13



3×3 FAST TRACK

Paper No 02
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ සිසුල්කා - රත්නපුර ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

12 Nov, 19:12



3×3 FAST TRACK

Paper No 02
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ SyZyGy - නුගේගොඩ ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

12 Nov, 19:12



3×3 FAST TRACK

Paper No 02
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ SyZyGy - ගම්පහ ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

11 Nov, 17:44


⭕️
3×3 FAST TRACK


Paper No - 0
3

♻️ SyZyGy - ගම්පහ ♻️

Dear Gampaha students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

11 Nov, 06:06



3×3 Fast Track

Paper No - 02


♻️ ONLINE STUDENTS ♻️

Dear Online students.Your
Exam marks have been released.

Only Essay & Structured.

Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

10 Nov, 16:55


⭕️
3×3 FAST TRACK


Paper No - 0
3

♻️ SyZyGy - නුගේගොඩ ♻️

Dear Nugegoda students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

10 Nov, 14:08


⭕️
ගම්පහ දරුවන්ට විශේෂ නිවේදනයයි.

පසුගිය නොවැ.05 අගහරුවාදා දින Fast Track Paper No 03 සහ නොවැ.09 සෙනසුරාදා දින Fast Track Paper No 04 සදහා සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට හෙට නොවැ.11 සදුදා එම ප්‍රශ්න පත්‍ර සදහා පෙ.ව 7.30 සිට ප.ව 1.00 දක්වා ගම්පහ SyZyGy ආයතනයේදී පෙනී සිටිය හැක.

•හෙට,
•නොවැම්බර් 11,
•සදුදා,
•පෙ.ව 7.30 - 1.00.

පසුගිය දිනවල සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් හෙට දින පැමිණ තමන්ට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සදහා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.

♻️ SyZyGy - ගම්පහ ♻️


Thank you..!

•Team Chemistry.

3×3 - Fast Track

09 Nov, 06:51


3×3 - Fast Track pinned «»

3×3 - Fast Track

09 Nov, 04:00


3⃣✖️3⃣

🟣 FAST TRACK 🟣

♻️ ONLINE STUDENTS ♻️

Online මගින් Fast Track සමග සම්බන්ධ වන දරුවන්ට හෙට නොවැ.10 (ඉරිදා) උදේ 8.30 සිට නොවැ.11 (සදුදා) උදේ 8.30 දක්වා පිළිතුරු සැපයීම සිදුකල යුතුය.

මේ සදහා ඔබට Logging වී පිළිතුරු සැපයීමට පැය 6.30 ක කාලයක් ලබාදී ඇත.

🔘 මුලින්ම MCQ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සිදුකල යුතුය.මේ සදහා ඔබට පැය 02 කුත් විනාඩි 10 ලබාදී ඇත.පිළිතුරු submit කල පසු නිවැරැදි පිළිතුරු සංඛ්‍යාව එම මොහොතේදීම ඔබට ලබාගත හැක.

🔘 Essay & Structure ප්‍රශ්න පත්‍රයට ඊලගට පිළිතුරු සැපයීම සිදුකල යුතුය.පිළිතුරු සැපයීම සදහා පැය 3ක කාලයකුත් ඉතිරි කාලය පිළිතුරු පත්‍රය submit කිරීමේ කටයුතු සදහාත් භාවිතා කරන්න.

🛑 පිළිතුරු සැපයීමට නිල් හෝ කළු පෑන් පමණක් භාවිතා කරන්න.පිළිතුරු ලිවීම සදහා පැහැදිලි සුදු කඩදාසි භාවිතා කරන්න.

🛑 පිළිතුරු ලියා අවසන් කල පසු පළමු පිටුවේ ඉහළ කෙළවරෙහි ඔබගේ විස්තර පැහැදිලිව සදහන් කරන්න.
     •නම
     •පාසල
     •Barcode හෝ Logging Number එක
     •දුරකථන අංකය

🛑 ඉන් පසු පිළිතුරු පත්‍ර සියල්ල පිළිවෙලට අංක දමා PDF ආකාරයට සකසා එය submit කලයුතුය.PDF ලෙස සැකසීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.

🛑 ප්‍රශ්න පත්‍රය ලබාගත් ස්ථානයෙන්ම මෙම submit කිරීම කලයුතුය.මෙම පිළිතුරු පත්‍ර අප විසින් පරීක්ෂා කර ලකුණු සමග ඔබට ලබාදීම සිදුකෙරේ.

යම් ගැටලුවක් වෙතොත් ඔබ සම්බන්ධ වී සිටින ආයතනය සම්බන්ධ කරගන්න.


☎️ ගම්පහ

0714683239 - whatsapp
0724683239 - whatsapp
0777688507 - call

☎️ නුගේගොඩ

0701663839 - whatsapp
0777453275 - call

☎️ රත්නපුර

0704198614 - whatsapp
0706330330 - call

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

08 Nov, 15:13


3️⃣✖️3️⃣

🟢 FAST TRACK 🟢

🔘 FT Paper No - 05 [ DAY 04 ]

♻️ සිසුල්කා - රත්නපුර ♻️

ඔයාලගේ 05 වන FAST TRACK ප්‍රශ්න පත්‍රය සඳුදා දින පැවැත්වෙන අතර එදිනට දීප්ති චන්ද්‍රලාල් සර්ගේ 2024 ප්‍රශ්න පත්‍රය ලියන දරුවන් හට පමණක් ඉරිදා දින ඒ වෙනුවට අමතර දිනයක් ලබා දේ...

ඉරිදා දින පන්තියට සඳුදා දින දීප්ති සර්ගේ ප්‍රශ්න පත්‍රය ලියන දරුවන් පමණක් සම්බන්ධ වන්න.අනෙක් දරුවන් සඳුදා දින සම්බන්ධ වන්න..

TIME SCHEDULE

🔸 Start Time
     7.45 am - 10.45 am.
     Start - Essay & Structured
     Paper.

🔸 10.45 am - 11.15am
      Short Break

🔸 11.30 am - 2.30 pm 
      Fast Track Paper 02
      Essay & Structured Discussion

🔸 2.30 pm - 3.00 pm
      Lunch Break.

🔸 3.00 pm - 5.00 pm
      MCQ -  Paper

ඉහත කාල සටහනට අනූව Fast Track ඉරිදා ක්‍රියාත්මක වේ.ලඝු පොත් රැගෙන එන්න.
උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.

🅾️
•නොවැම්බර් 10,
•ඉරිදා,
•පෙ.ව.7.30 - ප.ව.5.30.

නම්‍යා ආයතනයේ දී ඉරිදා දින පන්තිය පැවැත්වේ...

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

08 Nov, 04:31


👕

Charitha Dissanayake Chemistry Team හී T-Shirt එකක් දැන් ඔබටත් ලබාගත හැක.අවශ්‍ය දරුවන් මෙම Google Form එක ඉතා නිවැරදිවම පුරවන්න.

Google Form:-

https://docs.google.com/forms/d/e/1FAIpQLSdGZasV7Yar-nGIqbcUTm0Gyh_PWPIBjER_USrpidTrRKp66Q/viewform?usp=sf_link

මෙහිදී නිෂ්පාදන පිරිවැය පමණක් ඔබගෙන් අයකෙරේ.

මෙම Google Form එක එක්වරක් පිරවීම ප්‍රමාණවත් වේ.

•Team Chemistry.

3×3 - Fast Track

06 Nov, 05:55



Fast Track - Paper no - 01.
Top 10 average.


| ගම්පහ - 🔴
| නුගේගොඩ - 🔵
| රත්නපුර - 🟢


පළමු ප්‍රශ්න පත්ත්‍රයේ Top 10 හී සාමාන්‍ය අගය ගත්තාම,

🥇රත්නපුර - 01.

🥈නුගේගොඩ - 02

🥉ගම්පහ - 03

ලෙස පිළිවෙලින් අත්කරගෙන තියෙනවා.එහි සාමාන්‍ය අගයන් ඉහත ප්‍රස්ථාර සටහනින් අපි දක්වලා තියෙනවා..

ඊ ලගට එන්න තියෙන්නෙ ප්‍රශ්න පත්ත්‍ර අංක 02 හි අගයන්.අපි බලමු කොහොමද ඒක වෙනස් වෙලා තියෙන්නෙ කියලා..


ගම්පහටත්,නුගේගොඩත්,හොද තරගයක් රත්නපුර ළමයි දීලා තියෙනවා.බලමු ඊලගට මොකද වෙන්නෙ කියලා.💥💥💥

Fast Track කියන්නෙ ඉවර වෙනකම්ම නොනවතින තරගයක්..

Congratulations all

Thank U..
Team Chemistry.

3×3 - Fast Track

05 Nov, 13:20



කවුරු කලාදනම් දන්නෙ නෑ...හැබැයි ලස්සන වැඩක්..!


Thank you..! ❤️

3×3 - Fast Track

05 Nov, 08:29



3×3 FAST TRACK

Paper No 01
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ සිසුල්කා - රත්නපුර ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

05 Nov, 08:29



3×3 FAST TRACK

Paper No 01
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ SyZyGy - නුගේගොඩ ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

05 Nov, 08:28



3×3 FAST TRACK

Paper No 01
Top 10 - Final Results 🔥

🎉 Congratulations 🎊

♻️ SyZyGy - ගම්පහ ♻️


🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

04 Nov, 17:54


⭕️
3×3 FAST TRACK


Paper No - 0
2

♻️ SyZyGy - ගම්පහ ♻️

Dear Gampaha students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

03 Nov, 13:11


⭕️
3×3 FAST TRACK


Paper No - 0
2

♻️ SyZyGy - නුගේගොඩ ♻️

Dear Nugegoda students.Your
Exam marks have been released.


Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

03 Nov, 09:26



3×3 Fast Track

Paper No - 01


♻️ ONLINE STUDENTS ♻️

Dear Online students.Your
Exam marks have been released.

Only Essay & Structure.

Thank U..

🔸 Charitha Dissanayake
🔸 Chemistry Team

3×3 - Fast Track

02 Nov, 06:53


3⃣✖️3⃣

🟣 FAST TRACK 🟣

♻️ ONLINE STUDENTS ♻️

Online මගින් Fast Track සමග සම්බන්ධ වන දරුවන්ට හෙට නොවැ.03 (ඉරිදා) උදේ 8.30 සිට නොවැ.04 (සදුදා) උදේ 8.30 දක්වා පිළිතුරු සැපයීම සිදුකල යුතුය.

මේ සදහා ඔබට Logging වී පිළිතුරු සැපයීමට පැය 6.30 ක කාලයක් ලබාදී ඇත.

🔘 මුලින්ම MCQ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සිදුකල යුතුය.මේ සදහා ඔබට පැය 02 කුත් විනාඩි 10 ලබාදී ඇත.පිළිතුරු submit කල පසු නිවැරැදි පිළිතුරු සංඛ්‍යාව එම මොහොතේදීම ඔබට ලබාගත හැක.

🔘 Essay & Structure ප්‍රශ්න පත්‍රයට ඊලගට පිළිතුරු සැපයීම සිදුකල යුතුය.පිළිතුරු සැපයීම සදහා පැය 3ක කාලයකුත් ඉතිරි කාලය පිළිතුරු පත්‍රය submit කිරීමේ කටයුතු සදහාත් භාවිතා කරන්න.

🛑 පිළිතුරු සැපයීමට නිල් හෝ කළු පෑන් පමණක් භාවිතා කරන්න.පිළිතුරු ලිවීම සදහා පැහැදිලි සුදු කඩදාසි භාවිතා කරන්න.

🛑 පිළිතුරු ලියා අවසන් කල පසු පළමු පිටුවේ ඉහළ කෙළවරෙහි ඔබගේ විස්තර පැහැදිලිව සදහන් කරන්න.
     •නම
     •පාසල
     •Barcode හෝ Logging Number එක
     •දුරකථන අංකය

🛑 ඉන් පසු පිළිතුරු පත්‍ර සියල්ල පිළිවෙලට අංක දමා PDF ආකාරයට සකසා එය submit කලයුතුය.PDF ලෙස සැකසීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.

🛑 ප්‍රශ්න පත්‍රය ලබාගත් ස්ථානයෙන්ම මෙම submit කිරීම කලයුතුය.මෙම පිළිතුරු පත්‍ර අප විසින් පරීක්ෂා කර ලකුණු සමග ඔබට ලබාදීම සිදුකෙරේ.

යම් ගැටලුවක් වෙතොත් ඔබ සම්බන්ධ වී සිටින ආයතනය සම්බන්ධ කරගන්න.


☎️ ගම්පහ

0714683239 - whatsapp
0724683239 - whatsapp
0777688507 - call

☎️ නුගේගොඩ

0701663839 - whatsapp
0777453275 - call

☎️ රත්නපුර

0704198614 - whatsapp
0706330330 - call

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

01 Nov, 09:27



Fast track
Build up camping programme.

🚘 සිසුල්කා(නම්‍යා ශාලාව) - රත්නපුර
      Time Table.

හෙට.
2024.11.02
සෙනසුරාදා  පෙ.ව.8.00 - 5.00


වැඩේ වෙන්නෙ මෙහේමයි..

8.00 am - 11.30 am

කාබනික රසායනය- හයිඩ්‍රොකාබන, ඇල්කිල් හේලයිඩ, මද්‍යසාර, ඇල්ඩිහයිඩ හා කීටෝන
    
⚠️11.30 am -12.00 pm
     විවේක කාලය.

⚠️️12.00 pm - 2.15 pm

කාබොක්සිලික් අම්ල, අම්ල හේලයිඩ, ඇමයිඩ, ඇමීන, බෙන්සීන්
    
⚠️2.15 pm - 2.45 pm
    විවේක කාලය.

⚠️2.45 pm - 5.00 pm

     පරිවර්තන
     බහුවර්ණ
     Past Papers ප්‍රශ්න සාකච්ඡා කිරීම
     ----------------------------    
හෙට එනකොට මේ
     ටිකත් අනිවාර්යයෙන්
     අරගෙන එන්න.


👉past paper 2011-2023

👉 පරිවර්තන Tute

👉 කාබනික රසායනය Note එක
      ඔයා ළඟ තියෙන එක ගේන්න

👉පිටු 80 CR පොතක්
     හෝ සටහන් ලියා
     ගැනීමට අවශ්‍ය
     කොල.


ස්ථානය.-නම්‍යා ශාලාව.හොයාගන්න අමාරුයි නම් සිසුල්කා එකට එන්න.එතනින් ඔයාව අදාල තැනට යොමු කරන්නම්.
🔸Enterance free.

☎️ 0704198614 - whatsapp
     0712643509 - call
     0706330330 - call

Hot line.-0777 67 47 47.

Thank U..
Team Chemistry.

3×3 - Fast Track

01 Nov, 09:26



Fast Track
Build up camping programme.

🚘 සිසුල්කා - රත්නපුර.
      හෙට සෙන.
      පෙ.ව.8.00 - 5.00


හෙට රත්නපුරෙත් මේ වැඩේ පටන්ගන්නවා.රත්නපුරෙත් හෙට කරන්නෙ Organic වලට අදාල දේවල්මයි.

වැඩේ යන විදිය පහලින් වෙනම දාලා තියෙනවා.ඒක බලන්න.

ලකුණු අඩු මට්ටමේ ඉන්න අයත්,( Less than 40) පාඩම් වල ගැටලු තියෙන අයත්,අවශ්‍යයි කියලා හිතෙන අයත් එන්න.

ඔයාට අවශ්‍ය කොටසකට පමණක් වුවද ඔයාට සම්බන්ධ වෙන්න පුලුවන්.

ගැටලු තියෙන තැන් Note කරගෙන එන්න.

මෙහෙයවීම - Team Chemistry

සිසුල්කා ( නම්‍ය ශාලාව )
Enterance Free


🔰 Time Table 👇

3×3 - Fast Track

01 Nov, 05:37



Fast track
Build up camping programme.

🚘 SyZyGy - ගම්පහ
      Time Table.

හෙට.
2024.11.02
සෙනසුරාදා  පෙ.ව.7.30 - 5.00


හෙට ගම්පහ වැඩේ යන්නෙ මෙහේමයි..

🔰8.00 am - 11.30 am

කාබනික රසායනය- හයිඩ්‍රොකාබන, ඇල්කිල් හේලයිඩ, මද්‍යසාර, ඇල්ඩිහයිඩ හා කීටෝන
    
🔰11.30 am -12.00 pm
     විවේක කාලය.

🔰12.00 pm - 2.15 pm

කාබොක්සිලික් අම්ල, අම්ල හේලයිඩ, ඇමයිඩ, ඇමීන, බෙන්සීන්
    
🔰2.15 pm - 2.45 pm
    විවේක කාලය.

🔰2.45 pm - 5.00 pm

     පරිවර්තන
     බහුවර්ණ
     Past Papers ප්‍රශ්න සාකච්ඡා කිරීම
     ----------------------------    
🅾️හෙට එනකොට මේ
     ටිකත් අනිවාර්යයෙන්
     අරගෙන එන්න.


👉 past paper 2011-2023

👉 පරිවර්තන Tute

👉 කාබනික රසායනය Note එක
      ඔයා ළඟ තියෙන එක ගේන්න

👉පිටු 80 CR පොතක්
     හෝ සටහන් ලියා
     ගැනීමට අවශ්‍ය
     කොල.


ස්ථානය.-SyZyGy - ගම්පහ.
🔸Enterance free.

☎️ 0714683239 - whatsapp
     0724683239 - whatsapp
     0777688507 - call

Hot line.-0777 67 47 47.

Thank U..
Team Chemistry.

3×3 - Fast Track

01 Nov, 05:35



Fast Track
Build up camping programme.

🚘 SyZyGy - ගම්පහ.
      හෙට සෙන.
      පෙ.ව.7.30 - 5.00


ළමයි හෙට ගම්පහ මේ වැඩේ පටන්ගන්නවා.වැඩේ යන විදිය පහලින් වෙනම දාලා තියෙනවා.ඒක බලන්න.

මෙතෙක් ලියපු පේපර් වල ලකුණු අඩු මට්ටමේ ඉන්න අයත්,( Less than 40) මේ පාඩම් වල ගැටලු තියෙන අයත්,අවශ්‍යයි හිතෙන අයත් එන්න.

ඔයාට අවශ්‍ය කොටසකට පමණක් වුවද සම්බන්ධ වෙන්න පුලුවන්.

ගැටලු තියෙන තැන් Note කරගෙන එන්න පුලුවන් නම් තවත් හොදයි.

උනන්දුවෙන් මේ වැඩටික කරගෙන යමු.අන්තිම මොහෝතෙ පුළුවන් උපරිමයෙන් මේක දියත් කරමු.අවශ්‍ය හැමෝම හෙට එන්න.

මේක සම්පූර්ණයෙන්ම Physical යන වැඩක්.
මෙහෙයවීම - Team Chemistry


ගම්පහ - SyZyGy
Enterance Free


🔰 Time Table 👇

3×3 - Fast Track

31 Oct, 11:02


3⃣✖️3⃣

⚫️ FAST TRACK ⚫️

RECORDING ALERT

•Paper No :- 02
•Paper Model :- MCQ (Discussion)

Fast Track දෙවන ප්‍රශ්න පත්‍රයට අදල MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ Recording විකාශනය මෙතැන් සිට ඔබට නැරඹිය හැක.

මේ සදහා ඔබට එම වීඩියෝව Active කරගත් මොහොතේ සිට පැය 24 ක කාලයක් ලබාදී ඇත.එම කාලය තුල නරඹා අවසන් කරගන්න.

ගම්පහ,නුගේගොඩ දරුවන්
syzygy.lk/syzygy app

රත්නපුර දරුවන්
e-sisulka app මගින්

සම්බන්ධ වෙන්න.

ඔබට යම් ගැටලුවක් ඇතිවුවහොත් අදාල ආයතනය සම්බන්ධ කරගන්න.


☎️ ගම්පහ

0714683239 - whatsapp
0724683239 - whatsapp
0777688507 - call

☎️ නුගේගොඩ

0701663839 - whatsapp
0777453275 - call

☎️ රත්නපුර

0704198614 - whatsapp
0706330330 - call

සියලුම දරුවන් FAST TRACK No 03 ප්‍රශ්න පත්‍රයට පෙර මෙම Recording විකාශනය නරඹා අවසන් කරගන්න.

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

30 Oct, 15:33


3️⃣✖️3️⃣

⚜️ FAST TRACK ⚜️

SEASON - 2024

Three Colours 🔴🟡

Chemistry Team [RATHNAPURA]

Gampaha | Nugegoda | Rathnapura


@FasttrackCD24

3×3 - Fast Track

30 Oct, 15:26


3️⃣✖️3️⃣

⚜️ FAST TRACK ⚜️

SEASON - 2024

Three Colours 🔴🟡

Chemistry Team [NUGEGODA]

Gampaha | Nugegoda | Rathnapura


@FasttrackCD24

3×3 - Fast Track

30 Oct, 15:10


3️⃣✖️3️⃣

⚜️ FAST TRACK ⚜️

SEASON - 2024

Three Colours 🔴🟡

Chemistry Team [GAMPAHA]

Gampaha | Nugegoda | Rathnapura


@FasttrackCD24

3×3 - Fast Track

30 Oct, 11:46


3×3 Fast Track
     Paper No - 01


Dear Rathnapura students.Your
Exam marks have been released.


Thank U..
Charitha Dissanayake
Chemistry Team.

3×3 - Fast Track

29 Oct, 15:24


අනේ බබාහ් 🥺

@FasttrackCD24

3×3 - Fast Track

29 Oct, 08:13


3️⃣✖️3️⃣

🟢 FAST TRACK 🟢

♻️ Sisulka - රත්නපුර ♻️


TIME SCHEDULE

🔘 Paper No - 02 [ DAY 02 ]

ළමයි රත්නපුර වැඩේ යන්නෙ මෙහෙමයි.

🔸 Start Time
     7.45 am - 10.45 am.
     Start - essay & structure
     paper.

🔸 10.45 am - 11.15am
      Short Break

🔸 11.30 am - 2.30 pm 
      Fast Track paper 02
      Essay & structure   Discussion

🔸 2.30 pm - 3.00 pm
      Lunch Break.

🔸 3.00 pm - 5.00 pm
      MCQ -  paper

ඉහත කාල සටහනට අනූව Fast Track බ්‍රහස්පතින්දා ක්‍රියාත්මක වේ.ලඝු පොත් රැගෙන එන්න.
උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.

🅾️

•ඔක්තොම්බර් 31,
•බ්‍රහස්පතින්දා,
•පෙ.ව.7.30 - ප.ව.5.30.

🔸 නොවැම්බර් 01 සිකුරාදා FAST TRACK වැඩසටහනක් ක්‍රියාත්මක නොවන අතර ඔබ නැවත පැමිණිය යුත්තේ නොවැම්බර් 07 බ්‍රහස්පතින්දා දිනයි...

☎️ විමසීම්

0704198614 - whatsapp
0712643509 - call

Hot line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

3×3 - Fast Track

28 Oct, 15:35


3×3 - Fast Track pinned «»

11,163

subscribers

280

photos

11

videos