Voice Notes 🔊 @bunnynotezvoice Channel on Telegram

Voice Notes 🔊

@bunnynotezvoice


Voice Notes & Study Tips (English)

Are you looking for a convenient way to improve your study habits and stay motivated? Look no further than the Voice Notes & Study Tips channel! This channel, managed by the username @bunnynotezvoice, offers a unique blend of audio notes and insightful study tips to help you excel in your academic journey. Whether you're a student preparing for exams or someone looking to enhance their learning techniques, this channel has something valuable to offer to everyone. With a combination of easy-to-digest voice notes and practical study tips, you can optimize your study sessions and achieve your academic goals more effectively. Join Voice Notes & Study Tips today and take the first step towards a more productive and successful study routine!

Voice Notes 🔊

08 Jan, 04:18


ළමයි...

වැඩ කරගෙන යනවා නේද??
දැන් තමයි හොඳම වෙලාව!
මෙච්චර දවස් කළේ නැත්නම් දැන් පටන් ගන්න...හීන වලට ඔහේ හීන විතරක්ම වෙලා යන්න දෙන්න එපා...
මේ ගෙවෙන කාලෙ ආපිට ගන්න බෑනෙ ළමයි...ජීවිතේට පසුතැවීම් එකතු කරගන්න එපා...ඒ හින්දා මහන්සි වෙලා වැඩ කරන්න ඕන හොඳද?
අපේ Voice channel එකෙන් bio වලට ඕන මොන වගේ උදව්වක්ද කියාගෙන යන්න පුලුවන් නම්...
නිර්වචන ටිකයි...rapid channel එකේ යන plan එක⁣ට අනුව essay ටිකයි voice විදියට දාන්න හිතන් ඉන්නේ...පාඩම් වල වැදගත් කොටස්වලට අයියලා අක්කලා කලින් දාපු voice තියෙන නිසා...ආයෙ අපි අලුතෙන් දාන්න ඕනි නෑ නේද?

අදහස් කියන්නකො ඔයාලගේ...❤️

Rapid channel එකේ ලින්ක් එකත් පහළ දාලා තියෙනවා...භාග්‍යා අක්කා දැනටමත් bio plan එකක් ඒකෙ කරනවා ළමයි...ඔයාලට ලොකු වැඩක් ගන්න පුලුවන් ඒකෙන්
https://t.me/rapidrevi2

Voice Notes 🔊

01 Dec, 09:43


Na2Co3 නිශ්පාදනය කාටූන් එකක් වගේ ලේසියෙන් මතක තියාගන්න මේ voice එකහ් අහන්න 🌝🌈🌈🦋🦋💌📌📌📌prar

Voice Notes 🔊

01 Dec, 09:36


🧼 සබන් නිශ්පාදනය 🧖‍♀🛁🛁🛁 ලස්සන කතාවකින් මතක තියාගන්න අවසානය වෙනකල් අහන්න 🦠🙊හිනාවෙවී මතක තියාගන්න🍀💫💫🌝🌈🌈ඉතුරු
ටිකත් ඕනෙ නම් කියන්න 😇

Voice Notes 🔊

01 Dec, 09:34


ඔව් ලස්සන ලමයෝ.....❤️❤️❤️

ඉතිම් මේක දිනලම ඉවර කරමු

Voice Notes 🔊

27 Nov, 20:41


⭐️ Genaral MCQ Points🔥♡voice notes🎧

⭐️ 1,2 units වල Unit vise කරපු මට හම්බුන සහ අමිල සර්ගේ පේපර්ස් වලින් මට ලැබුන special points🖊 පුලුවන් හැම එකක්ම නා....ඉස්සරහ පාඩම් වලටත් unit vise mcq points දාන්නම් වෙලාව තිබුණොත්....🥰👆👆👆👆
මේ මම ගිය අවුරුද්දේ කරලා තිබ්බ ටිකක්

Prarthana 🕊️⭐️

Voice Notes 🔊

27 Nov, 20:36


1.5x දාලා ඇහුවොත් ඉක්මනින් අහන්න පුළුවන් වෙයි මම ඔක්⁣කොම දාන්නම් 💙😇....🧚

Voice Notes 🔊&study tips

24 Nov, 14:23


ඉයෝන , යුග මතක තියාගන්න විදිය..
Points ටිකක්

Voice Notes 🔊&study tips

24 Nov, 14:23


🛑 ADH මගින් ආස්රතික පීඩනය යාමනය ගැන

Voice Notes 🔊&study tips

24 Nov, 14:23


🛑 ද්විතියික වර්ධනය ශාක කඳක

Voice Notes 🔊&study tips

23 Nov, 16:26


Biology Guessigs 2024

1.සජීවී සෛල වල සෛල ප්ලාස්මයේ පිටතම සීමාව සෑදීමට දායක වන ව්‍යුහය පිළිබඳව විස්තර කර එහි කෘත්‍යයන් සඳහන් කරන්න.

2.ජීවය සඳහා වැදගත්වන ජලයේ රසායනික සහ භෞතික ගුණ පිළිබඳ විස්තර කරන්න

3. ශාක වල පැවැත්ම වර්ධනය හා ප්‍රජනනය කෙරෙහි පරිසරය තුළ ඇති අජෛව සාධක මඟින් ඇති කරන හානිකර බලපෑම් පිළිබඳව විස්තර කරන්න

4. සමබීජාණුකතාවය පමණක් පෙන්වන ශාක අඩංගු සනාල ශාක වංශයට අයත් ඔබ දන්නා ශාකයක ජීවන චක්‍රය විස්තර කරන්න.

5. අක්මාවේ කෘත්‍යමය ඒකකයේ ව්‍යුහය සහ සමස්ථිතිය තුළ අක්මාවේ කාර්යභාරය පිළිබඳව විස්තර කරන්න.

6. තයිරොයිඩ ග්‍රන්ථිය මගින් ස්‍රාවය කරන තයිරොයිඩ නොවන හෝමෝන සහ පැරාතයිරොයිඩ ග්‍රන්ථි මගින් ස්‍රාවය කරන හෝමෝන වෙන වෙනම සඳහන් කර ඒවා මගින් මානව දේහය තුළ සිදු කරන යාමන යන්ත්‍රණය විස්තර කරන්න.

7. අසාමාන්‍ය සෛල විභාජන නිසා මානව දේහයේ සහ ශාක දේහ වල ඇතිවන වෙනස්කම් විස්තර කරන්න.

8. ආලෝක උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර පිළිබඳව විස්තර කරන්න.

9. ශාක තුළින් ජලය ඉවත් වීමේ ක්‍රියාවලිය පිළිබඳ විස්තර කර උත්ස්වේදන ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක පිළිබඳව විස්තර කරන්න.

10. පූටිකාවක ව්‍යුහය, පූටිකා ක්‍රියාකාරිත්වයට බලපාන සාධක සහ පූටිකා විවෘත වන ආකාරය සහ වැසෙන ආකාරය පිළිබඳව විස්තර කරන්න.

11. විෂම බීජානුකතාව පෙන්වනු ලබන බීජ නොදරන සනාල ශාකයක ජීවන චක්‍රය පිළිබඳව විස්තර කරන්න.

12. සනාල පටක  වල ව්‍යුහය කෙටියෙන් විස්තර කර රසෝත්ගමනය පිළිබඳ කෙටි සටහනක් ලියන්න.

13. මානව රුධිරයේ සංයුතිය සහ කෘත්‍ය පිළිබඳ විස්තර කර රුධිරයේ කැටි ගැසීමේ ක්‍රියාවලිය විස්තර කරන්න..

14. පරිචිත ප්‍රතිශක්තියේදී වසා සෛලවල කාර්යභාරය විස්තර කරන්න.

15. ස්නායු ආවේග උත්පාදනය හා සම්ප්‍රේෂණය සිදුවන ආකාරය පිළිබඳව විස්තර කරන්න. .

16. උපාගමයක ව්‍යුහය පිළිබඳව විස්තර කර රසායනික උපාගමයක් හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය සිදුවන ආකාරය පිළිබඳව විස්තරයක් කරන්න .

17. මානව කනෙහි ව්‍යුහය කෙටියෙන් විස්තර කර මේ හා සමතුලිතතාවය සඳහා කන දායක වන ආකාරය පහදන්න

18. මානව දේහ උෂ්ණත්වය සමස්ථිතිකව යාමනය වන ආකාරය පිළිබඳව විස්තර කරන්න.

19. පොලිපෙප්ටයිඩ සංශ්ලේෂණයේ පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ විස්තර කරන්න.

20. සාකෝමියරයක ව්‍යුහය කෙටියෙන් විස්තර කර සර්පන සූත්‍රිකාවාදය පිළිබඳ විස්තර කරන්න.


Minnor Guess

1. DNA පිළිසකර කිරීම
2. විකෘති
3. DNA විසංගමනය
4. DNA සමග ජාන තාක්ෂණයේදී ක්‍රියාකරන එන්සයිම
5. නයිට්‍රජන් චක්‍රය
6. පානීය ජලය පිරියම

මේ ටික හොදට බලාගන්න ළමයී 🥹 අනේ මට ආයේ සමහර විට voice දාන්නත් බැරි වේවි පුළුවන් විදිහට උදව් කලා ඉදිරියටත් කරනව 🙏❤️ අනික් Biology 2.0 channel එකේත් මම F එකේ ඉන්න කෙනෙක් ට C එක්කට යන්න වැදගත් වෙන ටිකක් දානවා, යන්න කලින් දැනටමත් ටිකක් දාලා තියෙන්නෙ ...මම මේ Channel එකට මම ගොඩාක් ආසයි..ගොඩාක්ම ආදරෙයි මම ආසාවෙන් කරපු හැම උදව්වක්ම කලේ ඉතිම් මට සමුගන්න වෙනවා අද නම් .එහෙනම් ඔයාලට ජයෙන් ජයම වෙන්නෝනි 🙏❤️ වචනයක් හරි තියේ නම් මං ගැන කියන්න යන්න කලින් කියලා යන්න ඔයාලත් මම
ඔයාලගේ
Prarthana akka
🦋❤️

Voice Notes 🔊&study tips

23 Nov, 13:54


🔴 JOIN NOW 🔴

https://www.youtube.com/live/BgX_hni1iGY?si=XtB3IKXhLbuuO1IB

Voice Notes 🔊&study tips

23 Nov, 13:54


🔴 SM Papers

https://t.me/bioarishte/4260?single

Voice Notes 🔊&study tips

23 Nov, 11:33


ලමායී මෙතන ඉදන් පහලට බයෝ ගොඩක් පාඩන් වල වොයිස් දාලා තියේ අහන්න

https://t.me/bunnynoteZvoice/18

Voice Notes 🔊&study tips

23 Nov, 06:24


Bio විතරයි voice දාන්නේ කියලා අනික් ළමයි තරහ වෙන්නෙපා🤧 physics ,chemitry paper වලටත් ඒවට කලින් උදව්වක් දෙන්නම් 🤗❤️ඉතිම් ......

Voice Notes 🔊&study tips

23 Nov, 06:20


Voice Notes 🔊&study tips pinned «»

Voice Notes 🔊&study tips

23 Nov, 06:20


Voice Notes 🔊&study tips pinned an audio file

Voice Notes 🔊&study tips

23 Nov, 06:20


Voice Notes 🔊&study tips pinned «»

Voice Notes 🔊&study tips

23 Nov, 06:19


Voice Notes 🔊&study tips pinned «»

Voice Notes 🔊&study tips

23 Nov, 06:19


Voice Notes 🔊&study tips pinned «»

Voice Notes 🔊&study tips

23 Nov, 02:18


ළමායී ගොඩයන්න තියෙන අන්තිම තුරුම්පුවක් ..
පලාත් පේපර්ස් ටිකේ වටිනාකම🧠👀 ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මේකෙදි පලාත් පේපර් ඔක්කොම Mcq ටික හොදට discuss කරලා එන්න පුළුවන් අනුමාන ටිකත් කියලා දෙන ගියපාරත් ලමයි ගොඩල් ගොඩගිය සුපිරි වැඩක් 🏆 virul sirge
අද රෑ 7ට තියෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ 🎖🎖🎖

Voice Notes 🔊&study tips

23 Nov, 02:03


🔔මේක අහලා ඔළුවේ තියෙන කලබල ගතිය, බය අඩුකරගෙන වැඩ ටික කරගෙන යමු ළමයි හැමෝම. සමහරුන්ට හිතෙනවා ඇති කරපු ඔක්කොම දේවල් අමතකයි වගේ හැඟීමක්. ඒ ගැනත් කතාකෙරෙනවා.

https://t.me/echem24GR

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

Voice Notes 🔊&study tips

21 Nov, 23:23


Good morning 🏆💗 ලමායී....
උතුරුමැද පලාතේ
එන්සයිම වලින් ආපු guess essay එක තමයි 👆👆
👆👆මේ පාර එන්සයිම වලින් එන්න වැඩි සම්භාවිතාවයන් තියෙනෝලු නේ ඉතිම් ...

Voice Notes 🔊&study tips

21 Nov, 13:35


තුන්ද්‍රා 🏔❄️🦌
ඇල්පයින් තුන්ද්‍රා - කඳු මුදුන් වල
ආක්ටික් තුන්ද්‍රා - ඉහල අක්ෂාංශ වල
පසේ ස්ථිරව මිදුන නිත්‍ය තුහින ස්ථරය ☃️🌨

Voice Notes 🔊&study tips

12 Nov, 10:53


BIO PROVINCIAL PAPER ESSAY ANELYS

හැමසැරේම වගේ පලාත් පේපර් වල කොහෙන් හරි රචනා හතරක් සෙට් වෙනවමයි ඒනිසා මේටික හොදට බලාගෙන යන්න .

මේ වීඩියෝ එකත් අනිවාරෙන් බලන්න .ඒකෙ තියන pdf එක තමා මේ තියෙන්නෙ

Voice Notes 🔊&study tips

09 Nov, 22:12


C4 පථයේ වැදගත්කම

Voice Notes 🔊&study tips

09 Nov, 22:12


C3,C4 ශාක සැසඳීම

Voice Notes 🔊&study tips

09 Nov, 22:12


ප්‍රභාසංස්ලේෂණයට බලපාන සාධක

Voice Notes 🔊&study tips

09 Nov, 22:12


Thankyou Nangi❤️

Voice Notes 🔊&study tips

09 Nov, 22:12


ප්‍රභාශ්වසනය

Voice Notes 🔊&study tips

09 Nov, 22:12


❤️C4 ශාක

Voice Notes 🔊&study tips

09 Nov, 22:12


C4 පතය

Voice Notes 🔊&study tips

24 Oct, 18:29


Exam එක නිසා stress වෙලාද ළමයි එහෙනම් පොඩ්ඩක් නැවතිලා මේක අහලම යන්න 💆‍♀💆‍♂🎧❤️
කාලෙකින් මගේම voice එකක්🧚‍♀

Voice Notes 🔊&study tips

23 Oct, 15:52


🥹❤️Thank you ළමායි 🎧🔥

4.1K subscribers 💥👊

මට පුළුවන් උපරිමයෙන් exam එකට උදවුවක් දෙන්නම් මේ channel එකෙන්....මහන්සි වෙලා පාඩම් වැඩ කරන්න ළමයි🥰❤️‍🔥 හැමෝගෙම හීන ලස්සනට දිනන්න ලැබෙන්න ඕනී💗""!

🦋🦋🦋🦋🦋🦋

Voice Notes 🔊&study tips

23 Oct, 12:57


Voice Notes 🔊&study tips pinned an audio file

Voice Notes 🔊&study tips

23 Oct, 12:55


මේ විදිහට පිලිවෙලට මේවා voice කලේ @chuti_doctor මෙන්න මේ යාලුවා ඉතිම් එයාට ගොඩාක් ස්තූතියි 💗මේක අපි හැමෝම එකතු වෙලා ගොඩ යන්න ඕනි ගමනක් 📚🤗 ඒනම් වැඩක් ගන්න ලමයි මේවගෙනුත් ❤️🎧

Voice Notes 🔊&study tips

23 Oct, 12:54


මිනිස් කනේ ව්‍යුහය

Voice Notes 🔊&study tips

23 Oct, 12:54


මානව සමේ ව්‍යුහය

Voice Notes 🔊&study tips

23 Oct, 12:54


මානව ඇසේ ව්‍යුහය

Voice Notes 🔊&study tips

23 Oct, 12:54


මානව සංවේදක ප්‍රතිග්‍රාහක

Voice Notes 🔊&study tips

23 Oct, 12:54


ස්නායු පද්ධතිය හැඳින්වීම