No Zero TV - සත්කාරය (PHY/CHEM) @sathkara23 Channel on Telegram

No Zero TV - සත්කාරය (PHY/CHEM)

@sathkara23


2023 උසස් පෙළ සඳහා chemistry Physics සත්කාරය!!

No Zero TV - සත්කාරය (PHY/CHEM) (Sinhala)

සුළඟ විවෘත විශ්වවිද්‍යාව ලංකාවේ අගමැති ගණන් විසින් නිර්දේශයක් මාධ්‍යය දැනට සහත් වීමේ අවශ්‍යද? 'No Zero TV - සත්කාරය (PHY/CHEM)' අන්තර්ජාලය හා රාජ්‍ය ප්‍රවේශය හා ප්‍රතිෂ්කාර තාවකාලික ළමයෙන් විවෘත විශ්වවිද්‍යය ලංකාවේ තොරතුරු ලක්ෂ 2023 උසස් පෙළ විජේතාරය පිළිබදව එහි PHY/CHEM සත්කාරය ප්‍රසුත පිලිබඳ ස්ථිර තැන්පත් ලේඛලකින් ලබා දෙනවා. 'sathkara23' නම් සඹේන් සහ රහස් හා බුද්ධික ඉහළින් සත්කාරයක් වෙන්නේ නිර්දේශයක් කිහිපයක්වෙනවා. 'No Zero TV - සත්කාරය (PHY/CHEM)' සහ 'sathkara23' අගමැති ගුවනේද්ර විජේතාර පිලබදරාගෙන් ලබා ගත යුතු තොරතුර ලබා දෙනවා. 'No Zero TV - සත්කාරය (PHY/CHEM)' හා 'sathkara23' මගින් ඔබට ව්‍යාත්මක විවෘතවිද්‍යා අඩවියක් ලබාදීමට අවශ්‍ය නිර්දේශයක් වූවා නිර්දේශයක් වීමක් කිරීම හෝ වැඩි විශ්වවිද්‍යයක් වර්ග සිටිනවා සහතිකරණයක් හෝ සාදකලම් විශ්වවිද්‍යා අලේඛණයක් කිහිපයක්වෙනවා.

No Zero TV - සත්කාරය (PHY/CHEM)

13 Jan, 20:04


https://youtu.be/nvQ0hB5Qdek?si=KbatdYtaTyfusYdK

No Zero TV - සත්කාරය (PHY/CHEM)

13 Jan, 08:40


👑️🏆️2025 Revision🏆️👑

මහෙන් ජේකබ් ගුරුතුමන්ගේ Revision පන්තියේ updated version එක.... 🧑‍🎓

🏆️දෛශික හා යාන්ත්‍ර විද්‍යාව🏆️

හරියටම මාස 9යි‼️


🟥උදෑසන 7.30 - 1.30 (Revision)

🟥සවස 2 - 4.30 (paper - Stage -1)
👑️ ජනවාරි - 14 අගහරුවදා -No.Zero (මහනුවර)

👑️ජනවාරි - 15
බදාදා - Sipwin (කුරුණෑගල)

👑️ජනවාරි - 16 බ්‍රහස්පතින්දා -First Class
(කෑගල්ල)


👑️ලංකාවටම Online ජනවාරි - 14 (අගහරුවදා)
nozero.lk තුලින් ලබාදේ...

🧑‍🎓Special Paper Class🧑‍🎓

සෑම සදුදා සහ සිකුරාදා උදෑසන 7.30 - 1.30 දක්වා


🏆️වැදගත් කරුණු 🏆️

Revision Paper Class එම දිනවලම ආරම්භවේ.(stage 3කින් සමන්විතයි)

මහේන් ජේකබ් ගුරුතුමන්ගේ Theory පන්ති සහභාගීවන දුවලා පුතාලාට Half Card සහනය ලබාදේ.
(‼️‼️එමෙන්ම තමන්ට මග ඇරුනු පාඩම් වලට පමනක් සහභාගී වෙන්න,එම කොටස අවසන් වූ පසු නැවත සර්ගේ පන්තිය හරහා සියලුම වැඩ කරගෙන යන්න.පන්ති දෙක තුනකට හෝ Revision පන්ති දිගටම සහභාගීවීම නිශ්ඵල අනුවණ ක්‍රියාවක් නිසා‼️‼️‼️)


🧑‍🎓සම්භන්ධ වීමට🧑‍🎓

1.Telegram -
https://t.me/+xvwRP_lZuqM5N2Fl

2.Whatsapp - 0702392613 (Main)


#isurub #nozerophysics 🏆️👑️🧑‍🎓

No Zero TV - සත්කාරය (PHY/CHEM)

13 Jan, 06:00


https://youtube.com/live/mavvkFEpMns?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

13 Jan, 03:18


https://www.youtube.com/live/mavvkFEpMns?si=lJHGV-kqi9n0IXWQ

No Zero TV - සත්කාරය (PHY/CHEM)

12 Jan, 02:59


https://youtu.be/NZ1j2obWQTM

No Zero TV - සත්කාරය (PHY/CHEM)

07 Jan, 15:36


👑️🧑‍🎓 2025 Revision - sipwin 🧑‍🎓👑️
👑️👑️👑️කුරුනැගල 👑️👑️👑️

රැල්ලේ ගහගෙන යන්නේ නැතුව ..සෙට් පිටින් ගොඩයන්න ...හෙට එන්න .. උදේ 7.30 - 1.30 - Revision " දෛශික" සිදු කෙරේ.
2 - 4 - paper

ශාලා අංක - 26

#nozerophysics #isurub

No Zero TV - සත්කාරය (PHY/CHEM)

07 Jan, 15:36


https://www.youtube.com/live/yNVxtolZHsg?si=eZOMZ8thG_3a8x6v

No Zero TV - සත්කාරය (PHY/CHEM)

07 Jan, 15:36


Revision Day - 1 ( බැරිඋන අය බලන්න )

Documents - https://t.me/+xvwRP_lZuqM5N2Fl ලබාගන්න

No Zero TV - සත්කාරය (PHY/CHEM)

07 Jan, 01:03


Photo from Isuru B. Rathnayake - TPC

No Zero TV - සත්කාරය (PHY/CHEM)

06 Jan, 16:49


හැමෝම දාන හින්දා දාන්නේ

මේ පාර structured 3 / 4
Essay 4/8 කරපු විදියෙම ඒවා.. එන අයට පන්තියේදි ඒ ඒ වෙලාවට පෙන්න්නම්... (පුද්ගලිකව මෙච්ච්‍රක් ආවා කියන්න කැමති නෑ..ඒත් සමහර අය දාන විදියට නොදා බෑ)

No Zero TV - සත්කාරය (PHY/CHEM)

05 Jan, 15:15


පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ

No Zero TV - සත්කාරය (PHY/CHEM)

05 Jan, 12:33


වැඩි කතා ඕනේ නෑ.. නියමිත බරට ඉහනගෙන ගොඩයන්න එන්න....ජය 🏆️🧑‍🎓 🙏

🏆️වැදගත් කරුණු 🏆️

මහේන් ජේකබ් ගුරුතුමන්ගේ Theory පන්ති සහභාගීවන දුවලා පුතාලාට Half Card සහනය ලබාදේ.
(‼️‼️එමෙන්ම තමන්ට මග ඇරුනු පාඩම් වලට පමනක් සහභාගී වෙන්න,එම කොටස අවසන් වූ පසු නැවත සර්ගේ පන්තිය හරහා සියලුම වැඩ කරගෙන යන්න.පන්ති දෙක තුනකට හෝ Revision පන්ති දිගටම සහභාගීවීම නිශ්ඵල අනුවණ ක්‍රියාවක් නිසා‼️‼️‼️)


🧑‍🎓සම්භන්ධ වීමට🧑‍🎓

1.Telegram -
https://t.me/+xvwRP_lZuqM5N2Fl

2.Whatsapp - 0702392613 (Main)

වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්

‼️👑️ ඉසුරු සර් 👑️‼️

No Zero TV - සත්කාරය (PHY/CHEM)

28 Dec, 15:35


[28/12, 21:03] Isuru B. Rathnayake - TPC: භ්‍රමන චලිතය, වායු තාපගතිය, කෝශ ,පෘශ්ඨික ආතතිය)

https://www.youtube.com/live/daNGgP5Rl9I?si=gV_U8mYI_eETeMcK
[28/12, 21:04] Isuru B. Rathnayake - TPC: (ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර, x කිරන විකිරන මාත්‍රාව)

https://www.youtube.com/live/FxHNZAJSEjU?si=CfVzH2y8EpRkwW7s

No Zero TV - සත්කාරය (PHY/CHEM)

28 Dec, 15:31


[28/12, 20:58] Isuru B. Rathnayake - TPC: https://youtu.be/XgMEUfEEhVA?si=4RYfmDBHG-C6K6JV

(9 . ප්‍රත්‍යාස්ථතාව practicle )
[28/12, 20:58] Isuru B. Rathnayake - TPC: https://youtu.be/XegqCeY00nU?si=ptrKzCLVegiYChCM
(10. ප්‍රිස්ම 12. ධාරා තුලාව)
[28/12, 20:58] Isuru B. Rathnayake - TPC: https://youtu.be/3rKrklXNmyc?si=C2LaAsUHAsenYrvA
(3. පෘශ්ඨික ආත්තිය - පලවෙනි ගාන විතරක්)
[28/12, 20:58] Isuru B. Rathnayake - TPC: https://www.youtube.com/live/ZNGpcVdwXjg?si=UpkMGqtsp3IWvJHR
(10. අතාත්වික ප්‍රතිබිම්භ , නිසිනි)
[28/12, 21:00] Isuru B. Rathnayake - TPC: (මිනුම් උපකරන, විස්තාපන ක්‍රමයෙන් නාභිදුර සෙවීම)

https://www.youtube.com/live/WrewNtNpDV4?si=Pyc4A4G5Txw5duVA

No Zero TV - සත්කාරය (PHY/CHEM)

28 Dec, 14:50


ලමයිනේ මගේ අම්මා අසනීප හින්දා ඒකේබෙහෙත් ගන්න වැඩ තියනවා.. 🏆️ ඒ හින්දා මම guess කරපු ටික list එකක් හැටියට දානවා.. ඒ ටික බලන්න හැමෝම..🏆️( ඒවාට අදාළ ගැටලු සහ පිලිතුරුත් දානවා)

1. ද්‍රවස්ථිතිය,භ්‍රමණ චලිතය,ප්‍රස්තාර
2. තරංග ගුන සමග නල,තන්තු කම්පන,ඇස, සංයුක්ත අන්වීක්ශය
3. ප්‍රත්‍යාස්ථතාව , පෘශ්ඨික ආතතිය
4. චුම්භක ක්ශේත්‍ර(පරිනාලිකාව වගේ ) නැත්තන් ගුරුත්වාකර්ශන
5. ප්ලාවිත ප්‍රවේග,හෝල් ආචරණ , කෝශ කලවම්
6. Op amp ,flip flop ,G gate
7. වායු,තාපගති විද්‍යාව වාශ්ප
8. X කිරන,ප්‍ර.වි ආ basic

ව්‍යුහගත
9. මිනුම් උපකරන, ප්‍රත්‍යාස්ථාව සෙවීම, ද්‍රවස්තිතිය practical
10. ප්‍රිස්ම ,අතාත්වික ප්‍රතිබිම්භ ක්‍රමය උත්තල හෝ අවතල කාචයක් නාභිදුර සෙවීම
11. නි.සි.නි
12. ධාරා තුලාව, (ප්‍රස්තාරික ක්‍රමයෙන් කෝශයක අභ්‍යන්තර,ප්‍රතිරෝධය සෙවීම, ව්භවමාන භාවිතයෙන් ප්‍රතිරෝධ සංසන්දනය)

#isurub #physics (කිරීමට නොහැකිවීම සම්බන්ධව සමාව ඉල්ලනවා.. හෙට හවසය හරි try එකක් දෙන්නම්,හෙට කොලඹ යනවා..)
😔🙏 උබලට පුලුවන් පැටව්නේ අනිවා පුලුවන්.. 🙏🏆️🏆️

No Zero TV - සත්කාරය (PHY/CHEM)

28 Dec, 14:50


බනින්න එපා ඈ ගිහින් ඇවිත්.. මම බලලා බලලා හිතපුවා දැම්මේ.. 🏆️🏆️😔🙏

No Zero TV - සත්කාරය (PHY/CHEM)

28 Dec, 13:30


Target කරන් ඉන්න ඒවා 😊

No Zero TV - සත්කාරය (PHY/CHEM)

28 Dec, 13:30


Use one of the best PDF Reader. Download free now! http://bit.ly/PDFReader_alldocumentreader

No Zero TV - සත්කාරය (PHY/CHEM)

28 Dec, 13:30


https://youtu.be/WdXApySXASc?si=t_TfKpgwtZ6j53z-

No Zero TV - සත්කාරය (PHY/CHEM)

28 Dec, 13:30


Use one of the best PDF Reader. Download free now! http://bit.ly/PDFReader_alldocumentreader

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Dec, 07:58


හැමෝටම උදව්වක් විදියට

Golden Session - 1 video නැවතත් - Free

1. https://youtu.be/KiMjs9lrFhk
2. https://youtu.be/Y47a0BScsQY
3. https://youtu.be/vnARWV4iy88
4. https://youtu.be/Pc8M7o-IR9Y
5. https://youtu.be/JRnqLyVfZoc

ප්‍රැක්ටිකල් ටික ගොඩ දාගන්න.. මෙන්න video සෙට් එක... #isurub 🏆️🥰

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Dec, 07:58


Essay සෙට් එක ගොඩයන්න.. 🏆️

1. https://youtube.com/live/yz6h3kEQAuU?feature=share
2. https://youtube.com/live/A5IXr8CsznM?feature=share
3. https://youtube.com/live/0AMA9TdCW3w?feature=share
4. https://youtube.com/live/GRx-hEFkoKY?feature=share
5. https://youtube.com/live/Ue1PXFeKFt4?feature=share
6. https://youtu.be/p7B-X2uUlVI
7. https://youtu.be/ndDAoKCR3UA

හැමෝම බලාගන්න.. ඉතුරුටික මේ දවස්ටිකේ 🏆️🥰 #isurub #nozerophysics #explorenphy6

No Zero TV - සත්කාරය (PHY/CHEM)

26 Dec, 13:43


https://www.youtube.com/live/8pgbQUBD3r0?si=BdUbODpoIjZZbdnv

No Zero TV - සත්කාරය (PHY/CHEM)

26 Dec, 02:49


Logic gates අමතක වෙනවනම්.. 🏆️🙏

No Zero TV - සත්කාරය (PHY/CHEM)

26 Dec, 02:49


https://youtu.be/RVzppNrwswQ

No Zero TV - සත්කාරය (PHY/CHEM)

25 Dec, 14:27


https://youtu.be/DidrKD5daq8

No Zero TV - සත්කාරය (PHY/CHEM)

25 Dec, 05:55


https://youtu.be/O8dJGS_82sM?si=JsqIFzZPBLAh2GOh

No Zero TV - සත්කාරය (PHY/CHEM)

24 Dec, 12:11


https://vt.tiktok.com/ZS6jsAm5b/

No Zero TV - සත්කාරය (PHY/CHEM)

24 Dec, 12:11


Tuition කියන්නේ සල්ලිම නෙවේ...මේ ලෝකෙටයි ..පරලෝකෙටයි දෙකටම කරගන්න ඕනේ වැඩක් ...තාම පටන් අරන් අවුරුදු දෙකයි.. 🏆️🎓🥰🙏

හෑල්ලක් ලියන්න ඕනේ කතාවක්... 🎓🏆️

තාම ටියුෂන් පටන්ගෙන අවුරුදු දෙකයි මේ ඉන්නේ මගේ පළවෙනි පන්තියේ ළමයි 18 දෙනයි මගේ යාළුවොයි මන්දාරම් නුවර සම්පූර්ණ පාසලක ළමයි අනූදෙනෙක්ට කරපු උදව්වක් ඒ වගේම හැමවෙලේම හැමෝම සම්මාදන් කරන් කරන එකේ පින වැඩියි..

මොනවා හම්බ කරත් පින් අතේ වැඩ කරන්න ඕනේ කියලා ඉස්සර ඉඳන් තිබ්බ ආසාවක් තියෙනවා.

🏆️ඒ වගේම අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන ලොකුම ලොකු වැඩක් තියෙනවා. ඒකට ඕන කෙනෙක් සම්මාදන් කරගන්නවා( මොකද ඒක ලංකාව හැමෝටම කරන්න පුළුවන් වෙනන වැඩක් නෙවෙයි)🏆️

දැනට මගේ ගෝලයෝ එක්ක හැම අවුරුද්දේම දුෂ්කරයි කියලා සලකන පාසල්වල දරුවන්ට අවුරුද්දකට අවශ්‍ය වෙන පොත්පෑන් පැන්සල් සියලූම දේවල් අපි එකතුවෙලා ලබාදෙනවා.. ඉතින් ඔයාලා හැමෝටමත් මේ වැඩේට එකතු වෙන්න පුළුවන්.මොකද යන තැනකට ඉතුරු වෙන්නේ ඉගෙන ගත්ත දේයි,බුද්ධියයි තමන් කරගත්ත පින් පවුයි විතරයි..

ජයවේවා !! 🎓🏆️🥰

මේ අවුරුද්දෙත් අපි පාසල් දෙකකට යනවා.. මේ පාර ගෝලයෝ ටික ලෑස්තිවෙන්න... 🏆️ (ඉසුරු B. රත්නායක) #education #explorenphysics #physics #isurub #motivation #viral #trending

No Zero TV - සත්කාරය (PHY/CHEM)

20 Dec, 13:27


https://youtu.be/98mrFUUo2w4?si=iZ9FsKwSd0RSGnRM

No Zero TV - සත්කාරය (PHY/CHEM)

19 Dec, 12:28


🏆️2025 special paper- 5🏆️
🏆️Isuru B Rathnayake 🏆️

හෙට දිනයේ (සිකුරාදා)

මහනුවර- no.zero (8- 2)
කෑගල්ල - first Class(8 - 12) physical සහ Online පන්තියද පැවැත්වේ..

නවක සිසුන් බදවාගැනේ...
සාකච්චාව පැවැත්වේ..(paper - 4 රැගෙන එන්න).

🎓සහභාගීවීමට - 0702392613(whatsapp)🎓

( හෙට සිට ප්‍රශ්න පත්‍ර බලා ලකුනුකර ලබාදේ)

#isurub #nozerophysics #explorenphy6

No Zero TV - සත්කාරය (PHY/CHEM)

18 Dec, 13:37


https://youtu.be/5vNQznwbCqg?si=KCNF1bFvbrgeTphN

No Zero TV - සත්කාරය (PHY/CHEM)

18 Dec, 12:20


🏆️ 2025 Theory 🏆️

‼️කෑගල්ල  -First Class - බ්‍රහස්පතින්දා (19)

‼️උදෑසන 8 - 2

‼️Practical සාකච්චාව සහ ප්‍රශ්න සාකච්චාව පැවැත්වේ.

නවක සිසුන් බදවාගැනේ - 0792392613 (whatsapp)

#isurub #explorenphy6 #Physics

No Zero TV - සත්කාරය (PHY/CHEM)

17 Dec, 20:21


https://youtu.be/Pl5M05xu1vo?si=kEUYCeNkWEONuCfz

No Zero TV - සත්කාරය (PHY/CHEM)

17 Dec, 14:17


https://youtu.be/Q95qPuTYPw0?si=B8VcR_DjM0Az3Ssc

No Zero TV - සත්කාරය (PHY/CHEM)

17 Dec, 11:06


https://youtu.be/vWvHFZt-iUk

No Zero TV - සත්කාරය (PHY/CHEM)

16 Dec, 15:00


https://youtube.com/live/da-V-NS1tK8?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

03 Dec, 13:43


🏆️ 2025/26 Theory Revision 🏆️

‼️ඔන්න එහෙනම් හා හා පුරා කියලා 2025/26 theory පුතාලා දුවලාට පාඩම මග ඇරුනානම් ගොඩ දාගන්න chance එකක් එන්න යන්නේ දෙසැම්බර් මාසෙම..‼️

💥 Revision අයටත් සහභාගීවෙන්න පූලුවන්...

Youtube - https://t.me/exphy6

💥 වැඩේ 100% free සිද්ධවෙනවා tute,ගැටලු ඔක්කොම pdf ලබාදීලාම.. ඕනේ අය පහල telegram link වලින් එකතු වෙන්න...

🎓2025 Theory - https://t.me/+Y7o8EjrSJ-xmYzll

🎓2026 Theory - https://t.me/+bs0OlXmORCdjNzY1

🎓හැමෝටම පොදුවේ (ඉස්සරහට Revision එන අයටත් )

https://t.me/exphy6

‼️‼️වැඩිවිස්තර - 0702392613 (whatsapp) ‼️‼️

#share කරලා යාලුවෝ දැනුවත් කරන්න 🎓🏆️💥

No Zero TV - සත්කාරය (PHY/CHEM)

02 Dec, 13:31


https://youtu.be/JvDaaO2cTcU?si=33ZeoCowl1vj3MJh

No Zero TV - සත්කාරය (PHY/CHEM)

02 Dec, 12:51


🏆️🎓2025 theory 🏆️🎓

හෙට දිනයේ උදෑසන 8-2 දක්වා online සහ මහනුවර- no.zero පන්තිය පැවැත්වේ.
" නලවල කම්පන සහ ධ්වනීගුණ " සිදුකෙරේ.

සම්බන්ධ වීමට - 0702392613 #explorenphy6 #isurubRathnayake

No Zero TV - සත්කාරය (PHY/CHEM)

02 Dec, 04:12


https://youtu.be/J5w5rFioqKk
දැන්වත් මෙහෙම වැඩ කරන්න පටන්ගමු... 🎓 මම ගොඩගිය ක්‍රමේ

No Zero TV - සත්කාරය (PHY/CHEM)

30 Nov, 11:58


https://youtu.be/DRI2F3CngDA?si=uphNQJ8esMw5S5vf

No Zero TV - සත්කාරය (PHY/CHEM)

30 Nov, 11:58


Use one of the best PDF Reader. Download free now! http://bit.ly/PDFReader_alldocumentreader

No Zero TV - සත්කාරය (PHY/CHEM)

30 Nov, 11:58


අද සවස 6.15 සිට සාකච්ජාව පැවැත්වේ

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Nov, 16:22


https://youtu.be/ndDAoKCR3UA

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Nov, 16:21


https://youtube.com/live/Ue1PXFeKFt4?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Nov, 16:21


https://youtu.be/p7B-X2uUlVI

No Zero TV - සත්කාරය (PHY/CHEM)

24 Nov, 13:26


https://youtu.be/qBHJFZ2iNbs?si=TFzejpoNnIPGzha_

No Zero TV - සත්කාරය (PHY/CHEM)

22 Nov, 04:28


https://us06web.zoom.us/j/85432992556?pwd=3GcPb1G0W7C8MYzFyOqvHgNnkWGCkc.1

2025 Paper Class

No Zero TV - සත්කාරය (PHY/CHEM)

20 Nov, 12:05


ආසාවෙන් ලේසියෙන් ගොඩයන්න .......🎓🎓🎓

හැමෝම ගොඩවෙන ඉසුරු සර්ගේ Special,

🏆️ Physics Paper Class 🏆️

🎓🎓(විශේෂත්වය - ප්‍රශ්න හා සම්භන්ධ සියලු Theory කොටස් සාකච්ඡා කෙරේ.)🎓🎓

💥‼️ 22 සිකුරාදා උදෑසන 8 සිට- No.Zero( stage 1) ආරම්භවේ..(online ද සහභාගී විය හැක)‼️💥

💥 paper class සදහා theory පන්ති නොපැමිනෙන අයටද සහභාගී විය හැක.Revision අයටද සහභාගී විය හැක.( මසකට පන්ති ගාස්තුව 1200 කි)

💥Theory/Revision පන්ති සහභාගීවන අය සදහා රු.800ක ගාස්තුවක් පමනක් අය කෙරේ.

💥ප්‍රශ්න පත්‍ර ඇගයීම් කර ලකුනු ලබාදී Rank කෙරේ..

💥 Paper Class සදහා ආරම්භක සතියේ ගෙවීම සිදුකල යුතුය.

💥මගහැරෙන අයට Recording ලබාදේ.( nozero.lk හරහා)

ගෙවීම් සහ වැඩි විස්තර සදහා - 0702392613 (whatsapp)

Youtube -
https://youtube.com/@physicstips1764?si=1yx4Hz91rVXnRHqX


https://youtube.com/@nozerotv?si=eyaB_G4G1GDleQxw

Telegram - https://t.me/+Y7o8EjrSJ-xmYzll

No Zero TV - සත්කාරය (PHY/CHEM)

18 Nov, 00:24


https://youtube.com/live/GRx-hEFkoKY?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

17 Nov, 02:44


ආසාවෙන් ලේසියෙන් ගොඩයන්න .......🎓🎓🎓

හැමෝම ගොඩවෙන ඉසුරු සර්ගේ Special,

🏆️ Physics Paper Class 🏆️

🎓🎓(විශේෂත්වය - ප්‍රශ්න හා සම්භන්ධ සියලු Theory කොටස් සාකච්ඡා කෙරේ.)🎓🎓

💥‼️ 22 සිකුරාදා උදෑසන 8 සිට( stage 1) ආරම්භවේ..(online ද සහභාගී විය හැක)‼️💥

💥 paper class සදහා theory පන්ති නොපැමිනෙන අයටද සහභාගී විය හැක.Revision අයටද සහභාගී විය හැක.( මසකට පන්ති ගාස්තුව 1200 කි)

💥Theory/Revision පන්ති සහභාගීවන අය සදහා රු.800ක ගාස්තුවක් පමනක් අය කෙරේ.

💥ප්‍රශ්න පත්‍ර ඇගයීම් කර ලකුනු ලබාදී Rank කෙරේ..

💥 Paper Class සදහා ආරම්භක සතියේ ගෙවීම සිදුකල යුතුය.

💥මගහැරෙන අයට Recording ලබාදේ.( nozero.lk හරහා)

ගෙවීම් සහ වැඩි විස්තර සදහා - 0702392613 (whatsapp)

Youtube -
https://youtube.com/@physicstips1764?si=1yx4Hz91rVXnRHqX

Telegram - https://t.me/+Y7o8EjrSJ-xmYzll

No Zero TV - සත්කාරය (PHY/CHEM)

17 Nov, 02:17


https://www.youtube.com/live/GRx-hEFkoKY?si=dfX6fN50DaWM9sg6

No Zero TV - සත්කාරය (PHY/CHEM)

17 Nov, 02:06


Photo from Isuru B. Rathnayake - TPC

No Zero TV - සත්කාරය (PHY/CHEM)

17 Nov, 02:06


Use one of the best PDF Reader. Download free now! http://bit.ly/PDFReader_alldocumentreader

No Zero TV - සත්කාරය (PHY/CHEM)

16 Nov, 16:22


https://youtube.com/live/qRMJz9waRA0?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

16 Nov, 10:42


ද්විතියික ප්‍රතිඵල

ද්විතියික ප්‍රතිඵල 1 - https://youtu.be/yfcIksdXgEg
ද්විතියික ප්‍රතිඵල 2 - https://youtu.be/FDRS-GljILk
ද්විතියික ප්‍රතිඵල 3 - https://youtu.be/PsvTEC6xXY8
ද්විතියික ප්‍රතිඵල 4 - https://youtu.be/Q9TaSX2BSgg
ද්විතියික ප්‍රතිඵල 5 - https://youtu.be/18AuGt5FXuM
ද්විතියික ප්‍රතිඵල 6 - https://youtu.be/NEmvpWhOMCo

No Zero TV - සත්කාරය (PHY/CHEM)

16 Nov, 07:44


https://youtube.com/live/A1AfRV2dE7g?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

16 Nov, 02:43


https://www.youtube.com/live/A1AfRV2dE7g?si=JPhvdFxyZ_9j6MZ6

No Zero TV - සත්කාරය (PHY/CHEM)

14 Nov, 13:36


https://www.youtube.com/live/0AMA9TdCW3w?si=crWe46MODcwEE7bv

No Zero TV - සත්කාරය (PHY/CHEM)

14 Nov, 03:05


https://youtube.com/live/yz6h3kEQAuU?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

14 Nov, 03:05


https://youtube.com/live/A5IXr8CsznM?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

14 Nov, 03:05


මේ පාරට ඉලක්ක ගත theory සහ ප්‍රශ්න සාකච්ඡාවක් No.zero අපි කරනවා.. මේ තියෙන්නේ ඒකේ පලවෙනි කොටස් දෙක... පුලුවන් හැමෝම උදව්ව ගන්න 🎓‼️🏆️
🏆️💥 ජය වේවා 💥🏆️
#nozerophysics #isurubRathnayake #explorenphy6

No Zero TV - සත්කාරය (PHY/CHEM)

10 Nov, 18:53


https://youtu.be/B4zsgc8paxU?si=Y92HbJU_RSrO3Exr

ධාරා තුලාව විසදූ ගැටලුවක් සහ සල දගර ගැල්වනෝ මීටරය

No Zero TV - සත්කාරය (PHY/CHEM)

10 Nov, 11:55


https://www.youtube.com/live/A5IXr8CsznM?si=seQMhKqNoZLI5f6x

No Zero TV - සත්කාරය (PHY/CHEM)

10 Nov, 07:32


දෝලන හා තරංග flashback 27,23,18.pdf

No Zero TV - සත්කාරය (PHY/CHEM)

10 Nov, 06:46


https://youtu.be/XegqCeY00nU

No Zero TV - සත්කාරය (PHY/CHEM)

10 Nov, 06:46


12.30 සිට ...

No Zero TV - සත්කාරය (PHY/CHEM)

09 Nov, 12:32


https://youtube.com/live/yz6h3kEQAuU?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

09 Nov, 05:07


https://www.youtube.com/live/yz6h3kEQAuU?si=9XdnnPUy8W_jiVfp

No Zero TV - සත්කාරය (PHY/CHEM)

09 Nov, 00:16


සාකච්ඡාව සෙනසුරාදා ( අද ) උදෑසන 10සිට - යාන්ත්‍ර විද්‍යා කොටසෙන් ඇරඹේ..

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Nov, 13:18


🎓 2024 A/L සදහා ඉලක්කගත MCQ ,රචනා ගැටලු සාකච්ඡාව .. සිකුරාදා සිට 🎓

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Nov, 13:18


https://youtube.com/@physicstips1764?si=AfD7fTl0k7Oxlp0A

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Nov, 13:18


https://drive.google.com/file/d/170THholWnhJ2HLeN_iesCWorFwWPwlBj/view?usp=drivesdk

යාන්ත්‍ර විද්‍යාව - සත්කාරය (රචනා ගැටලු)

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Nov, 03:35


🎓 2024 A/L සදහා ඉලක්කගත MCQ ,රචනා ගැටලු සාකච්ඡාව .. සිකුරාදා සිට 🎓

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Nov, 03:35


https://youtube.com/@physicstips1764?si=AfD7fTl0k7Oxlp0A

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Nov, 03:35


ගොඩයන අය සෙට්වෙන youtibe channel එක... ( මීලග පරපුර ) ‼️🎓🏆️

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Nov, 01:34


🎓 2024 A/L සදහා ඉලක්කගත MCQ ,රචනා ගැටලු සාකච්ඡාව .. සිකුරාදා සිට 🎓

No Zero TV - සත්කාරය (PHY/CHEM)

03 Nov, 08:37


1. https://youtu.be/8vDdinb8i4c?si=Htc1OE_DHRboPoxh ( අයිස් වල වි.වි.ගු.තා සෙවීම)

2. https://youtu.be/VX9sIWaSfIk?si=FnUagBDux2OQNcnf (තුශාරාංකය සෙවීම හා සා.ආර් සෙවීම)
3. https://youtu.be/sXhsd1kOhsQ?si=ooY-tXDe_3VPVWMZ(වා.වි.ගු.තා සෙවීම)
4. https://youtu.be/D1S51PuRTCI?si=YU2YQNtPEuHEj2Mm (ස'ල් ක්‍රමය)
5. https://youtu.be/NDrryz8SUaA?si=7S3JhdDOUXXxzTiM (මිශ්‍රණ ක්‍රමය වි.තා.ධා)

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Oct, 16:53


https://youtube.com/live/d9wQjDQp0zo?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Oct, 02:57


https://youtube.com/live/lQXN3go2a3s?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Oct, 02:57


https://youtube.com/live/lah1pj37OPY?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

27 Oct, 02:57


‼️🏆️ විභාග ගැටලු 🏆️‼️

1. https://youtu.be/t-3PlBuDBzo?si=s9Ybzcvi6f4hObDi
2. https://youtu.be/Ho2X5xU1T0E?si=bRFSPpTaM6Zm798Y
3. https://youtu.be/9kTN1adAkgg?si=jqZ1bAQ6gG7dipnx
4. https://youtu.be/Ho6sVPjJ9Us?si=mB2hSZs1dVJrlfKA
5. https://youtu.be/jAT0_L62lyI?si=NTH6SYbo0-Z2C7w8

No Zero TV - සත්කාරය (PHY/CHEM)

26 Oct, 03:12


https://www.youtube.com/live/lQXN3go2a3s?si=yyFkQyqzebNHsE_3

No Zero TV - සත්කාරය (PHY/CHEM)

26 Oct, 02:16


https://www.youtube.com/live/5yQtd36Z8LI?si=hSnPrhBLQja6YlyE

No Zero TV - සත්කාරය (PHY/CHEM)

23 Oct, 02:17


ළමයි වෙන මොනාද කරගන්න ඕනි විභාගෙට කලින්? චාලක වල පෙල සෙවීමේ පරීක්ෂණ ආවෙ නෑ කාලෙකින්! කරමුද???

No Zero TV - සත්කාරය (PHY/CHEM)

21 Oct, 14:10


මේ අවුරුද්දෙත් ලිගන වලින් මේ වගේ ගානක් ආවොත් හදන්න පුළුවන්ද? බැරි නම් ලයිව් එකට සෙට් වෙන්න.. 22 රෑ 8 ට අපි මේ වැ⁣ඩේ හැමෝටම තෙරෙන්න ලයිව් ඉවර කරනවා!!

No Zero TV - සත්කාරය (PHY/CHEM)

21 Oct, 01:09


මේකේ වැඩිම ⁣ප්‍රමාණයක් ඉල්ලලා තිබ්බ d ගොනුවේ ලිගන ආශ්‍රිත ගණන් සෙට් එකක් හදන්නෙ කොහොමද කියන එක 22 අගහරුවාදා රෑ 8 ට youtube ලයිව් කියලා දෙනවා! ඒකට අදාල ගණන් ටික අද දාන්නම්. පළවෙනියට ට්‍රයි කරලා ඉන්න!

No Zero TV - සත්කාරය (PHY/CHEM)

20 Oct, 08:45


https://www.youtube.com/live/eaGB0nLHTS0?si=dqK4bKEYdMckvl0e

No Zero TV - සත්කාරය (PHY/CHEM)

19 Oct, 02:20


https://www.youtube.com/live/daNGgP5Rl9I?si=xLrak35EHDIF0mCA

No Zero TV - සත්කාරය (PHY/CHEM)

18 Oct, 16:59


https://youtube.com/live/LOk7JfX-DiI?feature=share

No Zero TV - සත්කාරය (PHY/CHEM)

18 Oct, 09:10


චලිත සමීකරණ ගනන් හදන්න ඕනේ අය එකතුවෙන්න..(2026 Theory අයගේ දවස)

No Zero TV - සත්කාරය (PHY/CHEM)

18 Oct, 09:10


A X is inviting you to a scheduled Zoom meeting.

Topic: 2026 Theory (2024-10-18)
Time: Oct 18, 2024 02:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/84575767376?pwd=SvaEOG4PKpIMu6GeLtTWZU1DMaXv3L.1

Meeting ID: 845 7576 7376
Passcode: 524692

---

One tap mobile
+13092053325,,84575767376#,,,,*524692# US
+13126266799,,84575767376#,,,,*524692# US (Chicago)

---

Dial by your location
• +1 309 205 3325 US
• +1 312 626 6799 US (Chicago)
• +1 346 248 7799 US (Houston)
• +1 360 209 5623 US
• +1 386 347 5053 US
• +1 507 473 4847 US
• +1 564 217 2000 US
• +1 646 931 3860 US
• +1 669 444 9171 US
• +1 669 900 6833 US (San Jose)
• +1 689 278 1000 US
• +1 719 359 4580 US
• +1 929 205 6099 US (New York)
• +1 253 205 0468 US
• +1 253 215 8782 US (Tacoma)
• +1 301 715 8592 US (Washington DC)
• +1 305 224 1968 US

Meeting ID: 845 7576 7376
Passcode: 524692

Find your local number: https://us06web.zoom.us/u/kmLK5Xni6

No Zero TV - සත්කාරය (PHY/CHEM)

17 Oct, 13:02


‼️ Physics සිද්ධාන්ත කණ්ඩායම් පන්ති   ‼️

💥Isuru B. Rathnayake💥

🏆️2026 Theory - යාන්ත්‍රවිද්‍යාව ආරම්භවේ.

🏆️2025 Theory - තරංග ගුණ ආරම්භ වේ


‼️🏆 නවක සිසුන්ට බදවාගැනේ.

‼️🏆 දැනුවත් කිරීම් පහත Telegram චැනල ඔස්සේ,

Main Channel -
https://t.me/+Gp14KJnsIEM0MGZl

2025 A/L - https://t.me/+Y7o8EjrSJ-xmYzll

2026 A/L - https://t.me/+bs0OlXmORCdjNzY1


‼️🏆පන්ති සම්බන්ධ සියලුම විමසීම්,

💥0702392613 (whatsapp)


#isurubRathnayake #nozerophysics #explorenphy6  #physics  #2025AL #2026AL

No Zero TV - සත්කාරය (PHY/CHEM)

13 Oct, 08:30


https://www.youtube.com/live/ae38G5i8lUY?si=GujbwgyaIkj4DL5V

No Zero TV - සත්කාරය (PHY/CHEM)

13 Oct, 03:20


https://www.youtube.com/live/S0pm00oCRB8?si=qqa9WWr3M3LcSwTa

No Zero TV - සත්කාරය (PHY/CHEM)

12 Oct, 07:39


2016 මේ වෙද්දිත් කරලා තියෙන අය 16 වෙනි ස්වාරක්ෂක ගාන මෙහෙම හැදුවද බලන්න! මේකේ 1-30 සාකච්ඡාව හෙට හවස 7 ⁣ට!

2016 chemistry mcq 16 විවරණය | Nadun Edirisinghe
https://youtu.be/qeRSFAWE7RU

No Zero TV - සත්කාරය (PHY/CHEM)

10 Oct, 14:32


#isuruB #explorenphy6 #nozerophysics

ගනන් එක්ක theory කරන මහනුවර නගරයේ සමත් ප්‍රතිශතය 100% ක් හා විශ්‍යවිද්‍යාල වරම් 65% ඇති එකම කණ්ඩායම් පන්තිය 🏆️💥

No Zero TV - සත්කාරය (PHY/CHEM)

10 Oct, 14:28


ගොඩයන්න නම් ගොඩවෙන්න... # Isuru B. # #physics #nozerophysics #explorenphy6

No Zero TV - සත්කාරය (PHY/CHEM)

10 Oct, 14:28


https://youtu.be/50qH-lNIRX0

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Oct, 13:09


🏆️🏆️Golden Session with IB 🏆️🏆️

හෙට(බදාදා) සිට ආරම්භ වේ...
Sipwin - කුරුණෑගල ( බදාදා 7.30 - 4.00)
The First Class - කෑගල්ල (බ්‍රහස්පතින්දා ,සදුදා 7.45 - 4.00)
No.Zero - මහනුවර ( අගහරුවදා 7.45 - 4.00)

දිවයිනටම Online (අගහරුවදා 7.45 - 4.00) Recording සතියක් පසුවී ලබාදේ..

සම්බන්ධ වීමට - 0702392613

#isurub #nozerophysics #explorenphy6 #finaltuneup

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Oct, 13:09


https://youtu.be/iMYdRIQ2lcc?si=G2Mm-N1LM0Z-bbqi

No Zero TV - සත්කාරය (PHY/CHEM)

08 Oct, 02:47


[08/10, 08:15] Isuru B. Rathnayake - TPC: https://us06web.zoom.us/j/82686093926?pwd=1QBospCClRSzZ6amQr4zbJ7NobO3Cg.1
[08/10, 08:15] Isuru B. Rathnayake - TPC: 2024 Revision