2023 eChem.lk | Amila Dasanayake @echem2023 Channel on Telegram

2023 eChem.lk | Amila Dasanayake

@echem2023


මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
2017 උසස්පෙළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ සිව්වෙනියා

2023 eChem.lk | Amila Dasanayake (Sinhala)

ඔබේ ජීව විද්‍යා පද්ධතිය ශුද්ධවූ සිව්වෙන 2023 eChem.lk සඳහා යෙදී, වරදක් බ්‍රිතාන්‍ය සහ සූභාස් ඛේතන හා පුද්ගලික සංග්‍රහයන් නිසා මෙන්ම ඔබට අධිකරණ පහළට පැනීම හා සධවත් කිරීමේ හැකියාවන් හා දැනගන්න අවශ්‍යයි. මෙහෙයවීමේ හෘදයාට සහ අභිලාවක් අනාථ කිරීමේ ගැටළු වනුදා, ළමා, රැගෙන්න හා පදිංචි දෙවනළ හතර ඉක්මවාව, පොදු පිළිසතුව, රසික කාර්ය ගුණ, සූදාන වාදය සහ ස්තුතිවේදය අත්හිටුවීමේ සම්පූර්ණ සංග්‍රහයට පිළිබදව පිලිෂ්ට, මේසම්ම ගත් ස්ථානයේ සාකච්චාවට පත්කරන්න. ලේඛනක කිහිපසේ වරමෙන් ශ්‍රි කර සඵලම නිර්මල් අමිල දසනායක ගිණි විද්‍යා උපස්වක්වම වරදක් ආයුර් කර සහ අවසානයක් යොදා ගැනෙනුද සහභාගවේ. මෙහෙයවීම හා ලේඛනයේ සමඟ සැම වෙනස වලදා වෙනුවෙන් මන්දිරයක් සමඟ විද්‍යා යාච්ඤා සහ උපස්වක්වම සැක්සුවේ. එම සමයේ ඔබගේ සිසුන්ද රූප පැවැත්වන් ගැස්වේ. ඔබගේ ජීව විද්‍ය මිනිසා ගැහැණිය හා ඉවත් කරනු ලබනු ලැබේ.

2023 eChem.lk | Amila Dasanayake

03 Jan, 15:45


🌟2024 talent show එකට වැඩ පටන්ගන්න කිට්ටු වෙන කාලේ, 2023 talent show එකේ after movie එක අද හෙටම publish කරන්න අපි හිතුවා. මේ තියෙන්නේ after movie එකට කලින් දාන පොඩි trailer එකක්. මේක ලංකාවේ අධ්‍යාපනික ආයතනයකින් කරන ලොකුම artistic event එක.

🖥Youtube link: https://youtu.be/6qIDUFGnHh8


Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

02 Jan, 03:02


♻️නිදහසේ ඉන්න ගමන් අහනවා නම් අහන්න සින්දුවක් තියෙනවා ළමයි. මේ වැඩේ අපේ team එකේම කෙනෙක්ගේ. Physical ළමයි එහෙම හොඳට දන්නවා. Visual එකේ ඉන්නෙත් අපේ Generation'23 talent show එකේ perform කරපු ළමයි දෙන්නෙක්. සින්දුව අහලා අදහසක් එහෙම දාමු කට්ටිය comment එකක් විදිහට.

https://youtu.be/iaLWptXwqMY

2023 eChem.lk | Amila Dasanayake

18 Oct, 12:54


♻️වෑඋඩ රජයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය කියන්නේ දවසකට මිනිස්සු 100-150 අතර ප්‍රමාණයක් බෙහෙත් ගන්න එන රජයේ වෛද්‍ය ඒකකයක්. කාලයක් තිස්සේ හරි නඩත්තුවක් නැති වීමත් එක්ක මේ ආයතනය තරමක් දුරට ගරාවැටුණු තත්ත්වයකට පත්වෙලා තිබුණා. බෙහෙත් ගන්න එන කෙනෙකුට පහසුවෙන් වාඩි වෙලා ඉන්න තැනක්, නිසි වැසිකිලි පහසුකම් වගේ දේවල් වල ඉඳන් අඩුපාඩු තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරලා අවශ්‍ය පහසුකම් හදලා දීලා, කෙනෙක්ට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් ඒ සේවාව ලබාගන්න පුළුවන් විදිහේ තැනක් බවට පත්කරන්න අපට පුළුවන් වුණා.

පන්තියක් විදිහට ඉස්සරහට අපි තව මේ විදිහේ වැඩ කරගෙන යමු ළමයි. ළමයිම එකතු වෙලා අවුරුදු 2ක් තිස්සේ කරන සොයුරු සර programme එක, ගිය අවුරුද්දේ 2023 ළමයි කරපු මහරගම අපේක්ෂා රෝහලේ project එක වගේ අපිට පුළුවන් විදිහේ වැඩ අපි කරගෙන යමු.🤝

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

23 Aug, 05:31


Google Form link:
https://forms.gle/HepEHpT78y99McXR9

2023 eChem.lk | Amila Dasanayake

23 Aug, 05:31


🔔මනමේ
මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිමැවුම

අගෝස්තු 27, පස්වරු 4.00ට
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM ටවර්හිදී

අපේ ළමයින්ට 50%ක discount එකක් සහ faculty එක බලන්න අවස්ථාවක්

2023 eChem.lk | Amila Dasanayake

06 Aug, 04:39


🔻Team ECHEM '24 ❗️

🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

📝 https://forms.gle/6Ucet59oGH8TY22N9

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

22 Jul, 10:21


🔻Team ECHEM '24 ❗️

🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න

📝 https://forms.gle/dSAq5TEVBDKibzHj6

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

15 Jul, 11:25


8 More Hours 🔥

Best Web Awards 2024 🏆

Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and we'd love your support!

Voting is now open! Every vote counts! 🕒

4 Easy Steps to Vote :
1. Visit Echem.lk website
2. Click the "VOTE FOR US" icon.
3. Log in using your EMAIL or phone number with the OTP received.
4. Vote for Echem.lk under the Education Website category and Confirm.

Direct Login to Vote : https://www.vote.bestweb.lk/login
Tutorial : https://youtu.be/YEHmpph57kk

Voting ends on July 15, 2024. 📅

Thank you for your support!

2023 eChem.lk | Amila Dasanayake

11 Jul, 12:02


ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥

මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි.

විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට.

2023 ප්‍රතිඵල කෙටියෙන්,
▪️ලංකාවේ මුල් 10ට 2ක්
▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක්

🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs

අපට ඉහළින් ඇත්තේ අහස පමණයි


Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

17 Jun, 07:07


🔻Team ECHEM '24 ❗️

🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

බඳවාගනු ලබන අංශ

🔴 Academic Team
🔴 Online Instructors
🔴 Online Paper Marking Panel
🔴 Translation Team (English /Tamil)
🔴 Graphic Designers and Video Editors

📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

16 Jun, 12:01


🔴2023 ප්‍රතිඵල සමාලෝචනය
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය


https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91


Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

09 Jun, 16:19


Thank you 2023❤️

▪️පළමුවරට ලංකාවේ වැඩිම A වාර්තාව අප ලබාගන්නේ 2022 වසරේදී වේ. ඊට පෙර ක්ෂේත්‍රයේ අතිදක්ෂ ගුරුවරු දෙදෙනෙකු යටතේ වූ 2020 සහ 2021 වසර වල ලංකාවේ වැඩිම A සාමාර්ථ ගණන් වල එකතුව සැලකුව ද එය අපගේ මෙවර A සාමාර්ථ ගණනට වඩා අඩු අගයක් ගනියි.

▪️දිවයිනේ ප්‍රධානතම ගුරුවරුන් දෙදෙනෙකුගේ පන්ති වලට වසර දෙකක සහභාගී වූ තරම් සිසුන් පිරිසක්, එක වසරක් තුළදී අපගේ පන්ති වල සිටියා විය නොහැකි බැවින් එහි අදහස වන්නේ A සාමාර්ථ ප්‍රතිශතය අතින් ද අප ඉදිරියෙන් සිටින බවයි.

▪️මෙය විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රතිඵලයක් වන බැවින් බොහෝ දෙනා මෙහි සත්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වන බව අප දනිමු. එහි කිසිදු ගැටලුවක් නොවන ප්‍රතිඵල ලේඛනය පළකල පසු අතර ඕනෑ තරම් මෙම ප්‍රතිඵල පිළිබඳව සොයා බලා කරුණු තහවුරු කරගැනීමට ඔබට අවස්තාව ඇත.


Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

03 Jun, 13:36


🔴අද 7.30ට ළමයි. Link එක ඒ වෙලාවට දානවා.

2023 eChem.lk | Amila Dasanayake

03 Jun, 02:54


ඉරණම වෙනස් කරපු ළමයි❤️

මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි.

සුබපැතුම් 2023❤️

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක

2023 eChem.lk | Amila Dasanayake

02 Jun, 10:06


මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන.

කලින් වතාවේ F 2යි S 1යි තිබිලා මේ පාර A 2යි B 1ට result එක වෙනස් කරපු ළමයි ඉන්නවා. ඉතිරි කාලයෙන් එහෙම වෙනසක් කරන්නේ කොහොමද කියලා එහෙම කරපු ළමයින්ගෙන්ම හෙට අහගන්න පුළුවන්.

හෙට රාත්‍රී 7.30ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.

❤️ https://t.me/echem24GR

🔴2024 RAPID REVISION සැලැස්ම
🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද?
🔴ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද?
🔴chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම්
🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද?
🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම

ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු.

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක

2023 eChem.lk | Amila Dasanayake

01 Jun, 04:49


ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක❤️

දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ ලංකාවේ 3, ලංකාවේ 9 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 3ක් (ගම්පහ, මහනුවර, බදුල්ල) වගේ තනි තනි ලොකු ප්‍රතිඵල තිබුණත් අපේ ප්‍රධනම අරමුණ බහුතරයක් ළමයි ඉහළ තලයකට ගේන එක. ඒක ඉතිහාසයේ කාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන් වීම අතිශයින්ම සතුටුදායක දෙයක්.

තව වැදගත්ම දෙයක් තමයි කලින් වතාවක තිබුණ F එකක් S එකක් මේ වතාවේ A එකකට B එකකට හරවන, ඉරණම වෙනස් කරන ළමයි. එහෙම ළමයි දැනට 180කට වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. මේකත් ලංකාවේ වාර්ථාවක්. මීට කලින් එහෙම කරපු වැඩිම ගණන 116ක්. ඒත් ගිය අවුරුද්දේ අපි.

මේ හැම ප්‍රතිඵලයකම සියලු තොරතුරු තියෙන සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරි දින කීපය තුළ අපි publish කරනවා.

අපේ පන්ති ආව තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න.
https://forms.gle/aJzBLPDDCggFydUg7

සුබපැතුම් 2023❤️

❤️
Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

31 May, 10:57


🔴2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න

ප්‍රතිඵල කියන්න පහත link එකෙන් එන form එක පුරවන්න. කතා කරන්න number එකකුත් දෙන්නම් ඉක්මනින්.
https://forms.gle/aJzBLPDDCggFydUg7

❤️
Chemistry | අමිල දසනායක ✔️

2023 eChem.lk | Amila Dasanayake

24 May, 12:21


🔔හෙට නුගේගොඩ 2026A/L Theory පන්ති ආරම්භ වේ🔥

පළමු දින නොමිලේ❗️
ඉස්සරහට online එන්න බලාපොරොත්තු වෙන කොළඹ අවට ළමයිනුත් හෙට එන්න.

වැඩිදුර තොරතුරු

❤️https://t.me/echem26Th/47

එහෙනම් නුගේගොඩ, හෙට හමුවෙමු. යාළුවන්ටත් කියන්න
🔥

🖥විමසීම්: 0717763271 / 0760331104


Chemistry | අමිල දසනායක ✔️