☸ බෞද්ධයා - The Buddhist Channel ☸ @yovun_daham_sakmana Channel on Telegram

බෞද්ධයා - The Buddhist Channel

@yovun_daham_sakmana


https://t.me/joinchat/SDkukrKDw-hM2Z5a


Powered by 👉 https://t.me/the_buddhist_group

☸️හෙළ දහම් මග සමූහයේ ධර්ම දානයකි.

෶ද්ධයා - The Buddhist Channel ෶ (Sinhala)

අලුත් හූන් මෝඩ් වෙත ප්‍රවේශ වන්න. අලුත්වන හස්පුවේ ෶ද්ධයා චැනල් එකකි. මේ චැනල් මධ්‍යස්ථානයේ හෙෆ් දහම් මග සමූහයේ ෶ර්ම දානයකි. මෙම චැනල් වෙබ් අඩවිය හාලන් සමූහයම හැදුවාදීමට වඩා බලන්න. එය චැනල්, ගොඩ ගමන් හා සංකීර්ණ චග ක්‍රමවේශයන් වලට ලබා ගත හැක. මෙම චැනල් හිමිකරුවන් සඳහා ලබා ගන්න. එය චැනල්, ගුණ දහම්, ඉලකුල සහ ත්රිතාංග ආදී හාලමාලා කරන සහිතවයකි. ඔබට හැකියාව කිහිප කළ යුතු චැනල්ක් සොයාගත හැකිය. අවශ්‍ය වෙනවා? කුමන් මෙන්න? ඔබට අවශ්‍ය ප්‍රශ්න? මේ චැනල් පත්‍රය හා වෙනත් එකක් ගැන තාක්ෂණය කිරීම සඳහා කියවන කළමනාකරණයන් ඇත. ඇත්තමක්, ඔබේ සේවය හාසය හැදුවා හිතවත් කිරීමට හැක. ෶ද්ධයා චැනල් ඔබේ ගැටළු හා හාලචාරා සමූහයේ උපයෝගිතාව හා විපිලි යෙදෙන ස්ථාවර වන්න. එම ඉගෙනීම් සිද්ධර්ම කියැවූ චැනල් වලට සාමරයට පමණයි. වෙත්වෙලිප්වත්වය ආරම්භය දැන්ම කරන්න.

බෞද්ධයා - The Buddhist Channel

16 Dec, 09:16


👉 00:34 බුදුන් වහන්සේ නොදෙසූ කාම ප්‍රේතයන්ගැන දේශනාවක් 🙏

බෞද්ධයා - The Buddhist Channel

14 Dec, 10:01


Devadootha Soothra - ලෝකයත් කුසලාකුසල ඵල විපාකත් පහදන දේව දූත සූත්‍රය 2005/08/19 ට උදාවූ නිකිණි පෝයදා අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ විසින් දෙසන ලද මෙය පොතක් වශයෙන්ද පහත සපයා ඇත.

බෞද්ධයා - The Buddhist Channel

14 Dec, 10:01


සසර තතු මතුකරන දේවදූත සුත්‍රය නම් මෙම ග්‍රන්ථය ඉහත ධර්ම දේශනාව👆 ඇසුරෙන් සම්පාදනය වූ ග්‍රන්ථයයි..

බෞද්ධයා - The Buddhist Channel

13 Dec, 15:55


*උතුම් තෙරුවන් ගුණ වන්දනාව 2023🌹🙏*

පිංකම් පිළිබඳව දැනුවත් කිරීම 🤍

බෞද්ධයා - The Buddhist Channel

13 Dec, 15:55


ථූපාරාම මහා සෑ වන්දනාව🌹🙏

පිංකම් පිළිබඳව දැනුවත් කිරීම 🤍

බෞද්ධයා - The Buddhist Channel

13 Dec, 15:55


*දීඝවාපී මහා සෑ පට්ඨානාභිවන්දනා🌹🙏*


පිංකම් පිළිබඳව දැනුවත් කිරීම 🤍

බෞද්ධයා - The Buddhist Channel

13 Dec, 15:55


*උත්තම ධාතු වන්දනාව මහා පුණ්‍යෝත්සවය 🌹🙏*

පිංකම් පිළිබඳව දැනුවත් කිරීම 🤍

බෞද්ධයා - The Buddhist Channel

12 Dec, 17:05


Offering Q_A - සංඝික දාන බුද්ධ පූජා අස් කිරීමේදී අකැප දේ මොනවාද? අස් කරන බුද්ධ පූජාව වැලලිය යුතුද??

🙏 අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමිපාදයාණන් වහන්සේ විසින් සම්පාදිත පිළිතුර🙏

((මේකනම් ගොඩාක් දෙනෙක්ට තියන පුරස්නයක්..))

බෞද්ධයා - The Buddhist Channel

10 Dec, 07:41


‼️🙏🙏‼️

බෞද්ධයා - The Buddhist Channel

10 Dec, 07:41


Buddha Statues Q _ A -රටේම අවධානයට කථා බහට ලක්වූ බුදු පිළිම වලින් රැස් විහිදීම කෙසේ සිදුවීද??

🙏 අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමිපාදයාණන් වහන්සේ විසින් සම්පාදිත පිළිතුර🙏

🫵ඔබත් එදා බුදුපිළිම වලින් රැස් විහිදුන පුවත පදනමක් නැති වෙන්න බැරි දෙයක් කියලා බැහැර කරන කෙනෙක්ද එහෙනම් මේ දේශනාව අනිවාර්යෙන් අහන්න‼️..

බෞද්ධයා - The Buddhist Channel

09 Dec, 23:43


Patiroopa Desha Q_A - ශ්‍රී ලංකාව හොඳම පටිරූප දේශයක් වන්නේ ඇයි??

🙏 අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමිපාදයාණන් වහන්සේ විසින් සම්පාදිත පිළිතුර🙏

((සමහර ලාංකික බෞද්ධයන්ට රටේ වටිනාකම දැනෙන් නැත්තේ මේ බණ පදේ ඇහුන්නැති නිසා වෙන්නැති...))

බෞද්ධයා - The Buddhist Channel

07 Dec, 20:32


අසිරිමත් දහස්පෙතියා මල් ලක්ෂයේ පිංකම සහ ශාතාධික ඖෂධ පූජාව සහ තවත් උතුම් පිංකම් රැසක්

අති උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ අභියස දී

දෙසැම්බර් මස 9 දා සවස 3 සිට පසුදා පහන් වන තුරු පැවැත් වේ...

මේ අති උතුම් පුණ්‍ය කටයුත්තට සම්බන්ධ වී පාරමී කෙත අස්වද්දනු රිසි සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා....

බෞද්ධයා - The Buddhist Channel

07 Dec, 20:30


Patiroopa Desha Q_A - ශ්‍රී ලංකාව හොඳම පටිරූප දේශයක් වන්නේ ඇයි??

🙏 අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමිපාදයාණන් වහන්සේ විසින් සම්පාදිත පිළිතුර🙏

((සමහර ලාංකික බෞද්ධයන්ට රටේ වටිනාකම දැනෙන් නැත්තේ මේ බණ පදේ ඇහුන්නැති නිසා වෙන්නැති...))

බෞද්ධයා - The Buddhist Channel

04 Dec, 14:39


Difference Q _ A - පුද්ගලයාගෙන් පුද්ගලයාට සාර්ථක වන භාවනා වෙනස් වන්නේ ඇයි??

🙏 අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමිපාදයාණන් වහන්සේ විසින් සම්පාදිත පිළිතුර🙏

(("අනේ මට අසුභ භාවානාව වැඩෙන් නෑ.. ඒකියන්නේ කිසි භාවනාක්‍රමයක් හරියන් නැතිව ඇති😭" වගේ අධෛර්යමත් වෙන් නැතුව අනිවාරෙන් මේ දේශනාව අහන්න))

බෞද්ධයා - The Buddhist Channel

01 Dec, 14:10


සජීවීව බුදු සසුන් කරනා ක්ෂේම භූමිය
========================
ධර්මය පුහුණු කරන කෙම්බිමකට වැඩම කළෙමි. ඒ නාඋයන ආරණ්‍ය සේනාසනය යි. මහ තෙරවරුන් සජීවි ව අදටත් ශාසනය පවත්වන එහි සුළඟ පවා සැපතකි.
අගුල්ගමුවේ අරියනන්ද මහ තෙරුන් වහන්සේ විසින් භාවනා කර්මස්ථාන දෙමින් කරනා සේවය අති මහත් ය. සතර බඹවිහරණ තුළ නිර්වාණ ධාතුව සොයමින් කල් ගෙවනා සග පිරිස අති සුන්දර ය...
නිරවද්‍ය බුද්ධ වචනය සුරකිනා ඒ සග පිරිස බොහෝ කල් රැකේවා.. නිදුක් නිරෝගී වේවා.. උන් වහන්සේලාට නම් ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේවා..

බෞද්ධයා - The Buddhist Channel

01 Dec, 14:10


ත්‍රිපිටකය සෝදාපාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය

බෞද්ධයා - The Buddhist Channel

01 Dec, 14:10


නා උයන ආරණ්‍යය සේනාසනය ශ්‍රී ලංකාවේ සුවිශේෂී තැනක්, මෙම ආරණ්‍යය සේනාසනය බොහෝ ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පිංවතුන් පවා නැවතී භාවනා කරන ස්ථානයක්.
අතීපුජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේත් වැඩ සිටියේ මෙම ආරණයේම තමයි. ඉතින් මේ ස්ථානයට ගිහි ඔබටත් යන්න පුළුවන් සිල් සමාදන් වෙලා භාවනා කරන්න. වෙනම භාවනා වැඩසටහනක් නැහැ. සේනාසනයේ තියන කාල සටහනේ විදිහට භාවනා කටයුතු කරන්නයි තියෙන්නේ. කමටහන් දෙන්න ස්වාමීන් වහන්සේ මුණගැසී කමටහන් අරන් භාවනා කරන්නයි තියෙන්නේ, යම් ප්‍රශ්නයක් ආවම නැවත ගිහින් කමටහන් ගැන සාකච්ඡා කරලා කමටහන් පිරිසිදු කරගන්න පුළුවන්.
දානේ ගන්න, වත කරන්න, බුදුන් වදින ඒවා තමා හැමදාම කරන්න ඕන, වැඩිම වෙලාව තියෙන්නේ භාවනාවට. බොහොම නිදහස් කවුරුත් හොයන්න නෑ භාවනා කරාද නැද්ද කියල තමන්ගේ අතේ තමයි තියෙන්නෙ උපරිම ප්‍රයෝජන ගන්න එක. භාවනා කරන්න ආස කෙනෙක්ට හරිම නිදහසේ ඒ වැඩේ කරගන්න පුලුවන් කමටහන් උපදෙස් අනුව තනියෙම.
තමන්ට කැමති දවස් ගානකට කැමති දවසක ඉන්න පුළුවන් ගිහින්. එතනට ගිහින් ලියාපදිංචි වෙලා ජංගම දුරකතන, පර්ස් ආදී බඩු බාරදීලා කුටියට යන්න පුළුවන්. ඒ කුටියේ ගිහි අය කීප දෙනෙක්ම ඉන්නවා. චෛත්‍යය ගාවට ගිහින් භාවනා කරන්න පුළුවන්. එතනට ස්වාමීන් වහන්සේලත් වැඩම කරලා භාවනා කරන නිසා හරිම සතුටක් දැනෙනවා.
සේනාසනයට යද්දී සුදු සරම් දෙකක්, සුදු කමිස දෙකක්, උතුරු සළුවක්, කුටියේ ඉන්නකොට අදින්න ඕන ඇදුම් කිහිපයක්, තුවායක්, විදුලි පන්දමක්, තේ එහෙම බොනවා නම් උනුවතුර බෝතලයක්, එලාම් එක තියන්න පුලුවන් ඔරලෝසුවක් වාගේ දේවල් තමා අරන් යන්න ඕන.
වැඩි විස්තර මේ දුරකථන අංකයට කතා කරලා දැන ගන්න පුළුවන්
037 4947378
Email : [email protected]
Google Map : https://goo.gl/maps/BD3i5LKEbb82
කාන්තාවන්ට ආරණ්‍යය ඇතුලත පහසුකම් නැති වුවත් ඔවුනට ඒ ලගම තියනවා ධම්මිකාරාමය ඒකේ කාන්තාවන්ට භාවනා කරන්න පුළුවන්
වැඩි විස්තර නා උයන website එකෙන් ගන්න පුළුවන්
http://www.nauyana.org
තෙරුවන් සරණයි !!!
උපුටා ගැනීමකි...

බෞද්ධයා - The Buddhist Channel

28 Nov, 12:06


සෑම අඟහරුවාදා දිනකම පූජනීය දෙයියන්දර සමිතවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන බෞද්ධයාගේ අත්පොත සදහම් විවරණ වැඩසටහන අද දින (Nov 28) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09.00ට පැවැත්වේ..

*Zoom Link* - https://us06web.zoom.us/j/83478956967?pwd=MHFvODJybkxuZFR2Zm8vQ2cyNmtoUT09

*📆Date* : 28 November 2023
*Time* : 9.00PM | Sri Lanka
*🏷️Meeting ID* : 834 7895 6967
*🔐Passcode* : 2023

1,399

subscribers

2,424

photos

1,561

videos