𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

@theeaglemotivation


𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣🦅❤️

තමන්ගෙ ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් ඇති 🤓
අවශ්‍ය විට දී පමණක් ක්‍රියාත්මක වන 😈
අනවශ්‍ය වෙලාවට නිශ්ශබ්දව බලා සිටින,

උකුස්සෙක් වන්න 🦅

𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾

Since 23/01/25

@TemAdminBot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

23 Oct, 15:29


මේ දවස් වල කට්ටිය මහන්සි වෙලා වැඩ කරනවා කියලා මම දන්නවා. ඒ අතරේ වචනේ පරිසමාප්තියෙන්ම කාලකන්නි සෙට් එකකුත් ඉන්නවා කියලත් මම දන්නවා. එහෙම අයට කතා කරලා කාලෙ නාස්ති කරන්න ඕන නෑනෙ 🌚 එහෙම ළමයි ඉන්නවා නම් කරගන්න උනන්දුවක් තියෙන, තාමත් වෙලාව ඇති ❤️

1) වැඩ කරන සෙට් එක පාන්දර වෙනකන් වැඩ කරාට කමක් නෑ ඔයාට ඊළඟ දවසෙ ඇහැරලා ඉන්න පුළුවන් නම්. ඔයා අද රෑ එලිවෙනකන් පාඩම් කරනවා නම් අනිවාරෙන් ඊට කලින් පැය දෙකකවත් nap එකක් දාන්න. නිදිවරාගෙන වැඩ කරන්න යන්නෙපා. මොකද ඔයාලා දැන් කොයිතරම් රෑ වෙනකන් මහන්සි වුණත් හුඟක් අය ඊළඟ දවසෙ දවල් වෙනකන් නිදි. මතක තියාගන්න ඔයාලට පේපර් එක දෙන්නෙ හුඟක් වෙලාවට උදේ වරුවෙ. එතකොට මේ විදිහට එක දිගට නිදිවරලා ගිහින් පේපර් එක දුන්න ම නින්ද ගියොත් වැඩක් නෑනෙ මහන්සිය සේර ම වතුරෙ 🙂❤️

2) රෑට පාඩම් කරන අය කෝපි බොන්න එපා හැමදාම. කිරි එකක් ප්ලේන්ටී එකක් වගේ කමක් නැ. එක දිගට කෝපි බීලා නිදි මත නැති වුණාට ඒක ඔයාගෙ සෞඛ්‍යයට පසුකාලීනව හුඟක් හානි කරනවා.

3) රෑ පාඩම් කරන කෙනෙක් නම් පැය දෙකකට සැරයක් face wash එකක් ගාලා මූණ සෝදගන්න. ඒකෙන් ඔයාට freshness එක තියාගන්න පුළුවන් 💛😇 (එහෙම කරාම නින්ද යන type අය කරන්න එපා)

4) ක්ලාස් වල පේපර්ස් මිස් කරන්න හිතන්නවත් එපා දැන්නම්. ඒ තරම් කෙල වෙන්නෑ මුකුත් හොඳේ. පුළුවන් තරම් පේපර් ලියලා discussion වලට යන්න.

5) පාඩම් කරනවා කියලා පොත කියවන් යන්න එපා. මොන යම් හෝ කොටසක theory පාඩම් කරලා ඒකට අදාළ papers ප්‍රශ්න අඩුම රචනා ප්‍රශ්න නම් 5ක් වත් කරන්න.

6) MCQ වල අනිවාරෙන් ඕනම විෂයක පොදු රටාවක් තියෙනවනෙ. ඒක පොඩ්ඩක් හොඳට බලාගන්න.

7) අන්තිම කාලෙ සර්ලා දෙන guessings දේවත්වයෙන් අදහන්නැතුව හරියට අනිත් දේවලුත් cover කරගන්න. මොකද guessing කියන්නෙ "අනුමාන" නේ. අනුමාන කරන හැමදේම හරියන්නැති වෙන්න පුළුවන්. පේපර් එක දැක්ක ම සර්ගෙ අම්මා තාත්තා මතක් කරගන්නැතුව හරියට වැඩේ ගොඩ දාගන්න 🤥❤️

8) Exam කල් දමන්නන්ගේ group වගේ ඒවට රැවටිලා කාලෙ කාගන්න එපා. ඒවා පැත්තකට දාලා මේ වෙලෙ කරන්න පුළුවන් උපරිමේ හරියට කරන්න. 💪❤️

9) second shy කරන්න හිතුවට කමක් නෑ. හැබැයි මෝඩයෙක් වගේ ඒක පිටින් දාලා මේ සැරේ ෆේල් වෙන්න එපා. පුළුවන් උපරිමෙන් ගොඩ දාන්න මේ සැරේ. එතකොට තමයි ඔයාට ගැම්මක් එන්නෙ. Result sheet එකේ ඔයා ෆේල් කියලා

එහෙනම්,

හීන දිනන්නට වෙර දරන ඔබට ජය 💪🔥❤️

𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

23 Oct, 09:46


24 අය සඳහාම පමණි

👇👇👇👇👇👇👇👇👇👇👇

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

23 Oct, 02:45


24 සෙට් එක react එකක් දාගෙන යන්න. හවසට කට්ටියට message එකක් දාන්නම් 💕

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

23 Oct, 02:44


🌥 Good Morning

🏆Daily Quote : ඔබේ හැකියාවන් ගැන විශ්වාස කරන්න, එවිට ඔබ විශිෂ්ටත්වය අත්කර ගනු ඇත. 💫

🎖 2024 A/L විභාගයට තව,

සති 4
දින 32 යි
පැය 18 යි
මිනිත්තු 21 යි

📅අද 2024-10-23


Powered By Exam Countdown Bot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

17 Oct, 01:22


🌥 Good Morning

🏆Daily Quote :සාර්ථකත්වය ගමනාන්තයක් නොවේ, එය ගමනකි. එහි සෑම පියවරක්ම භුක්ති විඳින්න! 🌟🚶‍♀️

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති5
දින 38 යි
පැය 19 යි
මිනිත්තු 26 යි

📅අද 2024-10-17


Powered By Exam Countdown Bot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

13 Oct, 02:30


🌥 Good Morning

🏆Daily Quote :ඔබේ ආකල්පය ඔබේ උන්නතාංශය තීරණය කරයි. ධනාත්මක මනෝභාවයකින් ඉහළට යන්න! 🚀😃

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති6
දින 42 යි
පැය 19 යි
මිනිත්තු 55 යි

📅අද 2024-10-13


Powered By Exam Countdown Bot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

11 Oct, 02:31


🌥 Good Morning

🏆Daily Quote :ජිවිතයේ එකම සීමාවක් ඔබ විසින්ම සකසා ඇත.එයින් නිදහස් වී ඉහලටම යන්න! 🌟

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති6
දින 44 යි
පැය 19 යි
මිනිත්තු 25 යි

📅අද 2024-10-11


Powered By Exam Countdown Bot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

07 Oct, 03:38


🌥 Good Morning

🏆Daily Quote :සාර්ථකත්වය යනු එක රැයකින් සිදුවන ආශ්චර්යයක් නොවේ. එය අඛණ්ඩ උත්සාහයේ සහ කැපවීමේ ප්‍රතිඵලයකි. 💪🔥

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති6
දින 48 යි
පැය 19 යි
මිනිත්තු 17 යි

📅අද 2024-10-07


Powered By Exam Countdown Bot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

06 Oct, 00:42


🌥 Good Morning

🏆Daily Quote :අධිෂ්ඨානයෙන් අවදි වන්න, තෘප්තිමත්ව නින්දට යන්න. ඔබ ප්‍රගතියක් ලබනවා! 🌟

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති7
දින 49 යි
පැය 19 යි
මිනිත්තු 35 යි

📅අද 2024-10-06


Powered By Exam Countdown Bot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

04 Oct, 01:56


🌥 Good Morning

🏆Daily Quote :ජීවිතය උස් පහත්වීම් වලින් පිරී ඇත, නමුත් ඔබ ඒවා හසුරුවන ආකාරය වැදගත් වේ. දිගටම උත්සාහ කරන්න! 💪🌟

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති7
දින 51 යි
පැය 19 යි
මිනිත්තු 42 යි

📅අද 2024-10-04


Powered By Exam Countdown Bot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

02 Oct, 01:22


Link එකෙන් බලන්න බැරි සෙට් එක ඕක save කරගන්න ❤️

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

02 Oct, 01:22


AL_Time_Table_2024_1727773588884.pdf

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

02 Oct, 00:52


🌥 Good Morning

🏆Daily Quote :මතක තබා ගන්න, ඔබ පුදුම දේවල් කිරීමට සමත්. ඔබ ගැන විශ්වාස කර ඔබේ සිහින පසුපස යන්න! 🌟💫

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති7
දින 53 යි
පැය 19 යි
මිනිත්තු 25 යි

📅අද 2024-10-02


Powered By Exam Countdown Bot

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

01 Oct, 17:18


🔴 පොදු රටාව වර්ගීකරණය කරන පාඩම් RECORDINGS |🔴 FREE PACK


https://ap.lk/buy/wishesha-sidhdhantha-lesson-pack

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

01 Oct, 17:18


🔴 F TO A PAST PAPERS PHYSICS PLAN

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

01 Oct, 17:18


🔴 පොදු රටාව මාතෘකා

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

01 Oct, 12:07


🔴 අද අවසන් තුරුම්පුව

විභාගයට තව සති 8යි

🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම

🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම එන මාතෘකා

🟡ප්‍රශ්න පත්‍ර වලට සුදානම් වීමේ විශේෂ ක්‍රම

🟡 ප්‍රශ්න පත්‍ර  ලිවීමේදී අනුගමනය කල යුතු විශේෂ tricks -

🔴2024 A/L අනුමාන මාතෘකා දැනුම්දීම ‼️

🟡F->C |  S ->B | C->A | A,B ->Ranks සදහා  විශේෂ සැලැස්මවල් සමග

🔴 අද ඔක්තෝබර් 1 අගහරුවදා
රාත්‍රී 8 සිට 9 දක්වා

ලංකාවටම online ඔස්සේ  Youtube Live 💎

සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න  මිතුරන්ද දැනුවත් කරන්න

දිනලා විතරක් ඉවර කරන්න

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

01 Oct, 09:59


ඔන්න ගිහින් බලන්න 24 සෙට් එක ❤️

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

01 Oct, 09:58


A/L TIMETABLE RELEASED

Timetable Released for GCE A/L Examination 2024 - Department of Examinations

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා කාල සටහන නිකුත් කර ඇත 2024 - ශ්‍විභාග දෙපාර්තමේන්තුව

க.பொ.த. உயர் தரப் பரீட்சைக்கான நேர அட்டவணை வெளியாகியுள்ளது 2024 - பரீட்சைத் திணைக்களம்

* Exam Date: 2024.11.25 - 2024.12.20
* Venue: All Island

Full Details: https://www.1plusinfo.lk/2024/10/0170.html

WhatsApp Group Link: https://bit.ly/plusinfolk

2,571

subscribers

778

photos

336

videos