⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻 @revisiongroup Channel on Telegram

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

@revisiongroup


📚මනුස්සකමට මනුස්සකම📚

ආයුබෝවන් 🙏 !!! සාදරයෙන් පිළිගන්නවා !!!
🎯අපගේ SL OSOE Learning. lk නාලිකාව වෙත

🎓ꜱʜᴏʀᴛ ɴᴏᴛᴇꜱ
🎓ᴘᴀᴘᴇʀꜱ
🎓ǫᴜɪᴢes
🎓ᴘᴏʟʟꜱ
🎓ᴘᴅꜰ ꜰɪʟᴇs

https://t.me/RevisionGroup/3

SL යෝජනාවෝ - මනුස්සකමට මනුස්සකම (Sinhala)

SL යෝජනාවෝ අවසන් පක්ෂිත හා නව ඉගෙනුම් පුරප්පාවක් සඳහා උද්වේග වූ යෝජනාවෝක් කිසිවක් යෙදුනා RevisionGroup. ශ්‍රී ලංකාවේ සිංහල හා අනෙක පාපන් ක්‍රියාකරත්මක විද්‍යාගශනය සදහා ඉගෙනුම් සඳහා එක් ලංකා ශාකාව RevisionGroup සමඟ සම්පූර්ණයෙන් සාදරයෙන් පිලිගැනීම්, පපන් ක්‍රියාකරත්මක පුවරු, ක්‍රීඩා පොත් භාවිතා, ක්‍රියාකරත්මක පඟවා හා නව යෝජනයක් සදහා පිළිගත වේ. එයාල Telegram සම්පූර්ණ සංග්‍රහලක් පමණක් පැවති යෝජනයක් බැඳී අදාළ දේශනාව මේ ස්ථාවි අවසන් විය. සමරයෙන් පිළිගැනීම් ඉලක්කයේ දීර්ඝ සම්පූර්ණ සංග්‍රහය RevisionGroup.

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

11 Nov, 12:54


මේක SAVED MASSAGES වලට දාගන්න..

🅰️🅰🅰🅰🅰🅰🅰 🎢

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6411
2022 👉 t.me/SL_EDUCATION_A_L/7150
2023 👉 t.me/SL_PHYSICS/2072

♨️2001 To 2023 A/L MARKING SCHEMES
2001 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/7519
2022 👉 t.me/SL_PHYSICS/1364
2023 👉 t.me/SL_PHYSICS/2075

♨️1994 To 2021 A/L COMMENTARIES 
2000 - 2020 👉 t.me/SL_EDUCATION_A_L/7342
2021 👉 t.me/SL_PHYSICS/1992

🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🧪

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6481
2022 👉 t.me/SL_EDUCATION_A_L/7179
2023 👉 t.me/SL_CHEMISTRY/1374

♨️1980 To 2023 A/L MARKING SCHEMES
1980 - 2021 👉 t.me/SL_CHEMISTRY/884
2022 👉 t.me/SL_CHEMISTRY/1047
2023 👉 t.me/SL_CHEMISTRY/1376

♨️1980 To 2022 A/L COMMENTARIES
1980 - 2020 👉 t.me/SL_EDUCATION_A_L/6754
2021 👉 t.me/SL_CHEMISTRY/1301
2022 👉 t.me/SL_CHEMISTRY/1378

🅰🅰🅰🅰🅰🅰🅰 💊

♨️1990 To 2023 A/L PAST PAPERS
1980 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6345
2022 👉 t.me/SL_EDUCATION_A_L/7125
2023 👉 t.me/SL_BIOLOGY/1107

♨️2000 To 2023 A/L MARKING SCHEMES
1990 - 2021 👉 t.me/SL_BIOLOGY/794
2022 👉 t.me/SL_BIOLOGY/849
2023 👉 t.me/SL_BIOLOGY/1107

♨️2021 To 2023 A/L COMMENTARIES 
2021 👉 t.me/SL_BIOLOGY/1109
2022 👉 t.me/SL_BIOLOGY/1110
2023 👉 t.me/SL_BIOLOGY/1111

🅰🅰🅰⚫️🅰🅰🅰🅰🅰 🧮

♨️1990 To 2023 A/L PAST PAPERS
1990 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/6609
2022 👉 t.me/SL_EDUCATION_A_L/7146
2023 👉 t.me/SL_COMBIND_MATHS/927

♨️2000 To 202 A/L MARKING SCHEMES
2000 - 2021 👉 t.me/SL_EDUCATION_A_L/7650
2022 👉 t.me/SL_COMBIND_MATHS/725
2023 👉 t.me/SL_COMBIND_MATHS/930

යාලුවන්ටත් #SHARE කරන්න... ➡️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

12 Jan, 14:36


🔴 හෙට paper එක ගැන සහ මුහුණදෙන්න ඕන විදිහ ගැන.

ඔයාගේ උපරිමේ කරලා එන්න. ජයම වෙන්න ඕන ළමයි එහෙනම්❤️


Chemistry | අමිල දසනායක ✔️

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

11 Jan, 13:27


❣️ භාෂාවේ සුසර රිද්මය❣️
චන්දරතන හාමුදුරුවෝ 🙏

සිංහල පේපර් එක ගොඩ දාමු.

Time : Jan 11,2024,6.30 PM

Join Zoom Meeting
https://us06web.zoom.us/j/87679806958?pwd=v7SBrh9qYI1PVWVgnprPqeuA467uv4.1

Meeting ID : 876 7980 6958
Passcode : 638158

📚📚📚📚📚📚📚📚

🌟හැමෝම ඉහත Link එකෙන් අද සවස 6.30 ට පැවැත්වෙන පන්තියට සම්බන්ධ වෙන්න🤗♥️

🏆🥇🥇🥇🥇🥇🥇🥇🥇🏆

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

10 Jan, 09:06


https://chat.whatsapp.com/Gnxc3jcIhqT0u92tQtE5cT

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

09 Jan, 13:20


#PHYSICS_GUESSINGS By DARSHANA UKUWELA

t.me/SL_EDUCATION_A_L

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

09 Jan, 13:10


🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥

MCQ ගොඩදාන්න උදව් කීපයක්

🔻MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව
https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm

🔻MCQ Fast Track Videos
පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ  MCQ සාකච්ඡාව

https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5

Fast Track PDF
https://t.me/ApNotes/809

🔻MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු)
https://www.youtube.com/playlist?list=PLMiD6h3


🔴STRUCTURED සදහා

Practical Night '23
https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D

🔴 Practical Page
https://sites.google.com/view/practicalpage2023/home

🔻Practical Plan 2 2023
https://t.me/PracticalNight23/73

🤔මිනුම් උපකරණ STR සාකච්ඡාව
https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK

🤔ධාරාව  Structured රටා
1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI

2)2023 VERSION
https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3

🤔ආලෝකය STRUCTURED https://www.youtube.com/live/kxrqvX0-nEA?si=eLQ81v9GM4VjBJUF

🔴ESSAY සදහා

කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස්

🤔චුම්භක  රටා (පැය 3)
https://www.youtube.com/watch?v=7vVwf_2XGGI

🤔ඉලෙක්ට්‍රොනික් REVISE ( පැය 3)
https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s

🤔තාපය REVISE DAY (පැය 3)
https://www.youtube.com/watch?v=eFnqiWjL4J0

🤔යාන්ත්‍රික ගුණ REVISE DAY
https://www.youtube.com/watch?v=obxU4eVSlks

🤔පෘෂ්ඨික ආතතිය ගණන් රටා
https://www.youtube.com/watch?v=tNpbRB0G63o

🤔ධාරා විද්‍යුතය ESSAY DISCUSSION
https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw

🤔ඉලෙක්ට්‍රොන්ක් ESSAY DISCUSSION
https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP

🤔 ස්ථිති ESSAY DISCUSSION
https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C

🤔 10B විකිරණ ESSAY සාකච්ඡාව
https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn

පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්💎

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

09 Jan, 13:08


🔴අද PHYSICS MCQ එක ගැන කියන්න තියෙන දේවල් සහ ESSAY එකට වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල්

කලින් PAPER කොහොම උනත් PHYSICS ESSAY එක හොදටම කරමු. ඒකෙන් අද අඩුපාඩුවක් වුනානම් ඒකෙන් COVER කරන්න පුලුවන් 🔥

STRUCTURED සහ ESSAY සදහා අවශ්‍යවන LINKS:
https://t.me/AP23MR/1170

අනිවා අහන්න
09/01/2023

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

08 Jan, 02:29


https://www.youtube.com/live/QU3er_TUQMU?si=7JCP6Cl7CaxCOWFp

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

08 Jan, 02:28


https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=V9flBMreQIrUw5l1

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

08 Jan, 02:27


🟥 2023 Set එකට ඔන්න දැන් Main Sub 03 න් 01ක් ඉවරයි.Bio අයට Biology ,Maths අයට Maths..

තව දෙකයි තියෙන්නේ.
දැන් ඉවරඋන Subject එක ගැන හිත හිතා ඉන්න එපා.ඒවගේ උත්තර බලන්නත් එපා.ඒක ඉවරයි.ඉස්සරහට කරන්න තියෙන Sub 02 ගැන හිතමු.🙂🙂

එහෙනම් ඊලඟට තියෙන්නේ Physics නේ දැන් හැමෝම හොඳින් Physics MCQ එකට Ready වෙමු...💪💪

පහල Video එකත් බලන්න.වැදගත් වෙන්න පුළුවන් ඔයාලට..
🖤 https://youtu.be/TJlISOEsgR4

හැමෝම හොඳටම කරමු...💪💪
හැමෝටම ජය.!

✈️@Darshanaukuwelaofficial

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

08 Jan, 02:26


🔴BIO ලමයි 🔥 දැන් ඉවර වුන PAPER ගැන සම්පූර්ණයෙන් අමතක කරලා ඊලග PAPER වලට ලෑස්ති වෙමු

PHYSICS PAPER එකට කලින් දවස් 3ක් තියෙනවා. උපරිම ඵලදායීව වැඩ කරමු

මේ VOICE එක දාන්නේ BIO ලමයි අද සිට PHYSICS වලට වැඩ කිරීම ගැන
Maths ලමයි APPLIED එකට හොදටම ලෑස්ති වෙමු .හෙට නැවත VOICE එකක් දානවා


01 /05/ 2024

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

08 Jan, 02:25


පාඩම් කරනකොට එන ලොකුම ප්‍රශ්න සහ ඒවට විසඳුම්...🙃

පාඩම් කරගෙන යනකොට ඔයාලට ලෝකෙ නැති ප්‍රශ්න එනවා. Phone එක ගන්න හිතෙනවා, නිදිමතයි, වෙන වෙන ඒවා ඇහෙනවා..... ඔය වගේ හුඟක් ප්‍රශ්න. ඔයාලගෙන් ආපු message, මගෙ අත්දැකීම්; ඔය ඔක්කොමත් එකතු කරලා මං හිතුවා මේ ගැන එක post එකක් ලියනවා කියලා.

ඉතින් අද අපි බලමු මොනාද මේ ප්‍රශ්න කියලා.

🔠🔠) Phone එක බලන්න හිතෙනවා.

මේ phone එක කිව්වහම හුඟක් දේවල් තියෙනවා.
- සමහරු FB එක පැත්තෙ පොඩ්ඩකට කියලා යනවා. හැබැයි එයා දන්නෙත් නැතුව හෙන වෙලාවක් ඔහේ wall එකේ උඩ පහළ ගිහින්
- නැත්නම් instagram
- එහෙමත් නැත්නම් YouTube එකේ ගිහින් වැඩකටම නැති වීඩියෝ ටිකක් බලලා
- Game එකක් ගහන්න ගිහින්, දන්නෙම නැතුව levels complete කරගෙන ගිහින්; පාඩම් වැඩ අතරමඟ
මට තේරුණ විදිහට phone එකෙන් ගොඩක්ම ලොකු හානියක් වෙන්නෙ ඔන්න ඔය දේවල් ටිකෙන්. ඇත්තටම වෙන්නෙ ඔයාටත් නොදැනීම ඔයාගෙ කාලය ගෙවෙන එක.

➡️ විසඳුම;

- පාඩම් කරන වෙලාවට FB/instagram/YouTube යන්න එපා. ඒවට වෙනම වෙලාවක් තියාගන්න.
- Exam එකක් ළඟ එද්දි games uninstall කරන්න.
- Phone එක බලන්න targets දෙන්න. ඒ කියන්නෙ 1st chapter එක ඉවර වුණහම phone එක බලනවා. ආයිමත් 2nd chapter එක ඉවර වුණහම... අන්න ඒ වගේ (හැබැයි මෙතනදි ඒ කාලය මිනිත්තු 5කට සීමා කරගන්න අනිවාර්යයෙන්ම).
- Phone එකෙ පේන්නෙ නැති තැනකින් තියන්න. හුඟක් වෙලාවට ඒක ගන්න හිතෙන්නෙ දකිනකොටනෙ. ඒ නිසා පොත් මේසෙ ලාච්චුවකින්, අල්මාරියකින්, ඇඳෙන්, පොත් රාක්කෙන් ඔයාගෙ phone එක තියලා තියන්න.

🔠🔠) නිදිමත.

පුදුම වැඩක් කියන්නෙ, පාඩම් කරන්න පටන් ගත්තහම ඔයාලට කොහෙවත් නැති නිදිමතක් එනවා. තව මේකෙ තියෙන විශේෂත්වය තමයි; පාඩම් කරන එක නවත්තලා වෙන වැඩක් කරනකොට මේ නිදිමත නැතිවෙන එක.

ඒකෙන්ම පේනවා මේක ඇත්තටම නිදිමතටත් වඩා එහා ගිය කම්මැලිකමක් කියලා. මොන දේ වුණත් මං හිතන්නෙ නෑ මේ දේ නිසා ඔයාලා ඔයාලගෙ අධ්‍යාපනය විනාශ කරගන්න ඕන කියලා.

➡️විසඳුම;

- පුළුවන් තරම් වතුර බොන්න. ළඟ වතුර බෝතලයක් තියාගෙන බොන්න. ඒකෙන් ඔයාලව fresh කරනවා. ඔයාලගෙ මතක ශක්තිය වැඩි කරනවා. ඒ වගේම ඒක ඔයාලගෙ සෞඛ්‍යයටත් හොඳටම හොඳයි.
- ඕනවට වඩා සැප පහසුව එපා. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවා නම්; කුෂන් පුටු, කැරකෙන පුටු, AC, fan (හුඟක්ම රස්නෙ නම් ඕන වෙනවා)... වගේ දේවල් හොයන්න එපා. මොකදා ඒකත් ඔයාලට නිදිමත දැනෙන්න එක හේතුවක්.
- ඇඳ පේන්නෙ නැති තැනක්. හුඟක් වෙලාවට ඇඳ පේනකොට නිකන් ඇඳ කතා කරනවා වගේ දැනෙනනවා නම්, නිදිමත වගේ වෙනවා නම් පොත් මේසෙ ඇඳ පේන්නෙ නැති විදිහට තියාගන්න.
- කෑමට පස්සෙ ටිකක් වෙලා ඉන්න. කාපු ගමන් පාඩම් කරන්න එන්න එපා. එහෙම එනවා නම් කෑම ටිකක් අඩුවෙන් කන්න. නැත්නම් ඔයාලට ඊළඟට එන්නෙ බුදිමත. ඒ නිසා කෑවට පස්සෙ ටිකක් ඇවිදලා, පොඩ්ඩක් දුවලා කරලා ආයිමත් පාඩම් කරන්න එන්න.

🔠🔠) බාලගිරි දෝසෙ.

හුඟක් වෙලාවට ඔයාලා පාඩම් කරන්න හිතනවා, එහෙම නැත්නම් පාඩම් කරන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හිතනවා 'ඔන්න ඔහෙ අදත් ඉඳලම, හෙට ඉඳන් සුපිරියටම පටන් ගන්නවා' කියලා. හැබැයි වැඩේ කියන්නෙ ඔය හෙට කවදාවත් එන්නෙ නැති එකයි.

ඉතින් මේ දේ නැති කරගන්න පුළුවන් ඔයාලටම තමයි. මොකද targets ඔයාගෙ නම්, ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕන ඔයාම තමයි. එහෙම කරන්නෙ නැති නිසා තමයි හුඟක් මිනිස්සුන්ට මහ හුඟක් හීන විතරක් තියෙන්නෙ. ඒ අයට කොච්චර හීන තිබ්බත්, ඒ වෙනුවෙන් වැඩ කරන්න බෑ. ඔයාලටත් පුළුවන් ඔය දෙකෙන් තේරීමක් කරන්න.
- හීන එක්ක මැරිලා යනවද දවසක??
- හීන වෙනුවෙන් මහන්සි වෙලා ඒ හීන හැබෑ කරගෙන මැරිලා යනවද???
කියලා තීරණය වෙන්නෙ ඔයා මතම තමයී.

➡️ විසඳුම;

- Study plan එකක් හදාගන්න (හැදුවට වැඩක් නෑ, ඒකෙ තියෙන විදිහට වැඩ කරන්න).
- Timetable එකකට හැඩ ගැහෙන්න. එතකොට ආයාසයක් නැතුව ඔයාලට වැඩ ටික කරගෙන යන්න ඒකට හුරු වෙන්න පුළුවන්.
- ඔයාගෙ dream එක නිතර පේන තැනකින් ගහලා තියාගන්න.
- හිත හිත ඉන්නෙ නැතුව පටන් ගන්න.
- කල්දාන්න හිතෙන හැමවෙලේම කොහොමහරි අල්ලගෙන කරන්න.

ඉතින් මට තේරුණ විදිහට පොදුවෙ ඔයාලා හැමෝටම පාඩම් කරද්දි තියෙන ලොකුම ප්‍රශ්න 03 තමයි මේ. මේ post එකේ මොන දේ ලියලා තිබුණත්, ඔයා මේක කියෙව්වත්, මේ දේවල් කරන හෝ නොකරන එක ඔයාලගෙ අතේ තියෙන තේරීමක්. ඒ වගේම මේ දේවල් කරන්නෙ කොහොමද කියන එකත් ඔයාලම තීරණය කරන්න ඕන දෙයක්.

Targets ඔයාලගෙ නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙන්නත් ඕන ඔයාලම තමයී.. ඉතින් අදම පටන් ගන්න..

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

04 Jan, 15:21


Lamai ape group eka open karala thiyenne AL lamai monawa hari prshna thiyenawa nm sakachcha karagann .. GOOD LUCK 👉 https://t.me/RevisionGroupOL

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

03 Jan, 18:05


❤️❤️ GOOD LUCK 2023 A/L SET EKATAMA❤️❤️

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

03 Jan, 18:04


හෙටට ඕනේ දේවල් ලෑස්ති කරලා,
හැමෝටම පේන, තැනකින් තියන්න
(1)ඔයාගේ admission එක
(2) ඔයාගේ National ID හෝ postal ID හෝ passport
(3) ටිකක් ලියපු පෑන් 3,4 ක් හෝ වැඩි
(4) පැන්සල් 2 ක්
(5) eraser 2 ක්
(6) ඔරලෝසුවක් අරගෙන යනවා නම් හොඳයි
(7)බීමට වතුර බෝතලයක්
(8)හෙට අදින ඇදුම,සපත්තු පවා ලෑස්ති කරලා තියාගන්න..
(9) චූට් හරි අසනීප ගතියක් තියෙනවා නම් බේත් ටික
(10) ඔයා හෙට ගෙනියනවා නම් විතරක් ඔයාගේ short note.
(සමහර අයට ඒක ඕනේ නෑ)

*තව වැදගත් ඒවා තියෙනවා නම් බලන්න.මට මතක් වෙන ඒවා කිව්වේ*
* කිසිම දේකට කලබල වෙන්න එපා https://t.me/RevisionGroup

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

13 Oct, 14:59


*🇰🇷✈️කොරියානු භාෂා පාඨමාලාව ආරම්භය අද ❤‍🔥පන්තිය ආරම්භ උනා පමණයි❤‍🔥*

🚨 Zoom Live ඔස්සේ...
https://us06web.zoom.us/j/88178389248?pwd=9eFlL8IZCnoOGIBZrVTqWrjwldPV87.1

Meeting ID: 881 7838 9248
Passcode: 778899

🚨YouTube Live ඔස්සේ...
https://www.youtube.com/channel/UC10ab4l_u5LmKYJ6Ihcj7Rw

*Zoom හෝ YouTube මගින් දැන් ම සහභාගී වෙන්න කොරියන් යන්න ලේසී ම පාර අද ඉගෙන ගමු.. මග හැර ගන්න නම් එපා..!!!*

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

02 Sep, 15:03


කොරියන් පන්ති

Topic - කොරියානු භාෂාව හැදින්වීම
https://t.me/koreanYt99/70

Topic - කොරියාවේ ලක්ෂ 15 කට වැඩි වැටුපක් ගන්න ක්‍රමය
https://t.me/koreanYt99/72

Topic - කොරියානු භාෂාවේ ස්වර ලේසියෙන් ම ඉගෙන ගනිමු...
https://t.me/koreanYt99/73

Topic - කොරියානු භාෂාවේ ස්වර හරියට ම ලියන්නේ මෙහෙමයි.
https://t.me/koreanYt99/74

Topic - කොරියාවට යන්න කලින් බැලිය යුතුම විඩියෝව...
https://t.me/koreanYt99/75

Topic - වැටුණු රට ගොඩ දාන්න පුලුවන්
https://t.me/koreanYt99/76

2,088

subscribers

1,626

photos

459

videos