[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

@ks2023revisionallisland


❤️ හෘද සාක්ෂියේ විශ්වාසය

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

21 Jan, 00:27


⭐️දෙරණ මාධ්‍ය ජාලය සමගින් පැවැත්වෙන 2024 අවසන් මහා සම්මන්ත්‍රණය.

⭐️සුපිරි කෙටි ක්‍රම වලින්ම ගොඩ යන්න සෙට් වෙන්න.

⭐️ඔක්තෝබර් 28 සඳුදා උදේ 08.00 ට මහනුවර IMS ආයතනයේදී පැවැත්වේ..

⭐️share කරලා යාලුවෝ හැමෝම දැනුවත් කරන්න.

😘😘😘😘😘
#RealLogicalChemistry

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

21 Jan, 00:12


https://www.youtube.com/live/F3pf1xkxdlw?si=tKOE4ia6StBi_q_U

🫶තවම join උනේ නැති දරුවෝ ඉක්මනින් join වෙන්න.

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

21 Jan, 00:12


https://www.youtube.com/live/F3pf1xkxdlw?si=tKOE4ia6StBi_q_U

🔻අද සවස 07.30 ට ඇරඹේ.
යාළුවන්ටත් එක්ක Link එක ශෙයා කරන්න.

😘😘😘😘😘
#RealLogicalChemistry

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

21 Jan, 00:11


🫶 හැමෝම මේ Audio එක අහන්න.

පහතින් ලබා දී ඇති pdf ලබාගන්න.

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

21 Jan, 00:11


🫶 සුපිරි කෙටි ක්‍රම වලින්,
           විනාඩි කිහිපයකින්,

අද, D ගොනුව සහ කැටායන ඇනායන විශ්ලේෂණය
ගොඩදාගන්න හැමෝම සෙට් වෙන්න.

📱https://t.me/REV2024KS

❤️ ලංකාවටම FREE

😘😘😘😘😘
#RealLogicalChemistry

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

21 Jan, 00:10


🫶 සුපිරි කෙටි ක්‍රම වලින්,
විනාඩි කිහිපයකින්,

D ගොනුව සහ කැටායන ඇනායන විශ්ලේෂණය
ගොඩදාගන්න හැමෝම සෙට් වෙන්න.

📱https://t.me/REV2024KS

❤️ ලංකාවටම FREE

😘😘😘😘😘
#RealLogicalChemistry

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

20 Jan, 23:04


🔻 දිවයින පුරා විභාග මධ්‍යස්ථාන වලට instructing කටයුතු සඳහා සම්බන්ධ වීමට කැමති දරුවන්ට,

අපගේ පන්තිවලට සම්බන්ධ වූ 2023 විභාගය සඳහා මුහුණ දුන් සරසවි වරම් අපේක්ෂා කරන හොඳ ප්‍රතිඵල ඇති දරුවන්ට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම instructing කටයුතු සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ඇත.

කැමති දරුවන් ඔබගේ නම, දුරකථන අංකය සහ දිස්ත්‍රික්කය සමග පහත අංකයට Whatsapp පණිවුඩයක් එවන්න.

😔0767287752

😘😘😘😘😘
#RealLogicalChemistry

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

20 Jan, 22:36


විශේෂ දැනුවත් කිරීමයි
🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

📹අපගේ youtube චැනලය වන Kelum Senanayake- Real Logical Chemistry චැනලය මේ වන විට අපගේ පාලනයෙන් බැහැරව ඇත.

🥰එය යථා තත්වය‌ට පත් කිරීමට ඉක්මනින් කටයුතු කරනු ලැබේ.

📌මෙම කාලය තුළ අපගේ කිසිදු සන්නිවේදන කටයුත්තක් මෙම youtube චැනලය තුළින් ඉදිරිපත් නොකරනු ලැබේ.

📌චැනලය යථා තත්වයට පත් වූ විගස ඒ පිළිබදව දැනුවත් කරනු ලැබේ.

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

20 Jan, 22:33


2️⃣0️⃣2️⃣6️⃣ 🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤

ඔන්න ළමයිලා 2026 පොඩ්ඩොන්ට ගෙනාවා අලුත් වැඩක්💙
සති ගානක ඉඳලා ඉල්ලපු වැඩක්💙
හැමෝවම දැනුවත් කරන්න✌️

❤️ https://youtu.be/wwh8jRJrwkI?si=vYFhiDgAfwi6j4ne

📱https://t.me/kschemistry2026main

😘😘😘😘😘
#RealLogicalChemistry

[KS] 2023 Revision Allisland (chemistry - kelumsenanayake )

20 Jan, 21:18


Kandy district 3rd වෙලා Island 7th උනාම ෆීලින් එක🤙🤘💙

#kelumsenanayake #reallogicalchemistry #ims

Watch ful video from here- https://youtu.be/C5UhtceYZFI