S2A Late Night Past Paper Discussion @latenightpastpaper Channel on Telegram

S2A Late Night Past Paper Discussion

@latenightpastpaper


S2A Late Night Past Paper Discussion (English)

Are you a student burning the midnight oil trying to ace your exams? Look no further than the S2A Late Night Past Paper Discussion channel on Telegram! This channel is dedicated to helping students navigate through past exam papers for S2A subjects. Whether you're studying late into the night or cramming last-minute, this channel is here to support you in your academic journey. Engage in discussions with fellow students, share tips and tricks, and gain valuable insights into how to tackle past papers effectively. Don't let exam stress get the best of you - join the S2A Late Night Past Paper Discussion channel and boost your exam preparation today!

S2A Late Night Past Paper Discussion

11 Jun, 12:30


Live එක පටන්ගෙන තියෙන්නේ ළමායි.. ▶️🔻

S2A Late Night Past Paper Discussion

11 Jun, 12:13


https://www.youtube.com/live/I8_-qyJiJsc?si=g2Vjuq6zUzaP_AHR

එහෙනම් ලමායි ලෑස්ති වෙන්නෝ..‼️

මේකෙන් join වෙන්න හැමෝම..
යාලුවොන්ටත් කියන්න..⚡️

S2A Late Night Past Paper Discussion

11 Jun, 02:36


Organic ආරම්භය ‼️
කාබනික රසායනයේ අන්තර්ගතය 🔻
⬜️කාබනික සංයෝග නිපදවීම සහ ප්‍රතික්‍රියා
⬜️සමාවයවිකතාව
⬜️නාමකරණය
⬜️වෙන්කර හදුනාගැනීම්
⬜️යාන්ත්‍රණ
⬜️විශේෂ විවරණ

එක එක කොටස් ගැන වෙන වෙනම කිව්වොත්🔸

🔹නිපදවීම් සහ ප්‍රතික්‍රියා කියන්නේ පරිවර්තන - පරිවර්තන කරන්නත් එකේක ක්‍රම ඉගෙනගන්න කාලේ කිසිම විශේෂ ක්‍රමයක් නැතුව ඕනිම පරිවර්තනයක් හිතන්න පුරුදු කරනවා කිව්වොත් විශ්වාස කරනවද?

🔹සමාවයවිකතාව කියන්නේ මොකක්දවත් දන්නේ නැති ලමයි කට පාඩම් කරපු ලමයි 50000කට අධික ප්‍රමාණයක් ඕනිම සමාවයවිකයක් තර්කයෙන් අදින්න පුලුවං කරගත්තා කිව්වොත් විශ්වාස කරනවද?

🔹අදටත් යාන්ත්‍රණ කටපාඩම් කරවනකොට යාන්ත්‍රණ තර්කයෙන් අදින්න පුලුවං කිව්වොත් විශ්වාස කරනවද?

🔹වෙන්කර හදුනාගැනීම් කියලා වෙනම ඉගෙනගෙන ප්‍රශ්න වලට අදාල කරන විදිය ඉගෙනගෙන තියෙනවද

🔹විශේෂ විවරණ කියන්නේ මොකක්ද කියන එක පංති ආපු ලමයින්ගෙන්ම අහලා දැනගන්න ඒක රහසක්..

🔹අවසාන වශයෙන් හැමෝම දන්න නාමකරණය පවා කොටු හතරේ ක්‍රමයකින් ගොඩදාගන්න පුලුවං කිව්වොත් විශ්වාස කරනවද?

ඔව් මේ පටං ගන්න යන්නේ ලකුණු 25ක් විතර ගින්නක් නැතුව ගොඩදාන කාලයයි..◻️

හවස් වෙද්දි ඔක්කොම විස්තර තව කියන්නම්..✔️

ජය වේවා..

S2A Late Night Past Paper Discussion

09 Jun, 13:23


අතෑරලා මගහැරිලා ඉන්න හැමෝටම ගොඩදාගන්න හම්බෙන අවසාන අවස්ථාව..💯

2024 Chemistry Question Based Revision (QBR) ආරම්භය❤️‍🔥

හෙට නුගේගොඩ සෙයිලින් පෙන් ආයතනයේදි භෞතිකව සහ ඒ වෙලාවෙම online සජීවීව දෙනවා zoom හරහා..

Theory/Revision ඕනිම ලමයෙකුට මේකට සම්බන්ධ වෙන්න පුලුවං..⚡️

වැඩපිළිවෙළ
ඉස්සෙල්ලම සම්පුර්ණයෙන්ම තියරිය කියලා දෙනවා..
ඊට පස්සේ ඒ වෙලාවෙම ඒකෙන් ප්‍රශ්න ටික කරනවා..
වෙනසකට තියෙන්නේ Theory Note එකක් වෙනුවට මේකේ තියෙන්නේ තියරි කොටසක් ආවරණය වෙන්න ව්‍යුහගත ප්‍රශ්න මාලාවක්..
කොටසක් ඉවර උනාම විභාග ප්‍රශ්න ටික කරලා සාකච්ඡා කරනවා..(mcq+S.E+Essay ඔක්කොම)

සරලවම දිනන්න ඕනිනම් විතරක් හෙට උදේ 7.30 වෙද්දි සෙයිලින් පෙන් එකට හෝ Zoom එකෙන් සම්බන්ධ වෙන්න..💠

සියලුම වැඩකටයුතු සහ විස්තර දැනගැනීමට

💠2024 Chemistry QBR
https://t.me/+_1Z7MP9_RzQzYTBl

සියලුම විස්තර දැනගන්න
0751690162 (call center)

ජය වේවා..

S2A Late Night Past Paper Discussion

08 Jun, 12:33


ආයෙත් මුල ඉදන් Theory ටික Cover කරගන්න කැමතිද

Theory Cover කරගන්නවා එක්කම ප්‍රශ්න හරියට කරන විදියත් දැනගන්නත් තිබ්බනම් කොහොමද 😮

එහෙනම් මේක තමා ඔයාලට තියෙන හොදම Chance එක 🔻

2024 Chemistry QBR ආරම්භය 💥

🔹දිනය - ජූනි 10 ( සදුදා )

🔹තැන - Sailing Pen නුගේගොඩ සහා Zoom + Youtube Live

🔹වෙලාව - උදේ 7.30

එහෙනම් හරියට Theory ටික Cover කරගන්න ගමන් ප්‍රශ්න කරන්නත් හරියට දැනගන්න සදුදා උදේට ලෑස්ති වෙලා ඉන්න 🔹


🌐Chemistry QBR Telegram Group :

https://t.me/+_1Z7MP9_RzQzYTBl

🔤🔤🔤🔤🟠📚

S2A Late Night Past Paper Discussion

07 Jun, 13:23


2026 Chemistry Theory Online ආරම්භය

මේ පාර OL කරපු නන්ගිලා මල්ලිලා දැනුවත් කරන්න 🔺

https://www.youtube.com/live/V3sCyawUln0?si=UJvKwrShPvqFR-Kz

S2A Late Night Past Paper Discussion

07 Jun, 08:25


2026 Chemistry Theory Online ආරම්භය 🌟

එහ
ෙනම් 2026 පොඩ්ඩො ටික අද රෑ 7 වෙනකොට ලෑස්ති වෙන්න 🔸


▶️YouTube Live එක :
https://www.youtube.com/live/V3sCyawUln0?si=CgYy2H-TDM0hR1BD

S2A Late Night Past Paper Discussion

07 Jun, 07:01


ලමායි එහෙනම් අද තමා දවස..❤️‍🔥
රෑ 7ට Zoom එකෙන් හම්බෙමු..
Youtube හරහාද සම්බන්ධ වෙන්න පුලුවං..‼️

තර්කෙන් Chemistry ඉගෙනගන්න පටං ගමු..💯

2026 Chemistry Theory Main

t.me/S2A26THEORY

📚🟠🔤🔤🔤🔤

S2A Late Night Past Paper Discussion

04 Jun, 02:14


හැමෝම හොයපු Study Packs දැන් ඔයාලට ගන්න පුළුවන් 🔸

Study Pack කියන්නේ මොනව

Study Pack කියන්නේ S2A Revision එකේ කරල ඉවර පාඩම් ඒව බලන්න මිස් උන අයට ගන්න පුළුවන් විදියක්

Study Pack එකක;

💠පාඩමට අදාල සියලු Video
💠Tute එක
💠Work book එකක් ( සමහර කොටස් සදහා )
💠සම්පූර්ණ Note එකක් තියෙනවා


Study Pack ගන්නේ කොහොමද

Study Pack ගන්න පුළුවන් nozero.lk Website එක හරහා තමන්ට අවශ්‍ය පාඩම පොඩි ගෙවීමක් කරල ගන්න පුළුවන්

🔴Website එක හරහා Study
Pack ගන්න විදිය


⚙️Website එකේ Register වෙලා ඉන්න ළමයෙක් Study pack ගන්න ඕන විදිය :

https://youtu.be/5QCTpUBBdJk?si=GioE1rwuX61vuMko

⚙️Website එකේ කලින් Register වෙලා නැති ළමයෙක් Study Pack ගන්න විදිය:

https://youtu.be/qjJunHPiy1k?si=BBf6rrwi_dvu5tNy

Study Pack ගන්න Payment එක කරන්නේ කොහොමද

ඒකට ක්‍රම දෙකක් තියෙනවා 🔸

01. ඔයාලට පුළුවන් Website එක හරහා Online Payment එකක් කරල Study Pack එක ගන්න පුළුවන් 💠

⚙️Online Payment එක කරන විදිය:
https://youtu.be/yRay0iyDikA

02. පහත අපි දීල තියෙන බැංකු ගිණුම් වලට Study pack එකට අදාල මුදල තැන්පත් කරන්න ඊටපස්සෙ පහල තියෙන විදියට කරන්න 🔽

🟡ඔයාල මුදල් තැන්පත් කරාම හම්බෙන Slip එකේ උඩ පෑනෙන් ඔයාලගේ Barcode Number එක සහා අවශ්‍ය Study Pack එකේ නම අනිවාර්යයෙන්ම පැහැදිලිව ලියල ඒ Slip එකේ Photo එකක් ගන්න

🟡Slip එකේ පැහැදිලි Photo එකක් 076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට පමණක් WhatsApp කරන්න.

🔐බැංකු ගිණුම් විස්තර :

ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch

සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch

Study Pack එකක් කොච්චර කල් බලන්න පුළුවන් ද

Study Pack එක active වෙන දිනයේ ඉදන් දවස් 30 ක් බලන්න පුළුවන්

🔤🔤🔤🔤🟠📚

S2A Late Night Past Paper Discussion

03 Jun, 15:08


https://youtu.be/94TYRmCOmZw?si=C9XJReF9EmZEbx9S

අපි කියන්න උත්සහ කරන දේ ගැන. මේ වගේ senior ගුරුවරු කතා කරන එක ගැන ඇත්තටම සතුටුයි 🔥

S2A Late Night Past Paper Discussion

03 Jun, 13:15


https://youtu.be/bYO1iPfb2MA?si=4i4BOd06tqj7cHjW

ඔන්න සියලුම විස්තර..🔥

යාලුවෝ හැමෝටම කියන්න..⚡️

පංති වැඩ වෙන්නේ පහල Channel එක හරහා..

https://t.me/+_1Z7MP9_RzQzYTBl

මේකට join වෙන්න හැමෝම..‼️

S2A Late Night Past Paper Discussion

03 Jun, 09:30


යැව්වා..⚡️

බදාදා වෙනකොට Paper එක අරගෙන ලියුම් මාමා ගෙදරට එයි..⬛️

පාර්සලේ හම්බුනාම ඉස්සෙල්ලම උඩිංම තියෙන උපදෙස් පත්‍රිකාව කියවන්න..

ඊට පස්සේ ඒකේ තියෙන විදියට වැඩේ කරන්න තියෙන්නේ..

මේ සතියට ලමයි 140+ කට Paper එක යැව්වා.. ඉක්මනට අනිත් ලමයි ටික සම්බන්ධ වෙන්න..💯

සියලුම වැඩකටයුතු සිද්ධ වෙන්නේ පහල telegram channel එක හරහා..

https://t.me/S2Apaper

ONLINE Paper Class එකට Join වෙන විදිය ගැන සම්පූර්ණ විස්තරය 🔹

Nozero.lk Website එකෙ මුලින්ම ඔයාල Register වෙන්න ඕන

🔺Website එකේ Register වෙන විදිය:

https://youtu.be/95Sjp8nA6i0?si=RskogwakzlpajOTC

🔺Paper Class එකට Register වෙලා Online Payment කරන විදිය:

https://youtu.be/ICP3DXYdNcY?si=0oJT-Vvpk2Bjr7rb

Paper Class Fee එක

🔺Paper Class ගාස්තුව - 1000 /=
🔺Delivery ගාස්තුව - 300/=

📊ගෙවිය යුතු මුලු මුදල - 1300/=

Payment කරන්න ඕන බැන්කු ගිණුම්

ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch

සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch

Whatsapp Numbers-
076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට

ඉහත බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර ඔබට ලැබෙන ලදු පතේ පිටපතේ Bar Code number එක නම දුරකථන අංකය පංතිය හා විෂය පෑනෙන් අනිවාර්යයෙන්ම ලියා එහි පැහැදිලි ඡායාරූපයක් පමණක් දුරකථන අංකයට whatsapp කරන්න.

මුදල් තැන්පත් කිරීමට පෙර බැංකුවේ
දී ගිණුම් අංකය දෙවරක් තහවුරු කර ගන්න.


‼️හැකි ඉක්මනින් ගෙවීම් කටයුතු සිදුකරන්න Paper ගෙවල් වලට ඩිලිවර් කරන නිසා

ජය වේවා..

🔤🔤🔤🔤📚🟠

S2A Late Night Past Paper Discussion

02 Jun, 03:58


ගේමක් දීල පාඩම් කරපු D ගොනුව පාට ටික තර්කෙන් ගොඩදාගමුද ⚡️

එහෙනම් කස්ටිය මේ දවස් ටික හොදට මතක තියාගන්න 🤟

නුවර - ජූනි 03 සදුදා No zero මහනුවර උදේ 7.30

නුගේගොඩ - ජූනි 05 බදාදාSailing Pen නුගේගොඩ උදේ 7.30

කුරුණෑගල - ජූනි 07 සිකුරාදා සියත්මින් කුරුණෑගල

එහෙනම් නුවර පොඩ්ඩො ටික උදේ 7.30 වෙනකොට No zero එකට එන්න ලකුණු 7 ක් ගේමක් නැතුව ගොඩදාගමු 🔻🔥

S2A Late Night Past Paper Discussion

02 Jun, 01:46


දැනට අපි Chemistry Revision පංතියේ..

පරමාණුක ව්‍යුහය
රසායනික බන්ධන
රසායනික ගණනය
පදාර්ථයේ වායු අවස්ථාව
ශක්ති විද්‍යාව
S ගොනුව
P ගොනුව සම්පූර්ණයෙන්ම ඉවරයි..

(කෑලි කෑලි නෙවෙයි කරේ හරියට පිලිවෙලට ඉගැන්නිල්ලක් ගියේ..)

Unit Tests ගත්තම
පරමාණුක ව්‍යුහය
රසායනික බන්ධන
වායු
ශක්ති විද්‍යාව සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි

Half Papers 15ක් කරලා බලලා දීලා සාකච්ඡා කරලා ඉවරයි..

Full Papers 4ක් කරලා (Surprise Papers 2i Full Papers 2i) බලලා දීලා ඉවරයි..

දැනට Revision එක පටං අරං මාස හතරයි..

මහනුවර සහ කුරුණෑගල පංති දෙකේම ලමයි දෙගුනෙකටත් වඩා වැඩි උනේ මේ නිසයි..

ජූනි මාසේ සැලැස්ම අද දවල්ට කියන්නම්..⚡️

📚🟠🔤🔤🔤🔤

S2A Late Night Past Paper Discussion

01 Jun, 12:50


ජූනි මාසෙට අදාලව Payment සිදුකරන ආකාරය පහත දැක්වේ 🔹

🔹පහත විස්තරය සම්පූර්ණයෙන්ම කියවා පන්ති වලට ලියාපදිංචිය සිදුකරන්න🔹

🔻S2A online class සමග සම්භන්ද වන ආකාරය

Website - nozero.lk

අලුතෙන් web site එකේ register වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/95Sjp8nA6i0

දැනටමත් Nozero ආයතනයේ පංති වලට සහභාගී වෙන ළමයෙක් register වෙන ආකාරය - https://youtu.be/NRwKlngPX28

💵Payments සිදුකරන ආකාරය

online payments සිදුකරන ආකාරය - https://youtu.be/As5u-hQ_Qw8


ඔබ Register වීමට බැංකු තැන්පතු කරන්නේ නම් එම receipt එකෙහි ඔබගේ barcode අංකය, පන්තිය සහ මාසය පැහැලිදිව ලියා 076 822 8876 හෝ 071 899 3312 යන අංක දෙකෙන් එකකට පමණක් WhatsApp කරන්න. වෙනත් අංක වලට එවන්න එපා!

බැංකු තැන්පතු සිදු කරන ළමයි සඳහා බැංකු විස්තර පහත දැක්වේ.

Class fee:

🔺Chemistry revision - Rs. 2300

🔺Physics revision - Rs.2300

🔺Chemistry + Physics revision - Rs.4500

🔺Paper Class - Rs.1300( තමන් සහභාගි වන පන්තියේ ගාස්තුවට අමතරව Rs.1300 ක් ගෙවිය යුතුයි)

Chemistry Paper Class එක පිළිබඳව විස්තර :

🔺Paper Class ගාස්තුව - 1000 /=
🔺Delivery ගාස්තුව - 300/=

📊ගෙවිය යුතු මුලු මුදල - 1300/=

🔐බැංකු ගිණුම් විස්තර :

🔸ලංකා බැංකුව - Bank of Ceylon
86 59 40 95
No. Zero Knowledge Center
Kandy Branch

🔸සම්පත් බැංකුව - Sampath Bank
115214024611
No. Zero Knowledge Center
Pussellawa Branch

ඉහත බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර ඔබට ලැබෙන ලදු පතේ පිටපතේ Bar Code number එක නම දුරකථන අංකය පංතිය හා විෂය පෑනෙන් අනිවාර්යයෙන්ම ලියා එහි පැහැදිලි ඡායාරූපයක් පමණක් දුරකථන අංකයට whatsapp කරන්න.

මුදල් තැන්පත් කිරීමට පෙර බැංකුවේ
දී ගිණුම් අංකය දෙවරක් තහවුරු කර ගන්න.

🔤🔤🔤🔤📚🟠

S2A Late Night Past Paper Discussion

31 May, 14:40


https://www.youtube.com/live/mTVTezCuj90?si=7_NRGjyxdGktoVlK

Join wennoo‼️‼️

S2A Late Night Past Paper Discussion

31 May, 11:43


https://www.youtube.com/live/mTVTezCuj90?si=4AKzwxt1mlCI9fAz

අද රෑ 8ට

දැං කරන්න ඕනි මොකක්ද..
ඒක කරන්නේ කොහොමද..

කියන එක ගැන හරියටම කතා කරමු..❤️‍🔥

S2A Late Night Past Paper Discussion

30 May, 06:14


අතෑරලා / අතෑරිලා / මගහැරිලා ගොඩදාගන්න විදියක් නැතුව ඉන්න හැමෝටම ගොඩදාගන්න ලැබෙන අවසන් අවස්ථාව..❤️‍🔥

මේ වැඩේදි

ලංකාවේ පලවෙනි පාරට වෙන Question Based Speed Revision එකක් වෙන්නේ..

පරමාණුක ව්‍යුහයේ ඉදං කරමාන්ත, පරිසර දක්වාම අංග සම්පූර්ණව වැඩේ සිද්ධ වෙනවා..

යන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පදනම් කරගෙන..( mcq/ ව්‍යුහගත / රචනා හැමදේම අඩංගු වෙන..)

තියරි සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන ප්‍රශ්නත් කරලා Paper එකකුත් ලියලා පූර්ණ වශයෙන්ම ගොඩදාගන්න පුලුවං මේ වැඩෙන්..

සම්පූර්ණ විස්තරය ලගදිම video එකකින්ම කියන්නම්..
දැනට මේ group එකට සම්බන්ධ වෙලා ඉන්න..‼️‼️

2024 Chemistry QBR

https://t.me/+_1Z7MP9_RzQzYTBl

Results ආපු සැනින් පටං ගන්නවා..💯

නුගේගොඩ - සෙයිලින් පෙන් ආයතනයේ භෞතිකව
ලංකාවටම Zoom හරහා online සම්බන්ධ වෙන්න පුලුවං..

යාලුවොන්ටත් කියන්න..🔴

සියලුම වැඩ සිද්ධ වෙන්නේ අදාල channel එක හරහා නිසා ඒකට සම්බන්ධ වෙන්න අනිවාරෙන්..☄️

ජය වේවා..

📚🟠🔤🔤🔤🔤

S2A Late Night Past Paper Discussion

29 May, 13:29


https://www.youtube.com/live/DiPBgSHFw5M?si=hvy3GMp3qbJULB_T

දැං Join වෙන්න ලමායි..
ඔයාලට පට්ට වැදගත් පැයක් වෙයි..🔥

S2A Late Night Past Paper Discussion

29 May, 09:33


එහෙනම් ලෑස්ති වෙන්න ලමායි මෙච්චර දවසක් බලාගෙන හිටපු දවස පටං ගන්නයි යන්නේ..☄️

වැඩේ පටං ගන්නේ අද රෑ 7ට..
ඒ වෙලාවේ මෙන්න මේ දේවල් කතා කරනවා..💯

Youtube link

https://www.youtube.com/live/DiPBgSHFw5M?si=kDRJzRmnpAQwXact

උසස් පෙළ පිළිඹද හැදින්වීමක්

ඇයි 1st shy එකේදි ලමයි ගොඩක් අසාර්ථක වෙන්නේ

1st shy එකේදි ලමේක් සිද්ධ කරන පොදු වැරදි

මුල ඉදංම හරි plan එකක් ඇතුව වැඩටික කරගන්නේ කොහොමද

තමංට ගැලපෙන පංතියක් තෝරගන්නේ කොහොමද

1st shy එකෙන්ම Al ගොඩදාගන්න කොහොමද අපි වැඩ කරන්න ඕනි

ඉස්කෝලේ යනවත් එක්ක පංති balance කරගන්න විදිය

රසායන විද්‍යාව හැදින්වීම

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය සහ ලකුණු ලැබෙන විදිය

Past Papers වල වටිනාකම

ආදී උසස් පෙළ ළමේකුට ඕනි වෙන හැමදේම එදාට කතා කරනවා..🔴


මතක ඇතුව යාලුවොත් එක්කම සම්බන්ධ වෙන්න..▶️

ජය වේවා..

📚🟠🔤🔤🔤🔤