2024 REVISION ❗
සියලු නගරවල පලමු දින නොමිලේ
ONLINE FREE SEMINAR අප්‍රේල් 03 බදාදා ලංකාවටම ONLINE FREE. LINKS සහ TUTE TELEGRAM හරහා ✅
සිද්ධාන්ත සියල්ල සමග සරලම මට්ටමේ සිට සංකීර්ණම මට්ටම දක්වා ✅
අප්‍රේල් මාසය තුල ආවරණය වන පාඩම් .
( සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.)
යාන්ත්‍ර විද්‍යාව
1) භ්‍රමණ චලිතය
2) වෘත්ත චලිතය
3) තරල විද්‍යාව
4) EXTRA : බලවල ලක්ෂණ සහ බල සමතුලිතතාව
තාපය
1) සන්නයනය
2) සංවහනය
3) තාප ගති විද්‍යාව
ලංකාවේ වැඩිම REVISION A ✅
වැඩිම F/S සිට A/B දක්වා ගෙනගිය ප්‍රතිඵල සහිත පන්තිය✅