ආසාවෙන් ඉගෙන ගමු.❤️ @slsciencehub Channel on Telegram

ආසාවෙන් ඉගෙන ගමු.❤️

@slsciencehub


ස්වභාවික හරිනා කිසිවක් (Sinhala)

ස්වභාවික හා ඉගෙන ගන්නා භාවිතාවක් ලෙස ලෝකයේ තිර ගොනු හා පරීක්ෂකයන් සමග සම්බන්ද කරයි. ස්වභාවික හා මාධ්‍යවේශ ගවයේ ත්‍රිපිටක් ඇති වන්නේ ස්වභාවික භාවිතයේ නිලතවාද කිරීම සදහා සහභාගී වීම් සහ විශේෂිත සංවිධානය දක්වයි. ඔබේ ගොනු විශේෂිතකර පුද්ගලික පිරිසැල්කලේ ඔබගේ ස්වභාවිකය හා සභාවේ පිහිටි ව්‍යාකරණය තුළ වෙනස් වන්න ආසාවෙන් ඉගෙන ගමු. ඔබට ලහසිග දැනුම්, නාමය, ප්‍රකාරය යන්න සහ එවන්න කිසිවක් ඇති ගුණවර්ගය ආයතනයක් ඇත්තා නම්, slsciencehub ටෙලිග්‍රෑම් චැනල් අරයේ වීඩියෝ සංස්කරණය දැනගනිමේ සහිතයක් බවට ඔබට ස්තූති. slsciencehub ටෙලිග්‍රෑම් චැනල් අරයේ වීඩියෝ සංස්කරණය දක්වන චැනල්ට සම්පූර්ණ සහතිකරගැනීම, ඉතාමත් නිශ්පාදන මතකයන්, යාවතාවන්, ප්‍රදර්ශ හෝ ඇත්තා ෆෘල්ඩර්හ ලබා දුමින් slsciencehub ටෙලිග්‍රෑම් චැනල්ට අත්ථා දෙන්න අත්ථා. ගොවිල්ලේ නොමැතින් ඉගෙන ගමු. ❤️

ආසාවෙන් ඉගෙන ගමු.❤️

01 Apr, 07:08


https://youtu.be/mwwqF0Vfr14?si=oLKWn7Hd1xC7A8Et

ආසාවෙන් ඉගෙන ගමු.❤️

03 Jan, 13:49


❤️ළමයි හෙට ඉදන් එන්නෙ අපේ තීරනාත්මකම දවස් කිපයි .මෙක වෙනුවෙන් අපි අවුරුදු තුනක් ,හතරක් ,පහක් වගේ ලොකු කාලයක් කැප කරලා තියන්වා...එකෙන් එන Results එක බලන්න අපිටත් වඩා දෙන්නෙක් අසාවෙන් බලන් ඉන්නවා ..එයාලගෙ ඇස් වලට සතුටු කදුලු පිරෙන Results එකක් එන විදියට අපි අපේ උපරිමයක් කරලා එමු.😍😍

🎖️️උබලා ඔක්කොටොම ජය 🎖️

ආසාවෙන් ඉගෙන ගමු.❤️

03 Jan, 13:34


විභාගේ අමතර විනාඩි 10ක් දෙනවා නේ..
ඒ නිසා රචනා ප්‍රශ්න ලියන්න කලින්
ඔයා හදන්න හිතාගෙන ඉන්න
ප්‍රධාන ප්‍රශ්න දෙක ,තුනෙන්
වඩා ලේසි මොකක්ද කියලා බලලා
ඒවායින් පටන් ගන්න...
කිසියම් ප්‍රශ්නයක් හිර වෙනවා නම්
දෙපාරක් හෝ උපරිම වශයෙන් තුන් පාරක් බලලා එන්නේ නැත්නම් අනෙකට යන්න..
හැදෙන්නේ නැතුව ඒකම අල්ලගෙන ඉන්න එපා...
කලින් හදපු ඒවා වෙන්න ඕනේ නෑ...ඔයාට තර්කානුකූලව ගාන හිතෙනවා නම් ඒ විදිහට
හදන්න..අනිවාර්යයෙන්ම හරි යනවා..
පැය 3 ම උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න..එක තත්පරක්වත් අපතේ යවන්න එපා..
*** කලබල නැතුව , විශ්වාසයෙන් යන්න. ප්‍රශ්නෙන් ප්‍රශ්නේ අලුතෙන් උද්යෝගයෙන්
ලියන්න.ඔයාලට ජයෙන් ජය.
මම නවතින්නම්***

ආසාවෙන් ඉගෙන ගමු.❤️

02 Jan, 16:42


https://youtu.be/VAWaxhfnyIY

ආසාවෙන් ඉගෙන ගමු.❤️

02 Jan, 13:34


☑️2016 Al combined maths marking scheme

ආසාවෙන් ඉගෙන ගමු.❤️

02 Jan, 13:27


☑️2017 Al combined maths marking scheme

ආසාවෙන් ඉගෙන ගමු.❤️

02 Jan, 13:20


☑️2018 Al combined maths marking scheme

ආසාවෙන් ඉගෙන ගමු.❤️

02 Jan, 13:13


☑️2019 Al combined maths marking scheme

ආසාවෙන් ඉගෙන ගමු.❤️

02 Jan, 13:06


☑️2020 Al combined maths marking scheme

ආසාවෙන් ඉගෙන ගමු.❤️

02 Jan, 12:59


☑️2021 Al combined maths marking scheme

ආසාවෙන් ඉගෙන ගමු.❤️

02 Jan, 12:51


☑️2022 Al.combined maths marking scheme

ආසාවෙන් ඉගෙන ගමු.❤️

29 Dec, 19:09


🎖2023 උසස් පෙළ විභාගයට තව,

සති 0 යි
දින 4 යි
පැය 23 යි
මිනිත්තු 21 යි

📅අද 2023-12-30

ආසාවෙන් ඉගෙන ගමු.❤️

29 Dec, 18:27


Physical Chemistry

මීට ඉහතදී විවිධ free sessions හරහා අප සිදුකර ඇති පාඩම් කොටස්. එම කොටස් වලට සහභාගී නොවූ සිසුන් අවශ්‍ය කොටස් අධ්‍යනය කරන්න.

🔍 ව්‍යුහගත රචනා 3 සඳහා පුහුණුව
https://youtu.be/l1nH_ouGyGI

🔍 ශක්ති විද්‍යාව

▪️ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share

▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව

https://youtu.be/SrWgJ3mAAX0

🔍 චාලක රසායනය

▪️චාලක රසායනය revise
https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb

▪️චාලක රසායනය MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD

🔍 සමතුලිතතාවය

▪️MCQ පුහුණුව
Part 1: https://youtu.be/QXWvoX10lPw
Part 2: https://youtu.be/e9G42MvCAxI

▪️සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව
https://youtu.be/EW1hTRhdppk

▪️kp, kc Past Papers
https://t.me/echem23MR/1657

▪️ksp Past Papers
https://t.me/echem23MR/1711

▪️pH Past Papers
https://t.me/echem23MR/1712

🔍 විද්‍යුත් රසායනය

▪️විද්‍යුත් රසායනය revise

https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo

▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව
https://youtube.com/live/XIDTHPb-uvo?feature=share

▪️විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව 1
https://youtu.be/FTMWygp4Q3o

▪️විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව 2
https://youtu.be/yZMGkLpzPFA

Chemistry | අමිල දසනායක ✔️
❤️❤️❤️❤️❤️❤️❤️

ආසාවෙන් ඉගෙන ගමු.❤️

29 Dec, 18:26


🖥pH පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව.

🗂 Essay

🔴AL 2002 - 7(a)
https://youtu.be/WlVXs3X_SII

🔴AL 2007 - 7(a)
https://youtu.be/eBDnOwMyIZ8

🔴AL 2008 -5(b)
https://youtu.be/HiEHBqJT-rI

🔴AL 2009 - 6(a) 
https://youtu.be/vkkY8frqfmM

🔴AL 2010 -6(b) 
https://youtu.be/uCukG1krUCs

🔴AL 2011 -6(a) 
https://youtu.be/dcJyPUHRO6Q

🔴AL 2013 - 5(b)
https://youtu.be/43kMqR8aq1Q

🔴AL 2014 - 3 
https://youtu.be/GC01dWrrAZ4

🔴AL 2015 - 6(b) 
https://youtu.be/1PaMNrk84c4

🔴AL 2021 - 3(b) 
https://youtu.be/PFjVOHOpSo8

ආසාවෙන් ඉගෙන ගමු.❤️

29 Dec, 17:39


🌍බන්දන ව්ඝට එන්තැල්පි විචලනය.🎖️☑️

ආසාවෙන් ඉගෙන ගමු.❤️

29 Dec, 17:23


🌍Syllabus එකේ තියන උභයගූනී ලොහ 5.

ආසාවෙන් ඉගෙන ගමු.❤️

29 Dec, 15:15



ආසාවෙන් ඉගෙන ගමු.❤️

28 Dec, 15:55


🔴2023 The Last MidNight Youtube Link:
https://youtu.be/innuqeniJkg