1. Control කරන්න බැරි දේවල් ගැන හිතන්න එපා🫨
2. අලුතින් මුණගැහෙන අයට ඕනවට වඩා ඔයාගෙ පෞද්ගලික දේවල් කියන්න යන්න එපා🤐
3. නැති වෙන දේට වඩා ලැබෙන දේ හොඳයි කියලා හිතන්න පුරුදු වෙන්න😇
4. ජීවිතේ ඔයාව තැනකට අරන් යන්නෙ ඔයාට එතන වගකීමක් තියෙන නිසා කියල හිතන්න🥰
5. ඕනවට වඩා ඕනම දෙයක් ඔලුවට ගන්න එපා😝
6. ඔයා හැම කෙනෙක්ම සතුටු කරන්න යන්න ඕන නෑ🤓
7. හොඳ දේවල් වැඩිපුර හිතන්න🥳
8. පසුතැවෙන්න වෙන දුක හිතෙන දේවල් ආයෙ ආයෙත් හිතන්න එපා🙂↔️
9. අතීතය අනාගතය කියන දෙකටම වඩා අද මේ මොහොත වැදගත් කියන එක නිතරම හිතන්න🙂↕️
10. කාටවත් කරදරයක් වෙන්න එපා. එතකොට කාගෙන්වත් ප්‍රතික්ෂේප වෙන්න වෙන්නෙ නෑ😌
11. ඔයාව හැර කිසි කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න යන්න එපා🫤
😌🫶