හ්ම් ආදරේ නම් තිබුනා එතන වැව් ඉස්මත්තත් උතුරන්න.....
කවුද කියන්නෙ ඕනේමයි කියලා රොබරෝසියා දෙන්නෙක්ට ආදරෙන් බැදෙන්න...
නෑ රොබරෝසියා ඕනේම නැ
වැටමාාර මලකුත් ඇති
ආදරේ ඇතුලේ නිවෙන්න ....
හදවතයි ආදරෙයි කැ ගහලා නඩු කිව්වට,
අවසන් තින්දුව දෙන්නේ ....
දෛවයයි හැමතැනම
ඉතින් ඔවු ,
දැන් මම බයම
යන්න
සෙංකඩගල නුවරට...
shehazu
@mathakayan❤️