𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺 @medicine_dreams Channel on Telegram

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

@medicine_dreams


"Healers of Tomorrow: Nurturing Dreams, Changing Lives.""හෙට සුව කරන්නන්ගේ: සිහින් පෝෂණය කිරීම,ජීවිතය වෙනස් කිරීම."🔔 Join Our Main Channel - https://t.me/medicine_dreams
🔔 Main Discussion Group - https://t.me/discussmedicine_dreams

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺 (English)

Welcome to Medicine Dreams, a Telegram channel dedicated to nurturing the dreams of future healers and changing lives. Our goal is to provide a platform where aspiring medical professionals can come together to support and inspire each other on their journey towards a rewarding career in healthcare. Whether you are a student, a healthcare professional, or simply passionate about medicine, our channel offers valuable resources, insightful discussions, and opportunities to connect with like-minded individuals. Join our main channel at https://t.me/medicine_dreams and be a part of a community committed to making a difference in the world of healthcare. Together, we can turn dreams into reality and pave the way for a brighter future in medicine. Don't miss out on the chance to be a part of this empowering community. Join us today and let's dream, learn, and grow together. #MedicineDreams #FutureHealers #ChangingLives

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

25 Jan, 23:10


University Of Peradeniya❤️😍

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

25 Jan, 23:03


Good morning all❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

24 Jan, 16:14


🌚

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

24 Jan, 16:08


❤️🎓

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

24 Jan, 16:04


❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

18 Jan, 01:12


❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

17 Jan, 15:24


😍❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

06 Jan, 04:31


😍❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

02 Jan, 00:06


Good morning all❤️😍🙈

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

01 Jan, 01:23


අවුරුද්දේ පලවෙනි දවසෙම හිනය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගමු❤️😍

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

01 Jan, 00:56


Happy New Year ❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

31 Dec, 16:57


2024 ඔයා ගත කරන අන්තිමම දවස නේද..☺️

ඉතින් ගොඩක් අයට මේ ගෙවුනු අවුරුද්ද හරි ලස්සන අවුරුද්දක් වෙන්න අති..........
සමහරක් අයට අමතක කරන්නම බැරි මතක පිරුණු අවුරුද්ද්ක් වෙන්න අති.......😇❤️

සමහරක් අය අමතක කරන්නත් බැරි සතුටු හිතු නු ජයග්‍රහණ ලබා ගන්න ඇති.......😇
තවත් අය නොහිතපු විදියට පරාජ අත් වෙන්න ඇති.......😞


ඒ මොනවා උනත් සතුටු හිතුනු දුක හිතුනු මතක එක්කම අපි තව පැය ගානකින් 2024 ට සුමු දෙනවා නේද........

ඉතින් 2025 එක්ක අලුත් වසරක්
ඔයාලා ලෑස්තියි නේද .......😊


2024 ඉටු නොවුනු බලාපොරොත්තු හැම එකක්ම 2025 අවුරුද්දේ හෑබෑ කර ගමු..........❤️

2025 අවුරුද්ද අමතක නොවන අවුරුද්දක් කරගමු ❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

31 Dec, 05:23


😌😌

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

30 Dec, 16:04


🌚❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

28 Dec, 07:26


❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

25 Dec, 15:49


😍❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

22 Dec, 13:34


❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

21 Dec, 14:47


❤️😇

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

19 Dec, 00:21


Good morning all❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

16 Dec, 16:17


🖤

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

15 Dec, 11:48


දකින හීන එකින් එක හැබැවෙද්දි දැනෙන හැගිම...එ්ක මාරයි...!!!🥇🏆

Medicine_dreams🌝

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

15 Dec, 01:56


Good morning all

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

14 Dec, 05:42


❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

14 Dec, 01:46


❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

14 Dec, 01:21


Good morning dreamers ❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

13 Dec, 05:18


❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

13 Dec, 02:00


Good morning all❤️

@medicine_dreams

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

06 Dec, 01:40


ɢᴏᴏᴅ ᴍᴏʀɴɪɴɢ ᴅʀᴇᴀᴍᴇʀꜱ❤️
@medicine_dreams

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

26 Nov, 06:25


Attention please ! 💚

Free MCQ Quiz Programme For 2025/2026 Biology Students !❤️


2025/2026 උසස්පෙල ජීවවිද්‍යාව හදාරන සිසුන් සදහා නොමිලේ සිදුකරන කෙටි ප්‍රශ්න වැඩසටහන ! ❤️


අපි ඔයාලට දැනට කරලා තියන පාඩම් වලින් උසස්පෙල ඉලක්ක කරගෙන හොද MCQ පුහුණුවක් ලබාදෙන්නයි හදන්නේ ! 😍

අපි අපේ Telegram Channel එකේ MCQ Polls විදියට තමයි ප්‍රශ්න ඔයාලා වෙත යොමු කරන්නේ ! 😌💋

ආසාවෙන් කරන්න පුලුවන් ඔයාලට ! 😘

සතියට දවස් තුනක් අපි මේ වැඩේ කරනවා !

සදුදට - 2026

බදාදට - 2025

සිකුරාදා - Revision අයට Full Syllabus MCQ

මෙන්න මේ විදියට MCQ Programme තුනක් අපි කරනවා !

මේ වැඩේ 100% නොමිලේ නිසා
ඔයාලාගේ යාලුවෝ අතරෙත් share කරන්න ! 😍

ඉතිං අපේ Telegram Channel එකට සම්බන්ධ වෙලා ඉන්න වැඩිදුර විස්තර දැනගන්න 💋

දෙසැම්බර් පලවෙනි සතියේ ඉදන් අපි වැඩේ පටන් ගන්නවා 😍❤️👍

ලෑස්ති වෙලා ඉන්න ...❤️💋


මෙන්න අපේ Telegram Channel Link eka 👇

https://t.me/biologysupportive

තවත් අයට දැනගන්න Share කරන්න .

ස්තුති ❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

25 Nov, 15:06


So Work Hard ! Make It Happen ! ❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

25 Nov, 00:32


Good morning all

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

24 Nov, 10:49


Wish You All The Best !
All The
Brother And Sister
Who Facing A/L Exxam
Tomorrow ❤️❤️




Good Luck On You Exxam 😊❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

23 Nov, 09:33


Faculty of Medicine - University of Colombo

Bio කරන ලමයෙක්ට ලංකාවෙදි යන්න පුලුවන් හොදම තැන 😌🔥

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

23 Nov, 03:31


😍🌝❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

23 Nov, 03:11


Good morning dreamers❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

22 Nov, 04:32


This Is Your Reminder To Not To Give up On Your Dreams ! ❤️😍

Keep going ! Better Days Are coming !!!!!!!

You Can ! ❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

22 Nov, 03:21


Good morning all❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

21 Nov, 15:39


අද පටන් ගත්ත රජරට වෛද්‍ය පීඨය 😍

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

17 Nov, 15:14



𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

15 Nov, 16:37


Only myself🌝😌

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

15 Nov, 16:36


For the girls

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

14 Nov, 16:10


අපි හැමෝම දන්න කෙනෙක් 🌝♥️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

14 Nov, 14:12


😓💔

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

14 Nov, 10:18


💪😈

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

14 Nov, 09:40


💓

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

10 Nov, 02:12


ජීවිතේ ලස්සනම දවස් එන්නේ ,
අමාරුවෙන් ගෙවන දවස් ගොඩකට පස්සේ"🥺♥️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

09 Nov, 09:23


♥️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

07 Nov, 14:10


❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

07 Nov, 13:29


ඔබේ ජීවිතයේ
දුෂ්කර කාල එන්නේ ඔබව විනාශ කිරීමට නොව,

ඔබේ සැඟවුණු ධෛර්යය සහ ඔබ වටා සිටින මිනිසුන්ගේ ඇත්ත ස්වරූපය ඔබට පෙන්වා දීමටයි...‼️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

05 Nov, 23:57


Good Morning All

@medicine_dreams

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

03 Nov, 04:52


ඔයා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න 💓

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

03 Nov, 02:25


_Good morning 🤍_

ඔයා අද මහන්සි වෙන්නේ ඔයා වෙනුවෙන් විතරක් නෙවෙයි👊
ඔයා වටේ ඉන්න හැමෝම වෙනුවෙන්...

හීන ඇති,
සමහර විට ඒවා එපා වෙනවත් ඇති.
ඒත් අත් හරින්න එපා
ඔයා දිනනකන් දෙන්නෙක්👨‍👩‍👧‍👦
බලාගෙන ඉන්න නිසා.....

ඔයාගෙ උපරිම උත්සාහයෙන් කරන්න ඔයා කරන හැම දෙයක්ම....💪🤙
උඹට පුලුවන්

All The Best....🤝🫂

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

03 Nov, 02:22


Admin kenk wenn kamthi kenek inbox msg ekak dnn
@ima_z19

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

03 Nov, 01:44


Good morning all🌝

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

03 Nov, 01:44


ඇස් දෙක වහගෙන නින්දෙන් දකින තාවකාලික හීන වගේද,

සදාකල් මතකයන් විදිහට රැඳෙන ඇස් දෙක ඉදිරිපිට සැබෑවෙන හීන 💪💗

වැඩ කරපන් මිත්‍රයා...උබ මහන්සි වෙන තරමට උබට ලස්සන හීන හැබෑකරගන්න පුළුවන්🔥👊🫶

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

30 Oct, 17:04


මෙලෝ හත්තිලව්වක් නැතුව ඉපදීලා
උපාධිය අතට ගන්නකම්
උස් මහත් කරපු හැම තාත්තා කෙනෙක්ම අම්මා කෙනෙක්ම
නිවන් දකින්නම ඕනි..❤️

උබලට වගකීමක් තියෙනවා ලොකු ඔවුන්ට සාදාරනයක් කරන්න 🤝

වටේ ඉන්න එවුන් කීයන ඒව සතේකටවත් මායිම් නොකර උබේ හීනෙට යන්න මහන්සි වෙයන් , අම්මයි තාත්තයි බලන් ඉන්නවා උබ දිනනකන්💪

අනිවාර්යයෙන් උබ ඒක කරන්න ඕනෙ , උබට පුලුවන් 💪

උබලට ජය , යෝධ බල ශක්තිය ලැබේවායි, මාගේ එකම පැතුම! 🙌
ඒකට වැඩ කරපන් මගේ මිත්‍රයා 🤝

@medicine_dream❤️🌝

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

30 Oct, 15:20


😌😏

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

30 Oct, 15:17


පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්...

ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් ‍යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..

මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..

🧠 ඔයාගෙ notes

මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.

🧠 Short notes

මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.

මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න.

🧠 ප්‍රශ්න සහ උත්තර

ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.

අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ.

🧠 Flash cards

මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.

ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..

🧠 උගන්වන්න.

මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.

කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.

ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
*උපුටා ගැනිමකි🎓*

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

30 Oct, 14:44



𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

27 Oct, 16:31


Good Night All

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

26 Oct, 05:31


Faculty Of Medicine - Rajarata University 🥰💚

Photo Credit- Isira Udana

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

20 Oct, 14:34


🌝

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

20 Oct, 13:05


👽🤍

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

20 Oct, 02:22


𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐎𝐟 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚🤍💞

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

13 Oct, 12:47


*CAMPUS එක,*

*අපි කාගෙත් ලොකු හීනයක්..*
*අහන්න,*
*රෑ දවල් මහන්සිවෙලා පාඩම්වැඩ හොදට කරගෙන*

*තමන්ගෙ හිතේ පැලපදියන් වෙලා තියෙන මේ හීනේ හැබෑකරගන්න අපි හැමෝම ආසයි..*

*අපි හැමෝම ආදරේ කරන*

*ආස කරන*
*හීන මවන*
*අන්න ඒ දවසට.....*

*අම්මා තාත්තා එක්ක Photo's* *ගන්න,සතුටට හයියෙන් හිනාවෙන්න , ඔයා මේ දේ*

*ගන්න විදපු හැම බාධකයක් ගැනම එදාට හැමෝටම ඇහෙන්න කියන්න..*

*ඒක Best motivation speech එකක් වෙයි..*

*_ඔව්....._*

*ඒ හීනෙට ඔයත් කැමතියි නේද?*
*එහෙනම් යන්න , ගිහින් වැඩ කරන්න..*

*දවසෙන් දවස*
*සතියෙන් සතිය*
*මාසෙන් මාසෙට*
*ඒ හීනෙට ලංවෙන්න..*

*වැඩ කරපන්,*
*බෑ කියල දෙයක් නෑ..*

*ඔයාට ඕන..*

*කැපවීමක්*

*උත්සහයක්*

*උනන්දුවක්*

*ඔයාට ඔයාගෙම ආදරයක්..*

*ඒ හීනෙට ආදරෙයිනම් , නොනවත්වා වැඩ කරපන්..*

*මහන්සිය දැනුනම , ඒ සතුට හිතේ මවාගනින්..*

*" මට බැරි නෑ..මට පුලුවන් "*
*අන්න ඒ විදියට හිතපන්*

*කැපකිරීම් කරන්න බැරිනම් ජයග්‍රහණය ගැන හීන මවන්න එපා..*

*_කැපවීමෙන් වැඩ කරන්න_*

*ඔයාට ඔයාගෙ ඒ හීනෙට යන්න අනිවාර්යයෙන් පුලුවන්..*

Copied

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

13 Oct, 09:28


University Of Peradeniya♥️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

12 Oct, 19:31


නිදි මාරාගෙන තමන්ගේ හීනයට ගියාම
උපාදිය අතට ගන්නකන් උස් මහත කරපු අම්මා තත්තා බලන් ඉන්නවා🌻❤️

ඔයාලට වගකීමක් තියෙනවා ඒ හිත් සතුටු කරවලා සාදාරණයක් කරන්න 🌻❤️


වටේ ඉන්න අය ඔයාලට මොනතරම් කතා කිව්වත් කොච්චර වත් හිතින් වට්ටන්න හැදුවත්
ඒවා ගනන් නොගෙන ඔයා ඔයාගේ හීනය වෙනුවෙන් වැඩ කරන්න .❤️🌻


මොකද ඔය දිනනකන් ඔයාගෙ අම්මා තත්තා බලන් ඉන්නවා❤️


අනිවාර්යයෙන් ම ඔයාලට මේක කරන්න පුලුවන් 😇

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

12 Oct, 12:24


නිදිමරාගෙන උබ මේ ගහන ගේම දවසක උබ නොහිතපු තැනකට උබව ගෙනියනවා..

> හදවත මහන්සියි කියද්දී මොලේ කිව්වෙම තව වැඩ කරපන් කියලා.

ඉතින් වස්සානය උදාවෙනකම් අල්ලන් ඉන්න..

හරියන දවසක් ළග ළගම ඇවිත් තියෙන්න පුලුවන්..

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

11 Oct, 01:54


Good morning all🥺

@medicine_dreams

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

10 Oct, 14:41


*Study Tips* 🤍📚

*TO DO LIST* 🤍📝 *එකකට වැඩ කරමුද ?*

🌸🍃 *දවසට ඔයා කරන්න හිතාගෙන ඉන්න වැඩ ටික points විදියට කොළේක ලියාගන්න.* 📝

🌸🍃 *කොළවල ලියන්න කම්මැලි නම් ඒවට Apps ගොඩාක් තියෙනවා. ඔයාට පුළුවන් app එකක් use කරන්න.* *( Color Note )*

🌸🍃 *ලොකූ පාඩමක් එක දවසින් කරලා ඉවර කරනවා කියලා හිතාගෙන list එක දාගන්නවට වඩා ඒක කොටස් වලට වෙන් කරලා පොඩි පොඩි Task විදියට ඔයාගේ List එකට දාගන්න. එතකොට ලේසි.*

🌸🍃 *ඔයා ලියාගත්ත points වලින් වැදගත් ම point එක තෝරගෙන ඒක මුලින් කරන්න. ඒකට ලොකු වෙලාවක් යනවා නම් ඒකෙන් ටිකක් කරලා වෙන point එකක කොටසක් කරලා ආයේ ඔයාගේ වැදගත් ම point එකට යන්න. නැත්නම් කම්මැලි හිතෙන්න පුළුවන්.*

🌸🍃 *වැදගත් ම points වලට ඔයාගේ ප්‍රමුඛතාවය දෙන්න.*

🌸🍃 *Point එකක් කරලා ඉවර වුණාම List එකේ එතනට පොඩි දාගන්න. ඔයා දාගත්ත හැම point එකක්ම දවස තුළ කොහොම හරි කරලා ඉවර කරන්න. ✊🏻*

උපුටා ගැනිමකි

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

10 Oct, 14:38


3300 𝘀𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲𝗿𝘀♥️
𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗮𝗹𝗹♥️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

10 Oct, 14:35


Medical studentsla🥲🌝😂

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

10 Oct, 13:28


♥️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

10 Oct, 01:24


Good morning 😇🌻

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

09 Oct, 01:20


UNIVERSITY OF JAPURA...🥺💐

GOOD MORNING ලස්සන ලමයෝ🌈🌞

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

08 Oct, 13:01


😈

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

08 Oct, 08:11


https://whatsapp.com/channel/0029Vag7luqJP20vi4jOnb2T

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

08 Oct, 03:15


*ලකුණු අඩු ඇති...*

*පාඩම් කරන්න හිතෙන්නේ නැතුව ඇති...*

*ඕනි නැති දේවල් නිසා ඔලුව අවුල් වෙලා ඇති...*

*ඒත් ළමයෝ,*

*අම්මයි අප්පච්චියි ඔයා ගැන මහා ඉහළින් බලාපොරොත්තු තියන් ඉන්නවා...*

*එයාලා ඔයා වෙනුවෙන් කොච්චර දේවල් කරනවාද.ඔයාට කිසි අඩුපාඩුවක් නැතුව හැමදෙයක්ම අමාරුවෙන් හරි හොදටම කරලා දෙනවා නේ...*

*ඉතින්,*

*ඔයාට පුලුවන්ද එයාලගේ ඒ අහිංසක බලාපොරොත්තු නැති කරලා දාන්න.ඒ ඇස්වලට කදුළු දෙන්න හිතන්න බැහැ නේද...*

*එහෙනම්,*

*අද ඉඳන් අලුත් ආරම්භයක් ගන්න. ඔයාට වැරදුනු තැන් හදාගන්න.පුළුවන් උපරිමෙන්ම මහන්සි වෙන්න.අම්මගේ අප්පච්චිගෙ බලාපොරොත්තු ඒ දෙන්න වෙනුවෙන් ඉෂ්ට කරලා දෙමු...*


*හීන වෙනුවෙන් කට්ට කන ඔයාට ජය !*

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

05 Oct, 05:34


Campus එක
අපි කාගෙත් ලොකු හීනයක්.
අහන්න,
රෑ දවල් මහන්සිවෙලා පාඩම්වැඩ හොදට කරගෙන
තමන්ගෙ හිතේ පැලපදියන් වෙලා තියෙන මේ හීනේ හැබෑකරගන්න අපි හැමෝම ආසයි❤️🥰

අපි හැමෝම ආදරේ කරන
ආස කරන
හීන මවන
අන්න ඒ දවසට.....
අම්මා තාත්තා එක්ක Photo's ගන්න,සතුටට හයියෙන් හිනාවෙන්න,ඔයා මේ දේ
ගන්න විදපු හැම බාධකයක් ගැනම එදාට හැමෝටම ඇහෙන්න කියන්න.❤️😌
ඒක Best motivation speech එකක් වෙයි😊

ඔව්.....
ඒ හීනෙට ඔයත් කැමතියි නේද?
එහෙනම් යන්න,ගිහින් වැඩ කරන්න💖
දවසෙන් දවස
සතියෙන් සතිය
මාසෙන් මාසෙට
ඒ හීනෙට ලංවෙන්න.🥰❤️

වැඩ කරපන්,
බෑ කියල දෙයක් නෑ

ඔයාට ඕන....
කැපවීමක්
උත්සහයක්
උනන්දුවක්
ඔයාට ඔයාගෙම ආදරයක්
ඒ හීනෙට ආදරෙයිනම්,නොනවත්වා වැඩ කරපන්🙂
මහන්සිය දැනුනම,ඒ සතුට හිතේ මවාගනින්...

"මට බැරි නෑ
මට පුලුවන්"
අන්න ඒ විදියට හිතපන්

කැපකිරීම් කරන්න බැරිනම් ජයග්‍රහණය ගැන හීන මවන්න එපා
කැපවීමෙන් වැඩ කරන්න.
ඔයාට ඔයාගෙ ඒ හීනෙට යන්න අනිවාර්යයෙන් පුලුවන්😊💖👍

@copied ❤️

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

05 Oct, 02:22


https://t.me/+42IwmcpnzAUwYTM1

𝐌𝐄𝐃𝐈𝐂𝐈𝐍𝐄 𝐃𝐑𝐄𝐀𝐌 👩‍⚕👨‍⚕🩺

05 Oct, 01:41


Good morning guys

3,176

subscribers

1,189

photos

391

videos