𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻™👻💞 @silence_motivation Channel on Telegram

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

@silence_motivation


You Are Now Entering A Stress Free Zone..

Join Us To Make Your Dreams Come True And Make Your Life Successful..𖹭

Since : 2023 ' 06 ' 10

Owner | Silent Girl 👻💞

~ ❀𖤣𖥧𖥧𖤣❀ ~

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻™👻💞 (English)

Are you looking for a stress-free zone to find motivation and inspiration? Look no further than The Motivation™👻💞 Telegram channel, also known as @silence_motivation. This channel is dedicated to helping you make your dreams come true and achieve success in life. Founded on June 10, 2023, by the owner, Silent Girl, you can expect a supportive and uplifting community to guide you on your journey.

Whether you are facing challenges, seeking motivation, or simply looking for a positive environment, The Motivation™👻💞 is the place to be. Join us today and surround yourself with like-minded individuals who are committed to personal growth and success. Let's embark on this journey together and make our dreams a reality. Remember, you are now entering a stress-free zone where possibilities are endless. Come and be a part of The Motivation™👻💞 family. We can't wait to inspire and empower you to live your best life!

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

03 Dec, 13:30


මිනිස්සුන්ට දිගටම වරදින්නෙ නෑ. එක තැනනකදි හරියනවා. ඊට පස්සෙ දිගටම හරියනවා.

වසන්තය එනකන් ගැම්මෙන් අල්ලන් ඉන්න.. ❤️🔥 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

02 Dec, 15:30


❤️

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

29 Nov, 15:30


අපිට එන හැම ප්‍රශ්නෙකටම තාත්තා ලග උත්තර තිබුනා.. 🥹❤️"

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

28 Nov, 15:30


වැටෙන්න වැටෙන්න නැගිටින මිනිස්සුන්ට පරාජය කියලා දෙයක් නෑ. වැටෙන හැම අවස්ථාවක්ම එයාලට දිනන්න තවත් එක අවස්ථාවක් විතරයි.. 🫡

වැටෙනවා තමයි, පරදිනවා තමයි, හැබැයි මම දිනනවා එච්චරයි.. 🔥 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

27 Nov, 15:30


සන්සුන් වෙලා ආයෙත් උත්සාහ කරන්න. එකපාරක් අසාර්ථක වුනා කියල හැමදේම අතාරින්න එපා. නැවත නැවතත් උත්සාහ කරන්න.. 🌹 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

26 Nov, 16:30


සමහර දේවල් වෙන්නෙ අපේම හොඳට..❤️

ජීවිතේ මුහුණ දෙන හැම දෙයකින්ම පාඩමක් ඉගෙනගන්න. හැම දෙයක්ම හොඳ විදිහට දකින්න පුරුදු වෙන්න.. "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

25 Nov, 15:30


හරියන්න හරි වරදින්න හරි තියන්නේ එක ජීවිතයයි, ඒ නිසා උත්සාහය අත්හරින්න එපා..🌵

මොන දේ වුනත් ඔයා ඔයාව විශ්වාස කරන්න.. 🍭 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

23 Nov, 09:30


විභාගයක් ළඟ ළඟම එද්දි..

✍🏻 හැමදාම උදේටයි, රෑට නිදාගන්න කලිනුයි පොඩි වෙලාවක් භාවනා කරන්න.

✍🏻 වතුර පුළුවන් තරම් බොන්න.

✍🏻 ඔයාලගෙ ප්‍රතිඵලය ගැන වදවෙන්න එපා.

✍🏻 කරන්න බැරිවෙයිද කියලා හිත හිත වද වෙන්න එපා.

✍🏻 අනිත් අය එක්ක සසඳන්න එපා.

✍🏻 ඔළුවට වදයක් කියලා දැනෙන කිසි දෙයක් කරන්න එපා.

✍🏻 නාලා කරලා පිරිසිදුව ඉන්න.

✍🏻 හැමදාම උදේට එකම වෙලාවකට ඇහෙරෙන්න try කරන්න.

✍🏻 exam එකෙන් පස්සෙ නිදහසේ ඉන්න විදිහ හිතින් මවාගන්න.

✍🏻 හැම මොහොතෙම ඔයාව විශ්වාස කරන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..


©️ Study with Gimi

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

22 Nov, 04:53


ඔබට යමෙකු වෙනුවෙන් දිය හැකි ලස්සනම තෑග්ග ඔබේ කාලයයි, 🪐

මන්ද , ඔබ ඔවුන්ට නැවත නොඑන ඔබේ ජීවිතයේ වටිනාම කොටසක් ලබා දෙයි.. 😚

මතක ඇතුව ඔයාගෙ වටින කාලය වටින මනුස්සයෙක් වෙනුවෙන් විතරක් වියදම් කරන්න.. 🧠 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

19 Nov, 15:32


මම හොඳින් ඉන්නවා කියලා හැමෝම විශ්වාස කරද්දී ,
මම මගේ අමාරුම කාලය තනියම ගෙව්වා..

සමහර කාල තියෙනව ජීවිතේ පහළටම වැටෙන , නමුත් කෙදිනක හෝ ලස්සන කාලයක් උදා වෙනවා.. සත්තයි.. විශ්වාසයෙන් ඉදිරියටම යන්න..💗 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

17 Nov, 11:30


අද ඔබට ඇති ජීවිතය ලබා ගැනීමට ඔබ මුල සිටම කොපමණ වාරයක් නැවත ගොඩනඟා ගත්තාදැයි කිසිවෙකු නොදනී. ඔබ කෙතරම් මහන්සි වූයේ දැයි කිසිවෙකු නොදනී.. 🌵

ඉතින් හැමදාමත් ඔයා ගැන ආඩම්බර වෙන්න.. 💘 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

16 Nov, 16:30


සෑම රාත්‍රියකම ,
අහස දෙස බලා මම මටම කියමි..🌛

මට විශ්වාසයි ,
අනිවාරෙන්ම දවසක මම මාව දිනවනවා..
එදාට මේ හැමදේම හරියයි.. 🌹 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

14 Nov, 17:31


🫀| ජීවිතේ ආපස්සට යන්න තිබුනා නම්,
හරිගස්සන්න තිබුන තැන් ගොඩයි..

🧠 | ගිය කාලය ගැන දුක් වෙලා වැඩක් නෑ. ඉතුරු වෙලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. හීන වෙනුවෙන් කැපවෙන්න. ඒ උත්සාහය , කැප කිරීම් දවසක ඔයාව ලස්සනම තැනකට අරගෙන යාවි.. 🎐 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

12 Nov, 16:30


මතක තියාගන්න ඔබ සමග කිසිවක් නැතැයි සිතන විට, තවමත් ඔබ වෙනුවෙන් සඳ, හිරු බැස යෑම, ඔබේ ප්‍රියතම සංගීතය, ලිවීමට කඩදාසි, උණුසුම් ඇඳුම්, නව ආරම්භයක් සහ ඔබේ හුරුබුහුටි ආත්මය තවමත් ඔබ සමගයි.. 🌼

ඉතින් වැරදුන හැම මොහොතකම අපිට පුලුවන් ජීවිතේ අලුතින් පටන්ගන්න.. 🌱 "

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

11 Nov, 12:40


ඔයා ඔයාව විශ්වාස කරනවා නම්,
ඔයාට කරන්න බැරි දෙයක් නෑ.. 🍭

තමන්ට තමන් ඉන්නවා කියන විශ්වාසය තියනතාක් ඔබ ශක්තිමත්. කවුරු කොහොම ඈත් වුණත් ඒ හැඟීම ඔබව පුරවනවා.. ⚡️

𝗧𝗵𝗲 𝗠𝗼𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻👻💞

07 Nov, 15:30


ලස්සනම දවස්.. 🥹💞 "

11,587

subscribers

1,127

photos

107

videos