Yep,It's Meh " 🛸 @racist_46 Channel on Telegram

Yep,It's Meh " 🛸

@racist_46


I wanna inspire you to find something valuable

- @lo_kuzz

Yep, It's Meh 🛸 (English)

Welcome to 'Yep, It's Meh'! This Telegram channel, managed by the user @racist_46, aims to inspire and help you find something valuable in your everyday life. The description provided by the channel's creator, @lo_kuzz, gives you a glimpse of the positive and motivational content you can expect to find here. Whether you're looking for inspiration, motivation, or just a little pick-me-up, 'Yep, It's Meh' is the perfect place for you. Join our community today and let us help you discover the beauty in the ordinary. Subscribe now and start your journey towards a more inspiring and fulfilling life! 🛸

Yep,It's Meh " 🛸

11 Jan, 17:12


Search for anyone on social networks using EagleEye. The service works on the basis of image recognition, so one photo of a person is enough.

If desired, you can give a hint about the name or nickname. Searches for profiles in YouTube, X(Twitter), Instagram * and Facebook * .

The project is open source, take it to GitHub.

Yep,It's Meh " 🛸

11 Jan, 11:51


ගල් බෝතල් දෙකක් අරගෙන බයිට් එකක් ගත්තම රුපියල් දහදාහක් ඉවරයි 🥲🥲🥲 අන්‍රයියේයේයේ...🤬

#Copied

Yep,It's Meh " 🛸

11 Jan, 11:40


Videos use කරලා Sticker Pack එකක් හදන්න විදියක් දන්නවද..

Yep,It's Meh " 🛸

10 Jan, 19:44


ලංකාව මේ අවුරුද්දටම ගහන්නේ Test match 4 යි ද..

Mathews X එකේ දාලා තිබ්බේ..

#wtf

Yep,It's Meh " 🛸

10 Jan, 18:41


💅

Yep,It's Meh " 🛸

10 Jan, 17:06


https://drive.google.com/drive/u/0/folders/1MqI-6MeRl5YAQf-V_lQy0tNAfU8u_PN4

Yep,It's Meh " 🛸

10 Jan, 17:03


This is #ANYy Science 📒 ᴮᵉᵗᵃ,🤖 the Official ANYy Production Tg Bot for Science Students.The first education bot in 🇱🇰 https://t.me/ANYyScienceStudentHelpbot

Yep,It's Meh " 🛸

09 Jan, 20:21


මං ආස නම් නෑහ් වැඩිය නළු නිළියෝ ගැන කතා කරන්න මේ Channel එකේ..

ඒත් මේ නළුවව නම් ඔයාලා හැමෝම දැකලා ඇති කියලා හිතෙනවා..ශෝක් එකට Act කරනවා..

කොහොමහරි දැන් මෙයාගේ අත් එහෙම වෙව්ලන ලෙඩක් තියෙන්නේ නිකන් ඉද්දිත් අන්න එහෙම එකක් හැදිලා ඉන්නේ..

ඒක දැක්කම නම් මාර අවුල් ගියා..මොනා වුනත් පොඩි කාලේ ඉස්කෝලේ ඉවර වෙලා ඇවිල්ලා බලපු Tamil Movies වල හිටිය කෙනෙක්ට මෙහෙම වෙලා කිව්වම..

දැන් හොඳ වෙන ගමන් කියලා ආරංචියක් තියෙනවා..එහෙම නම් හොඳයි..

LA,California ගිනි ගන්නවා බලන්න අමාරු තරමට ගින්න පැතිරිලා..ඒක LA වගේ නොවුණත් මේ තියෙන ප්‍රශ්න එක කොහේ වුනත් ගිනි ගන්න එක අවුල්..

Amazon ලැව් ගිනිත් ලොකුවට ගිහින් වැඩි කාලයක් නෑහ් නේද..

Yep,It's Meh " 🛸

09 Jan, 20:10


තව එකක්..ගණන් වැඩි වෙලා හැබැයි..

Yep,It's Meh " 🛸

09 Jan, 18:25


If you best friend tried to kill you but failed, what would you do?

Yep,It's Meh " 🛸

09 Jan, 18:13


Los Angeles is currently facing a severe wildfire crisis, with multiple fires causing significant destruction and loss of life. The most devastating blaze, known as the Palisades Fire, has consumed over 17,000 acres in the Pacific Palisades neighborhood, leading to the destruction of numerous structures and the evacuation of thousands of residents.

Yep,It's Meh " 🛸

09 Jan, 05:54


(from Daraz)

Yep,It's Meh " 🛸

07 Jan, 10:36


Relatable

Yep,It's Meh " 🛸

06 Jan, 16:54


Bruh

Yep,It's Meh " 🛸

06 Jan, 16:28


බස් එහෙම සුද්ද කරන එක ගැන මතේ කොහොමද..

මට නම් තිබ්බත් අවුලක් නෑහ් නැතත් අවුලක් නෑහ්..

Yep,It's Meh " 🛸

06 Jan, 11:44


Real

Yep,It's Meh " 🛸

06 Jan, 09:32


Bro

Yep,It's Meh " 🛸

03 Jan, 13:53


♥️

Yep,It's Meh " 🛸

03 Jan, 09:32


<3

Yep,It's Meh " 🛸

03 Jan, 08:36


🔴 ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබේ.

එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව ඇති අතර, දෙදෙනාම රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Yep,It's Meh " 🛸

02 Jan, 12:18


KJP 100 ක් ගහලා නේද..

😭♥️🖇

Yep,It's Meh " 🛸

01 Jan, 08:21


එලොන් මස්ක් නම සහ රුපය වෙනස් කර ගනී..


ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් X සමාජ මාධ්‍ය වේදිකාවේඔහුගේ නම ‘කෙකියුස් මැක්සිමස්’ ලෙස වෙනස් කර තිබේ.

අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් භාවිත කරන ලද Meme එකක් වන Pepe the Frog චරිතය නිරූපණය කරන රූපයක් ද ඔහු සිය හඳුනාගැනීමේ රූපය ලෙස යොදාගෙන ඇත.

‘කෙකියුස්’ යනු ‘කෙක්’හි ලතින්කරණයක් බව පෙනේ.

‘කෙක්’ යනු පුරාණ ඊජිප්තු අඳුරේ දෙවියන්ගේ නම වන අතර සමහර අවස්ථාවල ගෙම්බෙකුගේ හිසෙන් නිරූපණය කෙරේ.

බොහෝ දෙනා ග්ලැඩියේටර් චිත්‍රපටයේ රසල් ක්‍රෝගේ වීර චරිතය වන මැක්සිමස් ඩෙසිමස් මෙරිඩියස්ගේ නමට මස්ක් විසින් යොදාගෙන ඇති ‘මැක්සිමස්’ නම සම්බන්ධ බවට උපකල්පනය කර ඇත.

මස්ක්ගේ X ගිණුමේ හඳුනාගැනීමේ රූපයේ දැක්වෙන්නේ රෝමානු හමුදා ඇඳුමෙන් සැරසී සිටින පෙපේ ගෙම්බෙකු වීඩියෝ ක්‍රීඩාවක කොන්සෝලයක් අල්ලාගෙන සිටින ආකාරයයි..

Yep,It's Meh " 🛸

31 Dec, 18:30


May this New Year bring joy, success, and endless possibilities into your life. Cheers to 2025—may it be your best year yet! Happy New Year!

Yep,It's Meh " 🛸

31 Dec, 14:03


Menna team nm team

Yep,It's Meh " 🛸

30 Dec, 18:51


_

Yep,It's Meh " 🛸

30 Dec, 15:54


Bruh

Yep,It's Meh " 🛸

30 Dec, 13:23


MS Paint work by Christian Young

Yep,It's Meh " 🛸

29 Dec, 17:35


Mihiran set ද ඉතින් 😭♥️

Yep,It's Meh " 🛸

29 Dec, 14:14


It's time for zoomers to retire: in 2025, a new generation of people will begin to be born - betas.

They will grow up in a world of complete automation, where learning and even shopping will be tailored to each individual using AI.

You can prepare memes about the beta generation right up until 2039. Then they will be replaced by another one.

Yep,It's Meh " 🛸

29 Dec, 08:44


Puduma kalakanni tikakne inne meke

Yep,It's Meh " 🛸

29 Dec, 07:24


දැන් කෙලවගත්තා ඇති වගේ නේද..මේ අවුරුද්දේවත් වැඩ කරමු..

තනියම කරන්න නෙහ් අමාරු..කට්ටියක් එක්ක එකතු වෙලා වැඩ ටිකක් Plan කරගන්න..

එතකොට කරන්නම එපැයි..

👀♥️

Yep,It's Meh " 🛸

28 Dec, 15:31


🥹♥️

Yep,It's Meh " 🛸

27 Dec, 18:38


Wow!

Yep,It's Meh " 🛸

27 Dec, 17:41


Daaaaaaaaamn! Outfits • 💀

Yep,It's Meh " 🛸

27 Dec, 12:56


The one

Yep,It's Meh " 🛸

27 Dec, 12:11


හෙනම සරල English වලින් තියෙන්නේ..කියවන්න..

Scientists have learned new things about how to be happy. One big idea is to wait for good things instead of wanting them right away. This is called "delaying gratification."

A famous experiment gave kids a choice: eat one marshmallow now or wait and get two later. Kids who waited were happier and more successful later in life. Experts say we can practice this skill by imagining our future selves or being more mindful.

Another idea is to enjoy life more by finding things that bring joy, like spending time with friends or doing fun activities. Happiness also comes from balancing three things:

1. Enjoyment – having fun.

2. Satisfaction – feeling good about what you’ve done.

3. Purpose – doing things that matter.

In short, waiting for rewards and enjoying life’s moments can make us happier.

Yep,It's Meh " 🛸

27 Dec, 11:56


අඩෝ හතර දෙනාම හැරෙන්නෝන මේවට නම්..

Dr.Amila Edirisinghe - Voice

Yep,It's Meh " 🛸

27 Dec, 10:06


L

Yep,It's Meh " 🛸

26 Dec, 16:46


♥️

Yep,It's Meh " 🛸

26 Dec, 16:45


The Squid Game 01 වත් බලලා නෑහ් හැබැයි..

Yep,It's Meh " 🛸

26 Dec, 16:43


⚡️ "The Squid Game 2" is now available to watch on Netflix. All 7 episodes have been released at once.

Briefly about the plot: the winner of the previous deadly competitions returns to put an end to them once and for all. Only the rules of the game change.

Yep,It's Meh " 🛸

26 Dec, 16:27


Epic එකේ games ටික නම් miss කරගන්නෙපා..

>>>>

Yep,It's Meh " 🛸

25 Dec, 16:15


මට එක වතාවක් මේක Normal පෙනුණා..

Yep,It's Meh " 🛸

25 Dec, 15:45


🫠♥️

Yep,It's Meh " 🛸

25 Dec, 14:18


“I know a spot”

Yep,It's Meh " 🛸

25 Dec, 07:36


Abortion නීතිගතයි ද ලංකාවේ..

මේ දවස්වල ලෝකේ Abortion rights ඉල්ලන රැල්ලක් යනවා ආයේ..

Yep,It's Meh " 🛸

24 Dec, 21:04


ලිංගික අධ්‍යාපනය ලැබෙන්නෝන පාසලෙන් නේද..

දෙමව්පියන් ඒක උගන්වන්න ඕන කියලා හිතනවද..

මම දැක්කා මනුස්සයෙක් එහෙම කියලා තියෙනවා..

මගේ මතය ප්‍රසිද්ධියේ ළමයි හැමෝම ඉන්න තැන ඉස්කෝලෙදි උගන්වන එක හොඳයි..

Yep,It's Meh " 🛸

24 Dec, 18:59


♥️🎄

Yep,It's Meh " 🛸

24 Dec, 07:08


@notamanthaperera in Tipsy Podcast

Yep,It's Meh " 🛸

24 Dec, 06:56


Telegram එකෙත් හිම වැටෙනවා..Key board එකෙත් හිම වැටෙනවා..

ලංකාවට තමා හිම වැටෙන්නැත්තේ..

Yep,It's Meh " 🛸

23 Dec, 17:57


Every man should read:

Yep,It's Meh " 🛸

23 Dec, 12:29


MrBeast rented out the three pyramids of Giza for 100 hours for a YouTube video

Yep,It's Meh " 🛸

05 Dec, 12:57


Chem marking scheme එකක් එහෙම හම්බවුනේ නැද්ද..

Yep,It's Meh " 🛸

05 Dec, 10:54


Toyota Lanka එකෙන් දැන් වාහන විකුණන්න තියෙන ගාණට වඩා අලුත් වාහන ගෙන්නනවලු අඩුවට..

දැන් ඔය Second Hand වාහන වල ගිනි ගණන් බහීවි..

හැබැයි හාල් මිල වැඩි වෙනවලු නේද..පොල් එහෙමත් ගණන්ලු..

Yep,It's Meh " 🛸

05 Dec, 02:40


Spotify Wrapped?

Yep,It's Meh " 🛸

05 Dec, 02:39


Cringe

Yep,It's Meh " 🛸

05 Dec, 02:12


😭♥️

Yep,It's Meh " 🛸

04 Dec, 16:41


Oyala nidida?

Yep,It's Meh " 🛸

03 Dec, 18:15


December already?

Yep,It's Meh " 🛸

03 Dec, 16:28


අපේ පැත්‍තේ ප්‍රින්සිපල් කෙනෙක් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව Talk කරන්න ගිහින් මාට්ටු..

කෙල්ල fb එකට Video එකක් දාලා..

😭♥️

Yep,It's Meh " 🛸

03 Dec, 15:01


Opera එකෙන් tg web එකට log වෙලා පස්සේ ආයිත් tab එක close කරලා පස්සේ වෙලාවක try කරොත් ඒකට log වෙනවද

Yep,It's Meh " 🛸

03 Dec, 14:45


Oyala hodin innwda? 🥹♥️

Yep,It's Meh " 🛸

03 Dec, 08:59


She refused all offers to adjust the scene

Yep,It's Meh " 🛸

03 Dec, 08:36


a guide to time management

Yep,It's Meh " 🛸

03 Dec, 06:15


Physical Symptoms of anxiety.

Anxiety isn't just in your mind—it's in your body too. 💭 From chest pain to strange sensations, it can manifest in so many unexpected ways. You're not alone, and what you're feeling is valid. Let’s break the stigma around mental health and listen to what our minds and bodies are trying to tell us. 💕

Take a deep breath—you’ve got this. 🌸

Yep,It's Meh " 🛸

02 Dec, 10:26


Dan nam bayak danenwa job ekak nathi weyda kylath

Yep,It's Meh " 🛸

02 Dec, 06:34


Umpire has the best moves!

Yep,It's Meh " 🛸

02 Dec, 06:31


🎧 Track: Diva
👤 Artist: Beyoncé
💽 Album: I AM...SASHA FIERCE
📅 Date: 2008-11-12

Yep,It's Meh " 🛸

01 Dec, 14:30


Meka nam mara gathi,online gennanna nathi weyda?

Yep,It's Meh " 🛸

01 Dec, 12:52


Larry Chen

Yep,It's Meh " 🛸

25 Nov, 05:29


ආයිත් මේ Channel එකේ Posts නෑහ්..

Yep,It's Meh " 🛸

24 Nov, 05:26


Astrophysicists have obtained the most detailed images of the Sun. The image was made from hundreds of other photographs, the processing of which took a whole year .

Everything was filmed by the Solar Orbiter spacecraft, launched in 2020. Watch in high quality here .

Yep,It's Meh " 🛸

23 Nov, 11:44


Shit

Yep,It's Meh " 🛸

23 Nov, 10:31


Hmmm

Yep,It's Meh " 🛸

22 Nov, 16:02


https://chatgpt.com/share/67407f64-a0cc-8008-aed7-a89427bf76dc

Yep,It's Meh " 🛸

22 Nov, 15:35


පොඩි කරගන්න..

@tinyurlaBot

Yep,It's Meh " 🛸

22 Nov, 12:39


Modern waddo

Yep,It's Meh " 🛸

22 Nov, 12:33


• Web 3.0 යනු අන්තර්ජාලයේ තෙවැනි පරම්පරාව ලෙස හඳුන්වනු ලබන තාක්ෂණික සංකල්පයකි.මෙහි වැඩිදියුණු වීමත් සමග පාලකයින්ගේ (Controls) අවම මැදිහත් වීම මගින් කටයුතු සිදුකර ගැනීමට හැකිවනු ඇත.එමෙන්ම අන්තර්ජාලය තුල පුද්ගලික ආරක්ෂාවද ඉහල මට්ටමකට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.

•Web 3.0 හි තාක්ෂණික මූලධර්ම සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදිය හැකිය.
එනම්,

• Blockchain Technology
• Decentralized Application (DApp)
• Smart Contracts
• Decentralized Finance (DeFi)

තවද Web 3.0 භාවිතා වන තාක්ෂණික නවෝත්පාදන ක්ෂේත්‍ර 4ක් ඔස්සේ වෙන්කර දැක්විය හැක.
එනම්,

• Semantic Web
(Semantic Web යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ අන්තර්ගතයන්ට(Content)ගැඹුරු අර්ථයක් ලබාදීමට Ai සහ Machine Learning යොදාගන්නා ක්‍රමයකි.)

• NFT(Non-Fungible Tokens)

• Interoperabillity

• Artificial Intelligence (Ai) (Ai මගින් Web 3.0හි පරිශීලක අත්දැකීම්(User Experience)වැඩි දියුණු කරන අතර කාර්යක්ෂම සේවාවක් සපයයි)

✍️Minidu Shashimal Aluthge
www.minidushashimal.com

Yep,It's Meh " 🛸

20 Nov, 15:35


HTYD

Yep,It's Meh " 🛸

20 Nov, 12:10


🥲♥️

Yep,It's Meh " 🛸

20 Nov, 09:28


Tutors are no longer needed: Google has updated AI Studio. Now it has LearnLM 1.5 Pro — a neural network that is literally tailored for learning.

Main features:
– LearnLM seeks an approach to any student;
– Structures information in several ways at once to ensure it is clearly understood;
– Can draw up a training plan , give practical assignments;
– The context window is 32 thousand tokens, so that particularly complex topics can be discussed for a very long time.

Testing here.

Yep,It's Meh " 🛸

19 Nov, 18:07


Scariest UFC Knockouts

Yep,It's Meh " 🛸

14 Nov, 15:59


Deep thinking

Yep,It's Meh " 🛸

14 Nov, 15:09


Notes by Has 🫠♥️

Yep,It's Meh " 🛸

14 Nov, 14:19


Boys

Google has updated its machine learning course. More than 100 exercises, detailed interactive explanations and real-life examples.

The course is open to all comers, free. It takes about 15 hours to complete. And no industrial engineering, the program starts right away with serious lessons.

Pick it up via the link.

Yep,It's Meh " 🛸

14 Nov, 08:21


TikTok නළුවෝ..

Yep,It's Meh " 🛸

14 Nov, 02:38


Thriller movie එකක් Recommend කරන්න Please

Yep,It's Meh " 🛸

14 Nov, 01:29


🎧 Track: Summertime Sadness
👤 Artist: Lana Del Rey
💽 Album: Born To Die
📅 Date: 2012-01-30

Yep,It's Meh " 🛸

14 Nov, 00:47


සුබ උදෑසනක් සහෝදරවරුණි..

Yep,It's Meh " 🛸

13 Nov, 14:47


සමහර මත තියෙනවා පොඩි මත ඒවා ඒත් බලපානවා Politics වලටත්..

Eg:- LGBTQ ගැන තියෙන මතය වෙනස් වෙනකොට ලෝක දේශපාලන මතයත් වෙනස් වෙනවා..

Yep,It's Meh " 🛸

13 Nov, 13:54


♥️🖇

Yep,It's Meh " 🛸

13 Nov, 13:31


🎧 Track: Memory Reboot (Slowed)
👤 Artist: VØJ, Narvent
💽 Album: Memory Reboot (Slowed)
📅 Date: 2023-01-13

Yep,It's Meh " 🛸

13 Nov, 12:50


Every choice has led to this.
Mission: Impossible – The Final Reckoning. May 23, 2025.

Yep,It's Meh " 🛸

13 Nov, 11:46


The best motivation quote ever heard in my life

"අඩෝ තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද..මෙතන.."

Yep,It's Meh " 🛸

13 Nov, 05:37


Stuctures designed by Zaha Hadid

Yep,It's Meh " 🛸

12 Nov, 12:10


මට නාන ගමන් ඉද්දි මතක් වුනේ..

ලංකාවේ ශිෂ්‍යයෝ සහ ගුරුවරු බහුතරයක් කියනවනේ කටපාඩම් ක්‍රමයක් තියෙන්නේ ඒක හරියන්නෑහ් කියලා..

එතකොට ඔය කියන විදියට Physics වගේ ඒවා නේද ඉල්ලන්නේ..හිතලා කරන්න නෙහ් ඒකේ තියෙන්නේ..ඒක හොඳයි ද..ඒක අමාරුයි නෙහ් ගොඩකට..

එතකොට ඒක හරියන්නෑහ් කියලා මට කියන්න පුළුවන් හැබැයි මෙහෙමයි Physics අමාරු වෙන්නේ පොඩි කාලේ ඉඳන් කරන් ආව විදියට කියලා හිතෙන්නේ නැද්ද..

Grade 6 වල ඉඳන් හිතන්න පුරුදු කරන Subjects එක්ක Physics වගේ හිතන්නෝන Subjects අරන් ආවොත් A/L වගේ මට්ටමට එනකොට මේකේ Pass වෙන මට්ට්මවත් වැඩි වෙන එකක් නැද්ද..

මම Physics ගත්තේ උදාහරණයකට..ඔයාලට මොකද හිතෙන්නේ..

Yep,It's Meh " 🛸

12 Nov, 11:50


🥹♥️

Yep,It's Meh " 🛸

11 Nov, 17:42


Eg:

Yep,It's Meh " 🛸

11 Nov, 17:21


The meg 2 නම් බලන්නෙපා පට්ට Predictable ගොං කතාවක්..

The meg 1 නම් හොඳයි..

Yep,It's Meh " 🛸

11 Nov, 13:29


A guide to the most valuable college degrees

Yep,It's Meh " 🛸

11 Nov, 12:30


Hello mage raththaran yaluwane kohmd?

Yep,It's Meh " 🛸

11 Nov, 09:40


?

Yep,It's Meh " 🛸

11 Nov, 04:56


‌Sri Lanka’s application to join BRICS to be considered: Russian Embassy

Yep,It's Meh " 🛸

10 Nov, 17:15


The coolest guy on Koombiyo

Yep,It's Meh " 🛸

10 Nov, 15:29


20 years ago Today, The Mozilla Foundation released version 1.0 of the Firefox web browser.

Yep,It's Meh " 🛸

10 Nov, 11:59


1 monkey captured, 42 monkeys still on the loose after escaping research facility in SC

Read more on USA Today

Yep,It's Meh " 🛸

30 Oct, 15:16


Scientists have developed a way to combat nightmares. They have compiled a short guide:

– We come up with a happy or funny ending for the nightmare and write it down;
– At the same time, listen to a relaxing sound (for example, playing the piano);
– While sleeping, we play the same sound in headphones.

According to scientists, this creates a positive association between the sound and the rewritten dream. The participants in the experiment with this method began to have nightmares 15 times less often.

Yep,It's Meh " 🛸

30 Oct, 12:22


Vegetables! and 70 things you can grow

http://lanka.wiki/

ගිහින් බලන්න මරු Site එක..

Yep,It's Meh " 🛸

30 Oct, 09:20


Do guys like to date a Bisexual girl?
Sri Lanka (Reddit)

I am 23F. I have been questioning my sexuality for a while and I recently came to realize that I am Bi. I mean, I have been single for a while and I just have crushes on people. I used to have crushes on guys but I am crushing on both sexes. However, I am more attracted to men and slightly attracted to women. If I explain it further more, I am into girls who look quite unique and a little older than me. I am not attracted to every woman I see on the street and I was wondering how I can talk about this with my future partner without him taking advantage of me?

I already talked about this with a male co-worker since we talked about relationships. He’s a trustworthy guy and he was a bit open minded about the whole thing. However, I haven’t talked about this with anyone except for that guy. 

I just want to know how majority of Sri Lankan guys would react to something like this since most of them tend to be homophobic or be ready to tease people who are sort of in the closet? I know I already I talked about this with a guy but I just wonder how a guy would react to something like this when it comes to marriage?

Yep,It's Meh " 🛸

30 Oct, 08:59


VPN එකක් දාලවත් මගේ සමහර E-mails වලින් YT Pay කරන්න බෑහ්..(Super Chat)

ඇයි කියලා දන්නව ද..??

Wtf

Yep,It's Meh " 🛸

30 Oct, 06:21


Most popular AI tools 2024

Yep,It's Meh " 🛸

30 Oct, 05:52


අයියෝ කතාවක් මේක..නමක් පවා දීලා තියෙන්නේ ඒකනේ..

🫠♥️

Yep,It's Meh " 🛸

29 Oct, 20:56


මම සින්ඩිගෙ ටික් ටොක් එකවුන්ට් එකේ පහලටම ගිහිං පරණ වීඩියෝ බලන්න පටන් ගත්තා. ඒ වීඩියෝ වල හිටියෙ ඉස්සර මාත් එක්ක හිටපු පරණ සින්ඩි. ඒ අහිංසක, හැමෝටම ආදරේ කරපු ගෑණු ළමයා. එහෙම ටික ටික වීඩියෝ බලාගෙන එද්දි මට පෙනුනා සින්ඩි වෙනස් වෙලා තියෙන විදිය. සෝශල් මීඩියා වල මූණවත් පෙන්නන්න බයේ හිටපු සින්ඩිට මෙහෙම වෙන්න මාත් වග කියන්න ඕනි නේද කියලා මට එක පාරටම හිතෙන්න ගත්තා.

කාටවත් වැරැද්දක් කරලා නැති ඒ අහිංසක ගෑණු ළමයට, මිනිස්සු එයාගෙ අඩුපාඩුවක් ගැන කියලා විහිළු කරන්න පටන් ගත්තා. ලෝකෙ දිහා ආදරෙන් කරුණාවෙන් බලන්න පටන් ගත්තු සින්ඩි ලෝකෙට වෛර කරන්න පටන් ගත්තා. ඇත්තටම මේක වුනේ මට ජනප්‍රිය වෙන්න තිබ්බ ආසාව නිසා. මම සතුට කියලා හෙව්වෙ ජනප්‍රිය වෙන එක, ප්‍රසිද්ධිය. එතකොට ප්‍රසිද්ධ වෙන්න ඕනි දෙයක් කරන මනුස්සයා මම නේද? සින්ඩි මගේ වචනෙ විශ්වාස කරලා සෝශල් මීඩියා වල එයාගෙ මූණ පෙන්නුවා. අන්තිමට එයාට ඕනිම වෙලාවෙදි මම එයාව තනි කරා. මට මං ගැන ලොකු තරහක් දැනෙන්න ගත්තා. මම සින්ඩිට කෝල් එකක් ගත්තා. ඒත් එයා ආන්සර් කරේ නෑ.

කමක් නෑ. මම හෙට එයාව හම්බෙනවා. එයා තනි වෙලා නෑ කියලා මම එයාට කියනවා. ඉස්සර හිටපු පරණ සින්ඩිව හොයගන්න මම එයාට උදව් කරනවා.

- Copied

Yep,It's Meh " 🛸

29 Oct, 20:56


සතුට

සතුට. මේ ලෝකෙ වැදගත්ම දේ. අපි හැමෝම හොයන දේ. ඒ සතුට හොයන්න තමයි ඒ ලෙවල් ඉවර වෙලා මායි, සින්ඩියි යූටියුබ් චැනල් එකක් පටන් ගත්තෙ. සින්ඩියි, මායි අඳුරන්නෙ පොඩි කාලෙ ඉඳන්. අපේ අම්මලා තාත්තලා යාළුවො. අපි දෙන්නම ඉස්කෝලෙ ගියෙත් එකට. අපි දෙන්නටම ගොඩක් යාළුවො හිටියෙ නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙන් පස්සෙ අපි කරේ ගේම් ගහපු එක. ටවුන් එක පුරාම ඇවිදපු එක.

සින්ඩි කියන්නෙ ගොඩක් අහිංසක, කරුණාවන්ත ගෑණු ළමයෙක්. පාරෙ ඉන්නෙ බල්ලන්ට පූසන්ට එයා කෑම දෙනවා. පුලුවන් හැම වෙලාවකම අනිත් අයට උදව් කරනවා. එයා හැම වෙලේම තමන්ට වඩා හිතුවෙ අනිත් අය ගැන. මම සින්ඩිගෙ ඒ ගතිගුණ වලට ආස කරා. අපි දෙන්නා ඒ ලෙවල් වලින් පස්සෙ ගේමින් චැනල් එකක් පටන් ගත්තා.

"අපි වෙබ් කැම් දෙකත් ඔන් කරලා වීඩියෝ දාමු. එතකොට වීව්ස් වැඩි කරගන්න පුලුවන් වෙයි." චැනල් එක පටන් අරන් ටික දවසකින් මම සින්ඩිට කිව්වා.

"ඒත් යොහාන්..."

සින්ඩි ඒ අදහසට වැඩිය කැමති නොවෙන්න හේතුවක් තිබුනා. එයාගෙ මූණෙ පැත්තක තිබුන ලොකු උපන් ලපේ මිනිස්සු දකිනවට එයා එච්චර කැමති වුනේ නෑ. ඒත් මම කොහොම හරි සින්ඩිව කැමති කරව ගත්තා. මම කිව්වා වගේම ඊට පස්සෙ අපේ වීව්ස් වැඩි වුනා. අපි ටික ටික ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒත් ඒ එක්කම සින්ඩි බය වෙච්චි ඒ දේ සිද්ද වුනා. මිනිස්සු කමෙන්ට් සෙක්ශන් එකේ, සින්ඩිගෙ මූණෙ ලපේ ගැන විහිළු කරන්න පටන් ගත්තා. ටික ටික මේ විහිළු දරුණු වෙන්න ගත්තා. ඒ විහිළු අස්සෙ මොකක්ද ලොකු තරහක්, ඉරිසියාවක් හැංගිලා තිබුනා. දවසක් සින්ඩිට එයාගෙ ඉවසීම නැති වුනා. එයා මේ කමෙන්ට් එකකට බැනලා රිප්ලයි එකක් දැම්මා.

ඒකෙන් වුනේ මේක තවත් දරුණු වෙන එක. අපිට බනින අය වැඩි වුනා. සෝශල් මීඩියා පුරාම අපිට මඩ ගහලා, වැඩිපුරම සින්ඩිට මඩ ගහලා පෝස්ට් හැදෙන්න පටන් ගත්තා. මුල් කාලෙ සින්ඩි මේ දේවල් වලට දුක් වෙලා ඇඬුවා. ඒත් අපිට බනින අයට වඩා අපේ පැත්තෙ ඉන්න අය වැඩියි කියන එක මම සින්ඩිට තේරුම් කරා. එක මලක් පර වුනා කියලා ඇයි අපි මල් වට්ටියම විසි කරන්නෙ? ඊට පස්සෙ සින්ඩිත් මේවට දුක් වෙන එක නතර කරා. අපි දිගටම අපේ චැනල් එක කරගෙන ගියා.

ඒත් සින්ඩි ටික ටික වෙනස් වුනා. ඉස්කෝලෙ යන කාලෙ හිටපු අහිංසක, කරුණාවන්ත ගෑණු ළමයා නෙමෙයි දැන් ඉන්නෙ. එයා සෝශල් මීඩියා වල මිනිස්සු එක්ක රණ්ඩු කරගන්නවා. වීඩියෝ දාලා මිනිස්සුන්ට බනිනවා. මම එයාට මේක නවත්තන්න කියලා කොච්චර කිව්වත් එයා ඇහුවෙ නෑ. එයා දැන් මාත් එක්කත් තරහා ගන්නවා. එයා මේ කරන දෙයින් වෙන්නෙ අපිට බනින අය වැඩි වෙන එක කියලා මම එයාට තේරුම් කරන්න හැදුවත්, ඒක සාර්තක වුනේ නෑ. එයා කිව්වෙ බනින්න බනින්න අපිට වීව්ස් වැඩි වෙනවා කියලා.

ඉස්සර හිටපු අර අහිංසක සින්ඩිට මොකද මේ වුනේ? වීව්ස් වැඩි කරගන්න කියලා ඕනි දෙයක් කරන්න පුලුවන්ද? මට ඉස්සර ලොකු ආසාවක් තිබුනා ප්‍රසිද්ධ වෙන්න. මිනිස්සු ගොඩක් අඳුරන කෙනෙක් වෙන්න. ඒත් මට දැන් ඒකෙ නරක පැත්ත පේනවා. ප්‍රසිද්ධිය කියන්නෙ මම හිතුවට වඩා භයානක දෙයක්. ඒකට පුලුවන් අපේ අස්සෙ හැංගිලා ඉන්න භයානක සත්තුන්ව එලියට ගන්න. ප්‍රසිද්ධ වෙන්න වෙන්න මිනිස්සු ඒකට ඇබ්බැහි වෙනවා. ප්‍රසිද්ධිය හොයන්න කවදාවත් නොහිතපු දේවල් කරනවා. සින්ඩිට වුනෙත් ඒක. මේ ඉන්නෙ ඉස්සර මාත් එක්ක හිටපු සින්ඩි නෙමෙයි.

මම සින්ඩිගෙන් ඈත් වුනා. සින්ඩි කිහිප සැරයක් මට කෝල් කරත් මම ආන්සර් කරේ නෑ. දැන් එයා මිනිස්සු බනින ඒවා ගනං ගන්නෑ. එයා දැන් ගොඩක් ජනප්‍රියයි. එයාගෙ වීඩියෝ දකින හැම සැරේකම මට පරණ සින්ඩිව මතක් වෙලා දුක හිතෙනවා. මම සින්ඩිව හැම සෝශල් මීඩියා එකකින්ම බ්ලොක් කරලා දැම්මා. අමාරුවෙන් වුනත් මම ටික ටික සින්ඩිව අමතක කරා. ඒත් දවසක් මම ටික් ටොක් එකවුන්ට් එකක් හදාගත්තා. එදා මම අහම්බෙන් සින්ඩිගෙ වීඩියෝ එකක් දැක්කා. ඒ වීඩියෝ එක දැක්කම මට හිතුනා මිනිස්සු සින්ඩිට බනින එක සාධාරණයි කියලා. සින්ඩි මේ සේරම කරන්නෙ අවධානෙ ගන්න.

Yep,It's Meh " 🛸

29 Oct, 19:32


This post is from r/genz , I think it's also related to us.

"Why Are Gen Z Men Dating Less Than Gen Z Women? I've noticed something strange and honestly a bit concerning when it comes to dating in our generation. Stats say that around 63% of Gen Z men aged 18-30 are single, compared to just about 33% of women in the same age range. That’s literally double"

I see the same pattern in Sri Lanka, at least where I used to live. Any opinions?

Yep,It's Meh " 🛸

29 Oct, 16:51


Papers නම් Papers

Yep,It's Meh " 🛸

29 Oct, 16:22


A cool guide to the quickest way to climb the ladder at work

Yep,It's Meh " 🛸

29 Oct, 15:16


♥️🖇

Yep,It's Meh " 🛸

29 Oct, 13:49


Forbes has compiled a fresh top-50 of creators for 2024. MrBeast is expectedly in first place, and no Russian bloggers made it onto the list.

According to the rating, to be a rich influencer you will need:
– Start YouTube and TikTok (most of the Forbes list shoot on these platforms);
– Monetize your audience through a business, be it a production company or chocolate with your logo;
– Don’t pay too much attention to the activity of subscribers, because 20 out of the 50 richest creators have an engagement level that doesn’t even exceed 1%.

The top 50 influencers alone earned $720 billion over the past year, and they have a combined following of about 2.7 billion people.

Yep,It's Meh " 🛸

29 Oct, 13:40


Hello 👉👈

මට මතක් වුනා මේක මගේ Channel එක නේද කියලා..

lol

Yep,It's Meh " 🛸

28 Oct, 06:31


No more posts for few days/weeks/months

Yep,It's Meh " 🛸

27 Oct, 17:46


👍 We're Back! IP ҒIΠDΣR BOT 🔎 is Up and Running Again ! 🚀

🤖 I'm IP FINDER BOT ⚡️
📍Find Location
🗺Provide Map With Image
🔥Port Checker
Host Checker
🏓 Ping Checker
🥳 IPV6 Supported
☘️ Inline Mode
😎Check IP Risk Level
24x7 Active
🚀 Deployed On Faster VPS

😎 We all been in that moment when a device logged in to your account and you have no idea what that is or who that is. Well now you can use IP Finder bot to find 👀 Who The Hell Was That and Where The Hell Was Him at that time. All you need is that ip address only. Just give it a try🥳

🧑‍💻How To Use: Start the bot and send any IP address to it. It's so esay

✍️Don't Forget To Star & Follow Me on GitHub, 🤝

🖥 Example Source Code : github.com/thejan64go/IP-Finder-Bot

◇───────────────◇

👨‍💻 Developer: @thejan_go

👨‍💻Powered By @Codex_SL 🇱🇰

◇───────────────◇

Yep,It's Meh " 🛸

27 Oct, 17:06


Negative Reactions දාන එක ආතල් තමා හැබැයි Channel එකට ඒක අවුල්..

මං ආස නෑහ් ඒ Reaction එක අයින් කරන්න or Posts නොදා ඉන්න..

🥹♥️

Yep,It's Meh " 🛸

26 Oct, 14:18


Sky Gallery of the ‘Fareed Uduman Art Forum’ is thrilled to announce Van Gogh 2, the second exhibition featuring the works of the legendary Dutch artist, Vincent Van Gogh. This follows the overwhelming success of their first exhibition, and continues the journey through the life and legacy of one of the most influential figures in Western art history. The exhibition opens its doors on 18th October, providing art enthusiasts and visitors with a unique opportunity to explore new dimensions of Van Gogh's genius and be able to step inside the mind of the artist and witness the world as he saw it. Each exhibit is crafted with precision to ensure that Van Gogh's original size, textures, colours, and details are faithfully represented on canvas.

Yep,It's Meh " 🛸

26 Oct, 09:58


පූසෝ ඉන්න අයට..

Yep,It's Meh " 🛸

26 Oct, 09:28


Optimus අයියා ආයිත් Telegram channel එකක් කරන එකක් නෑහ් හැබැයි..

කවදාවත්.. (95%)

Yep,It's Meh " 🛸

26 Oct, 08:39


Minecraft now lets you create AI bots, giving Claude 3.5 Sonnet a worthy use. Just 15 minutes of effort and you have a personal assistant for building anything.

Just write promt in chat and wait for the result. At some point the bot may start fighting with the pig because of self-preservation mode, but overall it works.

Here is a video with detailed instructions on how to repeat the success.

Yep,It's Meh " 🛸

25 Oct, 17:53


♥️🥂

Yep,It's Meh " 🛸

25 Oct, 15:38


The only thing that you need to become a master is the dedication and a great passion about what you are doing. No one would ask from Einstein "what is your degree" , if you own the skill, certificates are just a few papers.

Your shit maker ~ 69Devs

Yep,It's Meh " 🛸

25 Oct, 12:54


Gay උන් අවුලක් නෑහ් කියන අයට පේන්න දැම්මේ..

Yep,It's Meh " 🛸

25 Oct, 12:50


Apple to Pay Up to $1 Million for Hack of Private Cloud Compute Cloud Servers. Reward for Less Critical Vulnerabilities: $50,000–$250,000

To facilitate the task, the company provided access to the source code, virtual environment and technical guidance on identifying vulnerabilities.

For cool hackers: link to apply.

Yep,It's Meh " 🛸

25 Oct, 12:36


A cool guide to espresso drinks from around the world

Yep,It's Meh " 🛸

25 Oct, 08:42


Happy 38th birthday Drake!

Yep,It's Meh " 🛸

25 Oct, 07:16


Ever find yourself struggling to say 'no'? It’s not just you. Whether it's fear of conflict, wanting to be liked, or feeling anxious, many of us face challenges in asserting our boundaries. Remember, it's okay to prioritize your needs and practice saying 'no' when it’s necessary. 💛

Yep,It's Meh " 🛸

24 Oct, 19:23


අනිවාර්යයෙන් අහලා බලන්න..

Yep,It's Meh " 🛸

24 Oct, 19:23


🎧 Track: Invicta
👤 Artist: Amanati
💽 Album: Invicta
📅 Date: 2021-12-24

Yep,It's Meh " 🛸

24 Oct, 16:54


Perplexity is now on macOS. You can use the search neural network directly from your desktop.

Available: Pro Search for advanced searching, voice input support, and the ability to ask clarifying questions while maintaining context.

You can pick up the desktop version of Perplexity here.

Yep,It's Meh " 🛸

24 Oct, 15:46


කැත වැඩ @TharukRenuja

Yep,It's Meh " 🛸

24 Oct, 15:27


Hope