IQ මීටරේ 🚀 @boostyour_brain Channel on Telegram

IQ මීටරේ 🚀

@boostyour_brain


විවිධ නිර්මාණාත්ම ගැටලු තුලින් පරිකල්පන ශක්තිය වර්ධනය කරගැනීම සඳහා වෙන් වූ එකම ලාංකික චැනලය !

✹LINK ➢ https://t.me/+TFMUGDSQpOBlZDQ9

✹Buy ads:
https://telega.io/c/boostyour_brain


✹Promo ➢ @Common_General_testbot

IQ මීටරේ 🚀 (Sinhala)

ඔබට සඳහන් සම්බන්ධතාවයක් කිරීමේ මොහයන්නෙකුද? ඔබේ ඇතිසේවකගේ ලෝකයක් පවසන්නෙකුද? ඔබගේ ධර්මයන් සංරචකතාම දැනටම් අනිත් බිද්ධ හා කාර්ය කාලය ශෝදනොවූ එක්වීමට පහසුවන අතුරුපෙළේද? ඔබේ ඵලදායකෘහවෙයි පරිගණනකට අවසින් මසට එක්විර්ධනය කිරීම සඳහා නිර්මාත්ක පරිකල්පන ශක්තියක් අවශ්‍ය වේද? එසේ හානිසේලේ එක ප්‍රතිපල වීම සඳහා ඔබ සුදන් වසර 10ට එක්ගැටලුවෙකු හෝ සැකසීමෙන් සබඳතාවක් අංගගාතෙද? එකම IQ භාවරනය පවතන්වන්නෙකුද? යොදාගැනීමෙන් ඉක්මාද? ඒ අතරතම වෙනස් කිරීමෙන් ඔබේ ස්ථිරය තිබූ සතුටු භාවිතා කළ හැකියි නොඳකො ඔබ කළ හැකි කොලෙද? ඉක්මා තරමක් පුද්ගලයක් වසන්නේද? ඔබේ කොල හා පිළිතුර අදාලා යන්නෙකුද? උනත් ඔබේ අඳුරු ස්ථිරදානයට සතු ඉතා සුදුසුඟ අවශ්‍ය වීමක් නම් ඔබට පොදු උල්ලං ගාලු සාරයන් ශක්තිමතා භාවිතා වෙබ්සස කර විනෛඳ කරන්න පහසට් වීමක් සඳහා පරිකල්පන ශාවකට ඔබ අවශ්‍ය වේද? සුළු සමහර විවිධ නිවරද්ද ප්රකාරයන් සහ බුද්ධිමෝ඀ වෙන් වී වෙන්වූ සහකරුවන් ඔබට සව විය හැකින් ඉක්මාද? වෙනස් කිරීමෙන් ඔබේ විෂයන්ගේ ලේසිය හා විශ්වාස දර්ශනය සමග සබඳතාවක් සහ වෙන්වූ සහකරකෘතාවක් දින දසසලේද? පරිකකල්පනලොව ශක්තිමීටනවුවට සබඳතාවක් සබඳගැනීමේද? නොඳකෘ ගණනේම ජනතාවක දීමන් සහ සිංහලත ප්රකාර වු ප්‍රතිපලකෘතනා ඔබේ ආද අවශ්‍ය ලීසුවක ද අමුන්ග්කකාවක භව කළ නම්, පරිකකල්පන ශක්තියකෘතපරේක් සබඳතාවක් සබඳතාගැනීම සබඳතාව සදහා ඕනස෕ වේද? වෙන්වූ කොනේ ගනන් සැකසීන, තනි ඉක්මාදය පුද්ගලපරිකල්පනෝවට ගාස්තුවකෘසිකඹු ප්රකාරතා සබඳටතාවකෘහැමින හයියම සබඳථමාපරිකල්පන ශක්තික ගසපනානහුතන භාවිතාවෙක් කුට ඔබට දැල් නෙුකා හා කුටලොෟ සබයපූමි ස්ථිරකෘතදක්,භවු අනිත කොරතාවලටාං පරකොහු කෘමුමු හො නුදගැකැ පරකේ.පරිකල්ක඘පර්ස ශකික්තග ස්ථරෙේහු් සල්නා ශකස්‍තුනාය ශේේව කු සුලුසු සැතුසු හිධ ශල ශේේහොසි ෂේේෂණෘේ සැකාවසු එ්ක එොක්ව එ්සිහොව්සැං ෂුජණ්චාටංනෂ එොහේ එ්ංග්ලිසසාබොට්

IQ මීටරේ 🚀

18 Jan, 15:01


හැකි තරම් යාලුවන්ව දැනුවත් කරන්න.

නොදන්නා අය හරි අපූරුවට වැරදි පාරේ යමින් සිටින නිසා මෙි පිලිබදව දැනුවත් කිරීම වඩාත් වැදගත් වේවි..

පිනට් බටර් ෆෘටී

පිනට් බටර් ෆෘට් නම ඇසුනම කන්න හිතෙනව නමුත් මෙිය සැබෑ නාමය එය නොවන බව සිහි තබාගන්න.
විදේශීය පක්ශින්ගෙ මල පහ වලින් තමයි මෙය මුලින්ම ලංකාවෙ බෝ වුනේ.

ඇප්රිකට් කියල බොහෝ අය මෙයට රැවටී සිටිනවා.

බොහෝ දෙනා කෑදර කමට මෙික සිනිවලට කොලොස්ටරෝල් වලට ගුනයි කිය කියා අහාරයට ගන්නවා.
නමත් මෙහි ඇති ගුනය කෙසේ නමුත් වකුගඩුවක් වසර තුනක් තුලදි සම්පුර්ණයෙන් අක්‍රිය කරන්න හැකිය.

දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව දැනට කොලොස්ටරෝල් සහ දියවැඩියා රෝගින් තුන් දෙනෙක් මෙි විස ගෙඩි ආහාරයට ගැනිමත් සමග වකුගඩු නරක් වි වකුගඩු ඉවත් කර තිබෙනවා.

තව දුරටත් මෙය ගුනයි කියා අහාරයට ගන්නවනම් ඉන් වලකින්න.

තවත් කෙනෙකුට දැනගන්න Share කරන්න.තවත් දවසක වටිනා යමකින් නැවත මුණගැසෙමු.🥰
උපුුටා ගත්තකි.අයිතිය මුල් හිමි කරුටයි

IQ මීටරේ 🚀

17 Jan, 10:30


🎉 Unlock your ultimate betting experience with 22Bet! 

Bet on your favorite sports, explore top casino games, and enjoy exclusive promotions! 
Ready to elevate your game? Visit us today! 😊💰 

Join now and claim a 100% welcome bonus using promocode GOAL

For details, check our Bonuses:
🤗 https://bit.ly/4jeEJj1

IQ මීටරේ 🚀

17 Jan, 06:18


7💔

IQ මීටරේ 🚀

16 Jan, 08:19


මීට වසර මිලියන 1.4 කට පෙර කඩා වැටුණු උල්කාපාතයකක් නිසා ඇතිවුණු උතුරු Quebec හි ඇති දැවැන්ත සිත් ඇදගන්නාසුළු Pingualuit ආවාටයයි මේ.

මෙම අවාටය කිලෝමීටර 3.44 (සැතපුම් 2.14) ක විෂ්කම්භයකින් යුක්ත වන අතර මීටර් 267 (අඩි 876) ගැඹුරු වේ.. මෙම විලේ විශේෂත්වය වන්නේ කුමක්ද? එය පෘථිවියේ ඇති පිරිසිදුම ජලය ඇති ජල නිවහනක් වන අතර, වර්ෂාව සහ හිම වලින් පමණක් පෝෂණය වේ. එය හා සම්බන්ධ ගංගා හෝ වෙනත් ජල මාර්ග නොමැත. දෙවන ලෝක සංග්‍රාමයේදී, ගුවන් නියමුවන්ට එම ප්‍රදේශය හඳුනාගැනීමට හා සැරිසැරීමට එහි අමුතු වටකුරු බව ස්වභාවික මාලිමා යන්ත්‍රයක් ලෙස උදව් වී ඇත..

2004 දී පිහිටුවන ලද Pingualuit ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති මෙම අසාමාන්‍ය ආශ්චර්යයන්ගෙන් පිරි අභිරහස් විල ස්භාව ධර්මයේ විශිෂ්ඨ නිර්මාණයක් බව කිව යුතුය.
❤️copied ❤️

IQ මීටරේ 🚀

14 Jan, 12:56


ලෝකෙ⁣ටම හතරයි 🌏 එකෙන් එකක් මෙහේ 🇱🇰

පොළොව යට දියඇල්ලක් වවුල්පනේ - Wawulpane



🍂 දිය ඇලි නම් බලලා ඇති. හැබැයි මහ පොලොව ඇතුළේ කඩා හැලෙන දිය ඇල්ලක් දැකලා තියෙද ?

🍂 ලෝකෙටම හතරක් විතර තියෙන, ඒවයින් එකක් ලංකාවෙත් තියෙන. ඒත් ලංකාවෙ අපිට ලොකු අගයක් නැති. ඒත් ලෝකයට විශාල අගයක් ඇති තැනක් තමයි මේ.

🍂 මිලියන ගණනක් පැරණි ඩයිනෝසර යුගයේ පොසිල පවා මේ වවුල්පනේ ගුහාව ආශ්‍රිතව තියෙනවා.

🍂 මේක තියෙන්නෙ . ලංකාවෙ දියඇලි වලින් කොහොමත් 50% විතර තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ වේ.

🍂 මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටාඇති හුණුගල් ගුහාවකි.සිංහල නාමය “වවුල්පනේ” යන අතර නමෙන් ගමය්‍ය වන්නේ එය වවුලන්ගෙන් පිරුණු ගුහාවක් බවයි.

🍂 ගුහාව හරහා ජල ධාරාවක් ගමන් කරන අතර ඔබට ගුහාව තුළට යාමට අවශ්‍ය නම් එම ජල ප්‍රවාහයට ඉහළින් එය කළ යුතුය. නමුත් ඔබ ලිස්සන සුළු පාෂාණ හා වවුලන්ගේ අසුචි ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. කෙසේ හෝ ඔබට ලිස්සන බිම සහ නරක සුවඳ සමඟ කළමනාකරණය කළ හැකි නම් ගුහාව හරහා ඇවිද අනෙක් කෙළවරට පැමිණිය හැකිය..

🍂 ගුහාව හරහා ගමන් කිරීමෙන් ගුහාවේ අනෙක් කෙළවරට ළඟා විය හැකිය. ඔබ ගුහාව හරහා ගමන් කිරීමට තීරණය කරන්නේ නම්, ඔබට දැකිය හැකි ප්‍රධාන කරුණු දෙකක් තිබේ.

1.කිවුල් දිය උල්පත
2.භූගත දිය ඇල්ල ආරම්භය

🍂 කිවුල් දිය උල්පත යනු තද ජලය සහිත ජල උල්පතකි. කිවුල් ජලය තුළ රසයක් අඩංගුවන අතර බිමට ගන්නා අවස්තාවෙදි හොදින් දැකගත හැකිය. කිවුල් ජලය තුල අඩංගු කිවුල මුදිමකට භාජනය වන අතර එය ජලය පහල කොටස තුල තැන්පත් වන අතර කුවුල් ජලය භාවිතයට අහිතකර වේ.

🍂 මෙම ගුහාව තුළ දළ වශයෙන් මීටර් 30 ක් පමණ උස දිය ඇල්ලක් ඇත. එය ශ්‍රී ලංකාවේ ඇති එකම භූගත දිය ඇල්ලයි. ගුහාව හරහා ජලය ගමන් කරන ස්ථානය ගුහාව හරහා ඇවිදින විට දැකගත හැකිය. නමුත් එම ස්ථානයෙන් ගුහාවට ඇතුළු වීම ආරක්ෂිත නොවේ.

🍂 මෙම ස්ථානයේ ඇති ෆොසිල හඳුනා ගැනීමට ද හැකිය. ඒවා දැකීමට ඔබට ගුහාවේ ප්‍රතිවිරුද්ධ කෙළවරට යා යුතුය. කොරල් වල පොසිල ඇත්තෙන්ම සිත් ඇදගන්නා සුළු ය.

🍂 මෙම ස්ථානයට ළඟා වීමට නම්,ඇඹිලිපිටිය සිට පැල්මඩුල්ල කරා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ යුතු අතර කොලඹගේආර පසුකර මදක් ඉදිටියට පැමිණිපසු මිරිස්වැල්පොත හංදිය හමු වතර එම මාර්ගය තුළ 10 km ක් පමණ ගමන් කිරීමෙන් පසු ඔබට ගුහාවට පටු මාර්ගයට පිවිසිය හැකිය. මාර්ගය විශාලලෙස අබලන් වන අතර මොටර් බයිසිකල් වලින් හො 4WD වාහනයක් හෝ වෙනත් off-roadවාහනයක් භාවිතා කළ යුතුය. මොටර් බයිසිකල් වලින්ද ගමන් කිරිමට තරමක් අපහසු මාර්ගයක් වන අතර පරිස්සම ඉතා වැදගත් වේ.

🍂 මේම දිනවල මිරිස්වැල්පොත හංදියේ සිට වවුල්පන ගුහාවකරා දිවෙන මාර්ගය තුල නව විහාරයක් ගොඩනගන අතර මාර්ගය තුල කුඩා කාලයක් රැදිමට හැකියව වේ.

🍂 එම මාර්ගය තුල ගමන්කල පසු පාලමක් හමුවන අතර එම පාලම හරහා වැටි ඇති මාර්ගය තුළ ගමන්කල යුතුවේ එතැන් සිට මාර්ගය විශාලලෙස අබලන් වේ. අබලන් මාර්ගය පසුකිරිමෙන් පසු කොන්ක්‍රිට් මාරිගයක් හමු වේ එමමර්ගය තුල ගමන් කිරිමෙන් පසු පොඩි පාලමක් හමු වන අතර එ පාලමට වම් දිශාවට දිවෙන මාර්ගයක් වේ එමා මාර්ගය තුලින් ගමන් කර පසු රථවාහන නතර කරතබා ගමන් කල යුතු වේ.

🍂 සුන්දර පරිසරයකට උරුමකම් කියන වවුල්පනේ ගුහාව සහ අවට පරිසරය අසුන්දර නොකොට අනාගත පරපුරු සදහාද දායාද කරමු

#copied

~ 📷 Credit Goes To The Original Photographer ~

IQ මීටරේ 🚀

08 Jan, 15:45


අර අලුතෙන් ආව virus එක corona වගේ බයානකයිද😒

IQ මීටරේ 🚀

05 Jan, 18:30


10 11 ශ්‍රේණි වල ඉන්න සෙට් එකට විද්‍යාව EXAM එකේ MCQ ටික ගොඩ දා ගන්න හොද අවස්ථාවක්
දවසකට MCQ 5 හා එ MCQ වල නිවරදි පිළිතුර ගන්න අකාරය පිළිබද එවාට විවරණය 5 ක්

whatapp channel එකට එකතු වෙන්න පහත link එකෙන්
https://whatsapp.com/channel/0029Vb19OtgEQIaxCRAFKc1y

නැත්තම් whatapp එකට mgs එකක් දාන්න මේ number එකට

0788765490

පුලුවන්නම් shere පාරකුත් දාන්න

IQ මීටරේ 🚀

04 Jan, 12:43


🔔 දවසට දෙපාරක් ජලයෙන් යටවන මාර්ගය!! 🌎
.
.
එංගලන්තයේ එක්තරා දූපතක් ඇති අතර එයට ගමන් කරන මාර්ගය දිනකට දෙවරක් ජලයෙන් යටවේ.
එය හඳුන්වන්නේ Holy Island ලෙසයි. දූපතට යාමට සැතපුම් 3ක් පමණ දිග මාර්ගයක් තරණය කළ යුතු අතර එය වඩදිය බාදිය අඩු වූ විට පමණක් භාවිතා කළ හැකිය. 🚗 ඔබ එහි වේලාවන් ගැන අවධානය යොමු නොකරන්නේ නම්, ඔබ ජලයේ සිරවී ඔබේ ජීවිතය පවා අහිමි විය හැකිය. 🌊
මෙම දූපතෙහි බලකොටුවක්, දේවස්ථානයක් සහ ස්වභාවික රක්ෂිතයක් පිහිටා ඇත. 🏰
ඔබට මෙම අද්විතීය දූපත නැරඹීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ සංචාරය හොඳින් සැලසුම් කර ආරක්ෂිතව තරණය කිරීමේ වේලාවන් පරීක්ෂා කළ යුතුය.

Copied

IQ මීටරේ 🚀

04 Jan, 11:43


2024 Al bio marking scheme.pdf

IQ මීටරේ 🚀

02 Jan, 02:35


Biology වල තක්සෝන ධූරාවලිය මතක තියාගන්න කෙටි ක්‍රමයක්...මෙතනින් බලන්න...👇


https://t.me/studytips_SD/326

IQ මීටරේ 🚀

31 Dec, 19:01


HAPPY NEW YEAR 🤝❤️

IQ මීටරේ 🚀

31 Dec, 06:30


අද ඉඳලා මම ආයෙමත් චැනල් එක පටන් ගන්නවා☺️...චැනල් එක පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා මේ අවුරුද්දේ...
biology කරන ළමයින්ට චැනල් එකෙන් ලොකු උදව්වක් වෙයි...ඒ අතරේ අනික් සබ්ජෙක්ට් කරන ළමයින්ට පාඩුවක් වෙන්නේ නම් නැහැ...එයාලට අදාල ආටිකල් ටිකක් channel එකේ පළවෙයි...

මේ ටික තමා මන් කරන්න හිතන් ඉන්නේ👇👇...

1. bio මතක තියාගන්න අමාරු වැදගත් පොයින්ට්ස් මතක තියාගන්න කෙටි ක්‍රම...

2. bio වැදගත් පොයින්ට්ස් වලින් poll දානවා...

3.සතියට දවසක් හැමෝටම පුළුවන් වෙලාවක් බලලා දිග quiz එකක් play කරනවා....

ඒත් එක්කම අනික් අයට ඕනා article ටිකත් චැනල් එකේ දානවා මන්...

දැනට ඔච්චර ඉස්සරහට තව දේව ඇඩ් වුනොත් මං චැනල් එකෙන් දැනුවත් කරන්නම්...😁

IQ මීටරේ 🚀

30 Dec, 08:25


Violin play කරන කව්රුහරි ඉන්නවද

IQ මීටරේ 🚀

30 Dec, 08:19


GUESING 🌚😂

IQ මීටරේ 🚀

27 Dec, 05:36


කොහොමද p6.. ඊසී ද🌚

IQ මීටරේ 🚀

24 Dec, 19:07


🎅 සුබ නත්තලක් ක්‍රිස්තියානි, කතෝලික යාලුවනේ ☃️❄️

IQ මීටරේ 🚀

24 Dec, 16:29


මතර පේපර් බලන අය😂

IQ මීටරේ 🚀

24 Dec, 08:27


මානසිකව ඇඳ වැටෙනවා ගාගෙන එන්න එපා හරිතේ😒 site එකටම දාලා තියෙන්නේ...ඕන අය බලන්න....ඕන්නැති අය බලන්න එපා😁

IQ මීටරේ 🚀

21 Dec, 06:45


අද applied එක කොහොමද ලමයි

IQ මීටරේ 🚀

19 Dec, 16:02


ඔලුව නිදහස් කරන් අහන්න🥰

IQ මීටරේ 🚀

17 Dec, 14:51


ඔලුව නිදහස් කරන් අහන්න🥰

IQ මීටරේ 🚀

17 Dec, 03:08


රෝස විල ලෙස හඳුන්වන "රිට්බා" විල දශක තුනකට පෙර අත්ලාන්තික් සාගරයෙන් වෙන් වූ අතර සෙනගාලයේ වඩාත් ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් බවට පත්විය. 🇸🇳🩷😍

විල පිහිටා ඇත්තේ සෙනගාලයේ අගනුවර වන ඩකාර් සිට කිලෝමීටර් පහක් දුරින් වන අතර එය ගිම්හානයේදී රෝස පැහැයට හැරෙන අතර ශීත ඍතුවේ දී තද රෝස පැහැයක් ගනී. 🩷😍

එහි දිග කිලෝමීටර් පහක් සහ පළල මීටර් අටසියයක් සහ ගැඹුර මීටර් තුනක් දක්වා වන අතර, වැවෙන් අඩක් ජලය සහ අනෙක් භාගය ලුණු වේ. 🩷😍

Ravindu H Ranasinghe ✍️
Copied- ලොව වටා

IQ මීටරේ 🚀

16 Dec, 07:34


ICT කොහොමද. ලේසිද.. අමාරුද.. කොහොමද.. 🤔

IQ මීටරේ 🚀

15 Dec, 16:58


මහවැලි ගඟ වැඩිම උසකින් හිර කරන් ඉන්න යෝධයො 8 දෙනා ගැන අහල තියෙනවද....🤔😳

.....වික්ටෝරියා වාන් දෙරටු පෙල.....

වාන් දොරටු ගැන කතා කලොත් එක වාන් දොරක ඉදිරිපස කොටසේ බර ටොන් 25 ක් වෙන අතර පසුපස කොටසේ බර ටොන් 26 යි..
අමතර ටොන් 1 බර හයිඩ්‍රොලික් ජැක් එකක් අධාරයෙන් බාර් 45-60 අතර ප්‍රමාණයක පීඩනයක් යොදා ගෙන බලෙන් තියාගෙන රඳවාගනී..
මේ වාන් දොරටු 8 ම ඉහත කී මට්ටමට හිර කරන් ඉන්න අවශ්‍ය හයිඩ්‍රොලික් ඔයිල් ප්‍රමාණය ලීටර් 9000 ක්.

මුහුදු මට්ටමේ සිට අඩි 438 ට ආවොත් වාන් දෙරටු අංක 1-2 දොරටු 70cm ස්වයංක්‍රීයව ඇරෙන අතර.
තව සෙන්ටි මීටර් 4ක් water level එක වැඩි වුනොත් 3-4 වාන් දොරටු සෙන්ටි මීටර් 70ක් විවෘත වේ...
ඒ ආකාරයට වතුර මට්ටම වැඩි වෙන ආකාරය අනුව පිලිවෙලින් වාන් දොරටු 8 ටම සෙන්ටි මීටර් 70 බැගින් විවෘත වූ නමුත් ජලාශ වතුර මට්ටම වැඩි වෙමින් පවතී නම් නැවත 1-2 වාන් දොරටු පිලිවෙලින් සෙන්ටි මීටර් 70-250-470-900 දක්වා වාන් දොරටු 8 ම විවෘත වේ.මේ උපරිමයට වාන් දොරටු විවෘත වූ පසු තත්පරයට ඝණ මීටර් 5000 ක අති විශාල ජල ප්‍රමාණයක් මහවැලි ගඟට මුදා හරියි.

සටහන :- කසුන් එන් නරසිංහ


Copied

IQ මීටරේ 🚀

14 Dec, 10:44


#ANSWER

හී හී ගොඩක් අයට බැරි උනානේ🌚 මේක හදන්නෙ මෙහෙමයි..

BOADMAS වලට අනුව හැදුවොත් මුලින්ම ගුන කිරීම කරන්න ඕන එතකොට 1x0=0 වෙලා තමා ආයේ එකේ ටික එකතු වෙන්නෙ.. එතකොට එකේ ටික එකතු උනාම 12 වගේ පෙනුනට... පලවෙනි පේලි දෙකේ අන්තිම ඉලක්කම ඉස්සරහ + ලකුනක් නෑ..එතන තියෙන්නෙ 11🌚

තේරුනේ නැත්තම් ඔය ඉලක්කම් ටික එක පේලියකට කොලේක ලියන්න තේරෙයි.. එතකොට හරි උත්තරේ 30යි..🌚♥️

හැබැයි මෙහෙමයි.. ඔතන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්නෙ ඔය එකොලහ නෙමෙයි එතන සම්බන්දයක් නෑ එතකොට අපි ගානහදන්න ඕන අන්තිම පේලියට විතරයි කියල..එහෙම හිතුවොත් උත්තරේ 2.

හැබැයි හරියටගත්තොත් 30 තමා උත්තරේ.. ඔයාල දකින විදියට අනුව උත්තරේ වෙන්න ඕන මොකක්ද.. 30 ද 2 ද🌚

30 - ❤️
2 - 👍

IQ මීටරේ 🚀

14 Dec, 10:29


තාම හරි උත්තරේ නෑනේ ලමයී..😒

IQ මීටරේ 🚀

14 Dec, 00:09


Galle🌚

IQ මීටරේ 🚀

12 Dec, 10:32


අද ict ppr එක කොහොමද ලමයි🙈

IQ මීටරේ 🚀

11 Dec, 19:52


whatsapp, fb, insta down ලමයි.. සමහරුන්ට අවුලක් නැතුව ඇති.. වැඩ කරන්නෙ නැත්තම් බය වෙන්න එපා.. මාක් අයියා ඉක්මනට හදයි..
#Admin

IQ මීටරේ 🚀

07 Dec, 11:41


Podu parikshane ppr ek ewnnko lamai😁

IQ මීටරේ 🚀

07 Dec, 07:52


IQ මීටරේ 🚀 pinned Deleted message

IQ මීටරේ 🚀

07 Dec, 07:49


Comment section දැක්කම හිතෙනවා😂 පොදු එක ලීවෙ නැත්තේ වෙලාවට නේද😂

IQ මීටරේ 🚀

29 Nov, 15:06


Experience the Ultimate Social Casino Adventure!
Dive into a world of excitement with over 2,000 pokies,daily casino offers, gambling community and monthly tournaments (including leaderboard) that keep the fun going strong. Whether you're at home or on the move, you can play for free anytime, anywhere!

🎰PLAY NOW 🎰
_____________________________________
CLAIM 475 Free Spins RIGHT AWAY 🎁
_____________________________________
👬JOIN COMMUNITY👬
_____________________________________

made in 🇦🇺🦘 with love ❤️

IQ මීටරේ 🚀

28 Nov, 05:54


🙊🙊🙊

IQ මීටරේ 🚀

28 Nov, 05:53


අලුත් කාලසටහන....

Chemistry I - 4th Dec.
Chemisttry II - 6th Dec.

ICT I - 12.12
ICT II - 12.16

Applied - 21st Dec.

Agri I - 23rd Dec.
Agri II - 28th Dec.

Physics I - 27th Dec.
physics II - 30th Dec.

~copied~

IQ මීටරේ 🚀

28 Nov, 05:34


ලමයි මේ අපි අපේ කිසිම චැනල් එක්ක කියලා නෑ exam කල් දාන්න එපා කියලා...අපි හැමවෙලාවෙම කීවෙ කල් යන්න chnse එකක නෑ කියලා විතරයි...මොකද ලමයි අර ගෲප් වල කාලෙ කාගෙන msg කරාට exam කල් යන්නේ නැති නිසා...හිතුවා වගේම තිබ්බනේ....
අනික් දේ මේ ටිකේ exm කල් ගියේ කාලගුනේ නිස මිසක්...ලමයිට සාදාරනයක් කරන්න් නෙමේ....ඒ හින්දා රෙදි උස්සන් අපිට කියවන් එන්න එපා😂....

කල් ගිය ටිකෙත් වැඩක් නොකර කාලෙ කාලා..අන්තිමග කාලෙ මදි කියලා නහයෙන් අඩන්නත් එපා...

IQ මීටරේ 🚀

28 Nov, 05:09


😂🤣🥲☺️😊🙂

අ.පො.ස උසස් පෙළ දෙසැ.04 වනදා දක්වා නොපැවත්වේ.ඒ අනුව උසස් පෙළ
නැවත ආරම්භ වීම දෙසැ.04...


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

- Ada Derana

IQ මීටරේ 🚀

27 Nov, 13:49


ආයේ අන්තිම පාඩම් අතාරින්න බලන් වැඩ කරන්න එපා👍මේ පාර ppr එක දැක්ක ලමයෙක් අන්තිම පාඩම් අතාරින්න හිතන්නෙවත් නෑ...

IQ මීටරේ 🚀

27 Nov, 13:46


🛑2024 Biology ප්‍රශ්න පත්‍ර සාරාංශ සමාලෝචනය


1. mcq පහුගිය වසරවලට වඩා සංසන්දනාත්මකව පිළිතුරු සැපයීම විභාග අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වී ඇත.

2. හැමදාම ප්‍රශ්න ගේන පොදු රටාවෙන් ටිකක් ඔබ්බට පේපර් එක තුළ ප්‍රශ්න සැකසී ඇත.

3. structure පේපර් එක අග පාඩම් වලින් බොහෝමයක් කරුණුවලින් ආවරණය කර ඇත.

4. සම්පත් පොතෙහි යම් කරුණක් යොදාගෙන නිර්මාණශීලීව ආදර්ශ ප්‍රශ්න ගොඩනගා ඇත.

5. සම්පත් පොතෙහි අඩංගු කරුණු එලෙසම නොදී සමහර ස්ථානවල එය වක්‍රව අසා ඇත.

6. සම්පත් පොත කියවූ පමණික් පාඩම් කර පමණින් structure පේපර් එකට එකවර පිළිතුරු සැපයිය නොහැක.එනම් විෂය පිළිබදව අවබෝධය අනෙකුත් අවුරුදු වලට වඩා ටිකක් වැඩියෙන් බලා ඇත.

7.  සෑම biology ලමයෙක්ම 1-5 පාඩම් හොදින් කරන බව 2021 paper එකෙන් biology paper හදන මහාචාර්යවරු හදුනාගන්නා ලදී.ළමයින් 95% අග පාඩම්වලට දුර්වල  බව හදුනාගත් නිසා ඉතිහාසයේ එක් වරක් 1 ප්‍රශ්නය සදහා molecular biology කොටසක් එකට එකතු කරමින් අසා තිබිණි.එය මේ අවුරුද්දේ ද ළමයින්ගෙන් බලාපොරොත්තු විය.
ප්ලාස්ම පටලයේ ආකෘතිය බොහෝමයක් ළමයින් දන්නවා වූවත් ,ප්‍රතිලේඛන ක්‍රියාවලිය සංකීර්ණය සහ එය 85% ක් biology කරන ළමුන්ට හරිහැටි අවබෝධයක් නැත.

8. සාමාන්‍ය පොදු රටාවෙන් බැහැරව රචනා ප්‍රශ්න නිර්මාණය කර ඇත.පසුගිය අවුරුදු වල බොහෝවිට 2 ප්‍රශ්නය සදහා ශාකය හෝ පරිණාමය  කොටසක් රචනා ප්‍රශ්නය එකතු කරද,මෙවර එය වෙනස් කරමින් ,5 ප්‍රශ්නය සමග එය එක්කර ඇත.

9. කෙටි සටහන් ප්‍රශ්නයෙ පවා කිසිදු 1-5 පාඩම්වලට අදාලව මාතෘකාවක් නොමැත.එය අග පාඩම් ශිෂ්‍යයෙකු කෙතරම් ග්‍රහණය කර ඇත්දැයි බැලීමට යොදා ගත් තීරණයකි.

10. මේ සියල්ල සැලකූ විට මෙවර biology A ප්‍රතිශතය ගිය වරට වඩා අඩුවන බව පූර්ව නිගමනය කළ හැකිය.

-copied

IQ මීටරේ 🚀

27 Nov, 13:23


first shy ekedi common test ekai englishui pss nm..subject tuna fail nm🥲 e results shewt ek wibaga departumentuwt salli gwl online order krnn puluwn d🥲 apit ewnwd🥲

IQ මීටරේ 🚀

27 Nov, 03:44


Kl giyt kmti ndd oyl

IQ මීටරේ 🚀

26 Nov, 15:41


😂

IQ මීටරේ 🚀

26 Nov, 15:23


හුම්😂

IQ මීටරේ 🚀

26 Nov, 12:42


😂😂

IQ මීටරේ 🚀

26 Nov, 12:32


Exam එක කල් දාලද

IQ මීටරේ 🚀

26 Nov, 11:41


අද bio essy එක කොහොමද ලමයි.....

IQ මීටරේ 🚀

25 Nov, 11:11


ඔයාලට ලේසිද😚

IQ මීටරේ 🚀

25 Nov, 10:52


මගෙන් ඉල්ලන්න එපා...මට හම්බුන්නා නම් මේකේ දාන්නේ නෑනේ😒....හම්බුනත් exam ඉවර වෙනකම් chnl එකේ දාන්නේ නෑ... comment box එකේ නැත්තම් නෑ තමා🥲

IQ මීටරේ 🚀

25 Nov, 10:08


Biology mcq answer ටික හම්බුන කෙනෙක් එවන්න හරිද🥲...දැන් බලන්න එපා අරකද මේකද කියන්න එපා🥲 බලන්න ඕනි නිසයි ඉල්ලන්නේ🥲...

IQ මීටරේ 🚀

25 Nov, 07:15


ලේසිද අමාරුද කියලවත් කියහල්ල 😒😒

IQ මීටරේ 🚀

25 Nov, 06:56


කොහොමද? කොහොමද?🌚

IQ මීටරේ 🚀

20 Nov, 13:19


🔴 NEWS ALERT

උසස් පෙල විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බවත් කල්දැම්මක් කිසිලෙසකත් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

IQ මීටරේ 🚀

20 Nov, 05:43


23 alevel biology ppr eke full marking එක තියනවද...

IQ මීටරේ 🚀

20 Nov, 05:29


Answer එකක් දෙන්න දන්න අය

IQ මීටරේ 🚀

20 Nov, 05:28


Mn 23 1shy ek skip kra.me para liynwa .ethkota kalin addmition ekth arn ynn onada

IQ මීටරේ 🚀

18 Nov, 13:31


හරි ලමයි මේ 24 exam තියනව.. කල් යන්නෙ නෑ. තාමත් බලන් ඉන්නවද exam එක කල් යනකම්.. තාමත් බොරු වලට රැවටෙන්න එපා. මාස දෙක තුනක් විනාස කරගත්ත exam එක කල් දාගන්න.. ඕක දිහා බලන් හිටියේ නැති ලමයි අන්තිම මාසෙන් පට්ට ගේමක් ගහද්දි සෙට් එකක් හතරවටේට්ම බැන බැන ඇඩ්මින්ලව සුද්ද කර කර "AL postpone" කියන එක දැක්ක තැන කොමෙන්ට් කරල කෝල් කරල කාලේ කෑවා..

ඔයාල කොයි තරම් මෝඩද කියනව නම් ඔයාගේ අනාගතෙත් එක්ක තාමත් ඒ මිනිස්සු සෙල්ලම් කරනව. exam එක කල් යන්නෙ නෑ කියල දැන දැනත් ඔයාලට තාම බලාපොරොත්තු දෙනව.. වැඩි වාසි කල් යන්න කිව්ව.. නඩු දාන්න ඔයාලගේ prvt details ඕන කිව්ව.. ලක්ශ ගනන් ඕන කිව්ව.. සෙල්ලම් ගොඩක් දැම්ම. form පුරවන්න එපා කිව්වම Nic එකෙන් මොනවද කරන්න පුලුවන්න අහපු අය ගෲප් එකට වෛරස් එකක් ගියා කියල කියපු බොරු ඉස්මුදුනින් පිලිගත්තා..

කියන්න පුලුවන් හැම විදියකින්ම කිව්වා exam කල් යන්නෙ නෑ පාඩම් කරපන් කියල.. එතකොට NIC එකක් අල්ලන් කෑ ගැහුව.. මට මතකයි එකෙක් අහනව nic එකෙන් බැංකු හැක් කරන්න පුලුවන් නම් NIC එක දාලා atm එකෙන් සල්ලි ගන්න පුලුවන්නෙ කියල..🤦‍♂🤦‍♂
තව පිරිසක් කෑ ගැහුව එහෙම සිම් ගන්න පුලුවන්ද කියල.. දැන් sim swapping attacks වලට හැමෝම බය වෙලා..


ඉතින් කියන්න තියෙන්නෙ මුල ඉඳන් එයාලා කරේ බොරුව.. එක බොරුවක් වහන්න තව බොරු සීයක් කිව්ව.. ඒ අතර එක ඇත්තක් කිව්වා..තාමත්බොරු කියනව. තවත් හරක් වගේ පිලිගන්න එපා.. ඉස්සර අපි වයසක අයට බැන්න පාන් කෑල්ලක් දුන්නත් රැවටෙනව රට කෑව කියල.. ඊට හපන් දැන් සෙට් එක.. අකමැත්තෙන් උනත් කියන්න ඕන මම හිතුවේ නෑ මේ gen එකේ කොල්ලො කෙල්ලො මේ තරම් හරක් කියල..

IQ මීටරේ 🚀

17 Nov, 08:21


ලමයි මේ පාර exam කරන්න ඉන්න ඇනිල කරගන්නෙමොනවද කියල හිතාගන්න බැරුව ඉන්න අය මේ අනුරාද සර්ගෙ වීඩියෝ එක බලන්න.. ඕනම subject එකක කෙනෙක්.. කල් යනකම් බලන් ඉඳන් තවත් කාලේ විනාස කරගන්නෙ නැතුව පුලුවන් තරම් වැඩක් කරගන්න මේ ටිකේ

https://www.youtube.com/live/ZfE4CJH5Sz8?si=U2owAjauO0srxRtR

IQ මීටරේ 🚀

17 Nov, 05:40


Physics guessing තියනවද ලමයි🌚🌚🌚

IQ මීටරේ 🚀

16 Nov, 13:51


අද ගෑනු ලමයෙක් නැති වෙලා නේද ස්කෝලෙන් ගුටි කාල.. බලපු අය උඩ news එකෙයි මේ news එකෙයි වෙනස දැක්කද :(

IQ මීටරේ 🚀

16 Nov, 09:17


🌚🌚🌚

IQ මීටරේ 🚀

15 Nov, 04:07


real ශ්‍රමදාන🌚🔥

IQ මීටරේ 🚀

15 Nov, 03:51


මරියානා ආගාධය

ඔබ මීටර් 200 (අඩි 656) ඔබ්බට බැස යන විට, ඔබ ගැඹුරු මුහුදු පත්ලට පිවිසෙයි ​​- එය මීටර් 3,000 සිට 6,000 දක්වා (අඩි 19,685 දක්වා) ගැඹුරේ අගාධ තැනිතලා දක්වා විහිදේ. මරියානා ආගාධය මීටර් 11,000 (අඩි 36,089) විස්මිත ලෙස ඇද වැටෙන බැවින් ගමන තවත් ගැඹුරට ගමන් කරයි. මෙම පරිසරයන්, අඳුරෙන් වැසී ඇති සහ දැඩි පීඩනයකට ලක්ව, විවිධ ජීව ස්වරූපවල පිහිටන අතර පෘථිවි භූ විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක සංවර්ධනය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම සපයයි.

එ වගේම රුසියාවේ Lake Baikal යනු ගැඹුරුම මිරිදිය විල අඩි 5,387′ වන අතර Maranas අගලේ ගැඹුරුම කොටස 35,875' වේ. එවරස්ට් කන්ද ඒ ගැඹුරට යට වෙනවා.

මව් පෘථිවිය කියන්නේ පුදුම තැනක්! ඒ නිසා අපි තවමත් දන්නේ නැහැ එතුළ ඇති හැමදේම.
අපි ඇත්තටම අමුත්තන් පමණයි, එ නිසා අපි ඇයට ලැබිය යුතු ගෞරවයෙන් ඇයට සලකමු!
🌏🧡🙏❤️😍

#copied

IQ මීටරේ 🚀

14 Nov, 20:26


Read more..

IQ මීටරේ 🚀

14 Nov, 10:39


😂😂

IQ මීටරේ 🚀

13 Nov, 12:10


අයියෝ ලමයි වෙනදට biology guessing වැහි වහලනේ...නැද්ද අනේ මේ පාර😒 හම්බුනේ නෑනෙ තාම

IQ මීටරේ 🚀

13 Nov, 09:09


ඕන් ඕක තමයි ප්‍රශ්නේ

IQ මීටරේ 🚀

13 Nov, 06:15


හෙට චන්දෙනෙ guys.. ඔයාල කාටද දෙන්නෙ.. කාට දුන්නත් මතක තියාගන්න ජනාදිපතිවරනෙට වඩා වැදගත් මැතිවරනයක් මේක.. මොකද දැන් අපි කැමති උනත් අකමැති උනත් ජනාදිපති අනුර. මම දන්නෙ නෑ අනාගතේ මොනව වෙයිද කියල ඒත් එක දෙයක් විශ්වාසයි.. හෙට චන්දෙන් අනුර අස්සට සජිත් රිංගව්වොත් රට විනාසයි..

මොකද යහපාලන අන්ඩුවට උන දේ මතකනේ හිටන් රනිල් සෙල්ලම..  පක්ශ දෙකකින් අගමැති ජනපති පත් උනා කියන්නෙ රටක් දියුනු වෙන්න බෑ.. ඔය උඩ තියෙන වීඩියො එක බලන්න.. කාටවත් ඕන නෑ රට හදන්න. ඔක්කොට්ම ඕන බලය විතරයි.. බලය ගන්න නම් රටෙන් බාගයක් මරන්න උනත් ඒකත් කරන ඩයල් ඉන්නෙ..
ඉතින් හිතනවද අන්ඩුවෙන් රටට හොඳ පනතක් සම්මත කරන්න ගියත් පරන පනතක් අයින් කරන්න ගියත් විපක්ශෙන් කරන්න දෙයි කියල.. නෑ.. මොකද මේ ආන්ඩුව රට හැදුවොත් එයාලට ඊලඟට බලයට එන්න බෑ.. එයාලට ඕන රට වට්ටන්න විතරයි..  ඔක්කොටම ඕන npp ය fail කියල පෙන්නන විතරයි.. එතකොටයි ඊලග පාරක එයාලට බලය ගන්න පුලුවන්.. මෙච්චර කල් බලය ඇරන් කරා වගේ රට අගාදයට අරන් යන්න.. විනාස කරන්න මොකද රටට ආදරේට නෙමෙයි බලය ගන්න හදන්නෙ..සාමාන්‍ය දැනීමක් තියන ඕනම කෙනෙක්ට ඒක තේරෙනව..

ඒ නිසා හෙට මොලේ කල්පනා කරල චන්දෙ දෙන්න.. ආන්ඩුවට බහුතරය දෙන්න.. මම චන්දේ දුන්නෙ අනුරට.. හැබැයි එදා සජිත් දින්න නම් මම හෙට කොච්චර අකමැති උනත් දෙන්නෙ සජබෙට.. මොකද නැත්තම් වෙන්නේ රට තවත් නන්නත්තාර වෙන එක විතරයි. ආත්මාර්ථකාමී නොවී මොලේ කල්පනා කරන්න. හිතන්න එපා විපක්ශය ප්‍රබල උනා කියල රට හැදෙයි කියල.. වෙන්නෙ රට විනාස වෙන එක විතරයි..

කාටවත් කඩේ යනව නෙමෙයි. මේ කියන්නෙ මගේ මතේ.. ඔයාලගේ අදහසුත් කියන් යන්න..

IQ මීටරේ 🚀

13 Nov, 06:11


Biology guessing එහෙම මොනාද ලමයි😁

IQ මීටරේ 🚀

12 Nov, 19:49


අනේ ලමයො හදිසියක්...මට කරන්න පුලුවන් ලොකු උදව්වක්🥲 පුලුවන් අය දෙන්නකෝ🥲

IQ මීටරේ 🚀

12 Nov, 19:44


වයඹ, මධ්‍යම පලාත් structure essay එකත් එක්කම තියන essy ppr 2 එවන්නකෝ තියන කෙනෙක්

IQ මීටරේ 🚀

11 Nov, 05:43


යාලුවෙලා ඉන්න එවුන්ගේ stetas බලන් එක සැපැයි 11:11 ගගා වැලලෙන එවුන්ගේ stetas බලනවට වඩා🥲👍

IQ මීටරේ 🚀

11 Nov, 04:04


අද කාට කොච්චර වැදගත් දවසක් උනත් ඔය හැමදේටම වඩා අද විශේශ දවසක් යාලුවනේ..😙
මොකද අද තමයි ලෝක තනිකඩයන්ගේ දිනය..🌚❤️

සුබ තනිකඩයන්ගේ දිනයක් වේවා කොල්ලනේ කෙල්ලනේ..😗♥️

තනිකඩව සමරන අන්තිම අවුරුද්ද සහ කපල් වලට ආයේ තනිකඩ දින සමරන්න නොලැබේවා කියල ප්‍රාර්තනා කරනවා...🙂‍↕️♥️

✹ 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀

IQ මීටරේ 🚀

10 Nov, 20:49


ඔබ දන්නවාද?බැලූ බැල්මට මේක photo 4ක් වගේ පෙනුනට මේ තියෙන්නේ තනි photo එකක් බව🌚

IQ මීටරේ 🚀

09 Nov, 10:15


😂😂

IQ මීටරේ 🚀

09 Nov, 07:46


කවුද කියන්නෙ පිටසක්වලජීවියෝ නෑ කියල..

මෙන්න සාක්ශි ලංකාවෙන්ම🤯😂

https://www.google.com/maps/@6.893479...

IQ මීටරේ 🚀

08 Nov, 05:15


RX 580 8gb (OEM/ Brandnew condition)

DM with your price 👇

IQ මීටරේ 🚀

07 Nov, 14:05


Rs.12000ka keyboard eka Rs.500ta aran gammen inna mama😌🔥

IQ මීටරේ 🚀

07 Nov, 09:12


Admission ඇවිල්ලා තවත් කල් යන්නේ නෑ කිවමත් මුන් තවත් අපේ පලු අරිනවනේ...මුන් වගේ මෝඩ එවුන් ආයෙ මකවලාවත් හදන්න බෑ😑👍

IQ මීටරේ 🚀

07 Nov, 04:57


අද private අයට admission ආව ලමයි...මෙච්චර කලින් admission දෙන්නෙ මොන රටේද මොන ස්කෝලෙද ඇහුවනේ... admission එනවා කීවම බොරු කියලා මානසිකව වට්ටන්න එපා කියලා මට බැන්නා නේ...දැන්වත් යතාර්ථයට මූන දෙන්න... අනික අයටත් admission එක එයි හෙට අනිද්දම.... exam කල් යන්නේ නෑ ආපහු....

IQ මීටරේ 🚀

07 Nov, 04:12


මං අහන්නෙ ඔයාලා තාමත් මට බනිනවද??😪
අන්තිමට ගෲප් ඔක්කොම close කරල කතා කරන්නත් බැරි කරල වැරැද්ද ඔක්කොම ඔයාලගේ පිට දාල ශේප් උනවිදිය කොහොමද😪
නඩු කෝ. ඇයි ඩේට එකතු කරේ ඒවට මොකද උනේ. ගියපු වයිරස් එකට මොකද උනේ. 😂
අපේ රටේ අනාගතේ, පුංචි.....🐮



#ScamAlert

IQ මීටරේ 🚀

05 Nov, 17:41


ඇයි බලන බලන හැමතැනම මෙහෙම video එන්නේ🥲💔කෙල්ලොන්ට කොල්ලො හිඟ වෙයි මෙහෙම ගියොත්🥲

IQ මීටරේ 🚀

05 Nov, 04:38


ලමයි ඔයාලා මේක කිව්වම මට බනින්න එපා... exam කල් යන්න ඉඩකඩ හොඳටම අඩුයි...කල් යන්නේ නෑ කීවම ඔයාලා පිලිගන්නේ නෑනෙ ඉතිම්...අනික ඒ චැනල් එකේ ඉන්නේ කට්ටිය 40000...ඒ වගේ ගානක් ඉල්ලීම් කරා කියලා exm කල් දාන්නේ නෑ....මං ආත්මාර්ථකාමි කියලා හිතන්න එපා.....ඒත් ඇත්ත ඒකයි...කල් ගියොත් හොඳයි තමා..ඒත් යන්න තියන ඉඩකඩ හොඳටම අඩුයි කියලා හිතන් වැඩ කරන්න....මං දැක්ක නඩුවට ලක්ශ 9ක් ඕන කියලා දාලා තිබ්බා...අනේ මන්දා ඔයාලා ඒවා විශ්වාස කරනවනම් ඔයාල ගැන දුකයි....

අනික් දේ exm එකට සති 2ක් තියලා admission අනිවාර්යයෙන් එනවා..සමහර scl වලට දැනටමත් ඇවිත්...ඔයාලට එන්න කියයි ගන්න.... private අයට සතියක් වගේ ඇතුලත එයි.. දැන් ඇත්ත කීවම මේකෙ මරාගන්න එපා... november 25 exam අනිවාර්යයෙන් තියන මට්ටමේ දැන් ඉන්නේ... prof. කාලිංග බණ්ඩාර සර් උනත් දාලා තිබ්බා exam කල් දාන්නේ නැති මට්ටමේ ඉන්නේ කියලා එයාලා...

#ADMINNOTICE

IQ මීටරේ 🚀

05 Nov, 03:54


Al private application dapu ayata admission awd...awa aya innwdooo😁😁😁

IQ මීටරේ 🚀

04 Nov, 03:01


🌏පෘථිවි භ්‍රමණයට පවා බලපෑම් කරන ලොව විශාලතම වේල්ල 🌏

🏟️ THREE GORGES DAM🏟️

ඔබ විශ්වාස කරනවාද චීනයේ Three Gorges වේල්ල දවසේ දිග මයික්‍රෝ තත්පර 0.06 කින් පමණ වැඩි කර ඇති බව 🌊

ඔව් ඒක ඇත්ත.🌊

💧ලෝකයේ තුන්වන දිගම ගග වන චීනයේ හුබෙයි පළාතේ යැංසි ගග පාදක කර ගනිමින් ස්ථාපිත Three gorges ජල විදුලි බලාගාරයට අයිති මෙය ලොව විශාලතම වේල්ලයි.
මුළු ධාරිතාව අනුව ලොව විශාලතම ජල විදුලි බලාගාරය වන එහි උපරිම ධාරිතාව මෙගාවොට් 22,500 කි.

💧මුහුදු මට්ටමේ සිට මීටර් 175 ක් උසින් සහ යැංසි ගං මට්ටමේ සිට මීටර් 91 ක් උසින් පිහිටි වර්ග කිලෝමීටර් 1045 ක් වූ ජලාශය හරහා බැදි මෙම වේල්ලේ දිග මීටර් 2.335 ක් පමණ වන අතර පලල මීටර් 115 ක් පමණ වේ. .

ජලාශයේ ජලය කියුබික් කිලෝමීටර් 39.3 ක් අඩංගු වන අතර එම ජලය කිලෝග්‍රෑම් ට්‍රිලියන 39 කට (ටොන් බිලියන 42) වඩා බරින් යුතු බව සදහන්.

💧මෙතරම් ප්‍රමාණයේ ස්කන්ධයක එකතු වීම හෝ අඩු වීම පෘථිවියේ භ්‍රමණයට බලපානු ලබන්නේ 'අවස්ථිති මොහොත' (Moment of Inertia) යන සංසිද්ධිය නිසාය.
මෙලෙස මුහුදු මට්ටමේ සිට මීටර් 175 ක් ඉහළින් ජලය කිලෝග්‍රෑම් ට්‍රිලියන 39 ක් ඉහළ නැංවීම පෘථිවියේ අවස්ථිති මොහොත වැඩි කරන අතර එමඟින් එහි භ්‍රමණය මන්දගාමී වේ. කෙසේ වෙතත් බලපෑම අතිශයින් කුඩා වනු ඇත.

💧නාසා විද්‍යාඥායින් ගණනය කර ඇති පරිදි එවැනි ස්කන්ධයක් මාරුවීම මගින් දවසේ දිග මයික්‍රෝ තත්පර 0.06 කින් පමණක් වැඩි වන අතර පෘථිවිය මැදට වඩා තරමක් වටකුරු හා ඉහළට වඩා පැතලි වනු ඇති බවයි. එය ධ්‍රැවයේ පිහිටීම සෙන්ටිමීටර දෙකකින් (අඟල් 0.😎 පමණ වෙනස් කරනු ඇත..

✍️ උපුටාගැනීමකි....

IQ මීටරේ 🚀

03 Nov, 15:12


ඕන් ඕක තමයි ප්‍රශ්නේ

IQ මීටරේ 🚀

02 Nov, 17:40


💯❤️

IQ මීටරේ 🚀

31 Oct, 16:18


Bio ලමයි ඔයාලත් ගිහින් අපේ නවොද් අයියගේ දුවට ගැලපෙන නමක් දාලා එන්න බලන්න🌚🌚...


https://t.me/biologykuppiya/2584

IQ මීටරේ 🚀

31 Oct, 15:19


ආ ආ ලමයි tipper වෙන්න එපා.. msg එක දික් වෙන නිසා සහ තවත් ඒක වටේ යන නිස කෙටියෙන් දැම්මේ. nic එකෙන් bank acc hack කරන්න පුලුවන් කියල කියල නෑ.. මේකයි වෙලා තිබුනේ. මනුස්සයගේ sim එක deactivate වෙලා හරි active තියෙද්දිම හරි hutch එකේ customer service එක හරහා ඒ මනුසායගේ id එක සහ තව details වගයක් use කරල අර number එකටම සිම් එකක් ඇරගෙන තමයි වැඩේ වෙලා තිබුනේ.. scam එකක්.. මට මතක විදියට කිව්වෙ.. මේ සිද්දිය මතක අය ඒක confirm කරන්න.. මේ වගේ scams ඕන තරම් වෙලා තියනවා. online loans ප්‍රශ්න වෙලා තියනවා. නැට්ට පාගන් කෑගහන්නෙ නැතුව ටිකක් හොයල බලන්න.. මම ඔයාල ගැනම හිතල වචනයක් හරි කිව්ව නම් කිව්වේ..

දැන් මට බනින්න එපා al exam කල් යනවට අකමැත්තෙන් කියල.. මට කිසි වැඩක් නෑ ඒකට මම අද දන්නෙත් එහෙම එකක් තියනව කියල member කෙනෙක් link එක එව්වා share කරල දෙන්න කියල.. මේකේ අවුලක් පේන නිසා මම දැනුවත් කරේ ඔයාලව.. මොකද කාටවත් තහවුරු කරන්න බෑ එයාලා මේ data misuse කරන්නෙ නෑ කියල.. පුලුවන්ද???

මම අනිවාරෙන් දන්නවා මේකට අනික් පැත්තට පයර් වෙනව කියල.. ඒත් මට වැඩක් නෑ මේ වගේ අවුලක් තිබුනොත් ඔයාලව මම දැනුවත් කරනව.. මට ලැබෙන ලාබයක් නෑ මේකෙන්.. ඒකත් හොඳට මතක තියාගෙන ඔය ලමයින්ගේ stress එක යන්නත් එක්කරල බනින්න.. ඒ උනාට මට බනින වෙලාවේ exam එක කල් දාගන්න නටන වෙලාවේ පුලුවන් විදියකට පාඩමක් කරගත්තොත් නරකද??🤷‍♂

IQ මීටරේ 🚀

31 Oct, 12:50


මේක හොඳට මතක තියාගන්න කට්ටිය.. ඔයාලගේ NIC, ADDRESS, PHONE NUMBERS විශ්වාස නැති කොයිම වෙලාවක කාටවත් දෙන්න එපා.. විශේශයෙන්ම මේ වගේ අවස්තා වලදි.. මොකද මට 99% ක්ම sure මේ data collect කරන්නෙ exam එක postpone කරගන්න නෙමෙයි..

ඔයාලගේ ඔය details වලින් ඕන තරම් illegal දේවල් කරන්න පුලුවන්. ගොඩක්ම sim card වංචා. මට හරියට මතක නෑ.. ඒ උනාට ලංකාවේ තහවුරු කරන්න බැරි ව්‍යාජව හදපු sim cards මිලියන දෙකක් හෝ තුනකට ආසන්න ගානත් තාමත් තියනවා.. ඒ මේ වගේ වැඩ වලින් ගත්ත දේවල්.. තව ඕන තරම් digital වංචා වෙන්න පුලුවන්.. අනික් එක මේ data private university වලින් private institutes වලින් සල්ලි වලට ගන්නව එයාලගේ promotion වැඩ වලට. ලොකු ගනන් වලට..

ආ අනික මීට මාස කීපයකට කලින් මනුස්සයෙක්ගේ id details වලින් hutch sim එකක් ඇරගෙන ඒ මනුස්සයගේ bank account එකම හිස් කරල තිබුනා.

ඒ නිසා මේ වගේ වෙලාවල් වලදි මොලේ කල්පනා කරල දෙන දෙයක් දෙන්න.. ඔයාලටම පස්සෙ ප්‍රශ්න ඇති වෙන්න බැරි නෑ.. කරුණාකරල අනිවාරෙන් අනික් අයවත් දැනුවත් කරන්න මේ ගැන...!!!


#Share
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

IQ මීටරේ 🚀

31 Oct, 11:54


අර 24 exam එක කල් දාන්න කියල share වෙන form එකට nic, address, school එහෙම ගොඩක් දේවල් ඉල්ලනවා නේද..🤔🤔
ම්ම්ම්... හොඳයි හොඳයි.. 😄👍

IQ මීටරේ 🚀

31 Oct, 07:53


ම්ම්ම් ම්ම්ම්... money boy කෙල්ලෙක් එක්ක යාලුවෙලා social media video දැන්ම විදිහට මට නම් හිතුනා ලඟදිම චක බ්ලාස්ට් වෙයි කියලා😪😪....

IQ මීටරේ 🚀

30 Oct, 14:57


Finch Coin Airdrop
--------------------------------
Your First Week Potential:
- Mining: 11,200 FINCH
- Streak: 12,700 FINCH
- 3 Referrals: 3,000 FINCH
--------------------------------
Every Week = 26,900 FINCH!
👉 @FinchAirdropBot

IQ මීටරේ 🚀

29 Oct, 06:55


🌟Join our cryptocurrency community now and get 50 USDT registration experience for free!
🌟Limited time benefits, seize the opportunity!
🌟We will share the latest and most accurate cryptocurrency market trends and investment advice with you every day to help you easily grasp investment opportunities. There
🌟are rich professional exchanges and practical sharing in the exclusive community group, providing you with one-stop cryptocurrency investment support. Hurry up! The number of places is limited, join and enjoy the benefits!
🔗https://lihi.cc/qNILv
Click the link to join the community and receive 50 USDT registration experience!

IQ මීටරේ 🚀

28 Oct, 19:29


December ඉවර වෙද්දී ආයේ චැනල් එක හදලා ගන්නවා😌

IQ මීටරේ 🚀

28 Oct, 19:18


කොහොම තිබුන චැනල්ද මේවා😪💔
#Sad

IQ මීටරේ 🚀

25 Oct, 18:45


ආස්මි අක්කගේ මල්ලි බබාටත් molecular biology පුලුවන්....කෝ කියපල්ලා බලන්න RNA වර්ග තුනේ කෘත්‍යයන් උබලට පුලුවන්ද බලන්න...😌😌😌

මේ වගේ භාග උත්තර බෑ...නීට් එකට කියන්න....

🙊🙊🙊

IQ මීටරේ 🚀

21 Oct, 18:31


අද IQ මීටරේ owner ගේ...birthday එක ලමායි...

HAPPY BIRTHDAY SITHUM🙈♥️

IQ මීටරේ 🚀

16 Oct, 13:21


ලබන එකොලොස් වෙනිදට මම තමා විස්ව මෑනියෝ කියල සෙව්වන්දි මෑනියෝ කරලියට ආවොත් කොහොමද🌚

IQ මීටරේ 🚀

16 Oct, 12:32


මොනරාගල කන්දට ඉහලින් පෙනෙන ක්ෂීරපථය | The milky way seen above Monaragala mountain

දිනය: 2026/08/26
වේලාව: ප.ව.9.22
Device: Google Pixel 5

~copied~

IQ මීටරේ 🚀

15 Oct, 15:26


Fav 😍❤️

IQ මීටරේ 🚀

15 Oct, 13:44


තාම කවුරුත් බැන්නෙ නැත්තේ ඇයි කියල කල්පනා කරන මම...🫨

IQ මීටරේ 🚀

15 Oct, 11:12


මං නිකං අහන්නේ.. මේ නොවැම්බර් එකොලොස් වෙනිද එකොලහයි එකොලහට ඔක්කොම එකතු වෙලා එකාවන්ව විස්ව මාතාවගෙන් ගඟ පුරවලා ගෝලීය උනුසුම අඩු කරල වතුර අයිස් කරලා ලෝකේ බේරලා දෙන්න කියල ඉල්ලුවොත් මොකද..

IQ මීටරේ 🚀

14 Oct, 14:29


ඇමසන් ගඟ දැන් තියන විදිහයි...කලින් තිබ්බ විදිහයි🥲

IQ මීටරේ 🚀

12 Oct, 07:52


අනුරාධ සර්ගේ past papers ටිකයි... disscussion ටිකයි තියන channel වල link ටිකක් එවන්නකෝ🥲

IQ මීටරේ 🚀

11 Oct, 15:38


තොපිලා එක්ක මට novel එකක්වත් හොයාගන්න බෑ...රෙද්ද😒💔

IQ මීටරේ 🚀

11 Oct, 15:12


නිල් එරබදු novel එකේ pdf එකක් එහෙම නැද්ද😁😁

IQ මීටරේ 🚀

09 Oct, 13:22


Exam එහෙමත් ලඟයි නේද. Stress ද? ☹️
එහෙනම් මේ stress relief games ටික play කරල බල්න්නකෝ 🙃


✹ Piano play කරන්න ආස අයට 💆‍♂
http://touchpianist.com

✹ BUBBLE WRAP 🙊
https://bubblespop.netlify.app/

✹ ඉවරයක් නැති ලෝකයක් 😵‍💫
http://zoomquilt.org

✹ ලෝකේ කොහෙ හරි තියන ජනේලෙකින් එලිය බලන් ඉන්න තිබ්බොත් කොහොමද 🌚
https://www.window-swap.com/Window

✹ snake game එකට ආස අයට 🥹
https://playsnake.org/

✹ X O X 😁
https://playtictactoe.org/

✹ තරහින් ඉන්න අයට ඇති වෙනකම් බිත්‍ති කඩන්න🥴
https://smashthewalls.com/

✹ fidget spinners වලට ආස අයට
https://ffffidget.com/

✹ bouncing imojies/eyeballs 😅
https://bouncyballs.org/

✹ Blob Opera 🌚
LINK

👆 මේ හැම එකක්ම browser එකේ play කරන්න පුලුවන්. download කරන්න install කරන්නෝනි නෑ. link එකට ගිහින් play කරන්න. simple games ටිකක්. අවුල් ඇති. ඒත් stress වෙලාවට ඒකට බැනල හරි හිත වෙන පැත්තකට යොමු කරගන්න පුලුවන් වෙයි. 😗

Reaction එකක් එහෙම දාන්න ඉතිම්. ඒක තමා අපේ එකම සතුට😪

#Lifehack
JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

IQ මීටරේ 🚀

08 Oct, 13:43


දැන් ටික්කට කලින් කොම්බුවේ lotus tower එකෙන් පැනල suicide කරගත්තු කෙල්ලෙක් ගැන news එකක් ගියා.. ඒක බලද්දී මට හරි පුදුම හිතුනා ලමයගේ නම ගම අඩුම scl එකේවත් කිසිම දෙයක් කිව්වෙ නැති නිසා.. මම අම්මගෙනුත් ඇහුව මොකද මේ එක පාරම කියල.. එතකොට තමා අම්ම කිව්වේ ඔය private school එකක ලොකු ව්‍යාපාරිකයෙක්ගේ දුවක් කියල..😪

සාමාන්‍ය කෙල්ලෙක් ඔතන හිටිය නම් හත්මුතුපරම්පරාවෙම විස්තර දාලා පාරේ බැහැල යන්න බැරි කරල..😅 හරිම ශෝක් ඉතින්..

IQ මීටරේ 🚀

07 Oct, 18:05


pisis pota hmbuna ylwne.. mn hri plwli kyl htun😪

IQ මීටරේ 🚀

07 Oct, 04:50


Free show🥲😂

IQ මීටරේ 🚀

06 Oct, 06:38


කතා පිටුව app එකේ මෙහෙම වැටෙන්නේ ඇයි.... app එක use කරන කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ🥲

IQ මීටරේ 🚀

05 Oct, 18:43


Masterpiece ♥️

#RELAX

13,340

subscribers

2,826

photos

71

videos