2025 Chemistry Nugegoda - Charitha Dissanayake

@cd25nu


ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.

🌼 @CD25GM :- Gampaha
🌸 @CD25NU :- Nugegoda
🌺 @CD25RP :- Rathnapura
🌿 @CD25T :- Q&A 2025 group
🤖 @CDchemBot :- Mr.Chem Bot

2025 Chemistry Nugegoda - Charitha Dissanayake

22 Oct, 11:58


ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry පන්තිය...

2025 Paper Class


paper model
      paper - mcQ
      Paper no - 41
  
  ඔක්තෝම්බර් 23 බදාදා
       ප.ව.2.45. සිට. 6.30 දක්වා
       Syzygy  - නුගේගොඩ 

🔶  ප.ව 2.45 සිට 6.30 දක්වා ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ. 41 වන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව  සිදු කෙරේ.

*නවක සිසුන් බඳවා ගැනේ *

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ...


✏️ 2025 Chemistry Paper class

☎️ 0701663839 - Whatsapp
      0777453275 - Call

2025 Chemistry Nugegoda - Charitha Dissanayake

22 Oct, 11:37


⭕️
2025 - Extra Class

🗓 Date:- 2024-10.22

අද දින පැවැත්වීමට නියමිතව තිබූ 2025 online අතිරේක පන්තිය නොපැවැත්වේ.
(මිතුරන්ටත් දැනුම් දෙන්න)


Thank U..!

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

2025 Chemistry Nugegoda - Charitha Dissanayake

21 Oct, 15:51


3⃣✖️3⃣

🔵 FAST TRACK 🔵

නුගේගොඩ ආරම්භය..🔥

වෙනද වගේම සුපුරුදු රිද්මයටම 2024 අපේ Fast Track වැඩ සටහන අද නුගේගොඩින් ආරම්භ වුනා.

උසස් පෙළ විභාගයක් ආසන්නයෙදි ළමයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ හොදම Chemistry වැඩ සටහන මෙයයි.


@FasttrackCD24

•Team Chemistry.

2,990

subscribers

784

photos

5

videos