ඩොක්ටර්ගෙන් අහන්න @doctorgenahanna Channel on Telegram

ඩොක්ටර්ගෙන් අහන්න

@doctorgenahanna


එන්න, එකතුවන්න, දන්න අයට කියන්න
ඔබට ඇති සෞඛ්‍ය ගැටළු අහන්න, රෝග ගැන දැනුවත්වෙන්න, සෞඛ්‍ය කරුණු දැනගන්න.

ඩොක්ටර්ගෙන් අහන්න (Sinhala)

ඩොක්ටර්ගෙන් අහන්න ටෙලිග්‍රෑම් චැනල් එකේ හදන්නේ කුමන්ට නොවන සෞඛ්‍ය පුහුණුවේ කියන්න. මෙම සංස්කරණය හා සුලත් වෙනුවෙන් සෞඛ්‍ය නිවේදන විෂය සඳහා හුවමාරුව හා විවිධ ආධිත අධිකාරියන්ගේ සභාපති බාරගන්න. මේ කාලයේ හදන්නා අවස්ථාවේ සෞඛ්‍ය පුහුණට හැදුවේ. සෞඛ්‍ය සංගත ධර්මයේ ගැටෙන ලැයිස්තුවේ ලක්ෂ 5 ද 5 ද නැගීමක් වෙනවා. අපි එකතුවන්න, දන්න අයට කියන්න!

ඩොක්ටර්ගෙන් අහන්න

09 Nov, 03:02


ඩොක්ටර්ගෙන් අහන්න ටෙලිග්‍රෑම් චැනලයේ ඉදිරි කටයුතු සි‍යල්ලම ඩොක්ටර්ගෙන් අහන්න ෆේස්බුක් පිටුව හා එක්ව සිදු කරන බැවින් එය හා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

👇Join Now !👇

ඩොක්ටර්ගෙන් අහන්න Facebook page

ඩොක්ටර්ගෙන් අහන්න

25 May, 11:18


.
නීරෝගී මිනිසෙකුගේ දෛනික ජල අවශ්‍යතාවය කොපමණද ?

පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ශරීරයේ ක්‍රියාකාරී මට්ටම, දේශගුණය සහ පරිභෝජනය කරන අනෙකුත් තරල ඇතුළු සාධක කිහිපයක් මත රඳා පවතී.
ජාතික වෛද්‍ය විද්‍යා ඇකඩමිය නිර්දේශ කරන්නේ නිරෝගී පිරිමින් දිනකට දියර කෝප්ප 13ක් (ලීටර් 3ක්) පරිභෝජනය කරන ලෙසත්, නිරෝගී කාන්තාවන් කෝප්ප 9ක් (ලීටර් 2ක්) පමණ පරිභෝජනය කළ යුතු බවත්ය.
කෙසේ වෙතත්, ශාරීරිකව ක්‍රියාශීලී හෝ උණුසුම් දේශගුණයක ජීවත් වන පුද්ගලයින්ට තවත් අමතර ජල ප්‍රමාණයක් අවශ්‍ය විය හැකිය.
.
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

25 May, 09:12


.
😭 හැඬීම ඔබේ සෞඛ්‍යයට හිතකරය.

🥹 හැඩීම මගින් ඔබේ ශරීරයෙන් සෞඛ්‍යයට අහිතකර බැක්ටීරියා ඉවත් කරයි.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
ආතතිය දුරු කරයි.

.
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

23 May, 15:38


.
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
.
ඔබ සැමට
පින්බර වෙසක්
මංගල්‍යයක්ම වෙවා. !

.
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

22 May, 10:07


.
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

20 May, 16:30


❤️ ඔබ මෙම පෝස්ටරය රෝහල් වල, සෞඛ්‍ය මධ්‍යස්ථාන වල අනන්තවත් දැක ඇති.

❤️ මෙමගින් නිරූපණය කරල තියෙන්නෙ අපගේ ශරීරයේ නිරෝගී බවට අප විසින් ආහාරයට ගත යුතු දේවල් ය.

❤️ අප හැකි උපරිමයෙන් කෘතීම ආහාර වර්ග හා ක්ෂණික ආහාර වර්ග භාවිතයෙන් ඉවත් වෙමු.



.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

20 May, 16:17


.
⁉️ නැවතත් අපි සෞඛ්‍යයමය කරුණු ටිකක් කතා කරමු ද ?

💬 බලමු ඔයාලගෙ reactions කොහොමද කියල.
.
.

ඩොක්ටර්ගෙන් අහන්න

12 Feb, 10:03


🖼️ශරීරයේ සීනි මට්ටම අඩු වීම අපට හදුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පහතින් දැක්වේ.

🖼️එවන් රෝග ලක්ෂණ පෙන්වයි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම ඉතා වැදගත් වේ.

1. මානසිකත්වයේ වෙනස්වීම්
2. වෙව්ලීම විශේෂයෙන් අත් හා පාද
3. දහඩිය දැමීම
4. සුදු මැලි වීම
5. පෙනීම දුර්වල වීම
6. කරකැවිල්ල
7. හිසරදය
8. අධික විඩාව
9. බඩගින්න වැඩිපුර දැනීම

🖼️මෙම රෝග ලක්ෂණ ගැන වඩාත් සැළකිය යුතු වන්නේ වයස්ගත පුද්ගලයන් හා දියවැඩියාව සදහා ප්‍රතිකාර ගන්නා රෝගීන්‍ ය ( විශේෂයෙන් ඉන්සියුලින් ගන්නා අය ).


.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

12 Feb, 09:53


🫥 ප්‍රෝටීන් බහුල ශාඛමය ආහාර කිහිපයක් .....


.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

28 Jan, 16:06


.
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

02 Jan, 09:54


🌦💧😡🦟

මෙම අධික වැසි සමයෙන් පසුව ඇතිවිය හැකි සෞඛ්‍යමය උවදුරක් වන මදුරුවන්ගෙන් බෝවිය හැකි රෝග වලින් වැළකී සිටීමට ඔබ අවට පරිසරය හැකි පමණ පිරිසිදුව තබා ගනිමු.
.
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

02 Jan, 09:52


.
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

24 Dec, 07:58


🔠🔡🔡🔡🔡 🔠🔡🔡🔡🔡

ඔබ මෝඩ මිනිසුන්ට
බිය විය යුතු නැත.
නමුත්,
ඔවුන් සමූහයක් සිටීනම්
සුලුවෙන් තැකීම
නුවැණැති ක්‍රියාවක් නොවේ.


🥳🥳😣☹️☹️😭😏🤩

.
◆ ----------------- ❴✪❵ --------------- ◆
😍 එකතු වන්න - Join Now 🥰

~~°°•••
" සිතුවිලි අරණ " •••°°~~
.
.

ඩොක්ටර්ගෙන් අහන්න

24 Dec, 03:55


🔠ody🔠ass🔠ndex

දැන් අපි පොඩි වැඩක් කරල බලමු.

ඔබගේ උස හා බර මැනගන්න.
ඊට පස්සෙ ඉහතින් දී ඇති සමීකරණය බලාගෙන ඔයාගෙ ශරීර ස්කන්ධ දර්ශකය යොයාගන්න.
බලන්න ඔයා අයිති කුමන කාණ්ඩයටද කියල
.


.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න
.

ඩොක්ටර්ගෙන් අහන්න

24 Dec, 03:52


BMI අගය ....

18 ට අඩු ➡️ අඩු බර

18 - 25 ➡️ සාමාන්‍ය බර

25 - 30 ➡️ අධි බර

30 - 35 ➡️ තරබාරු

35 ට වැඩි ➡️ අදික තරබාරු


.
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න

ඩොක්ටර්ගෙන් අහන්න

24 Dec, 03:52


.
.
.
--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න

ඩොක්ටර්ගෙන් අහන්න

24 Dec, 03:52


🔥 Body Mass Index ( BMI )
ශරීර ස්කන්ධ දර්ශකය

🔰 ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු පුද්ගලයෙකුගේ උසට සරිලන බර පිළිබඳව අදහසක් ලබා ගැනීමයි. එය පුද්ගලයෙකුගේ මුළු ශරීරයේ මේදය සෘජුව මැනීමට වඩා වැදගත් දර්ශකයකි.

🔰 BMI, බොහෝ විට, මුළු ශරීරයේ මේදය සමඟ සහසම්බන්ධ වේ. මෙයින් අදහස් කරන්නේ BMI අගය වැඩි වන විට පුද්ගලයෙකුගේ මුළු ශරීරයේ මේදය වැඩි වන බවයි.

🔰 මෙය ගණනය කරනු ලබන්නේ පුද්ගලයෙකුගේ කිලෝ ග්‍රෑම් බර අගය උසේ මීටර් අගයේ වර්ගයෙන් බෙදීමෙනි.



--------------•••°•••-------------
ඩොක්ටර්ගෙන් අහන්න

6,863

subscribers

294

photos

9

videos