වාඩිය

@sl_wadiya


💢Status video

💢Cricket news Videos Posts

💢FUNNY POSTS

💢Motivation Post

@sL_wAdiYa

Our Bot 👉 @slwadiya_bot

වාඩිය

25 Mar, 15:53


😼

වාඩිය

24 Feb, 13:59


1 වසරේ හිටපු යාලුවෝ 5 වසරේ ශිෂ්‍යත්වයෙන් වෙන්වුනා

6 වසරේ හිටපු යාලුවෝ O/l වලින් පස්සේ වෙන්වුනා

12 වසරේ හමුවුනු යාලුවෝ A/l වලදී වෙන්වුනා

ඒ ඇතැම් වෙන්වීම් වලදී හිතට දැනුන සමහර යාලුවෝ හදවතේ රැදුනා

එහෙම යාලුවෝ අතර ,

අදුරගෙන පොඩි කාලයක් උනත් අවුරුදු ගානක සහෝදර බැඳීමක් තරම් ලංවෙච්ච යාලුවොත් ඉදියා ,

දුකට සතුටට හැමදේටම අපිව තනි නොකර අපි එක්ක ඉදපු යාලුවොත් ඉදියා .

කාලයත් එක්කම අපි වයසින් තරුණ වෙනකොට
ජීවිතේ කියන අරගලය ඇතුලෙ

අපි දැකපු හීන වෙනුවෙන් මහන්සි වෙද්දි අපි හැමෝටම අපිව මඟ හැරුනා .

ගතින් කොච්චර දුර ඈතක හිටියත්
ඉස්සර ඉදන්ම හිතට අරක්ගත්ත ඒ යාලුකම් අදටත් අපිට හදවතින්ම ගොඩක් ලෙන්ගතුයි !

ඉතිං මගේ ආදරණීය මිතුරනි ,
ආයෙමත් දවසක අපිට හුරු පුරුදු තැන්වල සුපුරුදු විදිහටම යළිත් අප මුණ ගැසෙමු .

මොහොතකට සිනාසී ජීවිතේ දුක සතුට පෙර ලෙසම බෙදාගමු .

ආදරෙයි !!! ❤️

වාඩිය

23 Feb, 07:09


💀😼

වාඩිය

05 Jan, 01:52


🥲❤️

වාඩිය

23 Nov, 17:21


❤️

වාඩිය

19 Nov, 03:38


කෝ බලන්න එහෙම යාලුවෙක් ඉන්න අය 🫠

වාඩිය

18 Nov, 03:37


🤗🩷

වාඩිය

18 Nov, 01:35


☺️💯

වාඩිය

17 Nov, 03:34


😔💔

වාඩිය

17 Nov, 03:31


🫂💗

වාඩිය

17 Nov, 02:33


💯

වාඩිය

16 Nov, 01:30


😇❤️‍🩹

වාඩිය

16 Nov, 00:31


🥺

වාඩිය

15 Nov, 17:26


💜🦕

වාඩිය

15 Nov, 17:24


🩵🌻

වාඩිය

15 Nov, 17:21


තනිකඩ අය රියැක්ට් කරම් යන්න බලන්න 😏

වාඩිය

02 Nov, 16:43


❤️

වාඩිය

02 Nov, 16:35


😂

වාඩිය

01 Nov, 16:19


🫥