2023 Biology Golden Revision & Paper @goldenrevision Channel on Telegram

2023 Biology Golden Revision & Paper

@goldenrevision


Discussion Group: https://t.me/+16R4Ua_szvVhYzM1

Youtube: https://www.youtube.com/@lahirusiriwardana4962

2023 உயிரிழல் தகை பரிமாற்றம் & காகிதம் (Tamil)

2023 உயிரிழல் தகை பரிமாற்றம் & காகிதம் அந்த தொடர் போஜியன் குருப்பு 'போயல் ரிவிச்யன்' என்றால், அது தொடர் பகுப்புக்களை படித்து, தொடர்பான நெகடிவ் முடிவுகளை அறிவிக்க, மற்றும் ஆவணிகல் பரீட்சைகளை உண்டு செய்யும். இந்த குருப்பு உயிரிழல் படிப்பதற்கான சிறப்பு வழிகளை வழுவைய தகை பரிமாற்றம், இலங்கையில் உள்ள ஆன்லைன் காகித பாத்தை வழுவைய மற்றும் தகைக்காகிதம். குருப்பின் முதன் மட்டுமே அதிகபட்சபடும் தொடர்களைக் கொண்டுள்ளது மற்றும் உயிரிழல் படிப்பு பார்க்கும் மூலகமான உபகரணங்களை வழுவைய தகைபரிமாற்றம் ஆகியவற்றை வழங்குகிறது. செயலாக்கங்களைத் தனிக்கான முன்னிலையில் அறிய, பொருட்களை அறிவிக்க, மற்றும் ஆவணிகல் பரீட்சைகளை நடத்துகிறது. இது தொடர்புடைய அறிவியல் மற்றும் இனியரியல் படித்து கொள்ளும் வாய்ப்பிற்கு செயல்களை வழுவைய முன்னே மற்றும் உயிரிழல் படிப்பு பரிமாற்றங்களை பெருமகளாக அறிந்து கொள்ளலாம்.

2023 Biology Golden Revision & Paper

15 Feb, 14:09


පරිසරය ආරම්භය FREE EPISODE🔥

🔻තව දින 2යි

🔹Zoom/Youtube Link පහත Channnel එක හරහා👇

2025 Revision: https://t.me/biolahiru25R


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

14 Feb, 18:43


පරිසරය ආරම්භය FREE EPISODE🔥

🔻තව දින 3යි

🔹Zoom/Youtube Link පහත Channnel එක හරහා👇

2025 Revision: https://t.me/biolahiru25R


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

09 Feb, 07:42


Biology Paper Centers ආරම්භය🔥

🔴දිවයින පුරාම ඉන්න අපගේ Online දරුවන්ගේ දැඩි ඉල්ලීම මත Paper Centers හරහා Papers ලිවීමට දැන් අවස්ථාව තියෙනවා ලමයි🔥

🔴Paper Centers හරහා Papers ලිවීමට බලාපොරොත්තු වන දරුවන් පහත අදාල නගරයේ Channel එකට පමණක් Join වෙන්න💯

යාලුවන්ට කියන්න👇

🔴Kandy- t.me/biolahirukandy
🔴Rathnapura- t.me/biolahirurathnapura
🔴Galle- https://t.me/+LXouWSYdjIA4ODI9

🔴Kaluthara- https://t.me/+QWuCovI7HdBkZWQ1
🔴Negombo- https://t.me/+KVqb_nSV3WJhODQ9
🔴Ampara- t.me/biolahiruampara

🔴Kurunegala- t.me/biolahirukurunegale
🔴Anuradhapura- t.me/biolahiruanuradhapura
🔴Polonnaruwa- https://t.me/+u1TwObASe-gyNjg1

🔴Mahiyanganaya- t.me/biolahirumahiyanganaya
🔴Kegalle- t.me/biolahirukegalle
🔴Bandarawela- https://t.me/+j7SkcdHVLPVkZmNl

🔴Chilaw- https://t.me/+ndKoz4jZHehhM2U9
🔴Kuliyapitiya- https://t.me/+xDI-e2JTMx05N2Fl



"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

08 Feb, 04:36


https://youtube.com/shorts/Es8DhdjxhL8?feature=share

2023 Biology Golden Revision & Paper

03 Feb, 15:07


https://www.youtube.com/live/BVzoGV0IWAQ?si=C6njVK90v7DEuCWs

2023 Biology Golden Revision & Paper

03 Feb, 14:53


🔸Topic: PLANT SEMINAR
Time: Feb 3, 2025 08:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86076374713?pwd=7jvZAJ2m6sPiS5FsMbD51L5X6jjxOl.1

Meeting ID: 860 7637 4713
Passcode: 309274

2023 Biology Golden Revision & Paper

03 Feb, 04:16


🔺Seminar එකට කලින් අවශ්‍ය දරුවන් Printout එකක් ගමු🔥


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

02 Feb, 12:14


https://youtu.be/rPC1egWIcMM?si=7EZmJ3dl0wX6w0sy

2023 Biology Golden Revision & Paper

02 Feb, 05:17


🔻තව දින 1යි

ශාකය+ ජල විභවය FREE SEMINAR🔥

🔹Zoom/Youtube Link පහත Channnel එක හරහා👇

2025 Revision: https://t.me/biolahiru25R


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

01 Feb, 04:06


🔻තව දින 2යි

ශාකය+ ජල විභවය FREE SEMINAR🔥

🔹Zoom/Youtube Link පහත Channnel එක හරහා👇

2025 Revision: https://t.me/biolahiru25R


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

31 Jan, 09:29


ශාකය+ ජල විභවය FREE SEMINAR🔥

🔻තව දින 3යි

🔹Zoom/Youtube Link පහත Channnel එක හරහා👇

2025 Revision: https://t.me/biolahiru25R


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

30 Jan, 07:58


FREE SEMINAR🔥

🔻STAY TUNED


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

28 Jan, 01:47


FREE SEMINAR🔥

🔻STAY TUNED


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

27 Jan, 17:10


ME1 MCQ Discussion

🔴අද රෑ Live Discussion එක බැලුවද ලමයි?🔥

🔹 මගහැරුනු දරුවන් පහත Link එක හරහා නැවත අධ්‍යනය කරන්න

🟥 https://www.youtube.com/live/hhqnkv17ahE?si=ms0uzbcwCY_aJ2u0

🔹Paper Pdf: https://drive.google.com/drive/folders/1ZHmXDzVRScCJSuW0wlaBA_4vzHJ3bF5K?usp=sharing
🔹Marking: https://t.me/biolahiru25P/65


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

27 Jan, 02:17


අද MAIN EXAM Discussion🔥

🔹2025 Main Exam 1 MCQ Discussion අද ප.ව 7.00 සිට Zoom හා YouTube ඔස්සේ සජීවී ව පැවැත්වේ📺

🔹Paper Pdf: https://drive.google.com/drive/folders/1ZHmXDzVRScCJSuW0wlaBA_4vzHJ3bF5K?usp=sharing

🔹Zoom/Youtube Link පහත Channnel එක හරහා👇

2025 Paper: https://t.me/biolahiru25P


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

26 Jan, 16:50


Bio ලියල අදට මාස දෙකයි 😁🤪

🔴අපි රෑ live එක බැලුවද ලමයි?🔥

🔹සියලුම ගැලුවලට පිලිතුරු සාකච්ඡා කරා ලමයි මගහැරුනු අය පහත Link එක හරහා නැවත අධ්‍යනය කරන්න
🟥 https://www.youtube.com/live/zNG60Ul8LlY?si=8L_i1rlDBskuWJvN


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

26 Jan, 14:24


8.30pm LIVE එකට සූදානම් ද ලමයි?🔥

2023 Biology Golden Revision & Paper

26 Jan, 08:51


Bio ලියල අදට මාස දෙකයි 😁🤪

🔴අපි ඉරිදා රෑ live එකට සූදානම් ද ලමයි?🔥

🔹Link එක පහත whtssp community එකට දානවා අදම👇

📱https://chat.whatsapp.com/H8MhTzEYRUUDb3FALBHePN



🔹ඔයාල දන්න මේ පාර AL කරන ඕනම යාලුවෙක් එකතු කරගන්න පුලුවන්.

🔹අපි ඒකෙදි මේ මූලික දේවල් කතා කරනවා.

1.Theory complete අය මොක්ක්ද කරන්න ඕන?
2.Theory අඩුපාඩු අය මොක්ද කරන්න ඕන?
3.paper class වැඩ සටහනක් සුදුසු වෙන්නෙ කාටද ?
4. Results එනකල් මොක්ක්ද කරන්න ඕන?
5. ⁠ආයෙ exam කරනවානම් result එන දවස වෙනකල් සූදානම් වෙන්නෙ කොහොමද?

6. ⁠ අපේ පන්තියකට නැවත එනවා නම් අපෙන් ලැබෙන උදව්ව මොකක්ද?
7. ⁠පාඩම් කරන්න ගන්න වෙලාව ඇතිද ?
8. ⁠exam කවදද තියෙන්නෙ?
9. ⁠paper වල ලකුණු වැඩි කරගන්නෙ කොහොමද?
10. ⁠Full syllabus papers දැන්ම balnce කරගෙන කරන්නෙ කොහොමද ?

ඔයාලට විසදගන්න බැරි ගොඩාක් දේවල් අපි කතා කරනවා

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

24 Jan, 12:41


MAIN EXAM Discussion🔥

🔹2025 Main Exam 1 MCQ Discussion ජනවාරි 27 ප.ව 7.00 සිට Zoom හා YouTube ඔස්සේ සජීවී ව පැවැත්වේ📺

🔹Paper Pdf හා Zoom/Youtube Link පහත Channnel එක හරහා👇

2025 Paper: https://t.me/biolahiru25P


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

22 Jan, 13:17


2025 Revision ගම්පහ & Online හෙට

📆ජනවාරි 23, SyZyGy- ගම්පහ 7.30am-2.00pm

🔺Online Revision & Paper biolahiru.lk හරහා📺

Paper Class: 2.30-6.00pm


☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
📞Online- 0703067340
✈️Hotline- t.me/biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepurae

2023 Biology Golden Revision & Paper

21 Jan, 02:46


Biology Paper Centers🔥

🔴දිවයින පුරාම ඉන්න අපගේ Online දරුවන්ගේ දැඩි ඉල්ලීම මත Paper Centers හරහා Papers ලිවීමට දැන් අවස්ථාව තියෙනවා ලමයි🔥

🔴Paper Centers හරහා Papers ලිවීමට බලාපොරොත්තු වන දරුවන් පහත Google Form එක පුරවන්න💯

https://forms.gle/cjkj1Lm1oizZZL2u5

සියලු විස්තර පහත Channel එක හරහා. යාලුවන්ට කියන්න👇

2025 Revision: https://t.me/biolahiru25R

2025 Theory: https://t.me/bio2025lahirusir

2025 Paper: https://t.me/biolahiru25P

✈️2025 Discussion Group: https://t.me/biolahiru25

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

16 Jan, 10:39


හෙට 2025 Revision රොටරි

📆 ජනවාරි 17 රොටරි- නුගේගොඩ, 7.30am-2.00pm

Paper Class: 2.30-6.00pm



☎️විමසීම්:
🔹නුගේගොඩ- 0718935954 (චානක)
✈️Hotline- @biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

15 Jan, 14:19


2025 Revision ගම්පහ & Online හෙට

📆ජනවාරි 16, SyZyGy- ගම්පහ 7.30am-2.00pm

🔺Online Revision & Paper biolahiru.lk හරහා📺

Paper Class: 2.30-6.00pm


☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
📞Online- 0703067340
✈️Hotline- t.me/biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

15 Jan, 12:52


MAIN EXAM 01🔥🏆

🔴2025 Main Exam 01 ගම්පහ, නුගේගොඩ, කිරිබත්ගොඩ ලමයි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අතිසාර්ථකව අවසන් කරන ලදී❤️‍🔥

🔴බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි තවදුරටත් Extra Sessions ලබාදීමට අප තීරණය කරන ලදී.

🔺SyZyGy-ගම්පහ

ජන 18: 7.30-12.30pm

ජන 20:
Session I 7.30 - 12.30pm
Session II: 1.00 - 6.00pm

🔺Rotary-නුගේගොඩ
ජන 19: 7.30 - 12.30


🔴ඉදිරියටත් මේ උනන්දුව දිගටම තියාගෙන යමු ලමයි.අපි 2025 A/L සුපිරියටම ගොඩදාමු💯❤️‍🔥

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

14 Jan, 12:45


හෙට 2025 MAIN EXAM 01 ගම්පහ හා නුගේගොඩ🔥

🔹Revision/Theory/Paper Card එක අරගෙන එන්න.

🔹අපගේ පන්ති සදහා නොපැමිණෙන ඕනෑම දරුවෙක්ට අදාල ආයතනයේ Admission ගාස්තු පමණක් ගෙවීමෙන් පසුව මීට සහභාගි විය හැක.(ආයතනයේ කාඩ්පතක් ඇත්නම් කිසිදු ගෙවීමක් අවශ්‍ය නැත)

☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
🔹නුගේගොඩ- 0718935954 (චානක)
✈️Hotline- t.me/biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

14 Jan, 07:32


2025 BIOLOGY | Lahiru Siriwardana


🔴අපගේ 2025 Biology Revision, Theory & Paper නව පන්ති ආරම්භය සදහා සහභාගී වන දරුවන් පහත Channels වලට දැන්ම Join වෙන්න💯❤️‍🔥

සියලු විස්තර පහත Channel එක හරහා. යාලුවන්ට කියන්න👇

2025 Revision: https://t.me/biolahiru25R

2025 Theory: https://t.me/bio2025lahirusir

2025 Paper: https://t.me/biolahiru25P

✈️Discussion Group: https://t.me/lahirubio25



☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
🔹නුගේගොඩ- 0718935954 (චානක)
🔹කිරිබත්ගොඩ- 0714316498(චන්දන)
📞Online- 0703067340 (WhatsApp Message only)
✈️Hotline- t.me/biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

14 Jan, 02:05


Revision සහ paper class 2025 දරුවන්ට 👇👇👇

මේවා බලල මේ සතියේ ඉදල අලුතින් සම්බන්ධ වෙන්න පුලුවන්.

📌Revision Day 1 part 1(physical)

https://youtu.be/9UxznpNZ6ug?si=2kxZx8wJ_3iXT8PD

📌Revision Day 1 part II(physical)

https://youtu.be/x6hcOZ71ZMI?si=TJg8Sj9P1co5ny14

📌Online Revision ආරම්භක දිනය .(මේකෙ අන්තිම විනාඩි 20 බලන්න සම්බන්ධ වෙන විස්තර තියෙනවා.)
https://youtu.be/_MFbfgflQSc?si=eXTSXbNjMbx1kj3S

📌Paper class Season 2 Paper 1
https://youtu.be/7LEB_lcJhSo?si=sFOAlTxJ0pWiPs-B

📌📌Paper pdf 👇👇👇

2023 Biology Golden Revision & Paper

13 Jan, 14:52


2025 BIOLOGY | Lahiru Siriwardana


🔴අපගේ 2025 Biology Revision, Theory & Paper නව පන්ති ආරම්භය සදහා සහභාගී වන දරුවන් පහත Channels වලට දැන්ම Join වෙන්න💯❤️‍🔥

සියලු විස්තර පහත Channel එක හරහා. යාලුවන්ට කියන්න👇

2025 Revision: https://t.me/biolahiru25R

2025 Theory: https://t.me/bio2025lahirusir

2025 Paper: https://t.me/biolahiru25P

✈️Discussion Group: https://t.me/lahirubio25



☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
🔹නුගේගොඩ- 0718935954 (චානක)
🔹කිරිබත්ගොඩ- 0714316498(චන්දන)
📞Online- 0703067340 (WhatsApp Message only)
✈️Hotline- t.me/biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

13 Jan, 08:17


හෙට 2025 MAIN EXAM 01 ගම්පහ හා නුගේගොඩ🔥

🔹Revision/Theory/Paper Card එක අරගෙන එන්න.

🔹අපගේ පන්ති සදහා නොපැමිණෙන ඕනෑම දරුවෙක්ට අදාල ආයතනයේ Admission ගාස්තු පමණක් ගෙවීමෙන් පසුව මීට සහභාගි විය හැක.(ආයතනයේ කාඩ්පතක් ඇත්නම් කිසිදු ගෙවීමක් අවශ්‍ය නැත)

☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
🔹නුගේගොඩ- 0718935954 (චානක)
✈️Hotline- t.me/biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

13 Jan, 02:05


https://www.youtube.com/live/Ul5cxcHBj54?si=HtmZYgXvFDt-Jb2U

2023 Biology Golden Revision & Paper

12 Jan, 10:57


හෙට 2025 MAIN EXAM 01 කිරිබත්ගොඩ🔥

🔹Revision/Theory/Paper Card එක අරගෙන එන්න.

🔹අපගේ පන්ති සදහා නොපැමිණෙන ඕනෑම දරුවෙක්ට අදාල ආයතනයේ Admission ගාස්තු පමණක් ගෙවීමෙන් පසුව මීට සහභාගි විය හැක.(ආයතනයේ කාඩ්පතක් ඇත්නම් කිසිදු ගෙවීමක් අවශ්‍ය නැත)

☎️විමසීම්:
🔹කිරිබත්ගොඩ- 0714316498(චන්දන)
✈️Hotline- t.me/biolahiruhotline


Team Bio with Lahiru Sir❤️

2023 Biology Golden Revision & Paper

11 Jan, 15:28


🔴 ONLINE Revision ආරම්භය

📆ජනවාරි 13, පෙ.ව ‍7.00-10.00 දක්වා

🔴පළමු දින නොමිලේ

⚠️පළමු දින මඟහැරුණ භෞතික පන්ති වල සිසුන් අනිවාර්යෙන්ම ONLINE පන්තිය සඳහා සහභාගී වන්න.

☎️විමසීම්:
📞Online- 0703067340 (Message Only)
✈️Hotline- @biolahiruhotline


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

10 Jan, 17:25


"කරනවනම් හරියට කරමු

දළු ලා වැඩෙන නුගේගොඩ සාරපූර්ණ පුනරීකෂණය ආරම්භය💯🔥


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

09 Jan, 15:05


"කරනවනම් හරියට කරමු

ගම්පහට සාරපූර්ණ පුනරීකෂණය💯🔥

🔴හෙට නුගේගොඩ

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

09 Jan, 07:03


2025 Revision ගම්පහ ආරම්භය හෙට

📆ජනවාරි 09, 7.30am-2.00pm

පළමු දින නොමිලේ

🟡Paper Class එක 2.30-6.00


🔴2025 Biology Revision & Paper නව පන්ති ආරම්භයඑහෙනම් අපි ඒක කරන්න යන්නෙ,කොනක ඉදල ඔයාව හදන්න යන්නේ.එන්න අපි 2025 A/L සුපිරියටම ගොඩදාමු💯❤️‍🔥

☎️විමසීම්: 0714316498(චන්දන)

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

08 Jan, 13:53


2025 Revision ගම්පහ ආරම්භය හෙට

📆ජනවාරි 09, 7.30am-2.00pm

පළමු දින නොමිලේ

🟡Paper Class එක 2.30-6.00


🔴2025 Biology Revision & Paper නව පන්ති ආරම්භයඑහෙනම් අපි ඒක කරන්න යන්නෙ,කොනක ඉදල ඔයාව හදන්න යන්නේ.එන්න අපි 2025 A/L සුපිරියටම ගොඩදාමු💯❤️‍🔥

☎️විමසීම්: 0714316498(චන්දන)

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

08 Jan, 02:57


2025 Revision ගම්පහ ආරම්භය හෙට

📆ජනවාරි 09, 7.30am-2.00pm

පළමු දින නොමිලේ

🟡Paper Class එක 2.30-6.00


🔴2025 Biology Revision & Paper නව පන්ති ආරම්භයඑහෙනම් අපි ඒක කරන්න යන්නෙ,කොනක ඉදල ඔයාව හදන්න යන්නේ.එන්න අපි 2025 A/L සුපිරියටම ගොඩදාමු💯❤️‍🔥

☎️විමසීම්: 0714316498(චන්දන)

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

06 Jan, 15:37


“හීන වලට පියාඹන්න තටු දෙකක්”

සිහින යනු ඔබ නින්දේදී දකින දේ නොව
ඔබට නිදාගැනීමට ඉඩ නොදෙන දෙයකි!


2025 Biology Revision & Paper නව පන්ති ආරම්භයඑහෙනම් අපි ඒක කරන්න යන්නෙ,කොනක ඉදල ඔයාව හදන්න යන්නේ.එන්න අපි 2025 A/L සුපිරියටම ගොඩදාමු💯❤️‍🔥

සියලු විස්තර පහත Channel එක හරහා. යාලුවන්ට කියන්න👇

2025 Revision Channel: https://t.me/biolahiru25R

✈️Discussion Group: https://t.me/lahirubio25

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

05 Jan, 09:56


අද SPECIAL MEETING 🔥

🔴Revision මේ වෙලාවෙ අවශ්‍ය කාටද ?

🔴දෙවනි පාර තුන් වෙනි පාර ලියනකොට Paper Class විතරක් ඇතිද?

🔴ගෙදර ඉදල පාඩම් කලාම ඇතිද?

🔴Results ආවාම Revision යන එක ඇතිද ?

🔴පලවෙනි වතාවෙ ලියන අයත් එන්න ඕනද?

🔴Theory බිංදුව මට්ටමේ ඉන්න අයට Revision එකක් ඇතිද?

සියල්ල කතා කරන්න එන්න💯

⚠️Telegram චැනල් එකට Meeting එකේ link එක දාන්නම්👇

අදම එකතු වෙන්න🔥

2025 Revision Channel: https://t.me/biolahiru25R

✈️Discussion Group: https://t.me/lahirubio25

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

04 Jan, 15:55


🔴Revision මේ වෙලාවෙ අවශ්‍ය කාටද ?

🔴දෙවනි පාර තුන් වෙනි පාර ලියනකොට Paper Class විතරක් ඇතිද?

🔴ගෙදර ඉදල පාඩම් කලාම ඇතිද?

🔴Results ආවාම Revision යන එක ඇතිද ?

🔴පලවෙනි වතාවෙ ලියන අයත් එන්න ඕනද?

🔴Theory බිංදුව මට්ටමේ ඉන්න අයට Revision එකක් ඇතිද?

සියල්ල කතා කරන්න එන්න💯

⚠️Telegram චැනල් එකට Meeting එකේ link එක දාන්නම්👇

අදම එකතු වෙන්න🔥

2025 Revision Channel: https://t.me/biolahiru25R

✈️Discussion Group: https://t.me/lahirubio25

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

03 Jan, 00:41


🔴Revision මේ වෙලාවෙ අවශ්‍ය කාටද ?

🔴දෙවනි පාර තුන් වෙනි පාර ලියනකොට Paper Class විතරක් ඇතිද?

🔴ගෙදර ඉදල පාඩම් කලාම ඇතිද?

🔴Results ආවාම Revision යන එක ඇතිද ?

🔴පලවෙනි වතාවෙ ලියන අයත් එන්න ඕනද?

🔴Theory බිංදුව මට්ටමේ ඉන්න අයට Revision එකක් ඇතිද?

සියල්ල කතා කරන්න එන්න💯

⚠️Telegram චැනල් එකට Meeting එකේ link එක දාන්නම්👇

අදම එකතු වෙන්න🔥

2025 Revision Channel: https://t.me/biolahiru25R

✈️Discussion Group: https://t.me/lahirubio25

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

01 Jan, 10:34


“හීන වලට පියාඹන්න තටු දෙකක්”

සිහින යනු ඔබ නින්දේදී දකින දේ නොව
ඔබට නිදාගැනීමට ඉඩ නොදෙන දෙයකි!


2025 Biology Revision & Paper නව පන්ති ආරම්භයඑහෙනම් අපි ඒක කරන්න යන්නෙ,කොනක ඉදල ඔයාව හදන්න යන්නේ.එන්න අපි 2025 A/L සුපිරියටම ගොඩදාමු💯❤️‍🔥

සියලු විස්තර පහත Channel එක හරහා. යාලුවන්ට කියන්න👇

2025 Revision Channel: https://t.me/biolahiru25R

✈️Discussion Group: https://t.me/lahirubio25

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

01 Jan, 00:01


හැමෝටම ❤️

"සිහින යනු ඔබ නින්දේදී දකින දේ නොව
ඔබට නිදාගැනීමට ඉඩ නොදෙන දෙයකි"

2025 වසර සියලුම දෙනාට සුබ නව වසරක් වේවා.!

2023 Biology Golden Revision & Paper

25 Nov, 05:11


සුබ පැතුම් දරුවනි❤️


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

23 Nov, 13:28


🎙#ExamTip 04

හෙට මොකද කරන්න ඕනේ? ❤️


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

21 Nov, 17:55


🎙#ExamTip 03

Diversity පාඩමට මොකක් වෙයිද ? 🤫


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

21 Nov, 17:55


🎙#ExamTip 02

ශාකය පාඩමට මොකද කරන්නෙ?❤️


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

17 Nov, 07:55


SEMINAR 6+ Final Seminar🔥

🔴SEMINAR 6+ series එකේ 6වන Seminar එක හෙට දිනයේ 7.30am- 12.30pm Zoom හරහා සජීවීව පැවැත්වේ📺

🔴බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි ශාකය පාඩම සාකච්ඡා කෙරේ💯

🔺Exam එකට ශාකය අත්‍යවශ්‍ය කොටස් මොනවද?

🔺ශාකය Exam Target රචනා මොනවද?

🔺ශාකය MCQ,SEQ ගොඩදාගන්නේ කොහොමද?

🔴මේ ආදී වශයෙන් මුලු ශාකය පාඩම නොව අත්‍යවශ්‍ය කොටස් පමණක් හෙට දිනයේ සාකච්ඡා කෙරේ🔥

🔴අවශ්‍ය දරුවන් පමණක් Notes හා Resource Book සමග සම්බන්ධ වන්න


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

15 Nov, 01:49


🎙#ExamTip 01

ඉන්න මට්ටම මොකක් උනත් ලකුණු වැඩි කරගන්නෙ කොහොමද ?❤️


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

07 Nov, 09:41


හෙට 2024 නුගේගොඩ Final Day

🔺ඔන්න ලමයි 2024 අපේ නුගේගොඩ Biology පන්තිය Officially අවසන් කරන්න කාලය ඇවිල්ලා🔥

🔹නොවැ 08: Rotary- නුගේගොඩ 7.00- 1.30pm

🟡හෙට SEMINAR 6+ Series එකේ Session 5 එක විදිහට Target Paper 16 හා 2023A/L Paper ලමයිට දීලා Sir එක්ක Discussion එකක් පවත්වනවා.

🟡හෙට TP1-TP12 Top 3 Prize Giving පැවැත්වේ.Top Rankers අනිවාර්යයෙන්ම සහභාගී වන්න❤️‍🔥

🔻Rank: https://t.me/Lahirubio/1070?single

🟡නුගේගොඩ Theory/Revision/ Paper සියලුම දරුවන් හැකිතාක් භෞතිකව සම්බන්ධ වෙලා අවසානයේ Sir එක්ක කතාකරලා අපි පන්ති අවසන් කරමු ලමයි🔥

🟡SEMINAR 6+ අවසන් දිනය නොවැ.14 ඡන්ද දවස වන අතර එය Online සජීවී විකාශය වේ📺


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

06 Nov, 12:57


හෙට 2024 ගම්පහ Final Day

🔺ඔන්න ලමයි 2024 අපේ ගම්පහ Biology පන්තිය Officially අවසන් කරන්න කාලය ඇවිල්ලා🔥

🔹නොවැ 07: SyZyGy- ගම්පහ හා Online 7.00- 1.30pm

🟡හෙට SEMINAR 6+ Series එකේ Session 5 එක විදිහට Target Paper 16 හා 2023A/L Paper ලමයිට දීලා Sir එක්ක Discussion එකක් පවත්වනවා.

🟡හෙට TP1-TP12 Top 3 Prize Giving පැවැත්වේ.Top Rankers අනිවාර්යයෙන්ම සහභාගී වන්න❤️‍🔥

🔻Rank: https://t.me/Lahirubio/1070?single

🟡ගම්පහ Theory/Revision/ Paper සියලුම දරුවන් හැකිතාක් භෞතිකව සම්බන්ධ වෙලා අවසානයේ Sir එක්ක කතාකරලා අපි පන්ති අවසන් කරමු ලමයි🔥

🟡SEMINAR 6+ අවසන් දිනය නොවැ.14 ඡන්ද දවස වන අතර එදිනට කැමති දරුවෙක්ට SyZyGy- ආයතනයේ දී භෞතිකව සම්බන්ධ විය හැකි අතර Online සජීවී විකාශය වේ📺


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

04 Nov, 18:52


🔴Final Day Attendance Confirmation

🟡ඉහත දිනයන්හි භෞතිකව සහභාගී වන දරුවන් අනිවාර්යයෙන්ම පහත Google Form එක පුරවන්න.

🔹Link: https://forms.gle/cfaRAHWw2Tepkxwq5


🔹අවශ්‍ය වන භෞතික Tutes සංඛ්‍යාව නිර්ණය සදහා ඉහත Google Form එක අනිවාර්යයෙන්ම පුරවන්න ලමයි.


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

03 Nov, 09:00


2024 Final Week

🔺ඔන්න ලමයි 2024 අපේ Biology පන්තිය Officially අවසන් කරන්න කාලය ඇවිල්ලා🔥

🔹නොවැ 07: SyZyGy- ගම්පහ හා Online
🔹නොවැ 08: Rotary- නුගේගොඩ
🔹නොවැ 11: සක්යා- කිරිබත්ගොඩ

🟡අදාල දිනයන්හි SEMINAR 6+ Series එකේ Session 5 එක විදිහට Target Paper 16 හා 2023A/L Paper ලමයිට දීලා Sir එක්ක Discussion එකක් පවත්වනවා.

(TP16 තනිව ලිවීම සිදුනොවේ)

🟡අදාල දිනයන්හි TP1-TP12 Top 3 Prizes ලබාදෙනවා❤️‍🔥

🟡අදාල දිනයන්හි හැකිතාක් භෞතිකව සම්බන්ධ වෙලා අවසානයේ Sir එක්ක කතාකරලා අපි පන්ති අවසන් කරමු ලමයි🔥

🟡SEMINAR 6+ අවසන් දිනය නොවැ.14 ඡන්ද දවස වන අතර එදිනට කැමති දරුවෙක්ට SyZyGy- ආයතනයේ දී භෞතිකව සම්බන්ධ විය හැකි අතර Online සජීවී විකාශය වේ📺


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

13 Oct, 14:08


කලබලයක් නැතුව
දසත විසිරුණු Biology ලමයි එක්ක හෙමිහිට ආපු ගමනක්...

හැමෝටම ස්තූතියි...
මේකෙ වැඩිපුරම ඉන්නෙ අපේ ලමයි.


https://youtube.com/@lahirusiriwardana4962?si=g_K52NSRCwd7xJAj

😍😍🏅🏅

2023 Biology Golden Revision & Paper

06 Oct, 18:04


2024
Seminar 6 + 👇👇👇

https://youtu.be/5rZtCnjcuAQ?si=cXzCZ6umAu1fW9xO

2023 Biology Golden Revision & Paper

06 Oct, 03:55


TP නිවාඩුවක්

🔴ලබන සතියේ Target Papers ගම්පහ,නුගේගොඩ,කිරිබත්ගොඩ හා Online පැවැත්වෙන්නේ නෑ ලමයි

🔴TP12 තෙක් Target Papers කරලා ඉවරයි🔥

🔴ඉදිරියට එන්නේ Target Paper 13 සිට 16 දක්වා අපේ EXAM Target Paper Series එකේ Exam Oriented අන්තිම Paper Series එක🔥

🔴ඉතින් විභාගයට කලින් මුහුණ දෙන අන්තිම Papers 4 ට හොදින් සූදානම් වෙන්න ලබන සතිය ඵලදායිව ගතකරන්න ලමයි💯



☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
🔹නුගේගොඩ- 0718935954 (චානක)
🔹කිරිබත්ගොඩ- 0714316498(චන්දන)
📞Online- 0703067340 (WhatsApp Message only)
✈️Hotline- t.me/biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

03 Oct, 13:10


අණුක ජීව විද්‍යාව ආරම්භය 🔥


☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
🔹නුගේගොඩ- 0718935954 (චානක)
🔹කිරිබත්ගොඩ- 0714316498(චන්දන)
📞Online- 0703067340 (WhatsApp Message only)
✈️Hotline- t.me/biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

24 Sep, 12:05


⛔️සූදානම් වෙන්න
2024 Bio කරන හැම ලමයෙක්ටම ඔක්තෝබර් මාසයේ සිට 👇👇👇👇👇සම්මන්ත්‍රණ හයක්.....

🎯Seminar 6+
⛔️අදම පහත telegram චැනලයට එකතු වෙන්න.

සියලු දැනුවත් කිරීම මේ හරහා සිදු කරයි.


https://t.me/biolahiruseminar


සියලුම 2024 Bio මිතුරු මිතුරියන්ට share කරන්න.

2023 Biology Golden Revision & Paper

15 Aug, 18:29


හෙට 2024 Revision රොටරි

📆 අගෝස්තු 16 රොටරි- නුගේගොඩ, 7.30am-1.00pm

⚠️පෙ.ව 7.00 වන විට පන්තියට එන්න ලමයි

🔴සත්ත්ව හෝමෝන 🔥
🔴ස්නායු පද්ධතියේ ඉතිරි කොටස්

⚠️මෙතෙක් ලබාදුන් සියලුම නිබන්ධන සමග පන්තියට සහභාගී වන්න

Paper Class:

🔸TP6 Physical🔥

🔴Session III: 8.00-1.00pm (Revision නොවන දරුවන්ට)
🔴Session IV: 1.30-6.00pm
Instructions: https://t.me/Lahirubio/740


🔸TP6 Online🔥
🔴Session: 1.30-6.00pm biolahiru.lk හා Syzygy.lk හරහා

Instructions: https://t.me/Lahirubio/87



☎️විමසීම්:
🔹නුගේගොඩ- 0718935954 (චානක)
📞Online- 0703067340 (WhatsApp Message only)
✈️Hotline- @biolahiruhotline

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

13 Aug, 03:36


හෙට TP6 නුගේගොඩ හා Online🔥


⚠️අවදානයෙන් කියවන්න ලමයි

🔴Physical Paper Instructions: https://t.me/Lahirubio/740

🔴Online Paper Instructions: https://t.me/Lahirubio/87


☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
🔹නුගේගොඩ- 0718935954 (චානක)
🔹කිරිබත්ගොඩ- 0714316498(චන්දන)
📞Online- 0703067340 (WhatsApp Message only)
✈️Hotline- t.me/biolahiruhotline


Team Bio with Lahiru Sir❤️

2023 Biology Golden Revision & Paper

08 Aug, 05:51


අද TP3 SEQ DISCUSSION🔥

🔴අද ප.ව 9.00 සිට Target Paper 3 SEQ Discussion Zoom හා Youtube ඔස්සේ පැවැත්වේ📺

🔴Online දරුවන්ගේ Marked Papers ප.ව 9.00 ට පෙර ලැබෙනු ඇත.

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

05 Aug, 22:01


හෙට රොටරි MICROBIOLOGY ආරම්භය🔥

🔸පළමු දින නොමිලේ🟩


☎️විමසීම්:
🔹නුගේගොඩ- 0718935954 (චානක)
✈️Hotline- t.me/biolahiruhotline


"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

2023 Biology Golden Revision & Paper

04 Aug, 12:47


හෙට TP5 ගම්පහ,කිරිබත්ගොඩ හා Online🔥


⚠️අවදානයෙන් කියවන්න ලමයි

🔴හෙට සිට Target Paper සදහා GTP,NTP,STP වශයෙන් ගම්පහ,නුගේගොඩ,කිරිබත්ගොඩ සදහා නව Index No.s ලබාදේ🔥

⚠️TP5 සිට, සියලුම දරුවන් නව Index No.s ලබාගැනීමට හා MARKED PAPERS ලබාගැනීමේදී තමන්ගේ ජාතික හැඳුනුම්පත හෝ එහි දෙපසේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ

🔴විශේෂයෙන් ගම්පහ ලමයි 1000 කට අධික සංඛ්‍යාවක් Papers ලියනවා. ඉතින් Marked Papers නිකුත්කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා නිරවද්‍යව සිදුකිරීම මෙහි අරමුණයි.

⚠️IDs ඉදිරිපත් නොකරන කිසිදු දරුවකුගේ Papers සම්බන්ධයෙන් අප වගකීමක් දරනු නොලැබේ




☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
🔹නුගේගොඩ- 0718935954 (චානක)
🔹කිරිබත්ගොඩ- 0714316498(චන්දන)
📞Online- 0703067340 (WhatsApp Message only)
✈️Hotline- t.me/biolahiruhotline


Team Bio with Lahiru Sir❤️