𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰° @statusstoreofficial Channel on Telegram

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

@statusstoreofficial


🗽 දිනපතා ලස්සන status videos, photos & posts බලන්න කැමති අය එකතුවෙන්න අපිත් එක්ක🐝

Telegram අවකාශයේ status කලාවේ නැවුම් පෙළහර ❤️🌿

Since: 2023/04/04 | contact us👉 @Shin_oXo

@SS All right reserved® #ShiNX

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰° (Sinhala)

අලුත් නින්දාවක් සිටින්න! 🗽 දිනපතා ලස්සන status videos, photos & posts බලන්න කැමති අය සමඟ status store යන channel එකෙ ගැන කොහොමද? එහෙ එක්ක Telegram වෙබ් වෘත්තාවේ status කලාවේ නැවුම් පෙළහර පට්ට වලින් අලුත් ලස්සන videos, photos, සහ posts ගන්න ගැනීම සමූහ හොඳින් අලුතින් ඇති status store කියවනවා. සමහර වෙබ් වෘත්තා වලින් නව සස් ලොග් කිරීම්, පිටු, සහ නැවුම් ලියුම් එකින් සහභාගී status store පිළිබඳ අපිව තොරතුරු ලබාගත හැක. 2023/04/04 සිට සෑහෙන්න! 🌿 කරුණාකර @Shin_oXo මහගෙදරට අප සමග සම්බන්ධ වන්න. අපගේ සියලුම සටහන්ය අංශයේ කරනවා. #ShiNX

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

19 Nov, 16:09


පැරදිලත් ආතල් ඉවරයක් නෑ 😹

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

19 Nov, 13:32


🔴 නව අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරේ


නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ.
අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණි.

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

19 Nov, 13:29


🔴 පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරියේ.

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

19 Nov, 13:29


🔴 ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට.

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

19 Nov, 13:29


🔴 අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තු සභානායක ධුරයට..

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

25 Oct, 14:32


‼️Channel එකේ Active සෙට් එක වෙත‼️

ඔන්න කට්ටිය ගොඩ කාලෙකට පස්සෙ අපේ Private Channels ටික Public දැම්මා.

📎 Invite ලින්ක් එකෙන් Join වෙන්න පුළුවන් මෙම්බස්ලා 300ට විතරයි. ඒක නිසා ඉක්මනට ඇඩ් කරගන්න.

එන අය ඉක්මනට එන්න පස්සෙ ලින්ක් ඉල්ලන් එන්න එපා.

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:29


😂😂

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:28


🌷 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්
__
මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි.
1. නීතීඥ නාමල් රාජපක්ෂ
2. ගාමිණී ලොකුගේ
3. සී.බී. රත්නායක
4. මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි
5. මහාචාර්ය තිස්ස විතාරණ
6. ජයන්ත කැටගොඩ
7. නීතීඥ සාගර කාරියවසම්
8. ජානක තිස්සකුට්ටිආරච්චි
9. තෙබුවන පියනන්ද හිමි
10. මොහොමඩ් ෆලීල් මර්ජාන් අස්මි
11. රේණුක පෙරේරා
12. ආචාර්ය විමල් ගීගනගේ
13. ජනාධිපති නීතීඥ ඩබ්. දයාරත්න
14. අනූෂා දමයන්ති
15. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත
16. වසන්තා හඳපාන්ගොඩ
17. විරාජ් පෙරේරා
18. නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා
19. නීතීඥ මංජුල වෙල්ලාලගේ
20. ඉංජිනේරු රවිහාර කුලතුංග
21. ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා
22. රංජිත් බණ්ඩාර
23. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විදුර පෙරේරා
24. පසන් කස්තුරි ප්‍රනාන්දු
25. සරත් කීර්තිරත්න
26. චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ
27. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ
28. රත්න ධර්මප්‍රිය දයා පතිරණ
29. වරලත් ඉංජිනේරු සමන්ත ඉන්දික

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:28


සර්වජන බලයේ ජාතික ලැයිස්තුව

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:27


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:27


සමගි ජනබලවේගය ජාතික ලැයිස්තුව

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:26


🔴 මාලිමාවේ ජාතික ලැයිස්තුව මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි.

මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි.

01. බිමල් රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

02. මහාචාර්ය වසන්තා සුභසිංහ
කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
සමාජ සවිබල ගැන්වීමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

03. ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

04. මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

05. එරංග උදේශ් වීරරත්න
සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරී
තොරතුරු තාක්ෂණ ඉංජිනේරු
තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

06. අරුණ ජයසේකර
විශ‍්‍රාමික මේජර් ජනරාල්
ජාතික ජන බලවේගයේ විශ‍්‍රාමික හමුදා සාමූහිකයේ ප‍්‍රධානී

07. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්‍යක්ෂ
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික

08. ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු,
ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික

09. පුණ්‍ය ශ‍්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

10. රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක

11. වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක‍්‍රියාකාරී
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු

12. සුගත් තිලකරත්න
ඔලිම්පික් ක‍්‍රීඩක

13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
කොළඹ දිස්ත‍්‍රික් විධායක සභික
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය


14. සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති

15. ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති
ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති

17. සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික)
ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති

18. කීර්ති වැලිසරගේ
සම්මානීත සාහිත්‍යවේදී
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික

19. චමිලා කුමුදු පීරිස්
ප‍්‍රවීන රංගන ශිල්පිනී

20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්
කළමානාකරණ අධ්‍යක්ෂ
එමරල්ඩ් පුද්ගලික සමාගම

21. රංජන් ජයලාල් පෙරේරා
ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්,
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික

22. මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම්
ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික

23. ක්ලොමට් මාර්ටින් නෙල්සන්
ප‍්‍රවීන නාට්‍යවේදී
සමාජ හා ධීවර සමිති ක‍්‍රියාකාරික

24. රොමේෂ් මොහාන් ද මැල්
සමාගම් අධ්‍යක්ෂ

25. බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී
සමාගම් අධ්‍යක්ෂ

26. පුබුදු නුවන් සමරවීර
පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඔස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක

27. සරත් ලාල් පෙරේරා
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික
විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සරැකීමේ ජාතික සංවිධානයේ සහ
විශ‍්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්

28. අනුර හෙට්ටිගොඩ ගමගේ
ගණකාධිකාරී
ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක

29. හේමතිලක ගමගේ
මාධ්‍යවේදී 

globalnewssrilanka

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:25


🔴 ජාතික ජන බල වේගයේ මහමැතිවරණ අපේක්ෂකයින් - පුත්තලම, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය, වන්නි

#NPPlist globalnewssrilanka

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:25


🔴 ජාතික ජන බල වේගයේ මහමැතිවරණ අපේක්ෂකයින් - රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, පොලොන්නරුව කුරුනෑගල

#NPPlist globalnewssrilanka

𝗦𝘁𝗮𝘁𝘂𝘀 𝗦𝘁𝗼𝗿𝗲 ιϲιαℓ 🇱🇰°

12 Oct, 04:25


🔴 ජාතික ජන බල වේගයේ මහමැතිවරණ අපේක්ෂකයින් - මාතර, ගාල්ල, හම්බන්තොට

#NPPlist globalnewssrilanka

14,711

subscribers

1,680

photos

856

videos